No video

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 06 | 2022-05-22

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 06 | 2022-05-22
Subscribe Now - goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Like US - / hirutv
Follow US - / tvhiru
#PodiWaddo #HIrutv #podiwaddohirutv

Пікірлер: 94

  • @schinicooray1502
    @schinicooray15022 жыл бұрын

    ලෝචි බබා නම් හරිම ශෝයි..මං මාරම ආසයි ලෝචිගෙ අහිංසක හිනාවට..❤️🥰

  • @minisriindunil4395

    @minisriindunil4395

    2 жыл бұрын

    U

  • @sahasna5186
    @sahasna51862 жыл бұрын

    මම නම් ඉරිදාට බලන්න බැරි උනොත් you tube එකෙන් බලනවා. අපි ඒ තරම් ම අසයි.... shuti නංගිලා මල්ලිලා ගෙ මේ කතා අහපු වහාම අපිවත් පිස්සු හැදෙනවා 😄😄😄😄 ... හොඳට ඉගෙන ගන්න shuti නංගිලා මල්ලිලා හැමෝම

  • @kumarikumari7402
    @kumarikumari74022 жыл бұрын

    සුපිරි යි පැටවු ට්ක අදරේයි ගොඩක් බුදු සරනයි

  • @hashanhashan1046
    @hashanhashan10462 жыл бұрын

    මන් ආසම මැර චරිතෙ ගිහාන් හොදට රගපානවා.නියමයි . ඒ වගේම මේ වැඩසටහත් හොදටම කරනවා.👍👍👍👍👍👍👍👍👍👍

  • @pubudupemanath5262
    @pubudupemanath52622 жыл бұрын

    ගිහාන් දේශපාලනය සම්බන්ධ ප්‍රශ්න දරුවන්ගෙන් අහන්නැතුව අනිත් දේවල් ටික විතරක් අහන්න .

  • @krishanthibandara5239

    @krishanthibandara5239

    2 жыл бұрын

    එක ඇත්ත එතනත් එයාලා දේශපාලනය...කරනවා ...එයා අකමැති පැත්තට ....කැතයි.....දරැවෝ ඉන්න තාත්තෙක්....රජයේ දේවල් දරැවන්ගෙන් ආහාන්නේ....කොයිතරම් පහාත් ක්‍රියාවක්ද.....තෙල් ප්‍රශ්න උගන්ඩාව චීනය....ලැජ්ජයි...කිරිදරැවන්ගෙන් අහාන ප්‍රස්නද...

  • @pubudupemanath5262

    @pubudupemanath5262

    2 жыл бұрын

    @@krishanthibandara5239 අනිවාර්යයෙන් ඔව්. ආසාවෙන්ම බලන වැඩසටහනක්. ඒත් මේ වැඩේ නිසා එපා වෙනව. අදනම් වෙනදටත් වඩා වැඩියි.

  • @duleekamapa9550

    @duleekamapa9550

    2 жыл бұрын

    @@krishanthibandara5239 9o

  • @wasanasanjeewani358

    @wasanasanjeewani358

    2 жыл бұрын

    පොඩි දරුවො එක්ක දේශපාලනයට අදාල දේවල් කතා කරලා දරුවන්ගෙ හිතේ විශ ඇතුල් කරන එක වැරදියි

