No video

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 34 | 2022-12-18

Podi Waddo - පොඩි වැඩ්ඩෝ | Episode 34 | 2022-12-18
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#PodiWaddo #HIrutv #podiwaddohirutv

Пікірлер: 71

  • @manjulalakmali-te9lx
    @manjulalakmali-te9lx Жыл бұрын

    නියමයි ! මමත් මේ පුංචි පැටව්න්ගේ වැඩ හරිම ආසාවෙන් බලනවා . ඔබතුමා වැඩසටහන ලස්සනට හසුරනවා . බුදු සරණයි !

  • @raneisujata8623
    @raneisujata8623 Жыл бұрын

    හැමෝම හරිම ලස්සනයි ඔබතුමා නියමයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤💯💯💯💯💯💘💘💘💘💘💖💖💖💔💔💔💔💔💔💔

  • @randikamadushan7568
    @randikamadushan7568 Жыл бұрын

    බුදු සරනයි දෙවි පිහිටයි හැමොටම

  • @nandana3305
    @nandana3305 Жыл бұрын

    ළමයි 4ක් වැඩියි අන්තිමට ආපු පිරිමි ළමය පව් කතා කරන්න උවමනාව තිබුන අවස්තාවක් ලැබුන්නැ එ හින්ද කාලෙ මදි හින්ද තුන් දෙනෙක් ගෙනාව නම් හරි එජ දවසකට ❤️🙏

  • @shanthisumithra7013
    @shanthisumithra7013 Жыл бұрын

    මල්❤️ දරුවෝ හොද අම්මා කෙනෙක් පව් දුකයි 🇦🇺🇱🇰💚❤️✨️✨️✨️

  • @shilanithelikadathuduwage8123
    @shilanithelikadathuduwage8123 Жыл бұрын

    හරිම ලස්සනයි.

  • @KingKing-gk7ty

    @KingKing-gk7ty

    Жыл бұрын

    Gòdak hodai budusarani

  • @thrimalibulathge5151
    @thrimalibulathge5151 Жыл бұрын

    මේවගේ වැඩසටහන් තුලින් ළමයින්ගෙ බය නැතිවෙන එකම මදිද ?බය නැතුව කතාකරන්න පුලුවන් වෙනවා .

  • @najmahnajimah8728
    @najmahnajimah8728 Жыл бұрын

    All the babys cute 🇱🇰 🇸🇦 I'm tamil

  • @ArunapasanPasan
    @ArunapasanPasan4 ай бұрын

    ලස්සනයි ❤😂

  • @usharadodamkubura4393
    @usharadodamkubura4393 Жыл бұрын

    ගිහාන් මහත්තයා දෙමාපියන්ව අගය කරන විදියට මම අගය කරනවා...👍👍👍

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 Жыл бұрын

    ඔබ තුමා කාලය කලමනාකරනය අන්තිමයි පව් ලමයි

  • @buddhiahi2949
    @buddhiahi2949 Жыл бұрын

    ආදරෙයි පොඩ්ඩන්ට 🌷🌷🌷❤️❤️❤️

  • @ashokaa8999
    @ashokaa8999 Жыл бұрын

    සෝක් ❤️❤️❤️❤️දරුවෝ ටික ❤️❤️❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    අම්මෝ එනකල් බලන්න හිටියේ ඔයාල බලන්න. මම කුවයිට්

  • @prasangasajith8404

    @prasangasajith8404

    Жыл бұрын

    Math ahemai man qatar wala

  • @malnimalni3284
    @malnimalni3284 Жыл бұрын

    තේරැවන. සරණයි පොඩිඩෝ..

