No video

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 109 | 2024-07-14 | Hiru TV

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 109 | 2024-07-14 | Hiru TV
Watch All Episodes - hiru.lk/nm4XtV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - hiru.lk/Z2d4xa
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #podiwaddo #podiwaddohirutv

Пікірлер: 202

  • @shamanthiabeykoon
    @shamanthiabeykoonАй бұрын

    චූටි දූ පැටියට ඉක්මනින්ම සම්පුර්ණ සුවය ලැබී නිදුක් නිරෝගී සුවය සමඟ සුභම සුභ අනාගතයක් ලැබේවා !!! ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටෙන් හා ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන් වැලි සෑ සමිඳු පිහිටෙන් ඉක්මනින්ම ඒ දෙමව්පියන්ගේ සිත්වල ඇති දුක්ගිනි නිවේවා!!!🙏🙏🙏🙏

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wmАй бұрын

    ජය ශ්‍රි මහා බෝධින් වහන්සේගේ පිහිටෙන් මගේ පුතේ ඔයා නිදුක් නීරෝගී සුවය ලබත්වා පුතුට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @sumanasumana306
    @sumanasumana306Ай бұрын

    මගේ මැණිකට ඉක්මනින් සුව වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා පුතේ මං කුවේට් එකේ සිට බලනවා හැමදාාමත් පොඩි වැඩිඩෝ ජේසු පිහිටයි පැටියෝ ඔයාට

  • @user-me8kx6xs4s

    @user-me8kx6xs4s

    Ай бұрын

    🎉

  • @chandrachandra1654
    @chandrachandra1654Ай бұрын

    අපේක්ෂා රෝහලේ සිටින සියලුම රෝගීන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 😢 🙏

  • @NadeeshaMadurangi-pv6wp
    @NadeeshaMadurangi-pv6wpАй бұрын

    අපේ චූටි මැනික ඔයාට ඉක්මන් සුවය ලැබේවා .තෙරුවන් සරනයි🥺💕

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985Ай бұрын

    බබාට සනීප වෙලා දීර්ඝායුෂ ලැබෙන්න කියලා හද පත්ලෙන්ම පතන පැතුම් ඉටු වෙනවාමයි මැණික. තෙරුවන් සරණයි . බබාලා ඔක්කොම චෝයි .

  • @sumithrahearth

    @sumithrahearth

    Ай бұрын

    අනේ බුදුසරණයි 🙏🙏🙏

  • @danisasri2043
    @danisasri2043Ай бұрын

    ඉක්මනින්.සුවපත්.වේවා.පුතේ.❤❤❤,බුදුසරණයි

  • @waninayekasrb9446
    @waninayekasrb9446Ай бұрын

    රත්තරන් චූටි මැනික ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ද්‍රෝණියේ. අම්මා තාත්තාටත හිසනමා ගරුකරමි.තිස්තුන්කෝටියක්ම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා.

  • @JagathDisanayaka
    @JagathDisanayakaАй бұрын

    සියලුම මෙවැනි පිලිකා රොගයට ගොදුරු වු සියලු දරුවන් වැඩිහිටියන් යෙසුස් වහන්සේගේ නාමෙන් සුව වේවා

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330Ай бұрын

    මගේ රත්තරනෙ ඔයාට නිදුක් නිරොගී සුව ලැබේවා ...තෙරුවන් සරණයි ....❤❤❤❤

  • @sumanalekamge2205
    @sumanalekamge2205Ай бұрын

    චුටී පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි♥️❤️💕

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon8075Ай бұрын

    මගෙ මැනිකේ ඔයාගෙ කතාව අහලා මටත් ඇඩුනා.රත්තරනේ ඔයාටත් පිලිකා රෝහලේ ප්‍රතිකාර ලබන සියලුම දෙනාටත් ජේසු සම්දුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.❤❤

  • @chandrachandra1654
    @chandrachandra1654Ай бұрын

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා රත්තරන් පුතේ නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා 😢 🙏

  • @nalaniranasinghe4230
    @nalaniranasinghe4230Ай бұрын

    මගේ රත්තරන් පුතේ ඔයාට බූදූසරණයි.අම්මේ ඔයාටත් තාත්තාටත් තුණූරූවන් සරණයි.ඉක්මනීන් තුන්දෙනාටම සැනසිම ලැබේවා...........❤❤

