No video

මග තොටදී හමු වුනු අසරණකම සොයා ගිය දුෂ්කර ගමන || Reporter Dambulla || Kumara Ihalagedara

මග තොටදී හමු වුනු අසරණකම සොයා ගිය දුෂ්කර ගමන
• මග තොටදී හමු වුනු අසරණ...
#reporter #dambulla #kumaraihalagedara
#youtubechannel #subscribe
මේ අය වෙනුවෙන් යමක් කළ හැකිනම් පහත තොරතුරු සමග සම්භන්ද වන්න
* තාත්තා - පිංචා වයස 78
* අම්මා - මැණිකේ වයස 73
* ලිපිනය - ට්‍රැක් 13 , තුන්වන පියවර , බකබූණ
* දුර අංකය - 071 - 933 52 82
* ගිණුම් අංකය - 91013281 ලංකා බැංකුව
බකමූණ
* වාර්ථාකරු - කුමාර ඉහළගෙදර 077 34 71 745
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • මග තොටදී හමු වුනු අසරණ...

Пікірлер: 80

  • @ruvipriyangika2131
    @ruvipriyangika21313 ай бұрын

    අම්මේ තාත්තේ දුප්පත් උනත් රෝගී උනත් බඩගින්නෙ හිටියත් බොහෝ වත්කම් ඇති තැන්වල දෙමව්පියන්ට වඩා ඔබ බොහෝ වාසනාවන්තයි. ලෝකෙටම වඩා ඔබ දෙපලට ආදරෙය කරන දුවෙක් ඔබතුමන්ලට ඉන්නවා. සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. ඒ අම්මගේ අව්‍යාජ හිනාව, තාත්තගේ පියගුණය හිතට පවන් සලනවා. වාසනාවන්.... වාසනාවන්

  • @kwkw7563
    @kwkw75633 ай бұрын

    කුමාර මහත්තයා හම්බදඋනේ මේගෙදර අයගේ පෙර පිනකට බුදුෂරනයි

  • @sumithrahearth

    @sumithrahearth

    3 ай бұрын

    ඔව් අනේ

  • @jdsnfj1113
    @jdsnfj11133 ай бұрын

    ඒ සහෝදරිට අමිම තාත්ත ගැන ආදරයක් තියෙන එක ගැන සතුටුයි ජෙසු පිහිටයි සියළුම දෙනාට

  • @user-wm5uz5xr4k
    @user-wm5uz5xr4k3 ай бұрын

    රත්තරන් දුවෙක්. හරි යන්න ම ඕන. ලබන්‍රආත්මේ සියලු සැප ලැබේවා

  • @sumithrahearth
    @sumithrahearth3 ай бұрын

    අනේ අද වීඩියෝ ඒක නම් බැ ලුවේ කදුළු පුරවන් අනේ මෙහේ ම දුවක් දැක්කේ ගොඩක් කාලෙකින් කවදා වත් වරදින්නේ නැ එයාට නම් ඔය පිනම මදැයි බුදුසරණයි සියළු දෙනාටම කුමාර මහත්තයා ගේ ළමයි බලන්න වැඩි හිටියන්ට සළකන විදිහ දෙමාපියන් වගේ තමයි ගොඩක් පින් මේ කරපු උදව් වලට 🙏🙏🙏❤️❤️❤️

  • @maashamaasha8395
    @maashamaasha83953 ай бұрын

    තාත්තා ජීවිතේ බෝහෝ වැඩ කරල ඇති. අත පය වාරු නැති වනතුරුම වැඩපළ කරනවා .තාත්තලා එහෙමයි 😢 අනේ දෙවියනේ ඉදිරියට එන කාලය සතුටින් සිටීමට හැකි වේවා..🙏 උපකාර කරන සියලුම දෙනාට මෙලොව පරලොව යහපතක්ම වේවා.❤🙏

  • @kanaka9693
    @kanaka96933 ай бұрын

    ආදරනිිය දියනියක් ඔය කරන සත්කාරවලට මිහිපිට දෙවියන් රැකදේවා මවිපිය දෙපලට තියෙන ආදරේ❤❤❤❤❤❤❤❤❤❤

