ප්‍රංශයේ සුද්දො දෙන්නෙක් වසන්ත අයියාගේ හේනට | Island Fishing

Ойын-сауық

#islandfishing #fishmarket #fishcutting

Пікірлер: 592

  • @islandfishing
    @islandfishing Жыл бұрын

    0772027233 0776132953 වසන්ත අයියා

  • @chandanathilina6422

    @chandanathilina6422

    Жыл бұрын

    වසන්ත අයියේ සුපිරි මව මතකද දන්නැ

  • @lakshan1296

    @lakshan1296

    Жыл бұрын

    සුපිරි වැඩක් good luck 👍

  • @lasanthakrishan1610

    @lasanthakrishan1610

    Жыл бұрын

    Super

  • @nishanthalakpriya7922

    @nishanthalakpriya7922

    Жыл бұрын

    France Kareyo Kunu Lobe Yakku

  • @Zekara_gaming2k

    @Zekara_gaming2k

    Жыл бұрын

    @@nishanthalakpriya7922 අවදානෙද ඕනි

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe Жыл бұрын

    මේක තමයි ටුවරිසම්. ♥️ සුද්දට රයිස් විකුනලා වැඩක් නෑ.මේවා තමයි එයාලා හොයන්නේ 🤟

  • @thamidudilshan5437
    @thamidudilshan5437 Жыл бұрын

    වසන්ත අයියා දෙන ගේම බලපල්ල සුද්දො එක්ක... ලොකු දේවල් දැන ගෙනද නෑ.... එත් ලස්සනට කොහොම හරි වෙඩේ ගොඩ දනවා...ජය

  • @siranjanarodrigo9808

    @siranjanarodrigo9808

    Жыл бұрын

    සහත්ක ඇත්ත

  • @rasirasi8940

    @rasirasi8940

    Жыл бұрын

    සුපිරි වීඩියෝ එකක් 👍🏿👍🏿😍😍

  • @vitharanagevitharana2017

    @vitharanagevitharana2017

    Жыл бұрын

    Patta commenters, very good.👍👃🇭🇲🇱🇰

  • @dilanperera973

    @dilanperera973

    7 ай бұрын

    👍❤️

  • @sandayadarshani-yc6wq

    @sandayadarshani-yc6wq

    3 ай бұрын

    ❤👍👍

  • @Danu_77
    @Danu_77 Жыл бұрын

    ඔරුවේ ගමනට ලයිෆ් ජැකට් පාවිච්චි කරන්න අයියේ එච්චරයි අඩුවකට දැක්කේ. ඒ දේත් පාවිච්චි කරානම් මන් හිතනවා හිතනව පරිස්සම අතින් උපරිම වෙයි කියලා . ජය❤

  • @usharadodamkubura4393
    @usharadodamkubura4393 Жыл бұрын

    ඒකනම් මරු අයියේ...වසන්ත අයියා කොහොම හරි ගේම ගහුවා ඈ...ජය වේවා දෙන්නටම....👍👍👍

  • @abvisualyt
    @abvisualyt Жыл бұрын

    වසන්ත අයියා වැඩ්ඩා යකෝ 🤩🤩 සුද්දන්ට මේක ජීවිතේට අමතක වෙන්නේ නැ ලොවෙත්

  • @surisena9520
    @surisena9520 Жыл бұрын

    ඇත්තටම මටත් හරිම.අඩාම්බරයක්මගේරටේ.මේ.වැනිඋතූම්මන්‍යූයෝඉදිම.රටටමහත්අඩාම්බරයක්.ඔබවැනිඅය.ජයවේවා.

  • @nuwanthissa6972
    @nuwanthissa6972 Жыл бұрын

    නියමයි වසන්ත අයියෙ .....ඒ මිනිස්සුට ආපසු ඔයාව හොයාගන එන විදිහට උපරිමයෙන් ඔයාල එ මිනිස්සුන්ට ආගන්තුක සත්කාර කරා.....ලයිෆ් ජැකට් දෙකතුනක් ගන්න ...❤❤❤