  • @satharani-ks9fc
    @satharani-ks9fcАй бұрын

    ඔයාට ඉක්මනින් සුවය ලැබේවා මැණික දළදා සම්දු පිහිටයි ඔයාටත් සියලු පිලිකා රෝගින්ට 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @NadeeshaMadurangi-pv6wp
    @NadeeshaMadurangi-pv6wpАй бұрын

    හිරු පොඩි වැඩ්ඩෝ මේ වැඩසටහන .අපේක්ෂා රොහලේ දරුවන් එක්ක.කරන්න .ඒ දරුවන් ගොඩක් සතුටු වෙයි.❤

  • @WathsalaMuthunayaka
    @WathsalaMuthunayakaАй бұрын

    මගේ පුතාට බුදු සරණයි ඉක්මනින් සනීප වෙන්න

  • @AnushaGunawardhana-gk9dl
    @AnushaGunawardhana-gk9dlАй бұрын

    පව් මැනික මටන් ඇඩුනා ඔයාට ඉක්මනින් සුවය ලැබේවා මැනික බුදු සරනයි

  • @KumuduniMalkanthi-mz6hd
    @KumuduniMalkanthi-mz6hdАй бұрын

    දුවේ ඔයාටත් අපේක්ෂා රෝහලේ ඉන්න සියළුම යහළුවන්ටත් ජේසුස්ගේ ආශීර්වාද සුවය ලැබේවා 🙏🙏😢✝️🙏ජේසුස් වහන්සේ ඔබ‍ට ආදරෙයි

  • @CliyonaFrancis
    @CliyonaFrancisАй бұрын

    ඉක්මනින් සනීප වෙන්න 🥰🙏

  • @RanjiniRanjini-un8lg
    @RanjiniRanjini-un8lgАй бұрын

    පැටවු 4දෙනාම ලස්සනට කතා කලා..අසනීපෙන් ඉන්න පුංචි පුතාට ඉක්මන් සුවය ප්‍රර්තනා කරනව ..වැඩ සටහන මෙහෙයවන ගිහාන් පුතාටත් පොඩ්ඩො 4දෙනාටත් තෙරුවන් සරනයි . .❤❤❤❤

  • @user-fz3np3ji9n
    @user-fz3np3ji9nАй бұрын

    නිදුක් නීරෝගී සුවපත් වේවා !!!චූටි පුතා 🌷🌷🌷

  • @ranigeetha1312
    @ranigeetha1312Ай бұрын

    අනේ ඒ ලස්සන චූටි මැනිකට ඉක්මනින්ම සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 . තව තවත් ලස්සන වෙලා, දලදා සමිදු පිහිටෙන්, ශ්‍රී මහා බෝධ්යේ අනුහසින් රටේ හොද දක්ශ දරුවෙක් වෙන්න කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ! 🙏🙏🙏🥰🥰🥰❤️❤️❤️🙂

  • @sriyakumari4314
    @sriyakumari4314Ай бұрын

    චූටි මැණික මට කඳුළු ආවා ...මැණික ඔයාට theruwan saranin සියලු දෙවි පිහිටෙන් ඉක්මනින් සුවපත් බව ලැබේවා .....සියලු යහපත වෙවා

  • @channasanjeewa9535
    @channasanjeewa9535Ай бұрын

    අනේ චුටි මැනික ඔයා ඉක්මනින් සුවපත් වේව් දළදාසමිදු පිහිටෙන්

  • @renuka243
    @renuka243Ай бұрын

    අනෙ එ චුටි දෝනිට ඉක්මන් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 චුටි දෝනි තෙරුවන් සරණියි දෙවි පිහිටයි විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @KasuniMadusha-f8d
    @KasuniMadusha-f8dАй бұрын

    බය වෙන්න එපා පැටියො හිරු එකේ මහත්තයා ඔයාව සනීප කරන්න ගොඩක් උදව් කරයි කියලා මම් හිතනවා.එය ගොඩක් පින් වැඩ කරනවා මම් දැකලා තියෙන වා.ඔයා ට ඉක්මනින් සනීප වෙයි පැටියො බුදු සරනයි 😍😔

