farm in the jungle | කැලේ මැදින් තණමල්විල හේනකට

මේ video එක අපි දවස් දෙකතුනකට කලින් තනමල්විල ගිය ගමන ගැන..ඔන්න යන්න කැමති කවුරුහරි ඉන්නවනම් කතාකරලා බලන්න වසන්ත අයියට..
0776132953 - වසන්ත අයියා
video shot on gopro hero 9 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
.
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 7775555
99
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod , telesin light
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 1 900

  • @thesailorlk
    @thesailorlk Жыл бұрын

    දෙවෙනි කොටස ඉක්මනටම දෙන්නම් 😁❤️✌️ ජයවේවා 0776132953 - වසන්ත අයියා

  • @yTAnuththara

    @yTAnuththara

    Жыл бұрын

    මුලින්ම කෑමට නවත්තල තිබ්බෙ .කහවත්තට එහා මාදම්පෙ හරියෙ .ඇබිලිපිටියෙ පාරෙ ජරාම හරිය පාරෙ නිකන් තාර උනු වෙලා ගෙඩි ගෙඩි වගේ .එපා වෙනව කාර් එකක එහෙම ගියොත් .ඕකට නම් එච්චර අවුලක් නැ

  • @turboguru6657

    @turboguru6657

    Жыл бұрын

    Intercooler eka nimenna timer ekk nadda wahane. Handbrake adala engine eka off krnna. Option eka wada krnne ehema aiye.

  • @gamingfifty2902

    @gamingfifty2902

    Жыл бұрын

    වීඩියෝ එක ඉවර වුනා දැනුනෙත්නෑ,

  • @justnimsara

    @justnimsara

    Жыл бұрын

    @@yTAnuththara ai bn maalu 😂💔

  • @isurumadhushan8990

    @isurumadhushan8990

    Жыл бұрын

    සුපිරි අයියේ👍👍👍👍👍👍

  • @islandfishing
    @islandfishing Жыл бұрын

    හමුවිම සතුටක් මිත්‍රයා 👌❤️ අපට කරලා ගිය උදවු වලට ,,ඔයාට තව තව ලැබෙන්න ඔනී..

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Jayawewa machan ❤️✌️

  • @supuneranga450

    @supuneranga450

    Жыл бұрын

    Damme ne neda lagadi video ekak

  • @priyanganimadanayaka5294

    @priyanganimadanayaka5294

    Жыл бұрын

    කළ ගුණ මතක තිබීම ශ්‍රේෂ්ඨ ගුණයක් ජය වේවා

  • @PrageethNisa

    @PrageethNisa

    11 ай бұрын

    Sailor kiynne සුපිරි kollk❤

  • @mohanmouva7762

    @mohanmouva7762

    5 ай бұрын

    සුපිරි ❤❤🔥🔥👌❤🤗

  • @akilasampath8203
    @akilasampath8203 Жыл бұрын

    මාරම නිහතමානි චරිතයක් කොච්චර සල්ලි තිබ්බත් ලොකු සින් නතුව පොඩි කඩවලින් කාල බිල ඉන්න මන් ආසම චරිතයක් ,🥺

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️

  • @tharukadananjaya8647
    @tharukadananjaya8647 Жыл бұрын

    අපේ තාත්තා මතක් උනා මේක බලද්දී ❤️☺️,පේන්න තියෙන ලස්සන ඇත්තටම නෑ හේන් කරද්දී 🙏❤️.මෙහෙම දේවලුත් පෙන්නන එක ගොඩක් වටිනවා ඉෂාන් ආයියා ❤️

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Apoi ow..harima අව් කාශ්ටකේ වැඩ කරන එක ලේසි නෑ ❤️

