අවුරුදු 53 ට ලැබුණු හොදම තෑග්ග උපන්දිනයදා | REPORTER Dambulla | Kumara Ihalagedara | Shaliya vewa SL

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #kumaraihalagedara
#ilk
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • අවුරුදු 53 ට ලැබුණු හො...

Пікірлер: 160

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Жыл бұрын

    සුභම සුභ උපන්දිනයක් වේවා *** යකඩ ගැහැනියට*** උදවු කරන සියලුම දෙනාටම පින්සිදු වේවා ...තෙරුවන් සරණයි ..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ...

  • @nelunikadevindi685
    @nelunikadevindi685 Жыл бұрын

    ඇන්ටිගෙ හිත හයියයි එයාට යම්කිසි දුරකට දැනුමකුත් තියෙනවා වචන හසුරුවන විදිහෙන් තේරෙනවා🥺සතුටින් ඉන්න පුලුවන් දැන් දියුණු වෙලා මටත් සතුටුයි මට ලැබුණා වගේ🥺♥️wish your happy birthday🎂❤️

  • @anomaillangasekara4810

    @anomaillangasekara4810

    Жыл бұрын

    අනේ මට ලැබුනා වගේ.ඔබට මට මේවා දුන්නා හා සමානව පින් 🙏🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 Жыл бұрын

    පැතුම් බබාගේ අම්මාට වාසනාවන්ත උපන් දිනයක් වේවා!. ඇයට උදවු කරන හදවත තිබෙන උතුම් මිනිසුන්ට විශ්වයේ සියලු ශක්තීන් ලැබේවා. දඹුල්ල reporter කුමාර මහතා ඇතුළු team එකටම තරුවන් සරණයි!

  • @violetsriyalatha

    @violetsriyalatha

    Жыл бұрын

    8😢

  • @dayarathnayake3988
    @dayarathnayake3988 Жыл бұрын

    Ape රටේ ගොඩක් හිත හොඳ අය ඉන්නවා නේද උදව් කරපු සියලුම දෙනාට තුණුරුවන් සරණයි දෙවියන් ge පිහිටයි suba අලුත් auwruddak වේවා ඔයාලා hema දෙනාටම

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 Жыл бұрын

    ඔබේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා

  • @latasalan4900
    @latasalan4900 Жыл бұрын

    දිරිය කන්තාවක් සොයුරිය ඔබට සුබම සුබ උපදිනයක් වේවා තේරුවණ් සරණයි

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    Жыл бұрын

    Happy birthday and god bless.god luck ❤❤

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    Жыл бұрын

    Cogaratulation

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    Жыл бұрын

    Repoter Dambulla channal ekatath jayaweva

  • @c.k.b.443
    @c.k.b.443 Жыл бұрын

    අනේ අම්මේ මටත් දැඩුනා 😢😢😢. ගොඩක් සන්තෝෂයි. ගොබන් පින් අයියා ඔයාට... සුභ උපන් දිනයක් වේවා.❤❤❤

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Жыл бұрын

    උදව් කල සියලු දෙනාටම යහපතක් ම වෙිවා ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniweerasinghe9846
    @sriyaniweerasinghe98464 ай бұрын

    ඇත්තටම හරිම සංවේදී . මේ වෙනුවෙන් උදව් කරන සියලු දෙනාටත් මේ ගැන මූලික වෙලා කටයුතු කරන සොයුරු කුමාරටත් අපේ ❤❤ ආදරය . තෙරුවන් සරණයි හැමෝටම .