  • @sriyakumari4314
    @sriyakumari4314Ай бұрын

    අම්මේ ඔයා daruaa වෙනුවෙන් මහන්සි වෙන එකම ඇති දෙවියන් ආශිර්වාද කරනවා ..ඔබ වැනි දෙමව්පියන් අගය කල යුතුයි .අපිත් ආශිර්වාද කරන්නම් ඉක්මනින් සුවපත් වේවා ❤❤❤❤❤❤

  • @nimalwisidagamagedon7327
    @nimalwisidagamagedon732729 күн бұрын

    දෙවි පිහිටෙන් චූටි දූට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව දෝනි ❤️🙏🙏🙏🙏🙏

  • @user-fz1yf6qk2x
    @user-fz1yf6qk2xАй бұрын

    චූටි මැණිකට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏💜️💞

  • @inrawathialwis6178
    @inrawathialwis6178Ай бұрын

    සියලු daviyanga රැකවරණය ලැබේවා

  • @inrawathialwis6178
    @inrawathialwis6178Ай бұрын

    Ane සුදු මැණිකා ඉක්මනින් සුවපත් bhwaya ලැබේවා මමත් italiya සිට

  • @karunadikkumbura9217
    @karunadikkumbura921727 күн бұрын

    චූටි පුතාට හොද දැනුමක් තියෙනව.බුදු සරනයි ❤❤❤❤

  • @dopenethuwa8063
    @dopenethuwa806328 күн бұрын

    කළුතර බෝ සමිදු පිහිටෙන් ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා ! පුතේ ❤❤

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wmАй бұрын

    දෙමව්පියන් මාර කැපවීමක් කරනව ඒ දරුවාට ඔබ දෙපලට ජයසිරි මහ බෝධියේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @samanthikamaduraweera6538
    @samanthikamaduraweera6538Ай бұрын

    අනෙ මෙ අම්මලා විදින වෙදනාව මමත් වින්දා මමත් අසරණ උනා

  • @user-vo3jh7ml1q
    @user-vo3jh7ml1qАй бұрын

    දෙහංසා දෝනී බුදු සරනයි මගේ දරුවා එක්ක මේ දුක විදින දෙහංසා දෝනී වගේ හැම දරුවෙක්ම නීරෝගී වේවා

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ieАй бұрын

    බුදු සරණයි පුතේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @PrincySenarathna-gh6ej
    @PrincySenarathna-gh6ejАй бұрын

    දුවෙ ඔයාට නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ලැබේවා

  • @chandaniananda7144
    @chandaniananda7144Ай бұрын

    චුටි මැනික ඉක්මනින් සුවය ලැබේවා

  • @user-hl3vk3di1r
    @user-hl3vk3di1r26 күн бұрын

    අද ගොඩක් කටකාර පොඩ්ඩො ටික හරිම ලස්සනයි ඒ වගේම නෙතින් කඳුළු වැටුණ අසනීප දූ වෙනුවෙන් 😭ඉක්මන් සුව පතනවා පැටියෝ ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Phone-gb3oq
    @Phone-gb3oqАй бұрын

    Adanam aduna😭😭😭ane manika oyata budu saranai ❤

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9jАй бұрын

    පුතේ ඔයාට අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සුවපත් වේවා 🙏 නිදුක් නිරෝගි වේවා 🙏 මා කල පිනක් ඇත්නම් එ පින් බලයෙන් මේ දරුවාටත් අපේක්ෂා රෝහලේ ප්‍රිතිකාර ගන්නා සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534Ай бұрын

    චුටි පුතේ ඉතාම ඉක්මනින් සුවය ලැබේවා හොදට ඉගෙන ගෙන වෛද්‍ය වරයෙක් වෙන්න ලැබේවා පුතාට බුදු සරණයි ❤❤❤❤

  • @SkCraft-jb9hd
    @SkCraft-jb9hd29 күн бұрын

    බුදුසරණයි පැටියෝ ඉක්මනින් සනීප වෙන්න 🙏

  • @India-gs6mj
    @India-gs6mj25 күн бұрын

    තෙරුවන් සරණයි පුතේ ...ව්ශ්වයේ අශ්‍රිර්වදය නිරන්තරයෙන් ලැබි සුවෙන් සුවයම ලැබේවා අප්ත් ආදරෙයි මැණික ❤

