No video

බකමූණේ දරු පවුලට මීට වඩා සතුටක් කොහෙන්ද || Reporter Dambulla || Kumara Ihalagedara

#reporter #dambulla #kumaraihalagedara
#youtubeshorts #channel #subscribe
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • බකමූණේ දරු පවුලට මීට ව...

Пікірлер: 83

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya32933 ай бұрын

    ඔබ තුමාට ගොඩක් පින් මේ කරන මෙහෙවර වලට. ඔබ තුමාට තව තවත් සක්තිය දහිරිය ලැබේවා..

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t3 ай бұрын

    උදවිකරපුසියලු දෙනා ටම ගොඩාක් පිං ❤❤❤❤

  • @siryalatha8274
    @siryalatha82743 ай бұрын

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර සියලුදෙනාටම ගොඩාක්ම පින්.මේකල සියලුම උතුම්ම පින් කුසලය. ධර්මය අවබෝධ පිණිසම හේතුවේවා. බුදු සරණයි.❤🙏🙏🙏❤

  • @hadkumara1061
    @hadkumara10612 ай бұрын

    මෙ නාලිකාවට බොහොම ස්තුතියි ,🙏❤️

  • @indukumari1159
    @indukumari11593 ай бұрын

    ඔබතුමා ගේ සහයෝගයෙන් කරන සමාජ සේවය ඉතාමත් මහඟු සේවයක්. ඔබතුමා ඇතුළු පවුලේ සියලුම දෙනාට අනේක වාරයක් පින් ලැබෙනවා. අපට උදවු කරන්න නොහැකි වුවත් මෙවැනි පින්කම් කරන සියලුම දෙනාට අනේක වාරයක් පින්, සියලුම දෙනාට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. ❤❤❤❤

  • @rathnayaka958

    @rathnayaka958

    3 ай бұрын

    සත්තකිම්ම🙏🙏🙏🙏🙏🙏🙏

  • @faizamohammed5989

    @faizamohammed5989

    3 ай бұрын

    God Bless you you're Team doing Service The Great Service

  • @sumithrahearth
    @sumithrahearth3 ай бұрын

    අනේ ඒ රත්තරන් පුතා ❤❤උදව් කරපු සියළු දෙනාටම ගොඩක් පින් බුදුසරණයි 🙏🙏🙏❤❤️

  • @karona..8265
    @karona..82653 ай бұрын

    ගොඩාක් ස්තූතියි කුමාර මහතාට ඇතුලු උදාවු කරපු හැමෝටම පින් හැමෝටම දළදා සමිදු පිහිටයි 🙏🏼🙏🏼❤️❤️❤️👉🙏🏼🙏🏼

  • @dgcweerakoon9684
    @dgcweerakoon9684Ай бұрын

    උදව් කරන හැමදෙනාටම ගොඩාක් පින් එක දෙයක් ඔය දරුවන්ට ටෙලිපෝන් නම් අරන් දෙන්න එපා

  • @nilunilu1648
    @nilunilu16483 ай бұрын

    ❤❤සියලු දෙනාටම බුදුන්ගේම සරණයි❤වේ ගමන් යන ඔය දෙන්නාටත් තේරුම සරණයි! නිදුක් නිරෝග දීර්ඝාසෙ ලැබෙන්න ඕන සියලු දෙනාටම පරිස්සමෙන් ඉන්න සතුටින් හරිම සතුටුයි ගෙයක් හදලා දෙනවා කිව්වට පස්සේ ඒගොල්ලොන්ට❤වෙන නාලිකා බැලූ බලනවා වගේ නෙවෙයි කුමාර මල්ලිගේ වීඩියෝ බලනකොට හිතට මාරම සැනසීමක් තියෙන්නේ කුමාර මල්ලිට නිදුක් නිරෝග දීර්ඝාස ලැබේවා ඒ නංගිටත්❤උදව් කරපු සියලු දෙනාට නිදුක් නිරෝග දීර්ඝාසය බුදුන්ගේම සරණයි. වැඩි වැඩියෙන් ඒගොල්ලොන්ට උතුරන්න හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @santysantiaguel3152
    @santysantiaguel31523 ай бұрын

