No video

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 31 | 2022-11-27

Пікірлер: 56

  • @laxmankumara8645
    @laxmankumara8645 Жыл бұрын

    හිතට දුකක්, තරහක්, පීඩාවක්, කියාගන්ඩ බැරි අසහකාරී බවක් දැනුනොත් මං පොඩි වැඩ්ඩෝ වීඩියෝ 2, 3 ක් බලනව... පුංචි පැංචියනේ, ගිහාන්, වැඩසටහන කරන සියලු දෙනාට ස්තුතියි. ( හොර දේසපාලුවන් ට කඩේයාම නිසා නාලිකාව නොබලන මුත් මේ වැඩසටහන බලනවා.)

  • @renuka243
    @renuka243 Жыл бұрын

    ලස්සනයි වැඩ්ඩො ආසවෙන් බලනවා ගිහාන් කලාකරුවනනි ඔබටද දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි සියලු දෙනාටම

  • @gihanivijesingha2030
    @gihanivijesingha2030 Жыл бұрын

    අම්මො දෙවෙනියට ආවපොඩි කොල්ලා මරු😂

  • @senaninisansala1754

    @senaninisansala1754

    Жыл бұрын

    😍aaaa.........asitha .............

  • @nilapiyangani2021
    @nilapiyangani2021 Жыл бұрын

    මම ආසාවෙන් බලන වැඩසටහනක් .ට්.ව්. එකේ බලන්නේ නෑ.හිරු චැනල් බලන්නේ නැති නිසා.ඒත් පෝන් එකෙන් බලනවා.පොඩි ලමයි එක්ක ගතවෙන කාලය හරිම සුන්දරයි

  • @meragalmalani2016
    @meragalmalani2016 Жыл бұрын

    Gihan niyamai niyamai harima apurui godakma lassanai budusaranai

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Жыл бұрын

    අසාවෙන් බලන වැඩසටහන් තමයි podiwaddo සහ හිරුස්ටර් නියමයි හැමෝටම තෙරුවන් සරණයි!

  • @kuweni803
    @kuweni803 Жыл бұрын

    අනේ ගිහාන් අයියේ ඔයාත් නියමයි පොඩ්ඩෝ පොඩ්ඩියෝත් හොදයි අනේ ගොඩාක් ලස්සනයි

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 Жыл бұрын

    Podi weddo programs is verry nice 👍👍👍👍.im wochhing from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺

  • @ashokaa8999
    @ashokaa8999 Жыл бұрын

    පොඩි වැඩෝ ටික සෝක් ❤️❤️❤️❤️❤️❤️ගිහාන් මල්ලි නියමයි

  • @raneisujata8623
    @raneisujata8623 Жыл бұрын

    අද නියමයි වැඩිඩො සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ 💯💯💯💯 💞💞💞💞💞💞🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹

  • @hiranthiwijesekara9697
    @hiranthiwijesekara9697 Жыл бұрын

    අම්මා අක්කර අයියා අමාලි බබා ඉන්වා

  • @geethagunasakara4676
    @geethagunasakara4676 Жыл бұрын

    පොඩ් වැඩ්ඩෝ ආදරේයි ❤

  • @premawickrama7946
    @premawickrama7946 Жыл бұрын

    KZread danakan mama balan hitiye. Lassana programme ekak 😊

  • @threeshancurtains73
    @threeshancurtains73 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️best programme with the best annoucer 😍

  • @deepanidayanee280
    @deepanidayanee280 Жыл бұрын

    SIYALUMA DARU PATAWTA THERUWAN SARANAI

  • @amilakumari5319
    @amilakumari5319 Жыл бұрын

    Sihumi budu saranai

  • @menikchandrika3029
    @menikchandrika3029 Жыл бұрын

    Hariiima asama wadasatahanak kohoma hari balanawa, Rasawidinawa Gihan oba wadasatahana edification karana widiha hariima apuri Jayawaywa! 🙏👍👍❤❤❤

  • @menikchandrika3029

    @menikchandrika3029

    Жыл бұрын

    Oba ediripath karana widiha ethama agay karanna ony

  • @sagarikakariyawasam2536
    @sagarikakariyawasam2536 Жыл бұрын

    හොද වැඩසටහන ගිහාන්.....