  • @karunadikkumbura9217
    @karunadikkumbura921727 күн бұрын

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤ තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි චූටි පැටියෝ ඔයාට ❤❤❤❤ මමත් කුවයිට් වල සිට නරබනන්නෙ හිරු පොඩිවැඩ්ඩෝ.⁣ ස්තුතියි ඔබ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏නමස්කාරය

  • @CityMobile-uq5vx
    @CityMobile-uq5vx26 күн бұрын

    අනේ චුටි දුවට ඉක්මනින් සුව වෙන්න ඕන සියලු දෙවි පිහිටයි

  • @ChandraThrimavithana-c4b
    @ChandraThrimavithana-c4b24 күн бұрын

    රත්තරo පුතේ ඔයාට ඉක්මන් සුව,දරුවන් ඔක්කොටම බුදුසරණයි

  • @jeevakodikara5767
    @jeevakodikara576727 күн бұрын

    ඉක්මනින්ම සුවය ලැබේවා පැටියට. තෙරුවන් සරණයි.

  • @malkanthihewagama8546
    @malkanthihewagama8546Ай бұрын

    ඔබ වැඩසටහන ඉදිරිපත් කරන ආකාරයෙනුත් අපේ ආකර්ශනය හොරාගත්තා

  • @user-rr1rl8yv6z
    @user-rr1rl8yv6z27 күн бұрын

    ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මැණික ..තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @jayanifernando5177
    @jayanifernando5177Ай бұрын

    ඉක්මනින් සනීප වේවා චුටි පුතේ .බුදු සරනයි ❤️

  • @kumariwathupola6951
    @kumariwathupola6951Ай бұрын

    Raththaran Putha oyata ikmanin saneepa wewa...theruwan saranai ❤❤❤

  • @namalsanath793
    @namalsanath793Ай бұрын

    බුදු saranai පුතා ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤

  • @uwakuwa9018
    @uwakuwa901815 күн бұрын

    ඉක්මනින් සුව වෙිවා බුදු සරණයි දෙවි පිහිටයි පුතාට

  • @shamalisenanayaka6607
    @shamalisenanayaka6607Ай бұрын

    🎉චූටි දූ පැටියට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා.බුදු සරණයි මැණික.❤

  • @DepikaSubashini-se1gm
    @DepikaSubashini-se1gmАй бұрын

    මමත් බැලුව කුවෙට් එකේ ඉදල ඉක්මනින් සුවය ලැබෙවා අල්ලා දෙව්යන්ගෙ පිහිටයි

  • @SlMobile-k2s
    @SlMobile-k2sАй бұрын

    ගොඩක් සතුටුයි මැණිකේ oya dakinna lebunata.oyata ikman suwaya lebewa..❤

  • @chanisamarakoon6899
    @chanisamarakoon6899Ай бұрын

    තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවපත් වේවා පුතේ ..

  • @srimagunasekara7350
    @srimagunasekara7350Ай бұрын

    ඉක්මනින් සුවය ලැබේවා .තෙරුවන් සරණයි පුතේ

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302Ай бұрын

    අනෙ අර අපේක්ෂා රෝහලට යන පුතාට ඉක්මනින් අනන්ත වු බුදු ගුන බලයෙන් සුවපත් වේවා හුරතල් මොළය තිබෙන රටක් වටින දරැවෙක් ❤අනිත් හෑමෝමත් එහෙමයි තරා තිරස් අවශ්‍ය නැහැ දෙමාපියන් හොද වැදගත් නම් තම දරුවන් යහාමගෙහි පිහිටලා රටට වැඩ දායි දරැවන් කරයි දෑන්මම ඉදලා අසත්පූරැෂයන් හදුනා ගන්න හැටි කියලා දෙන්න

  • @DeepaKumari-wu2ll
    @DeepaKumari-wu2llАй бұрын

    අනේ මැනිකට ඉක්මනින් සුව වේවා ඔයාට දෙව් පිහිටයි ඉක්මනින් සුව වේවා

  • @meragalmalani2016
    @meragalmalani201628 күн бұрын

    Ane me daruwata ikmanin suwaya labewa budusaranai.

