No video

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 33 | 2022-12-11

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 33 | 2022-12-11
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#PodiWaddo #HIrutv #podiwaddohirutv

Пікірлер: 139

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 Жыл бұрын

    ඒ බෝට්ටු .පුතා ..හරි ලස්සනයි ....අහිංසකයි

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d Жыл бұрын

    ගිහාන් මමා ඇර මේ වැඩසටහන වෙන කවුද ලස්සනට කරන්ද?? මේක බලපු වාර ගනන අමිමෝ..❤

  • @subhanichetana5310
    @subhanichetana5310 Жыл бұрын

    බෝට්ටු පුතා හරි ලස්සන.පින්.පාටක්.තියෙනවා .♥️❤️

  • @tharushihimashatharushihim2223
    @tharushihimashatharushihim2223 Жыл бұрын

    ගිහන් අයියා තාමා මේකට ගැලපෙනම නිවේදකයා

  • @dilshiekanayaka
    @dilshiekanayaka Жыл бұрын

    මල්ෂි අක්කා ලේප්ට්😛

  • @dinuamaya5276

    @dinuamaya5276

    Жыл бұрын

    අනේ ඔව්

  • @shanshan19245

    @shanshan19245

    11 ай бұрын

    😂😂😂

  • @rasirasi8940
    @rasirasi8940 Жыл бұрын

    ඇත්තටම මේ පොග්රේම් එකට මම හරිම කැමතියි මේ පුංචි දරුවන්ගේ ඒ හුරතල් කතාඅහන්න ඉරිදා සෙනසුරාදා වෙනකම් මට සිහියක් නෑ ආදරේයි පොඩි වැඩ්ඩො 😘😘😘

  • @nishunish1338
    @nishunish1338 Жыл бұрын

    පලවෙනි කෙල්ල ශෝයි. හිනා කාලා මැරෙනවා 🤣🤣😂😂

  • @dinuamaya5276

    @dinuamaya5276

    Жыл бұрын

    Mage duwa eya.. thanks

  • @user-ku4nr4hf2d

    @user-ku4nr4hf2d

    Жыл бұрын

    @@dinuamaya5276 අමිමෝ ඔයාගේ දුව නමි එයාව කතික නිවේදන කටයුතු වලට යොමු කරන්න..දක්ෂයි සතුටුයි

  • @kumaribandara2442

    @kumaribandara2442

    Жыл бұрын

    ​@@dinuamaya5276 අනේ පැහිල ශෝක් කෙල්ල . හිනා ගියා අපිට නම් . ආදරෙයි ගොඩක් පොඩ්ඩිට.... ❤️❤️

  • @dinuamaya5276

    @dinuamaya5276

    Жыл бұрын

    Thank you

  • @saramohammed8212
    @saramohammed8212 Жыл бұрын

    අනේ ලස්සන වැඩ සටහන් බුදු සරණ්‍යි හැමොටම ❤❤❤

  • @kumarikumari6642
    @kumarikumari6642 Жыл бұрын

    මේ වැඩ sathana ළමයි දෙන්නෙක් vitarak ගේන්න 4දෙනෙකුට කතා කරන්න වෙලාව මදි පව් එයාල

  • @shiranilal6406
    @shiranilal6406 Жыл бұрын

    හරිම ආශාවෙන් බලන වැඩසටහනක් පොඩිඩෝ වැඩ්ඩෝ හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏ආදරෙයි ♥️♥️♥️♥️

  • @thanujawawela2041

    @thanujawawela2041

    Жыл бұрын

    වැඩ සටහන නියමයි අයියේ,ඒ වුනාට එක දවසට දෙන්නෙක් ගානේ ගන්නකෝ....එයාලට වෙලාව මදි අනේ පව්......

  • @renukajayawardena6426
    @renukajayawardena6426 Жыл бұрын

    ගොඩක් ආසාවෙන් බලන් වැඩසටහනක් . ඒ්ත් ළමයින්ට අසාධාරණ විදිහට කාලය බෙදෙන්නෙ . හැම දෙමව්පියන්ම තම ලමයා සමගින් කතා කරනවට ආසයි. ගිහාන් මහත්මයා ඔය වැරැද්ද හදා ගත්ත නම් ගෙඩක් හොඳ යි.

  • @sarungalebaisikale7926
    @sarungalebaisikale7926 Жыл бұрын

    Matath ooni mee wage panditha duu petiyek....

