දරුවන්ගේ ලෝකෙම අම්මා වුනුතැන දුප්පත් වුනත් කොයි තරම් ලස්සනද | REPORTER Dambulla |Kumara Ihalagedara

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #kumaraihalagedara
#subscribe #youtubeshorts #ilk
දරුවන්ගේ ලෝකෙම අම්මා වුනුතැන දුප්පත් වුනත් කොයි තරම් ලස්සනද
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • දරුවන්ගේ ලෝකෙම අම්මා ව...

Пікірлер: 79

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n Жыл бұрын

    සිරියාවන්ත කොලු පැටියෙක් අමිමා වගෙම චුටි පුතාත් හරිම සිරියාවයි.. පොලිස් ගානේ ගිහින් අමිමාව එපා කියන කාලකන්නියෝ ඉන්න ලොකේ. මෙි පුංචි පැටියා මොනතරම් වසනාවන්තයිද.. පුතේ ඔයා අමිමාට සලකන හොද දරු පැටියෙක් ...බුදු සරණයි රත්තරන් පුතේ අමිමාට ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ....

  • @latawickrama1232
    @latawickrama1232 Жыл бұрын

    පින් කරනවා කිවට ඒක හැමෝටම. කරන්න හිත දෙන්නෙත්නැ ඒකටත් පින තියෙන්න ඕනා.මේ ලෝකෙට ඉපදෙනකොට ගෙනාවෙත්නැ මැරෙනකොට ගෙනියන්නේත්නැ.ජිවත්⁣ව සිටියදි නැතිබැරි කෙනෙක්ට දුන්න දෙයක් විතරයි ❤❤

  • @ranisilva9829

    @ranisilva9829

    Жыл бұрын

    ❤️🙏❤️🙏❤️🙏❤️🙏👍👍👍👍👍🙏

  • @ranisilva9829

    @ranisilva9829

    Жыл бұрын

    ❤️🙏❤️🙏❤️🙏❤️🙏👍👍👍👍👍🙏

  • @スバダハマ
    @スバダハマ Жыл бұрын

    මගේ පුංචි කාලේ මටත් උදව් කරන්න හිටියනම් අද මම ලොකු තැනක අද මම මෙහෙම දුක් විදින්නෙ නැහැ 😢 ඒත් මේ පවුලේ හැමොටම ළමයින්ට ඉගෙන ගන්න උදව් කරමු 🙏 අහිංසක අපේම මිනිස්සු හැමොටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 Жыл бұрын

    සිරියාවන්ත කොලු පැටියෙක්.ඔයාට කවදාවත් වරදින්නේ නැ පැටියෝ.අම්මට ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්තනා කරනවා.ඔබ තුමාටත් උදව් කරන අයටත් පින්.

  • @rakithaerandika1572
    @rakithaerandika15729 ай бұрын

    ඔබතුමා කරන මේ පිං සසරේ පුරුද්දෙන් එන දෙයක් .හරිම පිංවන්ත මහත්මයෙක් ඔබතුමා .මේ රත්තරන් චූටි පුතා අම්මට කරන මේ පිංබලයෙන් පුතාගේ ජීවිතය වාසනාවන්ත වෙනවා අනිවාර්යයෙන්ම .පිංවන්ත චූටි පුතේ ඔයාට ගොඩාක් ආදරෙයි රත්තරනේ .අම්මට ඉක්මන් සුව ලැබේවා .තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤ 🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    පව් මේ අම්මා පුතා දෙන්නටම උතුම් තුනුරුවනේ සරණයි 👏🌹🌹🌹

  • @rrttttrr7323
    @rrttttrr7323 Жыл бұрын

    සිරියාවන්ත මවක් කියන්න වචන නැ ඔයා මෙ කරල තියෙන උදව්ව ඊට ත් වඩා පින් දීර්ගායුශ ලැබෙන්න ඕන අම්මේ ඔයාට රත්තරං පුතා ලා දෙන්නෙක් ඉන්නවා දවසක හරි යනවා❤❤

