No video

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 29 | 2022-11-13

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 29 | 2022-11-13
Subscribe Now - goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Like US - / hirutv
Follow US - / tvhiru
#PodiWaddo #HIrutv #podiwaddohirutv

Пікірлер: 161

  • @malimeregal8239
    @malimeregal8239 Жыл бұрын

    රතු පාට ටීෂර්ට් එක ඇදන් ඉන්න පුතා හරිම බුද්දිමත් දරුවෙක් ❤️❤️සුභම සුභ අනාගතයක් පුතා ඔයාට ❤️❤️බුදුසරණයි ❤️❤️❤️

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 Жыл бұрын

    නියමයි මේ කලින්ම ආපු දරුවන් දෙදෙනා නම් රතු ටී ෂර්ට් පුතා සහ රෝස පාට ඇදුම ඇදන් ආ දුව..සමාජය ගැන ජීවත් වීම ගැන හොද අවධානයකින් යුතුව හැදුන දරුවන් දෙදෙනෙක් කියලා පේනවා. ඒ අය වයසට වඩා ගොඩක් මනසින් දැනුමින් පරිපූර්ණ බව පේනවා.නියමයි හොද බුද්ධියක් ඇති ලමයි.බුදු සරණයි ඔයාලට.

  • @nilanthinigunatilake4798
    @nilanthinigunatilake4798 Жыл бұрын

    හරි වටිනවා පලවෙනියාට ආපූ පුතා පාර්ලිමේන්තුවෙ ඇමතිලා ගැන එයාට හිතුන දෙ කියූ හැටි. පොඩි දරුවො පවා දන්නවා උං පට්ට හොරු, ,බොරුකාරයො බව

  • @blessitapeiris6240
    @blessitapeiris6240 Жыл бұрын

    අනේ ඒ පළවෙනි ආපු රතු පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන ආපු පුතා නම් හරිම ෂෝක්. දැන් මාර වැඩේ ඉස්කෝලේ ටීචර් මේක බැලුවොත්.

  • @chitranissanka9707

    @chitranissanka9707

    Жыл бұрын

    අනේ ටිච මේ දරුවට සමාව දෙන්න❤️

  • @nilanthinigunatilake4798

    @nilanthinigunatilake4798

    Жыл бұрын

    ආනෙ ඒ පූතා නම් නියමයි. Great entertainer. ටීවර්ට හොද වැඩෙ දරුවන්ගෙන් පමණ ඉක්මවා අමතර වැඩ ගන්නවාට. ඒකටම හරියන principal. දරුවන්ට එච්චර සැර ඇයි අප්පා. Principal,ට ළමා කාලයක් තියෙන් නැතුව ඇති.

  • @chandranirajapaksha1011

    @chandranirajapaksha1011

    Жыл бұрын

    Open heart .Niyamai puthe..anith teachersla gaththanam thamai wade.

  • @laxmankumara8645
    @laxmankumara8645 Жыл бұрын

    පොඩි වැඩ්ඩන්ට තෑගි පාර්සලයක් හෝ , තෑගි වව්චරයක් දුන්නොත් හොඳ නැද්ද...? 🎨♟️

  • @renukaprianthi8974
    @renukaprianthi8974 Жыл бұрын

    මම හැමදාමත් හරිම ආසාවෙන් , නොවරදවාම බලන වැඩසටහනක් . අද මුලින්ම ආපු පුංචි පුතා හරිම ෂෝක් . අනිත් දුවලා , පුතාලත් ගොඩක් හොඳයි . ගිහාන් මහත්මයා ඔබත් ඉතාමත් ලස්සනට වැඩසටහන ගෙනියනවා. ජය වේවා .💐🎉️