  • @tharukadananjaya8647

    @tharukadananjaya8647

    Жыл бұрын

    ඔව් අයියා.හිතලා බලන්නකෝ 2km විතර කන්දක් උඩ තියෙන හේනක වැඩ කරද්දී පිස්සු හැදෙනවා❤️🙏.දුක් විදින හැමෝටම අනිවාර්යයෙන්ම දවසක හරි යන්න ඔනී 🙏❤️

  • @achinirameshika564

    @achinirameshika564

    Жыл бұрын

    Lassnai niyamai Patta❤️

  • @chamindajayalal2514

    @chamindajayalal2514

    Жыл бұрын

    Niyamai asawen baleuwe. Wasantha ayya and sailor jaya wewa

  • @wijisinghapathiranagenisan7629

    @wijisinghapathiranagenisan7629

    Жыл бұрын

    Godak lassani

  • @hmpramoditha
    @hmpramoditha Жыл бұрын

    වාහනේ නම් පට්ට මචං.. අපේ ගෙදර ඔක්කොම ඔයාගේ ජීවිත කතාව බලනවා.ඒක නිසා ඔයා යන හැම තැනම වීඩියෝ අපිට දෙන්න.ජය වේවා සහෝදරයා💕

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️ hemotama ස්තුති ❤️

  • @cm_beats.
    @cm_beats. Жыл бұрын

    ❤️හදවතෙ ඉන්න චරිතයක්.. ආදරෙයි සහෝ

  • @samaelshen
    @samaelshen Жыл бұрын

    බලන්න කොන්ඩේ කොටට කපලා ඉතින් ලස්සන මලිත් අයියේ 😌😊💚🔥

  • @tharuahadodamgoda4595
    @tharuahadodamgoda4595 Жыл бұрын

    පරණ ජපනනම් සුපිරියක් 😍

  • @galaxy_Wolf_
    @galaxy_Wolf_ Жыл бұрын

    කොණ්ඩෙ ඔහොම තමා හොඳ 💙 පිලිවෙලයි මහත්තයෝ

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    😁❤️ thankyou thankyou

  • @shanakap077
    @shanakap077 Жыл бұрын

    අලුත් වාහනේනං සුපිරී අයියේ.❤️

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️❤️

  • @dahamsathsara1594

    @dahamsathsara1594

    Жыл бұрын

    ✌️🥳

  • @chamodkavindya5946

    @chamodkavindya5946

    Жыл бұрын

    හැම කොල්ලොම ආස ඕවට තමා. Congratulations

  • @noobgameplay8584
    @noobgameplay858410 ай бұрын

    මගේ අච්චිත් මතක්වුනා මේ වීඩියෝ එක බලද්දී.. වගාවක් මෙච්චර ලස්සන වෙන්න ගොඩක් දුක්විදින්න ඕන ❤❤❤

  • @achanigunawardane5436
    @achanigunawardane5436 Жыл бұрын

    හරිම සතුටුයි පුතා ,තමන්ගෙ උත්සාහයෙන් ම වාහනයක් අරගත්තු එකට,ඒවගේම ජීවිතය සතුටින් වින්දිනවා දැකීමත් ලොකු සතුටක්,තව තවත් දියුණු වෙන්න ඔයාට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ,වසන්ත අයියා ත් බොහොම සුන්දර මනුස්සයෙක් .