  • @sriyanisriyani770
    @sriyanisriyani7702 жыл бұрын

    හරිම ආසාවෙන් බලන්නේ ❤️❤️❤️

  • @sudarikadesilva6893
    @sudarikadesilva68932 жыл бұрын

    අනේ මේ වැඩසටහන නවත්තන්න නම් එපා ... දිගටම කරන්න...😘❤️😁🤣

  • @dulshi543
    @dulshi5432 жыл бұрын

    මරු මරු 👍👍

  • @subhanichetana5310
    @subhanichetana53102 жыл бұрын

    ලෝච්.බබා හරි ලස්සනයි ♥️♥️🌹

  • @schinicooray1502

    @schinicooray1502

    2 жыл бұрын

    අනේ ඔව් ලෝචී ශෝයි

  • @teshaninawidyanawidya6848
    @teshaninawidyanawidya68482 жыл бұрын

    ගිහාන් මමෙි ඔයා තාමයි හෙදටම කරේ මරු අනේ පොඩි නංගීලා මල්ලිලා ටික අසාවෙිබැ 😘😘😘😘

  • @madhuranathunga9169
    @madhuranathunga91692 жыл бұрын

    සදසි බබාගෙ තාත්තා ....🙈🙈🙈🙈😂😂😂😂😂 මොන්ටිසෝරි ටීච මේක බැලුවොත් 🙆🙆😁😁😁😁😁

  • @mohanrangana4403

    @mohanrangana4403

    2 жыл бұрын

    Balala thibba😅 FB ake😅

  • @madhuranathunga9169

    @madhuranathunga9169

    2 жыл бұрын

    @@mohanrangana4403 හපොයී ...😁😁😂😂😂😂😂😂

  • @sameerasilva8638

    @sameerasilva8638

    2 жыл бұрын

    Sadisi ge thaththa indu left

  • @Honey-fc4kh
    @Honey-fc4kh2 жыл бұрын

    LOCHI GIRL IS SOO INNOCENT LOOKING ANS SOO CUTE ❤️

  • @CutieMarshmallowShasha
    @CutieMarshmallowShasha2 жыл бұрын

    අවංකවම කිව්වොත් මං වැඩියෙන්ම ආස අර චුටි චෙෆ් ආව එකටයි චුටි ෂාරුක් ආව එකටයි♥

  • @sadhubbh9580

    @sadhubbh9580

    2 жыл бұрын

    ආහ් 😏🙄

  • @rockaudio2876
    @rockaudio28762 жыл бұрын

    නියමයි හොදේ..ආසාවෙන් බලන්නේ.ගිහාන් අය්යේ ඔයා තමයි හොදටම කරන්නේ.

  • @bandugeeganage209

    @bandugeeganage209

    2 жыл бұрын

    😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😁😳😔😌😒😞😣😡😎😜😉

  • @kavindumalshan16

    @kavindumalshan16

    2 жыл бұрын

    6

  • @nilnethu6702
    @nilnethu67022 жыл бұрын

    ගිය සතියෙ තමයි ලස්සනම වැඩසටහන තිබුණේ (Episode 05) ඒක නම් තුන්පාරකට වඩා බැලුවා ඒ තරම් සුපිරී 😂😂❤️

  • @deepikand5722
    @deepikand57226 ай бұрын

    Lochi babage hari amuthu lassanak tiyenne punchi patau mal wage තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉

  • @isuruprasath4112
    @isuruprasath41122 жыл бұрын

    මරු මරු

  • @subhanichetana5310
    @subhanichetana53102 жыл бұрын

    අර කටේදත්.නැති දෝනිගෙ.තාත්ත ටීචර් ගෙදර එක්කන්.යනව කියල මරු ටීච මේක නම් ඒට්ච.දකින්නම.ඕනෙ තරුව්සිවෙයිනෙහ්.ටීචර්ට🌷

  • @kumaridissanayake7950
    @kumaridissanayake79502 жыл бұрын

    Dulaga lassana hurathal poddek.shooiiii.

  • @shiranilal6406
    @shiranilal64062 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏🙏හරිම ලස්සනයි 💖💖

  • @priyankachandani9929
    @priyankachandani99292 жыл бұрын

    ලෝව් දුවගෙ ලස්සන

  • @dahamdisehansa9812
    @dahamdisehansa98122 жыл бұрын

    👍 harima asa program ekak.🧜Gihan aiya program eka digatama karanna.

  • @roypathmakumara9939
    @roypathmakumara99392 жыл бұрын

    Lochi baba so cute ane....🧚💐

  • @bhanuriperera6496
    @bhanuriperera64962 жыл бұрын

    දරුවන් සමග වචන හැසිරවීමේදී වැඩිහිටියන් ඉතා පරිස්සම් විය යුතුයි .දරුවන් ලවා වැඩිහිටියන් සතුටුවන බාල මට්ටමේ අවස්ථා ඇත්නම් අවස්ථාවලදී දක්නට ලැබෙනවා.දේසපාලනය දෙමාපියන් ට උපහාසය වැනි.මේවා දවසක වේදනාකාරී අත්දැකීමක් වේවි ඇත්නම් අයට .ලමාපරපුර ඉතා බුද්දිමත් බව වැඩිහිටියන් සිතිය යුතුයි .සෑම කුඩා අතපසු වීමක්ම කුඩා මනස ට හොදින් දැනේ.

