No video

සම්මාදමේ ගිහින් දරුවන් ජීවත් කරන අරුම පුදුම අම්මා || REPORTER Dambulla || Kumara Ihalagedara || SL

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter #dambulla #kumaraihalagedara
#youtube #channel #subscribe
මේ අය වෙනුවෙන් යමක් කළ හැකිනම් පහත තොරතුරු සමග සම්භන්ද වන්න
* අම්මා - එච් අනුරාදී වයස 45
* දුව - දිණිති ඉෂානි වයස 17
* පුතා - සයුරු චංචල වයස 15
* ලිපිනය - බෝ ගහා අක්කරය කළා කරඹෑව
* දුර අංකය - 076 18 61 947
* ගිණුම් අංකය - 816012600192 ප්‍රාදේශීය සංවර්දන බැංකුව ගෝනපතිරාව
වාර්ථාකරු කුමාර ඉහළගෙදර 077 34 71 745
සම්මාදමේ ගිහින් දරුවන් ජීවත් කරන අරුම පුදුම අම්මා
• සම්මාදමේ ගිහින් දරුවන්...
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • සම්මාදමේ ගිහින් දරුවන්...

Пікірлер: 495

  • @lalitha2273
    @lalitha22735 ай бұрын

    හරිම ආඩම්බරයි ඉතාමත්ම දිරිය කාන්තාවක්. දරුවො වෙනුවෙන් පුදුමාකාර විදියට ඇපකැප වෙනවා. සමහර පිරිමි ගැන කියන්න ලැජ්ජයි. ගෑණුන්ට ගහනවා, බනිනවා, දරැවන්ට දසවධ දෙනවා.ඇත්තටම මේ අම්මටත්, දරැවන්ටත් තුණුරැවන්ගේම සරණයි. ඔබලාගේ අනාගතය ඉතාමත්ම ලස්සන වේවි.උදව් උපකාර කරන සියලුම දෙනාට බූදුන්ගේම සරණයි. මනුස්සකම අංක එකට හැමදාමත්ම තියාගන්න අයට කවදාහරි දවසක සතුටු වෙන්න දවසක් එනවා.බූදුන්ගේම සරණයි සර්.🙏🙏🙏

  • @maashamaasha8395
    @maashamaasha83955 ай бұрын

    වීර මාතාවක් ඇයගේ මහමෙරක් දුක් ගිනි ඉක්මනින්ම නිවේවා . ❤🙏

  • @user-ne1vh9gk2j
    @user-ne1vh9gk2j5 ай бұрын

    මේ වගේ අසරන මිනිස්සුන්ට උදව් කරන හැම දෙනාටම බුදුසරණයි ජේසුපිහිටයි

  • @khantikhanti2884
    @khantikhanti28845 ай бұрын

    පව් අහිංසක මිනිස්සු දරුවෝ දෙන්න හොදට ඉගන ගන්න එක ලොකු දෙයක් උදව් කරන සියලුම දෙනාට බොහොම පින්❤❤

  • @AbdulAbdul-nu1bm

    @AbdulAbdul-nu1bm

    4 ай бұрын

    ll

  • @asankaporage2701

    @asankaporage2701

    4 ай бұрын

    මෙයාලා ඉන්න ලිපිනය කියන්නකො

  • @priyankawvasana3389
    @priyankawvasana33895 ай бұрын

    මේ.අහිංසක .පවුලට.උදව් .කරන .ඔබ තුමන්ලට .ගොඩක් .පින් .තෙරුවන් සරනයි 🙏🙏❤

  • @user-xo3ih9gq3q
    @user-xo3ih9gq3q5 ай бұрын

    උදව් කරපු හැමෝටම බොහොම පිං තෙරුවන් සරණයි

  • @kumarakoshena9461

    @kumarakoshena9461

    4 ай бұрын

    udaukarapu ayata😊 godagk pin

  • @jeewanbandara5017
    @jeewanbandara50175 ай бұрын

    ආදර අම්මගෙ දුක් ගින්න නිවී සතුට සැනසුම උදා වේවා.❤

  • @ronukaranuka56
    @ronukaranuka565 ай бұрын

    සදගිරි සෑ හාමුදුරැවන්ගේ ඇස ගැටේවා බුදුසරනයි සහොදරි

  • @sarathwickramarathna2849

    @sarathwickramarathna2849

    5 ай бұрын

    Mawagahehaunuwannahi,paradasapaluwosetenawa,okunsorakamkarala,walapallataaralaiheyanna,kawafamalemajayakgranayakkaraveda

  • @wajirakumudu1182

    @wajirakumudu1182

    5 ай бұрын

    Repotadabulla ita wadahodata udukarai hodada

  • @akilakumara2358

    @akilakumara2358

    4 ай бұрын

    මටත් මතක් උනේ සදගිරිසෑ හාමුදුරුවෝ .

