No video

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 86 | 2024-01-21 | Hiru TV

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 86 | 2024-01-21 | Hiru TV
Watch All Episodes - hiru.lk/nm4XtV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/VJ14wG
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #podiwaddo #podiwaddohirutv

Пікірлер: 805

  • @SaduniKaluarachchi-zg4fy
    @SaduniKaluarachchi-zg4fy6 ай бұрын

    අනේ ශෝක් කොලු පැටියා❤️😘 නිවේදකයත් හරිම දක්ෂයි.. පොඩි අය එක්ක ගනුදෙනු කරන විදිය හරිම ශෝයි❤️

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi93354 ай бұрын

    මේක බැලුවා විසිපස් වතාවක් විතර....බුදුසරනයි පැටියෝ ....❣️❣️🌷🌷😘😘

  • @user-hi2oz9yt7q
    @user-hi2oz9yt7q6 ай бұрын

    රොස පාට T shart එක ඇදන් ඉන්න මල්ලියා ශොයි නම් ලයික් එකක් දාගෙන යන්නො. එයාට ආදරෙයි නම් එකටත් ලයික් එකක් දාන්න❤❤

  • @DilukshiGamage-ks6be

    @DilukshiGamage-ks6be

    6 ай бұрын

    ❤❤

  • @MaheshaMadushani-cl3wg

    @MaheshaMadushani-cl3wg

    6 ай бұрын

    ❤️‍🩹❤️‍🩹

  • @kusumasellahannadi7954

    @kusumasellahannadi7954

    6 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @RajikaNiroshani-gr1db

    @RajikaNiroshani-gr1db

    5 ай бұрын

    💖💖💖💖💖💖

  • @rasangarasanga9734

    @rasangarasanga9734

    4 ай бұрын

    ❤❤

  • @HirushaHaggallage
    @HirushaHaggallage6 ай бұрын

    කරන්න තියෙන්නෙ එක දෙයයි හිනා වෙන එක තමයි .මාරම කොලු පැටියෙක් මාත් දහ පාරක් විතර බැලුවා .කොච්චර බැලුවත් එපා වෙන්නෑ .බුදුසරණයි ඔක්කොටම

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs6 ай бұрын

    අැස් වහාක්.කටවහාක් වදින්න එපා.ෂෝක් කොලු පැටිය.අැත්තටම හිත හරිම පිරිසිදුයි.සුරංගනා ලෝකෙන් අාපු පංචෙක්.හිතේ ක්සිම කහාටක් නැහැ.හැමදාම ලස්සනට මෙි ඉන්න විදිහටම ඉන්න.අනාගතය මල්.මල් අනාගතයක් වෙිවා.තෙරුවන් සරණයි පැංචෙි.❤❤❤❤❤❤

  • @sakisasnika9900
    @sakisasnika99006 ай бұрын

    සිරියාවන්ත කොලු පැටියෙක්.. ළමාකම පිරුණු දරුවෙක්. ලස්සන හිතක් තියන මැණිකක්..ලොකු වෙන්න කලින් ආයෙ ඒ දරුවව ගේන්නකො..

  • @jinawandyagamage1392

    @jinawandyagamage1392

    Ай бұрын

    ඔවු අනේ තව දුරටත් බලන්න ආසයි

  • @sumanasumana306

    @sumanasumana306

    10 күн бұрын

    මං කුවේට් එකේ සිට බලනවා හැමදාාමත් මෙි වැඩ සටහාන අනේ අර රෝස පට කමිසේ ඇදලා ඉන්න පැටියා නිසා බැලුවා 10හ පරක් අදරේයි වස්තුව පරිස්සෙමෙන් ඉන්න ජේසු පිහිටයි පැටියෝ ඔයාලාට

  • @user-jj7jn7sy6d
    @user-jj7jn7sy6d6 ай бұрын

    ගොඩක් කාලෙකින් හුරතල් පොඩ්ඩෙක් දැක්කා කි පාරක් නම් බැලුවා ද කියන්න බැහැ ඒ තරම් සතුටින් හිනාවුනා බුදු සරණයි පැංචෝ හැමොම මේ අපේ ලංකාවේ උරුම