  • @pramudiheshani7622
    @pramudiheshani7622 Жыл бұрын

    මන් හරිම ආසාවෙන් බලන්නේ මෙ පොඩි බබාලාගේ වැඩ හරිම ආදරණීය දරුවෝ ටිකක් 😍❤️

  • @meragalmalani2016
    @meragalmalani2016 Жыл бұрын

    Shaa me rathu adan inna putha harima apurui godakma buddimath daruwek subama suba anagathayak putha budusaranai oyata

  • @renuka243
    @renuka243 Жыл бұрын

    අදත් හරිම ලස්සනයි ඉස්සෙල්ලා ආපු දෝනි සහ පුතා ගොඩක් හොදයි සෙරම හරිම හොදයි ගිහාන් කලාකරුවනනි ඔබටද දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 පුංචි දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන පොඩි වැඩ්ඩො ආසවෙන් බලනවා

  • @Japanhiru2000
    @Japanhiru2000 Жыл бұрын

    මම ඉන්නෙ ජපානයෙ දවසෙම හරිම busy school යනව job වලට යනව..ඒ ගිහින් එන්නෙ රෑ වෙලා...ඒත් මං විනාඩි 10කට හරි මෙ podi weddo program එක බලනව...මේ චූටියො කියන කතා වලට හිනා වෙලා මගෙ දවසෙම මහන්සිය මට නැතිවෙලා යනවා...මං හරිම ආස වැඩසටහනක්....Thank u Hiru TV❤🇯🇵❤🇱🇰

  • @laxmankumara8645

    @laxmankumara8645

    Жыл бұрын

    Diry of hiru, මමත් මීට වවසර 20 කට කලින් ජපානෙ වැඩ කරල කියෙනව. දැං සවුදි වල. මගෙ පුතාට යමක් අවශ්‍ය වෙලා තියෙනව. ජපානෙන් ගෙන්නගන්න. ඔබ ඔහුට උදවු කරන්න කැමතිනම් මෙහි කොමෙන්ට් එකක් දාන්න. මං ඔහුගෙ watsapp අංකය දෙන්නම්. ස්තූතියි.

  • @laxmankumara8645

    @laxmankumara8645

    Жыл бұрын

    🥋

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 Жыл бұрын

    ඇත්තටම හරිම. අසවේන් බලන වැඩ සටහනක්‌ අදෙරේයි බුදුසරණයි ❤️

  • @shiranilal6406
    @shiranilal6406 Жыл бұрын

    පොඩිඩන්ගේ කතා මම නමි හරි ආසාවෙන් බලන්නේ හරිම ලස්සනයි පොඩිඩෝ වැඩිඩෝ හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏

  • @sithadahanaka9775
    @sithadahanaka9775 Жыл бұрын

    පුංචි පුතා කිවිවේ ඇත්ත... මොකෝ ඒ පොඩි දරුවන්ට නොතේරෙනවයැ.... 225 කියලනෙ රටම දන්නේ.....

  • @sahaniyapa6574
    @sahaniyapa6574 Жыл бұрын

    හිනා වෙන්න මම හැමදාමත් sunday වෙන kal බලාපොරොත්තු inne

  • @disanayah2232
    @disanayah2232 Жыл бұрын

    ලස්සනවැඩ සටහනක් සියළුම දෙනාටම සම්මා සම් බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    අදත් හරිම ලස්සනයි ... සමහර වැඩි හිටියන් ඇත්තටම බනින්නේ පොඩි හිටියන්ට නෙවෙයි .. ඒ වෙන කතාවකට වෙන්න ඇති කියලා අපි හිතමු... මොකද පොඩි අයට හැමෝම ආදරෙයි... රට , ජාතිය ගොඩ ගන්න ඉන්න අනාගත පරපුර මේ මල්වගේ ඉන්නේ ... හැමෝටම උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි ! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sumithrahearth