  • @SUBHARATHITV
    @SUBHARATHITV2 жыл бұрын

    පොඩි අයගෙන් අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. ඒක ළමා අපයෝජනයක් ඇති කරවන ආකාරයක් පේනවා

  • @aishadeen1140
    @aishadeen11402 жыл бұрын

    Ayala shooooi 🤗🤗🤗🇦🇪

  • @skibidi672
    @skibidi6722 жыл бұрын

    අපේ ගමෙ පොඩි එක්කෙනෙක් ඉන්නවා හරි සතුටුයි ❤😊

  • @Ranga8973

    @Ranga8973

    2 жыл бұрын

    Koheda gama

  • @skibidi672

    @skibidi672

    2 жыл бұрын

    Lihiniyawa

  • @anushaperera5617

    @anushaperera5617

    2 жыл бұрын

    xttp

  • @ishanipramodhya3914
    @ishanipramodhya39142 жыл бұрын

    Lochi cute😘

  • @sulobowegoda2707
    @sulobowegoda27072 жыл бұрын

    👯👯podi weddo

  • @tasminaruhi1689
    @tasminaruhi16892 жыл бұрын

    Lssanai cute manik kata tika bs adarei cute pataune

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri58662 жыл бұрын

    ලස්සනයි පුතා බූදුසරණයි

  • @champamadu8975
    @champamadu89752 жыл бұрын

    Lassanai ane godak budusaranai peteune

  • @amaama1072
    @amaama10722 жыл бұрын

    මම hamadama balanawa ගොඩක් lassanai

  • @kumaripremachandra1649
    @kumaripremachandra16496 ай бұрын

    Supirie ane ❤🙏

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 Жыл бұрын

    සුරතල් දරැවන්ට තෙරැවන් සරණයි ❤

  • @chamararupasinghe3821
    @chamararupasinghe38212 жыл бұрын

    සදසියයි ලෝචියයි❤️❤️❤️❤️❤️

  • @EasyMathsRK
    @EasyMathsRK2 жыл бұрын

    සුපිරි

  • @amalikarnanayka4141
    @amalikarnanayka41412 жыл бұрын

    💪💛🌼🌸🌺💪🏻

  • @sinethwijekoon7000
    @sinethwijekoon70002 жыл бұрын

    Sadasi baba shooi ❤️❤️❤️😘

  • @piyanthipiyanthi5486
    @piyanthipiyanthi54862 жыл бұрын

    ❤❤❤❤❤❤podi waddo maru

  • @romwij
    @romwij11 ай бұрын

    ලෝචි ටීච ඔයානම්😊😊😊😊

  • @shaniedirisinghe3972
    @shaniedirisinghe39722 жыл бұрын

    Hostal ake tv na gihan uncleee... Eth godak asawen pone aken podi waddo blnwaaa

  • @formycountry373
    @formycountry3732 жыл бұрын

    👍😂😂😂😂 නියම වැඩ සටහන

  • @anjalianjali207
    @anjalianjali2072 жыл бұрын

    ane lassana weda satahanak

  • @maheshkalinga.5185
    @maheshkalinga.51852 жыл бұрын

    Lassanai

  • @kumarikumari7402
    @kumarikumari74022 жыл бұрын

    Wooooou

  • @formycountry373
    @formycountry3732 жыл бұрын

    අහිංසක දරැවන් ඇත්ත කියන්නෙ අම්මා සත්ව හිංසාවට බරයි සතුන් එලවන්නෙ වතුර ගහලා ලමයින්ට ආදර්ශවත් වෙන්න ඕන මවක් වුනහම ලමයාගෙ ඉදිරිපිටම සතෙකුට කෑම ටිකක් වතුර ටිකක් දෙන්න ඕන උනුවතුර ගහලා පෙන්වන්නෙ සත්ව හිංසාවක් ඒ හරි කියලා තමයි පුංචි ලමයි හිතන්නෙ

  • @nimeshichapi4039
    @nimeshichapi40392 жыл бұрын

    Thabili pata podi kelipatikki ragapanda hodai harima sanwara patai

  • @antonyp4359
    @antonyp43592 жыл бұрын

    Podi waddo kiyanne... maha pandita kama pradharshanaya karana 1a nemei. Ahana wadagath prashna walata uttara denawanam waddo tamai. Aduma gaane oya poddo oluwa atule mola kiyakda kiyalawath danne na neda.podi waddo da podi mattoda? paw harima dukai.