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 Жыл бұрын

    තෙරුවන් සරණයි පුංචි මැණික & අම්මා 🙏♥️♥️🙏 උදව් කරන සත්පුරුෂ මිනිසුන්ට සියලු යහපත වේවා 🙏😇🤍

  • @user-lu1xp1ih1w
    @user-lu1xp1ih1w Жыл бұрын

    පින්කරන්න.පිනතියෙන්.ඔනි.මල්ලි.මෙපින්.ඔයහැදුවැඩු.දෙමාපියන්ට.හෙතු.වාසනා.වේවා.බෝසත්.පුතේක්..අම්මට.ඉක්මන්.සුවය.පාර්තනා.කරමි.👍👌🙏

  • @sriyanioman2845
    @sriyanioman2845 Жыл бұрын

    කුමාර මහතා ඔබතුමාටත් පවුලේ සියලුදෙනාටමත් උදව් උපකාර කරන සියලුදෙනාටමත් ගොඩක් පින් තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @sududhoni8763
    @sududhoni8763 Жыл бұрын

    මෙි දරුවා මැනිකක් අමිමා එපා කියලා පොළිසියේ අත්තන් කරන දරුවෝ ඉන්න රටක මෙි දරුදෙන්නා වාසනාවන්ත ❤❤ඔයාලාට ඉතාම පිං රිපෝටර් දබුල්ල මුදල් එවා උදවි කල සැමදෙනාටම ඉතාම පිං

  • @mangalikapriyadarshani5156
    @mangalikapriyadarshani5156 Жыл бұрын

    අනේ උදව් උපකාර කර සියලු දෙනා ටම බොහොම පිං තොරැවන් සරනයි

  • @dushanthahitibandara2880
    @dushanthahitibandara2880 Жыл бұрын

    කමක් නැ කොල්ලෝ අමාරුවෙන් හරි කරපන්.අම්මා උබ වෙනුවෙන් මහ මෙරක් කරත් අම්මා පව් නැ .පුතේ ඔබට යෝද බල යෝද ශක්තිය ලැබේවා.හොදින් ඉගනගෙන අම්මව හොද තැනක තියන්න.❤❤❤

  • @c.k.b.443
    @c.k.b.443 Жыл бұрын

    අම්මේ නාරම්වල ඉන්නේ වෙද මහත්තයෙක් සමන්ත වෙද මහත්තයා. මම දන්න ගොඩාක් අය සුව උනා අම්මේ. පුලුවන් නම් එහෙට යන්න.❤❤❤❤. පොන් එකේ තියෙනවා විඩියෝ පවා විශ්ව ශක්තියෙන් කරන්නේ.❤❤ අම්මා . බුදු සරණයි

  • @latawickrama1232
    @latawickrama1232 Жыл бұрын

    අම්මා ගැන වචනයෙන් කියන්නබැ❤❤❤ජේසු පිහිටයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    මේවගෙ දරුවන් අදකාලෙට මසුරන් වටිනවා කුමාර ඇතුළු සියලුම දෙනාටම බුදු සරණින් ඉක්මනින්ම සසරේ පින් පින් පිරේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    ඔබ තුමා ඇතුළු උදව් කල හැක්මොටම බොහොම පින් තෙරුවන් සරණි 🙏🙏❤

  • @mweerasinhga
    @mweerasinhga Жыл бұрын

    තෙරුවන් සරණයි මේ උදව් කරන හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 Жыл бұрын

    පින් කරන්නත් පින තියෙන්න ඔනේ කොහොම හරි කාටහරි උදව් කරන්නම ඔනේ කියලා හිතුවා අනිවාර්යයෙන්ම ඒක කරනවා

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 Жыл бұрын

    පුඋුම දරැවෝ දෙන්නේක් තෙරැවන් සරනයි

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 Жыл бұрын

    කොලු පැටියගෙ සිරියාව.බුදු සරණයි උදව් කරපු හැමෝටම ගොඩාක් පින් 🙏🙏🙏

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    උදව් කළ හැමදාම දෙනාම සියලු දෙවියෝ රැක දේවා 🙏🏾🙏🏾🙏🏾