    @sumithrahearth

    Жыл бұрын

    අනේ මොනවටද හොදක් කියන්නේ අපේ රටේ

  • @najmahnajimah8728
    @najmahnajimah8728 Жыл бұрын

    Red colour t shat boy very very nice 🇸🇦🇱🇰I'm tamil gampola

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 Жыл бұрын

    මමත් හැමදාම බලනවා හරිම ලස්සනයි පොඩි වැඩ්ඩො

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 Жыл бұрын

    හරි ආසයි මම මේ වැඩ සටහනට,,🖐️

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929 Жыл бұрын

    අනේ කොච්චර නිදහස් වචනද පොඩ්ඩෝ කියන්නේ .ආදරෙයි මේ පොඩි වැඩ්ඩන්ට.සහ වැඩ සටහනට ❤❤

  • @vasanthadenipitiya9475

    @vasanthadenipitiya9475

    4 ай бұрын

    පුතු..ගෙ.සාමාන්‍ය..දැනුම හොඳයි

  • @sasvindunirvan860
    @sasvindunirvan860 Жыл бұрын

    බුදු සරණයි රත්තරං දරුවන්ට ❤️

  • @nilukadamay870
    @nilukadamay870 Жыл бұрын

    හිරැ එකේ කරන ලස්සනම වැඩක් ගොඩක් ආසාවෙන් බලන්නේ ගිහාන් අයියේ ❤ ❤ ❤ ❤ ස්තුතියි බුදු සරනයි සුභ පැතුම් අයියේ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @niranjimadu5880
    @niranjimadu5880 Жыл бұрын

    ගොඩක් ආසාවෙන් බලන වැඩ සටහනක් හිතේ තියෙන ප්‍රශ්න පොඩි වෙලාවකට කොහෙ යනවද දන්නෙ නැ හරිම සතුටුයි

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 Жыл бұрын

    හෙටනම් පුතේ ඉස්කෝලෙ ගිහින් ඉවරයි .

  • @iroshamanike2341

    @iroshamanike2341

    Жыл бұрын

    Waga. Tea cher kapotthi

  • @iresharathnayake5025
    @iresharathnayake5025 Жыл бұрын

    Lassanai වැඩසටහන poddange katha harima lassanai .❤️❤️❤️🥰🥰🥰🌺🌺🌺🥀🥀🥀🥀🥀🌹🌹🌹🌹🥀🌹🌹

  • @hshewyey1629
    @hshewyey1629 Жыл бұрын

    රතු පාට ටි සර්ට් එක ඇදලා ඉන්න පොඩ්ඩා තව ට්කක් කතාවට අල්ලගත්තනම් හොද කතා ට්කක් අහගන්න තිබුණ මරු පුතේ හෙට ටිච මොනවා කියයිද ඔයාට 🤣🤣🤣 ඔයගේ ටිච්ට කියන්න පොඩි වැඩෝනම් බලන්න එපා කියලා 🤣🤣🤣 ටිච දුන්න නිවිති ටිකයි මැකරල් ටිකයි එකත් නැති වෙනවා 🤣🤣🤣🤣

  • @raneisujata8623
    @raneisujata8623 Жыл бұрын

    සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 🌻🌻🌹🌹🌹🌹❤❤❤❤❤🌸🌸🌸🌸💖💖🌻🌻🌸🌸🌸💯💯💯💞💞💞💞💞💞💐💐💐💐🌿🌿🌿🌿🌿

  • @sumithrahearth
    @sumithrahearth Жыл бұрын

    ලස්සනයි අදත් අර රතු ට්සර්ට් එක ඇදන් ඉන්න පුතා ට ගොඩක් ආසයි ❤❤❤❤

  • @wasanthakarunathilaka5012

    @wasanthakarunathilaka5012

    4 ай бұрын

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Жыл бұрын

    අම්මෝ පලවෙනියට ආපු පුතා නියමයි ටීචර් බලන් ඉන්නවද දන්නෙ නෑ 😂😂

  • @sumithsaminda2437
    @sumithsaminda2437 Жыл бұрын

    අව්‍යාජ අදහස් .....අව්‍යාජ හිනාවන් "තෙරුවන් සරණයි" මේ අපේ අනාගතය

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 Жыл бұрын

    හරිම ලස්සනයි පොඩි වැඩ්ඩො

  • @renukarohini8523
    @renukarohini8523 Жыл бұрын

    හරිම ලස්සනයි..