    උදවු කරපු හැමෝටම ගොඩක් පිං තෙරැවන් සරණයි හැමෝටම

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws3 ай бұрын

    තෙරැවන් සරනයි පුතේ උදව් කල සියලු දෙනාටම යහපතක් ම වෙිවා

  • @user-gj9li6ss1t
    @user-gj9li6ss1t3 ай бұрын

    උදව් කරපු සියලුම දෙනාටම බුද්ද ශක්තිය විශ්ව ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka60163 ай бұрын

    උදව් කරන සියළුම දෙනාට බොහොම පිං උතුම් තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷

  • @chandradk8578
    @chandradk85783 ай бұрын

    ගොඩාක් පින් උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @kifranando8458
    @kifranando84583 ай бұрын

    උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං ...බුදු සරණායි .

  • @nisansalarajapaksha9962
    @nisansalarajapaksha99623 ай бұрын

    ගොඩාක් සතුටුයි.උදවු කරපු සියලුම දෙනාට තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig2 ай бұрын

    උදව් කරපු සියලු දෙනාටම සියලු දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83943 ай бұрын

    උපකාර කල හැමොම නිඩුක් නිරොගි සිතන පතන හැම ප්‍රාර්ථනාව ක්ම ඉෂ්ට වෙවා❤❤❤ පින්. Thank you all

  • @shiromafernando6416
    @shiromafernando64163 ай бұрын

    චුටි පුතේ ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා❤

  • @user-iw5wx9xh4s
    @user-iw5wx9xh4s3 ай бұрын

    මල්ලි අර චුටි අමිම ගැන මොකුත් අාරංචියක් නැහැනේ

  • @anjalinshiroma2429
    @anjalinshiroma24293 ай бұрын

    සෑම දෙයක්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි🙏

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc3 ай бұрын

    හොඳ වැඩ කරන කොට ඒවට එරෙහිව ඉන්න කාලකන්න්‍යි අව්ජාතක බල්ලෝ ඉන්නවා මහත්තයා

  • @nalen1589
    @nalen15893 ай бұрын

    බුදු සරණයි සියලුම දෙනාට

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht3 ай бұрын

    තෙරුවන් සරණයි පුතුට සහ සැමටම සතුටුයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn3 ай бұрын

    ඔබ ඇතුළු හැමදාම උදව් උපකාර කරන හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukaperera9380
    @renukaperera938026 күн бұрын

    දරුවන්ගේ මුහුණ පෙන්නලා දරුවන්ගේ අනාගතයට ලැජ්ජාවක් වෙයි නෙද. දරුවො සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද

  • @user-qk4lt2ls5p
    @user-qk4lt2ls5p3 ай бұрын

    අපේ ලන්කාවෙි මිනිස්සු හරිම නරකයි අපට මෙවැනි සත්කාර වලට අත දෙන්න තාම පුලුවන් කමක් නැ නමුත් මෙවැනි දේවල් බලලා අපත් සතුටු වෙනවාඉදිරියෙදි වත් මෙවැනි දේකට පුලුවන් ආකාරය කින් වත් උපකාරයක් කිරිමට ආසාවෙන් සිටිමි ඔබතුමාට මෙවැනි දේවල් වලට උපකාර කිරිමටදිර්ගායු ලැබෙිවා

  • @user-id6tp1jf7y
    @user-id6tp1jf7y3 ай бұрын

    මෙි අහිංසක පවුලේ අයට හා වුදවු කරන සියලුම දෙනාට හා කුමාර මහත්තයාට නිදුක් නිරෝගි සුවය ලැබෙන්න කියා පාර්තනා කරනවා

