රැයක් දහවලක් නැතිව ජීව්තේ ජය ගන්න වෙරදරන ශක්තිමත් ගැහැණිය | REPORTER Dambulla | Sri Lanka

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #kumaraihalagedara
#youtubeshorts #subscribe #ilk
රැයක් දහවලක් නැතිව ජීව්තේ ජය ගන්න වෙරදරන ශක්තිමත් ගැහැණිය
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • රැයක් දහවලක් නැතිව ජීව...

Пікірлер: 112

  • @niroshakumari3890
    @niroshakumari389011 ай бұрын

    මේ අක්කට කවදාවත් වරදින්න එපා උදවු කරපු හැමෝටම ගොඩාක් පිං

  • @susilaranjani9871
    @susilaranjani987111 ай бұрын

    ඇත්තටම උතුම් කාන්තාවක් සියලු දෙවියන්ගෙම පිහිට ආරස්සාව රැකවරණය නිරතුරුවම ලැබිවා මේ සොහොයුරියට උදවු උපකාර කරපු සැමටම දීර්ඝායුෂ ලැබේවා

  • @priyantharathnayaka1012

    @priyantharathnayaka1012

    10 ай бұрын

    ඇත්ත අක්කා ❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge126110 ай бұрын

    අඩනිරුවත් කාන්තා වන් ට සම්මාන දෙන වෙලා වේ මෙවැනි වටිනා අම්මා වරුන් ට මුදල් ලබා දෙනවා නම් මොනතරම් වටිනවා ද නිවේදක ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉🎉

  • @kusumlathaha3713
    @kusumlathaha371311 ай бұрын

    ඔබ වැනි කාන්තාවක් අනිත් අයටත් ආදර්ශයක් ඇයට උදව් උපකාර කළ සැමට ත් කුමාර. මහත් මා ටත් බොහොම ස්තුතියි පින් සිද්ධ වෙනවා

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r11 ай бұрын

    හොටුකාකා නෑ බෑ කියන,නිතරම ලෙඩ ගැනම කියවන, කාන්තාවන් අතර මේ සහොදරිය හරිම උත්සහ වන්තයි..ඔබට ඇස්වහක් කටවහක් නෑ මුළු හදවතින්ම සුභ පතනවා..

  • @kwkw7563

    @kwkw7563

    10 ай бұрын

    නැ බැකියනව්තරක්ද යකො පොන් ඔබන ෂලුන් මේ කප් කරල රෑ වෙනකම් බඉක්එකේ රවුන් ගහන මිනිහට බොරැ කියනවා වැඩට ගිහින් අැවිත් හරියටකන්න උයන්නැත්ගැනුඉන්නවා මිනිහටකියනවා රඉෂ් එකක් හො පාන් ,ගෙඩියක් ගෙන්න උයන්න බැකියලා පොඩිදා ඉදන් දුක්වින්දලා හදපු අම්මට මේපුතාලා ෂලකන්නැ ගැනිවැඩකරන්න බැකිවොත ෂනිපනැකියලා ඔනදෙයක්කරයි හැම පිරිමි ,ගැනුඑහෙම නැ එහෙම අයත් ඉන්නවා

  • @user-rl3mu5fv6q

    @user-rl3mu5fv6q

    10 ай бұрын

    ඔව් ඇත්තමයි සමහර ගෑනු ඉන්නවා මිනිහාගේ වකුගඩුව අමාරු එකයි ලමයගේ අරක මේක කිය කියා නිකංම්ම ඉල්ලා කකා ඉන්න ගෑනු ...ගෑනු විතරක් නෙවෙයි ලැජ්ජා වෙන්න ඕනේ පිරිමිත් ඉන්නවා ...ඒ අතින් බලනකොට මේ කාන්තාව හරිම ශක්තිමත් නිර්භීත යකඩ කාන්තාවක් වරදින්නේ නැහැ කවදාවත් ඔයාට බුදුසණයි

  • @sudugunarathna730
    @sudugunarathna73011 ай бұрын

    පවු අප්පා කවදා හරි දවසක හරි යන්න ඕන

  • @lakamalagedayani6626
    @lakamalagedayani662611 ай бұрын

    තෙරුවන් සරණයි ජීවිතයම වාසනාවන්ත වේවා කුමාර ඔබට සහ සැමටම පින් පින් සම්මාසම්බුදු සරණයි

  • @samanthisamanthi7563
    @samanthisamanthi756311 ай бұрын

    යකඩ ගැහැනියට ජයවේවා .... උපකාර කරන අයට ගොඩක් පින්...සමහර කොන්ද පණනැති පිරිමි අත් පා හොදට ලස්සනට තියෙන දරුවන්ට සහ ගෑනීටත් වහදීලා එයත් බීලා මැරෙන්න ...ඒ අතින් බැලුවම උත්තරීතර ගැහැනියක් අසාමාන්‍ය දරුවෙකුත් සමග තනියම ජීවත් වෙන ජයවේවා සොයුරිය ඔබට ...

