No video

මේ අවුරුදු 36ක් පරණ පෙම්හසුන් | මුස්ලිම් වගේ වෙස්වලාගෙන බැරි ම තැන බලන්න ගියේ

පොලීසිය ගෙනියන්න එද්දී බැඳලා දවසයි | තිලකෙ කියලා රැවටෙන හින්දා උපන් ළපේ අයින් කළා | වැලන්ටයින්ට අභියෝග කරන පෙම්කතාවක්
An Exclusive Video
secretsofnature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 192

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip6 ай бұрын

    ලස්සන ආදර කතාවක් පැතූ ලෙසටම නිවන් දකින තුරු ඔබ දෙපලම සසරේ හැම බවයකම මුන ගැසේවා

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71016 ай бұрын

    බුද්ධ දේශනාවට අනුව භර්යාවාගෙත් ස්වාමියාගෙත් බැදිමි හා යුතුකමි හරියට ඉටුවෙනවානමි හැමදාම " ආදරය "තමා හැමදාම" velantimeday " තමා .❤❤❤

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @sriyachandrika

    @sriyachandrika

    6 ай бұрын

    ❤​@@pushpakumaraamugoda5612

  • @somarathnabandara3217
    @somarathnabandara32175 ай бұрын

    දෙමල සිංහල කියලා කිසිම බේදයක් නැ සියල්ලෝම මිනිසුන් හැටියට හිතනවානම් හොද නිහතමානී මහත්තයෙක් ජයවේවා

  • @gaminiwijewickrama8487
    @gaminiwijewickrama84876 ай бұрын

    ගාමිණි චිතාු ❤ ලයිලා මජ්නු❤පුෂ්පකුමාර❤ශිවරාණි උපදින හැම භවයක ඔබ දෙදෙනා එකතු වෙිවා බදුසරනයි ශිවදෙවියන් පිහිටවි

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @sssddd4854
    @sssddd48546 ай бұрын

    නකුලමාතා නකුලපීතා වගේ නිවන් දකිනාතුරුම එකටම හමුවේවා.❤❤❤

  • @dulanifernando3771
    @dulanifernando37716 ай бұрын

    සංසාරයෙන් සංසාරයේම ඔබ දෙපල මුණ ගැසේවායි පතමි!වැලන්ටයින් ආදරය මේ ආදරයයි!❤❤❤ තෙරුවන් සරණයි!

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht6 ай бұрын

    ලස්සනයි ආදරණීය ආදර කතාව සසරේ නිවනට යන තුරා මෙතුමා කීව ලෙසම ප්‍රාර්ථනාව එලෙසම වේවා 🙏 තෙරුවන් සරණයි අනුරාධ සහ ඔබලාට ❤️💕❤️

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @user-cn3rb3rx5t
    @user-cn3rb3rx5t6 ай бұрын

    ලස්සන ආදර කතාවක් ඇස්වලට කදුලු ආවා...මේ වගේ ආදරෙන් අවබෝධයෙන් ජිවත් වෙන දෙන්නෙක් නිසා.....ඹයාලා දෙන්නාට බුදුසරනයි සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔයාල⁣ දෙන්නගේ ආදරය ශක්තිමත් වෙන්න කියලා පතනවා....❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71016 ай бұрын

    අනුරාධ මහත්තයා ඇතුළු ආදරනිය හැමෝටම සුන්දර ආදරනිය දවසක් වෙිවා !!!

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk6 ай бұрын

    මේ ආදර කතා ව සුන්දරයි අපිත් අතීතයට ගියා ස්තුතියි අනුරාධ සියලු දෙනාට ජයවේවා

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @mohamedshakir-eu2lp
    @mohamedshakir-eu2lp6 ай бұрын

    ලස්සන චරිත දෙකක්, තිරයට නැගිය යුතු ලස්සන කතාවක්. දෙදනාටම දීර්ඝායුෂ පතමි.

  • @user-tf9tl4on1j
    @user-tf9tl4on1j6 ай бұрын

    අපිත් ඔයාලා ගේ කාලේ....අපේ ආදරයත් ඔය වගේ ලස්සනයි ගොඩක් .... ඒ කාලේ ගොඩක් ආදර කතා හරිම ලස්සනයි ...පිවිතුරුයි...අහින්සකයි....හැදියාවත් ඒ වගේ....මගේ දරුවො දෙන්නත් උපාදිධාරීන්.. එක්කෙනෙක් ඉන්ජිනේරු අනිත් එක්කෙනා බැන්කුවේ ...මට හරිම සතුටුයි අපි වගේ පවුල් ගැන...