  • @SL-jm2by

    @SL-jm2by

    2 ай бұрын

    Raththaran duwek

  • @anjalinshiroma2429
    @anjalinshiroma24293 ай бұрын

    අනේ ඔය ආවේ දෙවි කෙනෙක් ඔබලාට වරදින්නෑ සියලු දෙවියන්ගේ පිහිටයි 🙏

  • @sumithrahearth

    @sumithrahearth

    3 ай бұрын

    ❤❤❤❤

  • @nisansalarajapaksha9962
    @nisansalarajapaksha99623 ай бұрын

    Video එක බලද්දි ඇස් වලට කඳුළු ආවා.ඒ දුව රත්තරන් දුවෙක්.ඔබ තුමාට ගොඩක් පින්.තෙරුවන් සරණයි.

  • @vigitaherath64
    @vigitaherath643 ай бұрын

    කාලෙකට.පස්සෙ.ඇසුන.ලස්සනම.වචන.ටික.කවදාවත්.වරදින්නෙ.නැ.බුදු.සරණයි❤❤❤❤❤

  • @user-gj9li6ss1t
    @user-gj9li6ss1t3 ай бұрын

    අනේ දෙයියනේ පපුව පිච්චිලායනව මෙව දකින කොට කුමාර මහත්තයෝ ඔබ තුමාටහ් උදව් කරන සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏...😥😥😥😥😥😥

  • @dgvmallika8477
    @dgvmallika84773 ай бұрын

    මෙි අයට උදවි කරන සැමට දෙවි පිහිටයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn3 ай бұрын

    ඔබ දෙවි කෙනෙක් කුමාර මහත්තයෝ 🙏🙏🙏🙏තෙරුවන් සරණයි ❤

  • @chandradk8578
    @chandradk85783 ай бұрын

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම කගේ හරි උදව්උපකාර ලැබෙවා

  • @neranjalaachini6106
    @neranjalaachini61063 ай бұрын

    ගොඩක් පින් උදව් කර සියළුම දෙනාටම 🙏🙏🙏❤️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht3 ай бұрын

    දුකයි අම්මා දීර්ඝයුසම ලැබේවා බුදු සරණයි

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka71043 ай бұрын

    ඒකට නම් ඇස් දෙකට කදුලුත් ආවා .......මාරම දියණියක්.......ඒ් අසරණ අයට දෙයක් ලැබෙන්න තියෙන නිසා තමයි ........අහම්බෙන් හරි කුමාර ව හම්බ උනේ ......ඒ් අයගේ ලැබීම .......විශේෂයෙන්ම දෙයක් කිවයුතුමයි.........කුමාර වගේම මනුස්සකම පිරුණු ......බිරිඳක් සහ සහ දරුවන් ඉන්නවා කුමාරට.......ඒක නම් අගය කල යුතුමයි ......තෙරුවන් සරණයි හැමෝටම .........

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83943 ай бұрын

    උපකාර කල එතුමියත් ඔබ තුමාටත් පින් ❤❤❤ thank you jp🎉

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht3 ай бұрын

    හරිම දුකයි තාත්තේ කුමාර සැමටම පින්

  • @renukaattanayake6440
    @renukaattanayake64403 ай бұрын

    හරිම දුකයි උදව් කරන සියලුම දෙනාටත් පිං

  • @danusikagamini9017
    @danusikagamini90173 ай бұрын

    අක්කේ ඔයා මේ ආත්මේ විතරයි ඔය දුක හතරමහා නිධාන පහළ වෙනවා ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. කුමාර මහත්තය මුණ ගැහුනා කියන්නේ ආයේ ඔයාලට බඩගින්නේ ඉන්න වෙන් නෑ ඉර හද වගේ ෂුවර් බුදුසරණයි හැමෝටම ❤️

  • @shiromafernando6416
    @shiromafernando64163 ай бұрын

    කුමාර මහත්තයව ඵ් අය ලගට හමුවීම පෙර පිනක්. ඔහුන්ව බලන්න මහ කාලයක් මැදින් යන්න හිතදීමද මහ පිනක්. සතුටින් ඉන්න ලැබේවා🙏