  • @priyanthathilakasiri8967
    @priyanthathilakasiri8967 Жыл бұрын

    දිරිය කාන්තාවක් සුබ උප්න්දිනයක් වේවා හරියන්න ඕනෙ පට්ට විදියට

  • @jeewanisuwarnakanthi-xm1xj
    @jeewanisuwarnakanthi-xm1xj Жыл бұрын

    ගොඩක් පින් උදව් කරන හැමෝටම ඔයාටත් පින් අයියේ

  • @champakatugampala2742
    @champakatugampala2742 Жыл бұрын

    ඔබට පින් කුමාර මහත්මානනි මා බොහො චැනල් බලලා තියනවා නමුත් මිනිසුන්ට උදවු කරනවාට වඩා එගොල්ලො එයාලා එ වෙලාවට කැපිලා පෙනෙනවා , නමුත් ඔබ එ අතින් ඉහලායී ,පැතුම් පුතාටත් එ අම්මටත් ජයෙන් ජයම වේවා ,,හැකිවු විගස මාද ඔබ හරහා කාට හෝ උදවු කරනවා ,,මොකද මා මෙ දිනවල අසනිපය නිසා මුදල් හිගයි

  • @chandralk-di2tr
    @chandralk-di2tr Жыл бұрын

    සුහ., upan.dinyak.wewaදිරිය.සොයුරියට දිනෙන්.දින.දියුණු .වෙිවා.බුදු.සරනයි.කුවෙටි

  • @sujeewasilva655
    @sujeewasilva655 Жыл бұрын

    පුතාගේ නම පැතුමිනේ ඒ පුතාගේ වාසනාවට තමයි ඔබ තුමියට ඔය සියළුම දේවල් ලැබුනේ ඔයාගේ පුතා හරිම වාසනාවන්තයි ❤️❤️❤️❤️

  • @donaldgamage322
    @donaldgamage322 Жыл бұрын

    සුභ උපන්දිනයක් වේවා 🙏 දිනෙන් දින දියුනුවේවා🙏 උදව් කල සැමට බොහොම පින් 🙏🙏🙏

  • @jeewanisuwarnakanthi-xm1xj
    @jeewanisuwarnakanthi-xm1xj Жыл бұрын

    ඔයාට තව තවත් සක්තිය ලැබේවා සුබ උපන්දිනයක් බුදුසරණයි

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 Жыл бұрын

    සුබම සුබ උපන්දිනයක් වේවා ....ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වෙලා සතුටින් ඉන්න ලැබේවා ....

  • @rrttttrr7323
    @rrttttrr7323 Жыл бұрын

    සුබ උපන්දිනයක් වේවා අක්කා ඔයාට කවදාවත් දුක් වෙන්න ඕන නැහැ ඔයා තනියම නෙවෙයි ඔයාට පුතාට ගොඩක් අය ඉන්නවා ආදරෙ කරනවා ❤🙏

  • @malkanthinuwarapaksha239
    @malkanthinuwarapaksha239 Жыл бұрын

    අනේ . හරිම සතුටුයි ගොඩාක් .. බොහොම පිං උදාවූ උපකාර කල සැමටම තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Жыл бұрын

    ඉතාම උත්සාහවන්ත ආදර්ශමත් කාන්තාවක්.එහි පුතිඵලය තව ඉදිරියට දැකගන්න ලැබේවා.සියලු දෙනාම ආදර්ශයට ගතයුතු කම්මැලි නැති කඩිසර මවක්.ඔබට ජය!!!