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv27376 ай бұрын

    අද විවාහ වී මසකින් දෙකකින් දික්කසාද වන අද සමාජයේ සමහර අයට ඔබ දෙදෙනා මහගු ආදර්ශයක් පතනා පරිදි උපදින හැම බවයකදිම දෙදෙනා මුන ගැසේවා සසර වසන තුරු නිවන් දකින තුරු අඹු සැමියන් ලෙස ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤

  • @user-nu9pc4pt6n
    @user-nu9pc4pt6n6 ай бұрын

    නිවන් දකිනා තෙක් එකටම ඉන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරනයි ඔබ දෙපලට ❤❤

  • @user-mp7sz7hm2h
    @user-mp7sz7hm2h6 ай бұрын

    අද වගේ කාළයක මෙවැනි අත්දැකීම් සම්බාරයක් සමඟින් මෙම කරතව්‍යයේ, සේවාදයක දෙපළ ගැන හදවතින්ම ආඩමබරයි.හැමදාමත් සතුටින් සිටීමට ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏. අනුරාධ මැතිතුමන් හැමදාමත් වටිනා අදහස් සම්භාරයක එකතුවක් සමඟයි වැඩසටහන මෙහෙයවන්නේ 👍👌. ස්තුතියි ඔබ සියළුම දෙනාට. දීර්ඝායුෂ ඔබ සියළුම දෙනාට හදවතින්ම ප්‍රාර්ථනා කරමි. දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏.

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc6 ай бұрын

    ඔබ දෙපලගේ පැතුම් එලෙසම ඉටුවේවා!තෙරුවන් සරණයි දෙවි පිහිටයි !

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @nilminiernest6862
    @nilminiernest68625 ай бұрын

    ඇය හොදින්ම සිංහල බස හසුරුවන කෙනෙක් දමිල කෙනෙක් කියලා නිකම්වත් හිතන්න බැහැ.ඔබ දෙදෙනාගේ මේ සුන්දර ආදරකතාව චිත්‍රපටයක් වගේ හරිම ආසාවෙන් බැලුවා . ඔබලාගේ කැදැල්ලේ හැමෝටම තෙරැවණ් සරණයි ❤❤

  • @Usdhamma
    @Usdhamma6 ай бұрын

    ❤❤❤❤ පරමාදර්ශී ආදර කතාවකි .හදවත් සුවපත් කරන කතා බහකි.ඔබගෙ පැතුමන් එ විදියටම ඉටු⁣ වේවා කියා මාද පතමි.තෙරුවන් සරණයි ....!🙏🙏🙏

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @jayanthapadmine5452
    @jayanthapadmine54526 ай бұрын

    හරිම සුන්දර කතාවක්.ඔබ සෙපලට ආත්ම ගනනාවක් එක විදියට ඉන්න ලැබේවා.සියල්ල ලස්සනට සිදු වෙවා.නිහතමානි කම ඉහවහ ගිහින්...ආදරනිය දෙපලක්.ජයෙන් ජයම වෙවා..බුදු සරනයි ❤❤

  • @talkwithmano2024
    @talkwithmano20246 ай бұрын

    වාසනාවන්ත ආදර්ශමත් ආදරණීය යුවලක්... තෙරුවන් සරණයි! නිරෝගි වේවා! දීර්ඝඝායුෂ ලැබේවා!

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha76616 ай бұрын

    ඔබ දෙපලටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ! සසරේ නිවන් දකිනාතුරුම මෙවන් ආදර්ශමත් ජීවිතයක් ගතකිරීමට හේතු වාසනා වේවා !!!