  • @faizamohammed5989
    @faizamohammed59893 ай бұрын

    God Bless The Daughter Taking Care of Mother Father Beginning on the Road How many people poor Reportar Damulla Servis GOD Bless you you're Family from Oman

  • @siryalatha8274
    @siryalatha82743 ай бұрын

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම සොබාදහමෙන්ම සහෝදරිය ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා.ඔයාට ආනාගතය ජයෙන්ජයම වේවා.හරිය යන්න ඕනා අසරණ දෙමාපිය දෙන්නෙක් සත්තකින්ම හරියන්න ඕනා ඔබට.රිපෝට දඹුල්ල මාද්දිය ඒ ගොඩාක්ම පින් මේකල උතුම්ම කුසලයට ජාති ජාතිත් පින් බුදුසරණයි ❤🙏🙏🙏❤

  • @DelightfulGreatDane-wc5mi
    @DelightfulGreatDane-wc5mi3 ай бұрын

    බුදු සරනයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn3 ай бұрын

    තෙරුවන් සරණයි අම්මේ 🙏🙏🙏❤️❤️

  • @geethaniwijesurya3388
    @geethaniwijesurya33883 ай бұрын

    බුදුසරණයි 🙏🏻අම්මේ

  • @rajapaksha3419
    @rajapaksha34193 ай бұрын

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sheherasilva7118
    @sheherasilva71183 ай бұрын

    Theruwan SaranaiSematama ❤❤❤🙏🙏🙏

  • @user-wf3gb4ld7t
    @user-wf3gb4ld7t3 ай бұрын

    Miniskama hadunana adaraniya kumara mallita dalada samiduge araksawa lebewa 🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511Ай бұрын

    පව් දෙයියනේ ..කවදාවත් වරදින්න එපා එයාලට ..මිහිපිට දෙව් වරු තමා ගෙදරට ඇවිත් ඉන්නෙ..එයාල උදව් කරයි..

  • @SanduniNisansala-wb4gs
    @SanduniNisansala-wb4gs3 ай бұрын

    Ane aththatama anduwa man. Eth me minissunta Udaw Karanna wath kamak Mata nethi ekata wedanawai. Budusaranai hemogemath upakara lebewa

  • @Samuddra-ty3ny
    @Samuddra-ty3ny2 ай бұрын

    තෙරුවන් සරණයි

  • @HwhBhbd
    @HwhBhbd3 ай бұрын

    Budu saranai katha karanna amarui pAu dayane

  • @sadamalia381
    @sadamalia3812 ай бұрын

    Daiwaya aimehtaram manussayanta mehemakaranne kumara mahahhtaya awakiyanne oyalatawaradinnene budusaranai

  • @virajmadusanka1905
    @virajmadusanka19052 ай бұрын

    බලන්නම බැ හදවත ගැහෙන් ගත්තාසේර්

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha91073 ай бұрын

    දළදා සමිඳුන්ගේ පිහිටයි ඔබතුමාට බිරිඳ දරුවෝ දෙදෙනාට නිදුක් නිරෝගී බාවය ලැබේවා මෙවැනි උදව් උපකාර වලට ❤❤❤ ගොඩක් දුක විඩියෝ එකක් 😢😢😢😢

  • @meheshalagayathri8973
    @meheshalagayathri89733 ай бұрын

    Obathumata pin eaya hambawuna eka obageth pinak

  • @difislslls1580
    @difislslls15803 ай бұрын

    Pau harima dukai meyala gena.oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa, idiriyatat meyalata udau kerana men begehapatwa pinwat ayegen illa sitinawa.❤❤❤❤

  • @nalen1589
    @nalen15893 ай бұрын

    බුදු සරණයි

  • @Chathu-vk2wk
    @Chathu-vk2wk3 ай бұрын

    Godak pin. Budu saranai oyala hamotama. ❤️❤️❤️😇🥰

  • @lashmidevika2658
    @lashmidevika26583 ай бұрын

    හිතට සතුටුයි ඔවුන්ට දෙවිකෙනෙක් හමු වු න නිසා

  • @DammiKarunanayaka
    @DammiKarunanayaka3 ай бұрын

    Nangi oyata giviteta wardinna obe deyunuwa ata lagai me viswa sactiyen oyalta samadema labevi kumara mhattayo oyalta godak pin

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage1703 ай бұрын

    Jesu pihitai sema denatama ❤🙏

  • @seetharanjani7745
    @seetharanjani77453 ай бұрын

    Aney මමත් adapu තරම් .