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Жыл бұрын

    තෙරුවන් සරණයි 🙏 ඔයා පුදුමාකාර දිරිය මවක්,යකඩ ගැහැනියක් .🙏💎🙏 ඔයාට පුන්‍යවන්ත ශුභ උපන් දිනයක් වේවා¡🙏🙏🙏 පෙනෙන දෙවියො වගේ මේ කරුණාබර මිනිසුන් ගෙන් ඔයාටත් ,දරුවාටත් ලැබුනු උපකාර සියල්ල..ඉතාම වටිනවා.🙏💎❤නමුත් ඔයාගේ කුසල් ශක්තියක් නැතිව මේ දේ ,සිද්ධ වෙන්නේ නෑ...ඔයා.තෙරුවන් සරණ ගිය උපාසිකා මාතාවක් .🙏 ඔයාටඒ තරම් ශක්තියක් ලැබිලා තියෙන්නෙ ඒ පෙර කල කුසලයකට කියා විශ්වාස කරන්න...මේ සියලු කටයුතු වලට පුදුමාකාර ලෙස උනන්දු වෙනවා වගේම,හැම මොහොතකම පින් කරන්න ඔයා දක්ෂ වෙන්න....උදේ අවදිවූ සැනින්... බුදුන් වැඳ තෙරුවන් සරණයන්න. ඉන්පසු මුලු ලෝකයේම පිපෙන මල් බුදු රජාණන් වහන්සේට පූජා.වේවා කියා සිතන්න.( වර්ණ,ගන්ධයෙන් යුතු මල් )...පැන් වීදුරුවක් හරි බුදුන්ට.පූජා කරන්න....සවස හෝ තමුන්ට පුංචි ඉඩක් ලැබුනම බුදුන් වඳින්න..පන්සිල සමාදන් වෙන්න.,රකින්න...හැකි අයුරින් ඔයා පන්සල් යනබව කියා තිබුනා..ඉඳුල් වතුර ටිකක් හරි පොලොවට දමන විට එයසතුන්ට අහරක් වේවා සිතන්න..හැකි මොහොතක මෙත් සිත් වඩන්න .අපට ලැබුනු මිනිස් ජීවිතය බොහෝ වටිනවා...සෑම් පිනක්ම සම්‍යක් දෘෂ්ඨික දෙවියන්ට අනුමෝදන් කරන්න..ඔයාට නොපෙනෙන්. දෙවියන් ගේද ආරක්ෂාව ලැබෙනවා. මේ තරම් උදව් කල ඒ දඹුල්ල රිපෝටර් මහතාටත්,අනෙක්.අයටත් සිතින් පින් අන්‍ය්මෝදන් කරන්න.(.ඒකරන උදව්,උපකාර මහානීය පිනක් ) නිතරම සියලු දෙනාට මෙත් සිත් වඩන්න. අපි උපතින්ම.ලෙඩවෙන කයක්,වයසට යන කයක් අරගෙන ඇවිත් තියෙන්නෙ..අන්තිමට මරණයට යනවා..නැවත ඒ සැණින් ඉපදෙනවා..එය නිතර සිහියේ තබා ගන්න.🙏🙏🙏 ඔයා බොහෝ දක්ෂයි..බුද්ධිමත් කාන්තාවක් ...දිරිය දිවිය දහමින් පෝෂණය කරගන්න...🙏❤💎දරුවාටත් ඔයාටත් තෙරුවන් සරණයි🙏 සියලු දෙවි පිහිටයි🙏 සෑම පිනක්ම දෙවියන්ට අනුමෝදන් කරන්න.දෙවියෝ ඔයාලව ආරක්ෂා කරනවා 💎❤🙏

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe7335 Жыл бұрын

    උත්සහවන්ත දිරිය කාන්තාවක් අන් කාන්තාවන්ට හොද ආදර්ස යකඩ ගැහැනියක්. ඔබට තව‍ තවත් ශක්තිය දහිර්ය ලැබේවා. තෙරුවන් සරණයි ❤️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    සුභ උපන් දිනයක් වේවා තව සක්තියම ලැබේවා දිරියම ලදුනේ 💕🌷💕

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 Жыл бұрын

    අනේ පැතුම් බබා හරි වාසනාවන්තයි ❤❤❤❤❤❤❤❤

  • @sriyanioman2845
    @sriyanioman2845 Жыл бұрын

    ගොඩක් ගොඩක් ගොඩාක් ඉස්තුතියි උදව් උපකාර කරපු සියලුදෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @rokiroki3777
    @rokiroki37774 ай бұрын

    අනේ ඒ සතුට තමයි ඔයාලට පිංන මටත් පපුව රත් වෙලා ඇස්වලින් කදුලු නිකම්ම ආවා..අද කලේ නැ බැ කියාගත්ත මිනිස්සු අතරේ.අම්මේ ඔයා පැතුම් මල්ලිත් එක්ක ගෙවන ජිවිතේ සර්තක වේවා .බුදුසරනයි