  • @sugethliya4256
    @sugethliya4256 Жыл бұрын

    ඉලගට සුද්දො ආවොත් මිරිස් අඩුවෙන් ..පහේ වලින් ගහල දිපන් වසන්ත අයියෙ ....🤘🤘🤘

  • @ranjanisriyalatha5590

    @ranjanisriyalatha5590

    Жыл бұрын

    Oww nathinam miriskala wathure gilila ideevi,

  • @kumararathnayaka854
    @kumararathnayaka854 Жыл бұрын

    ඇත්තටම මාරම වීඩියෝ එකක් තමයි ,,,,,, අවුරුදු ගානක් දුක්විදපු එකේ ප්‍රතිඵල ලැබිලා ,,,,, දැන් මල්ලී ඒ සංචාරක ආකර්ෂණීය විදිහට වැඩේ කරන්න පරිස්සමින් ,,,,,, එයාලට අපේ තියෙන සත්කාරක සේවය ඉහලින්ම කරන්න ඔබ දෙපලට තෙරුවන් සරනයි මල්ලී 👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nalinkoshala8182
    @nalinkoshala8182 Жыл бұрын

    ජය පතමී හදවතින්ම වසන්ත අයියේ ඔබට සහ මල්ලියා ඔයාට ..සුපිරි වැඩක් ..හොදින් සැලකුවා විදේශීකයන් දෙන්නනට.වසන්ත අයියා ඉන්ග්‍රීසි කතා කරන්න පුලුවන් තරම් 👍 වචනෙයෙන් කියන්න බැරි තරම් සතුටුයි ...මම රජරට කොල්ලෙක් නවසිලන්තයේ ඉදන්

  • @jayanthakularathna686

    @jayanthakularathna686

    Жыл бұрын

    wasantha ayiyaa honda sinhala gathi athi kollek obata jaya

  • @user-ot5yl7kx7b
    @user-ot5yl7kx7b8 ай бұрын

    ලස්සනයි බන් අයියෙ උබල දෙන්නගෙ වැඩේ.දිගටම කරගෙන යන්න ජයවෙවා

  • @kalindukalindu4445
    @kalindukalindu4445 Жыл бұрын

    හරිම ලස්සනයි ඒවගේම සතුටකුත් තියනව අපේ ගැමිජීවිතෙ විදේසිඛයුනු විදිනව දැක්කම ❤️❤️❤️👍🇰🇼🇱🇰

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 Жыл бұрын

    Tourism කියන්නේ ඇත්තටම ඔවට තමා සුපිරී ජය වේවා

  • @jeffery9781
    @jeffery9781 Жыл бұрын

    මචං උබලා තමා නියම Tourism Ambassador ලා...! සුපුරුදු ලෙස KZread Ads skip නොකර multiple times Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 Keep it up good work..!

  • @dila8539
    @dila8539 Жыл бұрын

    ඒ කොල්ලගෙ මූඩ් එක එච්චර ෆිට් උනේ නෑ... ටිකක් දුරට යද්දී පොරටත් හිතට අල්ලා ගියා.. ❤️ නියමයි සහෝලා සුපිරි වැඩක් බුදු සරනයි 🥰🙏❤️

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Жыл бұрын

    නියමයි බෝට්ටුවක් දෙමු ....... සංචාරක ව්‍යාපාරික ප්‍රජාව මේ අයට අත දෙමු .......... සළකන විධිය කියලා දෙමු ............ පහසුකo සලස්සමු ........ රටම පුළු පුලුවං විඳියට ගොඬ දාමු මේ විධියට හැකියාවන් අනුව ........... අඟය කරමු මේ අවංක හිත හොඳ මිනිස්සුන්ව ........... සනීපාරක්ෂක කටයුතු පිළියෙළ කර දෙමු ....... සංචාරක අමාත්‍යාංශයෙන් මේ සඳහා සංවිධාන කටයුතු දියත් කරමු ............. මේක හොඳ ආරම්භයක් .......... ජයවේවා ..........! 👍🙏🌹❤️

  • @madutharanga7654

    @madutharanga7654

    Жыл бұрын

    ඒක එහෙම තියෙද්දාවේ .... ඔය රාජ්‍ය කාළකණ්නියෝ ආපු ගමන් ඔය ලස්සන නෑ .... හූරා කෑමයි බදුයි පටන් ගන්නවා .... මෝටර්බෝට්ටු ඕනම නෑ .... බුදුසරණයි ....!

  • @upaliherath749

    @upaliherath749

    Жыл бұрын

    Excellent and good luck.