  • @erandifernando444
    @erandifernando4443 ай бұрын

    kumara sir obage me sewaya agaya karami ahnsaka ayata udau kalata pin

  • @amkchandrika987
    @amkchandrika9873 ай бұрын

    බුදුසරනයි ඔබතුමියට

  • @YyYy-kt1ye
    @YyYy-kt1ye3 ай бұрын

    😢😢😢😢 marama dukai 😢😢😢taruwan saranai hamotama ❤❤❤❤❤❤

  • @MangalikaR-qg4hx
    @MangalikaR-qg4hx3 ай бұрын

    ගෙදර තෙමෙමින්ම ඇති වහිනකොට,කාෂ්ටක අව්ව ඇතිකොට ඔවුන් පිච්චෙන ඇති.ඇදක් මිටියක් කොට්ටයක් ඇද ඇතිරිලි උයා ගන්න, ඛෙදා ගෙන කන්න හාජන,නාගන්න ලිස්සන්නෙ නැති ඇතුලෙන්ම හදාගන්න , වැසිකිලියක්,අදින්න,මාරැකරගන්න අවශ්‍ය පමණට ඇඳුම්,උයා ගන්න ලිප් දෙකක් වත්,තුනපහ සීනි පිටි පිළිවෙලකට ආරක්ෂිතව තියා ගන්න cupboard එකක්,වහින කාලෙට එලියෙ හෝදපු රෙදි වේලෙන්න දැමිය හැකි සෙවණක්,වතුර ටික,මුලික අවම අවශ්‍ය තා ටික පවා මහ මෙරක්වී අවසානය්.උතුමි දෙමව් පියා කිලී වැඩ කරමින්,අලින් ගෙ ගන්නත් විදියට ගෙන දරැවන් තුන් දෙනෙකුත් මහත් කරා.දැන් වයසයි, සුලු කියන්න බැරි ලොකු ලෙඩ්ඩුන්ඩ වෙලා ඉවරයි.දුබලයා,ආඛාධිතය්.කෙඳිරි ගාමින් තාමත් දුක් වදිනවා.දරුවන්ටත් ශක්තිමත් ආර්ථිකයක්,ආදායම් මාර්ගයකුත් නැහැ.අලින් ගෙන් ආරක්ෂා වෙන්න ,දොර ජනේල ශක්තිමත් නැහැ.ආලෝකයත් නැතිව ඇති.කටුක මහ වනාන්තරේ ජීවත් වෙනවා.අති දුෂ්කර පැත්තක තනි වෙලා,අසාධාරණයන් දෙපිලම.දරැවන්,මව් පියන් හෙම්බත්.ලොකු පිරිසිදු මිදුල් 21:55 පේනවා.කවුරැහරි ගොවිතැන් දැනුම ඇති තරැනයන් දෙතුන් හතර දෙනෙකුට පොලව සකස්කරන ස්වෙච්ඡාවෙන් පලතුරු ටිකක්,එලවලු පලා වර්ග ටිකක් ක්රැමින්ගෙන් සතුන්ගෙන් ආරක්ෂා වෙන විදියට වගා කල දිය හැකිනම් උතුම්.මහා පිනක්.ස්තුතිය් ඔබ සැමට.

