Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 57 | 2023-06-18 | Hiru TV

Ойын-сауық

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 57 | 2023-06-18 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZread 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #podiwaddo #podiwaddohirutv

Пікірлер: 451

  • @chandrachandra1654
    @chandrachandra1654 Жыл бұрын

    චූටි පුතේ ගගනගාමී කෙනෙක් වෙලා මුළු 🌎 ජය ගන්න වාසනාව ධෛර්ය sakthiya ලැබේවා තෙරුවන් සරණයි මැණික .......

  • @anushan4268
    @anushan4268 Жыл бұрын

    අනේ ඒ පොඩ්ඩා කොච්චර කතා කරත් එපා වේන්නේ නැහැ අහන් ඉන්න ආසයි❤

  • @chitranissanka9707

    @chitranissanka9707

    Жыл бұрын

    ❤❤❤❤🌷👌🌟

  • @chapasamanmali3135

    @chapasamanmali3135

    Жыл бұрын

    ඇත්තමයි පොඩි විඩියෝ කිල්ප් එකක් දැකලා ෆුල් විඩියෝ එකම බලනවා❤

  • @DilhariDisna

    @DilhariDisna

    Жыл бұрын

    @@chapasamanmali3135 මමත්

  • @samkwt2128
    @samkwt2128 Жыл бұрын

    අනෙ වාසනාවන්ත කොලු පැටියා හුරතල් දෙවියන් රැක දෙන්න .❤️❤️❤️❤️

  • @lazarusfrancissilva1039

    @lazarusfrancissilva1039

    Жыл бұрын

    8

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 Жыл бұрын

    කවදා හෝ ගගනගාමියෙක් වෙන ආදරණීය පුංචි පුතාට මේ මහා විශ්ව ශක්තියේ ආශිර්වාදය සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!

  • @nilminihewa1106

    @nilminihewa1106

    Жыл бұрын

    සංසාඅරෙන් අරන් එන දැනුම

  • @koggalasomalatha8931

    @koggalasomalatha8931

    Жыл бұрын

    Aniwaryema harima daksha patiyek... aniwaryenma gaganagamiyek wenawamai....❤😊

  • @SadahamMaluwa

    @SadahamMaluwa

    Жыл бұрын

    Aniwaryenma

  • @nandasirisilva3418

    @nandasirisilva3418

    Жыл бұрын

    පුංචි පුතාට ආශිර්වාද කරනවා ...!!!

  • @pushpaadikari5895

    @pushpaadikari5895

    Жыл бұрын

    පුතාට ජය වේවා

  • @user-gl3jn9gh7h
    @user-gl3jn9gh7h Жыл бұрын

    ගගන ගාමියෙක් වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්න චූටි පුතාට තෙරුවන් සරනයි ..හරිම දක්ෂයි චූටි පුතා ඔයා..ඇස්වහක් කටවහක් වදින්න එපා..❤❤❤

  • @marieperera4087

    @marieperera4087

    Жыл бұрын

    😊

  • @marieperera4087

    @marieperera4087

    Жыл бұрын

    😊

  • @ayeshakalhari6336

    @ayeshakalhari6336

    Жыл бұрын

    ල්ඩ්

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 Жыл бұрын

    ගගනගාමියෙක් වෙනවා කිව්ව ඒ පුංචි පුතු පැටියා ගිය ආත්මයේත් ගගනගාමියෙක් හෝ නාසා ආයතනයේ හිටපුකෙනෙක් අපේ බුදු රජාණන්වහනසේගේ දේශනාවන් සත්‍යයි .මේ දරුවා සියළු දෙවියෝ රැකදෙත්වා අනාගතයේදී අපේ රටේත් ගගනගාමියෙක් බිහිවෙනවා සත්‍යයි . කවුරුන් හෝ මේ දරුවාට දැන්ම උදව් කරන්න නාසා ආයතනයට යන්න.. තෙරුවන් සරණයි මේ පුංචි පුතාගේ සියළු පැතුම් ඉටු වේවා සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ..... 🙏🙏🙏💐💐💐💐💐💐👍👍👍👍👍