  • @hasanupendra6295
    @hasanupendra62955 ай бұрын

    හොර ඇමති හැත්ත හොරකම් කරපු සල්ලි ආපහු ගෙනත් දීපියාව් මේ වගේ අසරණ අයට උපකාර කරන්න .මේ උදව් කරන අයට පින් 🙏🙏🙏

  • @TennisonFonseka-yb8mj

    @TennisonFonseka-yb8mj

    5 ай бұрын

    සහතික ඇත්ත

  • @monkiasinghsinghmonkia4104

    @monkiasinghsinghmonkia4104

    5 ай бұрын

    Munhora kala unsapa widenawa ahinsakayo duk wedena hati munta thawat chande dena 🐃🐃🐃lankawe ennawa

  • @sewwandikumarasiri7594

    @sewwandikumarasiri7594

    5 ай бұрын

    මේක තමයි ඇත්ත පාලකයන් රජසැප විදිනව අසරණයා හැමදාම දුක් පීඩා විඳිනව මේ එක පවුලක් විතරයි තව කොතරම් ඉන්නවද උදව් කරන හැමෝටම බුදු සරණයි..

  • @thilakarathnamanike6113
    @thilakarathnamanike61135 ай бұрын

    මේ අම්මා හරිම කල ගුන දත් අම්මා කෙනෙක් මේච්චර පිං දුන්න කෙනෙක් මා දැකලා නෑ මට නොහැකි උනත් දන් පින් කරන අයගේ නෙත ගැටේවා ඔබටත් දරුවන්ටත් බුදු සරනයි

  • @sumithnandana2684
    @sumithnandana26845 ай бұрын

    හිදකින් විතරක් මෙ කාලකන්නි තිරිසන් නරුම මිනිහෙක් පව් ඒ අසරණ අම්මා මොනතරම් පීඩනයකින්ද ජිවත් වෙන්නෙ ඔබ තුමාට බොහොම පින් මෙ අම්මට උදව් කලාට කවද හරි අරියන්න ඕන මිනිස්සු තෙරුවන් සරනයි

  • @ShanikaDilrukshi-jl7jd
    @ShanikaDilrukshi-jl7jd5 ай бұрын

    අහන්න දකින්න නොලැබේවා මෙවැනි මිනිසුන්ගේ දුක් ගින්දර...ලෝක වාසි සියලුම සත්වයන්ගේ තිබෙන ආර්තික ප්‍රශ්න බුදුන් දේශනා කල දර්මයේ සත්‍ය බලයෙන් දුරු වේවා. උදව් උපකාර කල හැකි දානපති සියලු දෙනාගේ හිත මෙවැනි මිනිසුන්ට උදව් කරන්න කැමැත්තක් ඇති වේවා. බුදු සරණයි අම්මේ ඔයාටත් බබාලා දෙන්නටත්.අපේ පපු රිදෙනවා මේවා දැක්කම.

  • @thusharichandrika9890
    @thusharichandrika98905 ай бұрын

    ඔබතුමා ඇතුළු මේ අම්මාට උදව් උපකාර කල සැම දෙනාට ගොඩාක් පිං තෙරුවන් සරණයි

  • @KattadigeGamini

    @KattadigeGamini

    5 ай бұрын

    Good

  • @kasuniumesha744

    @kasuniumesha744

    5 ай бұрын

    පවු අනේ

  • @kasuniumesha744

    @kasuniumesha744

    5 ай бұрын

    අැත්තටම මහත්තෙයා ඔයා මහත්මයෙක් මනුස්සයෙක් බුදුසරණයි ඔබට

  • @tharangalakmini8557
    @tharangalakmini85575 ай бұрын

    අනේ ඒ අම්මගෙ දරුව A 8 / B 1 යි අරගෙන.ඔය සල්ලිකාරයො නාස්ති කරන සල්ලි මේවගේ අහිංසකයින්ට උදව් කරපල්ල.

  • @sumithrasilva3795
    @sumithrasilva37955 ай бұрын

    මමත් තනියම දරුවන් එක්ක ජීවිත් උන කෙනෙක් හැබැයි මටත් බඅරි උනා දරුවන්ට සාර්ථක අද්‍යාපනයක් දෙන්න.මෙ අම්මාට තරම් අඩුපාඩු තිබූ නෙත් නහැ .මෙ අම්මාට තෙරුවන් සරනින් දෙවියන්ගේ අශිර්වාදය ලබා එ දරුවන්ට උසස් අද්‍යාපනයක් දෙන්න ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි දෙවි පිහිටෛ .