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71016 ай бұрын

    සැරයැටියෙන් අපි යනෙන තුරා ..සංසාරේ අපි එකට ඉමු...සංසරෙන් අපි සමු ගන්නාදා ඒ ගමනත් අපි එකට යමු....මෙන්න මෙි කියමන් වාගේම ඔබ දෙපලටත් එහෙම ඉන්න ලැබෙිවා .ආදරය කරන හැමෝටම එහෙම ඉන්න ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @nishantha1422

    @nishantha1422

    6 ай бұрын

    යමු

  • @SaralaAbidahama
    @SaralaAbidahama6 ай бұрын

    ඔබ දෙපලට මම හදවතින්ම සුබ පතනවා ,මම අභිදර්ම පංතියේ සමන් , තෙරුවන් සරණයි ඔයාලාගෙ පව්ලේ සැමට

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71016 ай бұрын

    මානව හිතවාදින්ට,සතා සිවුපාවුන්ට ,භෞතික හා ජෛවමය වාස්තුන්ට,ස්වභාදහමට,ස්වභාව ධර්මයට පවා ආදරය කරන සොදුරැ සිත් පහල වෙිවා !!! ❤❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹🎉️🎉️🎉️🎉️

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @ziyanahamath9792
    @ziyanahamath97926 ай бұрын

    අපේ අමිමා තාතාතා ලග මිටත් වඩා දුසිං ගනන් ලියුම් තියනවා අවුරැදු 40 කට වඩා පරනයි. මෙක දැකකම එක මතක්වුනා එකත් රෙකෙඩි කරලා තියාගනන ඔනා එයාලා දෙනනා නැති කාලෙක එක වටිනවා කියලා හිතුනා ❤

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    6 ай бұрын

    0753855000 අමතන්න

  • @floridaflorida6370
    @floridaflorida63706 ай бұрын

    Lassena aadara kaththawak harima lassenai. ❤bs dennatama.program karana puththatath bs ❤❤❤❤

  • @thilakpriyantha7199
    @thilakpriyantha71996 ай бұрын

    අනේ වාසනාවන්, පැතුම් එලෙසම ඉටුවේවා....

  • @Muthu-xu8po
    @Muthu-xu8po6 ай бұрын

    මම මේ දෙන්නා තරම් වාසනාවන්ත නෑ.හැමදාම මගේ හිතේ විතරයි ආදරේ තිබුණේ එයාට ආදරේ කියන්නේ එක මොහොතත් විතරයි .

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri48826 ай бұрын

    අවංක ආදරයකට. ජාති. කුල. ආගම්. පොහොසත් ද. දුප්පත් ද. අදාලම නැහැ නේද ඒක නේ ඇත්ත 🥰 පට්ට චරිත දෙකක් හරිම සුන්දරයි නිහතමානී චරිත දෙකක් මෙවැනි මිනිස්සු න් දැකීමත් හරිම සතුටක්. ඔයාලා දෙන්නට දිර්ගයුෂ ලැබේවා 🥰 තෙරුවන් සරණයි 🌹🙏🥰🥰 මැදපෙරදිග අහසයට සිට 🛩️

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @ykjhfdgkkij7224
    @ykjhfdgkkij72246 ай бұрын

    එල කිරි...මෙන්න ගෑණු...ජය වෙිවා

  • @shiranisilva4746
    @shiranisilva47466 ай бұрын

    Last week. We. Celebrate. 37 years of our love. Very happly..with our children...so. proud. Of we...i wish you. all the very best to both of you...❤❤❤❤❤❤❤

  • @anandapushpakumara1394
    @anandapushpakumara13946 ай бұрын

    මේ ලෝකෙ හැමෝම එකයි මිනිසුන් ලෙස හිතන්න.ඔබ දෙපලට ආදරෙයි බුදු සරනයි

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk6 ай бұрын

    පෙම්වතුන්ගේ දිනය කියලා කෙල්ලෝ අනාත කරල වෙලදාම් කරලා මරාගත්තට නිර්මාණය උනේ කොහොමද කියලා සීයට අනුවක් දන්නවද දන්නෙනෑ

  • @coolinspirer6998
    @coolinspirer69986 ай бұрын

    My eyes are filled with tears. I don't know if it's for happiness or sadness because of the challenges in your love story. May you both be blessed by the Noble Triple Gem.🌹🌹

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71016 ай бұрын

    ලස්සන ආදර කතාවක ලස්සන ජිවිත .ආත්මිය සෙනහසක්.අවංක ආදරය වෙනුවෙන් කැපවුනු ආදරනිය ගෞරවනීය ඔබ දෙපලට හිස නමා ගෞරව කරමි .නිවන් දකිනා තුරා එකටම ඉන්න ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

  • @ruwanthikarajapaksha7101

    @ruwanthikarajapaksha7101

    6 ай бұрын

    ❤❤🙏🙏🌹🌹👍👍👍

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

    ස්තුතිය

  • @padmawijeratne206
    @padmawijeratne2066 ай бұрын

    It's a very interesting loving conversation.I am sending my Valentine blessings to you both.you can think of your past ,present and be happy.hope your future plans be very success full according to your wish. May the Triple Gem and Devas Bless u both.❤❤❤❤❤😊

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k6 ай бұрын

    අපූරු ආදර කථාවක්.ඔබ දෙදෙනාගේ ආදර පැතුම් ඉටුවේවා

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @hopesusanna8150
    @hopesusanna81506 ай бұрын

    Same as my life story. My husband is Tamil.

