No video

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 30 | 2022-11-20

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 30 | 2022-11-20
Subscribe Now - goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Like US - / hirutv
Follow US - / tvhiru
#PodiWaddo #HIrutv #podiwaddohirutv

Пікірлер: 142

  • @renuka243
    @renuka243 Жыл бұрын

    අනෙ හරිම ලස්සනයි චුටි වැඩ්ඩො ආසවෙන් බලනවා ගිහාන් කලාකරුවනනි ඔබටද ජය වෙවා 🙏🌷 කටකාර ලස්සන හරිම හොදයි පුංචි පුතා දුවල ගොඩක් ආදරණිය දවරුව්න් තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @nilakshithennakoon2729
    @nilakshithennakoon2729 Жыл бұрын

    ඔක්කොම ලස්සනයි ... ඔයාව නම් කැපිලම පෙනුනා.. ආදරෙයි කෙල්ලේ.. රතු හැට්ට කාරී😁😁😁

  • @masdaasd7643
    @masdaasd7643 Жыл бұрын

    අයියෝ සාමි... චූටි අම්මගෙ මගුල ලෙෆ්‍රට්. නිව්ස් බලන එක බරපතල වරදකි තෙල් ගහන එක නම් සුපිරි ජොබ් එකක් තමා ඇමෙරිකාවේ තෙල් ගැහුවොත් අපේ රටේ ජනපති වෙන්නත් පුලුවන්

  • @nilakshithennakoon2729
    @nilakshithennakoon2729 Жыл бұрын

    දෙයක් කියන්නම් අපි ගොඩක් රටවල දක්ශ ලමයි මීඩියා වලින් දකිනවා. ඒ ලමයින්ට පොඩි කාලෙ ඉදන්ම අවස්තාවන් තියෙනවා ඒත් අපේ රටේ අමතක කරලා තියෙනවා මේ ලමයි තමයි අපේ අනාගතය කියලා . ඒ අතින් ඔයාලා මේ කරන වැඩේ නියමයි . අනික මේ රතු හැට්ට කාරි එයා තනියම ලස්සන චැනල් එකක් කරනවා. සම්ප්‍රදාය කියන එක රකින්නත් ඕනි ඒත් අපි අපේ අනාගතය හරි දියුණු විදියට හදන්න ඕනි

  • @ajanthamapa-kc7qf

    @ajanthamapa-kc7qf

    Жыл бұрын

    😅Bug

  • @nilukadamay870
    @nilukadamay870 Жыл бұрын

    ගිහාන් අයියේ ඔයා ගොඩක් ලස්සනට පොඩි වැඩිඩෝ කරනවා ලස්සනයි ස්තුතියි බුදු සරනයි

  • @asksrilanka9103
    @asksrilanka9103 Жыл бұрын

    ඔක්කොම ලස්සනයි ... රතු හැට්ට කාරි නියමයි

  • @indunikawshalya2095
    @indunikawshalya2095 Жыл бұрын

    ලස්සනයි මගෙ රෝස මල oyanam මරු.. ආදරෙයි baby shanu❤️❤️

  • @shashiwijekoon288
    @shashiwijekoon288 Жыл бұрын

    බේබි ශනු බලන්න ආපු අය මේ කොනට

  • @dayminute6536
    @dayminute6536 Жыл бұрын

    අද ඔහොම හිටියට ඔයා දවසක රටම දන්න තරුවක් වෙයි .. හිරු මේ කරන වැඩේ නියමයි

  • @alexpito5526
    @alexpito5526 Жыл бұрын

    මම ඔයාගෙ වැඩිපුර ආස ඩාන්ස් වලට නෙමෙයි කොමඩි වලට . නියමයි රතු පොඩ්ඩි

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    අදත් ලස්සනයි .. ලස්සන කතා ටිකක් පොඩි වැඩ්ඩෝ ගෙනාවේ .. හැමෝටම තුණුරුවන්ගේ සරණයි !