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Godaaak ස්තුති ❤️🙏

  • @udayangaanusha1350

    @udayangaanusha1350

    Жыл бұрын

    Maka rajayae wahanayak nada

  • @dilu.z
    @dilu.z Жыл бұрын

    දායක සභාවෙ මහත්තුරු පව් 😂 අයියගෙ මොන මතෙද ඒ දාන මතේ බලනවා 😻

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️✌️ එල එල 😁

  • @sangeethsathsara3697
    @sangeethsathsara3697 Жыл бұрын

    අපේ ගම😍❤️...වසන්ත මාමා😍❤️

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gdАй бұрын

    ලස්සන වැඩක් ජයවෙවා අයියෙ❤️

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Жыл бұрын

    පළමුවෙන්ම සුපිරි වාහනය වෙනුවෙන් සුභ පැතුම්...!! මේ සුන්දර ලංකාවේ වෙනමම මානයක සුන්දර දුරස්ථ අත්විඳීමක් ලබාදුන්නට හදබැඳි ස්තූතිය...ඒ රසය මතු දවසක බලා කියාගන්නා බලාපොරොත්තුවෙන්, ඔබලාට ජයෙන් ජය...ඒ හේනේ මාමට හා සිය පවුලටම සුභ පැතුම්, පංකාදුයි, අනර්ඝයි ....🙏🌾🌼🍃🌄

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Godak ස්තුති ❤️

  • @lahiruudara7748
    @lahiruudara7748 Жыл бұрын

    අනේ මන්දා අයියේ ඔයාගේ වීඩියෝ බලනකොට මාරම feeling එකක් තියෙන්නේ 😍, ඉස්සර ඉදන්ම බලනවා 🌸❤️ ඉස්සරහටත් ලස්සන වීඩියෝ බලාපොරොත්තු වෙනවා 🖤 සුභ පතනවා ඔයාට ❤️ අලුත් වාහනේ නම් සුපිරි 🤪

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Thankyou malliya ❤️

  • @kasunmanjula926
    @kasunmanjula926 Жыл бұрын

    එකනම් පිස්සුවක් කවදාවත් ගත්තෙ නැති දෙයක් ❤❤❤❤❤❤❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    හොඳ වීඩියෝ එකක්,හේනක දර්ශන දකින්න ලැබුණේ කාලෙකින්.👍 මේකේ ඉතිරි කොටස් ටිකත් බලාපොරොත්තු ඉන්නවා.. ජය වේවා ..දෙවිපිහිටයි❤️

  • @lahirusampath7055
    @lahirusampath705511 ай бұрын

    Supiri aiye. Video okkoma balnwaa❤

  • @vinojshanaka8073
    @vinojshanaka8073 Жыл бұрын

    අපේ බෝඩරේ❤️🌼

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe Жыл бұрын

    අලුත් වාහනේ තේරීම මරු. ඕක වෙනම Taste එකක්. ❤️👌

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Aniwaa ❤️❤️

  • @UnrTHUNDAR
    @UnrTHUNDAR Жыл бұрын

    සුපිරි සුපිරි good luck ayyh❤️🤘

  • @tharushewon8836
    @tharushewon8836 Жыл бұрын

    සුපිරි වන්ඩ්ය හොදේ..ජයේන් ජය 💪💪✌️✌️😎

  • @sanamare7998
    @sanamare7998 Жыл бұрын

    අඩෝ... පිස්සු හැදෙනවා....බ්‍රෝ...❤️ තව මේ වගේ එකක් ඕනෙ..රට ඉන්න අපි මේව බලල සැනසෙන්නේ..මචං...❤️

  • @angelsu116
    @angelsu116 Жыл бұрын

    නිදහස් නිස්කලංක පරිසරය විඳගන්න ගමන් මේ තරම් සුන්දර දේවල් අත් විදින්න ලැබෙන එකත් සතුටක් ඒ ⁣වගේම වසන්ත මාමා වගේ ජිවිතේ ගොඩනඟාගන්න වගේම ගමෙන් නගරයට , කඩයට , මුළුතැන්ගෙය දක්වා එන තෙක් කොපමණ මහන්සියක් දහදියක් වැය කරනවා අපේ ගොවි මහතුන් එවැනි උතුම් මිනිසෙක් තමයි වසන්ත අයියත් ❤️ නියමයි සේලර් අයියේ , එන්න විදින්න හිතෙනම සුන්දර පරිසරයක් මේ අපේ මහ පොලවේ හාස්කම් තමයි මේ පින් බිමේ අපේ ඉපැදුන එක වාසනාවක් ඉක්මනින් අනිත් විඩියෝවත් ඕ⁣නේ👌😍❤️