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy5 ай бұрын

    අනෙ ඒ සහොදරිය ගෙ කටින් පිට න් කියන සෑම වච නවයක් ගානෙම ඔබතුමාට බුදු වෙන්නම ඒ පින්කම් ඇති බුදු සරණයි ❤️

  • @siryalatha8274
    @siryalatha82745 ай бұрын

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම හිතට ගොඩාක්ම දැනුන සන්වේදී කථා පුවත ඇස් වලට කදුලු ආවා වීඩියෝව ආවසන් වෙන තුරුම මගේ අධිෂ්ඨානය අසරණයන් මේලොව බිහි නොවේවා.හැම දෙනා ගේ ම මේ අසරණ අම්මා.දුක පෙනේවා.සියලුම දෙනා ගේ උදව්උපකාර ලැබේවා.රිපෝට දඹුල්ල මාද්දිය ආයතනය සම්බන්ධ වී මේ කරන උතුම්ම සමාජ සත්කාරයට ගොඩාක්ම පින් කුමාර මහත්මා ඇතුලු පව්ලට නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා..දීර්ඝායුෂ ලැබේවා.ඒ දරුවන්ටත් ඒ අම්මාටත් ඉදිරියේදි වාසනාවන්ත කාලයක්ම උදාවේවා.බුදුසරණයි..❤🙏🙏🙏❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86835 ай бұрын

    අනේ දෙවියනේ මේ අසරණ අම්මාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා🙏 උදව් කරණ ඔයාලට තෙරුවන් සරණයි🙏

  • @user-ey2nj6zj4v

    @user-ey2nj6zj4v

    5 ай бұрын

    😂

  • @shndrhal7402
    @shndrhal74025 ай бұрын

    අනේ දෙයියනේ ගෙදර දැක්කාම පපුව පිච්චිලා ගියා😢😢😢😢

  • @user-wi6uq1vt6b
    @user-wi6uq1vt6b5 ай бұрын

    අපිත් දරැවො තනිකරලා ඇවිත් මේ පිට රට රැකියා කරනවා තමා එත් මේවගෙ දුක්බර කතා අහන්න බලන්න බෑ මේවා දකිද්දි කෑ ගහලා අඩන්නවත් බෑ මේ පිට තැන්වල හරිම උත්සාහ වන්ත මවක් දරැවන්ට කොහොම හරි උගන්වනවා හැම අම්මා කෙනෙකුගෙ පැතුම

  • @jayam1429
    @jayam14295 ай бұрын

    පින්වත් ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා 👏👏👏

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr5 ай бұрын

    අනේ මටනම් අඩුනා අඩන්න එපා ඔයාට සිතන දේවල් සියළුම දේ ලැබේවා සියළුම පැතුම් ඉටු වේවා බුදුසරණයි

  • @dilkiweerakoon9315
    @dilkiweerakoon93155 ай бұрын

    දෙවියන්ගෙ පිහිටෙන් හැමොගෙන්ම උදව් උපකාර ඔබ තුමියට ලැබෙවාය් පාර්තනා කරන්වා.😢

  • @sumithrahearth
    @sumithrahearth5 ай бұрын

    අනේ පව් දෙයියෝ මමත් අම්මා කෙනෙක් මේ කියන වචන අහන් ඉන්න බැ අප්පා පපුව හිර වෙනවා වගේ අනේ කව්රු හ‍රි පින් ඇත්තෝ උදව් කරන්න බුදුසරණයි 🙏🙏🙏😭😭😭

  • @MatheeshaPabasari-kk4ru
    @MatheeshaPabasari-kk4ru5 ай бұрын

    අනේ අහිංසක අම්මා...ඔබ තුමාට ගොඩක් පිං මේ අම්මට උදව් කරනවට..

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi87765 ай бұрын

    ලංකාවේ පිරිමි සීයට දහයක් තමයි පවුලක් හරියට ජීවත් කරන්න පුලුවන් අය ඉන්නේ සේරම ගැනුන්ගෙන් යැපෙන්න හදන්නේ උන්ට පුලුවන් ගෑනු එක්ක බුදියන්න යි ගෑනී ට ගහන්න යි පාලනය යි විතරයි ඉදකින් මෙහේ ම පිරිමි

  • @hirublacky8317

    @hirublacky8317

    5 ай бұрын

    True

  • @rithujapan7072
    @rithujapan70725 ай бұрын

    අනෙ පුදුම වේදනවක් දැනෙන්නෙ මේව දකිනකොට,, බුදුසරණ යි අම්මෙ ඉක්මනින් ම ජීවිතය සරු වෙන්න ඔනි ❤️

  • @user-zb2wh1ts4k
    @user-zb2wh1ts4k5 ай бұрын

    මේ අම්මගෙ දරුවන් කවදාවත් මේ අම්මව අමතක කරන්න එපා පවු ...