  • @chandradk8578
    @chandradk857811 ай бұрын

    ඔබ සියලු දෙනාටම සියලූ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn4 ай бұрын

    ඇතටම මේ අම්මා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් තෙරුවන් සරණයි ඔබ ඇතුළු හැමදෙනාටම ❤️❤️❤️❤️❤️🙏🏿🙏🏿🙏🏿🙏🏿w

  • @indranikumarihami8793
    @indranikumarihami879311 ай бұрын

    තෙරුවන් සරණයි සියලුදෙනා හට ඛුදු සරණයි දෙවිපිහිටයි ආදරෙයි 🙏🙏🙏❤❤❤

  • @udaygnikumari6561
    @udaygnikumari656111 ай бұрын

    ඔයා ගැන මොනවාද දාානනේ හරිම ආසාවෙන් බලන්නේ මොකද ඒ තරමි සතුටුයි හොද ආදර්ශමත් කෙනෙක් අක්කේ ඔබ. නැ බැ කියන අයට හොදම දුදාහරනේ ඔයා කුමාර මහත්මයාගේ මග පෙන්විම එක තප්පරයක්වත් අපතේ ගිහිනුත් නැ සතුටුයි බුදු සරනයි සියලුම දෙනාට

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q11 ай бұрын

    තෙරුවන්සරනයි පැතුම් පුතා ට අම්මා ට රිපෝටර් දබුල්ල කාර්ය මන්ඩලයටත් සියලු ප්‍රාර්ථනා ඉටුවේවා තෙරුවන් සරනයි

  • @sreemathilka9633
    @sreemathilka963311 ай бұрын

    විශ්වයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා ඔබ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏❤❤❤

  • @vivisam1925
    @vivisam192510 ай бұрын

    අනේඇත්තටම අක්කේ කදුලු එනවා ඇස්දෙකට.. සියලුම දෙවියන් ගේ ආශිර්වාදය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා ..❤😘

  • @dohaqatar9055
    @dohaqatar905510 ай бұрын

    සොයුරිය අනුන්ට රැවටෙන්නෙ නැතිව හොද කල්පනාවෙන් ඔය වැඩේ කරගෙන යන්න සියලු සැප සම්පත් වැඩි වැඩියෙන් ලැබේවා යෝද බල යෝද ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි

  • @manjulakenny7862
    @manjulakenny786211 ай бұрын

    පැතුම් බබා බලන්න අනිවාර්යයෙන් එනව උදවු කරන සියලුම දෙනාට ස්තුතියි

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n15 күн бұрын

    මහා රෑත් මහන්සිවෙලා මහා ජනයා වෙනුවේන් වැඩ කරන්න ඔබ තුමට ශක්තිය ලැබෙවා

  • @shiromafernando6416
    @shiromafernando641611 ай бұрын

    මහත්තයෝ මේ බබාව රෝද පුටුවක තියන්න බැරිද. කෝදුඇටපෙල හයිය මදිද ඉන්දවන්න. ඵ් අම්මව ඇගයීමකට ලක්කල යුතු මවක්. දිරිය මවක්. නෑ, බෑ, කියන වචන දන්නේ නැති මවක්. ඔබතුමාට නෙත ගැට්ච්ච හොදම දිරිය මවක්. දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා.!!!!!

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws11 ай бұрын

    තෙරැවන් සරනයි පුතේ සියලු දෙවි රැකවරණය ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithsilva2977
    @ranjithsilva297710 ай бұрын

    සුවපත් වේවා .