  • @user-fq5kz4tl1f

    @user-fq5kz4tl1f

    6 ай бұрын

    Super🎉🎉🎉

  • @user-fq5kz4tl1f

    @user-fq5kz4tl1f

    6 ай бұрын

    Verry beautiful❤❤❤

  • @nilanthifernando4978

    @nilanthifernando4978

    5 ай бұрын

    මමත් බලපු වාර ගනන කියන්න බැහැ ❤

  • @bodosovo365
    @bodosovo3656 ай бұрын

    අනේ ඒ පොඩිඩා ආයෙත් ගේන්න වැඩසටහනට හිනා කාල මැරෙනවා ඒ බටිටා කියන දේට❤❤❤❤❤

  • @sanukiovinya465

    @sanukiovinya465

    6 ай бұрын

    උඉෆෙෆ්‍යුහ්ග්ඩ්‍ර්‍යිජ්ජ්හ්ග්‍රෙෆ්ග්ජ්ජ්

  • @Randima_Sanjalee_2006

    @Randima_Sanjalee_2006

    6 ай бұрын

    eka nam attha aya one eyawa❤😘

  • @j.m.s.pkumara

    @j.m.s.pkumara

    6 ай бұрын

    😂

  • @omsamanastrowasthu5045

    @omsamanastrowasthu5045

    5 ай бұрын

    ❤❤ love u

  • @ireshanilmini7350
    @ireshanilmini73506 ай бұрын

    කොහොමද අක්කාගේ වැඩ කියලා පොඩි එකාගේ සතුට...😘😘😘 අනේ මටත් එයාව අරන් එන්න හිතුනා...

  • @user-uh5tn9xt9u
    @user-uh5tn9xt9u6 ай бұрын

    ඒ බබානම් ෂෝයි.ඇස්වහක් නම් වදින්න එපා.බුදුසරණයි පුතේ ඔයාට❤❤

  • @user-rd3jm7dl7s
    @user-rd3jm7dl7s6 ай бұрын

    දැන් ඉතින් එක දෙයයි කරන්න තියෙන්නේ මේ පොඩ්ඩ ලොකු වෙන්න කලින් ආයේ ගෙන්වන එක❤

  • @nethugaming6792
    @nethugaming67926 ай бұрын

    චෙනුක චුටි පුතා හරිම හුරතල් ❤ කළුතර බෝ සමිදු පිහිටයි! පුතේ ඔයාට ❤

  • @anuththarasenavirathna9465
    @anuththarasenavirathna94656 ай бұрын

    පැහිච්ච නැති ආදරනීය හුරතල් පුතෙක්.තෙරුවන් සරනයි පුතේ!❤

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x6 ай бұрын

    අම්මා කුක්කු පුතා තමයි හොදම පුතා ..අහිංසක බුද්ධිමත් දරු පැටියා ..තෙරුවන් සරණයි ❤පුතා .දෙමාපියන් දෙදෙනා තව දූ පුතුන් ගොඩක් හදා ගන්න..ජයවේවා ..

  • @DPerera-md7hn

    @DPerera-md7hn

    6 ай бұрын

    Y2k

  • @hashinisenevirathna2565
    @hashinisenevirathna25656 ай бұрын

    පොඩි වැඩ්ඩෝ ඉතිහාසයේ දැක්ක මාරම funny වගේ පොඩි වයසට මාරම ලස්සන හිතක් තියන හරීම ආදරණීය පොඩි වැඩ්ඩා තමයි ඉස්සලාම ආපු පුංචි පුතා.....ලස්සන පැහැදිලි ආනාගතයක් තියෙවී .....congratulations with lots of love for your bright future ❤❤

  • @nuwanidm1256
    @nuwanidm12566 ай бұрын

    උත්තර දෙන වේගේ බලන්නකෝ😂..ප්‍රශ්නය අහලා ඉවර,වෙද්දි උත්තර දීලා ඉවරයි😅

  • @anomaillangasekara4810

    @anomaillangasekara4810

    6 ай бұрын

    උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි රැකවරණය පුතේ❤❤❤

  • @roshanmadushanka6161

    @roshanmadushanka6161

    6 ай бұрын

    Eka hari..

