කන්කසන්තුරේ ධීවර ගෙදරක් |Fishermans house in kankasanthurai|

video shot on gopro hero 10 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 384

  • @thesailorlk
    @thesailorlk Жыл бұрын

    ඊලගට අපි යමු යාපනේ මාලු market එකට 😁✌️

  • @kavinduprabath1243

    @kavinduprabath1243

    Жыл бұрын

    හැමන්හීල් එකට ගියේ නැද්ද නවතින්න 🤔

  • @angelsu116

    @angelsu116

    Жыл бұрын

    ✌️👌❤️

  • @madhushan3557

    @madhushan3557

    Жыл бұрын

    අයියේ මම කල්පනා කරේ කෝ අක්කා 🤔. එයා එක්කත් vlogs ඕනේ හොඳද ඉක්මනට 😊ආදරේ දෙන්නටම. ❤️💯

  • @gamingbawwa

    @gamingbawwa

    Жыл бұрын

    යාපනේ දවස කීයක් travel කරාද බ්‍රෝ 😍

  • @slbikeriders9694

    @slbikeriders9694

    Жыл бұрын

    අපිත් යාපනයට ගිය හැම දවසකම මාළු මාකට් ගිහින් මාළු ගන්නවා එතන මාළු අලුත් ගනනුත් අඩුයි. . 👍

  • @anuradhadassanayake3874
    @anuradhadassanayake3874 Жыл бұрын

    යාපනයේ අහිංසක දමිළ ජනතාවගේ දුක්ඛිත ජීවිත නිමා වී සියලුම දෙනාට යහපතක්ම වේවා. මල්ලි ඔයාගේ ප්‍රේක්ෂක සංඛ්‍යාව දිනෙන් දින වැඩි වේවා 💖 අනුරාධ දසනායක කළමනාකරු Fort Hammanhiel Resort 🙏

  • @sisiramsd3214

    @sisiramsd3214

    Жыл бұрын

    A මිනිස්සුන්ට tawama සාධාරණ විදියට selakimakne කියලා හොඳින්ම පේනවා...

  • @subashmadushanka79

    @subashmadushanka79

    8 ай бұрын

    MR ANURADA DO UR BEST FOR THIS PEOPLE

  • @ddtwins
    @ddtwins Жыл бұрын

    මේ මිනිස්සුන්ගේ හිත් වෙනස් .... වෙනස් විදිහට හිතන පතන ජාතියක්.... ආගන්තුක සත්කාරය මැනවින් හඳුනන ජාතියක්... යාපනේ ගිහිල්ලා නැති අපිට මේ අත්දැකීම ගැන නම් වචනයෙන් විස්තර කරන්න බැහැ ...බොහෝම ස්තූතියි අයියා අපිට යාපනේ ලස්සන මේ විදිහට පෙන්නනවාට... ජයෙන් ජයම වේවා අපේ අයියාට ....💪💪💪💪💪💪💪💪💪

  • @Right_way_to_Geography
    @Right_way_to_Geography Жыл бұрын

    ඔබ ගේ විඩියෝව වටිනාකම අදට වඩා තවත් වසර ගණනාවකට වටිනාවා . දමිල සිංහල බැදීම පුදුම සතුටක් ජය හා සතුට පතමි ඇත්ත තත්වය

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    හරිම අහිංස මිනිස්සු නැති බරි කම් කියකියා නාහෙන් 😭 නැ නියම මිනිස්සු තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️

  • @pendingso5577

    @pendingso5577

    Жыл бұрын

    Srilanka girls dance-kzread.info/dash/bejne/ameDzcejnNq1gMY.html

  • @nuhawesi8816

    @nuhawesi8816

    Жыл бұрын

    athathamai.sinhala ewn wage newei

  • @lifewiththusha55
    @lifewiththusha55 Жыл бұрын

    හරිම අව්‍යාජ අහිංසක මිනිස්සු යාපනයේ ඉන්නේ ....මෙහේ වගේ කුහකකම් නෑ....ඒ මිනිස්සුන්ට කරපු උපකාර වලට..ඔබට වැඩි වැඩිවයන් ලැබේවා ..💐