  • @PasinduKavinda-cg4lw
    @PasinduKavinda-cg4lw3 ай бұрын

    සුබ උපන් දිනයක් වේවා අක්කේ ඔයාට .මේ උදවු කරන සියලු දෙනාටත් බුදු සරනයි දෙවි පිහිටයි . ඒ සියලු දෙනා හදපු වඩපු දෙමවුපියන්ටත් මේ පින් හේතු වාසනා වේවා🙏🙏🙏 ඔයාලට මෙවන් උදවු උපකාර කරන්න තවතවත් සක්තිය දහිරිය ලෑබෙවා නිදුක් නිරෝගි වසනාවන්ත ජිවිතයකට අශිර්වාද කරනව .මෙවන් උපකර කරන මිනිසුන්ට ජාති....ජාති පින් කුසල්ම පහල වේවා ඔයලටත් මතු උපදින හම බවයක මදිව්ව්‍ය ,බෝජන ,සලු පිලි දිව මාලිගා පහල වේවා.....🙏🙏🙏🙏

  • @kifranando8458
    @kifranando8458 Жыл бұрын

    සුබ උපන්දිනය වේවා ....ඉදිරියට යන්න ජයවේවා උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං බුදු සරනයි .❤❤❤❤

  • @NilukaPriyadarshani-eg4qj

    @NilukaPriyadarshani-eg4qj

    Жыл бұрын

    💞🌹💞🌹💞

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Жыл бұрын

    ඔබතුමා හරිම පුදුම පින්වන්තයි වසනාවන්තයි හදපු දෙමව්පියෝ දෙන්නට මේ පින් ලැබෙවා

  • @renukasenavirathna3751
    @renukasenavirathna375112 күн бұрын

    සර් ඔබ තුමාට ගොඩක් පිං මේ කරන දේවල් වලට ❤❤

  • @hansijayathma1142
    @hansijayathma1142 Жыл бұрын

    හරිම සතුටීයි අදයි මේ චැනල් එක බැලුවෙ.පින්කාර මහත්තයෙක්.අසරණ අයට උදව් කරන.ඉදිරියටත් වැඩ කටයුතු සාර්ථක වේවා

  • @IsuruThanayamwaththa
    @IsuruThanayamwaththa19 күн бұрын

    හදවතින්ම පතමීයත්වය ඔබට සුබ උපන් දිනයක් වේවා බුදු සරණයි මගේ රත්තරන්

  • @malikam7925
    @malikam7925 Жыл бұрын

    Suba Upaharayak Wewaaaa Akke Oyata Athatama Dakinakota Godak Sathutui, Udau Karpu Hemotama Wedi Wediya Hariyanna Oni 💐💗💕 😘 Kumara Mahathmata Siyaluma , Deviyange Pihita Araksawa Nirathuruwa Labewa, 🙏🙏🙏 Budu Saranai Hemotama

  • @khemahettiarachchi636
    @khemahettiarachchi6364 ай бұрын

    ඔබතුමාට බොහොමත්ම පිංන් බුදුසරනයි

  • @kanthiherath7590
    @kanthiherath759016 күн бұрын

    නැගනිය ඔබ වැනි දිරිය කාන්තාවකට මෙවැනි උතුම් අයගේ උදවු ලැබීමෙන් තව තවත් දිරිය වැඩිවේවා.වියාපාරය දිනෙන් දින දියුණු වේවා .ඔබටත් පැතුම් බබාටත් දුකක් නැති වාසනාවන්ත අනාගතයක් .

