මෙන්න බාගුරේ මහ තේ වතුර | 108ක් ජාති දාපු රසම් එක | පළාතම සුවඳයි යාගෙට ලෑස්තියි

කොච්චර වතුර ඇද්දත් මදි මහත්තයෝ
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 79

  • @Sinhalakavi.606
    @Sinhalakavi.6067 күн бұрын

    නියමයි අනුරාධ මහත්මයා මේ දවස් ටිකේම මෙම වීඩියේ බලලා ලොකු දේවල් ටිකක් දැන ගත්තා බොහෝම ස්තූති ඔබ තුමාට සහ කන්ඩායමට බුදු සරණයි කතරගම දෙවි පිහිටයි🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kanthiwelivitigoda-tx4dn
    @Kanthiwelivitigoda-tx4dn7 күн бұрын

    මම දැනට ඉන්නෙ ඊශ්‍රායල් දෙශයේ මම අදිශ්ඨාන කර ගත්ත ලබන පාද යාත්‍රා වට මම සහභාගි වෙනව කියල සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @chandracha-yt6sc

    @chandracha-yt6sc

    7 күн бұрын

    ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉශ්ට වේවා

  • @sarathjayakodi2962

    @sarathjayakodi2962

    7 күн бұрын

    ❤​@@chandracha-yt6sc

  • @priyanganimadanayaka5294

    @priyanganimadanayaka5294

    6 күн бұрын

    එනවා

  • @themobiletraveller4102
    @themobiletraveller41027 күн бұрын

    අනූරාද මහත්ම්‍යගේ කතා විලාසෙට වහ වැටුනේ සොබා දාර එකෙන්. ද්න්නවා ඔබ තුම හොද පර්‍යේශකයෙක් කියලා

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    6 күн бұрын

    👍👍

  • @chamindadharmasena3053
    @chamindadharmasena30537 күн бұрын

    මොන තරම් ලස්සන රටක් ද.විවිධ සංස්කෘතික අංග වලින් හැඩ උන. තව තවත් ආර්ථික සමාජීය වගෙම දේශපාලනික වශයෙන් දියුණු උනොත් තව ගොඩක් ලස්සන වේවි.

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    7 күн бұрын

    බුදු අම්මෝ යකෝ මෙහෙම දෙවියෝ යදිමින් කිසිම පෞරුෂයක් නැති මිනිස්සුන්ගේ රටක් කොහේ හැදෙන්නද බං. මෙහෙම මෝඩයෝ රටකට ඉන්න එක රටකට බරක්

  • @rmeranda3053
    @rmeranda30537 күн бұрын

    Budusaranai කතරගම daviyange පිහිටයි ඔබ සැමටම ....

  • @lifeinslvlogs8571
    @lifeinslvlogs857123 сағат бұрын

    සියලු දෙනාට කතරගම දෙවි පිහිටයි 🙏

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w7 күн бұрын

    බෙහෙවින්ම ස්තුතිය දැනුවත් කිරිම ඉතාමත් අගෙයි ..

  • @user-iu7cb6uy2j
    @user-iu7cb6uy2j7 күн бұрын

    කරදර මැද අප දැනුවත් කිරිම ගැන ස්තුතියි. බුදු සරණයි.දෙවි පිහිටයි .🙏🙏🙏

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k6 күн бұрын

    අපූරුයි ඇත්තටම... ආසාවෙන් නරඹන වැඩ සටහනක්.