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Me mahansiyen godak yanne අතරමැදියන්ට.. ඒකයි දුක..ජයවේවා 💚💚

  • @captainnemo3958
    @captainnemo3958 Жыл бұрын

    මාරම ලස්සනයි ඇත්තටම මේ වීඩියෝ එක ❤️❤️🤗🤗🤗😍😍😍

  • @nilumnimaja
    @nilumnimaja Жыл бұрын

    අලුත් වාහනේ / විඩියෝ එක දෙකම සුපිරි ජය වේවා මචෝ 👍❤️😃

  • @user-oq7kz7lr3u
    @user-oq7kz7lr3u Жыл бұрын

    ඇගට ගැලපෙන වාහන ❤️👌

  • @kamalsajith1316
    @kamalsajith1316 Жыл бұрын

    ගොඩාක් ස්තුතී ඉශාන් අයියා අපේ ගමට ඇවිත් විඩියෝ එකක් කරාට,, ගොඩාක් සතුටුයී ඔයා වගේ ප්‍ර්සිදධ කෙනෙක් අපේ ගමට ආපු එක..❤️🥰 ගොඩාක් ස්තුති ආයෙත් දවසක ඇවිත් යන්න එන්න.. 🙏🙏❤️🥰 එදාට මටත් ඔයාව හම්බවෙන්න ලැබෙන්න තිබුනොත් වසානවක්..❤️💪😎 ඔයාට හැමදාම ත් ජයෙන් ජයම වේවා..❤️🙏

  • @dilshanfernando8755
    @dilshanfernando8755 Жыл бұрын

    නියමයි අයියේ වාහනේ😍😍,පරිස්සමෙන් යන්න, ජය වේවා...💚💚💚⛵⛵

  • @prasannalakmal8053
    @prasannalakmal8053 Жыл бұрын

    නියමයි ..ආසා වේන් බලපු තවත් විඩියො එකක් ..නියමයි ..සුභ පැතුම් අලුතින් ගත්ත වාහන යට..ජයවේවා යාලුව ..බුදුසරණයි ...කටාර් ..♥️♥️♥️♥️

  • @nisithavlogs1923
    @nisithavlogs1923 Жыл бұрын

    අයියගේ ලංකාවේ කරන vlog එකක් බලන්න ආසාවෙන් හිටියේ😍😍😍😍Thankuuuu❤️❤️❤️

  • @sujisaman7899
    @sujisaman7899 Жыл бұрын

    කවදාහරි දවසක උබට හරියන්න ඔනා සුපිරියටම.. ගහා කොල සතා සිවුපාවාට අාදරය කරනවා කියන්නේ.. සොබාදහමෙන් අපිට අාශීර්වාද කරනවා.. ජය වේවා මල්ලි.. තෙරුවන් සරණයි.. වසන්ත අයියා අැතුලු සියලුම දෙනාට.

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 Жыл бұрын

    වාහනෙත් සුපිරි වීඩියෝ එකත් එල මචං දිගටම කරගෙන යමු මෙහෙම 👍

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 Жыл бұрын

    සුපිරි ගමන් සියලුම දෙනාට ජයවේවා! බුදු සරණයි.

  • @Emptyofficial678
    @Emptyofficial678 Жыл бұрын

    හැම වීඩියෝ එකක් ම ආසාවෙන්ම බලනවා.. වීඩියෝ එක End වෙනකම් කිසිම කොටසක් Skip නොකර බලන එකම Channel එක..❤️❤️