  • @georgevinitia1502
    @georgevinitia1502 Жыл бұрын

    පුංචිපුතා අපේ ලක්මාතාවගේ වටිනා සම්පතක් ! ඕනෑමදෙයක් කාටත් අවබෝධ වෙන්න ඉතාම හොඳින් කියාදෙන්න පුලුවන් අති දක්ශ පුතෙක් උපතින්ම ගෙනා හැකියාවන් රැසක් ඇති ඉතාම වාසනාවන්ත පින්වත් පුතෙක්! චූටි පුතාගේ සෑම වැඩකටයුත්තක්ම ඉතාම සාර්ථක වේවා !! අනාගතයේ ලොවම බබලවන වස්සනාවන්ත තරුවක් වේවා ! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ! 🙏💐🙏❤🇱🇰

  • @sheetasitha8781
    @sheetasitha8781 Жыл бұрын

    චූටි පුතාට සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලාගෙ පිහිටයි... අපේ රටටම වාසනාවට ආව පුංචි පුතෙක් .. ආදරෙයි පුංචි පුතාට ( මහමෙරක් තරම් ❤❤💐🇸🇬

  • @ruviniwasana8816
    @ruviniwasana8816 Жыл бұрын

    අනේ මගේ දරුවා ඇතුළු සියලුම දරුවන් හැමදෙනාටම බුදුසරණයි...

  • @deshadeshani8326
    @deshadeshani8326 Жыл бұрын

    කොච්චර කථා කරත් එපා වෙන්නෙ නැති ඕන තරම් වෙලා අහන් ඉන්න පුළුවන් පුංචි ගගනගාමීයා....... ආදරෙයි ඔයාට පැටියෝ සුභ පතනවා ඔයාගේ අනාගතේට .... ගගනගාමීයෙක් වෙන්න ලැබෙන්න කියල සුභ පතනවා ආදරෙයි ❤️❤️❤️🤗🤗🤗🤗😘

  • @kumarinash547
    @kumarinash547 Жыл бұрын

    ඕපාදූප කතා කරන පොඩි ලමයි අතරේ ඔයා respect පුතා ..දෙමව්පියන්ටත් ගොඩක් ස්තුති ...ඔයාලා හැමෝටම බුදු සරනයි❤❤

  • @ranjaliw9826

    @ranjaliw9826

    10 ай бұрын

    ළමයි හැමෝම එක වගේ නෙවෙයි ඕපදූප කියන්නේ නැ ලමයි... ලමා මනසත් ගලන ගඟක් වගේ හිතෙන දේවල් කියනවා...

  • @sakilavilochana3870
    @sakilavilochana3870 Жыл бұрын

    කොලු පැටියට ඉදිරියටත් හරියට පාර පෙන්නුවොත් කොල්ලා හොද වැඩ්ඩෙක් වෙනවාමයි, මේ තමයි අපේ රටේ අනාගතේ ♥️

  • @niluudaya5200
    @niluudaya5200 Жыл бұрын

    විශ්වයේ ශක්තියෙන් පුන්චි පුතාට ලෝකයම දිනන්න ලැබේවා..🙏❤️❤️

  • @sanathfernando4146
    @sanathfernando4146 Жыл бұрын

    කවදහරි ශ්‍රීලංකාව නියෝජනය කරමින් නාසා ආයතනයේ සේවය කරන දක්ශ පුන්චි පුතෙක් බුදු සරනයි පුතේ ඔයාට අනාගතයට සුබපැතුම්.

  • @sumanasumana306
    @sumanasumana306 Жыл бұрын

    ආනේ ඒ පුතාටනමි ඇස්වාහක් වදින්නනමි එපා මං හැමදාාමත් බලනවා කුවේට් එකේ සිට ජේසු පිහිටයි පැටියෝ ඔයාට ❤❤❤❤❤

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 Жыл бұрын

    කවද හරි ගගනගාමියෙක් වෙන චුටි පුතෙ ඔයාගේ එ ලස්සන හිනේ සැබැකරගන්න දවස ට අපි මේ ලොකේ ජිවතුන් අතර නොඉදිව්...මුලු හදවතින්ම සුභ පතනවා ..ඔයාට වගේම අනිත් චුටි පැටවුන් ටත් ...තෙරුවන් සරණයි ...සියලුම දෙව්පිහිටයි .....

  • @diliniwarnakulasooriya2726
    @diliniwarnakulasooriya2726 Жыл бұрын

    හොද ගගනගාමියෙක්, lecturer කෙනෙක් වෙයි මේ පොඩ්ඩා....❤️❤️

  • @dilkasewwandi-zw2qh
    @dilkasewwandi-zw2qh Жыл бұрын

    ඇස්වහක්නම් වදින්න එපා චූටි පුතාට❤️ තෙරුවන් සරණයි පුතේ..!!

