Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 44 | 2023-03-19 | Hiru TV

Ойын-сауық

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 44 | 2023-03-19 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3HYdTer
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #podiwaddo #podiwaddohirutv

Пікірлер: 239

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 Жыл бұрын

    ඇබ්බැහි වෙලා ඉන්නෙ පොඩි වැඩ්ඩො බලන්න මාරම ලස්සනයි❤️❤️පුංචි හිත් මල් වගෙ හරිම ආදරණීයයි

  • @MJ-cy1jq
    @MJ-cy1jq Жыл бұрын

    චීට දුව අහිංසකයි ඇත්තටම... සැබෑ ම සිංහල ගතිපැවතුම් එයාගේ තියෙනවා❤🌹🌹

  • @inokaherath7560
    @inokaherath7560 Жыл бұрын

    පිලිපීන බබා පිලිපීන බබා ගගා මේකෙ වැලලෙන්න එපා යකොව්.. ඒ කෙල්ලගෙ අම්ම විතරයි පිලිපීනේ.තාත්තා ලංකාවෙ අපේ එකෙක්.. උඹලත් ඉතින් මල් පැලේට පෝච්චියේ නම දාගෙන වැලලෙනවා..😂

  • @yasithagalakumbura6037

    @yasithagalakumbura6037

    Жыл бұрын

    සිරාවටම ලංකාවේ උන් නම් පට්ට කුහකයි. මේ ජීවත් වෙලා ඉන්න පොඩි කාලේට මොකා බැන්දත් මොකද සතුටින් ඉන්න පුලුවන් නම්. අනේ මන්දා අපෙ සමහර උන් නම් කතා කරලා වැඩක් නෑ

  • @Vishu_boyx

    @Vishu_boyx

    Жыл бұрын

    😅

  • @sadathraka9472

    @sadathraka9472

    11 ай бұрын

    අනේ ඔව් ඒ පිලිපිනයේ"කියන්නෙ"එයාගේ අම්මා පිලිපින්"තාත්තා"ලාoකිකයෙක්"ඒ දරුවා වගේම ඔක්කොම දරුවෝ"සෝයි"ඒ පීලිපීන්'කාන්තාවත්"හරි හොද පාටයි

  • @GayaniChathurika-if4xn

    @GayaniChathurika-if4xn

    5 ай бұрын

    Oy hri

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p Жыл бұрын

    පිලිපීන බාබා එක්ක ආව පොඩි පැටියා සෝයි අනේ❤️❤️❤️❤️❤️ . හැමෝටම ❤

  • @renuka243
    @renuka243 Жыл бұрын

    අනෙ හරිම ලස්සනයි හැමදාම පොඩි වැඩ්ඩෝ ලස්සනයි පුංචි දරුවන් පුංචි හිත් මල් වගෙමයි ලස්සනයි .❤ .සියලු දෙනාටම තෙරුවන් සරණියි .🙏🌻🌻🙏🌻🙏

  • @ourlov5653
    @ourlov5653 Жыл бұрын

    පිලිපීන බබා ශොයි අනෙ කියන්න එපා. අනිත් බබා ලංකාවෙ උනත් එත් චුටි බබක්නෙ. 😥 ඔක්කොම බබලා ශොයී.

  • @aurora0534

    @aurora0534

    Жыл бұрын

    සිරාම . අරයා ලංකාවෙ උනානම් පණ්ඩිතකම කියයි. අපේ අයට අපේ අයම කැපිල්ල. බබාලා ඔක්කොම එකයි. එයාලා අහිංසකයි ❤😊

  • @Sawo-500

    @Sawo-500

    4 ай бұрын

    ​@@aurora0534ඉතිං මෙයා ශ්‍රී ලාංකික තමයි. පිලිපීන ලබ්බක් මගුලකට ද. තාත්තා ලංකාවේ. ඒක හන්දා කොහාමත් මේ ළමයා ශ්‍රී ලාංකික වගේ ම සිංහල