  • @nimeshsandaruwan6518
    @nimeshsandaruwan6518 Жыл бұрын

    අපේ කොල්ලෙක් තමා ඉතින්

  • @monikaliyanage8349
    @monikaliyanage8349 Жыл бұрын

    පලමුව අපු දරැවහේ දැනුවත් කමගැනබැලුවම ඉන්ටනැසනල් සොයා හේන යන අපේසිංහල බෞධද්ද දේමාපියන් ලැජ්ජාවිය යුතුයි

  • @achalajayalath8887
    @achalajayalath8887 Жыл бұрын

    හරිම ආසාවෙන් බලන ආදරනීය වැඩසටහනක්

  • @malimeregal8239
    @malimeregal8239 Жыл бұрын

    ගොඩක් ආශාවෙන් බලන වැඩසටහනක්‌ ❤️❤️දරුවන්ගේ කතා හරිම හුරතල් ❤️❤️❤️ගොඩක් ආදරෙයි හැමෝටම ❤️❤️ගිහාන් නියමයි ❤️❤️

  • @kusumperera6077
    @kusumperera6077 Жыл бұрын

    මුලින් ආපු චුටි පුතා කවදාහෝ හොඳ උගතෙක් වෙනවා

  • @iresharathnayake5025

    @iresharathnayake5025

    Жыл бұрын

    😍😍😍

  • @wasanthakarunathilaka5012

    @wasanthakarunathilaka5012

    4 ай бұрын

  • @rohinimabarna9183
    @rohinimabarna9183 Жыл бұрын

    රතු ටීෂර්ට් එක ඇදපු පුතේ තනියම මට හිනය් දරුවො කවෘත් හොදය් ජයවේවා !

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 Жыл бұрын

    මුලින්ම අපු පුතව හොද ඉස්කොලෙකට දන්න ලමයට එපවෙල තියෙන්නෙ ගුරුවරු කියගත්තු එවුන් හම්බ වෙල තියෙන්නෙ

  • @anomamala8132
    @anomamala8132 Жыл бұрын

    We love to watch podi weddo

  • @nandapodimanike1463
    @nandapodimanike1463 Жыл бұрын

    පුන්ච්.පුතාල.dulata.suba .අනාගතයක් ...budusaranayi .❤️❤️

  • @hailaa4912
    @hailaa4912 Жыл бұрын

    හරිම ආසාවෙන්බලනවා අපේ කාලේ නැනේ මෙිවා එකාලේ අපි රේඩියෝගලවලා එවැ මිනිස්සුහොයනවා පුතාලට බුදුසරනයි

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 Жыл бұрын

    හුරතල් කතා ❤ලස්සනයි පුතේ සුබ අනාගතයක්

  • @danieaviles576
    @danieaviles576 Жыл бұрын

    225 ma horuu mamalaa 🤣🤣👍

  • @sharminidias2732
    @sharminidias2732 Жыл бұрын

    I really like both children and I wish them All God's Blessings !

  • @isaraamandi8013
    @isaraamandi8013 Жыл бұрын

    Budu saranai puthe.oyta hoda anagathayak tiyenawa

  • @manikesuduu1701
    @manikesuduu1701 Жыл бұрын

    අනේ පොඩ්ඩෝ ආදරෙයි ගොඩාක්

  • @zimba5053

    @zimba5053

    Жыл бұрын

    ❤️❤️❤️🏅🏅🏅❤️❤️❤️

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x6 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි.පුතාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srimalmallawarachchi7086
    @srimalmallawarachchi7086 Жыл бұрын

    Niyama puthek podikale idamma athatha kiyanne..Great son..