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    ❤❤👌👌

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    ❤❤😘😘😘👌👌

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    Hiii❤❤❤

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    🤔🤔🤔❤❤

  • @badrerdews1788
    @badrerdews1788 Жыл бұрын

    අම්මෝ . Baby shanu chuti amma left 😂😂🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @vindiayesha4011
    @vindiayesha4011 Жыл бұрын

    ආදරෙයි පොඩ්ඩි රතු බබෝ. අනිත් අයටත් ආදරෙයි

  • @ashidpad4531
    @ashidpad4531 Жыл бұрын

    රතු පොඩ්ඩි ඔයාගෙ video මම අනිවාර්යයෙන්ම බලනවා නියමයි පුතේ

  • @dayminit4492
    @dayminit4492 Жыл бұрын

    අම්මෝ ඔයා නම් නියමයි චූටි අම්මා ලෙෆ්ට් ...

  • @niketh2016
    @niketh2016 Жыл бұрын

    අනේ හරි ලස්සනයි, වැඩ කරලා මහන්සි නිසා බැලුවේ, අම්මෝ සිතට දැනේන්නේ පුදුම සතුටක් 😘😘thanks

  • @afidmasd7889
    @afidmasd7889 Жыл бұрын

    චූටි පැටව් ඔක්කොම ලස්සනයි රතු හැට්ටකාරී කොහොමද මෙතනට ආවෙ

  • @mathswithdil7987
    @mathswithdil7987 Жыл бұрын

    නියමයි බේබි ශනු මන් ඔයාගෙ දිල් රංගි ටීච 😍

  • @babyshanu1778

    @babyshanu1778

    Жыл бұрын

    ❤️❤️

  • @mankemanka8287
    @mankemanka8287 Жыл бұрын

    අද කට්ටිය ම ලස්සනයි ❤️❤️❤️ ..හිනාවෙලා 🤣🤣🤣🤣 එපාවුනා

  • @shutupsrilanka798
    @shutupsrilanka798 Жыл бұрын

    නියමයි ලස්සනයි අපේ පොඩ්ඩි නියමයි බේබි ශනි

  • @clarekekulawela505

    @clarekekulawela505

    Жыл бұрын

    Niyami

  • @adagdsa4117
    @adagdsa4117 Жыл бұрын

    Baby shanu ට ආදරේ කට්ටිය මේ කොනට

  • @sadunkalhara3920

    @sadunkalhara3920

    Жыл бұрын

    Baby shanuta nevei hamotama adarei

  • @masdaasd7643

    @masdaasd7643

    Жыл бұрын

    Na na baby shanu ge video lassanai

  • @masdaasd7643

    @masdaasd7643

    Жыл бұрын

    @@sadunkalhara3920 gihin balannako oya rathu poddige chanel eka paththe ekath oya wagema athal

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f Жыл бұрын

    ගොඩ දවසකින් shoii පැටව් ටිකක් අවා❤🥰🥰🥰🥰

  • @babyshanu1778
    @babyshanu1778 Жыл бұрын

    රතු හැට්ට කාරි මම තමයි... තෑන්කූ හිරු TV

  • @ashinshanashanali8889

    @ashinshanashanali8889

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @atee7358

    @atee7358

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️ @babyshanu

  • @dayminute6536

    @dayminute6536

    Жыл бұрын

    ඔයාගෙ වැඩ නම් ගොඩායි ආදරෙයි බේබි ශනු

  • @askeducation8522

    @askeducation8522

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @ikvlogs1320

    @ikvlogs1320

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @dianydiany5026
    @dianydiany5026 Жыл бұрын

    අනේ හරිම හොදයි ♥️♥️🇱🇰🇳🇮

  • @ashokaa8999
    @ashokaa8999 Жыл бұрын

    ලස්සන කථා පැටව් කියන්නේ 😂😂😂😂ලස්සන වැඩ සටහන 🙏🙏👍👍👍

  • @askeducation8522
    @askeducation8522 Жыл бұрын

    රතු පොඩ්ඩි... ❤️❤️❤️

  • @sumithsaminda2437
    @sumithsaminda2437 Жыл бұрын

    අප්පේ ........මේ පැටවු පැහිල තියෙන තරම "තෙරුවන් සරණයි" පැටවු හැමෝටම

  • @nandapodimanike1463
    @nandapodimanike1463 Жыл бұрын

    කෙටි .නාට්‍යයක් .balanavata.වැඩිය .සතුටක් ..ලබන්න.පුළුවන් ..budusaranayi ....