  • @sumithnandana2684
    @sumithnandana2684 Жыл бұрын

    මල්ලි ඔයාලට ගොඩක් පිං මේ අසරණ ටැමිල් අයට උදව් උපකාර කරාට ඒ ආච්චිගේ පුදුම ආගන්තුක සත්කාර ගොඩක් තියෙන්නේ සියලු දෙනාට බොහොම පිං

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️🙏

  • @chamindajayalal2514
    @chamindajayalal2514 Жыл бұрын

    අහිංසක දෙමළ ජනතාව ගැන අවබෝධයක් ලබා ගැනීමට සුපිරි අවස්ථාවක්. නියමයි සහෝ. මේ අපේ රට රටේ ජනතාව

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️🙏

  • @shakiya1310
    @shakiya1310 Жыл бұрын

    මේ ටුවර් එකනම් ෆට්ට.. හැම episode එකක්ම මිස් නොකර ආසාවෙන් බැලුවා ❤️

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m Жыл бұрын

    මෙහෙම හරි උදවුවක් කල එක වටිනවා.තෙරුවන් සරණයි අයියේ❤❤❤ .....!!!

  • @pendingso5577

    @pendingso5577

    Жыл бұрын

    Srilanka girls dance-kzread.info/dash/bejne/ameDzcejnNq1gMY.html

  • @kumudunisenanayake8385

    @kumudunisenanayake8385

    Жыл бұрын

    Oyata godak pin sidu wenawa

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 Жыл бұрын

    පවු අහිංසක මිනිස්සු අයියට ගොඩක් පින් ඒ කල උපකාරයට ❤️

  • @rasikasurendra3166
    @rasikasurendra3166 Жыл бұрын

    අවංක,අහිංසක මිනිසුන්ගේ ජිවිතය ගොඩනගා ගන්න හැම උත්සහයක් ම ගන්නවා ....the sailor,ඔබට පිං ,ජයග්‍රහණය ලැබේවා

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️🙏

  • @gayankumara7821
    @gayankumara7821 Жыл бұрын

    මචන් උබ සින්හල දෙමල එකමුතුව හදනව.......දිගටම වීඩියෝ ඕනේ❤☸️🕉️

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️🙏

  • @RK-oq3bx
    @RK-oq3bx Жыл бұрын

    This was the same video shared by Kajan's vlog and I became your new subscriber from that day onwards. As I said before your generous help to needy people will be remembered by the good-hearted people of our Islanders. Let's hope your newfound friendship will blossom on the correct path to unifying the divisive mindsets that prevail since Independence. Unlike our old generation, yours will guide the Nation to its glorious past and live peacefully, and value the cohabitation between all communities concerned. My heartiest wishes to you and all who made this episode a special moment. 👍

  • @dinukanirmal2625
    @dinukanirmal2625 Жыл бұрын

    දැම්ම ගමන් බැලුව වීඩියෝ එක 👍👍❤

  • @shewonfdoz407
    @shewonfdoz407 Жыл бұрын

    අද දවසට බලන දෙවෙනි විඩියෝ එක ස්තූතී මචන් මේකත් සුපිරියක් 🇱🇰 නොදැක්ක යාපනයක් දැක්ක Family එකටම පෙන්නුව මරු මචන් Love ❤ වෙනසක් කරමු නෙවේ සැබෑ වෙනසක් . දැක්ක වටිනාම වැඩසටහනක් හරි හරවත් ඔබේ ඉදිරිපත් කිරීම නියමයි සහොදරයා වටිනාකමට මිලක් නැත බලන්නම ඕනී වැඩසටහනක්