  • @IndrajithKaluarachchi

    @IndrajithKaluarachchi

    5 ай бұрын

    පොඩ්ඩා සුපිරි

  • @user-rk6xn3mb1e
    @user-rk6xn3mb1e6 ай бұрын

    නියම කොල්ලෙක්.... ගෙදර පාළු නැතුව ඇති ❤❤❤

  • @SADUN_
    @SADUN_5 ай бұрын

    චෙනුක මල්ලිට කැමති අය ලයික් එකක් දාගෙන යන්න

  • @SugeevaMibidukula-ne1no

    @SugeevaMibidukula-ne1no

    3 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dinusiri8796
    @Dinusiri87966 ай бұрын

    අනේ බබාලා දෙන්නම හරිම ශෝක් .ඒත් පුතාට නම් ටිකක් වැඩියෙන් හිත යනවා .දරුවෝ වෙන්න ඕනි මේ වගේ.මං ආස මේ හුරතලයට.තෙරුවන් සරනයි දූල පුතාලා සේරටම

  • @sriyakumari4314
    @sriyakumari43146 ай бұрын

    🌹 පැටියා niyamai...kalu bole ..harima හුරතල් harima ලස්සනයි harima හිත හොඳ.හොඳ ගතිගුණ ඇති ....lassanama ලස්සන ran patiyoo ඔයාට පට්ට ආදරෙයි ....theruwan saranin සියලු යහපත වෙවා

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j6 ай бұрын

    අද පොඩි වැඩ්ඩෝ❤❤❤❤ නම් ලේ ටික හොදටම පිරිසිදු උනා චුටියාගේ කතා ටිකට😂😂😂😂 සෝක් හුරතල් කතා අම්මා කුක්කු වල කොහොබ කොල තලලා ගන්න ඇති 😂😂😂 ඉස්සර අපේ දරුවෝ ඔහොමයි ❤

  • @amilaniroshan6976
    @amilaniroshan69766 ай бұрын

    අනේ ඒ පුතාගේ හිනාව ගොඩක් පොඩි අයගේ අපි දැකලා තියනවා අම්ම වෙන ලමයෙක් වඩා ගත්තත් ඊරිසියාවේ අඩනවා හදවතින් අක්කගේ වැඩ දිහා බලල සතුටු උනා. ❤❤❤❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon6 ай бұрын

    ගිහාන් අයියා present කරන විදියයි බබාල ඒවට උත්තර දෙන විදියයි ගැලපුනාම මරු 😄😄😄😄සෝයි මැනිකක් සේරම ප්‍රශ්න අමතක වෙනව අම්මෝ 😅😅😅😅😅

  • @chandraberera7670
    @chandraberera76706 ай бұрын

    මේ වැඩසටහන කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤❤❤

  • @Saleen906
    @Saleen9066 ай бұрын

    අම්මෝ කොල්ලා පට්ට නියම පොඩ්ඩා, තෙරුවණ් සරණයි පුතා

  • @mayurigulavita3028
    @mayurigulavita30286 ай бұрын

    හරිම අහිංසක කොලු පැටියෙක් ❤️

  • @Madhu_Eriyagolla.
    @Madhu_Eriyagolla.6 ай бұрын

    ඒ පුංචි පැංචාගේ හුරතල් කතා..හරිම cute එයා ❤❤

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs6 ай бұрын

    අනේ😂😂😂 හිනාවෙලා මැරුණ ඉතිං ❤ ගිහාන් සර් නැතුව මේ වැඩසටහන කරන්න කවුරුත් ගන්න එපා ❤❤ එයා තමයි මේ පොඩ්ඩන්ට හරියනම කෙනා...

  • @shanikapallegedara2577
    @shanikapallegedara25776 ай бұрын

    හිනා වෙලා පන යනවා අනේ. පුතු පැටියා මිරිකලා පොඩි කරන්න හිතෙනවා ❤❤❤❤

  • @deenaselvaratnam5606

    @deenaselvaratnam5606

    6 ай бұрын

    Anee shook puthek

  • @user-mf8fx3qx3z

    @user-mf8fx3qx3z

    6 ай бұрын

    Harima talkative podi puthek.

  • @Randima_Sanjalee_2006

    @Randima_Sanjalee_2006

    6 ай бұрын

    ow ane matath❤😘

  • @IndrajithKaluarachchi
    @IndrajithKaluarachchi5 ай бұрын

    චෙනුක බබා සුපිරි අනේ ඒ පොඩි හිත කොච්චර සුන්දරද.නිරහන් කාරද.හරිම කඩිසරයි .බුදු සරනයි චුට් පැටියෝ.ගිහාන් අයියා ඔයා වැඩේ සුපිරියට කරනවා ඔයාටත් නිදුක් නිරොගි දීර්ගායුස පතනවා.