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 Жыл бұрын

    ලමයි අරන් එන අම්මලා නම් අන්තිමයි අදින ඇදුම් සංවරව ඇදුමකින් එනවානම් කාගෙවත් උපහාසයටලක් නොවෙනු ඇත

  • @raniqween1009
    @raniqween1009 Жыл бұрын

    . ලස්සනයි කතාව රංගිට සූභ පැතූම් ඉදිරි වැඩ කටයූතූ සාර්ථක ලෙස දියූනූ වේවා ඔබට ජය වේවා 💕💕 💕💕💕

  • @raneisujata8623
    @raneisujata8623 Жыл бұрын

    නියමයි පුතේ ගොඩක් ලස්සනයි පුතාලා 4 දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤ 💞💞💞💐💐

  • @nisansalawasana2549
    @nisansalawasana2549 Жыл бұрын

    ලොකු අම්මා අද ඔක්කොම දැනගත්තා දෝණි ...😆

  • @ranjithranjith5092
    @ranjithranjith5092 Жыл бұрын

    මම නම් මෙම වැඩ සටහාන කීප වතාවක්ම බලනවා. මේ චූටී දරුවෝ නම් ශෝක්. 💖💖💖

  • @ranjithranjith5092
    @ranjithranjith5092 Жыл бұрын

    හිරු එකේ තියෙන හොදම වැඩසටහාන.

  • @DEDUNU.12
    @DEDUNU.12 Жыл бұрын

    HARIMA SUNDARA WEDA SATAHANAK... GODAK ADAREI.. HAMOTAMA JESU PIHITAI 🙏🙏🙏🙏ADAREI GIHAN SIR EDA WAGEMA ADATH API HAMOMA OYATA 🙏🙏🙏🙏

  • @cpv5453
    @cpv5453 Жыл бұрын

    Niyamai, that motorbike sound story is so hilarious! now Mashi akka will be in big trouble

  • @anushacaldera3298
    @anushacaldera3298 Жыл бұрын

    නියමයි පොඩි දුව මරු කට

  • @DESH791
    @DESH791 Жыл бұрын

    පලවෙනියට ආව පුංචි පැංචි නමි මරැ, නොදන්න දෙයක් නැහැ, හරිම හුරතලේ...තෙරැවන් සරණයි දෝණි, බබාල හැමෝටම වාසනාවන්ත අනාගතයක්🌹🌹🌹🌹🌹🌹💖💖💖🌹🌹

  • @manojgayan7435
    @manojgayan7435 Жыл бұрын

    දෙමාපියන්ගෙන් රෙද්ද ගැලවිලා යනවා පවු appaa 🤣🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏🙏

  • @romwij
    @romwij11 ай бұрын

    අනේ දරුවන්ට ඇතිකරන්න සුරතල් සතෙක් දෙන්න.ඒක එයාලගේ පෞර්ශයට ගොඩාක් වැදගත්.

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 Жыл бұрын

    ලස්සන වැඩසටහනක්.හුරතල් ලමයි. හැමදේම කියෝනව.ඒ උනාට අම්මලගෙ ඇදුම් පිලිවෙලක් නෑ නයිටි වගේ ඇදුම් ඇදන් වැඩසටහනට එන්නෙ

  • @ashiedirisinghe7130

    @ashiedirisinghe7130

    Жыл бұрын

    Eka nam aththa.ammala me wage thanakata wath peliwelakata enawanam kochchara hodada.

  • @renuka243
    @renuka243 Жыл бұрын

    ලස්සනයි පුංචි දරුවන් හැමදාම ලබාදෙන සතුට ගොඩක් ස්තුතිය ගිහාන් කලාකරුවනනි ඔබටද දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි සියලු දෙනාටම

  • @sagarikakariyawasam2536
    @sagarikakariyawasam2536 Жыл бұрын

    අද පොඩි වැඩ්ඩෝ වැඩසටහනාන් මාරු ගිහින් ප්‍රනාන්දු.....

  • @gihaniddamalgoda6346
    @gihaniddamalgoda6346 Жыл бұрын

    මේ වඩසටහනට බනිනවා නෙවෙයි.. ගොසක් ආසවෙන් බලන්නෙ.. එත් හැම ලමයටම විනාඩි ගානක් වෙන් කරල දෙන්න.. පවු අවසානෙට ආපු චූටි දුව..