  • @DEDUNU.12
    @DEDUNU.12 Жыл бұрын

    HARIMA SUNDARAI... HAMOTAMA JESU PIHITAI 🙏🙏🙏💐💐💐❤️❤️😘😘

  • @ovinitrilishiya2547
    @ovinitrilishiya2547 Жыл бұрын

    එකම ලමයත් එක්ක ගොඩක් කතා කරනවා.අනිත් ලමයා පව් නේද

  • @chandraalwis3874

    @chandraalwis3874

    Жыл бұрын

    එක ඇත්ත

  • @Mishani567
    @Mishani567 Жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @malshimali3372
    @malshimali3372 Жыл бұрын

    අපේ නැන්දගෙ දුවගෙ පුතෙක් ඉන්නවා එයා මාවලු කසාද බදින්නෙ😁😁 පොඩි උන් එක්ක ජීව්තේ ගෙවන්න පින තියෙන්න ඕනි මේ ලමයි කියන්නෙ එයාලට පේන ඇහෙන දේ තේරෙන විදිහට 😍😍

  • @dayaniherath5548
    @dayaniherath5548 Жыл бұрын

    Beautiful program 👏 ❤

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Жыл бұрын

    Dura rataka edala hatuta widenawa♥️👍from cyprus

  • @shashelikriyasha9009
    @shashelikriyasha90099 ай бұрын

    අපේ ශේහාරා මැණික

  • @kanthipushpalata6707
    @kanthipushpalata6707 Жыл бұрын

    Good luck ...මගෙ සදල(නංගි පොඩ්ඩ) ❤❤

  • @SLSasmithaVlogs
    @SLSasmithaVlogs Жыл бұрын

    Cute babys❤️🤗...

  • @deepanigunathilaka5627
    @deepanigunathilaka5627 Жыл бұрын

    💖💖කට කාර පැන්චෝ

  • @srimathiranathunge8429
    @srimathiranathunge8429 Жыл бұрын

    අපේ සදලි මැනික 😍💞

  • @kanthipushpalata6707

    @kanthipushpalata6707

    Жыл бұрын

  • @florenceiayakody6370
    @florenceiayakody6370 Жыл бұрын

    Wow.soooo.cute.angeles 😍😍😍😍😍😍😍

  • @maleekatawale1640

    @maleekatawale1640

    Жыл бұрын

    Budusaranai hema daruwekutama.

  • @namalwithanage7269
    @namalwithanage72697 ай бұрын

    ❤❤❤❤❤

  • @waninayekasrb9446
    @waninayekasrb9446 Жыл бұрын

    Onna ithin ape pode waddooavillaaaa🌹🌹🌹🌹🌹

  • @annenellakurukulasuriyafer2833
    @annenellakurukulasuriyafer2833 Жыл бұрын

    Sweet baby’s 😘😘😘😘

  • @krishanijayamaha2036
    @krishanijayamaha20364 ай бұрын

    Shehara mage cousin nangi 😂

  • @ArunapasanPasan
    @ArunapasanPasan4 ай бұрын

    ❤😂

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Жыл бұрын

    Harim.lassanai

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Жыл бұрын

    Daruwanta.budusarani.🙏♥️♥️♥️♥️♥️

  • @srilnaka3353
    @srilnaka3353 Жыл бұрын

    අනේ අර ළමය පව් එයත් එක්ක කතා කරන්නකෝ😒😒😒

  • @user-xb4wc8sg3x
    @user-xb4wc8sg3x Жыл бұрын

    😱🤔😳😳😳🤔😱

  • @warunanamal7321
    @warunanamal7321 Жыл бұрын

    ලොකු උන්ට හිනා වෙන්ක නං හොදයි ලමා මනස පීඩා කරන දේවල් එපා වැඩි හිටියන් කරන්න එපා දරුවන් ලදරු ගතිය නැතිවෙනවා

  • @nirmaladamayanthi9990
    @nirmaladamayanthi9990 Жыл бұрын

    ලස්සනයි

  • @lahirukoshila3933

    @lahirukoshila3933

    Жыл бұрын

    Hi

  • @hiranthahirantha5788
    @hiranthahirantha5788 Жыл бұрын

    😋😘😘😘😘😘

  • @DinushaShehanka-ws4xv
    @DinushaShehanka-ws4xv3 ай бұрын

    සාදලි සියා රැට මොනවාද කියාන්නෙ. ආපි දාන්නවා කියනදෙවාල්. මෙ ලාමයා හාරිහ කාපට් වාගෙ.මොනවා වූනාත් පාවූ.මැදගම ඉදාන් ඇවිල්ලා ත් එ ලාමයාත් එක්ක කාතාකරාන්නෙ ආඩූවෙන්. එක හාරි මාදිනෙ