  • @thisithadesanayaka6038
    @thisithadesanayaka60383 ай бұрын

    උදව් කරපු හැමෝට ම ගොඩාක් පින්..උදව් කරන්න ආසයි..ඒත් අපිත් ගොඩාක් අමාරු වෙන් ජීවත් වෙන්නේ ...❤

  • @dantidanti1017
    @dantidanti10173 ай бұрын

    තෙරුවන් සරණයි සැමට ♥️♥️💙💙💚💚💕💕🙏🙏🙏🙏🙏

  • @user-wb1ge7uu4j
    @user-wb1ge7uu4j3 ай бұрын

    විශ්වයේ ආශිර්වාදයම ලැබේවා සියලුම දෙනාට 🙏🙏🙏🙏

  • @sunetrasunetra9913
    @sunetrasunetra99133 ай бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana931429 күн бұрын

    උදව් කරපු හැමෝටම ගොඩක් පිං 🙏❤️

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83943 ай бұрын

    ජය වෙවා❤❤❤❤🎉🎉🎉

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha3 ай бұрын

    බුදුසරණ යිඔයාට යි❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl3 ай бұрын

    රමණි වීරරත්න මහත්මිය, ශාමලී දෝණි ට බුදුසරණයි වැඩි වැඩියෙන් ලැබේවා, ♥️♥️🙏🙏

  • @chandifernando548
    @chandifernando5483 ай бұрын

    සියලුම කටයුතු සාර්ථක වෙිවා තෙරැවන්සරණයි ❤️❤️

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc3 ай бұрын

    මේවා ඔබ තුමාට ලොකු පිනක් වඩ වඩා ලෙබේවා බුදු සරනයි

  • @rashmikashaminda5708
    @rashmikashaminda57083 ай бұрын

    අනේ මේ පැටවුට නිවසක් හදන්න බාර ගත් ඔබ තුමාලට ගොඩාක් පිං

  • @dammidamayanthi3968
    @dammidamayanthi39683 ай бұрын

    මෙයාලා ඉන්නේ පාර aine තේ කඩයක් දා ගන්න පුළුවන් නේද.... ඉස්කෝලේ යන්න ඕනේ නෑ එච්චර දුක් විදින්න... තමන්ගේ haiyen පුළුවන් ජිවිතේ ජය ගන්න

  • @kavinduanjana7055
    @kavinduanjana705526 күн бұрын

    හෙමො එක්කම ලස්සනට කට කරන හිට් සටුටු කරන ඔබ ටුමට ස්ටුටියි

  • @pamawapama512
    @pamawapama5123 ай бұрын

    බුදුසරනයි හැමෝටම

  • @raniraniranirani4500
    @raniraniranirani45002 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheherasilva7118
    @sheherasilva71183 ай бұрын

    Mehepeta DeviwaruntaTheruwan Saranai ❤❤❤🙏🙏🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83943 ай бұрын