  • @nilminifernando5548
    @nilminifernando55486 күн бұрын

    Waaaaasw හරිම ලස්සනයි 🙏🙏🙏🌼🌸🌺

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v7 күн бұрын

    ගියා වගේ මුල ඉදලම බලනව

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    6 күн бұрын

    මමත් 🤗🤗🤗

  • @sunjeewasenanayaka4362
    @sunjeewasenanayaka43626 күн бұрын

    අපිත් මේ ගැන දැනුගත්තා,,ඔබට ස්තුති ,, ලබන අවුරැද්දෙ මේ බැතිමතුන්ට සත්කාරයක් කරලා දෙවියන්ට පිංදෙන්න හිතනවා,,ඔබටත් මේ පිලිබද දැනුවත් කිරිම ගැන ස්තුති

  • @samikaekanayake6051
    @samikaekanayake60516 күн бұрын

    ඔයාලගෙ කට්ටියත් පාදෙ ගියාද...පාදයාත්‍රා ගියැයි..වගේ එව්වා සිංහල වචනයක් දෙකක් දන්න දෙමළ අයගෙන් අහන්න එපා මහත්තයෝ...පාදයාත්‍රාව යනවද කියල සිංහලෙන් ඇහුවට කමන්නෑ..ඒත් එක්කම ඒකට කියන දෙමළ වචනෙත් හොයාගෙන ඒකෙනුත් ට්‍රාන්ස්ලේට් කරලත් අහන්න..කොහොම නමුත් ඔබතුමාගෙ කතාව,හැසිරීම,වැඩසටහන් ඔක්කොම වගේ හරි රහයි.ස්තුතියි 👍

  • @somawgk4778
    @somawgk47787 күн бұрын

    අපි මම 4න් එක තියං බලන එ්ත් ඔබ දෙපල ❤❤❤❤මම ඕමාන් සිට ස්තුති කතරගම පටන් ගත්තද අනුරාධ මැතිතුමණි

  • @sarathpushpakumara9945

    @sarathpushpakumara9945

    7 күн бұрын

    🎉

  • @jayam1429
    @jayam14297 күн бұрын

    තුණුරුවන්ගේ සරණයි හැමෝටම , නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! කිසිවෙකුටත් කිසිම ලෙඩක්, දුකක්, කරදරයක් , බාධකයක්, අතුරු අන්තරාවක් නොවේවා ! කය, මනස සුවපත් වේවා ! හැමෝටම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! අනුරාධ මහත්තයට බොහොම ස්තූති .... 👏👏👏👏👏👏👏

  • @rohansunimal3306
    @rohansunimal3306Күн бұрын

    Teruwan saranai jaya siyalu prarthana esta wewa pinwath uthum katharagama deviyange pihita aserwadaya arakshawa labewa ❤sadu sadu sadu

  • @sriyakumari4314
    @sriyakumari43147 күн бұрын

    එකක් නෑර videos බලනවා ...❤❤❤❤..niyamai ...theruwan saranai හැමෝටම කතරගම දෙවි පිහිටයි

  • @IndikaNishanthi-we7dh
    @IndikaNishanthi-we7dh7 күн бұрын

    කතරගම දෙවියන් මූලික වන්දනාව උවත් සියලු දෙවි දේවතාවුන්ගෙ පිහිට ආරක්ශාව ඔබ සැමට ලැබේවා .නිදුක් නිරෝගී වෙවා

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph73247 күн бұрын

    අනුරාධ මහත්තයට බොහොම ස්තූතියි

  • @KRAS1988
    @KRAS19887 күн бұрын

    මාරම ලස්සනයි .🙏🙏🙏

  • @priyanganimadanayaka5294
    @priyanganimadanayaka52946 күн бұрын

    ලබන අවුරුද්දේ මා එක්ක දවස් තුනක් පාද යාත්‍රාවේ යන්න කැමති අය ඉන්නවනම් එකතු වෙන්න . කතරගම දෙවියන් වෙනුවෙන්

  • @sumudusirimanna3271
    @sumudusirimanna32717 күн бұрын

    ජය වේවා අනුරාධ අයියෙ..මම මොරිෂස් ඉදන් බලන්නෙ

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f7 күн бұрын

    Jaya wewaa❤❤❤

  • @noorjehanpowell7374
    @noorjehanpowell73747 күн бұрын

    Good morning Anurada Good to see you. GOD bless you ❤🇬🇧

  • @clarencegunasekera3583
    @clarencegunasekera35837 күн бұрын

    well done anuradha, Great job and keep it up. ♥ May the triple gem bless you all !!! Love from Australia

  • @indi15
    @indi157 күн бұрын

    තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම ට

  • @mcsanath5959
    @mcsanath59597 күн бұрын

    ඉක්මනින් වැඩ කරලා ඉවර වෙලා එන්නෙ මොනවද දාලා තියෙන්නෙ බලන්න ස්තුතියි දේවා . පුලුවන් නම් රාත්‍රී කාලයේ වෙන යාග හෝම් ගැන විඩියෝ එකක් කරන්න. සියලු දෙනාටම දෙවි පිහිටයි .