  • @sumithrahearth

    @sumithrahearth

    Жыл бұрын

    ඔවු අද ඒ පුටුවේ හිටපු දුවයි පුතයි පවු අනේ 😭❤️❤️❤️

  • @nandana3305

    @nandana3305

    Жыл бұрын

    මමත් හරි ආසාවෙන් බලන වැඩසටහනක් සමහර ළමයි න්ට කතා කරන්න අවස්තාවක් නැ එ වෙලාවට දුකයි මගෙ කවුරුත් නොවෙ එත් එ ළමයි කතා කරන්න කට හදන් ඉන්නව අවස්තාවක් නැ 😥

  • @dinuamaya5276

    @dinuamaya5276

    Жыл бұрын

    E baba katha karanne na ..harima adui katha kala

  • @cricket9799

    @cricket9799

    Жыл бұрын

    එ ලමයා අහිංසක තැන්පත්

  • @yashodarasandamali5439

    @yashodarasandamali5439

    Жыл бұрын

    E lamaya katha kare nane ekai

  • @mankemanka8287
    @mankemanka8287 Жыл бұрын

    අනෙ නියමයි චුටි දොනි❤️❤️❤️

  • @hirunihansala6902
    @hirunihansala6902 Жыл бұрын

    හිනා වෙලා බඩත් රිදෙනවා

  • @dayanidipani447
    @dayanidipani447 Жыл бұрын

    Chuti daruwo katha nokarath kathawata alla ganna puluwan gihan mahathmaya welawa samanawa denna oba godak hoda kenek theruwan saranai

  • @asahaasaha2739
    @asahaasaha2739 Жыл бұрын

    ලස්සනයි. 💓💗💓💗💓

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 Жыл бұрын

    කැපුම් කෙටුම් හැමතැනම පව් අන්තිම ලමයා

  • @venukaperera2113
    @venukaperera2113 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @mopmop178
    @mopmop178 Жыл бұрын

    ලස්සනයි poddo

  • @indranigunasekera6222
    @indranigunasekera6222 Жыл бұрын

    Hoda wadak godak lassani ❤️❤️😁😁👍👍

  • @chandrakanthi3162
    @chandrakanthi3162 Жыл бұрын

    Podi adarisayaki ganna puluvani kathavaki kiyala denavanami hodayi.mama cyprus .

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 Жыл бұрын

    Ane bohoma karinawen llanawa kalaya tikak wadi karannako asai podi ayage surathal Katha ahanna budu saranai mama Cyprus

  • @florenceiayakody6370
    @florenceiayakody6370 Жыл бұрын

    Cute angeles love you.all watching from .italy

  • @ashokaa8999
    @ashokaa8999 Жыл бұрын

    නියමයි ලස්සනයි ❤️❤️❤️❤️ලස්සන වැඩ සටහන ❤️❤️❤️

  • @nihalperera2755
    @nihalperera2755 Жыл бұрын

    Wow very talented childrens, blessings you all,

  • @thilinamadusanka2759
    @thilinamadusanka2759 Жыл бұрын

    නිනස්සලා මරන්නද හදන්නේ යකෝ. 🤣🤣🤣

  • @sanjeewanikasunthika7298
    @sanjeewanikasunthika7298 Жыл бұрын

    පෞ මල්ෂා අක්කා 😂😂🔫🔫

  • @mashikawyanjali3412
    @mashikawyanjali3412 Жыл бұрын

    මගේ නමත් මල්ෂි😁

  • @DEDUNU.12
    @DEDUNU.12 Жыл бұрын

    HARIMA DAKSHAI PALAWENIYATA APU DUWA.. EYA HARIMA BUDDHIMATH DARUWEK... ANITH DARUWOTH HARIMA SHOII...

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Жыл бұрын

    Daruwange huratal duka baruwa♥️♥️♥️♥️🎈🎈🎈👍

  • @sahaniyapa6574
    @sahaniyapa6574 Жыл бұрын

    Thank 🌹🌹🌹🙏🙏

  • @chandarikaarchchegea904
    @chandarikaarchchegea904 Жыл бұрын

    අනේ අර පුංච් දුවට හරිම අසාධරනයක් බලන්න පව් වචන 10 කතා කලේ නැහැ..

  • @dilulife4456

    @dilulife4456

    Жыл бұрын

    ඉතිං එ ළමය වැඩිපුර කතා කරන්නෙ නැ එක යි ,

  • @teampaboda577
    @teampaboda577 Жыл бұрын

    Great!