  • @priyangawithane9314
    @priyangawithane9314 Жыл бұрын

    So lovely ❤

  • @iresharathnayake5025
    @iresharathnayake5025 Жыл бұрын

    Nice progarame😄😍😍😘😘😘

  • @clarekekulawela505
    @clarekekulawela505 Жыл бұрын

    Very beautiful 😍

  • @wasanthakarunathilaka5012
    @wasanthakarunathilaka5012 Жыл бұрын

    Mage puthata budu saranai.

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 Жыл бұрын

    Podi.weddo.weda.satahana.lassanata.karanawa.budusaranai.anagathe.chuti.petawnta..adarei❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanthakarunathilaka5012
    @wasanthakarunathilaka5012 Жыл бұрын

    Lassani ❤️❤️❤️❤️♥️♥️♥️

  • @iresharathnayake5025
    @iresharathnayake5025 Жыл бұрын

    Lassana වැඩසටහන 👍👍👍👍

  • @maleekatawale1640
    @maleekatawale1640 Жыл бұрын

    Paw punchi daruwan ,den kale godak guruwaru darunui .ai ahema une .

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Жыл бұрын

    ඉන්ටර්නැෂනල් යන අයට වගාකරන ඔනනැනේ එයාල හදන්නේ අනිත් අයට උපදෙස් දෙන. අනිත් අය හදන එව කන්න ?

  • @anthjana3809
    @anthjana3809 Жыл бұрын

    Wow super very nice and lovely good for you guys 💞💞💞💞💞

  • @chamarishanika3268
    @chamarishanika3268 Жыл бұрын

    Podi kale idanma etha kathakarana eka hodai poddane. Katath tharaha ganna deyak ne.poddo etha kiyanne.budusaranai daruwo hemadenatama🙏🙏🙏❤❤❤😘😘😘

  • @apsarathejani7499
    @apsarathejani7499 Жыл бұрын

    ආසාවෙන් බලානවා

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 Жыл бұрын

    සුන්දරයි.

  • @miulamiula328
    @miulamiula328 Жыл бұрын

    අපේ podi waddo.❤❤❤🌺🌺🌺

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Жыл бұрын

    ෂෝ පොඩි හතර දෙනා

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara591010 ай бұрын

    හොඳ වැඩ සටහනක්

  • @ranjithbandara8074
    @ranjithbandara8074 Жыл бұрын

    අදත් හරිම ලස්සනයි

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    👍👍👍👍👍👍😘😘😘😘😘

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    🌹🌹🌹🌹

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    👍👍👍🙋‍♀️🙋‍♀️🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    😍😍😍😍

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    😘😘😘🙋‍♀️🙋‍♂️

  • @neelaranjani4768
    @neelaranjani4768 Жыл бұрын

    Ada nam henaha kala pana geya .putha nam neyamatama dunna .😄😄😄❤❤❤

  • @kakumuduni1972
    @kakumuduni1972 Жыл бұрын

    හරිමෂෝක් අනේ

  • @deepikafernando8672
    @deepikafernando8672 Жыл бұрын

    Adarei pataune ❤️❤️

  • @OG-Girl89
    @OG-Girl89 Жыл бұрын

    Mandila putha , superb ☺💛

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Жыл бұрын

    Daruwan dakinakota aasai b,saranai

  • @renukadamayanthi4828
    @renukadamayanthi4828 Жыл бұрын

    Ane man harima asawen balana wedasatahanak.Gihan mahathmaya harima lassanata wedasatahana karanwa.ada rathu t shirt puthata man harima adarei.okkoma daruwo hondai adarei.theruwan saranai

  • @kariyawasam7784
    @kariyawasam7784 Жыл бұрын

    Harima lassanai

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Жыл бұрын

    Harima.sok.budusarani.❤♥️♥️♥️♥️

  • @malnimalni3284
    @malnimalni3284 Жыл бұрын

    තේරැවන. සරණයි.. පොඩිඩෝ..