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f6 ай бұрын

    අනේ .අක්කාගේ වැඩ දැක්කම මල්ලිට හරිම happy.පුංචි හිත් හරි ලස්සනයි.🥰 🥰

  • @user-xv2gh9bt2q

    @user-xv2gh9bt2q

    6 ай бұрын

    Punchi hithe wasa wisa nee Loku aya wage....❤❤❤❤❤

  • @dilshanprasanga6577
    @dilshanprasanga65776 ай бұрын

    චෙනුක් බබගේ පොදි මාමා මම තමයි🤭😎 මම ඉතින් එයාට ආදරේට කියන්නෙ ජිල්බුල් කියලා..🤭🤭

  • @chathubagiidushani9953

    @chathubagiidushani9953

    6 ай бұрын

    😅

  • @ishara1279

    @ishara1279

    6 ай бұрын

    හිනාවෙලා පණ ගියා

  • @isharasandamali755

    @isharasandamali755

    6 ай бұрын

    පණ වගේ පරිස්සම් කරගන්න මැණිකක් ඉන්නෙ ඔයාලට❤❤❤❤❤❤

  • @deepadhasanayaka2987

    @deepadhasanayaka2987

    6 ай бұрын

    ❤❤

  • @nilukadilhari6246

    @nilukadilhari6246

    6 ай бұрын

    Me poddage wayasa keeyada

  • @nalikadesilva1026
    @nalikadesilva10266 ай бұрын

    අම්මෝ හිනා වෙලා පණ ගියා 😂😂😂😂 අනේ ශෝක් ඒ පුතා ❤

  • @lalitharajapaksha1263
    @lalitharajapaksha12636 ай бұрын

    අද නම් පොඩි වැඩ්ඩෝ හරිම ෂෝක්හිනා වෙලා හිත හරි සන්තෝස වුණාපොඩි වැඩ්ඩෝ සමග ඉන්න ඔබතුමාටත් බොහොම ස්තුතියි බුදු සරණයි

  • @komarkomar8497
    @komarkomar84976 ай бұрын

    අද ආව පොඩි පුතා නැවතත් ගෙන් .බුදු සරණයි සියලුම දෙනාටම ආදරේයි ගොඩක් ❤❤❤❤❤❤❤❤

  • @priyanimayadunne9158
    @priyanimayadunne91586 ай бұрын

    ලොකු ඉල්ලීමක් තියෙන නිසා චෙනුක පුතාව ආයෙම ගෙන්වන්න ඉක්මනින්ම .

  • @thakshilathaksila7584
    @thakshilathaksila75846 ай бұрын

    අද නම් ගොඩාක් හිනාවුනා චූටි පුතා කතා වලට❤❤❤❤❤😂😂😂😂

  • @sadamalifrando1302
    @sadamalifrando13026 ай бұрын

    ශොට් විඩියො එක 10 පාරකට වඩා බලලා අද ෆුල් විඩියො එක බැලුවා අනේ චුටි බට්ටා පුතාව අයෙත් ගේන්න අද හිනා උනා පැලෙන්න ජෙසු පිහිට ගිරා පැටියෝ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @surekharathnayake1163
    @surekharathnayake11636 ай бұрын