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 Жыл бұрын

    බුදු සුව

  • @chandralk-di2tr
    @chandralk-di2tr Жыл бұрын

    රත්තරං.පුතාලා.දෙන්නෙක්.කිසිම.දවක.වරදින්න.එපා.ඉකින්.සුවය.ලැබෙිවා.බුදු.සරනයි.කුවෙටි

  • @rrttttrr7323
    @rrttttrr7323 Жыл бұрын

    උදව් කරන සියලු දෙනාටම❤❤

  • @mariamtaher3781
    @mariamtaher3781 Жыл бұрын

    Oyalata harima pin❤

  • @ceylonuk6250
    @ceylonuk6250 Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    අනේ ස ර් ගොඩක් පින්. රට යන්නේ හරියට ම හොයා බලලා. හොරුන්ට අහුවෙන්න නම් එපා පුතේ බුදුසරණයි සර් ට ඇතුළු ඔයාලා හැමට

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Жыл бұрын

    Tharuwan saranai Reporter Dambulla thank you so much 👍❤️💐

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti ma sahodarita ikman nirogimat suwaya prartana karanawa davi pihitai ❤❤❤

  • @piankadived8774
    @piankadived8774 Жыл бұрын

    මෙි විදිහට පිං කරන්ත් පිං තියෙන්න ඔිනි උදපවි කරපු සියලුම දෙන්නට බුදු සරනයි

  • @chandra5654
    @chandra5654 Жыл бұрын

    පුතේ ඔයාලට හරියන්න ඕන

  • @indranipathirage
    @indranipathirage Жыл бұрын

    ❤❤❤

  • @anosialakmali8573
    @anosialakmali8573 Жыл бұрын

    Ane ayage punchii hithe thiyena sathutaaa oba thumata godakkk pin udaw karana okkatama pin sida wenawa🙏🙏🙏🙏

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci Жыл бұрын

    Harima satuti

  • @chinthageethamalee3010
    @chinthageethamalee3010 Жыл бұрын

    පුතේ ඔයාට බුදු සරණයි

  • @ranirania738
    @ranirania7385 ай бұрын

    Ok 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @kanthesunetra3103
    @kanthesunetra3103 Жыл бұрын

    Oba.tumata.godak.pin.❤🙏🏾🙏🏾

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Жыл бұрын

    උදවු උපකාර කරන සියලුම දෙනාටම සතරවරම් දෙවිපිහිටයි.

  • @sanjayaadikari4752
    @sanjayaadikari4752 Жыл бұрын

    තෙරුවන් සරණයි සියළුම දෙනාට 🙏❤️🙏

  • @sunithasunitha3604
    @sunithasunitha3604 Жыл бұрын

    Ane mage papuwa aviluna manika oyata hama sapathakma labewa

  • @niranjalavimala769
    @niranjalavimala769 Жыл бұрын

    බුදුසරණයි 🙏🙏

  • @thakshisenani3075
    @thakshisenani3075 Жыл бұрын

    Oyata godak pin...theruwan saranai siyalu denatama

  • @erandifernando444
    @erandifernando444 Жыл бұрын

    udau kala hamotma godak pin.sir jesu pihtay.amme oya godak wasnwantay

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi95389 ай бұрын

    Udaw Kala Siyaluma Denata Godak Pin.Ammawa Ikmanin Suwa Weva. Pthatath Budusaranai.

  • @user-vs1ve7dt9j
    @user-vs1ve7dt9j5 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @rahafrashed3681
    @rahafrashed3681 Жыл бұрын

    ❤❤❤❤❤❤Me daruwa godak pinwantha daruwek aswalata kadulu enawa udaw Kala hamotama pin🙏🙏🙏

  • @chandra5654
    @chandra5654 Жыл бұрын

    පුතේඔයාටඋදව්කරයි ඉගෙනගන්න

  • @user-xc1fs1nl3e
    @user-xc1fs1nl3e Жыл бұрын

  • @geethamala7835
    @geethamala7835 Жыл бұрын

    "" kohedo puruwe kala pin nisa mewani dewal lebenawa me pina hemotama karannath .be hemotama labenneth ne.😢😢 godak sathutui. 🙏🙏🙏

