No video

රිටිගල අලි කැලේ මට හම්බුනු අත්තම්මා | Ritigala Lodge | Sinhala Vlog | Ritigala Part 01

ලංකාවේ පලමු රහතන් වහන්සේ ලෙස සැලකෙන අරිට්ට මහරහතන් වහන්සේ වැඩ විසූ සහ ඒ ආශ්‍රිත නටබුන් රාශියක් තිබෙන වනාන්තරයක්, කන්දක් තමයි රිටිගල කියන්නේ. ඉතින් රිටිගල ගමනේ පලමු කොටස තමයි මේ ඔබ දකින්නේ.
This is my journey where I am enjoying with the nature and brig them to you with beautiful frames. Appreciate your support by Subscribing with likes and Sharing.
Below are my playlists where you get number of amazings vlogs, kindly inviting you to watch and give me a feedback.
Thanks,
Dimuth Watagoda
Kashmir Series :-
• Kashmir Tour
Mix Videos :-
• Dimuth Mix
Singapore Tour :-
• Singapore Tour
India Tour :-
• India
Sri Lanka Videos :-
• Sri Lanka

Пікірлер: 208

  • @SriyaniChandrika-up3fb
    @SriyaniChandrika-up3fbАй бұрын

    ඒ අම්මට කරපු උදව්වට ගොඩක්ම පින් මල්ලි ඔයාට.....

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 ❤

  • @RanjithPrasanna-tl8ts
    @RanjithPrasanna-tl8tsАй бұрын

    බුදු සරණයි මල්ලි ඔයාට වැඩි වැඩියෙන් හරියනව ඒ අත්තම්මට කරපු උදව්වට

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි 🙏 ❤

  • @rohandilina5727
    @rohandilina5727Ай бұрын

    ඒ.අම්මා.දෙන.පිo.ඔයාට හොදටම..ඇති.ඒ.හිත.කොච්චර සතුටු.වෙන්න.ඇත්ද.තෙරුවන් සරනයි මලලි.ඔයාට.

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩාක් ස්තූතියි 🙏 🙏 ❤ ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283Ай бұрын

    අනේ අපේ අසරණ අහිංසක දූප්පත් වයසක මිනිස්සු. ජීවත් වෙන්න මොනතරම් දූකක් විඳින නවාද?? අම්මාට බූදූ සරණයි. 😢😢😢😌😒🥲🥲

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏

  • @sriyakumari4314
    @sriyakumari4314Ай бұрын

    Theruwan saranai ඒ අසරණ අම්මාට .ඒ අම්මාට උදව් කල obathumatath theruwan saranai ❤❤❤❤❤

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩාක් ස්තූතියි 🙏 ❤

  • @nadimadinadi8641
    @nadimadinadi8641Ай бұрын

    පව් අත්තම්මා 😪 ගොඩාක් පින් උදව් කලාට මට නම් හරි බයයි අලියෙක් එහෙම ආවොත් දුවාගන්න වත් බැහැනෙ😪😪😪 දීර්ගායුෂ ලැබේවා 🙏

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283Ай бұрын

    ඔබතූමාට ගොඩක්ම ස්තූතිය. ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.👍🏾👍🏾👍🏾😊

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි 🙏 ❤

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3kАй бұрын

    අනේ..ඒ අම්මා... දුක්ඛිත ජීවිත

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ඔව් හරි අහිංසක මිනිස්සු.

  • @mpseethanandani506
    @mpseethanandani506Ай бұрын

    ආච්චි අම්මට උදව් කළාට ඔබතුමාට ගොඩක් පින්සිදු වෙනවා

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏

  • @ranjithsenarathne
    @ranjithsenarathneАй бұрын

    තෙරැවන් සරනයි මහත්මයා 👍🙏🙏🙏

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    🙏 🙏 🙏 ❤

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se6 күн бұрын

    ඒ අම්මට උදව් කලාට ගොඩක් පින් පුතාට.