  • @manojsuranga6084
    @manojsuranga6084 Жыл бұрын

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @sumanasumana306
    @sumanasumana30621 күн бұрын

    සුබම සුබ උපන් දිනක් වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ජේසු පිහිටෙින් දිවිනුවෙි දිවිනු වෙිවා

  • @kumarisilva6491
    @kumarisilva64914 ай бұрын

    අනේ හරිමදාහරිමත් අම්මා කෙනෙක් ඔයාලා හැමෝටම පින්

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 Жыл бұрын

    නොපෙනෙන දෙවියා obai.sir....wiyaapaaraya.දවසින් දවස diyanu.වේවා budusaranai ❤❤😅😅

  • @nadeekarathnayaka1495
    @nadeekarathnayaka1495 Жыл бұрын

    Sabavima diriya kantawaka akke oyat suba uapana dinyaka mama Lankaweta apua dawasata oya balana anwa mama rajanganye ❤🙏💐

  • @lata1283
    @lata1283 Жыл бұрын

    Happy ❤🎉birthday Pathum akke🎈🎉🎈😅😢🎊💕⚘

  • @PriyanthiPerera-ie8db
    @PriyanthiPerera-ie8db15 күн бұрын

    Budu saranai dewe pihitai harima sathutui

  • @padmalathaperera245
    @padmalathaperera245 Жыл бұрын

    Budu saranai suba upan dinayak wewa

  • @susilaranjani9871
    @susilaranjani987111 ай бұрын

    සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා සියලු දෙවියන්ගෙම පිහිට ආරස්සාව රැකවරණය නිරතුරුවම ලැබේවා දහිරිය වන්ත සොයුරියට උදවු උපකාර කරපු හැමෝටම ගොඩක් පින් ඔබතුමාටත්

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Harima satutui, oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa, awagama akkaga kada sartkawa karaganda labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi6364 ай бұрын

    ❤️ ආදරණිය අමිමට සුබ උපන් දිනයක් වෙිවා බුදුසරනයි

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Жыл бұрын

    හරිම satutui oyta subam suba upen dawsak වේවා ❤❤🎉🎉🎂🎂🎂oyta උදව් karpu හැමෝටම jesu pitai hamdamth

  • @elizabethtownharsha3906
    @elizabethtownharsha3906 Жыл бұрын

    Happy birthday 🎂🎁❤🌹🎂🎂🎂

  • @chandralathalatha1514
    @chandralathalatha1514 Жыл бұрын

    Taruwan saranai pen watha sir obatha paula sama danatama karana keyana sama kariyama akama lasima etuwewa hada watima paratan karami 🙏🌸🙏🌸🌼🌸

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    Pudumayak..adanam.wasana wanthai Akke oyala. Mokada,oyage uthsayata kapavimata labunu Dayadaya me ❤harima lassana Hadawath me pieta une oyalata...❤wadi wadiyen hari yanna one e siyaluma denatah,oyalatah. Mata puluwan unu vigasin puluwan aurin Aniwaryenma parithyagayak karanawa Malli... jayama wewa oyalata 🇱🇰 🙏🙏🇱🇰🌻🌻🌻🌻🌻🌻🌻👏👏👍

  • @prasadranaweera4556
    @prasadranaweera4556 Жыл бұрын

    Good

  • @renuka243
    @renuka2436 ай бұрын

    ගොඩක් සතුටින් ඉන්න අක්කා ඔයාටත් හැමදාම වැඩියෙන් සියලු දෙ ලැබෙවා🙏🙏🙏🌷🌻 උදවු උපකාර කරන සියලු දෙනාටම සියලු සැපසම්පත් ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි සුභ උපන් දිනයක් වෙවා 🙏🌷 පැතුම් පුතාගෙ අම්මාට

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh10 ай бұрын

    පැතුම්.බාබාගේ අම්මට නිදුක් නිරොගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා දිරිය කතක් ඇස්වහක් කටවහක් නම් වදින්න එපා නොපෙනෙනෙ දෙවියන් අතරේ පෙනෙන දෙවියෝ ඔබයිඑක ඇත්ත කතාව ඔබටත් උදව්කරපු සියලුම දෙනාටත් නිදුක් නිරොගි සුවය ලැබේවා හරිම සතුටුයි අම්මේ ❤❤❤🙏🙏🙏

