No video

මේ සසර කොයි තරම් බියකරු ද || REPORTER Dambulla || Kumara Ihalagedara || Sri Lanka

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter #dambulla #kumaraihalagedara
#youtube #channel #subscribe
කවුරු හරි දෙන දෙයකින් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ
• මේ සසර කොයි තරම් බියකර...
මේ අය වෙනුවෙන් යමක් කල හැකිනම් පහත තොරතුරු සමග සම්භන්ද වන්න
* එම් ජී සුසන්ත සරත් වයස 45
* පී අයේෂා ප්‍රියදර්ශනී වයස 38
* ලිපිනය - රණවරා පිටිය සාලිය වැව
* දුර අංකය: 070 11 19 153
* ගිණුම් අංකය : 171200250036439
මහජන බැංකුව නොච්චියාගම
* වාර්ථාකරු - කුමාර ඉහළ ගෙදර : 077 34 71 745
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • මේ සසර කොයි තරම් බියකර...

Пікірлер: 94

  • @rathnayaka958
    @rathnayaka9583 ай бұрын

    ඔය වගේ අසරණ මිනිස්සු දැක්කම මතක් වෙන එකම මිනිසත් දෙවියා පාලිත තෙවරප්පෙරුම මැතිදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @THARANGALakmal-iw8ql

    @THARANGALakmal-iw8ql

    3 ай бұрын

    කලුතර මිනිස්සු පාලිත තෙවරප්පෙරුම මහත්තයා මරා ගත්තා ..

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka51533 ай бұрын

    මම මේ සසරේ කළාවූ සියලුම කුසල්වල ආනුභාවයෙන් මේ දෙපළට යහපතක් වේවා! දෙවිපිහිට ලැබේවා.

  • @anjalinshiroma2429
    @anjalinshiroma24293 ай бұрын

    සියලු දෙවියන්ගේ පිහිටෙන් සෑම දෙයක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මහත්තය ඔබටත් ගොඩක් පින් මේ වගේ අය හොයලා උදව් කරන එක බුදු සරණයි දෙවි පිහිටයි 🙏

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je3 ай бұрын

    අනේ එක කාමරයක් වැසිකිළි යක් හදලා දෙන්න පිහිටවෙන්න කවුරුත් 🙏🙏🙏🙏

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr3 ай бұрын

    අපේ ආදරණීය කුමාර මිහිපිට දෙවියා ඒ ගෙදරට වැඩියා කියන්නේ ඒ minissunge දුක niwanawa.....අපේ කුමාර මහත්තයා ට සහා උදව් කරන සැමට thisthunkotiyak දෙවියන්ගේ රැකවරණය ලැබේවා ....

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws3 ай бұрын

    බියකරැ සසර බයානකයි උදව් කල සියලු ⁣ දෙනාටම යහපතක් ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumuduperera8351
    @kumuduperera83513 ай бұрын

    මේ ජෝඩු වට එක කෑල්ලක් හදා ගත්තොත් සෑහේ. වැසිකිලියක් සහ පොඩි කුස්සියක් සමග.අනිවරයෙන් කරගන්න පුලුවන් කුමාර සර් මොනවා හරි දෙයක් කරනවාමයි.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht3 ай бұрын

    අනේ දුකයි හැකි අයගේ උදව් ලැබේවා කුමාර සහ සැමටම තෙරුවන් සරණයි 🌼🌹🌼

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi20983 ай бұрын

    උදව් කරපු හැමෝටම ගොඩක් පින් බුදුසරණයි 🙏🙏🙏

  • @seetharanjani7745
    @seetharanjani77453 ай бұрын

    Aney දෙවියනේ .ඔබට pin මහත්තයා .

  • @egodakanda

    @egodakanda

    3 ай бұрын

    I 😊don't

  • @ranigeetha1312
    @ranigeetha13123 ай бұрын

    මේ තාත්තා පුලුවන් කාලෙ මොනවා හරි රැකියාවක් කරලා හම්බ කරන්න ඇතිනෙ...එතකොට නිකමටවත් හිතුනෙ නැද්ද තමන්ට කියලා අඩුම තරමේ මැටි ටිකක් තියලා හරි ඉන්න තැනක් හදා ගන්න ඕනෙ කියලා...ගෑනියෙක් ගන්න කලින් හිතන්න ඕනේ ඉන්න තැන ගැන නේද.. අද බොහෝ දෙනෙකුට වෙලා තියෙන්නෙ තමන්ගෙ උවමනාවක් නැති කමින් අන්තිමට වෙන්නෙ මේ ටික තමයි ....