  • @sadunkumara5015
    @sadunkumara5015Ай бұрын

    අහිංසක අම්මා කෙනෙක් ❤❤❤

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි 🙏

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738Ай бұрын

    ඒ අම්මා 😢😢😢😢😢😢

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    🙏 🙏 ❤

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289Ай бұрын

    ඔයාට ගොඩක් පින් අනේ..අසරන අමිම කෙනෙක්..❤❤

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි 🙏

  • @wasanthisumeda1289

    @wasanthisumeda1289

    Ай бұрын

    @@dimuthdisk ❤👍

  • @GayaWalker
    @GayaWalkerАй бұрын

    පව් මාර දුකක් විඳින්නෙ දුෂ්කර ගම්මානවල මිනිස්සු 💔

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ඔව් මල්ලි ඇත්තටම....හරි පව් අපෙ මේ සමාජ රටාව, තියෙන එකාට තියෙනවා නැති එකාට නෑ.

  • @anulachan1557

    @anulachan1557

    Ай бұрын

    😢​@@dimuthdisk

  • @khchandana4593
    @khchandana4593Ай бұрын

    පුලුවන්නම් තරම් මේ අයට උදව් කරන්න පව් සියලු දෙනාම උදව් කරන්න .nice video ❤❤❤ lovely මොකක්ද came එක ලස්සනයි වීඩියෝ එක

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ..., කැම් එක sony fdrx 3000 එකයි, Gopro 11 එකයි. 🙏 ❤

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka87893 күн бұрын

    ගොඩක් පින් ඒ හිතට පුංචි හරි සතුටක් දුන්නට.තෙරුවන් සරණයි !

  • @user-bo5wn8ld1s
    @user-bo5wn8ld1sАй бұрын

    ඔබතුමා යනවා පාර දෙපැත්ත හරිම ලස්සනයි mama ළඟදීම ලංකා ව ට anna බලාගෙන ඉන්නවා මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන අගය කරනවා ගොඩාක් වෙනසක් වේලා ඇත.

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි ..., ඉදිරියට සහ පහු ගිය ඒවත් බලන්න කියලා ආරදනා කරනවා...., ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏 කොමන්ට් එකට 🙏

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289Ай бұрын

    හරිම ලස්සන තැනක්❤

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි 🙏 🙏

  • @ranjaniwijayakoon7137
    @ranjaniwijayakoon71372 күн бұрын

    මටත් හිතුනා මල්ලි ඔයාට මෙහෙම කියන්න පවු ඒ අම්මා ඔයාට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා

  • @rangaprasanga8452
    @rangaprasanga8452Ай бұрын

    දුකකට තියෙන එකම කාරනාව තමයි අහිංසක සතුන්ට අයිති කැල තමයි එලි කරල මේව හදල තියෙන්නෙ. ඔහොම ඉතින් කැල එලි කරන්ඩ ගත්තම ඉදිරියට සතුන්ගෙ පිලිම තමයි බලන්ඩ වෙන්නෙ. අළුතෙන් ඔය ගස් දකින්ඩ නැත්තෙ ඔය ගස් කපල කැල විනාශ කරල තමයි ඕව හදල තියෙන්නෙ.

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    🙏 🙏 🙏 🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283Ай бұрын

    අලි ඇතුන්ගේ නිජබිමක ගොඩනැංවූ පාරාදීසයක්.🫣🤔

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි 🙏 🙏 🙏

  • @geemathaka4233
    @geemathaka4233Ай бұрын

    niyamayi...super

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528Ай бұрын

    අලි බලන්න පුළුවං කිය කිය වර්ණනා කරාට මගේ චූටි මොලේට දැනෙන්නෙම මේ අලි ඉන්න ඉඩංවල හෝටල් ගැහුවෙ කාගෙ අවසරයකින්ද කියලමයි.මේව රක්ෂිතද නැත්තං පුද්ගලික ඉඩංද කියලනං මම දන්නෑ.තරහ ගන්න එපා හොදේ🤣🤣🤣

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ඒක නම් මමත් හරියට දන්නෙ නැතෝ...., මේ හරියෙ මේ වගෙ විසාල ඉඩම් වල මේ වගෙ හෝටල් තියෙනවා. 😊😊

  • @varuniperera3032

    @varuniperera3032

    Ай бұрын

    May you be blessed by Triple Gem and protected by Four Guardian Gods always........

  • @evendaya7782

    @evendaya7782

    Ай бұрын

    7

  • @SenarathGajasinghe

    @SenarathGajasinghe

    Ай бұрын

    Wana ali gam wadinne ema nisa.