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 Жыл бұрын

    🌹🌹🌹🌹🌹🌹 වගේම ලස්සන ළමයි .මම ආසම programs podi weddo verry nice .so thanks every one's good luck god bless every one's 🌹🌹 im from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 Жыл бұрын

    රතු හැට්ටකාරි තමයි හොදටම කරේ😂

  • @dulanitharaka7440
    @dulanitharaka7440 Жыл бұрын

    Adath maru mara happy lassanai

  • @shiranilal6406
    @shiranilal6406 Жыл бұрын

    හරිම ලස්සනයි අද නමි හොඳටම හිනා පොඩිඩෝ හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏

  • @sumudugayani2116
    @sumudugayani2116 Жыл бұрын

    සුදු අම්මා චූටි අම්මා අපේ අම්මා අයියෝ අම්මලා ගොඩායි

  • @MSMA1982
    @MSMA1982 Жыл бұрын

    අර චූටි පුතා කීව කතාව සංපූර්ණ ඇත්ත ෆෝන් නිසා ඡීවිත විනාශ වෙලා අනන්තයී..

  • @rosedias3722
    @rosedias3722 Жыл бұрын

    Kolla mietere dakkama penawa

  • @shaniwimasa2441
    @shaniwimasa2441 Жыл бұрын

    බේබි ශනු නියමයි නියමයි නියමයි

  • @chandraalwis3874
    @chandraalwis3874 Жыл бұрын

    තාත්තා බිවුවහම ලමයි අසරණයි

  • @rohinimabarna9183
    @rohinimabarna9183 Жыл бұрын

    පුතා හරිම හොදය්

  • @daniellerandall5229
    @daniellerandall5229 Жыл бұрын

    Really enjoyed it. So cute

  • @miulamiula328
    @miulamiula328 Жыл бұрын

    Shoei podi wddo ❤🌺❤💃🐵💃

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 Жыл бұрын

    Ammo.podi.doni.kiyanawa.thel.gahana.kenek.wenawalu.paw.amma.essarahata.ganna.onilu.rate.thiyana.awa.dekala.ahala.me.daruwo.manasa.tadenila.mewa.adare.be.❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷

  • @babyshanu1778

    @babyshanu1778

    Жыл бұрын

    ❤️❤️

  • @premalathajaya6949
    @premalathajaya6949 Жыл бұрын

    Budusarani lassani happy 😊

  • @asankadilhani3945
    @asankadilhani3945 Жыл бұрын

    තුනුරුවන් සරනයි චූටි පැටවුන්ට ...❤️❤️❤️

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka69859 ай бұрын

    තෙල් ගහන දුව තමයි හොඳටම කරේ

  • @surangasanjeewa5709
    @surangasanjeewa5709 Жыл бұрын

    Reshani akke..🍔🍔🍔🍔😂🤭😍

  • @rohinimabarna9183
    @rohinimabarna9183 Жыл бұрын

    ලස්සන ය් කවෘත් තෙරුවන් සරණය් !

  • @raneisujata8623
    @raneisujata8623 Жыл бұрын

    නියමයි පොඩි බබාල 👍👍👍❤❤❤❤❤❤❤🌹🌹🌹🌹💯💯💯💯 🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි 💖💖💖💖💐💐💐💐

  • @florenceiayakody6370
    @florenceiayakody6370 Жыл бұрын

    Have.a great .sunday and.love.you.all😍😍😍😍😍😍😍😍

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 Жыл бұрын

    Beautiful program. God bless you all

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 Жыл бұрын

    හරිම ආදරෙයි පොඩ්ඩනේ ❤❤❤

  • @iresharathnayake5025
    @iresharathnayake5025 Жыл бұрын

    Nice.❤️❤️❤️

  • @blessitapeiris6240
    @blessitapeiris6240 Жыл бұрын

    🌹🌹

  • @renukadamayanthi4828
    @renukadamayanthi4828 Жыл бұрын

    Adarei godaaaaakkkk

  • @DEDUNU.12
    @DEDUNU.12 Жыл бұрын

    HAMOMA HARIMA LASSANAI.. GOD BLESS YOU ALL.. RESPECT YOU GIHAN SIR

  • @ruwindimashi7960
    @ruwindimashi7960 Жыл бұрын

    ආ මේ චූටි අම්මා කියන්නෙ මිස්ට මං මතකද එකේ ඉන්නෙ ඔයත් එක්ක අයියෝ මම හිතුවෙ ඔයාගෙ අම්මා කියලා ඒ

  • @ikvlogs1320
    @ikvlogs1320 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @anuradhasewwandi4971
    @anuradhasewwandi4971 Жыл бұрын

    Baby shanu (Ashinshana) jaya wewa !!! Punchi suranganavi.....