  • @renukasriyani1378
    @renukasriyani1378Ай бұрын

    අනේ දුවෙි නුඔට ඉක්මන් සුවය ලැබෙිවා බුදු සරණයි 😊

  • @user-sp6ot4qv1u
    @user-sp6ot4qv1uАй бұрын

    චූටි පුතාට ඉක්මන් සුවය ලැබේවා ...තෙරැවන් සරණයි ..

  • @chirandanushka7254
    @chirandanushka7254Ай бұрын

    ඉක්මනින් සනීප වෙන්න මගේ පුතේ තෙරුවණ් සරණයි 🌹💓

  • @RasikaMaduwanthi-ms5fh
    @RasikaMaduwanthi-ms5fhАй бұрын

    පුතෙ ඔයාට ඉක්මනට සුව වෙවී බුදු සරනයි

  • @sakurajapan6815
    @sakurajapan6815Ай бұрын

    අනේ මේ පිළිකා රෝගයෙන් පෙළෙන පොඩි එකා ආයෙ සැරයක් ගෙන්නන්න. මොකද එහෙම ළමයින්ට තව තව අවස්ථා දෙන්න ඕනේ.එයාගේ ආසාව සහ එයාගේ හීනය.

  • @user-rs9tb6gf3w
    @user-rs9tb6gf3wАй бұрын

    ඔයාට ඉක්මන් සුවය ලැබේවා රත්තරන් පුතේ

  • @Harshani-sb2kb
    @Harshani-sb2kb29 күн бұрын

    බුදු සරණයි චුටි මැණික ඔයා ඉක්මනින් සනීප වෙන්න

  • @dilekawhooldesign7019
    @dilekawhooldesign7019Ай бұрын

    චූටි පැටියට ඉක්මනට සුවය ලැබේවා ❤ජේසු පිහිටයි

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4yАй бұрын

    ඉක්මනින් සුවය ලැබේවා පුතේ❤

  • @manel5406
    @manel5406Ай бұрын

    චුටි පැටියට ඉක්මන්.සුවය ලැබේවා

  • @daniellerandall5229
    @daniellerandall5229Ай бұрын

    prayers for that little angel for complete healing 🙏

  • @dolatkhan8725
    @dolatkhan872529 күн бұрын

    Punchi duwata ඉක්මනින් suwa wewa🙏🙏🙏❤

  • @ManoriColombage
    @ManoriColombageАй бұрын

    Budusaranai God bless Chuti patiyata❤❤

  • @therangapadmalal4093
    @therangapadmalal4093Ай бұрын

    දුවට ඉක්මනිනින්ම රෝගී තත්වයෙන් මිදිලා පූර්ණ සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.... ❤️ ඒවගේම සෑම දරුවෙකුටම ඉතාම ලෙන්ගතුව මේ වැඩසටහන මෙහෙයවන ගිහන් මහත්මයටත් සියලූම දරුවන්ටත් තෙරුවන් සරණයී ....

  • @malagamage9819
    @malagamage981928 күн бұрын

    රත්නත්‍රයෙ සරණින් ඉක්මන් සුවය ලැබේවා පුතේ

  • @Rathnaweer
    @Rathnaweer29 күн бұрын

    බුදු සරණයි සියලු දේව රැකවරණයි.

  • @SasinikaMalshani-vm6mk
    @SasinikaMalshani-vm6mk18 күн бұрын

    ඉක්මනින් සුවය ලැබේවා මැණික ඔයාට ❤❤❤❤❤

  • @daniellerandall5229
    @daniellerandall5229Ай бұрын

    just love this program ❤

  • @roshananthony4610
    @roshananthony4610Ай бұрын

    ෂෝක් චුටි දුපැටියෙක්.. හරිම අහිංසකයි.අපේ ඇස් තෙමෙද්දි මේ අම්මයි තාත්තයි කොච්චර දරාගැනිමක් කරනවා ඇද්ද? ඔයා හරි වාසනාවන්ත පුංචි පැටියෙක් චුටිදුවෙ. ඉක්මනින්ම ඔයාට නිරෝගිසුව ලැබෙනවා.මුලු හදවතින්ම ප්‍රර්ථනා කරනවා සුවවෙන්න. මේවගේ නොයෙක්විදියෙ දරැපැටවිගෙ අනාගතයම නේද කාලකණ්නි රටකරපු හොරනඩ දෙක විනාශ කලේ. ඕකුන්ට ලැබයුතු ඉහලම දඬුවම සොභාදහම ලබාදේවා..විශේෂයෙන්ම රාජපක්ෂලා හොරිකඩයො

