අපි දුප්පත් ආගම් දෙකක ඒත් ඒක දරුවන්ට බලපෑමක් නෑ || Reporter Dambulla || Kumara Ihalagedara | Sri Lan

අපි දුප්පත් ආගම් දෙකක ඒත් ඒක දරුවන්ට බලපෑමක් නෑ
• අපි දුප්පත් ආගම් දෙකක ...
#reporter #dambulla #kumaraihalagedara
#youtubchannel #subscribe #ilk
මේ අය වෙනුවෙන් යමක් කල හකිනම් පහත තොරතුරු සමග සම්භන්ද වන්න
* තාත්තා - ගෝවින්ද රාජා 55
* අම්මා - මානෙල් සංජීවනී 45
* පුතා - ප්‍රමුදිත 13
* පුතා - ගීත්ම 10
* දුව - ගිත්මිණි 07
* ලිපිනය - නො : 105 උඩුගම පළාපත්වල
* දුර අංකය : 070 106 38 73
* ගිණුම් අංකය : 020-2-002-5-0050946 මාතලේ මහජන බැංකුව
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • අපි දුප්පත් ආගම් දෙකක ...

Пікірлер: 52

  • @ranokaranoka6016
    @ranokaranoka60162 күн бұрын

    අනේ දෙවියනේ කාගේන් හෝ පිහිටක් ලැබේවා මෙච්චර දුර ගෙවාගන අසරණ කම අහන්න ආපු කුමාර මහත්මයට බොහොම පිං තෙරුවන් සරණයි 🙏🏻❤️🙏🏻

  • @muthuperera6244
    @muthuperera62442 күн бұрын

    මේවගේ තැනකට ගියඑකම ලොකු දෙයක් කවුරුවත් කරන්නෙ නැති දෙයක් ඔබට වැඩිවැඩියෙන් ශක්තිය දේව ආශිර්වාදය ලැබේවා ඔබේ පවුලේ සියලු දෙනාටමත් පින් සිදුවේවා❤

  • @sarobala3468
    @sarobala34682 күн бұрын

    දෙවියන්ගේ පිහිටෙන් මේ අම්මාගේ සියලු ප්‍රාර්ථනා ඉටුවෙයි. ❤❤ දෙවි පිහිටයි ඔබ සැමට ❤❤

  • @jontijonti1692
    @jontijonti16922 күн бұрын

    මහත්මයට ඔය පවුලේ දුක නිවන්නත් මාර්ගයක් පෑදෙනවා ඒක අනිවාර්යයි, මොකද ඔබතුමා ඔය දරන උත්සහයට සොබාදහම ආශිර්වාද කරනවා. ජේසු පිහිටයි ✝️💐

  • @user-el4ny3om4f
    @user-el4ny3om4f2 күн бұрын

    ගොඩක් සංවේදී දසුනක්... කියන්න බැරි තරම් දුකයි... අනේ උපකාර කරන්න පුලුවන් සියලු දෙනාම පිහිට වෙන්න 😢😢

  • @anjalinshiroma2429
    @anjalinshiroma24292 күн бұрын

    සියලු දෙවියන්ගේ පිහිටෙන් සෑම දෙයක්ම ඉෂ්ට සිද්ධ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏

  • @neranjalaachini6106
    @neranjalaachini61062 күн бұрын

    ඔබ තුමාලට මෙච්චර දුරක් කදු නෙගලා යන ඔබේ පව්ලේ සියළුම දෙනාටම දීර්ගායු වේවා තෙරුවන් සරණයි ගොඩක් පින් 🌹❤️❤️❤️❤️❤️

  • @sreemathilka9633
    @sreemathilka96332 күн бұрын

    කුමාර මහත්තය ඔබ‍ට බොහොම පින් දුර කතර ගෙවාගෙන අසරන ඇයට පිහිට වෙන ඔබ‍ට සහ දායකත්වය දෙන හැමෝටම උතුම් තෙරුවන් සරණයි 🙏🏽❤❤❤❤❤

  • @srisrither7162
    @srisrither71622 күн бұрын

    තියෙන මිනිසුන් නපුරැයි නැති මිනිස්සු ආදරෙන් ජිවිතේ ගෙවනවා

  • @laknaravana5522
    @laknaravana55222 күн бұрын

    කියන්න තියෙන්නේ යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියල තෙරුවන් සරණයි සැමට

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn2 күн бұрын

    අනේ ඔව් මොන ජාතියේ අය උනත් කමක් නැහැ ආදරෙන් ඉන්නවනම් දවසක මේ පව්ලට උතුරන්න හරි යන්නම ඕනේ දෙවියනේ 🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි කුමාර මහතා ඇතුළු හැමදෙනාටම ❤️❤️🙏🙏

  • @dilaniaberathna
    @dilaniaberathna2 күн бұрын

    මොන තරම් අසරණ මිනිසුන් ඉන්නවද.,

  • @indukumari1159
    @indukumari11592 күн бұрын

    කුමාර මහත්මයා ඇතුළු පවුලේ සියළුම දෙනාගේ සහයෝගය මඟ පෙන්වීම යටතේ මේ උතුම් සත්කාරය කිරීමෙන් ඔබ සැම දෙනාටම උතුම් නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. 🙏🏻🙏🏻❤❤❤❤❤❤❤

  • @danushkalakmal565
    @danushkalakmal5652 күн бұрын

    කුමාර sir karana ma පිංකම matu atma matu buduvant oni evagama mvata දායක වන හැමෝටම godak pin

  • @sreemathilka9633
    @sreemathilka96332 күн бұрын

    තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ අදිර්වාදයෙන් හැමෝගෙම දායකත්වය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමාර මහත්තය ඔබ‍ට පව්ලේ හැමෝටම නිරෝගී සුවය ලැබේවා 🙏🏽🙏🏽