  • @babyshanu1778

    @babyshanu1778

    Жыл бұрын

    ❤️❤️❤️

  • @raneisujata8623
    @raneisujata8623 Жыл бұрын

    ආයුබෝවන් ඔබතුමාට බුදු සරණයි හරිම ලස්සනයි 🙏🙏🙏 ❤❤❤❤❤ 💯💯💯💯💯🌹🌹🌹💐💐💐💐🌹❤❤❤❤❤❤💖💖💖💖💘💘💘💘💘

  • @geethavinodani3834
    @geethavinodani3834 Жыл бұрын

    Choiiiiii Anne adari❤️❤️❤️❤️❤️❤️❤️

  • @anuruddarajawasam
    @anuruddarajawasam8 ай бұрын

    පටිගත කරපු හොක්...හොක් හිනා දාන්න එපා එවලට තියන සිනාව හොදයි.

  • @mahindagamage4674
    @mahindagamage4674 Жыл бұрын

    Rathu hattakarai....adarei patiyooo....

  • @babyshanu1778

    @babyshanu1778

    Жыл бұрын

    ❤️❤️

  • @ranjanimalkanthi959
    @ranjanimalkanthi959 Жыл бұрын

    Thanks gihan.malliyo.ape.sith.sanasuwata.dergayo.wewa.malliyo

  • @indracruz1235
    @indracruz1235 Жыл бұрын

    ❤️❤️👍❤️❤️❤️❤️❤️👍❤️❤️❤️❤️

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 Жыл бұрын

    Ane harima lassana podi weddo

  • @nirmaladamayanthi9990
    @nirmaladamayanthi9990 Жыл бұрын

    වැඩ සටහන හරිම ලස්සනයි

  • @sugandifernando1345
    @sugandifernando1345 Жыл бұрын

    👍🥰🥰🥰🥰🥰🥰🥰🙏🏼

  • @nandana3305
    @nandana3305 Жыл бұрын

    ❤️❤️

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @ashidpad4531
    @ashidpad4531 Жыл бұрын

    ලස්සන ම ඔයා කතා කරන විදිය ඔයාගෙ වීඩියෝ වල

  • @sumanarathnaabeysiriwarden7506

    @sumanarathnaabeysiriwarden7506

    Жыл бұрын

    Good.and.excelany

  • @najmahnajimah8728
    @najmahnajimah8728 Жыл бұрын

    Today all the childrens very very nice 👍

  • @amaama1072
    @amaama1072 Жыл бұрын

    Lassanai adat

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Жыл бұрын

    Ammo mey...lami...nam..maru..appa..hina weyla.phana..yanawa😄😄😄😆🙋‍♀️🇱🇰🇦🇪

  • @padminisamrweera3890
    @padminisamrweera3890 Жыл бұрын

    👌👌👌👌👌👌ලස්සනයි

  • @beautystudio495
    @beautystudio495 Жыл бұрын

    😍💗

  • @pathirana...3379
    @pathirana...3379 Жыл бұрын

    😄😄😄😄😄🖐️💖💖💖💖💖

  • @dinujayalakshan
    @dinujayalakshan3 ай бұрын

    No 0:34 😮

  • @ML-ty7lv
    @ML-ty7lv Жыл бұрын

    පැහිච්ච ආච්චි නෙද ඔන්න දෙමාපියන් ට හොද ආධර්සම දෙයක් හැදෙන්න හොදයි නේද ඔවා අහලා දෙමාපියන් හට හැදෙන්න හැකිවේවා

  • @ransikahemamali3791
    @ransikahemamali3791 Жыл бұрын

    Wow

  • @ashinshanashanali8889
    @ashinshanashanali8889 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rolanddayawansa3174
    @rolanddayawansa3174 Жыл бұрын

    Mahansiya niwenna mee hndatama athi.Loku minissu mokatada?