  • @brahmanageshantha9342
    @brahmanageshantha93425 ай бұрын

    අහන්න සතුටුයි..දරුවන්ගේ දක්ෂතා...තෙරුවන් සරණයි ..ජය ලැබේවා..❤❤❤❤❤❤❤❤❤

  • @user-me3rt5vu5p
    @user-me3rt5vu5p5 ай бұрын

    මේවගේ අයට පිහිටවන ඔබතුමාට බුදු සරණයි

  • @danusikagamini9017
    @danusikagamini90175 ай бұрын

    බුදුසරණයි අම්මේ ඔයානම් ව්රවරියක් අනේ මහත්තයෝ ඔබතුමාට ජාති ජාති පිං, 🙏🙏🙏

  • @lankacool9116
    @lankacool91165 ай бұрын

    ඔබතුමා කරන මහ මෙහෙවර බොහොම වටිනවා මැය දිරිය කාන්තාවක් සැමට දෙවි පිහටයි ..

  • @slpasindugameing8065

    @slpasindugameing8065

    5 ай бұрын

    4

  • @slpasindugameing8065

    @slpasindugameing8065

    5 ай бұрын

    44

  • @slpasindugameing8065

    @slpasindugameing8065

    5 ай бұрын

    4

  • @slpasindugameing8065

    @slpasindugameing8065

    5 ай бұрын

    4re u44

  • @slpasindugameing8065

    @slpasindugameing8065

    5 ай бұрын

    4444u

  • @AnuNilmini
    @AnuNilmini5 ай бұрын

    මගේ මිනිබිරිගේ උපන් දිනෙ එනවා එයාගේ උපන් දිනේ ට මට පුළුවන් විදියක් උදවිවක ඒ අමිමාට දෙන්නමි 🙏ඔබතුමාට⁣ තෙරැවන් සරණයි 🙏🙏

  • @latawickrama1232
    @latawickrama12325 ай бұрын

    මේ අම්මා ඇතුළු දරුවන් ගට උදව් කරන ඔබතුමා ඇතුළු දෙස් විදෙස් සැමටම ජේසු සමිදුගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි ❤

  • @galaxyf1259

    @galaxyf1259

    5 ай бұрын

    ඔය ෙබාරැ

  • @anulabathi6088

    @anulabathi6088

    5 ай бұрын

    Aei boru kiyanne pau ane 😢😢😢

  • @s.d.a.d.r8538

    @s.d.a.d.r8538

    5 ай бұрын

    Amen

  • @RosieWeerathunga

    @RosieWeerathunga

    5 ай бұрын

    ❤​@@galaxyf1259iiiiii

  • @ilsara
    @ilsara5 ай бұрын

    අනේ කොච්චර දක්ශ දරුවෙක්ද ඉන්නේ පව් මට හරිම දුකයි අම්මේ

  • @adithyapriyanka1861
    @adithyapriyanka18615 ай бұрын

    මේ වීඩියෝ බලන වෙලාවට මට හිතෙනවා මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න කවදා විසදන්නද කියලා අඩුම තරමින් බඩුමිල වත් අඩු වෙනවා නම් සම්බෝලයි බතුයිවත් කන්න පුළුවන් තරමට.දැන් රටේ වැඩිපුර ඉන්නෙ මේ වගේ පවුල් ජීවත්වෙන්නෙ හරිම අමාරු වෙන්. ඇති අය උදව් කරන්න ඒක ලොකු පිනක් මගේත් ගේ හදනවා ඒවැඩේ ඉවර වුණා ම මමත් මේ වගේ අසරණ අයට පුළුවන් තරම්න් උදව් කරනවා.😪😪

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d5 ай бұрын

    අම්මේ කළා විසි කරන දෙයක් පින් සිතින් සතෙකුට හරි දෙන්න මේ බවයේ පින් කරන්න බුදුසරණයි

  • @kusumlathaha3713
    @kusumlathaha37135 ай бұрын

    මේ අම්මගෙ බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉෂ්ඨ වෙනවා

  • @renukaattanayake6440
    @renukaattanayake64405 ай бұрын

    අනේ ඒ අම්මා ගෙ වේදනාව හරිම දුකයි

  • @swarnashanthi8995
    @swarnashanthi89955 ай бұрын

    ඇත්තටම මේ තරම් පිං දීපු අම්ම කෙනෙක් මම දැක්කමයි මේ වගේ උතුම් ක්‍රියාවක් කරපු මහමයින්ට පිං මටත් දරුවො 2ක් ඉන්නව මගේ husbund මාව දල යනකොට මට වයස 17 i දැන් 55ක් වෙනව දුව බැදල රට ගියා පුතා ගෙදරමයි ඉන්නෙ ගේ 2කට බෙදල තියෙන්නෙ මම වෙනම උයාගෙන කන්නෙ පුතයි ලේලියි මට වෙනස් කම් කරනව දුව හොදටම ඉගෙන ගත්තා පුතා පොඩ්කාලේ ඉදන් කියනදේ ඇහුවෙ නෑ 10ට විතරයි ගියේ දුව මට බලනව ඒත් මම අද තනි වෙලා අපේ ගම හොද නෑ අපට ඔය අස්වැසුම් ආදාර උපකාර මේ වෙනකම් නෑ තාමත් මගේ ගේ තෙමෙනව මේ අම්ම දැක්කහම මට මම විදපු දුක මතක් උනා තෙරුවන් සරනයි අම්මට.