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram54776 ай бұрын

    I really appreciate you both and I like your love story ❤❤❤❤and I wish you both stay safe,healthy and happy forever ❤❤❤❤❤my story is same as yours ❤❤❤you both are so blessed and beautiful 😍 god bless you and your family ❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn6 ай бұрын

    ලස්සනයි තෙරුවන් සරණයි. ජීවිතේ තියෙන තුරා සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤❤❤.

  • @p.asrangith1570
    @p.asrangith15706 ай бұрын

    තෙරුවන් සරණයි. හැමදාම සතුටින් ඉන්න ලැබෙවා

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @gayanikapugeekiyana5136
    @gayanikapugeekiyana51366 ай бұрын

    ඔයාලා දෙන්නටම තෙරූවන් සරණයි!!!❤❤❤

  • @no6250
    @no62506 ай бұрын

    ඔයා ,නොනගේ ,කරේ නුලක් දාලා,ගැට 3 ක් දැමිමෙි නැද්ද.එතකොට අනිවාර්යයෙන්ම බන්දලා දෙනවා

  • @kanti7069
    @kanti70695 ай бұрын

    Harema lassana adara kathawaka dedenatama dergau lebewa theruwan saranai ❤❤

  • @judelakshman777
    @judelakshman7776 ай бұрын

    Harema.ආඩම්බරයක් .oba.depala ජාතිවාදය Epa.kondapana.thianna dennak

  • @ccsl6890
    @ccsl68906 ай бұрын

    Ayobowan Anuradha sir.🙏😊💐 Ane Apita hemadaama Lassana Video gena Oyata Gdaaak Sthuthi malli.💐💐💐💐🌹🌹🌹🌹🌹🌹😊❤️❤️ ❤️❤️❤️ Ane me Lassana kathawa Ahanakota mamath Athitheta Giyane.🤔🤔🤔 A kale Adare Sundarathwaya??? Mamath Ahemai. Demapiyanta, Wadihitiyanta, Guruwarunta, Harima bayai.😮😮😮 Garukaranawa.🙏 Kenekuta Adare karanna kalin Apita mathak wenne Agolla. Ada kohomada??? Ada hambuha, heta kamareka, 😂😂😂😂 Bendoth maasa gaak😮in dikkasade. Ane Oyadenna Sasarapura Anadennek.🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰 Dennama Damamath Akka Jiwathwenneth Waradinne na. Nawathath munagehenawa.🙏🙏🙏 🙏NAKULA MAATHA NAKULA PIYA🙏 Genadannawada??? Kathawa Ahanna. Niwan dakinathuruma Akatama Yanna Aniwaren Puluwan.👍👍👍👍 Jiwithetama Ahapu Lassana Adarakathawa.😊🤗🤗🤗🌹🌹🌹🌹 Sthuthiya Nawathath Ape Sita. Ts.💎💎💎🙏🌹🌹🌹🌹

  • @user-hs1su3dp7n
    @user-hs1su3dp7n5 ай бұрын

    My dear sister and brother God bless you and your family 🙏🏻🙏🏻🙏🏻

  • @user-ic5xo4se5z
    @user-ic5xo4se5z6 ай бұрын

    ඇත්තටම නියම ආදරයක් හැමදාම එකටම ඉන්න❤❤❤❤

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @indraniindra6684
    @indraniindra66845 ай бұрын

    හරිම සුන්දර යුවලත් තෙරුවන් සරණයි සිය පවුලටම

  • @sudanapoli6016
    @sudanapoli60166 ай бұрын

    Good Good Good news Malli ❤❤❤

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna58106 ай бұрын

    Ane valentine lankawata wadda ganna eapoo Love story eaka lassanata penwanna.. Europe hodai valentine.. Oyawage dewal lankawata hadunwanna eapa.. Dennatama Suba anagayhayak🙏