  • @chandrakanthi6921
    @chandrakanthi692111 ай бұрын

    ඝියලුම,ෙදවියන්,ෙග්,පිහිටයි,කුමාරමහත්තයාටත්,ෙජඝුපිහිටයි,පරිඝ,ෙමන්,යන්න😊😅😮

  • @Kumari-kq1py
    @Kumari-kq1py11 ай бұрын

    ❤❤❤❤නියමයි

  • @menikeweerasinghe5305
    @menikeweerasinghe530511 ай бұрын

    ඔයදැතට දෙවිරැක වරනයි .සොයුරිය

  • @c.k.b.443
    @c.k.b.44311 ай бұрын

    රත්තරං අම්මෙක්❤❤❤❤❤ ආදරේයි අම්මා❤❤❤❤❤❤❤

  • @priyankarc4424
    @priyankarc442411 ай бұрын

    අනේ බලන්න ඒ අහිංසකත්වය....රට අල්ලන්න නෙවෙයි...එදා වේල ගැටගහගන්න..... බුදුසරනයි!!!

  • @ccchamika4030
    @ccchamika403010 ай бұрын

    ඇත්තටම සතුටුයි .මාත් පුතාලා⁣දෙන්නෙක්ගෙ මවක් .ආසයි දවසක ඔබතුමිය බලන්න එන්න .

  • @sujeewasilva655
    @sujeewasilva65511 ай бұрын

    පැතුම් බබානම් පුදුම වාසනාවන්ත දරැවෙික් පැතුම් බබාගේ මවු ගැන කියන්න මට වචන ගලපගන්න තෙරෙන්නේ නැහැ යකඩ ගැණියක් ❤️❤️❤️❤️

  • @wajirakumudu1182
    @wajirakumudu118211 ай бұрын

    👍👍👍❤️❤️❤️

  • @kwkw7563
    @kwkw756311 ай бұрын

    මේ අයටයි යකඩ ගැහුනු කියන්නේ තමන්ගේමහත්තයා හොයලාගෙදරට ගෙනත් දිපුහාම එක එහෙමෙහෙන් උයලා පොන්එක ඔබ ඔබා ඉන්නවට වඩා මේවගේ ගඩොල්කපන්න කියනවා නෙවේ කාලය කනවෙලා මිරිෂ් ගහක් හරි හදනවානම් හොයිනේ දැනඉන්න ගැනු ෂේරම නෙවේ ෂමහරක් පැලුන්එකට ගිහින් මේකප්කරලා බයික් එකෙගමන් ගහනවා පොන් ඔබනවා අපිදැකපුවා මිනිහා තව නයත්වෙනවා එහෙම අය ඉන්නවාරටේ හොදම ගැනුඅයමේවගේ ඉන්නවා උදේඉදන්මහන්ෂවෙන අය ඉන්නවා එ අය දියුනු වෙලත් ඉන්නවා මේ අම්මට තව තවත් ධෙෙඉර්ය ෂක්තිය ලැබේවා දියුනුවේවා බුදුෂරනයි

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana900210 ай бұрын

    බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p23 күн бұрын

    එ නංගිට නිදුක් නිරෝගිබාවය ලැබෙන්න ඔන අතටපයට යෝදබල යෝදසක්තිය ලැබේවා දිනෙන් දින දිව්නුවේවා ලොතරයි වාසනාවක් ලැබේවා ඔය මල්ලිටත් පව්ලේ සියලු දෙනාටම තිස්තුන් කෝටියක් දෙව්රුගේ අාසිර්වාදය මල්ලිගේ පව්ලේ අයටත් උදව්කරපු සියලුමදෙනාටත් පිං බුදුුසරනයි නංගිට

  • @dantidanti1017
    @dantidanti101711 ай бұрын

    තෙරුවන් සරණයි අම්මා ❤❤💚💚💙💙💕💕

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q11 ай бұрын

    පැතුම් පුතා ට අනේ ව්ශ්ව ආශිර්වාදය ලැබේ වා දීර්ගායුශ ලැබේ වා අම්මා ට සහනයක් වෙන්න හැමෝගෙමාඅශිර්වාදයෙන් සුවපත් වේවා ......