  • @user-vh4rn8yd1q

    @user-vh4rn8yd1q

    Ай бұрын

    Eekanam at ta desapaluwange tamai

  • @w.pinsiri6567
    @w.pinsiri6567Ай бұрын

    Mata watinnema....umbe manussakama machan.Atthammata salli dunna......BS.......happy journy.

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ඇත්තටම මචං මම ලග ඒ වෙලාවෙ තිබුනෙම පොඩි ගානයි ඉස්සරහදි ටිකට් ගන්නත් එක්ක....ඒකම දීලා ගියා.....සල්ලි atm එකෙ තිබ්බා කෑස් තිබුනෙ එච්චරයි. ගොඩක් ස්තුතියි කොමන්ට් එකට. 🙏 🙏 ❤

  • @user-hw1td6lq9u
    @user-hw1td6lq9uАй бұрын

    හරියට කියන්න. දං වෙනයි මාදං වෙනයි. මාදං රූස්ස ගස්. දං කුඩා ඒව.

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ඔව් නේද...,, තැන්ක්ස් ගොඩක් 🙏🙏

  • @Amila278
    @Amila278Ай бұрын

    ane e amma....es walata kandulu enawa.....godak pin oyata..

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ඔව් මටත් ගොඩ දුක හිතුනා ඒ වෙලාවෙ. ගොඩක් ස්තූතියි 🙏 🙏

  • @rohinifernando2459
    @rohinifernando245928 күн бұрын

    Oyata pin

  • @sajisaji.5146
    @sajisaji.5146Ай бұрын

    Great 👍

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    Thank you 👍

  • @wasanthikumari544
    @wasanthikumari544Ай бұрын

    ඵ් අමිම පවු මට ඇඩුනා

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    Ow godak pawu e amma....

  • @rathnajayaweera211
    @rathnajayaweera211Ай бұрын

    Obata wasanawewa.

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    Godak thanks 🙏 ❤

  • @yammyyammy9349
    @yammyyammy9349Ай бұрын

    elakiri kollek ban uba

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩාක් ස්තූතියි 🙏 ❤

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if26 күн бұрын

    තොරතුරු ගෙන ආවට ස්තුතියි ඒ වගෙම අත්තමිමට කරපු උදවිවට ගොඩා 🙏

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788Ай бұрын

    Respect සහෝදරයා 🙏💐🙏

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @harithawijewardene5448
    @harithawijewardene5448Ай бұрын

    Wish you good health weath and happiness for helping this lady budusarani godak pin 🙏

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    Thanks alot for your comment ❤

  • @thilakpushpakumara7232
    @thilakpushpakumara7232Ай бұрын

    Me wage sahodarayo තමා පාර්ලිමේන්තු යවන්න ඕනි .කටින් බතල hitawana un නෙවෙයි .

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @user-fl9hk4yj9h
    @user-fl9hk4yj9hАй бұрын

    Oyata godak pin

  • @nishaniroshini5882
    @nishaniroshini588221 күн бұрын

    great help

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ixАй бұрын

    තෙරුවන් සරනයි

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @suranginilukshika4463
    @suranginilukshika4463Ай бұрын

    Aththamma nisamai vidio eka beluwe...

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @subashiniperera2881
    @subashiniperera2881Ай бұрын

    හොඳ වැඩක් කරේ ඔබ, පුළුවන් හැම අවස්ථාවකදීම අපේ අහිංසකයන්ට පුළුවන් තරමින් උදවු කරමු. තව එක දෙයක් අර නවාතැනේ එච්චර පහසුකම් නැහැ නොකියා, අධි පහසුකම් නැතත් පරිසරයට අදාළව නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයයක් ලෙස හඳුන්වා දුන්නානම් තවත් ලස්සනයි.

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි 🙏 ❤

  • @gamage2007
    @gamage2007Ай бұрын

    Great!!

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @vithanagegeethani9536
    @vithanagegeethani9536Ай бұрын

    බුදු සරණයි

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏 🙏 🙏

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410Ай бұрын

    Well done good job ❤❤❤❤❤

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka87893 күн бұрын

    සසරේ අපිත් ඔය වගේ ජීවිත කොච්චර ගතකරල ඇත්ද, ඉස්සරහට මොන වගේ ආත්මවල දුක්විදින්ඩ වෙයිද? සසරේ බියකරුබව කියන්නෙ ඕකම තමා.