  • @nishunish1338
    @nishunish1338 Жыл бұрын

    පලවෙනි පුතාගෙ ගෙදර අය මේක බලනවනම් , ෆේස් බුක් එකේ බලන්න Mehgha Wijewardane කියලා නාසා එකේඉන්න ලංකාවෙ පුතා පදිංචිය ඕස්ට්‍රේලියාවේ . එයා උදව් කරනවා ලංකාවෙ මේ සම්බන්දව ඉගන ගන්න කැමති දරුවන්ට. එයා පොඩි උනාට මහාචාර්ය කෙනෙක්.

  • @kaputa89

    @kaputa89

    Жыл бұрын

    බොහොමත් ස්තුතියි ❤️ මම ඒ වෙලාවේම මේඝ පුතාට message එකක් දැම්ම... Reply එකක් එනකම් ඉන්නේ ☺️

  • @nishunish1338

    @nishunish1338

    Жыл бұрын

    ​@@kaputa89 සතුටුයි මහත්මයා

  • @chathubagiidushani9953

    @chathubagiidushani9953

    Жыл бұрын

    @@kaputa89 ❤🎉

  • @pushpahonor5802
    @pushpahonor5802 Жыл бұрын

    ආදරනිය චුටි පුතේ ඔයාගේ අනාගතය සුන්දරවේවා!!!!කවදා හෝ දවසක ඔයා ගගනගාමි වෙත ලගා වන්න වාසනාව උදා වේවා !!!!දිර්ඝආයු ලැබේවා චුටි පුතේ තෙරැවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤🙋🙋🙋🙋🦸🦸🦸🦸

  • @isharamaduwanthi4946
    @isharamaduwanthi4946 Жыл бұрын

    අපේ රටේ මේතරම් දක්ශ දරුවෝ කොච්චරනම් සැගවෙලා ඉන්නවද සුභ ආනාගතයක් බබෝ.. මං අද ගොඩක් විඩියෝ බැලුවා ලංකාවේ මේවගේ දක්ශ දරුවෝ ගැන.. රජයෙන් අවදානයක් යොමුකලානම් මේවගේ දරුවෝ ගැන අපේ රටේ අනාගතය ලෝකයේ number 1 වේවි ❤️

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 Жыл бұрын

    10 පාරකට වඩා බැරුව අපේ පුංචි ගගනගාමියා බුදු සරනයි මැනික ❤❤❤❤❤❤❤❤

  • @rohanakande3408
    @rohanakande3408 Жыл бұрын

    නාසා එකේ ඉන්න අපේ විද්‍යාඥවරයකුට මේ පුතා හඳුන්වා දෙන්න .

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Жыл бұрын

    අද හරිම ආසාවෙන් බැලුවා.. ඒ හුරතලය පිරුණු චුටි ආතර් සී ක්ලාක් පැටියා නිසා... ඇත්තටම හුරතලේ වගේම බුද්ධිමත්භව ත් උපරිමයි මල්ලි බබාගේ... ඔයාට ඇස්වහක් නම් වදින්න එපා.... මේ දැනුම වැඩි වැඩියෙන් දියුණු වේවා දවසෙන් දවස!!!! 🙏💛🙏💚🙏🧡🙏💙🙏💜️

  • @user-kv8ck3xf6x
    @user-kv8ck3xf6x Жыл бұрын

    ගගනගාමියෙක් වෙන්න ඔයාට මේ විශ්වයේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @nadithranviru4059
    @nadithranviru4059 Жыл бұрын

    අනේ චුටි මැණික ඇස්වහක් කටවහක් වදින්නෙපා. දළඳා සමිඳු සරණින් ඔයාලගෙ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා!

  • @chathurikadilhani1148
    @chathurikadilhani1148 Жыл бұрын

    මං හැමදාම බලනවා.මෙච්චර කාලෙකට බලපු හොදම එක අනේ ඒ පුතා නම් හරිම ශොයි.බුදු සරණයි පැටියා🥰🥰

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 Жыл бұрын

    අනේ වාසනාවන්ත දරු පැටියෙක් ඇස් වහක්කටවහක් නම් වදින්න එපා බුදුසරණයි මැණික

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 Жыл бұрын

    අ⁣පේ ගගනගාමි පුතා කතා කරන විදිහටත් ,පුතාගේ දැනුමටත් තාත්තා පුතාට ඒ දේවල් කියලා දෙන්න ගන්න උනන්දුව අගේ කල යුතුයි !බුදු සරනයි!!!

