Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 23 | 2022-09-25

Ойын-сауық

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 23 | 2022-09-25
Subscribe Now - goo.gl/u2hM32
Visit our website :- www.hirutv.lk
Like US - / hirutv
Follow US - / tvhiru
#PodiWaddo #HIrutv #podiwaddohirutv

Пікірлер: 126

  • @renuka243
    @renuka243 Жыл бұрын

    අනෙ හරිම ලස්සනයි චුටි වැඩ්ඩො ආසවෙන් බලනවා ගිහාන් කලාකරුවනනි ඔබටද දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 පියානනි චුටි වැඩ්ඩෝ සුපිරි 🏆️🏆️🌻🌻🌻🍁🌿 තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @shiranievwijemanna1336
    @shiranievwijemanna1336 Жыл бұрын

    නිවේදක මහත්මා ඇතුලු 💐💐💐💐හුරතල් දරැවන්සැමට තෙරැවන් සරණයි

  • @mostalk9677
    @mostalk9677 Жыл бұрын

    සියලුම නාලිකාවල වැඩසටහන් අතර මුලු ලෝකයේම ජනප්‍රියම වැඩසටහන.ඉරිද උදේ නැගිටින්නෙ මේක,බලන්න බලාගෙන.

  • @kannangarakannangara5472

    @kannangarakannangara5472

    Жыл бұрын

    Paw podi ungen ahana ewa

  • @malanieindra123
    @malanieindra123 Жыл бұрын

    ගිහාන් ඔයා තමයි මේ වැඩසටහනට හරි යනම කෙනා . තෙරුවන් සරණයි

  • @wjesundarasv1426
    @wjesundarasv1426 Жыл бұрын

    එයාලාගේ ලොකේ හරිම සුන්දරයි සැහැල්ලුයි හිත්වෙල හීන ගොඩායි

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 Жыл бұрын

    ආසම වැඩ සටහන... ගිහාන් තමයි මේකට හරියටම හරියන කෙනා... 👍💜

  • @indranimallika6076

    @indranimallika6076

    Жыл бұрын

    Harima shoi gihan

  • @manojperera8022

    @manojperera8022

    Жыл бұрын

    Ne rony lqeech

  • @manelwejesinha9956

    @manelwejesinha9956

    Жыл бұрын

    Oòo9

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    නියම කතා කියන්නේ ... තව වෙලාව තිබුණා නම් මොනවා කියයිද කියලා දෙවියෝ තමා දන්නේ ... අනේ වාසනාවන් සුරතලුන් ටික .. හැමෝටම තුණුරුවන්ගේ සරණයි !

  • @hasandihimaya2204
    @hasandihimaya2204 Жыл бұрын

    "ඩාම්" වෙනවා "ඩූම්" වෙනවා......කනට ""ඩීං" එකක් දෙනවා ,අනිත් පැත්තෙ කනින් කුරුල්ලො පියඹා යනවා...😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣😘😘😘

  • @slr8471
    @slr8471 Жыл бұрын

    මේ වැඩසටහන මෙච්චර ලස්සන ඔබ පුංචි හිත් වලට සමීප වෙන්න දක්ෂ නිසයි. ඒක හැමෝටම කරන්න බැරි දෙයක්. ලේසියි වගේ පෙනුනට හැමෝටම කරන්න අමාරු දෙයක්.

  • @rav4setup113

    @rav4setup113

    Жыл бұрын

    ඇත්තටම.... ❤️

  • @jdsnfj1113
    @jdsnfj1113 Жыл бұрын

    වැඩ කරන්නේ කවිද ඔයාගේ අමිමද 😅😅😅❤️

  • @jdyisouifu1371
    @jdyisouifu1371 Жыл бұрын

    අම්මො සිංදුව කටපාඩම් සුපිරියට. සිංදුව වගේම චක්කරෙත් පාඩම් කරගන්න පුතෙ🙈🙈❤️

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    👌👌👌👌👌👌😍😍😍😍😍💔💔💔💔💔💋💋💋💋💋💋🤔🤔🤔🤔

  • @mx4-rw279

    @mx4-rw279

    Жыл бұрын

    😘😘😘😘😘😘

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 Жыл бұрын

    ගිහාන් නියමෙට මෙහෙයවනවා වැඩ සටහන අද පොඩ්ඩෝ දෙන්නා නියමයි

  • @dilthisu5313

    @dilthisu5313

    Жыл бұрын

    Yg

  • @ruvininisansala3740
    @ruvininisansala3740 Жыл бұрын

    ගැලපෙනම නිවේදකයා ❤

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 Жыл бұрын

    ඩාං වෙනව..ඩූමි...වෙනව 😀😀😀😘😘පොඩ්ඩ නම් මරැ .අදත් හතරදෙනාම හොදයි .