  • @hasithmadhuranga135
    @hasithmadhuranga135 Жыл бұрын

    ඇත්තටම අයියේ ඔයා නම් මාරම පිනක් කරගන්නේ පව් අසරණ කට්ටිය ඔයා කියන කරන හැමදේයක්ම සාර්ථක වෙන්න ඔනේ අයියේ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අයියේ තව සුපිරිම වීඩීයෝ එකක් ඔනේ ❤️❤️❤️🥰🥰🥰

  • @kumarthilak-ho1wg
    @kumarthilak-ho1wg Жыл бұрын

    Godak hoda video ekak. Me video eka tawa aurudu ganakata issarahata watinawa. Malliya..❤❤❤ Godak pin😊

  • @nilakshiliyanarachchi7167
    @nilakshiliyanarachchi7167 Жыл бұрын

    අපි හැමදාම ඔයාගෙ vlog balanawa ..❤❤සේලර් මල්ලි ❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Жыл бұрын

    බලන්න ආස හිතෙන විඩියෝ එකක් අසරණ අයට උදව් කරන එක ගැන දැක්කම ගොඩක් සතුටු හිතුනා තවදුරටත් මේ වගේ පින්කම් කරගන්නතව තවත් වාසනාව ලැබේවා දෙවි පිහිටයි බුදු සරණයි

  • @beautifulviews710
    @beautifulviews710 Жыл бұрын

    පව් හරි අහිංසක මිනිසුන්. හදවතින්ම හරි අවංකයි ඒ අම්මා.. සුනාමි එන කොට අපේ ආමි හිටියේ.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    යාපනයේ ගැමි ජීවිතේ ගැන තරමක් දැන ගන්න ලැබුණා 👍👍👍 . සතුටුයි ,...ජයවේවා💐

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 Жыл бұрын

    ලස්සනයි සංවෙදි සියල්ලගෙන් සම්පුර්ණයි මේ විඩියෝ පෙල.. ආදරෙයි ❤

  • @jeewanasandaruwan3604
    @jeewanasandaruwan3604 Жыл бұрын

    සුපිරියක් තමා මල්ලී.....❤️👍

  • @sididi8960
    @sididi8960 Жыл бұрын

    Harima ahinsaka ,hoda minissu yapanea innea.apea aya ohoma nenea.harima dukai aea gena.parissamin.adarei hemadamath. All the verry best. 💙💙💙💙💙🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏😁😁😁😁👍👍👍👍

  • @user-vw9dr5rx4p
    @user-vw9dr5rx4p Жыл бұрын

    පට්ටම එක්ස්පීරියන්ස් එකක් සහෝ....ජය වේවා...🙏

  • @andrewsundaram3996
    @andrewsundaram3996 Жыл бұрын

    Amazing video Malli. I was in Jaffna in 23rd of February for two days. Happy to see you enjoying with other KZreadrs.

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 Жыл бұрын

    නියමයි මම හරිම ආසයි ඔයා ගෙ වීඩියෝ බලන්න ජේසු පිහිටයි ❤❤

  • @jslkjslk1330
    @jslkjslk1330 Жыл бұрын

    අපේ රටේම මිනිස්සු....😥💕💕😍🙏හරිම අහිංසක .....බුදු සරණයි...!!!

  • @sanjayamadushan8699
    @sanjayamadushan8699 Жыл бұрын

    මෙකනම් පට්ට ටුවර් එක අයියෙ මරු ආ...😁🖤🖤

  • @sisiramsd3214
    @sisiramsd3214 Жыл бұрын

    Malli attma mee video set aka hari watinawa...💐💐💐💐

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 Жыл бұрын

    Niyamai The sailor 👍👍👍👍

  • @chamindabandara5575
    @chamindabandara5575 Жыл бұрын

    වැඩි වැඩියෙන් හරියන්න ඕනේ මේ වගේ අහිංසක මනුස්සයන්ට උදව් කරන ඔයාට තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න♥️♥️♥️