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8fАй бұрын

    රිටිගල අලි මංකඩ තනිකරම අල්ලන් ඉන්නේ , ඉතින් උන්ට සුපුරුදු පාර නෑ උන් හතර අතෙ යනවා , ගම් වදිනවා , රක්ෂිත ඉඩම් අල්ලන් ඉන්නවා ගොඩක් , හැබැයි දේශපාලන හෙංචයියන් , ඕක තමා රිටිගල තත්ත්වය , අසරණ ගමේ මිනිස්සු දුක් විදින්නේ ඉතින්

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    රිටිගල, පිදුරංගල, සීගිරිය, දබුල්ල ඔක්කොම එහෙම තමා .....මිනිස්සු සැපක් විදින්නෙ නෑ

  • @user-qo6qf8cq8f

    @user-qo6qf8cq8f

    Ай бұрын

    @@dimuthdisk ඔව් අපේ ගෙවල් සීගිරියේ , මුන් ඔක්කොම hotel අටවනවා, කැලෑ එලි කරලා , හවස් වෙද්දී කොහෙවත් යන්න නෑ , කොහෙන් එයිද කියල බයයි 😌

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    @@user-qo6qf8cq8f ow eka thama wela thiyenne...

  • @KolithaRanahinghe
    @KolithaRanahinghe15 күн бұрын

    🙏🙏🙏💮💮💮 I really appreciate like you peoples you guys are doing great that Amma thank you

  • @dimuthdisk

    @dimuthdisk

    13 күн бұрын

    Thank you so much for your valuable comment 🙏 ❤

  • @pradeepawijesena1169
    @pradeepawijesena116910 күн бұрын

    koti gahapu kaale kohomada mee aya jeewithe wenna aththe ??? harima soochaniyai needa ??

  • @user-so7he4cg1r
    @user-so7he4cg1rАй бұрын

    Great work ❤

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏 🙏 ❤

  • @නෙතු-නෙතු
    @නෙතු-නෙතුАй бұрын

    තෙරුවන් සරණයි ආච්චි අම්මා ❤❤❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini17386 күн бұрын

    bohoma pin obata,,,,

  • @princerajitha5919
    @princerajitha5919Ай бұрын

    Lodge ake Plain tea wath biwwe nadda

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    කෑවා, බිව්වා 😊 ස්තුතියි කොමන්ට් එකට 🙏

  • @devuminfernando9252
    @devuminfernando9252Ай бұрын

    ගොඩ ක් පින් අර ආච්චිට උපකාර කලාට කොතරම් අසරණ මිනිසුන් ද ස්තුතියි අර අම්මට කල උපකාර යට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭

  • @kavindulakmalw
    @kavindulakmalwАй бұрын

    😍😍

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    🙏 🙏 ❤

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara239314 күн бұрын

    ගොඩක් පිං වන්ත මහත්ත යෙක්

  • @dimuthdisk

    @dimuthdisk

    13 күн бұрын

    ගොඩක් ස්තූතියි 🙏

  • @ranjaneeedirisingha3592
    @ranjaneeedirisingha3592Ай бұрын

    oyata godaķ pin.ohoma minìssu aduì.pudumai.budu saranai oyawa hadu demapiyanta waģema pule sìyalu denatama.

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @shinestar1589
    @shinestar1589Ай бұрын

    අනේ බුදුසරණයි අර ආච්චි අම්මා ට උදව් කළාට ගොඩක් ඔඉන් සර් 🙏🏾

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏 ❤

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223Ай бұрын

    අපිත් ඔයත් එක්කම ගියා තෙරුවන් සරණයි

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි කොමන්ට් එකට 🙏 🙏 🙏 ❤

  • @rohanariyawansa5567
    @rohanariyawansa5567Ай бұрын

    Video එක ලස්සන වුනාට ආශාවෙන් බලන්න බෑ. හේතුව sounds වල ලොකු අවුලක් තියෙනවා.