  • @komarkomar8497
    @komarkomar8497 Жыл бұрын

    බුදු සරණයි සියලුම දෙවියන් රැක දෙවා අපේ පැටවුන්

  • @saramohammed8212
    @saramohammed8212 Жыл бұрын

    අනේ හුරතලේ පොඩො බුදු සරණ්‍යි ❤❤❤❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Жыл бұрын

    Jayawawa gihan sri oyala daweyanga peetai

  • @sharminidias2732
    @sharminidias2732 Жыл бұрын

    You do a wonderful job Mr.Gehan Fernando with these precious kids.

  • @kusumperera6077
    @kusumperera6077 Жыл бұрын

    ගම්පහ බබා නම් මරු මන් දැන් දෙසැරයක් බැලුව.. ශොඉ අද නම් පපුව රිදෙනවා.. හිනාවෙලා.. ඒ පුත්ගේ pn nb ඒක දෙන්නකෝ..

  • @miulamiula328
    @miulamiula328 Жыл бұрын

    podi waddo හරිම lassanei දක්ෂ ape පැටවුන් tika.❤❤👌🌺🌺

  • @dilinimadushani5373
    @dilinimadushani5373 Жыл бұрын

    අනේ...ශෝයී පොඩ්ඩෝ ටිකනම්🥰🥰 ඩාම් වෙනවා ඩූම් වෙනවා 😁😁

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 Жыл бұрын

    ,👌 නියමයි ගිහාන් වැඩ සටහන

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Жыл бұрын

    Adaritama hirufm shafm nethfm supiri wow niyamai

  • @githmiishara9286
    @githmiishara9286 Жыл бұрын

    ඩාම් වෙනවා ඩුම් වෙනවා 😂❤️

  • @shiranilal6406
    @shiranilal6406 Жыл бұрын

    හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏

  • @kusumperera6077
    @kusumperera6077 Жыл бұрын

    තාම පපුව රිදෙනවා හිනාවෙලා. පොඩ්ඩ කිව්ව ඒවාට.. දන්නේ Dan ගානවා ඩුන් ගානවා .. කන්කුරුල්ලෝ එලියට එනකම් 😃😃😃😃😂

  • @arunafonseka5881
    @arunafonseka5881 Жыл бұрын

    හරිම ලස්සනයි.බලන් ඉන්නකොට වෙලාව යනව දැනෙන්නෙ නෑ.අපේ ලම්‍යි කොච්චර දක්ශද?හරිම ලස්සන වැඩ සටහන

  • @andrasgraant3983
    @andrasgraant3983 Жыл бұрын

    කසාද බඳින වගෙ කතා පොඩි එවුන්ගෙ ඔළුවට දාන්ඩ හොඳ නෑ.

  • @kannangarakannangara5472

    @kannangarakannangara5472

    Жыл бұрын

    Ow ane paw podi ළමයි

  • @andrasgraant3983

    @andrasgraant3983

    Жыл бұрын

    @@kannangarakannangara5472 ජනමාධ්‍ය කියන වටිනා සුන්දර කලාව පහත් මිනිහ අතට ගියාට පස්සෙ ඊට වැඩිය දෙයක් අපට බලාපොරොත්තු වෙන්ඩ බෑ.

  • @sudeshlakmal8512

    @sudeshlakmal8512

    Жыл бұрын

    හරිම ලස්සනයි😀😀

  • @andrasgraant3983

    @andrasgraant3983

    Жыл бұрын

    @@sudeshlakmal8512 මොකක්ද ලස්සන

  • @chathuraljayasundara5189

    @chathuraljayasundara5189

    Жыл бұрын

    ඒක මැජික් එකක්ද ? නැත්නම් හංගලා තියන් ඉන්න ඕන දෙයක්ද ? තමන්ගේ අම්මා තාත්තා බැඳලද කියලවත් වැරදිලා කියන්න එපා, ලෝකේ දකින්න පොඩි උන්ට කියලා දෙන්න , අහිංසක මල් කැකුළු වලට මේ සමාජේ කරපු ,කරන දේවල් ගැන පොඩි උන්ට පොඩි කාලෙම පොඩිහරි අදහසක් තිබ්බා නම් ඒ මල් තාමත් පරෙසෙමින්, දුපත් මානසිකත්වය පැත්තක තියලා මේ දිහා බලන්න ,

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Жыл бұрын

    Daan wenawa Doon wenawa😄😄🥰🥰

  • @inokasanjiwani8872
    @inokasanjiwani8872 Жыл бұрын

    ගිහාන් ලස්සන වෙලා මේ වැඩසටහනට කතාව හරි මේ වැඩසටහනට ඔව් bi නම කෙනා

  • @humairah_shanzz
    @humairah_shanzz Жыл бұрын

    අදත් ලස්සනයි 💕

  • @manjalisankalpana1017
    @manjalisankalpana1017 Жыл бұрын

    හරි ම ලස්සනයි 💕💕💕💕💕💕💕

  • @ashokaa8999
    @ashokaa8999 Жыл бұрын

    ගොඩක් ලස්සනයි 😂😂😂😂

  • @swarnadias5846
    @swarnadias584610 ай бұрын

    Hariiiima.vinodajanaka wedasatahanak ethenma..devi pihitai obatumata saha daruwantath...