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Thankyou ❤️

  • @buddikaanurada7595
    @buddikaanurada7595 Жыл бұрын

    බලාන හිටියේ😇❤️

  • @ravindulakmal3289
    @ravindulakmal3289 Жыл бұрын

    ඒකනම් සුපිරි🔥ජය වේවා අයියේ බුදුසරණයි💚💚💚

  • @thusithaudaya
    @thusithaudaya Жыл бұрын

    පට්ට වහනෙ ගින්දර 🔥🔥❤️❤️👍👍 ටිකක් වහෙනෙ පෙන්නුවනම් තමයි මරු

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h Жыл бұрын

    හරි ලස්සනයි මල්ලි වීඩියෝ එක හරියට අපිත් ලංකාවේ ඉන්නව වගේ ලබන අවුරුද්දේ අනිවාර්යෙන් ලංකාවේ ලස්සන බලන්න පුළුවන් බුදුසරණයි මල්ලියෝ පරිස්සමින් ඉන්න සියළුම දෙන්නටම දෙව් පිහිටයි

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Budusaranai ❤️

  • @traveldiver8417
    @traveldiver8417 Жыл бұрын

    Island fishing ගෙ යාලුවා වසන්ත අයියා ❤

  • @pasinduthisaramal7989
    @pasinduthisaramal7989 Жыл бұрын

    සුපිරියක් අයියෙ 💟❤️‍🔥

  • @kasunchandimal2826
    @kasunchandimal2826 Жыл бұрын

    කියලා වැඩක්නැ අයියේ සුපිරි❤️🔥🌿

  • @madusankavithanage2034
    @madusankavithanage2034 Жыл бұрын

    ආසම වාහනේ ආසම travel එක 💚🥺

  • @yakdessalk
    @yakdessalk Жыл бұрын

    සුපිරියක් ඒක ❤️🌿 2nd එක දාමු ඉක්මනට.... අලුත් වන්ඩියනම් සුප්පා...

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️

  • @opti9022
    @opti9022 Жыл бұрын

    අපේ ගම 😍 තව සුපිරි ප්ලේස් ටිකක් තියෙනවා ඔහේ 😍😍😍

  • @chandimadushan627
    @chandimadushan627 Жыл бұрын

    ඒක නම් සුපිරියක් කොම්ලෝ මරු මරු ඉතුරු ටිකත් දාමු 😍

  • @shehanjayaneththi8341
    @shehanjayaneththi8341 Жыл бұрын

    නියමයි අයියෙ වීඩියෝ එක.🤘❤️ ඔයාගෙ video series එකම මම බලනවා. අහන්නම හිටියෙ... Shammi Aiya එහෙම දන්නව ඇති නෙහ්?? 😊

  • @Sachintha_Udana
    @Sachintha_Udana Жыл бұрын

    වාහනේ මරු අයියෙ❤🔥

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️

  • @spcreation5296
    @spcreation5296 Жыл бұрын

    ඒ ගමනනම් සුපිරි අයියෙ ඉස්සරහට තවත් සුපිරි වීඩියෝ ඕනෙ 😻❤️

  • @namalherath6247
    @namalherath6247 Жыл бұрын

    Niyamai aiyh☘️💙පරිස්සමීන්❤️

  • @tharushasenal6747
    @tharushasenal6747 Жыл бұрын

    වාහනේනම් ගින්දර❤️‍🔥

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️✌️

  • @gayanlakshitha8437
    @gayanlakshitha8437 Жыл бұрын

    මන් බැදලා ඉන්නේ තනමල්විල කුඩාඔයේ හම්බේගමුව පාරට හැරෙන තැන ගෙදරින් එයා මායි දරුවයි දැන් දාලා ගිහින් ඉන්නේ දරුවට තවම අවුරුදු 5 ඔයා වීඩියෝ එකෙන් ඒ ගම පෙන්වනකොට මගේ ඇස් දෙකට කදුලු ආවා 😥😥