  • @waninayekasrb9446
    @waninayekasrb9446 Жыл бұрын

    Palaweniyata apu du pateyai dawaniyata apu malu puthai maru ane budu saranai 4 denatama

  • @dinuamaya5276

    @dinuamaya5276

    Жыл бұрын

    Mage duwa awe palaveniyata thank you oyata

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 Жыл бұрын

    🙏🙏🙏🙏🙏👏👏👏👏👏🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️budu saranai siyalumadenata

  • @user-ne5oh4vw2q
    @user-ne5oh4vw2q Жыл бұрын

    Amma ai mehema karnne

  • @maleekatawale1640
    @maleekatawale1640 Жыл бұрын

    බෝට්ටුව gena kiyana putha hari hurathal .siyaluma daruwanta budusaranai !

  • @sumithrahearth

    @sumithrahearth

    Жыл бұрын

    ඔවු අනේ ඒ පුතා ෂෝයි අහිංසක යි බුදුසරණයි 🙏

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v Жыл бұрын

    මල්සා අක්කගෙ කාඩ් එක කුඩු කරා

  • @dinuamaya5276
    @dinuamaya5276 Жыл бұрын

    Tanuji mage patiya... pahechcha achchi

  • @rukshanvimukthi1559

    @rukshanvimukthi1559

    Жыл бұрын

    Thanuji gayana podi kella❤️❤️❤️love you petiyo

  • @susithdasanayaka7202
    @susithdasanayaka7202 Жыл бұрын

    dawani para awa duwata asadaranayakna kara

  • @asokamadawala9175
    @asokamadawala9175 Жыл бұрын

    Aeage.lea.tikak.pearesidu.wenawa.pode.waddo.niyamai😀😀😉😉😉😆😆😆😆😆😆

  • @nishanthaveera5851
    @nishanthaveera5851 Жыл бұрын

    ❤❤

  • @chamaridilhani3123
    @chamaridilhani3123 Жыл бұрын

    ♥️♥️♥️♥️🌺Cute girl Tanuji 🌷🌷🌷🌷😍😍

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 Жыл бұрын

    lassana weda satahanak.ath man asai daruvontath adarsamath Deval uth ak venawa nam asai.

  • @juliacell7425
    @juliacell7425 Жыл бұрын

    Ayioo sami 🤣🤣🤣

  • @nishunish1338
    @nishunish1338 Жыл бұрын

    ඇයි පරක්කු උනේ අප්ලෝඩ් කරන්න .. බලන් හිටියා 🥲

  • @Anjali-pn9lh
    @Anjali-pn9lh Жыл бұрын

    Pada ara ara nidid 😅😅😅😅

  • @nimeshichapi4039
    @nimeshichapi4039 Жыл бұрын

    Malu patiya shook අය්යෝ කලින් කෙල්ල ගම කනවා. නිලමේ shop එක ගැන කියන්ඩ කිව්වලු අම්මා

  • @sumithrahearth

    @sumithrahearth

    Жыл бұрын

    අනේ මටත් ඒ පුතා ට අසා හිතුන අහිංසක මුණක් තියෙන්නේ ❤️❤️❤️❤️❤️

  • @dinuamaya5276

    @dinuamaya5276

    Жыл бұрын

    Ow appa mama kiuweth na

  • @DEDUNU.12

    @DEDUNU.12

    Жыл бұрын

    @@dinuamaya5276 DARU PATIYA EKA KATATA APU NISAI OW KIUWE... ❤️❤️❤️

  • @DEDUNU.12
    @DEDUNU.12 Жыл бұрын

    DEWANIYATA APU DUWA ADUI KATHA KARANAWA.. GIHAN SIR AHANAWA PRASHNA EYA KETIYEN UTHTHARA DENNE.. SIR KATHA KARANAWA DENNA EKKAMA.. APITA HITHENNE ADUWEN KATHA KALA KIYALA CHUTY DUWA ADUWEN KATHA KARANA NISA.. PANCHI LAJJAWE.. ❤️❤️❤️❤️😘😘