  • @najmahnajimah8728
    @najmahnajimah8728 Жыл бұрын

    Very nice program 👍 gihan sir super 😀😃😄👍🇸🇦🇱🇰I'm tamil gampola

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 Жыл бұрын

    මම නමි හරිම ආසයි මෙි පැටවුන්ගේ සුරතල් කතා බලන්න,අහන්න. එකම ටෙලි නාට්‍යයක්වත් මම බලන්නේ නැහැ. හිනාවෙලා ඇඩෙනවා වෙලාවකට.. ගිහාන්ට පුළුවන් චුටි අය එක්ක ලස්සනට කතා කරන්න...

  • @nilusudu1415
    @nilusudu1415 Жыл бұрын

    Our favorite programe ..good luck ...

  • @SUBHARATHITV
    @SUBHARATHITV Жыл бұрын

    මේක තමයි හොඳම වැඩසටහන

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Жыл бұрын

    Podi tamai mama adarama wadasatahana

  • @amaama1072
    @amaama1072 Жыл бұрын

    Lassanai❤❤

  • @chandraalwis3874
    @chandraalwis3874 Жыл бұрын

    😂😂😂😂 ෂොක් අනේ 💞💞💞💞🌹🌹🌹🌹

  • @jolycell7772
    @jolycell7772 Жыл бұрын

    ලස්සනයි podi දුවala putala tunuruwange saranai ආදරෙයි daruwane 🌹🙏❤️❤️❤️❤️😍😍😄

  • @raneisujata8623
    @raneisujata8623 Жыл бұрын

    අනිවාර්යයෙන් 👍👍👍 ❤❤❤❤❤ 💞💞💞💞💞🌹🌹🌹🌹 💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි 🌸🌸🌸🌸

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Жыл бұрын

    Very nice 🙏❣️

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    පොඩි වැඩිඩෝ මම. අාසම. බබාලගෙ කතාවලට

  • @kusumperera6077
    @kusumperera6077 Жыл бұрын

    ඩාන් gala ඩීන් gala ඩුන් ගහලා කන්ට එකක් දෙනවා කන්කුරුල්ලෝ එලියට enna😂😂😂😂😂අම්බෝ මගේ පපුව... රිදෙනවා හිනාවෙලා...

  • @dkmusic.....1087
    @dkmusic.....1087 Жыл бұрын

    ලස්සනයි පින්සර..........

  • @sriyanisriyani770
    @sriyanisriyani770 Жыл бұрын

    ආදරෙයි ❤❤

  • @abayasenakarunanayaka8681
    @abayasenakarunanayaka8681 Жыл бұрын

    මම හරිම ආස වැඩසටහනක්.

  • @ram763
    @ram763 Жыл бұрын

    Me wadasatahanata niyametama gelapena niwedakathuman ♥♥♥♥♥♥♥♥♥

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Жыл бұрын

    Mama baya kibulata

  • @nandana3305
    @nandana3305 Жыл бұрын

    රැවටුනා නේ 😁😁

  • @renukarohini8523
    @renukarohini8523 Жыл бұрын

    ෂෝක් අනේ..

  • @oshadarajitha-student-mora1543
    @oshadarajitha-student-mora1543 Жыл бұрын

    අන්තිම ටික තමයි.

  • @sriyanikonara5941
    @sriyanikonara5941 Жыл бұрын

    Harema lassana wadasatahanak

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 Жыл бұрын

    🌹🌹🌹🌹👍👍👍👍 verry nice programs

  • @shiranilal6406
    @shiranilal6406 Жыл бұрын

    😂😂😂😂😂😂😂හරිම ෂෝක්

  • @imeshadilrukshi319
    @imeshadilrukshi319 Жыл бұрын

    That s child are very funny

  • @kabbamemes
    @kabbamemes Жыл бұрын

    Supiri

  • @rihanafernando1607
    @rihanafernando1607 Жыл бұрын

    Gihan uncle ur superb❤

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Жыл бұрын

    💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @janakidharmasekara3092
    @janakidharmasekara3092 Жыл бұрын