    ලස්සන පලාතක්❤❤

  • @user-qu1bc8bk1j
    @user-qu1bc8bk1j3 ай бұрын

    ජෙසු.පිහීටයී.ඔබ.තූමාට

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx3 ай бұрын

    ❤❤❤❤❤Pin

  • @kranjanie196
    @kranjanie1963 ай бұрын

    Kumaraputamagaponakakadiladbalnnabariuna❤❤❤❤❤❤❤❤

  • @chalikadilshan3737
    @chalikadilshan37373 ай бұрын

    කුමාර mahaththayoo pin ගෙයක් හදලා දෙන්න

  • @sreemathilka9633
    @sreemathilka963314 күн бұрын

    Ane oba tuma athulu dayaktwaya dena hamotama utum teruwan sarnai ❤❤❤

  • @jdsnfj1113
    @jdsnfj11133 ай бұрын

    උදවි කරපු හැම දෙනාටම ජෙසු පිහිටයි

  • @kumariajantha580
    @kumariajantha5803 ай бұрын

    Ane a ahinsakzyange hith wala thiyena sathuta oba thumata godak pin

  • @jayalathdesilva1529
    @jayalathdesilva15293 ай бұрын

    Kumara malli oyata siyalu devi pihitai

  • @donmarceles8450
    @donmarceles84503 ай бұрын

    Budusaranai

  • @user-eo4dv1nj4r
    @user-eo4dv1nj4r3 ай бұрын

    🙏🙏🙏🙏

  • @preethiperera7840
    @preethiperera78403 ай бұрын

    මල්ලි අර චුටි අම්මා ගැන විස්තර දෙන්නකෝ එයාලට ඉඩම් අරන් දුන්නද

  • @user-kz4bf6cg7n

    @user-kz4bf6cg7n

    3 ай бұрын

    ❤❤❤❤මටත් දැනගන්න අවශ්‍යම දේ

  • @preethigron817
    @preethigron8173 ай бұрын

    Great 🙏👍🏻💖

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez282326 күн бұрын

    godak pin upakara kala hamadenatama

  • @HwhBhbd
    @HwhBhbd3 ай бұрын

    Budu saranai udau karapu siyalu danate

  • @amkchandrika987
    @amkchandrika9873 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @menikeugd441
    @menikeugd4413 ай бұрын

    Lassane Daruwo.budusaranayi.

  • @sheherasilva7118
    @sheherasilva71183 ай бұрын

    ❤❤❤🙏🙏🙏

  • @kasunlakshan6406
    @kasunlakshan64063 ай бұрын

    budu saranai❤❤❤❤❤

  • @user-wz4uj5sy2w
    @user-wz4uj5sy2w3 ай бұрын

    Budu saranai

  • @indraniwanigarathna7236
    @indraniwanigarathna72363 ай бұрын

    Ikanata geyak hada ganna labiwA bs

  • @difislslls1580
    @difislslls15803 ай бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤.

  • @poshckaa5656
    @poshckaa56563 ай бұрын

    Ane sadu sadu sadu

  • @wajirakumudu1182
    @wajirakumudu11823 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35063 ай бұрын

    🙏🙏🙏

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig2 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in3 ай бұрын

    Adarei samata saudi inne

  • @ranisenha1088
    @ranisenha10883 ай бұрын

    Satutui. Udau. Kala hamotama. Ikmanin. A. Gollangi. Gi. Hadala .dunnoth. Oba. Tumiyata. Godak. Pin

  • @menikeugd441
    @menikeugd4413 ай бұрын

    Mahaththayata.pen.oya.nathinam.meyala.penne.katawath.budusaranayi.

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er3 ай бұрын

    Kadulu walata watinakamak dun hamotama pin

  • @menikeugd441
    @menikeugd4413 ай бұрын

    Apesinhalaya.aekekuta.aekek.tharahayi..nonawathi.eidirita.yanne.

  • @user-bc7mo9ok7o
    @user-bc7mo9ok7oАй бұрын

    Rattaran putek

  • @menikeugd441
    @menikeugd4413 ай бұрын

    Mepalaw.mathak.wennadda.lamagige.thaththata.kalakanne.

  • @hddayawathi9541
    @hddayawathi95413 ай бұрын

    KUMARA MALLI TIKA DAWASAKIN NEDA OYAGE ME SAMAJA SEWAYA AGAYA KALAYUTUI ROSHAN PUTAGE BALAPOROTTUWA IKMANINMA ISTA WEWA DARU DENAGE SSHA E SOYURIYAGE ANAGATEYA NIDUK NIROGI WASANA WANTA ANAGATAYAK WEWA OBA SAMATA SAMMA SAMBUDU SARANAI

  • @Ali-zj9oi
    @Ali-zj9oi3 ай бұрын

    Bubu.sarnai.

  • @thisithadesanayaka6038
    @thisithadesanayaka60383 ай бұрын

    උදව් කරපු හැමෝට ම ගොඩාක් පින්..උදව් කරන්න ආසයි..ඒත් අපිත් ගොඩාක් අමාරු වෙන් ජීවත් වෙන්නේ ...❤

Келесі