  • @theruwansaranai6124
    @theruwansaranai612411 ай бұрын

    පරීස්සමට.අක්කේ.ලෙඩවෙයී.ඔයා

  • @latawickrama1232
    @latawickrama123211 ай бұрын

    ගොඩාක් උත්සාහ වන්ත කාන්තාවක්❤ හදවතින්ම ගොඩාක් සතුටුයි සොහොයුරිය ඔබගැන❤ කුමාර මහත්තයා ඇතුලු සැමට ජේසු සමිදුගේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි ❤❤

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka697411 ай бұрын

    Budusaranai

  • @brahmanageshantha9342
    @brahmanageshantha934210 ай бұрын

    මේ දරුවා ඉක්මනින්ම සාමාන්‍ය මට්ටමකට එන්න ඕන දෙවියන්ගේ පිහිටෙන්..❤❤❤❤❤❤❤❤❤

  • @bhbahrain3009
    @bhbahrain300911 ай бұрын

    Budu saranayi siyalu denata

  • @dayarathnayake3988
    @dayarathnayake398811 ай бұрын

    අනේ උදව් කරන අයට ගොඩක් පින් සිද්ද වෙනවා

  • @msdesilva4698
    @msdesilva469810 ай бұрын

    දක්ෂ දිරිය. කාන්තාවක් . ඒත් හරිම.දුක හිතෙන කතාවක්.. දිරිමත් මේ ආදර්ශමත් මහත්මියට උදව් කරන සෑම දෙනාටම .තවතවත් සෑම දෙයම .හරියන්න ඕනෑ. ඒ උදව් කරන .පිංවත් .සැමටත්. මව සහ දරුවාටත් තෙරුවන් සරණ පතමු...දිරිය මවට සහ දරුවාට වාසනාවන්ත සුබ අනාගතයක් වේවා..!!! ඒ

  • @malkanthinissanka8644
    @malkanthinissanka864411 ай бұрын

    🙏🙏🙏🤲❤️ oba tumata godak pin

  • @niroshakumari9936
    @niroshakumari993611 ай бұрын

    Budusaranai ❤🙏

  • @Rania-rv2fz
    @Rania-rv2fz11 ай бұрын

    God bless you so much

  • @user-go3ri1cj5w
    @user-go3ri1cj5w10 ай бұрын

    බුදු සරණයි පරිස්සමින් ඉන්න කවදාවත් වරදින්නේ නැ ❤❤😂

  • @user-go3ri1cj5w
    @user-go3ri1cj5w10 ай бұрын

    බුදු සරණයි පරිස්සමින් ඉන්න ඔයාට කවදාවත් වරදින්නේ නැ ❤❤

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam844911 ай бұрын

    Budusarani sister

  • @rupajayasen6616
    @rupajayasen661611 ай бұрын

    Akka oyata kawadawath waradenna.jayasrimaha bo samidu pihitai.

  • @nalen1589
    @nalen158911 ай бұрын

    බුදු සරණයි

  • @sonitasonita6030
    @sonitasonita603010 ай бұрын

    උතුම් තෙරැවනේ අනන්ත ආසිර්වාදයෙන් සැමදා යහපතම සැලසේවා දිනෙන් දින දියුනු වෙිවා

  • @AmilaAmila-tn3rd
    @AmilaAmila-tn3rd4 ай бұрын

    Bs Amma

  • @srimathibanagalage2281
    @srimathibanagalage228111 ай бұрын

    Jayen Jaya a veva amme❤❤❤❤

  • @tushariperera7650
    @tushariperera76504 ай бұрын

    ❤❤❤

  • @wasanthiperera-lp3kb
    @wasanthiperera-lp3kb11 ай бұрын

    ඔබට යෝදබල යෝද සක්තිය ලැබේවා

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani159911 ай бұрын

    කුමාර මහතා හරිම කරැනාවන්ත මහත්මයෙක් ඒයා ඒන්නේ බිරිද දරැවන් සමගම ඒවිට කිසිම කිලුටක් අහන්න වවෙන්නේ නැහැ හොද ක්රියාමාර්ගයක් තෙරැවන් සරනයි ඔබ සියලුම දෙනාට ඒ සමග උදවු උපකාර කරන සියලුම දෙනාට බොහොම පින් පවුල්වල දුදරැවන් අැතුලු පවුලේ හැමෝටම තෙරැවන් සරනයි

  • @difislslls1580
    @difislslls158011 ай бұрын

    Davi pihitai obala siyalu danatama, nirogimat suwaya prartana karanawa ❤❤❤

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara239310 ай бұрын

    බුදුසරනයි අම්මා

  • @vilashniekanayake48
    @vilashniekanayake4811 ай бұрын

    God bless you all

  • @DanuDanu-uk7jh
    @DanuDanu-uk7jh10 ай бұрын

    අනේ මමත් ඉස්සර ගැඩෝල් කැපුවා අක්කකේ .. දැන් නන් නිදහසේ ඉන්නවා .. ඔයාට බුදු සරනයි .. කවදාවත් වරදින් නැ..