  • @user-fu2no5ex9g
    @user-fu2no5ex9g5 ай бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාටම මේ මව වෙනුවෙන් උදව් උපකාර කරන්න සැම සියලු දෙනාගේම සිත් පහළ වේවා ඔයා දුක් වෙන්න එපා මේ ඔයාට රටක් රාජ්‍යයක් පාලනය කරන තරමට වස්තු දෙකක් ඔයා බිහි කරලා ඒ වස්තු දෙක ඉහළට අරිනවා ඔයා ඔයා වගේ අම්මා කෙනෙක් හරිම වටිනවා ඔයා වගේ දිරි අම්මා කෙනෙකුට දීර්ඝායුෂම ලැබේවා සර් සැප සම්පත් ලැබේවා

  • @kifranando8458
    @kifranando84585 ай бұрын

    අනෙ එ අම්මාට කව්රුන් හෝ උදව් කරයි නෙත ගැටේවා ...බුදු සරනයි

  • @Skwsamanthi
    @Skwsamanthi5 ай бұрын

    අනේ දෙවියනේ ..😢..මොන පාපයක්ද..අපේ රටේ කොච්චර මිනිස්සු අසරණ වෙලාද..පාලක දුර්ජන කාලකණ්ණි තොපි බලපල්ල.මේ..අපේ රටේ අහිංසක මිනිස්සු ..😢මේ තරම්..මිනිස්සු අසරණ උනේ තොපේ කාලකණ්ණි පාලනය නිසා...පව් ..උදව්..කරන ඔයාලට ගොඩාක් පින්..🙏🙏🙏

  • @rasikalakmali4617
    @rasikalakmali46175 ай бұрын

    මෙ අම්මාට උදව් කරන්න ගොඩක් පින්

  • @user-qs7jm1ki1u

    @user-qs7jm1ki1u

    5 ай бұрын

    Pera kala paw thama me

  • @Chathudagangadari227
    @Chathudagangadari2275 ай бұрын

    මේ වගේ අයට උදව් කරන ඔබතුමා ඇතුලු සහයවන සැමට යෝද බල යෝද සක්තිය ළැබේවා බුදු සරනයි

  • @kkmixsong3026
    @kkmixsong30265 ай бұрын

    මේ අමිම හරිම හොද ගතිගුණ පිහිටා ඇති මවක් දරැවන් ඒ විදිහටම ඇති උදව් උපකාර කරන සියලුම දෙනාට දෙව් පිහිටයි

  • @amkchandrika987
    @amkchandrika9875 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢😢කිෂාන් සර් ඔබතුමා හැදු වැඩු දේමවු පියන්ට දීර්ග ආයුෂ ලැබේවා ඔබ තුමාටත් මේ පිනෙන් සියලු ප්‍රාර්තනා ඉෂ්ට වේවා🎉🎉🎉🎉🎉🎉🎉

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe25165 ай бұрын

    පේනවා නේද මල්ලි ,අස්වැසුම දීලා තියෙන හැටි,,අන්ත දුගී අයට 15,000ක් දෙන්න ඕන නෙ,මට නම් පුදුම වේදනාව ක් දැනෙන්නේ

  • @reporterdambulla

    @reporterdambulla

    5 ай бұрын

    😢

  • @nilminihewa1106

    @nilminihewa1106

    5 ай бұрын

    මේ රටේ මහන්සි වෙලා හම්බ කරන මිනිස්සු ආදායම් බදු ගෙවන්නේ රටේ සංවර්ධන කරලා ඒ හරහා එ මිනිස්සුන්ට ප්‍රතිලාභ ගන්න මිසක් ඒවායින් කම්මැලි බේබදු හිගන මානසිකත්වය තියාගෙන , තමන්ට නඩත්තු කරන්න බැරි තරම් ලමයි හදාගෙන ඒ බරත් රජයෙන් කරන්න ඕනෑ කියලා බලාන ඉන්න මිනිස්සුන්ට නඩත්තු කරන්න , සුභසාධන කරන්න නෙවෙයි . මේ රටේ හරියට නීතිය හරියට ක්‍රියාත්මක කලා නම් මෙහෙම ගෑනු අසරණ වෙන්නේ නැහැ . රජයෙන් නොමිලේ පවුල් සැලසුම් කරන්නේ නඩත්තු කරන්න බැරි තරම් ලමයි හදලා ලමයිට දුක් නොවිදින්න හින්දා තමයි. ස්වංරැකියා කරලා නැගිටින්න තමයි ණය ආධාර දෙන්නේ. මේ රටේ මිනිස්සු හැමදාම හිගන මානසිකත්වය තියාගෙන කාගෙන් හරි යැපෙන්න තමයි බලාන ඉන්නේ . ඔය බැතිබැරි කියා ගන්න මිනිස්සුම තමයි බත් පැකට් එකට, ටකරමට ටොයිලට් පෝච්චියට යි එවෙලෙ වාසිය බලාන දරුවන්ට අනාගතය ගැන නොහිතා චන්දෙ දිලා තමයි මේ රටට මෙහෙම කරලා දැම්මේ.