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 Жыл бұрын

    Subama suba upan dinak veva... Budusaranai🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kavindirajapaksha6599
    @kavindirajapaksha659912 күн бұрын

    Godak pin oyalata

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 Жыл бұрын

    Suba upandenayak wewa akke apitat harima satitui kumara malli hamadema hoyala balala karana nisa hodai udau karala me akkage hitata satuta genat dunna oba samata teruwan saranai🙏🙏🙏🙏🙏hamotama suba alut auruddak wewa🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @rupajayasen6616
    @rupajayasen6616 Жыл бұрын

    Subama SUBA upan denayak wewa....sahodareya.oyata hareyanawa oya daruwa balagann Pina athi.budusaranai.

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    Subama suba උපන් දිනක් weawa නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා theruwan saranai උදව් උපකාර කළ හැමෝටම niwanin නිවී sanasewa 🙏💐❤️

  • @nishanvlogs2399
    @nishanvlogs23996 ай бұрын

    සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉❤ ඔබලාට ඒ වගේම සුභ උපන්දිනයක් ඇයට.🎉

  • @SamsungJ-kk9em
    @SamsungJ-kk9em Жыл бұрын

    Happy birthday 🎂❤️❤️

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Жыл бұрын

    තෙරුවන් සරනයි reporte dambulla youtube TV Chantal 👍

  • @malkasamanthi9317
    @malkasamanthi9317 Жыл бұрын

    Jesuge pihitai amme

  • @PrateepRoshan
    @PrateepRoshan11 ай бұрын

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා 🎂🎉🎁 අම්මාට බුදු සරණයි

  • @shanthiwanninayake6363
    @shanthiwanninayake6363 Жыл бұрын

    Happy birthday nangi

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 Жыл бұрын

    රිපොටර් මල්ලිටත් උපකආරකරපු සැමටත්.ගොඩක්පිංසිද්ද වෙන්නව.ඔතනලොකුකඩයක් දාන්න ලැබේවා.ඒයාදහිරීයවත්ත.කාන්තාවක්.දාලගිය පිරිමිය මෙමවිඩියොව බලනවනම් ලැජ්ජාවෙන්

  • @maryfernando6685
    @maryfernando6685 Жыл бұрын

    සුභම සුභ උපන්දිනයක් වේවා ඔයාට .ඒ වගේම උදව් කරන ඔයාල හැමෝටම ගොඩාක් පිං.

  • @janakajayasingha5390
    @janakajayasingha5390 Жыл бұрын

    සුභ උපන් දිනයක් වේවා එවාගෙම ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @user-lh8ys4pn3y
    @user-lh8ys4pn3y6 ай бұрын

    නියමයි මචන් එල උදව් කරපල්ලා මහන්සි වෙලා හම්බ කරගෙන කන්න නිකන් දෙන්න එපා බුදුසරනයි රාවණා අප්පච්චී පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සාදු

  • @nalen1589
    @nalen1589 Жыл бұрын

    බුදු සරණයි

  • @maalimaali4217
    @maalimaali4217 Жыл бұрын

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Жыл бұрын

    Happy birthday 🌹

  • @geethamala7835
    @geethamala7835 Жыл бұрын

    Belgium dammika mis meta kalin godak udau kara "" wellase manus kama """ you tube channel ekata..❤❤❤❤❤

  • @deepikabandara1839
    @deepikabandara183911 ай бұрын

    Niduk, nirogimath, Wasanawantha suba upan dinayak wewa, oba thumiyta, pethum putha tath nirogi sampatha lebewa, udaw kla sematma bohoma pin theruwn saranai dp tc ❤️🏯🙏

  • @leetusfernando5335
    @leetusfernando5335 Жыл бұрын

    👍

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r85386 ай бұрын

    ඔයාගේ අලුතින් ආරම්භ කරන ලද වියාපාරික කටයුතු දියුණු වේවා....ජේසු පිහිටයි...!!!