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    වීඩියෝ අන්තිම හරියෙමද දිගටමද....ඊලග විඩියෝවෙ ඉදන් නිවැරැදි කරන්නම් මහත්මයා......ගොඩක් ස්තුතියි වැරැද්ද පෙන්නලා දුන්නට 🙏 🙏 🙏 ❤

  • @dimuthfx2971

    @dimuthfx2971

    Ай бұрын

    මම මේ ආයෙත් බැලුවා...මම හිතන්නෙ පටන් ගන්න වෙලාවෙ තියෙන හුලං සද්දෙ වෙන්නැති මහත්මයා කියන්නෙ. Thanks for your comment ❤

  • @difislslls1580
    @difislslls1580Ай бұрын

    ❤❤❤❤❤ lassena tenak ,achchita udau kerata godak stuti ❤❤❤

  • @baymathiya4581
    @baymathiya4581Ай бұрын

    I wish I could know more about the Grandma to support her further. There wasn't even a stool or chair for her to sit!😢 So much for the Rajapaksha Ranil gang who pushed millions of lives to poverty and destitution!

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    It was so sad to see her all of sudden my way to Ritigala, This is what reality at most of remote villages in Sri Lanka. Thanks for your amazing comment. 🙏 🙏 ❤

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159Ай бұрын

    Alinta aethi kale thamaei may.

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    🙏 🙏 ❤

  • @user-ke6re4wc5h
    @user-ke6re4wc5hАй бұрын

    Alinta ayithi kele sudda karala nisa thamai ali gam walata enne.ara amma nam harima paw aliyek awoth monawa karannada asarana jivitha

  • @dongunatillaka6879
    @dongunatillaka6879Ай бұрын

    Rutay parlakayanta henaghannwatynawa. I cried. What a lady.politicians must pay a little bit of attention to the plight of these innocent and helpless humans.

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි කොමන්ට් එකට 🙏 🙏

  • @dongunatillaka6879
    @dongunatillaka6879Ай бұрын

    I sincerely hope Mr Anura Kumara Disanayaka will pay little bit of attention to the lives of elderly people in this area. Do they have to struggle just to survive? There must be a safety net for these people. That's the responsibility of the ,any reasonable government.

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    Agreed Sir, I travel most of the time at these villages and cannot imagine that how they struggle just to live with minimum needs, please stay tune with me as my next vlog would be about " Disaster of Kanthale Suger Factory " which was utter disaster from our previous Leaders. thanks for your comment Sir...!!

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    Ай бұрын

    අනූර දිසානායක මැතිතුමා තවම මග. අවූරුදූ 76 🇱🇰 පාලකයන්ට මේ තරම් කාළයක් ඉඩ මදිද? ඔය මිනිස්සුන්ට උදව් කරන්න. මිනිස්සුන්ගෙ ඡන්ද අරන් පාර්ලිමේන්තුවට යවපූ උදවිය නේ ඔය අසරණ මිනිස්සූ ගැන බලා හොයන්න තිබූනේ.🤔🤔🤔🫣🫣🫣😭

  • @dongunatillaka6879

    @dongunatillaka6879

    Ай бұрын

    You are spot on sir. There should be a change. Thank. ​@@dimuthdisk

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.vАй бұрын

    මල්ලි ලොද තියෙනවා ... ද හරියටම දන්නෙ නැ හැබැයි මයිල් නමිි තියෙනවා ...... 😂😂

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    🤦🤦🤦

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4puАй бұрын

    Sammasambudusatanaei .obathumaatath ..ammae otaatath deergaauuuwaaevaa..

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තූතියි 🙏 🙏 ❤

  • @user-uc5le3vk6c
    @user-uc5le3vk6c17 күн бұрын

    👍👍👍👍👍👍👍👍

  • @dimuthdisk

    @dimuthdisk

    17 күн бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @villageboycookingsrilanka2320
    @villageboycookingsrilanka2320Ай бұрын

    🙏🙏🙏

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    Thanks...❤

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qrАй бұрын

    ඔයාටබෝහෝමපින් මල්ලි වැඩි වැඩියෙන් ඔයාට ලැබෙන්න ඕන 🙏

  • @dinushagayani7549
    @dinushagayani7549Ай бұрын

    👍👍👍👍👍👍👍👏👏👏👏

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    🙏 🙏 ❤

  • @piyantharanjan2218
    @piyantharanjan221820 күн бұрын

    රටකාපු නාකිමයින ඇතුලු රාජපක්ෂ බල්ලන්ට හෙනම ගහපිය බලපියවි ජනතාව විඩින දුක මලිමාවට ජයවෙිවා