  • @wimalnandasiripuhulbeneged8484
    @wimalnandasiripuhulbeneged84847 күн бұрын

    සහෝදරයා ඔබට බෙහෙවින් ස්තුතියි යුරෝපය ඉතාලියේ සිට අපිත්

  • @priyanthiivon4699
    @priyanthiivon46997 күн бұрын

    Obatumage katha vlaseta thamai man video balame

  • @user-oq8qj2iv2q
    @user-oq8qj2iv2q7 күн бұрын

    ❤❤❤❤

  • @khantikhanti2884
    @khantikhanti28847 күн бұрын

    මේ අය කොපමණ භක්තියෙන් මේදේවල් කරනවද අපේ අය ගියොත් බෝතලේ තමයි අරන් යන්නේ ඒ අතින් ආගමට ගරු කරන මිනිස්සු❤❤❤

  • @dahampasala4734
    @dahampasala47345 күн бұрын

  • @lasandashyamali8073
    @lasandashyamali80737 күн бұрын

    ❤❤❤

  • @Creator7768
    @Creator77687 күн бұрын

    💖🥰

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa7 күн бұрын

    👍

  • @user-ly4xb8qt1w
    @user-ly4xb8qt1w7 күн бұрын

    Anuradha mahattaya niyami

  • @iswaragekusum9996
    @iswaragekusum99967 күн бұрын

    හරඕ හරා! ජයවේවා!❤

  • @washclothswasanta6715
    @washclothswasanta67157 күн бұрын

    Ape Rate Demala jsnatawa brother sister thsnks godak Ekama Auruddakwat mis Nokara Eyawa daka Bala ganna Ena gamanak oba siyaluma Denata Eyage Asirwadata labenawa gamana Nima wena tek HARO HARA 🙏 HARO HARA HARO HARA 🙏 HARO HARA 🙏🙏🙏🙏🙏🙏

  • @yasirusenath6086
    @yasirusenath60867 күн бұрын

    යාගයේ video ekak dannaa aiyee

  • @mysam1560
    @mysam15602 күн бұрын

    Ane hare asai apetath sahabagi wenna puluwanda

  • @dammawansakotmale175
    @dammawansakotmale1757 күн бұрын

    I love calculator sri lanka

  • @mkklahiru7906
    @mkklahiru79067 күн бұрын

    පුජව කරනහැටි පේන්නන්න පුලුවන්ද ❤

  • @deepakagunawardhana5222
    @deepakagunawardhana52227 күн бұрын

    යාගය ගැනත් වීඩියෝ එකක් ගේමු නේද

  • @washclothswasanta6715
    @washclothswasanta67157 күн бұрын

    Ou Ane Ekama vidio Ekakawat dakje Naha kuda daruwan adanawa Deviyan Eyalata denawa sakthiya HARO HARA YODA BALA SHAKTIYA ENNA ONI OKKOMA TATRAWARU AMMAWARU LASSANA WADAK DEVIYAN UDESHA 🙏🙏🙏🙏🙏🙏

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv7 күн бұрын

    Neyama wedasatahana

  • @rohanagamage8985
    @rohanagamage89857 күн бұрын

    Den tractor walin wathura genath dunnada issara kale yanakota wathura kohomada hoyagaththe