  • @l.k.pathumsanthush3263

    @l.k.pathumsanthush3263

    Жыл бұрын

    🥲

  • @MyMusicLk-om7xc
    @MyMusicLk-om7xc Жыл бұрын

    ජයවේවා සහෝදරයා.. පරිස්සමෙන් බුදු සරණයි..❤️

  • @himanshadilshan1245
    @himanshadilshan1245 Жыл бұрын

    අම්මො ආයෙමත් අයියාගේ සුපිරි vlog ටිකක් බලාගන්න පුලුවන් දිගටම 💓😍😋 අලුත එකනම් පහරක් අයියේ ❤️✌කිට්ටුවටම ඇවිත් ගිහින් ❤️🌼 ආදරෙයි අයියේ ❤️✌ ජය ✌

  • @neetharanjani1692
    @neetharanjani1692 Жыл бұрын

    ගමට ගැම්කමට ආදරය කරන අපිට සුන්දර අත් දැකීමක් ස්තුති බොහොමයක්🙏🙏🙏🌷🙏🙏🙏

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️🙏

  • @nadeeraperera6269
    @nadeeraperera6269 Жыл бұрын

    දෙවනි එකත් ඉක්මනට ඕන පැයක් හරි කමක් නෑ අපි බලනවා ❤️ අර උඩවලවේ බස් එකෙන් බැහැලා කරපු වීඩියෝ එක අපි බැලුවා 👍👍

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    😍😍

  • @Malik-ll4vp
    @Malik-ll4vp Жыл бұрын

    ලස්සන පැත්තක ලස්සන හේනක් අනිත් video ඒකත් ඉක්මනට දාන්න 👍👍👍👍👍

  • @hashanmaduwantha894
    @hashanmaduwantha894 Жыл бұрын

    නියමයි ඉතින් මේකත්❤

  • @ravindu21fernando
    @ravindu21fernando Жыл бұрын

    මුදලාලි මහත්තයයි තට්ට පොරයි ත් හිටියා නං පට්ට 😁

  • @thanuksharanatunga3260
    @thanuksharanatunga3260 Жыл бұрын

    The sailor අයියේ හේනේ vlog eka පට්ට jeep eka niyamayi බුදු සරනයි අයියේ

  • @Divanka965
    @Divanka965 Жыл бұрын

    සුපිරියක් 😁ජය වේවා අයියෙ ❤️🔥

  • @subodaniweerasinghe4376
    @subodaniweerasinghe4376 Жыл бұрын

    ගහේ ඉනිමග නගිනකොට නැවේ ladder එක මතක් උනා..😍😍🙌

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    😁

  • @anjanadeshan

    @anjanadeshan

    Жыл бұрын

    අඩේ සිරා මටත්.. මෙයාට මෙව්ව නැගල බැහැල පුරුදුනෙ කියල කහ පාට ladders මතක් උනා 😁😁

  • @Creator7768
    @Creator7768 Жыл бұрын

    🥺💖 ඒ බත් එක දැක්කම ගෙදර යන්න හිතුණා

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    😐

  • @piumiperera6817
    @piumiperera6817 Жыл бұрын

    Niyamai balapu hodama vlogs walin ekak.niyami

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 Жыл бұрын

    Video එකනම් මාරම මාර සුපිරි ....

  • @chamaraudayanga6200
    @chamaraudayanga6200 Жыл бұрын

    පරිස්සමෙන් සුද්දා ජය වේවා...😍

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ජයවේවා ❤️

  • @Nickedj99
    @Nickedj99 Жыл бұрын

    යාලුවො තුන් දෙනත් සුපිරියි, වසන්ත අයියත් සුපිරියි, අලුත් වාහනෙත් සුපිරියි, කැරලි කොන්ඩෙට වඩා ඔය කොන්ඩෙත් සුපිරියි💛💛💛 සුපිරියක් ඉතින් 😗💛

  • @ashokamalkanthi3225

    @ashokamalkanthi3225

    Жыл бұрын

    අනේ ඔව් පුතේ වයසපේනවා ඉස්සර කොන්ඩෙට.දැන් නම් ලාමකය්.ඔය කාලෙට ෆැශන් කරන්න ඕන.