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d23 күн бұрын

    🙏🙏❤️❤️❤️❤️👍

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877Ай бұрын

    Me gahaniya dushanaya wiya hakiyi inne e nisa wiya hakiyi sudusu thanakata yawanna

  • @AmilaIshan-nk6cy
    @AmilaIshan-nk6cyАй бұрын

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @sumethracol3331
    @sumethracol3331Ай бұрын

    හරිලසිසන නිදහස් තැනක් නම් තමයි. එ්ත් ඔය වන සතුන්ට අයිති භුමිතමයි අසරනයන්ට යන එන මං නැතිව ගම්මාන වලට අැවිත් වෙඩිකනව😢.ඔබ අාදනීය මිනිසෙක් මයි එ්ත් මම කියපුටිතනම් කිවයුතුමයි.

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ඔබේ කතාවට 100 % ක් එකගයි..., ඇත්තම කතාව අපි තමා එයාලගෙ නිජබිම් අල්ලගෙන තියෙන්නේ

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qrАй бұрын

    පව් එ අම්මා ඕකාකෝම ටික ගන්න තිබුනේ ඔයාට මල්ලි කතා කරනකොට මාර දුකක් දැනුනේ

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9syАй бұрын

    🙏🙏🙏🙏🙏🎉🎉🎉

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @nashanashaa2837
    @nashanashaa283729 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @SenarathGajasinghe
    @SenarathGajasingheАй бұрын

    Mema hotalaya prasidda kiremata karana ranga pemak.

  • @thusaradasanayaka3885
    @thusaradasanayaka3885Ай бұрын

    Jevithe kisi dawasaka sepak novidapu minissu.thawa thawath walaw palanthiyatama rata bara denna ona.ape rate inne amu harak jathiyak, thamun apa duk vidina gaman hamula sepa denawa😢

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe352417 күн бұрын

    Lassanaii lankawe watinakma terenna pita rataka idalama blnna oni

  • @dimuthdisk

    @dimuthdisk

    17 күн бұрын

    ගොඩක් ස්තූතියි 🙏

  • @princerajitha5919
    @princerajitha5919Ай бұрын

    Three house high price attached bathrooms hemath naah karamath kadila apilaata waadiyak gahagena gahak uda indala bottles akak gahala fork saha maiyokka kaala balanda puluwanda ahanda podi podi repair ruth thiyenawaane neda

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @pryantaa2445
    @pryantaa2445Ай бұрын

    Obata. Godak. Pin. Ea. Ammage. Hithata. Laba. Dun. Sathuta ta. Desapaluwo. Chande. Kale ta. Pamanai. Eanne. Ea. Janathawa. Oya. Widiyata. Inna kam. Ea. Parayanta. Hodai. Balaya. Laba. Ganna. Wareu. Me. Para. Kossa. Thamai. Ganne

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏 🙏

  • @rohanaharshan9343
    @rohanaharshan9343Ай бұрын

    👍

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    thanks ...!!

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1qАй бұрын

    😢😢😢sattunta aiti rajadaniye hotel hadanna atte desapaluwo unge ammage appage budale maha wanantara