  • @virusfounds2021
    @virusfounds20217 күн бұрын

    toilets kohomada bro

  • @user-bi3md2pr4k
    @user-bi3md2pr4k7 күн бұрын

    අවුරැදු 3 යල කැඩෙ ඩ්වුට් කරා army eka inna kotha

  • @washclothswasanta6715
    @washclothswasanta67157 күн бұрын

    HARA HARA MAHA DEWA 🙏🙏🙏🙏🙏 OM NAMAS SHIWATMTA OM NAMAS SHIWAYA 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @washclothswasanta6715
    @washclothswasanta67157 күн бұрын

    ANURADHA SARTA HAMOMA KAMATI KATAWA NIHATAMANI KAMA MSNUSSAKAMA DANENA KENEK IBA KATARAGAMA DEVIYANGE ASIRWADAYA LABEWA MIHIPITA 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy7 күн бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sprodrigo146
    @sprodrigo1466 күн бұрын

    කොල්ලා පාද යාත්‍රාවෙන් ගොඩනේ... දන්සල් කෑම තේ....😂😂😂 හැබැයි අගයනවා වැඩේට.ඹයාගෙන්ම තමයි මුලින්ම දැක්කේ ගොඩාක් කාලෙකට ඉස්සර.අලුත් එකෙන් දවස් ගානක වෙන දේ දැක බලාගත්තා. උයන හැටි පෙන්නුවත් කෑම කරනවිට නොපෙන්වන්නට පුළුවන් නම් හොදයි යෝජනාවක් පමණයි ❤

  • @RoxwOfficial
    @RoxwOfficial7 күн бұрын

    අනුරාධ අයියේ.. මම පැල්මඩුල්ල රත්නපුර ඉන්නේ.. ආවොත් එන්න කෑමකට... ආදරෙන් ආරාධනාවක් කරනවා.. ❤ msg එකක් දාන්න.තෙරුවන් සරණයි ඔයාලට....අපි හැමදාමත් secrets of nature සමග ඉන්නවා.❤❤

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    7 күн бұрын

    0753855000 ඇමතුමක් දෙන්න

  • @user-fz3np3ji9n
    @user-fz3np3ji9n7 күн бұрын

    නොදන්නා දේ එලියට.

  • @user-oo9rr7zy8n
    @user-oo9rr7zy8n7 күн бұрын

    Semata Visvaye Acirvadaya Saktiya Rekavaranaya Lebeva 🎉🎉Israel 🇮🇱

  • @ratheeswaranm1036
    @ratheeswaranm10367 күн бұрын

    பாத யாத்திரை பக்த அடியார்களின் யாக பூஜையை உங்கள் செனல் ஊடாக பார்பதற்கு எத்ர்பார்திருக்கிறேன் நான் பட்டிருப்பு ரவி அனுராதாவுக்கு நன்றி வணக்கம்

  • @skananda7026
    @skananda70267 күн бұрын

    Sajith gawaganna epa yakoo thopi thama des paluwanta gotu allanawada thama sethak naa yaluwane apita

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np7 күн бұрын

    සජිත් ප්‍රේමදාස නායක තුමාගේ ආසිර්වාදය සියලු දෙනාටම🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ sjb

  • @PiyumiAhinsa-hz8me

    @PiyumiAhinsa-hz8me

    7 күн бұрын

    Ponna hukanna

  • @Sinhalakavi.606

    @Sinhalakavi.606

    7 күн бұрын

    මේ වගේ වැදගත් දේවල් වලට දේශපාලුවෝ ගාව ගන්න එපා 🐖🐕🐂🐃🦬

  • @ranjanikodagoda812

    @ranjanikodagoda812

    7 күн бұрын

    No politics please. This is all sacrificed by good people.

  • @truthvadan2144

    @truthvadan2144

    7 күн бұрын

    පිස්සු පොරක් 😂😂😂😂

  • @valuables

    @valuables

    7 күн бұрын

    සජියගෙ මගුලක් මෙතන්ට මොකටද ?? උට කියපං කැලේ ටොයිලට් ටිකක් හදන්න කියලා

  • @janakaprasanth7901
    @janakaprasanth79017 күн бұрын

Келесі