  • @niroshanithilakarathnaniro1884
    @niroshanithilakarathnaniro188411 ай бұрын

    Theruwan saranai ❤❤❤

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe352410 ай бұрын

    අනේ එයාගේ වචන ඔයාලා සැමටම පින්🙏

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in11 ай бұрын

    ❤❤❤❤

  • @user-ww1bm9co8f
    @user-ww1bm9co8f10 ай бұрын

    Deegoda kumara mahathage sithsuwaya wadasathnata sahabaji wanna labewa budusarani devi pihiti

  • @srimathibanagalage2281
    @srimathibanagalage228111 ай бұрын

    Mulu samajetama adarsayak ekaparai kenek gen salli gaththe devani share e am mama uthsaha vanthavela❤❤❤❤❤❤

  • @malkanthinissanka8644
    @malkanthinissanka864411 ай бұрын

    🙏🙏🙏🤲❤️ udau karapu siyaluma denata teruwan saranai

  • @malkanthinissanka8644
    @malkanthinissanka864411 ай бұрын

    🙏🙏🙏🤲❤️ akkata budu saranai

  • @Beginner6305
    @Beginner63059 ай бұрын

    Athatama mahansi wenawa wadie amma asanipa unot kawada lamaya bala ganne lada pamanin sathutu wenna ona utsaha wantha kama gana sathui namut sarirayata onawata wada wada denna hoda naha theruwan saranai nindak naha welawata kamak naha ane manda e ganat sitanna

  • @marieruthperera15
    @marieruthperera1510 ай бұрын

    Pau jesu pihitai duwa

  • @SaraDisa-pb8zh
    @SaraDisa-pb8zh10 ай бұрын

    🙏🙏🙏❤️

  • @nilu353
    @nilu35310 ай бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in11 ай бұрын

    Ammo Akka oyata devi pihitai

  • @user-ru3li9yc2v
    @user-ru3li9yc2v10 ай бұрын

    ❤❤❤❤budu saranai

  • @malanihaputhantri1037
    @malanihaputhantri103710 ай бұрын

    Oyage sajtheyata seyalu deveyange Asrwadaya Lebewa❤️❤️❤️❤️❤️🙏🙏🥲🙏

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in11 ай бұрын

    Adarei

  • @sachinitharaka6230
    @sachinitharaka623011 ай бұрын

    Budu sarani davi pihitai

  • @Michelle-be9ti
    @Michelle-be9ti11 ай бұрын

    Budusarani

  • @sanjeewasilva3387
    @sanjeewasilva338710 ай бұрын

    Maga.akkata.budusaranai

  • @niranjalafernando4149
    @niranjalafernando414910 ай бұрын

    Budusarana vava akka

  • @nilushinilushi5707
    @nilushinilushi570711 ай бұрын

    Dirimat daksha nirbita Amma kenek.daruwa rakabalagena wadakarana upayagena ea mudalin kalamana kariwa viyadam karamin tamange jivite jayaganna dihiriyawanta wadakarana utum kantawak.kumara malli atulu pinwat pirisata godak pin godak istuti mewage Amma kenkuge daruwata awasya dewal genat dila jivita satutin tiyena pin obasamata teruwansaranin deviphiten kisiduvipatak karadarayak jivita sidunovi yahapatak siduvi jivite satutin inna niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐🤲🤲🤲👍👍👍

  • @enlightenedShoebill
    @enlightenedShoebill11 ай бұрын

    කාලය කමින් මිත්‍යාව පතුරන ජෝතිසයින්... පන්සල පල්ලියෙ කාලය කන සිරිලක කතුන්... ආදර්ශය ගෙන මේ කතගේ දුක් සුසුම්.. පිට රට නොගොස් කරමු වැඩක් ඒක උතුම් ❤