    මරු අප්පා ..හිනා උනා කඳුලු එනකං ... 😂😂😂😂

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake19536 ай бұрын

    මරු පොඩි උන් අනේ. කොහොමද අක්කගෙ වැඩ කියලා හිනාවෙනවා කිසිම ඉරිසියාවක් නැතිව ❤❤

  • @SunithaSuni-vo2xf

    @SunithaSuni-vo2xf

    6 ай бұрын

    Ow eka math hithuna pirisidu hith

  • @susanthiweraseekara376

    @susanthiweraseekara376

    6 ай бұрын

    Pirisidu hith.erisiyawak,tharagayak nehe ❤

  • @kusumranjikapulukkutti4513

    @kusumranjikapulukkutti4513

    6 ай бұрын

    කළු මැණික්.. සුදූ හුඹස්.. 😂😂😂සුපෙර්බ් cute baby... එකදෙයයි කරන්න තියෙන්නේ 😂😂😂😂

  • @ShaminiIshara-us5ey

    @ShaminiIshara-us5ey

    6 ай бұрын

    ඒකනන් ඇත්ත

  • @SupunJayawardhana

    @SupunJayawardhana

    6 ай бұрын

    ඔව් අව්‍යාජ හිනාව , ඒක ඇත්තටම මරු.... ඒක පට්ටම... ❤

  • @niroshipriyangika4744
    @niroshipriyangika47446 ай бұрын

    හරි අහිංසක කටකාර හුරතල් පුතෙක් බුදු සරණයි ..ආයෙම එයි කියල හිතෙනව

  • @user-gs6ux8sq7h
    @user-gs6ux8sq7h6 ай бұрын

    අනේ ඒ කතාවට හිනා වෙලා මහන්සි ❤😂😂 ඒ podda thama මරු

  • @Duliduli123
    @Duliduli1236 ай бұрын

    අනේ පුතේ ඔයානම් ශෝක් මැණික. දෝනිත් ලස්සනයි. කොලු පැටියගෙ කටකාරකම 😘😘 වචන කැඩි කැඩි කියවෙද්දි ආදරේ හිතෙනෝ 😘❤️ බුදුසරනයි දෙන්නටම. පස්සෙ ආපු දෙන්නත් ලස්සනයි බුදුසරනයි.

  • @nishamaliedmon250
    @nishamaliedmon2506 ай бұрын

    මම අද තමා මේක බැලුවෙ මේ පුන්චි කොලු පැටිය නිසාම යාලුවෙක් කිව්වෙ මරු කොලු පැන්චෙක් ඉන්නව බලන්න කියල,මල්වගේ හිත් කියන්නෙ නිකන්ද වාසනාවන් මේ විදියටම හුරුකලොත්

  • @sankadinethbandara7075
    @sankadinethbandara70756 ай бұрын

    ගේ තියෙන්නේ ආරී මමලාගෙ කඩේ ලග කඩේ තියෙන්නේ ගේ ලග 😁😂

  • @user-on3vg7ir9z

    @user-on3vg7ir9z

    6 ай бұрын

    😂😂😂😂

  • @udithasooriyaarachchi9335

    @udithasooriyaarachchi9335

    5 ай бұрын

    ❤❤😂😂😂

  • @swarnaaluthgama3364
    @swarnaaluthgama33646 ай бұрын

    ලස්සන රත්තරන් බබෝ _දෙවියො දුන්න චූටි බබෝ මුතූ ඇටයක් නේද බබෝ සුවද මලකි ඔයා බබෝ තෙරුවන් සරණයි සැම දෙවි පිහිටයි නිදුක් නිරෝගි වේවා ජය සැප සතුට දියුණුව නොඅඩුව ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MalikDeepal
    @MalikDeepal6 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.ඒ තරමට මේ වැඩ සටහන ලස්සනයි.

  • @waninayekasrb9446
    @waninayekasrb94466 ай бұрын

    අදනම් මරු අනේ අම්මෝ චූට් පුතු පැටියා හරිම හුරතල් ❤❤❤❤ චූටි දුත් ඒ වගේ බුදුසරණයි පැටියෝ හැමෝටම.

  • @GurugegurugeGuruge-cy2zr
    @GurugegurugeGuruge-cy2zr5 ай бұрын

    අනේ මේ කොලු පැංචා 💕❤️❤️💕

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j6 ай бұрын

    අදනම් පොඩ්ඩා එක්ක දවසම හිටියානම් දවසම සතුටින් ❤😍😍😍🤣 ගිහාන් සර් අයේත් දවසක මේ පොඩ්ඩා ගෙන්න 🙏🙏

  • @cittrafernando1793

    @cittrafernando1793

    6 ай бұрын

    Ì

  • @sajiththiwanka1261

    @sajiththiwanka1261

    6 ай бұрын

    Aniwaryenma aye gennanna ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maduwasana4996
    @maduwasana49966 ай бұрын