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️🙏

  • @kavindulakshan5606
    @kavindulakshan5606 Жыл бұрын

    Niyamayi ayiya mara lassanayi oyage video balanna balanna adit wenawa ayiya 😍😍😍

  • @snapdragonht3312
    @snapdragonht3312 Жыл бұрын

    ඔයාගෙ හොඳ හිතට adary හිතෙනවා Ishan ape රටේ අහිංසක මිනිසුන්ට උදව් කරන තරම් 🌹💖💞💞

  • @Uthpala96
    @Uthpala96 Жыл бұрын

    සුපිරි බ්‍රෝ..............ජයවේවා ✌ ❤😎

  • @lalanifaure744
    @lalanifaure7445 ай бұрын

    This is Jaffna and the kind people with their genuine heart !! but the Civil War destroyed so much of such good people!!!never think of any war !!!PEACE AND LIVE HAPPILY!!

  • @chandralathalatha1514
    @chandralathalatha1514 Жыл бұрын

    Niyamai malliyo harima lassanai pariya harima lassanai ⚘❣⚘🇰🇼

  • @lalithgamage3951
    @lalithgamage3951 Жыл бұрын

    Oyata godak pin sahodaraya. Duppath asarana paulak. Eyalata hari sathutui.

  • @nilumnimaja
    @nilumnimaja Жыл бұрын

    සුපිරි සුපිරි ජය වේවා මචෝ (පුළුවන් විදිහට මනුස්සයෙක්ට උදවුවක් කරන එක ඔයාටත් පිනක්) ❤️😎

  • @gayanlakmal3494
    @gayanlakmal3494 Жыл бұрын

    සර් කියන්න ඕන නෑ කිවුවනම් තවත් වටිනව.සුපිරි වීඩියෝ එකක් ❤

  • @mmds7107
    @mmds7107 Жыл бұрын

    තෙරුවන් සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මල්ලී

  • @nasoordeen
    @nasoordeen Жыл бұрын

    Wow, that was a great video, well done 👍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚 අදත් ලස්සන විඩියෝ එකක් දලා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 කොල්ලෝ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pendingso5577

    @pendingso5577

    Жыл бұрын

    Srilanka girls dance-kzread.info/dash/bejne/ameDzcejnNq1gMY.html

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @vihangathineth6348
    @vihangathineth6348 Жыл бұрын

    නියමයි සුපිරි ✌️

  • @kithminirathnayake93
    @kithminirathnayake93 Жыл бұрын

    හිත මාර විදිහට කඩන් වැටෙනවා මේ මිනිස්සු ජීවත් වෙන විදිහ දැක්කම ... අනේ මංදා

  • @naveenanushka7254
    @naveenanushka7254 Жыл бұрын

    සුපිරි සුපිරි 👍 👍 👍 👍

  • @sampathanuruddha2467
    @sampathanuruddha2467 Жыл бұрын

    නියමයි අයියා ❤️🔥

  • @jayapudi6256
    @jayapudi6256 Жыл бұрын

    ඹයාගෙ හැම විඩියෝවම බලනවා දැන් ඇබ්බැහිවෙලා ජයෙන් ජයම වේවා බුදු සරණයි

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️

  • @lahirumadusanka6182
    @lahirumadusanka618210 ай бұрын

    Supiri brother .good luck

  • @maliya420
    @maliya420 Жыл бұрын

    Great work brother! ❤️

  • @amilachathuranga6916
    @amilachathuranga6916 Жыл бұрын

    aunty hospitality superb 💚🙏🙏

  • @chathurangarandika812
    @chathurangarandika812 Жыл бұрын

    මාන් යිස්සෙල්ලා දැම්මා එල එල👌👌💪💪❤️❤️

  • @senalmatheesha1409
    @senalmatheesha1409 Жыл бұрын

    eka nm supiriyk ayye bs jaya wewa

  • @yathaloka-866
    @yathaloka-866 Жыл бұрын

    නියමයි මල්ලී 💖👌🤗

  • @slwide7507
    @slwide7507 Жыл бұрын

    මේක දැකලා මගේ පපුව පිච්චිලා ගියා! මේත් අපේ රටේම මිනිස්සු නේද?