  • @kanthisenarath6088
    @kanthisenarath6088 Жыл бұрын

    හරිම අහිංසක පොඩ් ළමයි ගූඩ් ලක්‌

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Жыл бұрын

    Malwage daruwo hodama dee daruwanta♥️♥️👍

  • @blessitapeiris6240
    @blessitapeiris6240 Жыл бұрын

    🌹🌹

  • @strongwoman946
    @strongwoman946 Жыл бұрын

    ගිහාන් ලස්සනට දරුවන්ව හසුරනවා

  • @chamilaperera3162
    @chamilaperera3162 Жыл бұрын

    👍❤️👍

  • @anushikaramanayaka6008
    @anushikaramanayaka6008 Жыл бұрын

    💖💖💖💖

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 Жыл бұрын

    🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @eeshanyamitha2886
    @eeshanyamitha2886 Жыл бұрын

    😍😍😍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Жыл бұрын

    ❤❤❤❤

  • @kanthipushpalata6707
    @kanthipushpalata6707 Жыл бұрын

    නංගි පොඩ්ඩහ් 😘

  • @DinushaShehanka-ws4xv

    @DinushaShehanka-ws4xv

    3 ай бұрын

    😮

  • @wasanajayamaha5103
    @wasanajayamaha5103 Жыл бұрын

    Sama samawa ka akkath katha karanna

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 Жыл бұрын

    මොනවද මේ වැඩසටහන්. මේවයින් මොනවද පුංචි දරු දැරියන්ට ලැබෙන්නෙ? කෙයිතරම් නම් කුඩා දරු දැරියන්ට වැදගත් හොඳ නිර්මාණ කරන්න පුළුවන්ද. ළමයින්ගේ බුද්ධිය වර්ධනයවන, යහපත් ගුණධර්ම වඩන, නිර්මාණශීලී තත්වයන්

  • @lilani1

    @lilani1

    Жыл бұрын

    ඉතින් උම්බ බලන්නෙ නැතුව ඉදාන්කෝ 😂

  • @sandunlakshitha6972

    @sandunlakshitha6972

    Жыл бұрын

    මේ ඕයි බලන්න කියලා අනිවාර්ය කරලා නෑනෙ.හැම එකේම ඇද හොයන්න එපා.බලන්නෙ නැතුව හිටියනම් ඔයාට ඔහොම ගොබ්බ ප්‍රශ්න එන්නෙ නෑ.ඒ නිසා බලන්න එපා.

  • @piuminishara2910

    @piuminishara2910

    Жыл бұрын

    දරුවන්ට ඉඩ දෙන්න කියන්නේ මේකට තමයි.එයාලට ඇහුම්කන් දෙන්න ඕන.එයාලගෙ අදහස් ප්‍රකාශ කරන්න ඉඩදෙන්න ඕන.එයාලා මේ කියන්නේ එයාලට ඇහෙන දකින දැනෙන දේ. ඔයාට බලන්න බැරිනම් නොබලා ඉන්න එක වටිනවා විවේචනයට වඩා

  • @hasidilhara9593

    @hasidilhara9593

    Жыл бұрын

    @@sandunlakshitha6972 ආවේ

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 Жыл бұрын

    Ane.man.welawa.balan.unne

  • @chahdrakahthi2148
    @chahdrakahthi2148 Жыл бұрын

    Dalada samidu piheta siyalu daruwanta

  • @chandraalwis3874
    @chandraalwis3874 Жыл бұрын

    පොඩි පැටිය එක්ක කතා කරනව අඩුයි

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 Жыл бұрын

    Mal.mal.babala.adare.be.gihan.sar.oya.hari.lassanata.podi.weddo.progem.aka.karanawa.erida.amathaka.nowena.dawasak.man.dubai.sita.ane❤️⭐❤️⭐❤️🌸🌸🌸🌸

  • @kumamanike4773

    @kumamanike4773

    Жыл бұрын

    Podi weddo harema hodae budusaranae seamatama

  • @nandenande8253
    @nandenande8253 Жыл бұрын

    .adare.daruwane.hurattal.katta.esuwat..madi..b.s.de.pi.sematam

  • @sujaninirmala3424

    @sujaninirmala3424

    Жыл бұрын

    Shehara shoyy

  • @juliacell7425
    @juliacell7425 Жыл бұрын

    😍😍

Келесі