  • @pamawapama512
    @pamawapama512 Жыл бұрын

    පිටරට සිටින අපිට මුනට හිනවරැගෙන එන පොඩිවැඩ්ඩො වැඩසටහන ගේන ඹයාට තුනුරැවන් සරනයි

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 Жыл бұрын

    පිලිපීන බබා...ඒ ජාන ඒලෙසින්ම.. අපේ එකි අහිංසකී

  • @dahalexander

    @dahalexander

    Жыл бұрын

    Ow ape penchi hari ahinsakayi. ❤❤❤❤

  • @fathumaalavi-ld9ut

    @fathumaalavi-ld9ut

    Жыл бұрын

    ड़ड़ञभठढड़ड़

  • @aurora0534

    @aurora0534

    Жыл бұрын

    ඔව් ❤

  • @sadathraka9472

    @sadathraka9472

    11 ай бұрын

    එය පිලිනයේ අම්මා උනාට තාත්තා ලoකාවෙනේ නේද

  • @Sawo-500

    @Sawo-500

    4 ай бұрын

    ළමයා පිලිපීන වෙන්නෙ කොහොමද. තාත්තා ශ්‍රී ලාංකික වගේ ම සිංහල. එතකොට ලංකාවේ පිය පාර්ශ්වයෙ හැටියට තමයි වාර්ගිකත්වය හිමිවෙන්නෙ. එතකොට මේ ළමයා ශ්‍රී ලාංකික හා සිංහල

  • @chapajayakodi1697
    @chapajayakodi1697 Жыл бұрын

    දෙන්නා රගපාන්න ගත්ත නම් හොදයි වගේ 💖💜️💖💜️

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 Жыл бұрын

    අදනම් හරිම ලස්සනයි දරුවො හතර දෙනාම. Verry nice problems podi weddo .im wochhing from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    පොඩි වැඩ්ඩියන්ට උතුම් තුණුරුවන්ගේම සරණයි ! පොඩ්ඩන්ගේ ලෝකයේ ඊර්ෂ්‍යාව වෛරය , කුහකකම නැහැ .. හරිම පිවිතුරු අදහස් තියෙන්නේ .. ස්තුති ඔබ තුමන්ට ...හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි ! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishunish1338
    @nishunish1338 Жыл бұрын

    පිලිපීන බබා ශෝයි අනේ . මිශ්‍ර ලමයි හරිම දක්ශයි ❤❤❤❤

  • @naveensandaru

    @naveensandaru

    Жыл бұрын

    හදමුද

  • @paryantiparara7540

    @paryantiparara7540

    Жыл бұрын

    ​@@naveensandaru ❤

  • @namalisurangika6147

    @namalisurangika6147

    Жыл бұрын

    1

  • @lailaKoralegedara

    @lailaKoralegedara

    Жыл бұрын

    Thank you

  • @shiromidilrukshi7130

    @shiromidilrukshi7130

    Жыл бұрын

    හ්ම් පිලිපින් බබා නියමයි . අනිත් බබත් ලස්සනයි .

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Жыл бұрын

    අනේ ඇත්තටම පොඩ්ඩො ටික ගොඩක් ලස්සනයි පොඩි පොඩි අදහස් බොහොම අගෙයි තෙරුවන් සරනයි දෝණිලට

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 Жыл бұрын

    අද හරිම ලස්සනයි පැටව් ටික ආදරෙයි ❤❤❤❤

  • @ashokaa8999
    @ashokaa8999 Жыл бұрын

    හැමෝම ගිරව් වගේ ❤️❤️❤️❤️ලස්සනයි ගිහාන් මල්ලි තව පැය ක්‌ තියන්නකෝ ❤️❤️හරි ලස්සනයි ❤️❤️❤️❤️

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    අයියෝ මෙහෙමත් පොඩි වැඩ්ඩෝ අප්පා.🤔💖💖💖💖 🤣🤣🤣

  • @dinithiakashi4743

    @dinithiakashi4743

    Жыл бұрын

    Ai me mnissu pilipine ayta baninne.eylath api vg mnissune.