  • @vindyawijesinghe4374
    @vindyawijesinghe4374 Жыл бұрын

    අනේ චූටි පුතුනි ....බුදුසරණයි ...විශ්වයේ ආශිර්වාද ආකර්ශනයෙන් පුතුට ලෝකය බබලවන්න හැකියාව ලැබේවා .....

  • @sakiboehmer
    @sakiboehmer Жыл бұрын

    අනේ අම්මේ මේ කොලු පැටිය. තෙරුවන් සරණයි මැණික ❤❤❤🥰🥰🥰😘😘😘😘😘

  • @thejaperera9984
    @thejaperera9984 Жыл бұрын

    මගේ රත්තරන් පුංචි පුතේ ,,,මේ පුංචි ශ්‍රී ලංකාව,,දිදුලවන ලොවක් මවිත කරන ,,,දක්ෂ ඥානවන්ත ,,සියලු සත්වයන්ට යහපත ම කරන,,,,ගගනගාමී,,,, විද්‍යාඥයෙක් වෙන්න ට ප්‍රාර්ථනා කරනවා,,,,අනන්ත තෙරුවනේ ආශිර්වාදයෙන් විශ්වයේ ,,,ආශිර්වාදයෙන්

  • @sanduninisansala7884
    @sanduninisansala7884 Жыл бұрын

    පුතේ ඔයා අනිවාර්යයෙන්ම ගගනගාමියෙක් වෙනවාමයි. ඔයාට සුබ පතන්වා පැටියෝ❤

  • @dumindarukshan9108
    @dumindarukshan9108 Жыл бұрын

    ඔක්කොම අපුරුයි ඒ හැමෝගෙන්ම මේ පුතා හරිම විශිෂ්ටයි ලෝකයක් වටින දරුවෙක් ♥️අනාගතේ සාර්ථක වේවා පුතේ ජෙසුපිහිටයි 😘😘😘😘😘

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    මේඝ මහීම වගේම හොද තැනකට කවදා හරි යන පුතෙක් දැනට නාසා ආයතනයේ තානාපති මේඝ මහීම එයාලත් මාතර මයි හිතේ❤❤❤❤

  • @chandrachandra1654
    @chandrachandra1654 Жыл бұрын

    දා දා kukku .....චූටි දුවගේn පස්සේ deparakma බලපු වීඩියෝ එක ....චූටි ගගනගාමී කෙනෙක් නිසා ..

  • @dilrukshibandara8453
    @dilrukshibandara8453 Жыл бұрын

    නියමයි පුතේ!ගඟනගාමියෙක්/සයන්ටිස් කෙනෙක් වෙන්න සුභ පතවා!බාරොන් පුතත් කීර්තිමත් කිංසුඩ් මහත්මයෙක් කරමු🌷🌷🌷🥰🥰🥰🙏🙏🙏

  • @khantikhanti2884
    @khantikhanti2884 Жыл бұрын

    රටට වටිනා මැණිකක් පරිස්සම් කරගන්න මාගේ පුතේ ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @ranjanipushpalatha2857
    @ranjanipushpalatha2857 Жыл бұрын

    චූටි පුතේ ...විශ්වයේ ශක්තියෙන් ඔබට ජයග්‍රාහී අනාගතයක් වේවා ..

  • @seethaseetha6797
    @seethaseetha6797 Жыл бұрын

    දදනගාමියෙක් වෙන්නම ඕනෑ රත්තරන් පුතේ ඔයාට සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා

  • @user-yz8nw5yo4y
    @user-yz8nw5yo4y Жыл бұрын

    රටට වටිනා සම්පතක් අම්මේ තාත්තේ බුදුසරණයි පුතු පැටියට

  • @sududhoni8763
    @sududhoni8763 Жыл бұрын

    හුරතල් ගනන ගාමියෙක් ආදරෙයි පැටියෝ❤❤❤❤

  • @mmdammikakumarimmdammikaku8463
    @mmdammikakumarimmdammikaku8463 Жыл бұрын

    බුදුසරණයි පුංචි පුතේ ඔයා නම් කව්ද හරි ලෝකයම 🌏ජය ගනී 💖🌹🌻ගොඩක් වටින දරුවෙක් ඔයා

  • @lasanthikalakmini9761
    @lasanthikalakmini9761 Жыл бұрын

    අනේ හරිම හුරතල් බුද්ධිමත් දරුවෙක් ❤ ඉදිරියටම යන්න පුතේ❤

  • @xr6hx1h
    @xr6hx1h Жыл бұрын

    කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැහැ චුටි පුතෙ ඔයාාගෙ හුරතල් කතාව