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    😁❤️

  • @mrdilacoc4792
    @mrdilacoc4792 Жыл бұрын

    මරු හොදේ ඒ ෆීලින් එක නම්😍🤟

  • @SNMKING11
    @SNMKING11 Жыл бұрын

    Supiri වන්ඩිය ආ ......❤️

  • @user-dp7lh1kk1n
    @user-dp7lh1kk1n Жыл бұрын

    ඇල්ලේ camping එකක් ගේමු💜️

  • @CGRCOOL
    @CGRCOOL Жыл бұрын

    අවුරුදු 37 ක් පරණ වුණත් වාහනේ නම් සුපිරි නේද bro 😍. "The Beast" 🚙🚙 නියමයි video එක. ජය වේවා!!! ❤️❤️

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Jayawewa ❤️

  • @hasithmadhuranga135
    @hasithmadhuranga135 Жыл бұрын

    මරු අයියේ වන්ඩියනම් පට්ට 👍👍👍❤️

  • @kumarthilak-ho1wg
    @kumarthilak-ho1wg Жыл бұрын

    Harima sehelluwen jeevath wena kollek.....adarei saho❤❤

  • @dilshandayarathna3341
    @dilshandayarathna3341 Жыл бұрын

    හේන පෙන්නද්දි බලාගෙන හිටියෙම අරවයෙන් ගහක් පෙන්නයි කියලා..😁 Anyway අලුත් වන්ඩිය මරු.. ජය වේවා අයියා ❤️

  • @badliar4655

    @badliar4655

    Жыл бұрын

    මාත් එකක් තියේයි කියලා බලන් හිටියෙ

  • @imeshshavindya8444
    @imeshshavindya8444 Жыл бұрын

    ♥️ ආසම චරිතයක්❤ නොබල බැරි වීඩියෝ සෙට් එකක්...♥️ background music නැති එක ලොකුමදෙයක්😁❤

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Man kawadawat danne nene ewa 😁

  • @imeshshavindya8444

    @imeshshavindya8444

    Жыл бұрын

    @@thesailorlk ❤ ඒකනෙ වීඩියෝ එකක් නෑර ඉවරවෙනකල්ම එකදිගටම බලලත් තවත් වීඩියෝ දානකන් බලන් ඉන්නේ ❤

  • @mariem5623
    @mariem5623 Жыл бұрын

    කොච්චර ධෛර්ය වත් මිනිසුන් ද..ඒ මිනිසුන් කියන්නේ නැහැ පොහොර නැහැ කියලා. තමන්ගේ මහන්සියේ වගා කරගෙන ඉන්නවා. හරිම ලස්සනයි .

  • @upekrathnayake9422
    @upekrathnayake9422 Жыл бұрын

    ලස්සනයි ව්ඩිඕ එක තවත් එකක් දාන්න ජය වෙවා 💚💚

  • @thushann
    @thushann Жыл бұрын

    අලුත් වාහනේ සුපිරි 😻 කොන්ඩෙ කපල

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️

  • @lakshithavlogs
    @lakshithavlogs Жыл бұрын

    ඒක පට්ට නියමයි සහෝදරයා ...........

  • @slfisherman
    @slfisherman Жыл бұрын

    @Islandfishing @thesailor විඩියෝ දෙකම බැලුවා...😍🙂 දෙකම මරු.....💜️

  • @_susithasavinda_4070
    @_susithasavinda_4070 Жыл бұрын

    වාහනේ නම් සුපිරියක් තමයි 🖤😍 ගැලපෙන Hair කට් එක Brow 😁 Video එක සුපිරි 👌 ජයවේවා !!! 💚💚

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️✌️

  • @chamithfreefire967
    @chamithfreefire967 Жыл бұрын

    කලින් දන්නවනම් එනව තනමල්විල මාත් තනමල්විල අනේ. ගොඩක් සතුටුයි ලගටම ආවට. ආදරෙයි ගොඩක් ❤️☺️

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Winadi 40kata wada hitiya town eke yaluwa enakan 😁❤️

  • @ravanking9865
    @ravanking9865 Жыл бұрын

    සුපිරි මචන්. දෙවෙනි කොටස ඉක්මනින් ඕන. ජයවේවා

  • @vindanipabasara9552
    @vindanipabasara9552 Жыл бұрын

    සුපිරි විඩියෝ එක.... මරු....