  • @malkanthiperera9600

    @malkanthiperera9600

    Жыл бұрын

    😊

  • @achalaperera4176
    @achalaperera4176 Жыл бұрын

    දෙන්නම හරිම ශෝයි 😘😘😘

  • @lailaKoralegedara
    @lailaKoralegedara Жыл бұрын

    Mage chuti duwa. Mage translator. Proud of you mage aderie.😘❤️

  • @raqueldesilva

    @raqueldesilva

    Жыл бұрын

    Hi sis congratulations both of you❤❤. Kaso daming basher dito sis. Pati BATA pinapatulang nila😂😂 God bless you sis and your family members ❤️🥰😘

  • @lailaKoralegedara

    @lailaKoralegedara

    Жыл бұрын

    @@raqueldesilva thank you bhe. Wag mo pansinin mga bashers, hnd tlga mawawala mga ganyang klaseng tao. Malungkot at puno ata ng inggit at puot ang buhay na meron sila..Hahaha.

  • @lailaKoralegedara

    @lailaKoralegedara

    Жыл бұрын

    @@raqueldesilva mas focus aq sa magagandang bagay para positive at happy lang. 😊

  • @raqueldesilva

    @raqueldesilva

    Жыл бұрын

    @@lailaKoralegedara yeah totoo Yan.. maraming toxic na Tao Kaya deadma nlng bhe.

  • @nadikanadi3944
    @nadikanadi3944 Жыл бұрын

    අද ඉන්න පොඩි පැටවුන් ටික හරි ම සොක් අනේ ...බුදුසරණ යි ..පැටවුන් ට....❤❤❤

  • @hailaa4912
    @hailaa4912 Жыл бұрын

    පිලිපින් දුවගේ කතාටික නියමයිනේද

  • @dineshikababa3254

    @dineshikababa3254

    Жыл бұрын

    ගොඩාාාාාක් ලස්සනයි

  • @Sawo-500

    @Sawo-500

    4 ай бұрын

    මේ ළමයා පිලිපීන වෙන්නෙ කොහොමද. තාත්තා ශ්‍රී ලංකාවේ

  • @raneisujata8623
    @raneisujata8623 Жыл бұрын

    ගොඩක් හොඳයි දෙනාම ❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖🌿🌿🌿💞💞💞💯💯💯💯💯💯🌹🌹🌹🌹💐💐💐💔💔💔

  • @ginaamasa272
    @ginaamasa272 Жыл бұрын

    Rishana's fan here..proudly filipino pride Beauty and brain shana baby..

  • @dahalexander
    @dahalexander Жыл бұрын

    Okkoma babala hondayi. ❤❤❤❤❤Pilipin baba ekka hiti chuti petiyai deweni wate pink frock eka endan hiti petikkiyi harima shoyi. Pilipin baba nam tikak lokuyi wagema enga beragannath dakshayi. Eya ekka hiti anik petiya godaak hurathal.