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait26773 ай бұрын

    අනෙ දේවියන්ගෙ පිහිට අරක්ෂව ලැබේනව නිරතුරුවම තෙරුවන් සරනින් දිර්ගායුශ ලැබේවා නිදුක් නිරොගි බවය ලැබේවා කුමාර මහත්තෙයා ආවනේ පිහිටක් ලැබේවා

  • @user-os1wo4jo1h
    @user-os1wo4jo1h3 ай бұрын

    අනේ කුමාර මහත්තයා ඔබට බුදු බව අත්වෙනවා ඒ දෙන්නට ඉන්න නිවසක් හදලා දෙන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @hemamalani1381
    @hemamalani1381Ай бұрын

    මේ සසරේ මා කලාවූ යම් පිනක් පිහිටවීමෙන් මේසියලු දෙනාට යහපතක්ම වේවා .

  • @user-kz4bf6cg7n
    @user-kz4bf6cg7n3 ай бұрын

    අනේ දේව්යනේ ඒ ඇස් වල තියන අසරණ කම 😢😢😢

  • @sumithrahearth
    @sumithrahearth3 ай бұрын

    පව් අනේ සෙල්ලම් ගෙයක් වගේ පින් ඈත්තෝ මෙයා දකිවා 🙏🙏👍

  • @ss80866
    @ss808663 ай бұрын

    කොයිතරම් දුක් දෝමනස්ස කන්දරාවක් උඩ හිටියත් අනේ ඒ අම්මගෙ හිනාව කටපුරා .😢

  • @user-gf3ts9se3q

    @user-gf3ts9se3q

    3 ай бұрын

    Budubana F

  • @kusumlathaha3713
    @kusumlathaha37133 ай бұрын

    කුමාර මහතා ආව කියන්නේ ඔබලාගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙනවා මයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf3 ай бұрын

    පින්වත් mahthyata උදව් karpu සියලුම denata ගොඩක් pin බුදු සරණයි

  • @nandawijeweera3511
    @nandawijeweera35113 ай бұрын

    Mewan minisun saha gamdanaw thiyenawada Kiyala hithannath ba ane pawu,, me minisun Gena gam Gena Lankawe athi aththata Dakinna Salaswanna,,,budusaranai budusaranai oyalata budusaranai

  • @user-td9cq4tv3d
    @user-td9cq4tv3d3 ай бұрын

    පව්. දෙයි යනේ. බුදුසරණයි

  • @user-bn9vn3db8q
    @user-bn9vn3db8q3 ай бұрын

    ලගදී ඔය ගමේ ගෙවල් හැදුවා අඩු ආදායම් ලාබින්ට කියලා ඔක්කොම ඉඩම් ගෙවල් තියන උන් ඒවා ගත්තේ මේ අහිංසකයන්ගේ නම කැපුවා

  • @santysantiaguel3152
    @santysantiaguel31523 ай бұрын

    අනේ දෙවියනේ මේ තමයි සසර කරන ලද පාපකර්ම අසරණ කමට පිහිට උන එකම බෝසත් ගුනයක්මෙවන් දුකක් සසරෙ නොවේවා

  • @ugvg3002
    @ugvg30023 ай бұрын

    අනේපවිි බුදුසරණයි සැමට

  • @pahanpredeepa6699
    @pahanpredeepa66993 ай бұрын

    තියන උන්ටම ගෙවල් .ඉඩම් එහෙම දෙන සිංදු කෑල්ලක් කිව්ව කියල ගෙවල් දෙන තුප්පහිම පාලන තියනකල් මීටවඩා මොනවද