  • @user-nz9jk7qv3g
    @user-nz9jk7qv3g5 ай бұрын

    අනේ අම්මා පුදුම දුකකින් ,පුදුම වේදනාවක් හිතේ තියන් ජීවත් වෙන්නෙ..ඒක එයා කියපු පලවෙනි වචන දෙකතුනෙන් තේරුනා... ඔබතුමාලට හුගක් පිං. ❤

  • @sachithprasanna7603
    @sachithprasanna76035 ай бұрын

    මේ යූටියුබ් චැනල් එක කරන ඔබ තුමන් හට බොහොම පින්. මේ අපේ රට. මේ අපේ රටේ දුක් විඳින අසරණ මිනිස්සු. අපි එකතු වෙමු. අත දෙමු මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ඔ මේ නාලිකා කරන ඔබ තුමන් හට බොහොම පින් ‍

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn5 ай бұрын

    අපේ රටේ ලොකු පුටු රත් කරන අය දකින්නේ නැද්ද අනේ ඔබ‍ට ගොඩක් පිං තෙරුවන් සරණයි ජයම වේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-wn7yu2ft2v

    @user-wn7yu2ft2v

    5 ай бұрын

    සසර කරුමයක් පලදි දුප්පත්කම උරුම වුනාට නැනවත් බුද්දිමත් කාන්තා වකි. පින්වත් අය පිහිට වන්න . මටද පින් මද කෙනෙකි. දරුවන් ලොකු වුනා ම එයාව බලා ගනිවි.

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka47535 ай бұрын

    😢😢 කිසාන් ම්හතා ඔබට පින් අනෙක් වරය්ක්

  • @bharathapremadasa
    @bharathapremadasa5 ай бұрын

    මහත්මයා ඔබට උපදින සංසාරයෙ කුසගින්නක් දුකක් ඇති නෙවෙිවා.

  • @user-ot2qy1bx1q
    @user-ot2qy1bx1q5 ай бұрын

    මේවගේ අහිංසක අයට උදව් කරන ඔබ තුමාට දීර්ගායු ලැබේවා උදව් කරන සැමටම බුදුසරණයි

  • @NadikaN-yt9dt
    @NadikaN-yt9dt4 ай бұрын

    අනේ මේ අම්මාගේ දුක් ගිනි ඉක්මනින් නිවේවා හිතට සැනසුම උදා වේවා

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi69345 ай бұрын

    මෙයාලට උදවු කරන හැමොටම ගොඩක් පින් 🥺🤍🙏 බුදු සරණයි🥺🤍🙏

  • @pattysorasingha5119
    @pattysorasingha51195 ай бұрын

    අනේ දෙවියනේ මටත් උදාවූ කරන්න බැ මමත් ගොඩක් අසරණ යි පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු පිනක් 😢😢😢

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka47535 ай бұрын

    😢😢 කුමාර ම්හතා ඔබට පින්

  • @dayaniniluka3267
    @dayaniniluka32675 ай бұрын

    රිපොට දබුල්ල ඔබ තුමාටත් උදවු කල සියලුම දෙනාටත් පින් ගෙයක් හදලා දෙන්න මේ අම්මා ට උදවු කරමු අපි හැමොම

  • @PadmeeniPd
    @PadmeeniPd5 ай бұрын

    සදගිරි සෑ අපේ හාමුදුරුවන්ගේ නෙත ගැටේවා බුදුසරණයි සැම දෙනාට

  • @Studywithcharith
    @Studywithcharith5 ай бұрын

    පව් දෙයියනෙහ් ..අසරන මිනිස්සු ..පුලුවන් උපකාරයක් කරන්න් පින් සිද්ද වෙනවා ....❤❤❤

  • @ceylonuk6250
    @ceylonuk62505 ай бұрын

    ජේසුපිහිටයි 🌺🌺👏

  • @dgvmallika8477
    @dgvmallika84775 ай бұрын

    අනේ කමාර මහතමයා ඔබට ස්තුතියි මෙි කරන මෙහෙවරට🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi87765 ай бұрын

    හොඳ අම්මා කෙනෙක් ❤ බුදුසරණයි ☸️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht5 ай бұрын

    කුමාර සහ සැමටම පින් තෙරුවන් සරණයි

  • @hemsampathi671
    @hemsampathi6715 ай бұрын

    මට ඒ දරුවො සම්බන්ධ කරන්න පුලුවන් නම් මම ඒ දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් සහයක් වෙන්න පුලුවන් .

  • @andyandy7194
    @andyandy71945 ай бұрын

    පව් කොච්චර අසරණ ද අනේ.😢😢 දුක් ගිනි නිවේවා.