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    හරි ලස්සනයි.🍁🌱🌺🍁🌱🌺🍁🌹

  • @saramohammed8212
    @saramohammed8212 Жыл бұрын

    මම ආසාම වැඩසටහන තේරුවන් සරණ්‍යි සියලු දෙන්නාටම

  • @chandraskg5927
    @chandraskg5927 Жыл бұрын

    අනේ ආසාවේ බැ පොඩි අයගේ කතා අහන්න ❤❤❤බුදුසරණයි.. දරුවනේ ❤❤

  • @sugandiponseka1843
    @sugandiponseka1843 Жыл бұрын

    ගොඩක් ලස්සනයි සුපිරි කතා හිනා වෙලා පිස්සු හැදෙන්නවා 🧡🧡❤️💜️🧡❤️💜️🧡🧡

  • @KAUSHI.9999
    @KAUSHI.9999 Жыл бұрын

    අනේ ඉතින් පොඩි උන්ගේ මේ කෝලම් නම් බලාගෙන ඉන්නම්කෝ දවසක් හරි....😘😘😘❤️❤💚💜️

  • @florenceiayakody6370
    @florenceiayakody6370 Жыл бұрын

    ගොඩක් ලස්සනයි 😍😍😍😍😍

  • @warunadissanayake
    @warunadissanayake Жыл бұрын

    දරු පැටිව් ලෝකෙ කොහේ වුනත් එකයි..

  • @jms.kumari5067
    @jms.kumari5067 Жыл бұрын

    පිලිපීන බබා අම්මා වගේමයි.ඒ වගේම බුද්ධි මත්

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 Жыл бұрын

    කටකාර පැටව් ට්කක්❤❤

  • @s.geekiyanage6426
    @s.geekiyanage6426 Жыл бұрын

    Very cute, sociable girls.❤

  • @SANJEEWNI
    @SANJEEWNI Жыл бұрын

    සූපිරිම වැඩ්ඩෝ ඉන්නේ බලන්න මාරම ආසයි

  • @maleekatawale1640
    @maleekatawale1640 Жыл бұрын

    Budusaranai saranai !

  • @SLHolmanKatha
    @SLHolmanKatha Жыл бұрын

    Daddy miss you Shana darling❤❤❤❤.. see you soon 😚😚😚 Other 3 cute baby's are gorgeous 😍😍😍 Best of luck Hiru TV and Mr. Gihan 🎉🎉🎉

  • @ashanmaynard4085
    @ashanmaynard4085 Жыл бұрын

    මේ පිලිපීන ගෑනු කෙනා ලාලියා කෝරලගෙදර.අපේ එකෙක් බැදල ඉන්නෙ. යූටියුබ් චැනල් එකකුත් තියනව.

  • @lailaKoralegedara

    @lailaKoralegedara

    Жыл бұрын

    Thank you dear. ❤️

  • @amiyabro3001

    @amiyabro3001

    5 ай бұрын

    bro. chanel eke name eka ewanan puluwanda❤

  • @seltonsenadeera5438
    @seltonsenadeera54385 ай бұрын

    හරිම ලස්සනයි චුටි බාබාලාගේ කතාව හරිම දක්ෂයි

  • @ashiaishu5375
    @ashiaishu5375 Жыл бұрын

    ඔක්කොම ලස්සනයි 🌸

  • @chamkachamika6660
    @chamkachamika6660 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤okkoma harima dakshayi wagema lassanayi.suba anagathayak.

  • @animalfrnd
    @animalfrnd Жыл бұрын

    ආසම වැඩ සටහනක් 👍👍👍😂

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @preethikafernando2557
    @preethikafernando2557 Жыл бұрын

    Nice children💕💕💕

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 Жыл бұрын

    ශෝක් චුට්ටො දෙන්නා 😍😍

  • @waninayekasrb9446
    @waninayekasrb9446 Жыл бұрын

    Adanam harryma lassanai rasavinda hodatoooooma 🌹🌹🌹🌹❤️❤️❤️❤️💯💯💯💯budusaranai Mme wadasatahana karana gihann mahathmayatath dula 4 dennatama adarei manika.