  • @ranaswanu9449
    @ranaswanu9449 Жыл бұрын

    පට්ටම සතුටුයි අයියා වසන්ත අයියා දිනෙන් දින දියුණූ වෙවා..!!

  • @aselarukmal5124
    @aselarukmal5124 Жыл бұрын

    එල එල කියන්න වචන නෑ ලොකේම උන් අපෙ එවුන්ට ආදරේකරනවා මෙවා දැක්කම ජය වේවා

  • @sltravelacademy5255
    @sltravelacademy5255 Жыл бұрын

    බුදුසරණයි .. වසන්ත අයියා ...සහ මල්ලි... මම ඉංග්‍රිසි ගුරුවරයෙක් ... මම ගොඩක් කල් ඉදන් ඔයාලගේ vedio බලනවා.. ඒක වෙනම ආතල් එකක් ... ඔබගේ ගමන සාර්තක වේවා ...! SL TRAVEL ACADEMY 🇱🇰 U TUBE chanell එකෙන් සුබ පතනවා ...

  • @nahalanahala4643
    @nahalanahala4643 Жыл бұрын

    එල එල එයාලගෙ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ගොඩක් වටින දෙයක් අපේ රටේ ගැමිකම එක්ක විදේසිකයින්

  • @kumrideepika7262
    @kumrideepika7262 Жыл бұрын

    මේක හොද දෙයක් අපේරටට හොද කාලයක් වේවි i love sri 🇱🇰 .❤️

  • @teranssamarakkodi4857
    @teranssamarakkodi4857 Жыл бұрын

    මචං මම දවසකුත් කිව්වා ලයිෆ් ජැකට් දෙක තුනක් ගනිල්ලා... වැඩේ හොදට යනවා දැන්.. බුදුසරණයි ..

  • @uvindujayasinghe2031

    @uvindujayasinghe2031

    Жыл бұрын

    අඩුම තරමෙ ලොකු ටියුබ් දෙක තුනක්වත් ඔරුවෙ ගැටහගෙන තියාගන්න

  • @sumedhawijerathna
    @sumedhawijerathna Жыл бұрын

    ගොඩක් හොඳ කන්සෙප්ට් එකක් , ලස්සන වාඩියක්.👍, විදේශිකයන් ,සංචාරකයන් ගෙන්වද්දි , සනීපාරක්ෂක කටයුතු සඳහා හොඳ පහසුකම් සපයන්න කියලා ඉල්ලීමක් කරනවා🙂.

  • @dfcfs7901

    @dfcfs7901

    Жыл бұрын

    එකගයි

  • @dilharasehan2005

    @dilharasehan2005

    Жыл бұрын

    Aniwaren

  • @ranjanisriyalatha5590

    @ranjanisriyalatha5590

    Жыл бұрын

    Aniwaren, comod toilet akak aniwaren hadaganna, ape ayata wage neweine videsikayone,

  • @sameerathalagala1212

    @sameerathalagala1212

    Жыл бұрын

    Wadiya කියන්නේ වෙන kansept aekak awa dewal walin sathutu wema tamai wadiya kiyanne

  • @shanakamadushan5382

    @shanakamadushan5382

    Жыл бұрын

    100%

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 Жыл бұрын

    පුළුවන් විදියට සුද්දෝ එක්ක වසන්ත අයිය භාෂාව හසුරුවල ඒ දෙන ගේම නම් පට්ට. මේක තමයි වෙන්න ඕනේ. ජය වේවා වසන්ත අයියා

  • @champikairoshani4930

    @champikairoshani4930

    6 ай бұрын

    😂😂

  • @user-rf8pz8uu9w
    @user-rf8pz8uu9w Жыл бұрын

    වසන්ත අයිය මල්ලී උබලා දෙන්න නම් හිත හොද චරිත දෙකක් ආදරෙයි 💗

  • @sanathduminda4607
    @sanathduminda4607 Жыл бұрын

    එළම එළ සුපිරිම සුපිරි වැඩක් වසන්ත කියන්න වචන නැහැ ...👍👍👍

  • @werasekaragrasssuppliers5083
    @werasekaragrasssuppliers5083 Жыл бұрын

    හරිම සතුටුයි අයියේ ❤️ වසන්ත අයියත් නිහතමානී මිනිසෙක්. ඔයාලගේ හැම වීඩියෝ එකක්ම අපි බලනවා. Excellent ❤️❤️🥰