  • @pendingso5577

    @pendingso5577

    Жыл бұрын

    Srilanka girls dance-kzread.info/dash/bejne/ameDzcejnNq1gMY.html

  • @wedagepereraoctavia1616

    @wedagepereraoctavia1616

    Жыл бұрын

    🇳🇱❤️🙏

  • @gayanjayasekara7160
    @gayanjayasekara7160 Жыл бұрын

    Wasthu adreiii jyen jyaaa.. world best bloger.

  • @user-oh4mf2rl2h
    @user-oh4mf2rl2h Жыл бұрын

    බුදුසරණයි මල්ලියෝ පරිස්සමින් ඉන්න ❤❤

  • @nuwanchinthaka7858
    @nuwanchinthaka7858 Жыл бұрын

    ලස්සන විඩියෝ දනවාට ස්තුතියි

  • @annetfonseka9247
    @annetfonseka9247 Жыл бұрын

    මම දැක්ක ලස්සනම වීඩියෝ එක ලස්සන නිහතමානී මිනිසුන් ඉන්නවා ඇත්තටම යාපනයේ

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 Жыл бұрын

    මරු... ලස්සනයි

  • @Akash-vz9sy
    @Akash-vz9sy Жыл бұрын

    ආසම චැනල් එකක් ❤

  • @lasanthasuresh9056
    @lasanthasuresh9056 Жыл бұрын

    වීඩියෝ එක සුපිරි මචන්..❤❤🙏🙏🙏

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️

  • @sanja2417
    @sanja2417 Жыл бұрын

    Paw e minissu✍🏼 any way uba ela kollek ishan❤

  • @sasindu5207
    @sasindu5207 Жыл бұрын

    Grate work ayiya.

  • @sithuminihettiarachchi3861
    @sithuminihettiarachchi3861 Жыл бұрын

    You are so humble bro...❤👊

  • @jessicaranathunga
    @jessicaranathunga Жыл бұрын

    Ahinsaka minessun wenuwen kala udauwalata oyata godak pin malliyo ❤🙏🙏

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU Жыл бұрын

    Great work Aiye!🖤

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Thank you! 😊

  • @suga3572
    @suga3572 Жыл бұрын

    Godak hitha hoda minissu ..❤️❤️❤️❤️❤️❤️❤️

  • @kandaudage5478
    @kandaudage5478 Жыл бұрын

    අපේම රටේ අහිංසක මිනිස්සු.😌

  • @sriyanihettige9787
    @sriyanihettige9787 Жыл бұрын

    Great work putha.respect you

  • @akeerakennel5147
    @akeerakennel5147 Жыл бұрын

    1st comment මගෙන්

  • @mayamay3829
    @mayamay3829 Жыл бұрын

    Aneee harima ahinsaka dannak❤❤❤ ilaga akath danna

  • @TravelTaleslk
    @TravelTaleslk Жыл бұрын

    අඩො අඩෝ.. ඩන්හිල් එකක් නෙහ්

  • @gayankumara7821
    @gayankumara7821 Жыл бұрын

    අපේම දෙමල මිනිස්සු 🕉️❤☸️

  • @slvideo4082
    @slvideo4082 Жыл бұрын

    පට්ට ❤️

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Жыл бұрын

    උතුරු සංචාරය මචන්⁣ නියමයිනේ සුපිරි තමයි පටිට .👍👍👍

  • @pendingso5577

    @pendingso5577

    Жыл бұрын

    Srilanka girls dance-kzread.info/dash/bejne/ameDzcejnNq1gMY.html

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️👍

  • @kavisudaraka4065
    @kavisudaraka4065 Жыл бұрын

    El ela❤️

  • @Memetv.3896
    @Memetv.3896 Жыл бұрын

    හරිම හොද අහිංසක මිනිස්සු 🥺❤️

  • @user-ju8dp9cg6d
    @user-ju8dp9cg6d9 ай бұрын

    Oyage video man lagadi idan balanawa godak lassanai loku loku seen nathuwa ahinsaka lassana jeewitha kathak. Jayen jayama we want oyata budusaranna