  • @beautystudio495
    @beautystudio495 Жыл бұрын

    😍😍😍😍💖💖💖

  • @sakunthalalakmali8464
    @sakunthalalakmali8464 Жыл бұрын

    කොහොමද අපිත් වැඩසටහනට ඉලලූම් කරනනෙ

  • @nandenande8253
    @nandenande8253 Жыл бұрын

    maram.marai.daruwane💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍😂😂😂

  • @priyanthiivon4699
    @priyanthiivon4699 Жыл бұрын

    Ane shok

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 Жыл бұрын

    ඔයාගෙ වැඩසටභන කොයි වෙලෙත් එකමයෙකුට අසාධාරනයක් වෙනවමයි ඇයි ඒ

  • @madushantwologin9905
    @madushantwologin9905 Жыл бұрын

    අර දෙවනියට ආව girl කතා කරන්නම හම්බුනේ නැ

  • @dinuamaya5276
    @dinuamaya5276 Жыл бұрын

    Tanuji baba ❤️😘

  • @deepanidayanee280
    @deepanidayanee280 Жыл бұрын

    wade hodai eth ithin ara poddige amma eyage shop eka😀😀😀😀😀😀

  • @dinuamaya5276

    @dinuamaya5276

    Жыл бұрын

    Mage duwa ow .mama iwaroo

  • @DEDUNU.12

    @DEDUNU.12

    Жыл бұрын

    @@dinuamaya5276 HARIMA WASANAWANTHAI OYALA.. DARUWAN ATHULU OYALA HAMOTAMA JESU PIHITAI.. HARIMA DAKSHAI ME DARUWA..

  • @Rose-xo8mx

    @Rose-xo8mx

    Жыл бұрын

    @@DEDUNU.12 mata nm e lmyage kisima dkshtwahk penne ne mkkda meka danuma pilibdwa krna wedasthnk newe gewal wala opadaupa nm ljjwak nethuwa kiywanwa

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Жыл бұрын

    Budusarani.daruwanta.♥️♥️♥️♥️

  • @mopmop178
    @mopmop178 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @galeeka1
    @galeeka1 Жыл бұрын

    Why didn't you talk to the little girl dress in pink. That's sad.

  • @-hadahanafernandz9099
    @-hadahanafernandz9099 Жыл бұрын

    hello gihan fernando man linat fernando harima lassanai

  • @anubandara89
    @anubandara89 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn10 ай бұрын

    ❤❤❤❤❤

  • @sasajayasinghe662
    @sasajayasinghe662 Жыл бұрын

    සමහර දූලා පුතාලා ගෙන් ඉගෙන ගන්න දේවල් නැත්තෙම නැහැ නේ.

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 Жыл бұрын

    👍👍👍👌👌👌

  • @siharamx6813
    @siharamx6813 Жыл бұрын

    😁😁

  • @asankamathota5913
    @asankamathota5913 Жыл бұрын

    Malshi Akka iwarai 😂😂

  • @dinuamaya5276

    @dinuamaya5276

    Жыл бұрын

    Ow ow iwarai

  • @Rose-xo8mx
    @Rose-xo8mx Жыл бұрын

    Lama kama gawila tiyenne anthimta awa kamai denna vitrai

  • @nirmaladamayanthi9990
    @nirmaladamayanthi9990 Жыл бұрын

    💐💐💐💐💐

  • @renukarohini8523
    @renukarohini8523 Жыл бұрын

    ❤❤❤

  • @chandrakanthi3162
    @chandrakanthi3162 Жыл бұрын

    daruvanita podi theggaki denna.

  • @thanujafernando7534
    @thanujafernando7534 Жыл бұрын

    Malsha akka iwarai

  • @chinthakumari3949
    @chinthakumari3949 Жыл бұрын

    Ara duuta hari asadaranayak une.katha karanna welawak thibune naane.

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 Жыл бұрын

    😀😀😀😀😀😀

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Жыл бұрын

    Niyamayi 🙏❤️

  • @HassanHassan-we2ic
    @HassanHassan-we2ic Жыл бұрын

    👍❤❤❤❤❤❤⚘⚘⚘⚘⚘⚘

  • @kumarihewage5119
    @kumarihewage5119 Жыл бұрын

    Kana bona ekamai ahanne

  • @laknuwancharuka6666
    @laknuwancharuka6666 Жыл бұрын

    හයියෝ ටනුජි🤣❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @dinuamaya5276

    @dinuamaya5276

    Жыл бұрын

    🙈🙈😂

  • @manojgunasinghe5897
    @manojgunasinghe5897 Жыл бұрын

    අය්යෝ

  • @chandraalwis3874
    @chandraalwis3874 Жыл бұрын

    💞💞💞💞💞💞💞💞

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Жыл бұрын

    ❤❤❤❤

  • @sugandifernando1345
    @sugandifernando1345 Жыл бұрын

    👍😘😘😘😘😘😘🥰🙏🏼❤

  • @bhagyasridayasiri6971
    @bhagyasridayasiri6971 Жыл бұрын

    අක්කෙ කොල්ලො කියද?

  • @niluparajapaksha6827
    @niluparajapaksha6827 Жыл бұрын

    😅😂😂😂😂😂😂

Келесі