  • @NaveenKumar-kg4yu
    @NaveenKumar-kg4yu Жыл бұрын

    විදේශිකයින්ට අපේකම පෙන්නුව ලස්සන වීඩියෝ එකක්...❤️

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Жыл бұрын

    සංචාරකයන්ට හොඳ අත්දැකීමක් 👍👍👍👍👍👍🙏🙏🙏🙏

  • @anandakumara1775
    @anandakumara1775 Жыл бұрын

    අන්න සුපිරි වැඩිඩෝ ජාති ආලය කියන්නෙ මෙිකට මෙි වගේ දෙවල් වලින් තමයි රටෙි නමට පණක් ලැබෙන්නෙ නියමයි නියමමයි ජයෙන් ජයම වෙිවා තව අලුත් දේවල් බිහි වෙිවා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    Woooooow වසන්ත අයියා මරු 😍😍😍😍😍😍 දන්න විදියට එයාට සැලකුවා තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 Жыл бұрын

    වැඩේ සුපිරි යි. ඔරුවේ යද්දී යන මිනිස්සුන්ගේ ආරක්ෂා ව ගැන පොඩ්ඩක් සැලකීලිමත් වෙන්න .ඒ වගේ ම වීඩියෝ කරද්දී එයාලට බාදාවක් නොවෙන්න එයාලා සුන්දරත්වය විදින ගමන් වීඩියෝ කරන්න .ජයවේවා

  • @lockdownstudio6079

    @lockdownstudio6079

    11 ай бұрын

    Meka eththa.eyalata bdawak wenna video krnna epa bro

  • @PANCHA__FF
    @PANCHA__FF7 ай бұрын

    වසන්ත අයියා මරු චරිතෙ ❤

  • @VinushiniPd-pr3yd

    @VinushiniPd-pr3yd

    Ай бұрын

    වසන්ත,අයියා,නියමයි සියල්ල,දත්තො,කවිරැවත්නැහැනියමයි,ගේම🙏👍

  • @AathifAhamed456
    @AathifAhamed456 Жыл бұрын

    Safe guard daala ekka yamu wasantha ayye ❤

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 Жыл бұрын

    නියමයි වසන්ත අයියෙ ..සුදු මහත්තයයි නෝනයි පරිස්සම් කරන්ඩෝ..

  • @chamathdilshan4118
    @chamathdilshan4118 Жыл бұрын

    As a Student who is studying hospitality and Tourism , i'm so proud about the sri lankan's hospitality . I hope one day sri lanka would become world Top Tourism destination .

  • @ranjanisriyalatha5590

    @ranjanisriyalatha5590

    Жыл бұрын

    Thanks for your wishes 🙏 😊

  • @dilshanvimukthi6416

    @dilshanvimukthi6416

    Жыл бұрын

    Laife jakat tikak ganna yaluwa wede supiri devipihitai

  • @hannan1460
    @hannan14606 ай бұрын

    ජය වෙිවා වසන්ත අය්ය අපිත් ආසයි එන්න බලමු වසන්ත අය්ය ටත් විඩියෝ කරන මල්ලි ටත් ජය වෙිවා

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 Жыл бұрын

    දෙයියෝ දෙකකොට බුතයෝ ඔරවනවලු නොසැලී ඉදිරියටම යමු වසන්ත අයිය අපේ මිනිස්සුන්ට හරියනව දකින්නත් ආසයි දෙන්නටම හොදේ

  • @ranjanisriyalatha5590

    @ranjanisriyalatha5590

    Жыл бұрын

    Aniwarenma,

  • @susanthagamage466
    @susanthagamage466 Жыл бұрын

    වසන්ත අයියගේ english පට්ටනෙ

  • @naliniperera612
    @naliniperera612 Жыл бұрын

    මේ විදේශිකයන් ව ගෞරවනීය ලෙස සංචාරය කෙරෙව්වා ට ගොඩක් ස්තුතියි

  • @BanchiLahiru123
    @BanchiLahiru123 Жыл бұрын

    අපිත් ඉක්මනටම එනවා වසන්ත අයියා එක්ක මාලුවෙක් අල්ලලා කාලා බීලා සැපක් ගන්න අනිවා උඩවලවේ අපි