  • @nalindakarunarathna6703
    @nalindakarunarathna6703 Жыл бұрын

    Mama inna dubai ma wada satahana aniwaryanma balanawa godak lassanai poddo kiyanaaya samahara awa daparak tunparak balanawa saiyalu danatama dalada samidu pihitai

  • @amilakumari5319
    @amilakumari5319 Жыл бұрын

    ලස්සනයි patawu

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Жыл бұрын

    Shok.weddooo.budusarani.♥️♥️♥️♥️♥️

  • @suwrnalathagood1825
    @suwrnalathagood1825 Жыл бұрын

    ආදර යෙි ඔයාල ට ❤❤❤❤❤❤❤

  • @amaama1072
    @amaama1072 Жыл бұрын

    Lassanai❤❤

  • @user-pt8mn8zg3r
    @user-pt8mn8zg3r6 ай бұрын

    ❤❤

  • @surangasanjeewa5709
    @surangasanjeewa5709 Жыл бұрын

    gayachchi akke..😁😍😍❤️

  • @asankadilhani3945
    @asankadilhani3945 Жыл бұрын

    සෝක් අනේ ....😍😍😍😍

  • @neelaranjani4768
    @neelaranjani4768 Жыл бұрын

    😄😄gehan podu patau danna wagamae ..😀😀🤣🤣

  • @gayanmadusankaaa5867
    @gayanmadusankaaa5867 Жыл бұрын

    Supiri

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 Жыл бұрын

    Man.eridata.balan.enne.podi.weddo..taim.aka.anakan.harima.adaraniya.lassana.progrem.akak.gihan.kalakaruwanam.harima.lassanata.karanawa.budusaranai🌷🌷🌷🌷❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Жыл бұрын

    Very nice 🙏

  • @miulamiula328
    @miulamiula328 Жыл бұрын

    Podi waddoo.🌹❤❤

  • @DEDUNU.12
    @DEDUNU.12 Жыл бұрын

    GIHAN SIR ATHULU SIYALUMA DARUWANTA JESU PIHITAI 🙏🙏🙏💐💐💐

  • @kantikanti9156
    @kantikanti9156 Жыл бұрын

    satiy antaya anaturu balan ennawa podi waddo balanna rata cita harima lassanai hita poddak satutu wanawa maya balana vita wada karala karala ewara wanakota mhnciya yanawa maya balana vita digu gamanak yanna daviyanga acirwadaya labawa

  • @blessitapeiris6240
    @blessitapeiris6240 Жыл бұрын

    🌹🌹

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Жыл бұрын

    Mamath asai 👍❤

  • @anifaanifa241
    @anifaanifa241 Жыл бұрын

    දරැවොන්ඉන්ටරටක්ඉතුරැවෙයිදදන්නේනැදෙවිපිහිටයි

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Жыл бұрын

    ❤❤❤❤

  • @beautystudio495
    @beautystudio495 Жыл бұрын

    😍😍😍👍

  • @damayanthisenanayaka954
    @damayanthisenanayaka954 Жыл бұрын

    Gihan oyata Nirogi suwa lebewa

  • @dulanidilrukshi59
    @dulanidilrukshi59 Жыл бұрын

    Ela👍

  • @chandraalwis3874
    @chandraalwis3874 Жыл бұрын

    💞💞💞💞❤❤❤❤❤🌹🌹🌹🌹😘😘😘😘😘

  • @pathirana...3379
    @pathirana...3379 Жыл бұрын

    💖💖🥰💖💖

  • @shasikaharshani5148
    @shasikaharshani5148 Жыл бұрын

    ❤❤❤🌹🌹

  • @hiranthiwijesekara9697
    @hiranthiwijesekara9697 Жыл бұрын

    facebook කතා

  • @SamA-dy5ib
    @SamA-dy5ib Жыл бұрын

    ❤️❤️👍

  • @meragalmalani2016
    @meragalmalani2016 Жыл бұрын

    Ashawen balana wada satahanak

  • @shainidileka895
    @shainidileka895 Жыл бұрын

    ane uwishmi babath ghilla😃

  • @gayathrirajapakshe356
    @gayathrirajapakshe356 Жыл бұрын

  • @danieaviles576
    @danieaviles576 Жыл бұрын

    😂😁😂

  • @kbirkumara4131
    @kbirkumara4131 Жыл бұрын

    ⁰p

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Жыл бұрын

    අසාවෙන් බලන වැඩසටහන් තමයි podiwaddo සහ හිරුස්ටර් නියමයි හැමෝටම තෙරුවන් සරණයි!

  • @samanthinalani5517
    @samanthinalani5517 Жыл бұрын

    ❤❤❤❤

Келесі