    අනේ ඒ පැංචව ආයේම ගෙන්නන්න හරිම හුරතල් චුටී පුතා❤

  • @rajithapadmani2631
    @rajithapadmani26316 ай бұрын

    හුරතල් කොලු පැටියා තෙරැවන් සරණයි පුතාට

  • @danisasri2043
    @danisasri20436 ай бұрын

    මම.හැමදාම.බලනවා.පොඩ්.අයගේ.කතා.මරු,,❤️❤️❤️බුදුසරණයි

  • @user-wd3dp3fi1t
    @user-wd3dp3fi1t6 ай бұрын

    ශෝයි අනේ චූටි පැටියා ආයිත් දවසක ගේන්න මේ වැඩ සටහනට ගිහාන් සර්...❤❤❤❤❤

  • @deenaselvaratnam5606

    @deenaselvaratnam5606

    6 ай бұрын

    Anee ow ayemath e putha gennanna please gihan aiyya

  • @Chandima9612
    @Chandima96126 ай бұрын

    මල්ලියා හදවතින්ම අගේ කලා නේද අක්කගෙ වැඩ❤

  • @anomaillangasekara4810

    @anomaillangasekara4810

    6 ай бұрын

    පුංචි පුතු මැණිකක් .උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි මැණික. ❤❤❤

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka59796 ай бұрын

    ආස හිතෙනවා පුතු පැටියට බුදුසරණයි මැනික...❤

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302Ай бұрын

    බබාලා පොඩි වෙන තරමටම හුරතල් ❤ මම ආසයි රෝස පාට ඇඳගෙන ඉන්න පොඩි කොල්ලාට කියන ඒවා ෂෝක් 😂😂😂

  • @karunadikkumbura9217
    @karunadikkumbura92176 ай бұрын

    👍👍🌹🌹❤❤ අද පොඩි පුතා නම් ෂෝයි අනේ.බුදු සරනයි ඔබ සියලුම දෙනාට ම 🌺🌺🌺🌺

  • @priyantharajasekara1668
    @priyantharajasekara16686 ай бұрын

    පරිත්තියාගසීලී කොලුපටියෙක් වගේ ❤❤❤❤

  • @thusharidulmini7709
    @thusharidulmini77096 ай бұрын

    ආයේ පාරක් ඒ බබාව ගේන්නකො. කී පාරක් බැලුවද මතක නෑ. ඒ තරම් හිනා යනවා. තෙරුවන් සරණයි පැටියො ❤️

  • @ruvinihasangika8472
    @ruvinihasangika84726 ай бұрын

    මේක මං 4පාරක් බැලුවා ඒත් එපා වෙන්නේ නෑ

  • @nimashatharuni5069
    @nimashatharuni50696 ай бұрын

    අනේ අපේ සීනී දාලා කෑම කන බබා ශෝයී❤❤ මේ episode එක තුන්සැරේකට වඩා බැලුවා ❤❤😅

  • @madushanimadushani9793
    @madushanimadushani97936 ай бұрын

    එයා නම් මරු අනේ කොල්ලා..❤️❤️😍

  • @kularathnabandaraherath3121
    @kularathnabandaraherath31216 ай бұрын

    හරිම ලස්සනයි කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ දෙන්නටම බුදු සරණයි

  • @user-zq8ww1ng1r
    @user-zq8ww1ng1r6 ай бұрын

    මේ පොඩ්ඩනම් මරු ආදරේ හිතෙනවා ගොඩාක් බුදු සරනයි පුතේ❤❤❤

  • @komarkomar8497
    @komarkomar84976 ай бұрын

    ආදරේයි පුතේ ඔයාට ගොඩක් නැවතත් එන්න හරිම සුරතල.කිරි තිත්තය පුතේ ආයෙත් බොන්න එපා .පත්තිනි අමිමාගේ පිහිටයි පුතේ ඔයාට

  • @sriyakumari4314
    @sriyakumari43143 ай бұрын

    මම මේ video එක kiparak baluwada ..මම පුදුම ලෙන්ගතු කමක් දැනෙන්නේ චූටි rosa බෝල ගෙඩිය ...මට ආසයි චූටි පැටියා බලන්න යන්න ...එච්චර dukai ...💎 ඔයාට සියලු දෙවි පිහිටයි theruwan saranai ❤❤❤❤❤❤❤පුතේ