  • @Craftsarefu
    @Craftsarefu Жыл бұрын

    Thank you mam and sir. Your Verry well come again to sri lanka take care of your self 🙏♥️♥️♥️♥️🌹🌹🌹. වසන්ත aiyye ඔයාටත් අනිත් මල්ලිටත් බුදුසරණයි පරිස්සමින්

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 Жыл бұрын

    ජයවේවා වසන්ත අයියෙ❤️සුපිරි වැඩක් එළ❤️❤️❤️❤️🙏

  • @ravinduperera9930
    @ravinduperera9930 Жыл бұрын

    ලයිෆ් ජැකට් දාගෙන යන්න, පොඩි අතපසුවීම් ..පස්සෙ ලොකු පසුතෑවීම් වෙනවා

  • @samithapabasara1553
    @samithapabasara1553 Жыл бұрын

    වසන්ත අයිය ආයෙ දකින්න ලැබුන එක සතුටුයි❤

  • @prasannaliya610
    @prasannaliya610 Жыл бұрын

    වසන්ත අය්යා සුපිරියක් ...එල එල...දිගටම යමු ...ජයෙන් ජය ආ......👌👌👌👌👌👌👌👌👌💯💯💯💯💯💯❤️❤️❤️❤️❤️👊👊👊👊👊👊👊👊👊

  • @manojsuranga6084
    @manojsuranga6084 Жыл бұрын

    වැඩේ හොඳයි. කාලේ හැටියට විදේශිකයන් සතුටින් තැබීම රටට හොදයි.

  • @sujisaman7899
    @sujisaman7899 Жыл бұрын

    සුපිරි වැඩේ වසන්ත අයියා.. විදෙශිකයන්ට කතා කරන්න ඉංගිසී ඔනෙම නෑ.. මනුස්සකම තමයි තියෙන්න ඔනා.. මේ විඩියෝ එකේ මම දැකපු එකම අවුල ඔරුවෙන් වැවේ යත්දි අාරක්ෂක ජැකට් නැති එක විතරයි. තව විඩියෝ කරන්න සියලුම දෙනාට තෙරුවන් සරණයි.. දීර්ඝායූ වේවා...

  • @viramapala7989

    @viramapala7989

    7 ай бұрын

    Ekagai

  • @ShashinthaPrabath-ow8mf
    @ShashinthaPrabath-ow8mf11 ай бұрын

    සුපිරි වසන්ත අය්යා පුලුවන් හැම වෙලේම ඔයා දිහා බලනවා ලගදිම ඔයා ඉන්න තැනට එනවා

  • @amilajayamanne
    @amilajayamanne Жыл бұрын

    වසන්ත අයියා sir your are best of best ( from paris)

  • @roshandisanayaka1398
    @roshandisanayaka1398 Жыл бұрын

    ඒක මරු අයියා... ආසාවෙන් බලාගෙන හිටියා වීඩියෝ එක ඉවර වුනා දැනුනේ නැහැ ❤️❤️❤️❤️❤️

  • @ranathungapranandu
    @ranathungapranandu Жыл бұрын

    හොද වැඩක් තෙරුවන් සරණයි අල්ලා දෙවියන් පිහිටයි ජේසු පිහිටයි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @chami290
    @chami290 Жыл бұрын

    සුද්දෝ තරු හොටෙල් ඕන තරම් දැකලා තියෙනවා ..සුද්දා දකින්න කැමති මේ දේවල්..වැඩේ සුපිරි ..

  • @amilasandaruwan5364
    @amilasandaruwan5364 Жыл бұрын

    ඔබලා දෙන්නා කරන්නේ මරු වැඩ බන්....සුපිරි 👍👍👍👍👍👍👍👍

  • @Thusharamalala
    @Thusharamalala Жыл бұрын

    ටුවරිසම් කෙලවෙලා තියෙන කලෙක මේවා තමයි කරන්න ඕනේ.මෙවතමයි මාකටින්. රටටම ආඩම්බරයි

  • @ganga5574
    @ganga5574 Жыл бұрын

    ගොඩාක් සතුටුයි.දිනෙන් දින දියුණු වේවා 👍👌👍👌

  • @sanjeewabandara4803
    @sanjeewabandara4803 Жыл бұрын

    නියමයි වසන්ත සහෝදරයා ඔහෝම යං...ජයවේවා

  • @prettikumari4299
    @prettikumari4299 Жыл бұрын

    ජය වේවා වසන්ත අයියේ අපිත් එනවා kawadaho apitah සලකන්න ඕනෑ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @sandunthejan5337
    @sandunthejan5337 Жыл бұрын