  • @dismimaheshika3770
    @dismimaheshika37705 ай бұрын

    අසරණඅම්මාටපිහිටවෙමුහැමෝම

  • @tharangalakmini8557
    @tharangalakmini85575 ай бұрын

    ඒ වගේ මිනිහෙක් එක්ක නොගිහින් ඒ මනුස්සය තනියම ඉදියනම් තව ජීවිත දෙකක බරක් නෑනෙ .😔😔😔

  • @kumaranathunga9857
    @kumaranathunga98575 ай бұрын

    ඇත්තටම අහිංසක මාතාවක් කාල කන්නි අඩු කුලේ අවජාතක පිම්පි පිරිමියා විසින් අසරණ කරලා ඕකට හෙන හතම ගහන්ඩ ඕනි.මේ අම්මට පිහිට වෙන්න ඔබලාට සම්මා සම්බුදු සරනයි ,ජේසු සමිදු පිහිටයි අල්ලා දෙවිදු පිහිටයි .

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt5 ай бұрын

    Great job 👏 👍 ❤❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon5 ай бұрын

    උතුම් ඝනේශ් ..ඔවුන්ට ශක්තිය දෙන්න ..මා විසින් කරන සියලු පින් වල බල මහිමයෙන් ඔවුන්ට ලස්සන ජීවිතයක් උරුම වෙන්න වාසනාව ලබල දෙන්න 🙏🙏🙏🙏

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q5 ай бұрын

    Theruwan saranai හැමෝටම me wage උදව් කරන obathumanlata නිදුක් නිරෝගී සුවය ලැබේවා ✋✋✋✋

  • @---laki---girl990
    @---laki---girl9905 ай бұрын

    ඇත්තටම ඔයාලට ගොඩාක් පිං මේ වගේ අහින්සක මිනිස්සුන්ට උදව් කරනවට 💗

  • @user-vv6gn8vo3r
    @user-vv6gn8vo3r5 ай бұрын

    මේ අම්ම කතාව පටන් ගන්න කොටම කීවෙ කුලයක් ගෑන. මිනිස්සු විසින් ඇතිකල දේවල් අඩුකුල වැඩිකුල කියල දෙයක් නැහැ. ඔය කියන හැමෝගෙම ඇගේ දුවන්නෙ රතු ලේ. සමහර විට මේව අහන එවැනි අයගෙන් උදවු නොලැබෙන්න පුලුවන්.තමන් ඉන්න තත්වෙ කොහොම උනත් කුලේනම් හබල් ගානව. අනේ මන්ද හනමිටි කාලෙ ජීවත්වෙන අය. තෙරැවන්වන් සරනයි.

  • @MalaMala-dp3lo

    @MalaMala-dp3lo

    5 ай бұрын

    Wansey kabal gana nisa tamai ohoma duk vidinne

  • @ranjithdayanand5818
    @ranjithdayanand58185 ай бұрын

    සදගිරිසෑ හාමුදුරුවන් දකීවා , බුදු සරනයි ❤

  • @Gayahashi444
    @Gayahashi4445 ай бұрын

    ඔබ සැබෑ මිනිසෙක් ❤

  • @chandradk8578
    @chandradk85785 ай бұрын

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම කාගේ හරි උදව් උපකාර ලැබෙවා

  • @indranisilva6980
    @indranisilva69805 ай бұрын

    අනේ ගොඩක් පින් සර් ඒ සර්ටත් ගොඩක් පින් ❤❤❤

  • @user-us2in3pd5q

    @user-us2in3pd5q

    5 ай бұрын

    🙏🙏

  • @tanen371
    @tanen3715 ай бұрын

    මම දැකපු හොදම vidyo එක 🙏🙏🙏❤❤❤

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f5 ай бұрын

    ගොඩාක්පින්උදවුකරන්ඩපුලුවන්අය

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp5 ай бұрын

    ඇත්තෙන්ම ගොඩක් පිං 🙏😢

  • @kwkw7563
    @kwkw75635 ай бұрын

    අනේ ඔබතුමත් බොහොම අමාරැවෙන් මේ අම්මගේ ගෙදරට අාව අපිදැක්කා ගොඩක් ඔබතුමාටත් ගොඩක් පිං උදව් කරන හැමටත් පිං

  • @user-qm4cp4ph4j
    @user-qm4cp4ph4j5 ай бұрын

    මේ අම්මගෙ ගමේ ග්‍රාමසේවකයෙක් නැද්ද ......පව් බොලව්.....යකෝ මෙහෙම මිනිස්සු ඉන්නව නේද මුතු ඇටේ.......පර පජාති දේසපාලුවො කියන්නෙ මේක සුර පුරයක්ලු.......ග්‍රාමසේවකයත් තියෙන උන්ට සහන දි දී ඇති...