  • @chandaniwijesundara
    @chandaniwijesundara Жыл бұрын

    හැමදාම බලනවා .චූටි පුතා ගේ කතාව කොච්චර බැලුවත් ඇතිවෙන්නැහැ.ඉදිරියට ම යන්න පුතාට බුදුසරණයි ❤❤❤❤❤

  • @nirmaligoonasekara5638
    @nirmaligoonasekara5638 Жыл бұрын

    අනාගතයේදි නාසා යන්න ඉන්න ත්වත් වැඩ්ඩෙක්.හරිම සතුටුයි .තෙරුවන් සරනයි ඔබ සැමට .

  • @perera9535
    @perera95355 ай бұрын

    අනේ ගගනගාමී...පුතා ට බුදු සරණයි ........ !!!දෙව් පිහිට ආරක්ෂාව ලැබේවා .....❤

  • @Gamidiviya
    @Gamidiviya Жыл бұрын

    ඇස් දෙකට කදුළු ආවා රත්තරං පුතේ.. ඔයාලා තමයි අපේ අනාගතය ... මට දරුවො නෑ පුතේ... ඔයා මට මුලු ලෝකය ක්..... කවදාවත් දැකල නැති වුණා ට මගේ වගේ හැගෙන්නේ .... මගේ මැණිකට බුදු සරණයි .... සුභ පතනවා අනාගතය ජය ගන්න 💐💐💐 මේ දරුවා අපෙ රටේ සම්පතක් .... මගේ පුංචි ගගනගාමීයාට වාසනාවන්ත දෙමව්පියන් ඉන්නේ .. දරුවා වෙනුවෙන් විස්තර හොයලා දරුවො දැනුවත් කරන දෙමව්පියන් හරිම අඩුයි... නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් .... අනික් දරුවන්ට ත් සුභ පතනවා ... ආදරෙයි දරුවනේ....😘😘😘

  • @susiranathunga
    @susiranathunga Жыл бұрын

    ලෝකයක් වටින පුන්චි පුතේ ඔයාට තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @kaputa89
    @kaputa89 Жыл бұрын

    Thanks for the all comments and encouragements were given to my child ❤️ appreciate your valuable comments and i do my best to success his future 🙏

  • @ilangikeerthiratne831

    @ilangikeerthiratne831

    Жыл бұрын

    It is indeed a treat to listen to your adorable son ..He is full of wisdom ..provide him lots of reading materials ..the best...

  • @kaputa89

    @kaputa89

    Жыл бұрын

    @@ilangikeerthiratne831 thanks for the appreciation. I already provided him to relevant materials and joined him with IOAS.

  • @hansi_pathirathne6281

    @hansi_pathirathne6281

    Жыл бұрын

    Best of luck putha ❤ Go ahead ❤🌹

  • @ajanthabandara8078

    @ajanthabandara8078

    Жыл бұрын

    Soo proud of you and your very intelligent son. Wish him a very bright future. Theruwan saranai. 🙏 ❤️🙏❤️🙏❤️🙏

  • @MariazelleGoonetilleke.

    @MariazelleGoonetilleke.

    Жыл бұрын

    Congratulations. Your little boy is so smart and intelligent He'll be a pride to this nation

  • @janajana7879
    @janajana7879 Жыл бұрын

    අනේ ඔයා නම් පොඩි waddek. ම තමඊ හොද waddekma වෙන්න පුතේ බුදුසරණයි ❤️🙏🏾

  • @sumithramanike9071
    @sumithramanike9071 Жыл бұрын

    ගගනගාමී කොලුපැටියට සියලු ⁣දෙවියන්ගේ පිහිට. ආශිර්වාදය ලැබේවා

  • @sakiboehmer
    @sakiboehmer Жыл бұрын

    අපේ අක්කගේ ලොකු පුතා මේ වයසේදී පෙනුම මේ වගේමයි. නිවුන්නු වගේ. මගේ ඇස් වලට කඳුලු ආවා. ❤

  • @renuka243
    @renuka243 Жыл бұрын

    නසා ගගනගාමි පුංචි පුතා ඔයාටත් තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 හරිම පුදුමාකාර පුතෙක් විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 ගිහාන් කලාකරුවනනි ඔබටද තෙරුවන් සරණියි

  • @nandakarangoda4066
    @nandakarangoda4066 Жыл бұрын

    චූටි පුතාට තුණුරුවන්ගේම සරණයි ! නිරෝගී බව ලැබේවා !!