  • @madusri8473
    @madusri8473 Жыл бұрын

    Budusaranai jaya wewa deergau pathanawa

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 Жыл бұрын

    බුදුසරනයි මැණිකේ ලාට

  • @gunarathana2172
    @gunarathana2172 Жыл бұрын

    ළමයි කියන දේවල්වලින් ප්‍රශ්න හැදෙන්න පුලුවන් මේක නම් විකාරයක් අම්මලා තාත්තලා හිතන් ඉන්නේ ළමයි මාධ්‍යට ගේන එක ලොකු වැඩක් කියලා දරුවෝ රටේ සම්පත් ගොඩාක් දක්ෂයි

  • @piyadhasapathirana

    @piyadhasapathirana

    Жыл бұрын

    ළමයින්ගෙ,ළමා,කාලය, ඉවරයි

  • @taberathnathissa6935
    @taberathnathissa6935 Жыл бұрын

    ane poddo denna shok harima lassanai❤❤❤

  • @samudra4160
    @samudra4160 Жыл бұрын

    Lassanai .... katakarai....🌹4

  • @dilshiekanayaka
    @dilshiekanayaka Жыл бұрын

    ❤️❤️

  • @PereraSusantha-sb7ei
    @PereraSusantha-sb7ei Жыл бұрын

    පිලිපීන් බබයි අනිත් බබයි කතා කරනවා ශෝයි...❤

  • @jayaneththiwicramaarachchi4198
    @jayaneththiwicramaarachchi4198 Жыл бұрын

    Adareye godak pataune

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc Жыл бұрын

    හැම බබාම ශොයි

  • @tharinduprasanna9933
    @tharinduprasanna9933 Жыл бұрын

    ලංකාවේ බබාල ඔක්කොම හොඳයි අපේ වුන් බෙදන්න හරි දක්ෂයි

  • @nirosharohini9387
    @nirosharohini9387 Жыл бұрын

    පොඩ්ඩො තමයි ඇත්තම කිව්වෙ..කැලේ අලි ඉන්නෙ හෙලුවෙන් 🙃🙃🙃

  • @renukadamayanthi4828
    @renukadamayanthi4828 Жыл бұрын

    Harima shoooi me wedasatahana.

  • @khawlanaser3989
    @khawlanaser3989 Жыл бұрын

    Very nice ❤❤❤👍👍👍

  • @teampaboda577
    @teampaboda577 Жыл бұрын

    ❤❤❤❤❤

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @lalinkawk
    @lalinkawk Жыл бұрын

    Aliyage kathawa 😂🤣😂🤣

  • @kanthikwp644
    @kanthikwp644 Жыл бұрын

    Podi lamai mal wage hita harima lassani

  • @mangyaninsrilanka
    @mangyaninsrilanka Жыл бұрын

    ❤❤❤

  • @roseroe5099
    @roseroe509911 ай бұрын

    Harima mal wage kiriy DARUWO beuti ❤ lovely children's daruwange kata walata Hina yanawa. I enjoy niliyanta wada mewage chnal wada satahansk hodai thanks

  • @danieaviles576
    @danieaviles576 Жыл бұрын

    ❤❤🤗❤❤cuit ❤❤

  • @wasanthimallika9483
    @wasanthimallika9483 Жыл бұрын

    💗💗💗💗💗💗💗💗💗

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw Жыл бұрын

    Very.Samrt.Girl..

  • @user-bf7wq4xw8g
    @user-bf7wq4xw8gКүн бұрын

    පිලීපින් බබා නියමයි

  • @isharalokugamage
    @isharalokugamage Жыл бұрын

    ලොකු අයියගෙ බැලුම් පැකට් උස්සන් ගියෙ ඇයි ඕෂි අක්කෙ 😂

  • @damakikw3102

    @damakikw3102

    Жыл бұрын

    🤣🤣😃🤣😃

  • @tiyuligirl6871

    @tiyuligirl6871

    Жыл бұрын

    😊😊😊

  • @nuwanweerasingha8904

    @nuwanweerasingha8904

    Жыл бұрын

    මොන බැලුම්ද

  • @dayawansa59
    @dayawansa59 Жыл бұрын

    රසික පුතා ආඩම්බරයි දුව ගැන.මේ ප්‍රොගැම් එකෙ පටිගත සිනහ හඩ ආශවාදයට බාධාවක්

  • @anushabalagalle
    @anushabalagalle Жыл бұрын

    GOOD week 🤑🤑🤑🤑

  • @sunithanarasingha8772
    @sunithanarasingha8772 Жыл бұрын

    Ada nam harima showi

  • @beautystudio495
    @beautystudio495 Жыл бұрын

    👍👍👍

  • @rukshaniraveena1454
    @rukshaniraveena1454 Жыл бұрын

    Aneee harima shooooi me babala nam.dakiddith asai hith wala kisima narakak na❤❤❤❤