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    Theruwan saranai oyala hamotama 🙏🙏🙏 Pinwath Daruwo me Ammata inne,Aththa Malli kiuwe..Dan hadena godak Daruwanta agayak na kohomath,Demapiyan kochchara salakuwath. Oyala hamotama pin me karana sath karayanta.🙏🙏🙏💐

  • @chanduwiki9674
    @chanduwiki9674 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @chandra5654
    @chandra5654 Жыл бұрын

    මේදරුව පව් බලන්න පුංචිකමට කරනවැඩ උදව් කලඅයට පිං

  • @sunithasunitha3604
    @sunithasunitha3604 Жыл бұрын

    Oyalata thisaranasaranai

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Жыл бұрын

    Adarei

  • @user-ds3cq4hz6y
    @user-ds3cq4hz6y9 ай бұрын

    rattharan puthe oyata tistun kotyak deviyange asrwafaya lebenawa ammata karana kepa kirimata.obatumanlatayh godak pin

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to2 ай бұрын

    N❤❤😢😢😢😢😢😢😢😢😮

  • @niroshakumari9936
    @niroshakumari9936 Жыл бұрын

    Godak pin

  • @sunithasunitha3604
    @sunithasunitha3604 Жыл бұрын

    Chutiputhage pina washanawa thisarana saranai

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Жыл бұрын

    උපකාර කල හැමට මතු ජාතිත් දිව්‍ය සම්පත් ලැබේවා

  • @georgevinitia1502
    @georgevinitia1502 Жыл бұрын

    🙏💐💐❤💐💐🙏❤🇱🇰

  • @bandulabandu5139
    @bandulabandu5139 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 AMMATAI,PUTATAi,OBA SIYALUMADATA NIDUK 🙏NIROGE SUWAYA 🙏LABA WEWA BUDUSARANAI DALADASAMIDUPIHITAI

  • @chamilapushpakumari2810
    @chamilapushpakumari2810 Жыл бұрын

    😢❤😢

  • @roshanbuddika1655
    @roshanbuddika1655 Жыл бұрын

    hemotama godak pin 🙏🙏🙏

  • @aseas2429
    @aseas2429 Жыл бұрын

    💐💐💐💐💐💐💐💐💐👍

  • @ammochmigaming6978
    @ammochmigaming6978 Жыл бұрын

    mt inneth oya wage daruwo ❤

  • @user-cd1zs3tc4f
    @user-cd1zs3tc4f Жыл бұрын

    Obathumata goodak pin me karana deta

  • @sunithasunitha3604
    @sunithasunitha3604 Жыл бұрын

    Hotel cosh eksk karala e ayage udau walin rata yanna. Waththala thiyenaeka hodsiputhe

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    Loku puthata hoda motarcos akak karanna udaw kaloth aya hoda gamanak yai

  • @clem9863
    @clem9863 Жыл бұрын

    puta puluwan nam koreya bashawa hodata igena ganna.oyata goda yanna puluwan vei.

  • @rupaindrani4437
    @rupaindrani44375 ай бұрын

    .

  • @srimapiyasena5625
    @srimapiyasena5625 Жыл бұрын

    😂ජපන් හරි කොරියන් හරි ලැන්ගුවෙිජ් එක කරන්න ඒ විබාග පාස් උනොත් ඒ රටකට යන්න පුලුවන්

  • @NadeeBasnayeke-zx5xy
    @NadeeBasnayeke-zx5xy Жыл бұрын

    E daruwo e ammata wasanawak kawadawath waradinna epa Theruwasrani e ammage kakula ikmanata sanipawewa!!!

  • @user-cf8yd9cw9r
    @user-cf8yd9cw9r Жыл бұрын

    Budu..sarani.ammath.putatath.oya..tah..sirtath

  • @SanjeewaPriyantha-mo2qq
    @SanjeewaPriyantha-mo2qq Жыл бұрын

    තෙරුවන් සරණයි

Келесі