    අපිත් එනවා ළගදිම වසන්ත අයියව බලලා.දවසක් හේනේ ඉදලා යන්න 🤍

  • @erandaharsha3974
    @erandaharsha3974 Жыл бұрын

    ලස්සන වැඩක්....සුබ පතනවා හැමෝටම

  • @nihaldharmappriya3587
    @nihaldharmappriya3587 Жыл бұрын

    සුපිරි වසන්ත aiye ජයවේවා

  • @kucksadventures479
    @kucksadventures479 Жыл бұрын

    අපිටත් සතුටුයි ..වසන්ත අයියලා තවත් බිහිවේවා

  • @akilasuresh7350
    @akilasuresh73506 ай бұрын

    Ado wasantha ayyage e හැකියාව patta මාර ගේමක් dila e dennata උපරිම experience ekak denawa. Tourism watila thiyaddin lankawata ena විදේශිකයන්ගේ salli හුුරා kana un athare wasantha ayya patta hadawathak thiyana awanka porak.lanakawata awama අනිවාරයෙන්ම wasantha ayyage පැලට enawa athal ekak daanna. Hama vedio ekakma mis nokara balanawa thank you island fishing ❤

  • @hashithamunasinghe
    @hashithamunasinghe Жыл бұрын

    ජය වේවා වසන්ත සහ අනිත් මල්ලිට

  • @priyalsujeewa3334
    @priyalsujeewa3334 Жыл бұрын

    Good luck both of you. Really appreciate you kindly hospitality keep going 🙂😊

  • @SureshSuresh-wk3jl
    @SureshSuresh-wk3jl Жыл бұрын

    ලස්සන වැඩක් නියමයි වසන්ත අයියේ 🔥🔥🔥🔥👌👍❤️👏👏👏

  • @kasunjayawardana4975
    @kasunjayawardana4975 Жыл бұрын

    අඩුම ජිවිතරක්ශක ජෙකට් 2ක් වත් ටිය ගන්න අය්යෙ. එයාල අපිට ගොඩක් වටිනවා.

  • @gaminisubasinha5764
    @gaminisubasinha57647 ай бұрын

    නියම යි වසන්ත ජයවේවා හෝටලයක් හදන්න ලැබේවා

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Жыл бұрын

    👍👍👍..වසන්ත අයියා ඡය වෙිවා ඔයාට

  • @tharindulakmal6993
    @tharindulakmal6993 Жыл бұрын

    Aththatam supiri aiyee.. wasantha aiya e dennt supiriytm selkuwa idiriyt thwa thwa aya anivaren enwa wasntha aiyage hent anivaren .. iland fishing very good video

  • @kumarasilva1395
    @kumarasilva1395 Жыл бұрын

    Wasantha aiyage kadda nam supiri 👍👍.. Jaya wewa 🙏

  • @kavindukavindu3147
    @kavindukavindu3147 Жыл бұрын

    ආයේ ඉතින් සුපිරියක් තමයි ගැම්මක් 🌚❤️

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy77787 ай бұрын

    ගොඩක් ලස්සනයි බුදුසරණයි දෙන්නාටම 🙏👍

  • @anurathennakon6246
    @anurathennakon6246 Жыл бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක මල්ලි වසන්ත අයියා නියමයි නේ

  • @island48
    @island48 Жыл бұрын

    වසන්ත අයියා ගේ හොද කැපවීමක්......ජය වේවා.

  • @tharakasamarajeewa6622
    @tharakasamarajeewa6622 Жыл бұрын

    Wasantha mama . Ape game gammak . Supiri 👍👍👍👍👍

  • @praneethlakshan2547
    @praneethlakshan2547 Жыл бұрын

    ජයවේවා වසන්ත අයියේ❤

  • @sandunshya4422
    @sandunshya4422 Жыл бұрын

    සුබ පැතුමි තව තවත් ඉදිරියට කරන්න ❤️

  • @justice427
    @justice427 Жыл бұрын

    නියම වැඩක්, ජය වේවා..❤️🙏

  • @sudarmakalyani4070
    @sudarmakalyani4070 Жыл бұрын

    අනේ එයාල හරිම සතුටින් ❤️❤️

  • @ranathungapranandu
    @ranathungapranandu Жыл бұрын

    මේ අයට අවශ්‍ය උපදෙස් සහ උපකරණ ලබාදීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි

  • @mybettafishpet4798
    @mybettafishpet4798 Жыл бұрын

    Wasantha aiya supiri wediwage kadda denawa supiri elakiri 👍💰😁jaya wewa aàaa

  • @supunprabath6777
    @supunprabath6777 Жыл бұрын

    මරු...ආ..සතුටුයි ගොඩක් මෙහෙම දෙයක් කරන එක

  • @janithaheshan-eu2yr
    @janithaheshan-eu2yr Жыл бұрын

    ඔයාල ඇත්තටම අගයකරන්න ඕනි.විදේශිකයෙක් දැක්කම කීයක් හරි කඩාගන්න බලන් ඉන්න මිනිස්සු අතරෙ , ඔයාල මෙ විදෙශිකයන්ට කන්න බොන්නත් දීලා කරපු අන්තුක සත්කාර විශිෂ්ටයි.ලංකිකයෝ ජාතියක් විදිහට මේ වගෙ වීඩියො බලද්දි හරිම සතුටුයි❤

  • @channapradeep9443
    @channapradeep9443 Жыл бұрын

    ඉංග්‍රීසි චුට්ටක් හදාගත්තනම් එන සුද්දන්ට මාරම අද්දැකීමක් දෙන්න පුළුවන්👌👌👌👌💗💗💗💗

  • @samanthakatuwanasamantha5438
    @samanthakatuwanasamantha5438 Жыл бұрын

    සුපිරිම වැඩක්

  • @dhananjayakasun1378
    @dhananjayakasun1378 Жыл бұрын

    වසන්ත ❤ චරිතෙට respect ❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Жыл бұрын

    මරු මරු මල්ලි gust ලා ලංකාවට එන්නේ ස්භාධර්මයෙන් ලැබෙන් ආස්වාදය විදගන්න ,ඉතින් ඒක එයාලට වටිනවා ...අර වාඩිය නැතුව ලස්සනට මැටි ගාලා වෙනම වාඩියක් හදන්න පුලුවන් නම් තවත් වටිනවා ජයවේවා ..❤

  • @mhmak2342
    @mhmak2342 Жыл бұрын

    supuri wasantha aiya and iland fishing.keep it up ❤ safty paththa poddak balanna

  • @maheshperera6560
    @maheshperera6560 Жыл бұрын

    Kohoma viswasayak thiyenna onida pitarataka idan aevith kauruth nethi dupathaka henakata aevith api dena dewal kanna puduma viswasayak thiyenne oni. Jayawewa wasantha aiya 👍👍👍👍

  • @maheshchandana5099
    @maheshchandana5099 Жыл бұрын

    ඒ වීඩියෝ එකත් ලස්සනයි .මම හැම වීඩියෝ එකක්ම අනිවා බලනවා

  • @funybro7604
    @funybro7604 Жыл бұрын

    ඔය වගේ video මරු 🙂😍 අහිංසක සත්තු මරන්නේ නැතුව 🥺

  • @piyasall3762
    @piyasall3762 Жыл бұрын

    ඇස් දෙකට කදුළු ආවා අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන නිහතමනිකමට, අහිංසකකමට. හැම දේටම දේශපාලකයට බැන බැන හිගාකන්නේ නැතුව මෙහෙම දෙයක් කරන එක මොන තරම් ගවුරවන්විතද.

  • @buddika.DHK082-qk8kh
    @buddika.DHK082-qk8kh9 ай бұрын

    වසන්ත අයියවත් ගොඩ දාන්න අයියෙ ❤❤❤❤

  • @lxxv3305
    @lxxv3305 Жыл бұрын

    Great wasantha aiya God bless you all 🙏❤️❤️❤️❤️❤️👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын

    නියමයි වසාන්ත ජයවේවා අපිත් ඒනවා ලංකාවට අපුවම

  • @FishingWithSuresh
    @FishingWithSuresh Жыл бұрын

    Ekanam maru video eka සුපිරි 👌👌

  • @namaldarshanahl6552
    @namaldarshanahl6552 Жыл бұрын

    Patta hode wasantha aiya good luck

  • @ajithvithanage6540
    @ajithvithanage6540 Жыл бұрын

    good luck wasantha ayye.....keep it up.....

Келесі