  • @dantidanti1017
    @dantidanti10173 ай бұрын

    තෙරුවන් සරණයි ♥️♥️💙💙💚💚💕💕

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er3 ай бұрын

    Harima sathutui ayalata labuna dewal nisa hoda duwek labila inne

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl3 ай бұрын

    හැමෝටම බුදු saranai නිදුක් නිරෝගී සුවය lebawa

  • @hfhkhhgfj5169
    @hfhkhhgfj51692 ай бұрын

    Wena dula damapiyan parata vishi Karan wala we nangee oyata waradenha oyata owata labaee oya avidin innae davikak Aya oyala udu karai🙏🙏🙏🙏🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx2 ай бұрын

    අනේ අපේ Rata Rajak Onada ජනතාව 😢😢😢😢😢 විඳින duka nbalana daviyanee

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml3 ай бұрын

    Kumara mahaththayoo obathumata pin seddawanawa

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs11 күн бұрын

    මට තේරෙන්නේ නැතිම දේ මේ මිනිස්සු වූ ඇයි මේ මහා කැළයට ගෙනල්ලා දාලා තියෙන්නෙ මිනිසුන් ට ඉඩම් දෙනවනම් පහසුකම් සැපයීම රජයේ වගකීම

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali22603 ай бұрын

    පපුව පිච්චිලා යනවා ..ඒතාතා දවස් ගානකින් කාල නැ කිව්වම 😢😢😢

  • @user-ke6re4wc5h
    @user-ke6re4wc5h3 ай бұрын

    Kumara mahaththaya nam devi kenek asarana ayata udaw karana pine sasara wasana thakdiwya sepa sampath lebewa. 21:55 theruwan saranai. kal

  • @nellonello5994
    @nellonello59943 ай бұрын

    ❤❤❤❤

  • @user-eo4dv1nj4r
    @user-eo4dv1nj4r3 ай бұрын

    ❤❤

  • @ajanthakumari5090
    @ajanthakumari50903 ай бұрын

    Mage ass valata kadulu piruna mage appachchi naha amma vitarai inne ayata uparima salakana Nisa me vage video dakiddi godak danenawa ❤❤❤

  • @seetharanjani7745
    @seetharanjani77453 ай бұрын

    Aney mey කුමාර මහත්තයා devi කෙනෙක් .❤

  • @samudrasamudra1038
    @samudrasamudra10382 ай бұрын

    දෙන්න එපා චන්දෙ එක බල්ලෙකුට අපෙ රටෙ මිනිසූන් මොනතරම් දුක්. විදිනවද

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini81543 ай бұрын

    Ane apoi pau daviyane.kumara mahaththaya oyta bohoma pin..😢😢😢😢

  • @hirunivishmini3491
    @hirunivishmini34913 ай бұрын

    😥🙏

  • @anomadarshinie6343
    @anomadarshinie63432 ай бұрын

    😔🙏

  • @hfhkhhgfj5169
    @hfhkhhgfj51692 ай бұрын

    Sir mayala anuradapurae dvusuwa aurata Akka yanna yanna. Dawasuwamadurata Akka yanna

  • @sarojinifernando7245
    @sarojinifernando72452 ай бұрын

    😢😢😢😢😢😢

  • @user-jy6ts2lj2y
    @user-jy6ts2lj2y2 ай бұрын

    😢😢😢😢😢

  • @wajirakumudu1182
    @wajirakumudu11823 ай бұрын

    Paw dukvidina minissu

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83943 ай бұрын

    අර සිංහල වෙද කන් කරා නමි

  • @nalanifamily2509
    @nalanifamily250913 күн бұрын

    Haha kola pelawana ape rate uyanda දෙයක් ne කියන්නේ හරි pudumai මුරුංගා kesel ambarella wage gas පොහොර නැතිව hedenawa ane manda ඉතිං

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye2 ай бұрын

    nwthi bwri minissunge me ispirithalawalwalin Salli illanawa Leda sanipa karanna ane.manda ape rate inne kalakanni andu

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez282326 күн бұрын

    monatharam duk vidinawada deviyane

  • @hddayawathi9541
    @hddayawathi95413 ай бұрын

    ANE KUMARA MALLI BALAPU VIDEO WALIN ITAMA DUKBARAMA KATAWA MEKA ASATA KADULAK AWA HITA WAWAN NHA E SOYURIYATA GODAK PIN MALLI OYAT NAGANIYAT ME KARANA SEWAWA KIYA NIMA KARANNA BHA ME HAMADEMA API DANA GANNE OYALA NISA OBA SAMATA SAMMA SAMBUDU SARANAI

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia41043 ай бұрын

    Malli baya nadda ali enna palathak neda❤

Келесі