  • @user-fi7oz7fc6q
    @user-fi7oz7fc6q6 күн бұрын

    🤔🤔🙏🙏

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4ghАй бұрын

    Paw. Attamma. ❤. Udaw karapu. Kenatat. Pin🙏👍

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏 🙏

  • @user-vi6ov3vc8r
    @user-vi6ov3vc8rАй бұрын

    Achchi ammatanam pau 5000 dipu nisa thava badu aranyannath kiva. Harima dukai

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052Ай бұрын

    Swimming pool එක තියෙන්නේ නාන්න නෙවෙයි. පීනන්න.😅😅😅😅😅😅

  • @thanujaperera3313
    @thanujaperera3313Ай бұрын

    මෙහෙම අයට උදව් කරන්න ඕනෙ හොරා කන්න දෙයකුත් නැහැ එ ම්නිසුන්ට කන්න දෙයකුත් නැහැ . කාලකන්නි දේශපාලකයෝ අපේ අහිංසක ම්නිසුන් ව නොමරා මරන්න වැඩේ කලා . කෙන්තිය උපරිමයි පුතේ ඔය වගේ ම්නිසුන් දැක්කාම .මුන් අවු ගනන් කලෙ මොන රෙද්දක් ද , අපි පිට රට ගියා ම දකින ලොකය අපිට කවදා වත් මේ ම්නිසුන්ට දෙන්න බැහැ කාලකන්නි අවජාතක දේශපාලකයෝ කල කරන දෙයට . මැරැනු කිසිම කාලකන්නි දේශපාලකයෝ එකෙක් වත් ආපහු මේ ලංකාවේ නොඉපදේවා වගේ ම ම්නිස් ආත්මයක් නොලැබේවා . බුද්දාගමේ තමයි මම එත් දැන් අවු 52 තාම මේ වගේ ම්නිසුන් වැඩ් වෙනවා ම්සක් අඩු වෙනවා දැක්කා ද

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    මම ඉදිරියේදී ගේන වීඩියොත් බලන්න...අපෙ රටෙ දේශපාලකයන්ගේ න අපෙ රටට කිසි සෙතක් වෙලා නෑ.....උන් හැදුනා මිසක....කොමන්ට් එකට ගොඩක් ස්තුතියි 🙏

  • @chamilasanjeewapradeep572
    @chamilasanjeewapradeep572Ай бұрын

    ❤❤❤

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏 🙏

  • @chamilasanjeewapradeep572

    @chamilasanjeewapradeep572

    Ай бұрын

    @@dimuthdisk ජය වේවා අයියේ ❤❤👍

  • @predeeherath204
    @predeeherath204Ай бұрын

    Pau ane😊

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    ගොඩක් ස්තුතියි 🙏

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy29 күн бұрын

    අහිංසක සත්තුන්ගේ ඉඩම් අල්ලාගෙන ගෙවල් හදලා කුලියට දෙන උන්ට සහ ගහනව අලි ගහලා මදි තොපිට හෙන ගහන්න ඕන මේ අසාධාරණ වැඩ වීඩියෝ කලාට ඔබ තුමාට ස්තුතියි

  • @crazyboysl7311

    @crazyboysl7311

    5 күн бұрын

    මෙන්න අලියෙක් කිලප්පු වෙලා😅😅😅😅..අලිය රා බීලද මන්දා🤣

  • @sanjayagunasinghe3450
    @sanjayagunasinghe3450Ай бұрын

    කෑම බීම එහෙම කොහොමද ?

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    🙏 🙏 🙏 ❤

  • @priyadarshaniherath6303
    @priyadarshaniherath6303Ай бұрын

    🎉

  • @KomarKomarya
    @KomarKomarya17 күн бұрын

    ඔයා රිටිගල පංසලටද ගියේ ඔය පංසලේ භාවනා . මාධ්‍යයස්තානයක් තියෙනවා ද භික්ෂූණින්ගේ මට පැහැදිලි කරන්න සහෝදරයා ලොකු උදවුවක්

  • @dimuthdisk

    @dimuthdisk

    17 күн бұрын

    ආරන්‍යවාසී අල්පේච්චව භාවනායෝගීව ඉන්න ආරන්‍යසේනාසනයක් තියෙනවා, මම මේ ගිය තැනට කිලො මීටර් 3 ක් විතර මෙහායින්, වමට හැරිලා යන්න ඕනෙ..., එතනට මම ගියේ නැහැ.

  • @rmchandralatha5856
    @rmchandralatha5856Ай бұрын

    ඔයා හොදනැ ඔය ගමනට කරනිනව් වාලේ කරන්න එපා අර අත්තමිමාට සලකපු හැටි හොදමදි

  • @dimuthdisk

    @dimuthdisk

    Ай бұрын

    මම වෙන ගමනක් යන ගමන් මට අත්තම්මා හම්බෙන්නේ.....ඉතින් මට ඒ වෙලාවෙ ඊට වඩා යමක් කරන්න ආසාව තිබ්බත් ඊට එහාට යමක් කරන්න ඉඩ ප්‍රස්තාව තිබුනේ නෑ සගෝදරයා....මම ආයෙත් යනවා එයාව බලන්න නුදුරේදීම, ගොඩක් ස්තුතියි 🙏

  • @user-ui8eu2qw5x
    @user-ui8eu2qw5x26 күн бұрын

    A. Amma Hari nihathzmani oyatath budusarani

  • @kanti7069
    @kanti7069Ай бұрын

    Mage amma ne a amma dekkama hadawatha nathara una dergau ammatA

Келесі