  • @manjulasandaruwan7608
    @manjulasandaruwan76082 жыл бұрын

    Super

  • @multicom517
    @multicom5172 жыл бұрын

    Super ♥️♥️♥️♥️

  • @supunifernando4879
    @supunifernando48792 жыл бұрын

    lochanige Amma nikn dinithi walgama wage

  • @chandanimunasingha9053
    @chandanimunasingha90532 жыл бұрын

    Daruwagen oni nathi prashna ahanna epa apitath me wada සටහන balanna epa wenawa

  • @swarnadealwis1231
    @swarnadealwis12312 жыл бұрын

    කට්ට විද ගත්තෙ නැති එක හොදයි.මිනිස්සුන්ට යතා කාලේ...

  • @asafernando6290
    @asafernando62902 жыл бұрын

    රටේ තත්වේ පොඩිවුන්ගේ කටින් කියවලා හුරතල් කතා නැති කරන එක තමා අවුල. නැත්නම් 👍🏻

  • @chandrakumari8728
    @chandrakumari87282 жыл бұрын

    Ane manda 😂😂 hina wela elath na.mahathmayayo podi ayage kathawen oya uganda appochchi gana kiyanawa ne 😀 hodai niyamai meya idiriyatama karanna shakthiya labewa. 🙏

  • @tikitiki8997
    @tikitiki89972 жыл бұрын

    Mama hithuwe punchi Putha kinya kiuwa kiyala

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara29762 жыл бұрын

    Good morning ☀️💗

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc2 жыл бұрын

    👍👍👍💕💕💕

  • @priyankachandani9929
    @priyankachandani99292 жыл бұрын

    අම්ම ලෝව් වගේ නෙ

  • @h.mranasinghe4242
    @h.mranasinghe42422 жыл бұрын

    🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿🌺🌿

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana95302 жыл бұрын

    Ammoooo.adare..be.chuti.mal.ummmaaaa🌷🌷🌷🌷

  • @irushiudgandi5743
    @irushiudgandi57432 жыл бұрын

    MAnic

  • @morlypiumi
    @morlypiumi Жыл бұрын

    මොල 4ඉ😁

  • @jayaweera9360
    @jayaweera93602 жыл бұрын

    වැඩ්ඩෝ කියන්න බෑනෙ මාමෙ - මොනවද උන් කරපු වැඩ ? කයිවාරුව විතරනෙ ! ඒකට වැඩ්ඩද කියන්නෙ ?

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam85402 жыл бұрын

    දෙශපාලනය දාන්න එපා මෙවට.

  • @sriyanifernando8746
    @sriyanifernando87462 жыл бұрын

    Podi ayagen uwamana nathi prasna ahanna epa ekata wenama wadasatahanak karanna desapalanayata adala prasna ahanna

  • @PGDanidu_Deemath
    @PGDanidu_Deemath5 ай бұрын

    ben10 aye pennannako ape kale cartoon ekane

  • @anjalidesilva4974
    @anjalidesilva49742 жыл бұрын

    koko

  • @pubuduimesh3967
    @pubuduimesh39672 жыл бұрын

    Podi unta banala comments daanna epa. 😠😠

  • @sriyanifernando8746
    @sriyanifernando87462 жыл бұрын

    Podi lamai upayogi karagena thanikarama karanne rajayata hint gahana eka hint gahuwata kamak ne lamai nathiwa kathai oya karana wade

  • @chandrakumari8728
    @chandrakumari87282 жыл бұрын

    🙏🙏😂😂😂😂😂😂❤❤❤❤

  • @mallikagunasakara9747
    @mallikagunasakara97472 жыл бұрын

    Yd8

  • @sriyanifernando8746
    @sriyanifernando87462 жыл бұрын

    Me manssayage mole hoda ne podi daruwangen prasna ahanna danne ne

  • @chinthakathushara427
    @chinthakathushara4272 жыл бұрын

    9990p

  • @dhananjakodithuwakku1131
    @dhananjakodithuwakku11312 жыл бұрын

    රටක් පිලිගත් නළුවකු විසින් ඉදිරිපත් කරන ළමා මනස ට නුසුදුසු , මෙවැනි වැඩසටහන් පිලිකුල් සහගතයි.

  • @sadhubbh9580

    @sadhubbh9580

    2 жыл бұрын

    නූගත් මානසිකයන්‍ට කොහොමත් පේන්නෙ එහෙම තමා 😏🙄😡😠

  • @s.isuranga7543

    @s.isuranga7543

    2 жыл бұрын

    Mona waraddakada

Келесі