  • @kuwaitjkjjj1684

    @kuwaitjkjjj1684

    Жыл бұрын

    💔💔💔shoooooooooooooooi aeanea podi weaddo

  • @weraabilu9606
    @weraabilu9606 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @ashokaa8999
    @ashokaa8999 Жыл бұрын

    නියමයි වැඩ සටහන ❤️❤️❤️❤️❤️

  • @geethagunasakara4676
    @geethagunasakara4676 Жыл бұрын

    ඇත්ත තමයි මේ පොඩ් ළමයින් කියන්නේ

  • @manika8042
    @manika8042 Жыл бұрын

    Good

  • @teresafer522
    @teresafer522 Жыл бұрын

    ඒ රතු ටිෂට් එක ඇදුම ඇදලා ඉන්න ලමය ලොකු වැඩ ියි අවුරැ 5යෙන් පහල ලමයි හොදයි ඒ ලමය පැයිලා වැඩියි හුරතල් නැහැ

  • @pathirana...3379
    @pathirana...3379 Жыл бұрын

    Issella apu puthanam maru supiri kathawa kiwe ahan inna asai...adarei hemotama petawun

  • @dulanidilrukshi59
    @dulanidilrukshi59 Жыл бұрын

    ela👍👍👍👍👍👍👍👍👍👍👍

  • @wajirasarakarametiye3847
    @wajirasarakarametiye3847 Жыл бұрын

    guruwaraya hitalama duppat lamayta vegetable denawa eti.

  • @udayapriyantha3365
    @udayapriyantha3365 Жыл бұрын

    දරුවන් දේවියන් ට වඩා වටිනවා මටනම්

  • @janakanamal9758
    @janakanamal9758 Жыл бұрын

    Red t shirt podda maru

  • @janakabandara6213
    @janakabandara6213 Жыл бұрын

    Maru ane

  • @anuweerasingheweerasinghe8935
    @anuweerasingheweerasinghe8935 Жыл бұрын

    Me දරුවො ඇත්ත කියන්නේ

  • @vinodanidolowatta5503
    @vinodanidolowatta5503 Жыл бұрын

    Issallama adarei hode ,,apiwa fan kelata❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikakumari8446
    @indikakumari8446 Жыл бұрын

    Ane harima rasawath balannako

  • @kushanisamanmali2443
    @kushanisamanmali2443 Жыл бұрын

    ❤️

  • @kumariekanayaka4423
    @kumariekanayaka4423 Жыл бұрын

    Mama dubai rathu t sat aka adagena apu putha harie hodai

  • @beautystudio495
    @beautystudio495 Жыл бұрын

    💗💗💗😍

  • @deepanidayanee280
    @deepanidayanee280 Жыл бұрын

    rathu T shart eka adan inna putha hari shok aththamai kiwwe a puthata hithena de podi waddo hama denatama budu saranai Gihan mahathmaua oo=ba hodata wada satahana karanawa obatath budu saranai

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Жыл бұрын

    ❤❤❤❤

  • @DEDUNU.12
    @DEDUNU.12 Жыл бұрын

    DEWIYAN WAHANSE GE KARUNAWEN HONDIN HAMADEMA SIDDHA WEWA.. JESU PIHITAI HAMOTAMA

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 Жыл бұрын

    Niyamay

  • @hemah6906
    @hemah6906 Жыл бұрын

    මැඩම්ගේ පටී රෝල්

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 Жыл бұрын

    Sethawaka rajasinha rajuge sohona pihita aththe,thalduwa nagaraye sita amithirigala desata yaddi samarugama namathi pradeshaye gangawa asabadaya.👍🇱🇰

  • @daymatialad8044
    @daymatialad8044 Жыл бұрын

    🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏

  • @deepanidayanee280
    @deepanidayanee280 Жыл бұрын

    sudu T shat eka adan inna putha harima ahinsakai SIYALU DENATAMA THERUWAN SARANAI

Келесі