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7zАй бұрын

    තුණුරුවන්ගේ අනන්ත පිහිට ආරක්ෂාව සියලු දැහැමි දෙවි රැකවරණය නිරතුරුවම ලැබීමෙන් මේ දරු පැටියා ඇතුළු සියලු රෝගී දරුවන් සුවපත් භාවයට පත්වේවා!!! 🙏🙏🙏❤❤

  • @yaracell2605
    @yaracell2605Ай бұрын

    ලස්සන යි චුංටි පුතා ❤❤❤❤

  • @maladamayanthi1594
    @maladamayanthi1594Ай бұрын

    තෙරැවන් සරණයි පුතේ

  • @shiranisanjana231
    @shiranisanjana231Ай бұрын

    සුදු මනික ඉක්මනින් සුවපත් වෙවා!!!

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370Ай бұрын

    රත්තරං දුවට ඉක්මන් සුවය ලැබේවා.අපෙ ආයුශත් අරන් ජිවත් වෙන්න ශක්තිය වාසනාව ලැබේවා ❤️❤️.හිරු එකත් ස්තුතියි

  • @user-ub1yn5nz2m
    @user-ub1yn5nz2mАй бұрын

    අනේ රත්තරන් පැටියෝ ඉක්මනින් ඔයා සුව වෙන්න ඕනි

  • @dilhaniasanka
    @dilhaniasankaАй бұрын

    මගේ රත්තරන් මැණික ඔයාට ඉක්මන් සුව ලැබේවා .දීර්ඝායු වේවා ....තුනුරුවන්ගෙ සරණයි ...🙏❤️

  • @padmiabeysinghe4768
    @padmiabeysinghe4768Ай бұрын

    තෙරුවන් සරණයි !

  • @harshinimanel2008
    @harshinimanel200826 күн бұрын

    Dehansa menika බුදු සරණයි patiyooo ❤️❤️❤️😍

  • @anomadesilva6712
    @anomadesilva6712Ай бұрын

    ඒ දෝණි පැටියට ඉක්මනින්ම සුවය ලැබේවා .තෙරුවන් සරණයි ❤🙏🙏🙏

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4xАй бұрын

    Asdekata.kadulu.awa.doni.oyata.Ekmanin.suwaya.labewa.siyalu.deviyang.phitting.🙏🙏🙏❤️❤️❤️

  • @RupaRathnayake-hx9eb
    @RupaRathnayake-hx9ebАй бұрын

    තෙරුවන් සරණයි මැණික ❤️❤️❤️❤️

  • @user-cb4bt5oo9g
    @user-cb4bt5oo9gАй бұрын

    Manika oyata ඉක්මනින් සුවය labaewa dalada samudungae pihitai

  • @samanthikamaduraweera6538
    @samanthikamaduraweera6538Ай бұрын

    අනෙ මගෙ දුවත් A.L.L.වන් කියන එක තිබුනා එයා නැති උනා අනෙ පැටියො බුදුගුන අනන්තයිනම් මෙ දරැ පැටියව සනිප කරලා දෙන්න මොකද එ වෙදනාව දෙමව්පියෝ උණ අපිට දරාගන්න අමාරුයි

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168Ай бұрын

    චූටි පැටියට ඉක්මනට සුවය ලැබේවා ආදරෙයි සෑම පොඩ්ඩටම

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4xАй бұрын

    Budusarani.daruwane.mma.hamadama.balanawa.mma.lebanon.🙏🙏🙏❤️❤️❤️

  • @NinaNina-kt5ne
    @NinaNina-kt5ne28 күн бұрын

    Budu saranai duvata ekman suvaya patanava

Келесі