  • @user-zc5sh6um2j
    @user-zc5sh6um2j Жыл бұрын

    අනේ රත්තරං පුතේ ඔයාගේ වාසනාවන්ත ගගනගාමියෙකු විමේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වෙන්න ඕනී රත්තරං .ඔයා දැනටම ගගන ගාමියෙක් පැටියෝ.ඔයා පිංවත් පුතෙක්

  • @ashokaa8999
    @ashokaa8999 Жыл бұрын

    අනේ ඔයාලා හැමෝම හොද අනාගත යක් වේවා හිරු ට thanks මේවගේ දරුවෝ ගෙනත් එයාලගේ දක්ෂ තා පෙන්ව න නිසා ❤️❤️❤️❤️ බුදුසරණයි ගිහාන් මල්ලියෝ

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 Жыл бұрын

    පොඩ්ඩන්ගේ පැහැච්චි කතා අහලා අපිත් ලොකු සතුටක් ලැබුවා.UK අපි

  • @sandyakumari6635
    @sandyakumari6635 Жыл бұрын

    අනේ මම කී වතාවක් බැලුවද මට හිතාගන්න බැහැ ඒ තරම්ම දක්ෂ දරුවෙක් දෙමාපියන් හරිම වාසනාවන්තයි ආදරේ පැට්ටො තෙරුවන් සරණයි !🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx Жыл бұрын

    චුටි පුතාට උතුම් දළදා සමිදු පිහිටයි හොදට ඉගෙන ගන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @aselapiyumali3250

    @aselapiyumali3250

    11 ай бұрын

    Love ❤ you chooty puthe . Budu saranai .🎉🎉🎉🎉🎉

  • @dhanushkaathapaththu9712
    @dhanushkaathapaththu9712 Жыл бұрын

    අපේ වාසල සර්ගේ පොඩ්ඩා.සර්ට වඩා ලොකු තැනකට යනවා මාරම දක්ශයෙක් . . ❤❤❤

  • @Magdalin7
    @Magdalin7 Жыл бұрын

    හුරතල් හොඳ පැටියෙක් ලෝකයටම විතරක් නෙමෙයි විශ්වයටම ආශිර්වාදයක් ඔයා .

  • @rekhanadeera1075
    @rekhanadeera1075 Жыл бұрын

    දෙමාපියන් දරුවාව නිසි මගට යොමු කරල තෙරුවන් සරනයි හොඳ ස්න්නිවේදන හැකියාවක් තියෙන දරුවෙක්

  • @dhammiweerasinghe4703
    @dhammiweerasinghe4703 Жыл бұрын

    ❤ පුංචි පුතා ට තෙරුවන් සරණයි .❤

  • @chandramalkanthi2892

    @chandramalkanthi2892

    Жыл бұрын

    Lassana i puthe adarei parissamin enna

  • @thilakamaldeniya6948
    @thilakamaldeniya6948 Жыл бұрын

    මෙවැනි දරුවන් තවත් බිහි වෙිවා ලොව පාලනය කරන දෙවියන් මෙවැනි දරුවන් ආරක්ෂා කරත්වා .

  • @jananivithanage8585
    @jananivithanage8585 Жыл бұрын

    ආදරණීය පුතේ , පුතා නාසා ආයතනයටම යන්න . එතනත් ලංකාවේ දරුවෝ දෙදෙනෙක් ඉන්නවා . මේඝ මහීම විජේවර්ධන , නයිවල දරුවා. පුතාත් ගොඩක් දක්ෂයි. හරිම සතුටුයි පුතා ගැන. 👏👏👏🌸🌻