  • @user-so6lg6yp9w
    @user-so6lg6yp9w2 күн бұрын

    මෙයාගෙ මහත්තයා ට හොඳ තැනක රැකියා අවස්ථා වක් ලබාදෙන්න

  • @aeeazz1657
    @aeeazz16572 күн бұрын

    Dambulla reporter thamai aththatama boho dewal kale man hamadama meka balanawa a harima sathutak a wagema udaw upakara kala samata theruwan saranai kumara mahatha athulu pawlatath hama sampatakma labenna oni

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig2 күн бұрын

    බුදු සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏🙏❤️🫶

  • @sumithrahearth
    @sumithrahearth2 күн бұрын

    පව් අනේ පට්ට කැලේ ඉන්නේ හදිස්සි යකට පාරක් නැ රැක යන්න බුදුසරණයි පින් ඇත්තෝ මෙය දකිත්වා 🙏

  • @dantidanti1017
    @dantidanti10172 күн бұрын

    තෙරුවන් සරණයි

  • @nisansalarajapaksha9962
    @nisansalarajapaksha99622 күн бұрын

    අනේ පවු.කුමාර මහතා ඇතුළු සියළු දනාගේ සහයෝගය ඇතුව ඉක්මනින් නිවසක් තනාගැනීමට හැකිවේවා.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht2 күн бұрын

    උදව් ලැබේවා

  • @manoryjjk3809
    @manoryjjk38092 күн бұрын

    බුදුසරණයි

  • @user-vo8ft7lp9b
    @user-vo8ft7lp9b2 күн бұрын

    බුදුසරණයි 🙏

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez28232 күн бұрын

    paw ahinsaka minissu oyalata godak pin

  • @nuwansampath3801
    @nuwansampath38012 күн бұрын

    තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @sandraperera6126
    @sandraperera61262 күн бұрын

    Godak pin oba tuma bs

  • @user-jl9fd9hs9f
    @user-jl9fd9hs9f2 күн бұрын

    අපිත් අසයි පින් කරන්න එත් අපිටත් සල්ලි නැහැ

  • @sheherasilva7118
    @sheherasilva71182 күн бұрын

    Theruwan Saranaen Pehetak lebewa Mehepeta Devewarunge Nethagetewa🙏🙏🙏🙏🙏🙏🙏🌹❤️❤️❤️

  • @roshanrangana5803
    @roshanrangana58032 күн бұрын

    අහිංසක ජිව්ත

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx2 күн бұрын

    Kola pata ලස්සනයි ❤❤❤❤oba thumata godak pin

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er2 күн бұрын

    Ane deviyane me minissuth jeewath wenaw ane kumara sir hoda aksais aka hamogema udaw labewa jesu pihitai

  • @chandrasrilanka9101
    @chandrasrilanka91012 күн бұрын

    .බුදු සරනයි

  • @difislslls1580
    @difislslls15802 күн бұрын

    Pinwat ayaga udauwak labawa kiyala prartana karanawa, oba tumatat godak stuti davi pihitai ❤❤❤

  • @menikeugd441
    @menikeugd441Күн бұрын

    Budusaranin.seyalu.dewal.eistawewa.

  • @erandifernando444
    @erandifernando4442 күн бұрын

    me ahnsaka ammata udau labewa sir jesuge asrwadaya labewa

  • @user-dj7pt3hc5q
    @user-dj7pt3hc5qКүн бұрын

    Budu saranai obata🙏🙏🙏

  • @ranuranu529
    @ranuranu5292 күн бұрын

    Harima ramaniya palatak pau iti deiyane kohomada gewal hadanne badu genne kohomada pau deiyanee godak pin kumara malliyee❤❤❤❤

  • @Senavirathna-e2f
    @Senavirathna-e2f2 күн бұрын

  • @preethigron817
    @preethigron8172 күн бұрын

    🙏❤️

  • @tilakapgrita
    @tilakapgritaКүн бұрын

    Tearuwansaranai

  • @user-bc7mo9ok7o
    @user-bc7mo9ok7o2 күн бұрын

    Ane pau aiye udau karanna

  • @dammisilva823
    @dammisilva8232 күн бұрын

    Ane loku deyak obal karana mhewarata ane oya wage ape lankawe inna දුප්පත් pulwa bala udu කරන්න etacota tiyena kena kiyak hari denwa nati ayta

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5wКүн бұрын

    😢😢😢😢😢😢😢😢😢😢❤❤❤

  • @user-yu8pz5tj4b
    @user-yu8pz5tj4b2 күн бұрын

    😢😢❤❤❤❤

  • @amkchandrika987
    @amkchandrika9872 күн бұрын

    😢😢😢😢😢😢😢😢

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q2 күн бұрын

    Pau neda apit oya wage hitapu nisa duka terenawa at loku udawwak karanna taram mata ne udaw karanna balaporottuwen ennawa mat budusaranai oba samata

  • @nuwanbuddika5331
    @nuwanbuddika5331Күн бұрын

    Kumara sir hamadama kiyanawa wage pin.sir karana Dewal minissunta.kiyanna wachana na .sir ta me wage Dewal walata udau wena pirisatath hamadama pin denawa api.kumara sir wage puthek haduwa e ammata pin.

  • @menikeugd441
    @menikeugd441Күн бұрын

    Ratanam.yanne.aepa.arabi.

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris33222 күн бұрын

    Pau asarana janathawan kochchara athida...godak pin udau karana samotama

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht2 күн бұрын

    තෙරුවන් සරණයි

Келесі