  • @navodnimsara
    @navodnimsara Жыл бұрын

    සේලර්තුමනි ❤️

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ලොක්කා 😁❤️

  • @randilgayashan7605
    @randilgayashan7605 Жыл бұрын

    වාහනෙ මරු ..ඕෆ්‍ රෝඩ් පාරක් හොයාගන්න තියෙන්නේ .හේන නම් කියල වැඩක් නෑ නියමෙට තිබ්බ.ඔයා කන කෑම දැක්කම විතරයි බඩගිනි හැදෙන්නේ ගොඩක් වෙලාවට . සමහර ගස් නම් දැකලම නෑ මාත් . මාලු අල්ලන්නයි රෑට කන්නයි බලන් උන්නෙ .වීඩියෝ එක ඉවරයිනෙ .ජය වේවා පරිස්සමෙන් ❤🤗😍🤭.ඉස්සෙල්ලා හිතුවෙ ගංජ හේනක් කියල 😂😉😁😜

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ජයවේවා ❤️✌️

  • @shewanthajayasuriya9636
    @shewanthajayasuriya9636 Жыл бұрын

    වාහනයට නම් පිස්සු හැදුනා අයියේහ් 🖤😍🍃

  • @hjaydissanayaka8456
    @hjaydissanayaka8456 Жыл бұрын

    වන්ඩිය පහරක් සගෝ❤🎉

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 Жыл бұрын

    අපේ ගමේ ගියාද. තෙරුවන් සරණයි. සියලුම දෙනාට

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️🙏

  • @sasidu3206
    @sasidu3206 Жыл бұрын

    වාහනේ පට්ට 👍👍

  • @imeshlakruwan79
    @imeshlakruwan79 Жыл бұрын

    ඒකනම් පට්ට අත්දැකීමක්. ❤️

  • @chamodyakasun8794
    @chamodyakasun8794 Жыл бұрын

    කාලෙකින් ලංකාවේ වීඩියෝ එකක් 🥺❤️❤️

  • @pradactdonipradact6471
    @pradactdonipradact6471 Жыл бұрын

    අපේ ගමට ඇවිත් ලොකයට පෙන්නුවාට ස්තුතියි....

  • @im_samu_xvier1681

    @im_samu_xvier1681

    Жыл бұрын

  • @lakshanpathum6927
    @lakshanpathum6927 Жыл бұрын

    පට්ට පේලේස් එක ලස්සන විඩියෝ එකක් ජය...

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 Жыл бұрын

    Harima lassanai may vedio aka .thank you malli

  • @JAY-yb3gl
    @JAY-yb3gl Жыл бұрын

    යකා අවුරුදු 37ක් පරන උනාට සමහර ලගදි එලිය දැක්ක අය ලගින්වත් තියන්න බෑ.දෙපාරක් හැරිල බලනවමයි❤❤manual නිසා කැමරාමන් වැඩෙ ටිකක් අමාරුයි නේ😅

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️❤️

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer Жыл бұрын

    Congratulations ...New vehicle looks soo comfy..🤩🤩🤩🤩 btw never miss those roties in your videos... ur ultimate comfort food 🤣

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Most def 😁❤️

  • @chathurngasampath4017
    @chathurngasampath4017 Жыл бұрын

    Vahanenm supiri Aiye😍 Video Ekath Maru

Келесі