  • @nilankawijerathna824
    @nilankawijerathna8245 ай бұрын

    පව් දෙයියනේ මේ හෙලන හැම කදුලක්ම දවසක සතුටු කදුලුම වේවා

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi73865 ай бұрын

    අනේ අහිංසක මිනිස්සු තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @SaumyaSaloon
    @SaumyaSaloon5 ай бұрын

    මට දරාගන්න බෑ..අපිට මොන අඩුපාඩුද දෙවියනේ මේව දකිද්දි ඇස්වලින් කදුලු වැටෙනව..😢😢 අපි පෙර ආත්ම වල සිදුකරන පින් කුසල් අනුව ඊලග භාවය සැපවත් වෙනවද නැද්ද කියල තීරණය වෙන්නෙ 😢😢ඔයාගෙ මොකක් හරි පවකට මෙහෙම උනාට ඔයාට පිනකුත් තියෙනව මෙහෙම හරි ලැබීම් ලබන්න..මමත් උදව් කරන්නම් ඔයාට 😢😢😢🙏🙏

  • @dammikabhr8246
    @dammikabhr82465 ай бұрын

    පව් දෙවියනේ අනේ ඒ අම්මට කාගේ කාගේ හරි පිහිට ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d5 ай бұрын

    තෙරුවන් සරණයි කාගේ හරි පිහිට ලැබෙයි ඔබ ට සොයුරිය 🌹🌹🌹🌹🌹

  • @kgdisanayaka1554
    @kgdisanayaka15544 ай бұрын

    දුක හිතෙයි කියලා video එක බලන්නත් මැලි කරා ඒත් බැලුවට පස්සේ ආස හිතුනා මේ මහත්මයාගෙ සත්පුර්ශ ක්‍රියාව බලන්න බුදු සරණයි. මන් දැක්කා ගන දෙවි පිලිමෙකුත් තීනවා දේව ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා!❤

  • @user-jd6gb5vv4u
    @user-jd6gb5vv4u5 ай бұрын

    අනේ පව් ඔකට හෙන ගහනවා අක්කේ ඔයාට වරදින්නෑ බුදු සරනයි ඔයාට

  • @lasanthajanaka8785
    @lasanthajanaka87855 ай бұрын

    ඔබ තුමාට ගොඩාක් ස්තුති. 🙏🙏 පුළුවන් නම් මාවත් සම්බන්ධ කර ගන්න . පුළුවන් වීදීයට උපරීමය කරන්නම් . Sos එකටත් උදව් කරනවා මම. එපා වේනවා මීනීස්සු දුක් වීදිනවා දැක්කම . 😢.

  • @priyaranjane7833
    @priyaranjane78334 ай бұрын

    අනේ ඉතින් අම්මලා තමයි දරුවන්ට ඉන්නෙ මකර මහසෝන් තාත්තලා සමහරක් නොදෝකින්. පව් මටත් ඇඩුනා අනේ යහපතක්ම වේවා . ඔයාලට. තෙරුවන් සරණයි

  • @ChintakaUdayaKumara
    @ChintakaUdayaKumara4 ай бұрын

    ඉක්මනින්ම මේ අසරන අම්මට ගෙයක් ලැබෙන්න බුදු සරණින්

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je5 ай бұрын

    දරුවට ඉගෙන ගන්න උදව් කරන්න .පින් සිද්දවෙයි.ඒ දරුවන් මේ පවුල ගොඩ ගයි🙏🙏🙏

  • @user-wr5vs7dr2w
    @user-wr5vs7dr2w5 ай бұрын

    බුදු සරනයි අම්මේ ඔබට ඉක්මන් සහනයක් ලැබේවා 🙏🙏🙏

  • @erangakarunarathna1118
    @erangakarunarathna11185 ай бұрын

    මේ වගේම දුක්විඳින අසරණ අම්මාවරුන් තව කීදාහක් මේ රටේ ඇත්ද? ඒ අම්මාවරුන්ගේ නාමයෙන් මේ රටේ දේපල මුදල් හොරාකාලා රට බංකොලොත් කරලා මිනිස්සු හිඟමනට ඇලා දාපු තුප්පැහි දේශපාලුවෝන්ට හෙගහලා උන්ගේ පවුල්වල එවුන් එක්කම හැදිගෑවිලාම යන්න ඕනේ.

  • @user-st6sf4rx1i
    @user-st6sf4rx1i5 ай бұрын

    දිරිය මාතාවට බුදු සරණයි.

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm5 ай бұрын

    උදව් කරන කරන්න සිටින සැමටම තෙරුවන් සරණයි ❤

  • @gamagegamage1501
    @gamagegamage15015 ай бұрын

    නිවේදක ඔබතුමාට බුදුබව පතනවා පළමුවෙන්.... කව්රුන් හෝ උදව්වක් කරන්න පුළුවන් නම් ඔබ‍ට ඒ සතුට ඇති සසර ගොඩ යන්න. කියන්න වචන naha🌹

Келесі