  • @ChathuriChathuri-bs8mj
    @ChathuriChathuri-bs8mj3 ай бұрын

    බුදු සරණයි

  • @ruvipriyangika2131
    @ruvipriyangika21313 ай бұрын

    ඔය අත පය හතර හොඳට තියෙන කම්මැලි ගෑණු මිනිස්සුන්ට නෙවෙයි මේ වගේ අසරණ මිනිස්සුන්ට තමයි අස්වැසුම දෙන්න ඕනා. අර පිනට කන්න බලාගෙන ඉන්න අයගේ ඒව නවත්තලා මේ වගේ ඇත්තටම අසරණ උදව් ලැබිය යුතුම මිනිස්සුන්ට මාසෙකට රුපියල් පනස් දහසක් විතර දෙන්න තියෙන්නේ. ඒ වගේම පහසුකම් තියෙන ගෙයක් හදලා දෙන්න තියෙන්නේ. අපෙන් කොච්චර බදු ගත්තත් කමක් නෑ ඒ වගේ සේවයක් වෙනවා නං

  • @upulmanavadu5057
    @upulmanavadu50573 ай бұрын

    සියලු යහපතම වේවා......

  • @yokothamariya5185
    @yokothamariya51853 ай бұрын

    රටට වටිනා මිනිසෙක්😢අසරණයි අද😢

  • @shyadurga123
    @shyadurga1233 ай бұрын

    බුදු saranai

  • @difislslls1580
    @difislslls15803 ай бұрын

    Harima dukai pau me ahinsaka manussayo ,ma dadenatama ikman nirogimat suwaya prartana karanawa kage hari udauwak labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤❤oba tumatat godak stuti ❤❤❤

  • @niroshadilhani4552
    @niroshadilhani45523 ай бұрын

    Pin puthek oba thums

  • @rodneywarna2550
    @rodneywarna25503 ай бұрын

    ජනාධිපතිගෙ වාහනේ කෝටි අටසීයක්, අසරණයන්ට හිසට වහලක් නැහැ. රටේ තත්වය ඕකයි.

  • @user-fx5dt7sp4c
    @user-fx5dt7sp4c3 ай бұрын

    උදවු කරන අයට ෙගාඩාක් පිංසිද්ද ෙවනව අපි කවදා ෙහා මියන මිනිස්සු උපකාරක් කරන්න සමිබන්ද ෙවන්න ෙලාකු පිනක්🙏☸️☸️☸️

  • @kanti7069
    @kanti70693 ай бұрын

    Oba thuma ta bohoma pen dergau lebewa udaw kala hemotama bohoma sthuti bohoma pen dergau lebewa theruwan saranai

  • @sheherasilva7118
    @sheherasilva71183 ай бұрын

    ❤❤❤Theruwan SaranIn Pehetak Lebewa 🙏🙏🙏

  • @user-vk3st2ox6u
    @user-vk3st2ox6uАй бұрын

    ❤❤❤

  • @punchisripaday9862
    @punchisripaday98623 ай бұрын

    මෙවන් අයට උදව් කිරීම හොඳ යි

  • @dhammikasenarathna7922
    @dhammikasenarathna79223 ай бұрын

    ලැබෙන දෙයක් ඒ අයුරින් විද දරාගත යුතුයි, මේ අයට පිහිට වීමෙන් අනිත් අයට අවස්ථාවක් තියෙනවා තමන්ගේ ලැබීම් වැඩිකර ගන්න, අපි කොච්චර බැන්නත් 1990 ලොකු සේවයක් කරනවා, ඒ සේවාව ලබාදීම ගැන රනිල් මහත්තයට පිං සිදුවෙන්න ඕන

  • @user-bn9vn3db8q
    @user-bn9vn3db8q3 ай бұрын

    රජයේ නිළධාරි ඉන්නවා නේද ඔය ගමේ ඔකුන් පිංපඩි ගන්නවා

  • @user-fx4jelqd41
    @user-fx4jelqd413 ай бұрын

    ලොකු ලොකු උන් ඇනවසරි වලට උපන්දින පාටිවලට වියදම් කරන ලක්ශ ගනන් සල්ලි මේ වගේ අහිංසක කෙනෙක්ට දුන්නානම් කොච්චර පිනක්ද