  • @Sriyani-pm6hs
    @Sriyani-pm6hs6 ай бұрын

    හුග දවසකින් අැගේ ලෙ ටිකක් පිරිසිදු කර ගත්ත.😂😂 පුංචි හිත් මොන තරමි ලස්සනද.❤❤❤හැමදාම මෙි විදිහටම.ලස්සනට.සැහැල්ලුවෙන් .ඉන්න.ශක්තිය.ධෙෙර්ය.හා දෙවි පිහිට ලැබෙිවා.❤❤❤❤

  • @bagisamaranayake
    @bagisamaranayake6 ай бұрын

    අනේ එයා ෂෝයි 😍😍😘බුදුසරණයි පැටියෝ 😘❤

  • @rasikanilanthiranasingha1801
    @rasikanilanthiranasingha18016 ай бұрын

    වැඩ සටහන හරිම ලස්සනයි ගිහාන් අයියේ.මම නම් මේ වැඩසටහන බලලා ගොඩක් සතුටු වෙනවා.❤😅

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali3 ай бұрын

    නියමයි ඒ පොඩ්ඩා ආයෙමත් එයාව ගෙන්වන්න 😂😂😂😂😂😂😂😂😂😂😁😁😁😁😁😁😁😁❤️❤️❤️❤️❤️❤️❤️

  • @Chandima9612
    @Chandima96126 ай бұрын

    බට්ටිගෙ නා කපන සිංදුව තමා මරු❤

  • @kasunkaushaka4822
    @kasunkaushaka48226 ай бұрын

    මේ බලන් නේ හයවෙනි පාර 😀😀😀 ඒ පොඩ්ඩ නම් අම්මෝ තනියෙන් හිනාවෙන්නේ තනියෙන්

  • @wasanthadesilva1205
    @wasanthadesilva12056 ай бұрын

    අනේ ඒ චුටි පැංචා ෂෝක්. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j6 ай бұрын

    චුටියා සෝක් හුරතල් අනේ ❤❤❤😍😍😍🥰🥰🥰🥰🥰

  • @kumuduniaththanayaka9661
    @kumuduniaththanayaka96616 ай бұрын

    කොයි තරම් බැලුවත් ඇති වීමක් නෑ තුරුනුවන්ගෙම පිහිටයි වස්තු පුතා ඔයාට ❤❤❤

  • @user-hw9fu5lu2y
    @user-hw9fu5lu2y6 ай бұрын

    කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ ආදරෙයි පුතෙ තෙරැවන් සරණයි මැණික ❤️❤️❤️❤️

  • @sriyakumari4314
    @sriyakumari43143 ай бұрын

    මම aasama podi කොලු පැටියා ...harima hurathale රෝස බෝල පැටියා ...මාස 2 ගියත් අදත් බැලුවා

  • @user-zz1vy6cy1r
    @user-zz1vy6cy1r6 ай бұрын

    අනෙ එ චුටි බබාව ගෙදර ගෙන්න හිතුනෙ මට විතරද ❤️❤️

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe40635 ай бұрын

    දෙයියනේ ඒ චූටි කලු බෝල පැටියා මැණිකක්

  • @user-yp1zn3fy8m
    @user-yp1zn3fy8m6 ай бұрын

    මේ කොලු පැටිය හොයන් ආවෙ ලමයි හිටියට හරි පන්ඩිත ලමයි ඉන්නෙ ඒත් මේ චූටි පැටියනම් හුරතල් අප්පා

  • @MMmusic926
    @MMmusic9264 ай бұрын

    චෙනුක බබානන් ශෝක් ආය ගෙන්නමූ හිනා කාලාමැරුනා ❤️😂

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon80756 ай бұрын

    ඇත්තටම අද නම් ගොඩාක් හිනා හුනා.මරු පොඩ්ඩ ❤❤❤❤❤

  • @nalikamuthumali7321
    @nalikamuthumali73216 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ඒතරම් මේ ආදරේ හිතුන පොඩ්ඩ්ඩෙක් ❤

  • @kaminikamali5382
    @kaminikamali53826 ай бұрын

    මරු අප්පා පුතා.කොච්චර බැලුවත් එපා වෙන්නෑ.