  • @danieaviles576
    @danieaviles576 Жыл бұрын

    😂❤😂🙇‍♂️

  • @nandamariamichael2966
    @nandamariamichael2966 Жыл бұрын

    Mamath. Harima. Asawen. Balanne. Podi. Weddoo. Cyprus

  • @sajanadimantha2964
    @sajanadimantha2964 Жыл бұрын

    4n eken gahanavalu pajjiyata🤣🤣🤣

  • @anuruddarajawasam
    @anuruddarajawasam8 ай бұрын

    පොඩි වෙඩ්ඩෝ ලස්සන වෙඩසටහනෙ පටිගත කරපු හොක්.. හොඛොක්

  • @sumudugayani2116
    @sumudugayani2116 Жыл бұрын

    22:00

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 Жыл бұрын

    සෝයි

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Жыл бұрын

    😁😁😁😁😁

  • @thihasnapinidipinidi389
    @thihasnapinidipinidi389 Жыл бұрын

    🎊️🎉️

  • @thihasnapinidipinidi389
    @thihasnapinidipinidi389 Жыл бұрын

    😄

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Жыл бұрын

    Manik kata 2

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 Жыл бұрын

    මොකක්ද මේ වැඩසටහන, මෙයින් වෙන්නෙ ළමයි කටකාර, හිතුවක්කාරී, අකීකරු ළමයින් බවට පත් කරන එකයි. මෙයට වැඩිය කොච්චර හොඳ program කරන්න පුළුවන්ද? ළමයින්ගේ ගුණධර්ම වඩන, හැකියාවන් දියුණුකරන, බුද්ධිය වර්ධනයවෙන ඒවගේ කොච්චර නම් හොඳ program තියෙනවද? ජනමාධ්‍ය ආයතන මෙයට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕන. ඔබලා මේ කටයුතු කරන්නෙ මේ රටේ අනාගතය භාරගන්නා නොදරුවන් එක්ක බව අමතක නොකළ යුතුයි.

  • @nilakshithennakoon2729

    @nilakshithennakoon2729

    Жыл бұрын

    මේ වගේ මන්ද මානසික ලෙඩ්ඩු ඉන්න එක පුදුමයට කාරනාවක් නෙමෙයි ඒත් දුක නම් හිතුවක්කාර අකීකරු ලමයි හදන්නේ හැදෙන්නේ නිවැරැදි මගපෙන්වීමක් නැති කමින් බව මේ මෝඩයින් තේරුම් නොගැනීමයි අනිත් කාරනාවනම් තමන්ගෙ ලමයි හා අනිත් ලමයි ආත්මාර්තකාමී ලෙස සංසන්දනය නොකර ලෝකයට විවර වූ ලමා පරපුරක් වෙනුවෙන් සතුටු වෙන්න්ට බැරි නිවටයින් ගැන දුක්වෙමි

  • @niranjalaoman5773

    @niranjalaoman5773

    Жыл бұрын

    😁😁😁😁

  • @isurumadushan9434

    @isurumadushan9434

    Жыл бұрын

    කසාද බැදලා නෑ වගේ. නැත්නම් ජීවිතේකට පොඩි ළමයෙක් එක්ක ඉදලා නැතුව ඇති. නැත්නම් මේ පණ්ඩිත කම නිසා මහන්තත්ත කම නිසා මෙහෙම වෙන්න ඇති.

  • @hshewyey1629
    @hshewyey1629 Жыл бұрын

    ❤❤❤

  • @herathherath6865
    @herathherath6865 Жыл бұрын

    🇵🇸🇵🇸🇵🇸🇵🇸🇵🇸🙏🙏🙏🙏👍👍👍

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 Жыл бұрын

    ✍😇💕💥😁🤏🙏

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 Жыл бұрын

    Niyama.wedasatahanak..podi.lamai.kiyana.awa.ahaddi.asawe.be.ahan.enna.kale.madi.wage.poddak.dirgakaranna

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Жыл бұрын

    And.harim.lasani

  • @nandenande8253
    @nandenande8253 Жыл бұрын

    poddange.katta.supri.appa.hurattal...wasttun.obalt.b.s.de.pi

  • @nilukadamay870
    @nilukadamay870 Жыл бұрын

    ගිහාන් අයියේ ඔයා ගොඩක් ලස්සනට පොඩි වැඩිඩෝ කරනවා ලස්සනයි ස්තුතියි බුදු සරනයි

  • @thamarafonseka9936
    @thamarafonseka9936 Жыл бұрын

    ❤❤

Келесі