  • @wajirakumari6408
    @wajirakumari64083 ай бұрын

    Ane wedamahattayek ළඟට අරන් යන්න ඔබ thumata pin

  • @nalaniperera203
    @nalaniperera2033 ай бұрын

    🙏🏼

  • @lelahlelah6954
    @lelahlelah6954Ай бұрын

    🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig2 ай бұрын

    🙏🙏🙏💞💞💞

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p3 ай бұрын

    අනේ අැවිදගන්න වෙදෙක් ගාවටහරි ගෙනියන්නපිං ඔයලට හරියට උදව්කරන අයබව හොදට දන්නවා

  • @percygodakumbura7972
    @percygodakumbura79723 ай бұрын

    දුප්පත් රටවල මිනිස්සු හොඩක් දුප්පත් පාලකයෝ ගොඩක් පොහොසත් මේ ඵක සිද්දියක් විතරයි උඹලට තේරෙන්නේ නැද්ද මිනිසුනේ මුන් ඔක්කොම අපේ ලේ උරා බී අවසන් බව

  • @NehaFiyoni
    @NehaFiyoni3 ай бұрын

    රජෙටපෙනෙනැදුප්පත්මනූෂයොඋන්කාලබිලාරජසැපවිදිනවාඋන්ටපෙනවාදදුප්පතාවචන්දෙහෙනවිටපෙනවාකයිවාරැකෙලලාචන්දෙගන්නපමනක්දූප්පතාවපෙන්නෙඔයලාවගෙදරැවන්ටඹයගෙතමයිප්‍රස්නෙදෙවියනෙකියලාහික්මනටහදාගන්නපින්වත්කෙනෙක්හික්මනටපිටවෙන්නනොබසැමටදෙවිපිටයි

  • @user-od8bi1hs5u
    @user-od8bi1hs5u3 ай бұрын

    දේසපාලකයෙක් ඉඩමට අරින්න බලාගෙනඇති අබාදිතයි කියලා ඉඩමෙිඅයිති ය ඔප්පුව නොදිඉන්නවද

  • @rumeshsudarshana3583
    @rumeshsudarshana35833 ай бұрын

    Ane meyalata 1kamarayakui kussiyakui wesikiliyaku hadala denna pihita wenna.. Bs

  • @user-bn9vn3db8q
    @user-bn9vn3db8q3 ай бұрын

    හාල් කිලෝ 10 දුන්නා ගමටම මේ මිනිස්සුන්ට දුන්නේ නැ වැඩිහිටි දීමනාව දෙන නිසා බෑ කිව්වා

  • @user-tq9gm5rx9v
    @user-tq9gm5rx9v3 ай бұрын

    🙏🙏🙏Pin saranii

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x3 ай бұрын

    සසරෙ දුන් නුදුන්නොත් උබටද මටද ඔය සෙතෙම තමයි

  • @user-fx5dt7sp4c
    @user-fx5dt7sp4c3 ай бұрын

    ෙමානව උනත් අසරන මිනිස්සු ෙකා්ටි ප්‍ර ෙකාටි ගනන් ෙහාරාකාපු නායකයන්ට ෙමවා ෙපන්නන්න ඔන

  • @priyangakakulawala9107
    @priyangakakulawala91073 ай бұрын

    Siriyavanatha paualake hinavelamai

  • @isankapiris6030
    @isankapiris60303 ай бұрын

    🙏🙏🙏

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani15993 ай бұрын

    රෝද පුටු දෙයි දේශපාලන බල්ලන් ගේ අම්මලට

  • @user-fz7rg8zf7v
    @user-fz7rg8zf7v17 күн бұрын

    පිස්සු හැදෙනවා දෙවියනේ

  • @dammidamayanthi3968
    @dammidamayanthi39683 ай бұрын

    අනේ pau 😢

  • @santisanti7822
    @santisanti78223 ай бұрын

    Kumara.sirta.pin.me.karana.udawalata.oba.tumata.budu.saranai

  • @amkchandrika987
    @amkchandrika9873 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢

  • @user-jr3yv3bk1i
    @user-jr3yv3bk1i3 ай бұрын

    Aioo😢😢

  • @Malika-kl7qq
    @Malika-kl7qq25 күн бұрын

    Ali awath wena patthakin yai asarana pawula dakala aiyyanayaka deviyo balai

  • @menikeugd441
    @menikeugd4413 ай бұрын

    Deviyane.rate.palakayo Andayi.paw.deviyane

  • @reporterdambulla
    @reporterdambulla3 ай бұрын

    මේ අය වෙනුවෙන් යමක් කල හැකිනම් පහත තොරතුරු සමග සම්භන්ද වන්න * එම් ජී සුසන්ත සරත් වයස 45 * පී අයේෂා ප්‍රියදර්ශනී වයස 38 * ලිපිනය - රණවරා පිටිය සාලිය වැව * දුර අංකය: 070 11 19 153 * ගිණුම් අංකය : 171200250036439 මහජන බැංකුව නොච්චියාගම * වාර්ථාකරු - කුමාර ඉහළ ගෙදර : 077 34 71 745

  • @user-mw5qw4zv9m

    @user-mw5qw4zv9m

    3 ай бұрын

    ❤ qaw ana qehta wanna .

  • @Malika-kl7qq
    @Malika-kl7qq25 күн бұрын

    Ane kawurun ho udaw karanna aka kamarayak hada denna paw satutin enna adaren innawane mona sapa nattah

  • @hemaranawaka90
    @hemaranawaka903 ай бұрын

    Megollanta Kadju vikkanam hnda adayamak hoyanna thibuna

  • @hirunivishmini3491
    @hirunivishmini34913 ай бұрын

    🙏😥

  • @siriparapitya1739
    @siriparapitya17393 ай бұрын

    Kumara mahattoyo godak pin pau kirimen welakenda kiyanne mekai kalapau kama karanda kiyanne boru

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml3 ай бұрын

    Kumara mahaththaya obathumata pin seddawanawa

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in3 ай бұрын

    Ramani weerarathna akka ha shamali duwage Netha getewa

  • @Aysha-yz4fb
    @Aysha-yz4fb3 ай бұрын

    😢😢😢😢😮😮😮😮😮😮

  • @priyangakakulawala9107
    @priyangakakulawala91073 ай бұрын

    Ane udavavake karanana one mata

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in3 ай бұрын

    ❤❤❤❤😂

  • @NiluRajapakshe
    @NiluRajapakshe3 ай бұрын

    Palitha mahaththayo Obathuma hitiyanam ma ayata salakana vidiya hithagannath ba

  • @comcwil7520
    @comcwil75203 ай бұрын

    Paww me sasaren Atara wenna udaw labewaa

  • @meheshalagayathri8973
    @meheshalagayathri89733 ай бұрын

    ඵ් මනුස්සයා ට නැගිට ගන්න උදව් කරන්න

  • @NilanthiMunasinghe-mo2ks
    @NilanthiMunasinghe-mo2ks3 ай бұрын

    Game inna ew nta barida matitika gahala gekallak hadaladen a.

  • @vitztoyota8712
    @vitztoyota87123 ай бұрын

    තාත්තේ කියන්න එපා. අවු 45 තාම😢

  • @niroshadilhani4552

    @niroshadilhani4552

    3 ай бұрын

    Apo me msnussayage ada kuda hoyana min8ssuth innawane.a manussaya karaba mehewarata sthuthi karanna ona eke thaththe ki epalu.hapoi mema sri lankawe un

  • @Heavensightkitchen
    @Heavensightkitchen3 ай бұрын

    me wage kenek badaganna epa hithune nadda kiyala ahanna epa.harima moda dewal ahanne.

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in3 ай бұрын

    Adarei samata saudi sita

  • @Kasun-vi9fx
    @Kasun-vi9fx3 ай бұрын

    Lada sanipa kara danna ko karuru hari

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp3 ай бұрын

    Kumaramahatakiyannemhipitadivikenek

  • @chalikadilshan3737
    @chalikadilshan37373 ай бұрын

    Weda mahaththayek lagata ekkayanna කුමාර mahaththayoo

  • @mkperera661
    @mkperera6613 ай бұрын

    Me.mallewa.deegoda.kumara..mahatha.langata..geneyanna.pinwatheku Stinam.suwa.wenawa.stherai

  • @senanipriyanwada5368
    @senanipriyanwada53683 ай бұрын

    Maha උජාරුවට උපන්දින උත්සව ganna අයට me මිනිස්සුන් penewa

  • @menikeugd441
    @menikeugd4413 ай бұрын

    Rate.palakayage.netha.gatewa

Келесі