  • @thesailorlk

    @thesailorlk

    9 ай бұрын

    Jayawewa ❤️

  • @seminisasna661
    @seminisasna661 Жыл бұрын

    හරි ලස්සන හිත් 😍🤗

  • @rangacham3969
    @rangacham3969 Жыл бұрын

    It's pleased to see your kindness aiye. God bless you.❤️❤️❤️❤️❤️

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    😊 🙏

  • @supunmadusanka7458
    @supunmadusanka7458 Жыл бұрын

    මේ වීඩියෝ ටිකනම්.මාරයි.....

  • @doutynetokkiyo5554
    @doutynetokkiyo5554 Жыл бұрын

    supiri travel ekk

  • @NetITGeeks
    @NetITGeeks Жыл бұрын

    I haven't been to Sri Lanka for 10 years now and I have never been to the North ever. Thank you for these videos because on my next trip, now I want to go to the North as well. :)

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    Thanks for watching

  • @suduammaag2203
    @suduammaag2203 Жыл бұрын

    Paw harima ahinsaka. hitha Hoda manussayoo

  • @senakabandara4711
    @senakabandara4711 Жыл бұрын

    Dws 10kin aiyge videos okkkom bluw ❤ , aiye langdi q&a ekk krmud , thw godk dewl thiynw dan gnn👊✨️

  • @MediatvSriLanka
    @MediatvSriLanka Жыл бұрын

    The Sailor ❤️

  • @seviyarrodrigo4321
    @seviyarrodrigo4321 Жыл бұрын

    hoda video ekk ..

  • @pathirana...3379
    @pathirana...3379 Жыл бұрын

    Theruwan sarani malliyo oyata godak pin oyata...pawu meyala neda 🙏❤️❤️❤️

  • @jeewanthamadushan1245
    @jeewanthamadushan1245 Жыл бұрын

    Brother පට්ට ❤️‍🩹👣

  • @merzzillamusic
    @merzzillamusic Жыл бұрын

    මනුස්සකමේ තේරුම ❤️

  • @jaiganeshan3624
    @jaiganeshan3624 Жыл бұрын

    அருமை வாழ்த்துக்கள்

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 Жыл бұрын

    ඒ මනුස්සයො දෙන්නගෙ මනුස්සකම🙏❤️

  • @damithkumarathunga4289
    @damithkumarathunga4289 Жыл бұрын

    Next level good video

  • @chandralathalatha1514
    @chandralathalatha1514 Жыл бұрын

    Parisaman gamana karana malliyo budu saranai good luck ma Kuwait sitai ❤

  • @dhawalajayasekara
    @dhawalajayasekara Жыл бұрын

    niyamai jaya wewa ayyiea

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 Жыл бұрын

    Great content! Really genuine and innocent people!

  • @thesailorlk

    @thesailorlk

    Жыл бұрын

    ❤️🙏

  • @Bhcb.7939
    @Bhcb.7939 Жыл бұрын

    eththatama e minissu kochchara hondada karuna wantahada adara niiya minissu math akawada hari lankawata apuwama yanda one apema adaraniiya damila janathawa balanda eththatama adare hithenawa meka baladdi.❤❤❤❤❤

  • @mhmmadhonye3566
    @mhmmadhonye3566 Жыл бұрын

    Hello Hello bro kohamada video supiri ithin

Келесі