    Budu saranai

  • @sandiyakumari1558
    @sandiyakumari1558 Жыл бұрын

    Nice

  • @mariafernando8734
    @mariafernando8734 Жыл бұрын

    පොඩි ලමයි නියමයි

  • @dulanjimadhusha9472
    @dulanjimadhusha9472 Жыл бұрын

    Nice program

  • @aisharukmani6202
    @aisharukmani6202 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadikanadi3944
    @nadikanadi3944 Жыл бұрын

    😍😍

  • @sherilsilva5239
    @sherilsilva5239 Жыл бұрын

    Good 👍🤟

  • @beautystudio495
    @beautystudio495 Жыл бұрын

    💗💗💗

  • @user-vl3zv4tp8r
    @user-vl3zv4tp8r Жыл бұрын

    🤩

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Жыл бұрын

    පස්සේ ආව පොඩි දරුව ෂෝක්

  • @SayuriTirimadura
    @SayuriTirimadura3 ай бұрын

    💓💞💓❤️

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 Жыл бұрын

    🥰🥰🥰🥰💖💖💖💖

  • @gayanitharushika3694
    @gayanitharushika3694 Жыл бұрын

    🤩❤️

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 Жыл бұрын

    අම්මෝ😂😂😂

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 Жыл бұрын

    Ammoo pasubimen ehena kollage hinawa maarama lassanaine.eyawath dawasaka pennannako appaa

  • @nandenande8253
    @nandenande8253 Жыл бұрын

    .daruwange.katta.harim.winodai......deergau.wewa.sematam💕💕💕💕💕💕💕💕💕👍👍👍👍

  • @blessitapeiris6240
    @blessitapeiris6240 Жыл бұрын

    🌹🌹🌹🌹

  • @chathubagiidushani9953
    @chathubagiidushani9953 Жыл бұрын

    dam wela dum wela kanata din ganwa😅😅😅😅😅

  • @malaniperera7746
    @malaniperera7746 Жыл бұрын

    💞👏👍

  • @Nimshidesilva28
    @Nimshidesilva28 Жыл бұрын

    💯

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 Жыл бұрын

    What are you talking with children about marriage,otherwise very nice program

  • @rannisugathadasa5074
    @rannisugathadasa5074 Жыл бұрын

    අද නම් සෝක් අනේ.

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dpk146
    @dpk146 Жыл бұрын

    👍👍👍

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Жыл бұрын

    Podi waddo oyalata magan 🎉🎉🎉🎉🎉🎉I 🎉🎉🎉🎉🎉🎉

  • @keshanmaduranga7516
    @keshanmaduranga7516 Жыл бұрын

    😘😘😘😘

  • @ThenahandiNethunanjana-gz7lu
    @ThenahandiNethunanjana-gz7lu Жыл бұрын

    Mamat baya na kotiyata

  • @dissanayakek.2315
    @dissanayakek.2315 Жыл бұрын

    Math harima asawen balana vada satahanak

  • @samalirathnayaka5993
    @samalirathnayaka5993 Жыл бұрын

    🤣🤣🤣

  • @vijithakwt790
    @vijithakwt790 Жыл бұрын

    Attamai hrima vinodai ghiyan mahattayata the annat nhna .. ♥️💏🌹🙏

  • @rannisugathadasa5074
    @rannisugathadasa5074 Жыл бұрын

    ගිහාන් සෝක් අනේ

  • @ajanthadeepani115
    @ajanthadeepani115 Жыл бұрын

    Mageth asama wada satahana podi denna harima shok.

  • @nandana3305
    @nandana3305 Жыл бұрын

    අද වැඩසටහන කෝ

  • @Rose-xo8mx
    @Rose-xo8mx Жыл бұрын

    Podi weddo kiyla genna one daksha km pennwana jaygrahnya krpu lmainwa.nethuwa gedra tiyena opadupa kiywanna puluwan kma weddek wena deyk newe

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 Жыл бұрын

    වචන සෝයි❤❤❤❤

  • @rathnaweerasinghe3791

    @rathnaweerasinghe3791

    Жыл бұрын

    Harima lassani.

  • @sumithrahearth

    @sumithrahearth

    Жыл бұрын

    අද නම් නියමයි ළමයි ටික අර අන්තිමට ආපු පුතා නම්නියමයි බුදුසරණයි පැටියෝ 🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @DEDUNU.12
    @DEDUNU.12 Жыл бұрын

    RATHTHARAN PATAU TIKAK.. ❤️❤️❤️😘😘😘

  • @ponsekapunchinona8067
    @ponsekapunchinona8067 Жыл бұрын

    Hurathal eyala

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 Жыл бұрын

    හරිම ලස්සනයි පොඩි වැඩ්ඩො

  • @chitranissanka9707
    @chitranissanka9707 Жыл бұрын

    හොරු වෙඩිවෙයි වගේ🦹😢😢😂😂ලස්සනවෙඩ සටහන

Келесі