  • @cnnimalka2967
    @cnnimalka29676 ай бұрын

    බාලපරපුරටත්.සැමකෙනෙකුටම.හරිමවටිනඅදහස්.හාඅාදරබැදිම

  • @ntnucsc8123
    @ntnucsc81236 ай бұрын

    Wish you two All the very best .......!🙏 Thanks Anuradha Ayya today's special programme.❤

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @kumaridehigama4293
    @kumaridehigama42935 ай бұрын

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏 ලස්සනයි දෙන්නාම , 👌👍💖🌹

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k6 ай бұрын

    අනේ තමිල් කියලා ඒ මිනිස්සුන්ගෙ ඇගේ තියෙන්නේ රතු ලේ නෙමෙයිද දෙන්නට දෙන්නා තෙරුම් ගන්න පුලුවන්නම් තව මොන කතාද සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤බුදු සරණයි

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

    ස්තුතිය

  • @Hpdpathirana
    @Hpdpathirana6 ай бұрын

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @gihanudayajith3744
    @gihanudayajith37446 ай бұрын

    Ada kale api monawada adare gena danne. Nawakathawak wunath liyanna puluwan ''Shivakumi '' kiyala.... Adarei dennatama. budusaranai...

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @seniorslexpat6903
    @seniorslexpat69036 ай бұрын

    A great example of life. God bless you both❤💐

  • @neronero6980
    @neronero69806 ай бұрын

    Budusaranai oya dennata theruwan sarnai parissamin inna

  • @MLM6405
    @MLM64056 ай бұрын

    මෙතන මහත්තයා තමයි දෙමල වගේ අනේ වාසනාවන්

  • @PremaratneMunasingheArac-wu1sf
    @PremaratneMunasingheArac-wu1sf6 ай бұрын

    Srilankan came to here from India .some peaple are speaking Sinhala .some peaple are speaking Tamil this is the difference

  • @rachelperaud1945

    @rachelperaud1945

    6 ай бұрын

    සිගිති මොලේ

  • @pasindudesilva4869
    @pasindudesilva48696 ай бұрын

    Lassana kathawak ❤

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy77786 ай бұрын

    බුදුසරණයි සිය පවුලටම චිරාත් කාලයක් දීර්ඝ ආයුෂ ලැබී දෙදෙනාටම සතුටින් ඉන්න වාසනාව ලැබේවා බුදුසරණයි 🙏🙏❤

  • @nayanapadmini1226
    @nayanapadmini12265 ай бұрын

    කොච්චර ලස්සන ද ඒ ආදර කතාව දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏❤️❤️🇶🇦❤️❤️❤️

  • @keerthisamarakoon6160
    @keerthisamarakoon61606 ай бұрын

    Godak watina kathawak sahodaraya. Niduk nirogi dirghayu labewa

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @deepanivijayanthiathukoral8531
    @deepanivijayanthiathukoral85315 ай бұрын

    ලිවර් බ්‍රදර්ස් එකෙ වැඩ කරන දවස්වල තිලකසිරි නිතරම ඔය මිස් ගැන ඇවිත් මට කියනවා නමුත් නත්තල් පටියෙ අපි මුනගැසිලා තියනවා අරි සතුටුයි මං ඉතාලි

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    5 ай бұрын

  • @MRUSInsuranceBrokers
    @MRUSInsuranceBrokers6 ай бұрын

    your are the example of true loving couple in Sri Lanka we all are human /only belong to homo sapiens sapiens Ruler had been creating a unnecessary war in between Tamil and Sinhalese . Ruler need conflict to rule country,

  • @georgeperera8365
    @georgeperera83656 ай бұрын

    ❤❤අනේ හරි පව් nice ...

  • @user-ny5ci8cb3i
    @user-ny5ci8cb3i6 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻 dirga usa prarthana karanawa oba depalata god blass you 🙏🏻

  • @user-br8ql6he1s
    @user-br8ql6he1s6 ай бұрын

    ❤...UDUMBARA..MELBOURNE..AUSTRALIA

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala75526 ай бұрын

    අපිට නම් හැමදාම ආදරණීය දවසක් මේ දින 365ත් මියැදෙන දවස දක්වාම....

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @kanti7069

    @kanti7069

    5 ай бұрын

    Ane wasanawan❤

  • @indikawijesinhe7069
    @indikawijesinhe70695 ай бұрын

    Great ! God bless you !!!