  • @clem9863
    @clem986311 ай бұрын

    ape ratee nee nee kiya kiyama inna hemotama hodama AADARSHAYAK akke oya.oyage veda dekkama denata aurudu dahayakata kalin magen sadahatama samugath mage rattaran akka matak venawa.oyage kepa viima ,UDARAI akke.kenekuta barak novii,hemadamath anuggenma udau balaporottu novii tamanta heki ayurin kalaya vinasa nokara oba diunu venna darana uthsahayata mamath HISA NAMA garu karami akke,ada kala manussakama,kalaguna salakana aya soya ganna asiiruma kale OYA UDARAI;UDARAI:::akke,kumara malli oyatath godak pin ,udau karana hemotamath godak pin🙏🙏🙏

  • @ranuranu529
    @ranuranu52910 ай бұрын

    Menna firiya kantawsn meyalata hariyanna one diuanu wewa oyata waradinne naa douariya firgauasa teruwan saranai 🙏🙏🙏🙏❤❤❤❤

  • @malikam7925
    @malikam792511 ай бұрын

    Me Akkàta Udau Upakara Kàràpu Siyaluma Denata 🙏🤲🤲 Me Akka API Hemotama ""Loku adambarayak"" Budu Saranai Akkiyo Ledak Dukak Karadarayak Wenna EPA Oyàta

  • @ranuranu529
    @ranuranu52910 ай бұрын

    Aee douariyagee meekalspinean aeeputa hodalowaka ipadila ati matuupafina kidima bawayaka mewan akal marsnayakata gofuru nowewaa teruwan saranai godak pin meedirriyawannatha smmata udukirima 🙏🙏🙏🙏

  • @thalathayapa9907
    @thalathayapa990711 ай бұрын

    New age aya dakinna labeemath sathutak.

  • @asokaasoka2036
    @asokaasoka203611 ай бұрын

    Kuwait 🇰🇼

  • @NandaniMalkanthi-so6gl
    @NandaniMalkanthi-so6gl10 ай бұрын

    ❤❤❤❤❤😅😅😅😅

  • @j.j.m.k8235
    @j.j.m.k823510 ай бұрын

    Nail art දාන කකුල් දෙකකට වඩා අක්කගෙ පාද දෙක ලස්සනයි

  • @lankacool-do5it
    @lankacool-do5it10 ай бұрын

    Me wage කාන්තාවන් රටකට sakthiyak ආඩම්බරයක්

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi953811 ай бұрын

    Kumara Mahatha athulu Udaw Karana Siyaluma Denata Pin.Pathum Babata Pampest Labadena Ekama Monataram Pinakda.

  • @KamelaMandi-zx9xm
    @KamelaMandi-zx9xm11 ай бұрын

    Oyata soyariya saktiya dahiriya labewa B's dp

  • @kandegamaranjani6962
    @kandegamaranjani696211 ай бұрын

    දිරිය කාන්තාවක් ආදරෙයි ❤ගොඩාක් තෙරුවන් සරණයි ඔයාට සොයුරිය

  • @lilianjayasinghe6229
    @lilianjayasinghe622910 ай бұрын

    Jasu pheti God bless good night

  • @ranuranu529
    @ranuranu52910 ай бұрын

    Balanna aeya aee kiyapu wachana tike ladsana pau itin pappas sais kiyada andanne aee daruwata balanna rayak dawalak nobala meya wada karana hati dadiya peragena tawa tawat aeyata yoda dhaktiya labewaa adarei oyata❤❤❤😂😂

  • @geethamala7835
    @geethamala783511 ай бұрын

    "" mulu lankawztama deriya mawak.. as wahak katawahaknam madonna epa...🙏🙏🙏 .hema dema parissamin kara ganna .waradin naha.❤❤❤🙏🙏🙏

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha323411 ай бұрын

    Daruwath asanipen inna ake me akka godak mahansi unoth kohomada kiyana aka man hitiwa ayage kade karan maha parimanen wada nokara himita gamana giyanam hodai mokada udawwata kawuruth nati nisa

  • @nadeeshabandara7143
    @nadeeshabandara714310 ай бұрын

    Deiyane ape ammai thaththai dennath issara oya wage, re dawal 2kema weda api wenuwen.

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka824511 ай бұрын

    Athumiyaga daruwak wala ipadunoth ayath akal maranayakma thama

  • @wasantha-br3cb
    @wasantha-br3cb21 күн бұрын

    මේ අක්කාගේ කලින් වීඩියෝ එක මොකක්ද ?

  • @Michelle-be9ti
    @Michelle-be9ti11 ай бұрын

    Obata niroagi Samantha laba2a

Келесі