  • @nilminihewa1106
    @nilminihewa1106 Жыл бұрын

    සංසාරෙන් අරන් ආවා දැනුම තමයි ඔය මතුවෙලා තියෙන්නේ

  • @dinushamadushani7023
    @dinushamadushani7023 Жыл бұрын

    ඇත්තටම ගොඩක් දක්ෂ පුතෙක් ඒ පුතාගේ පාර්ථනා ඉෂ්ට වේවා හරිම ආදර්ශමත් පුතෙක්

  • @ThejaniDissanayake-ui3rl

    @ThejaniDissanayake-ui3rl

    Жыл бұрын

    බුදු සරණයි පුතේ

  • @udaniliyanaarachchi662
    @udaniliyanaarachchi662 Жыл бұрын

    බුදු සරණයි පුතේ මට මගේ නැති වුන පුතා මතක් උනා එයාත් ඔයා වගේම හුරතල් නිදුක් නීරෝගි සුවය වැඩි වේවා පුතා දෙවිපිහිටයී පුංචි පුතේ❤❤❤❤

  • @lalitamaleni8996
    @lalitamaleni8996 Жыл бұрын

    බුද්ධිමත් රත්තරං පුතෙක්.පළමු වතාවට දැක්කෙ.තෙරුවන් සරණයි පුතේ

  • @dayanialoka9138
    @dayanialoka91385 ай бұрын

    හැමදාම දැක්කම බලනවා මේ පැන්චාගේ කතාව. හරිම හුරතලේ . ලෝකෙම ජයගන්න හැකිවේවා පුතා.

  • @malanigamage-nz3xm
    @malanigamage-nz3xm Жыл бұрын

    පුතු පැටියෝ ඔයා මහා දක්ෂයෙක්. ඔයා රට රට වලට ගිහින් ඉගෙන ගෙන ඒ දැනුම මෙි පුංචි රටෙි දුවලා පුතාලාට බෙදල දෙන්න ඔින හොදේ.මගේ චුටියට බුදු සරණයි.

  • @visakaranaweera5087
    @visakaranaweera5087 Жыл бұрын

    මම නම් ප්‍රාර්ථනා කරනවා පුතේ අවංක වම ඔයාට මාර සුන්දර අනාගතයක් කියලා. Sure මේ ළමයා ගගන ගාමියෙක් වෙන එක කාටත් විස්වාසයි. ආසයි වාසනාවන්ත දරුවෙක් පරිස්සමින් රැක බලා ගන්න.

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 Жыл бұрын

    ඝඝණගාමියෙක්ම වේවා !තුනුරුවන් සරනින් දෙවි දේවතාවුන්නාන්සේලා ගේම රzකවරනින් චුටි පුතා අzතුලු සියලුම දෙනාටම ත්‍රිවිධ රත්නයේම පිහිටයි චිරාත් කාලයක් සාමයෙන් සතුටින් ජිවිත් වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි !

  • @asafernando6290
    @asafernando6290 Жыл бұрын

    අම්මෝ රත්තරන් පුතා දෙවියෝ රැක දෙන්න ඕනේ.

  • @titiit5403
    @titiit5403 Жыл бұрын

    ❤❤❤❤❤❤❤පුතා කරනව අහන්න ආසයි දෝනිත් ලස්සනයි ❤❤❤❤❤

  • @strongwoman946
    @strongwoman946 Жыл бұрын

    අනේ රත්තරනේ මේ දරු පැටියා...අපි දන්නෙත් නෑ මෙයා කියන දේවල්

  • @indujayanthi3369
    @indujayanthi3369 Жыл бұрын

    බුදුසරණයි පුතු මැනික ඔයාගේ පෙර සසර පුරැදු උගත්කම මතු වේවා රටට ජාතියට මහා උගතෙක් බිහිවේවා බුදුසරණයි

  • @ramaniwittachchi144
    @ramaniwittachchi144 Жыл бұрын

    අනාගතේ දිදුලන දක්ෂ පුතෙක්. ජය නියතයි Good luck

  • @raneisujata8623
    @raneisujata8623 Жыл бұрын

    අනේ පුතේ ඔයා නියමයි ගොඩක් බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹💋💋💋🌺🌺🌺🌺🌺💖💖💖💖💖💯💯💯💯💯💯💯