  • @sakunikawijesekara5769
    @sakunikawijesekara57696 ай бұрын

    අනේ ශෝයි කොල්ලා, බුදුසරණයි පැටියෝ😘💙💙💙💙💙💙💙💙

  • @shashikadilhari1924
    @shashikadilhari19246 ай бұрын

    පුන්චි චුටි පුතා .සිරියාවන්තයි.නැවතත් ගෙන්නන්න වැඩසටහනට.❤😘හොදටම හිනා ගියා😂😂😂😂

  • @Duliduli123
    @Duliduli1236 ай бұрын

    චූටි පුතාගෙ කටට එන වචන අනේ ශෝක් අනේ ඔයානම් 😘😘❤️❤️❤️

  • @lakmalilakmali1846
    @lakmalilakmali18466 ай бұрын

    අක්කට ගහපු එකට පුංචි පුතා එක දෙයයි කරන්නේ කියලා ගිහාන් ස්ර් ට වැඩ සටහන ඉවර වෙලා කියව්වද. බුදු සරණයි ඔයලා සියලුම දෙනටම.

  • @sudarshanianne5676
    @sudarshanianne56766 ай бұрын

    අද නම් මැරෙන්න හිනාගියා❤❤❤

  • @budhdhimatharangani8086

    @budhdhimatharangani8086

    6 ай бұрын

    වැඩ සටහන කරේ පුතා නේ...ගිහාන් මාම නේද බබා

  • @ChithraChandi
    @ChithraChandi6 ай бұрын

    අනේ චුටි පැංචා ආදරෙයි චුටිටා ❤❤❤

  • @user-xq8vx3fe7v
    @user-xq8vx3fe7v6 ай бұрын

    අම්මො බලපු හොඩම පුතා ,supari ,හොඩම වෙඩඩ,,අන්ව් පුතා ගෙන්න තව පරක්❤❤❤❤❤❤❤❤

  • @ThiliniDepingho
    @ThiliniDepingho6 ай бұрын

    අනේ මේ පොඩ්ඩා.....ශෝක් අනේ.....❤😊❤❤ජේසු පිහිටයි පුතේ....❤❤

  • @lakshikamaduwanthi7350
    @lakshikamaduwanthi73506 ай бұрын

    පලවෙනි චුටි පුතා අපේ❤❤❤

  • @user-vq5vy7mj9w

    @user-vq5vy7mj9w

    6 ай бұрын

    කරන්න තියෙන එක දේ අපිට දැනගන් බැරිවෙයි නේද? ☺☺ Be proud of your cutest son. May God bless your family..

  • @user-xv2gh9bt2q

    @user-xv2gh9bt2q

    6 ай бұрын

    ❤❤❤

  • @user-xv2gh9bt2q

    @user-xv2gh9bt2q

    6 ай бұрын

    Ara yathure kathawata bada pelenna hina yanawa 😅😅😅😅😅

  • @DilhariDisna
    @DilhariDisna6 ай бұрын

    තාත්තගෙ සද්ද බද්දයක් නෑනෙ අද කටේ දතුත් තියෙනවා හොදට 😂😂😂😂😂😂😂

  • @Viraji8997isuVI
    @Viraji8997isuVI6 ай бұрын

    රෝසපාට කොලුපැටියා ශෝයි❤❤

  • @user-ee3kc7eg2t
    @user-ee3kc7eg2t6 ай бұрын

    අනේ ශෝක් පොඩ්ඩා.ආයිත් ගෙන්නන්න. එයා හින්දමයි හොයන් ඇවිත් මේක බැලුවේ 😘😘😘😘

  • @user-yp1zn3fy8m

    @user-yp1zn3fy8m

    6 ай бұрын

    මාත් හෙන හුරතල් එය්

  • @anomadesilva6712
    @anomadesilva67126 ай бұрын

    හතර දෙනාම ලස්සනට කතා කිව්වා .ආදරෙයි පොඩි වැඩ්ඩෝ ❤❤❤❤😄🖐

  • @ahinsadewmini979
    @ahinsadewmini9796 ай бұрын

    රෝස පාට ටී ශර්ට් එක ඇදපු පැටියා ❤❤❤❤❤❤

  • @tharakafernando6447
    @tharakafernando64476 ай бұрын

    ගිහාන් අයියා නම් කෙට්ටු වෙලා❤❤❤❤🎉🎉🎉🎉😊 ලංකාවේ ඉන්න දක්ශයෙක්❤❤❤❤❤

Келесі