  • @jessicaranathunga
    @jessicaranathunga Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WilmasKitchen
    @WilmasKitchen Жыл бұрын

    wow congrats..

  • @lailaKoralegedara

    @lailaKoralegedara

    Жыл бұрын

    Thank you bhe 😘

  • @hailaa4912
    @hailaa4912 Жыл бұрын

    පැයක්වත් තියන්න බැරිද වැඩසටහන

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Жыл бұрын

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    සමහර අය ළමයින්ට දාලා තියෙන comments දැක්කම 🤔 පුදුම අදහස්.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Жыл бұрын

    ❤❤❤❤

  • @ovinitrilishiya2547
    @ovinitrilishiya2547 Жыл бұрын

    කෙනුලි බබා ශෝක් අනේ

  • @deepachithrangani6713
    @deepachithrangani6713 Жыл бұрын

    Hiru. Why don't you give gifts for them.

  • @chandykumanayaka8120
    @chandykumanayaka8120 Жыл бұрын

    Niyama weddo

  • @cdscolombage4752
    @cdscolombage4752 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @miulamiula328
    @miulamiula328 Жыл бұрын

    අනේ shoei පැටවු ali haliwallan.❤🌹🌹🌹🌹❤❤❤❤

  • @garyami4067
    @garyami4067 Жыл бұрын

    ඇත්තටම හරිම ආසයි පොඩිවැඩ්ඩන්ගෙ කතාවල් වලට..පිටරට ඉඳන් බලන්නෙ..

  • @sashinihansamali4136
    @sashinihansamali4136 Жыл бұрын

    Maru anee

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 Жыл бұрын

    Ane shoi ane oyala ummaaaaaaaa

  • @nisanthanisantha6758
    @nisanthanisantha6758 Жыл бұрын

    Pili pine baba ta adare hithena aya ko balanna

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Жыл бұрын

    සෝක් නෙ නියමයි❤❤😂🙏🙏🇶🇦

  • @Skwsamanthi
    @Skwsamanthi Жыл бұрын

    ❤️❤️❤️🎉🎉ලස්සනයි ❤️❤️😘😘ව්

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Жыл бұрын

    මමත් බැලූවා කටර් ගෙ ඉදගන ❤❤

  • @nilusharehani4942
    @nilusharehani4942 Жыл бұрын

    Woooooooou 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞👍👍💖

  • @DEDUNU.12
    @DEDUNU.12 Жыл бұрын

    API PODI WEDDOOO❤❤❤❤

  • @ThashminaAyeshma-gn9bi
    @ThashminaAyeshma-gn9bi5 ай бұрын

    පිලිපීන බබා ෂොයි❤

  • @user-hr8bj8vp1f
    @user-hr8bj8vp1f Жыл бұрын

    Apee lankawee. Lamai lassnai😂

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn Жыл бұрын

    ❤❤❤.polaese babaa sooy.daennatam bs

  • @shashikakumuduni6234
    @shashikakumuduni6234 Жыл бұрын

    💃❤️❤️‍🔥

  • @ranilkumara565
    @ranilkumara565 Жыл бұрын

    හැම ලමයම ලස්සනයි

  • @dilkimunasinghe
    @dilkimunasinghe Жыл бұрын

    Me wedasatahana nawaththanna epa aneeeee harima shoook e babala dennama ... 💕❤🥰😘❤

Келесі