  • @manoriperera793
    @manoriperera793 Жыл бұрын

    හුරතල් දක්ෂ පොඩ්ඩෙක් ❤

  • @shiromichandani8370
    @shiromichandani8370 Жыл бұрын

    නාසා එකට යන්න ලැබේවා ❤තෙරුවන් සරණයි හැමෝටම

  • @malanieindra123
    @malanieindra123 Жыл бұрын

    පුංචි පුතේ ගගනගාමියෙක් වෙනවා වෙනවාමයි තෙරුවන් සරණයි 😘😘😘

  • @user-ge4hc1zz7r
    @user-ge4hc1zz7r Жыл бұрын

    තෙරුවන් සරණයි පුංචි පැටවුන්ට හරිම දක්ෂ දරුවෙක්

  • @RohiniDisanayaka-tr8wd
    @RohiniDisanayaka-tr8wd Жыл бұрын

    පුංචි පුතා දුව ජේසු පිහිටයි ආශිර්වාද ලැබේවා

  • @ruwansameera7783
    @ruwansameera7783 Жыл бұрын

    බුදු සරණයි සියලු දෙවි රැකවරණයි ජයෙන් ජය වේවා සියලු දරුවන්ට

  • @nilminihewa1106
    @nilminihewa1106 Жыл бұрын

    දේශපාලන ඇරියස් මෙවැනි පුංචි දරුවන්ගේ මනසට දාන එක හොද නැහැ .

  • @SupunMadubashana-wp8js
    @SupunMadubashana-wp8js11 ай бұрын

    Ane mn meka dan 20wathawak vithara baluwa harima hurathal daksha raththaran patiyek me matath me wage patiyen hitiyanam kiyala hithenawa siyalu deviysnge arakshawa labenna one me raththaran patiyata . Suba anagsthayak patiyo oyage demaupiyo harima wasanawanthai ♥️♥️♥️

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 Жыл бұрын

    අපිට හරිම ආඩමිබරයි,අපේ අනාගතය ගැන.

  • @nirashagamage3785
    @nirashagamage3785 Жыл бұрын

    පිංවත් දරුවෙක් .. බුදු සරනයි..

  • @Dammi.kuwait
    @Dammi.kuwait Жыл бұрын

    අනෙ ආස හිතුනා ඔයාලා.හැමෝටම බුදු සරණයි

  • @pathmagamage1374
    @pathmagamage1374 Жыл бұрын

    ආයුබෝවේවා ඔබතුමාට ඉතාමත්ම සාර්ථකව වැඩසටහන ඉදිරිපත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය අද දවස පිළිබඳව දැනුවත් කිරීම අති විශිෂ්ඨයි අපගේ ලක්දරැවන්ට උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂක නිරතුරුවම ලැබේවා දුවාදරැවන්ගේ සිතුම් පැතුම් සිතූපැතූ ලෙසින්ම ඉටුවේවා සුබ අනාගතයක් උදාවේවා 🙏🙏🌷🌷❤❤

  • @JE-pq4wp
    @JE-pq4wp Жыл бұрын

    What an adorable little boy. May God bless you Always🙏❤️

  • @judykulathunga591
    @judykulathunga591 Жыл бұрын

    අපේ ලංකාවෙ නම් තැනක් දෙන්නෙ නැති වෙන්ඩ පුළුවන් පුතේ ඔයාට..ඒත්... ඒත් නාසා ආයතනයේ අය ඔය ටික දැක්කා නං ඔයාව අදම ඇවිල්ල එක්කගෙන යයි..

  • @dilrukmunasinghe3022
    @dilrukmunasinghe3022 Жыл бұрын

    ඔව් ඉතිං මං දන්නෑ ඇයි මත බෙරි බත් 😁 කවන්නෙ කියලා😘😘😘❤️❤️❤️.hulathal daksha kolu patiyek❤❤❤❤❤❤️

  • @dayanialoka9138
    @dayanialoka91385 ай бұрын

    හුරතලේ බෝණුක මැණික . හරිම බුද්ධිමත් පැටියෙක් .❤

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 Жыл бұрын

    You deserve a huge thank you fr providing these kids an opportunity to open their hearts out . .it is a treat to listen to these kids who will be our future....This reminds me of a grade 3 student of mine asked me whether he could show his drawing book to me. Was so busy ,it took me few days to go through ..expecting flowers n birds n animals I went through the book ..so amazing it was full of planets...He too was a package of wisdom just like this adorable son....it was a decade ago...

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 Жыл бұрын

    Harima බුද්ධිමත් den ennapetaw budu saranai siyalu devi පිහිටයි ❤❤❤❤❤❤

  • @ridmisamee5807
    @ridmisamee5807 Жыл бұрын

    බුදුසරණයි පුංචි පුතාට,හරිම හුරතල් ඒ දරුවා කතා කරද්දි ඇස් වලට කදුලු ආවා සතුටට බුදුසරණයි

  • @Pavee179

    @Pavee179

    Жыл бұрын

    බුදු සරණයි පුතේ❤❤

Келесі