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge86946 ай бұрын

    නිත්‍යා ගුනතිලක ...මගෙ නැන්දාගෙ දුව බැදලා හිටපු අයියාගෙ අයියා බැදපු අක්කා තමයි නිත්‍යා...ඒ අයියා නැති උනා ....

  • @gayanwickramarathne4446
    @gayanwickramarathne44466 ай бұрын

    ලස්සන ආදර කතාවක්

  • @amaradasagalkissagagalkiss7427
    @amaradasagalkissagagalkiss74276 ай бұрын

    Oya kata nawattaban ratta wanna yana da kata karapan macho

  • @anuradisilva8941
    @anuradisilva89416 ай бұрын

    ආයුබෝවන් ... අද මමයි 1st.❤

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

    ස්තුතිය

  • @swarnamalifernando2333
    @swarnamalifernando23335 ай бұрын

    ආදරණීය යුවලක්...ඔබ දෙපලට තෙරුවන් සරනයි ..යහපතක් ම වේවා ❤️❤️😊

  • @anomawickramasinghe36
    @anomawickramasinghe365 ай бұрын

    Lassana Adara kathawak

  • @user-gi5nu3gk1l
    @user-gi5nu3gk1l6 ай бұрын

    සාදු සාදු සාදු හැම පැතුමන් ඉටුවේවා

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @karunarathnagamage4015
    @karunarathnagamage40156 ай бұрын

    Both you are great . With you all the best .

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

    Thanks

  • @user-pz6ln2on4u
    @user-pz6ln2on4u6 ай бұрын

    🌹🌹👍👍❤️ObA dadanata. Dirga ausa.

  • @nimaljayatunga4225
    @nimaljayatunga42256 ай бұрын

    Beautiful love, wish you all the best

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr6 ай бұрын

    බුදු සරනයි.....

  • @namalwithanage7269
    @namalwithanage72696 ай бұрын

    Budusaranai dedenatama ❤❤❤❤❤❤

  • @Michelle-be9ti
    @Michelle-be9ti6 ай бұрын

    Congratulations

  • @sandyakumari594
    @sandyakumari5946 ай бұрын

    werry interacting love story ❤

  • @malika8239
    @malika82396 ай бұрын

    බුදු සරණයි

  • @SunilK-np7cf
    @SunilK-np7cf6 ай бұрын

    Budusarani

  • @priyantharrathnayaka5521
    @priyantharrathnayaka55216 ай бұрын

    එ අ⁣ාදර කතාව පිල්ම් එකක් කරන්න වටිනවා

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

  • @marumesh
    @marumesh6 ай бұрын

    Superb Love's story

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

    Thanks

  • @harshachan8382
    @harshachan83826 ай бұрын

    • It’s a blessing to live a life with true love ….. I wish you every success and have a good health…. Eric... France •

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

    ස්තුතිය

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna83836 ай бұрын

    මරේ මාරු මාර ලව් එක.එල එල එල.❤

  • @benedictyahthugodaacharige7161
    @benedictyahthugodaacharige71616 ай бұрын

    Mama suba ppatanawa oba depalata itama hrawath adarsamath prema ktawak jesu pihitai ❤❤❤❤

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

    ස්තුතිය

  • @MalaMala-dp3lo
    @MalaMala-dp3lo6 ай бұрын

    Satuta samaya dergayusama wewa

  • @nayanaamarasinghe6513
    @nayanaamarasinghe65136 ай бұрын

    ♥️♥️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht6 ай бұрын

    ආදරණීයයි ආදරණීයයි ❤️💕❤️🙏❤️

  • @pushpakumaraamugoda5612

    @pushpakumaraamugoda5612

    6 ай бұрын

    ස්තුතිය

  • @malamalkanthi9631
    @malamalkanthi96316 ай бұрын

    Jeewitheta ehuwa lassanama katawak

  • @juliyaelizabeth
    @juliyaelizabeth6 ай бұрын

    God bless you❤❤❤❤❤❤❤❤❤❤❤wow nice Happy bye

  • @user-gi5nu3gk1l
    @user-gi5nu3gk1l6 ай бұрын

    ජය වේවා

  • @anomacy3604
    @anomacy36046 ай бұрын

    Ayi me tharam lassana kathawak me dennawa indawala kiwwanam thawaht lassanai neda

Келесі