  • @nadeekap.k1340
    @nadeekap.k13409 ай бұрын

    Diyanuvan Diyunuvata path wava budu saranai akkay oyata

  • @hiruhiru5083
    @hiruhiru5083 Жыл бұрын

    Subama suba upandinayak wewa amme......godak sathutui

  • @malkanthinuwarapaksha239
    @malkanthinuwarapaksha239 Жыл бұрын

    සුබ උපන්දිණක් වේවා 🙏🙏🙏

  • @vilashniekanayake48
    @vilashniekanayake48 Жыл бұрын

    ඔබට සුබ අනාගතයක් වේවා,

  • @priyanthadissanayaka336
    @priyanthadissanayaka336 Жыл бұрын

    🎉budusaranai devipihitai

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q11 ай бұрын

    🙏🙏🙏🙏 තෙරුවන් සරන්නයි හැමෝට ම

  • @rahulraman6859
    @rahulraman6859 Жыл бұрын

    Budusarni.

  • @padmalathaperera245

    @padmalathaperera245

    Жыл бұрын

    Budu Saranai suba upan dinayak. wewa❤

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v11 ай бұрын

    සුභ උපන්දිනයක් සහෝදරිය 🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰

  • @manelsirisena6167
    @manelsirisena616711 ай бұрын

    Reporter dambullata jayawewa.

  • @dilhanithanuja8554
    @dilhanithanuja8554 Жыл бұрын

    👍👍👍👍👊👊

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Patum babage ammata subaupandinak wewa!!!🙏🙏🙏 deviphiten teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausa patum babatat ea shodariyatat asirwada labi jivite satutin hamadama inna labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐pinwat Kumara shodaraya atulu uduupakara Kala pinwat rataviruwan hamadenatama godak pin godak istuti mewage pinkam kirimata deviphiten obasamata yodabala yoda saktiya labi kisiduvipatak karadarayak Novi diunuwa labewa!!!🙏🙏🙏 teruwansaranin obasamata niduknirogi suwaya nwaghaapala duruwi aswakatawaha dos duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-xr2mu7lk5u
    @user-xr2mu7lk5u4 ай бұрын

    Oya wage aya thawathawa bihiwewa.akke oyata niduk nirogi suwaya lebenna one dinen dina diyunuwewa.❤❤❤❤❤

  • @annmalani2443
    @annmalani2443 Жыл бұрын

    Suba upandinayak wewa oyata

  • @geethamala7835
    @geethamala7835 Жыл бұрын

    Udenma aduwa ..habai sahodariya oba gena sathutata ..suba upan denayak samaga suba ganak yanna lebewa.🎁❤🙏

  • @patrickleenknecht3476
    @patrickleenknecht3476 Жыл бұрын

    👍👏👏🙏🙏

  • @neronero6980
    @neronero69806 ай бұрын

    Aththa mai me inne deviyo mihipita deviyo me udau karapu hamotama me mahathaya tag nathi budu wewa man ude ma aduwa finendo dina diyunu wewa budusaranai theruwan sarnai ❤❤❤❤❤❤❤

  • @user-lg2ei4no7t
    @user-lg2ei4no7t Жыл бұрын

    Subama suba උපන් දිනයක් වේවා ඔයට

  • @pareenpareena-tb3kp
    @pareenpareena-tb3kp Жыл бұрын

    👍👍👍👍

  • @madikagunasekara9538
    @madikagunasekara9538 Жыл бұрын

    සුබ උපන් දිනයක් වේවා අම්මේ...🙏🙏🙏🙏🙏🙏

  • @kanthilatha5330
    @kanthilatha5330 Жыл бұрын

    Obata subama suba upan dinayak wewa soyuriya.puthatat nirogi suwaya labewa. Obata udau karana Kumara mahatma atulu siyalu denatama bohoma pin.siyalu denatama teruwan saranai

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 Жыл бұрын

    💙🙏🙏🙏

  • @srihani-sd5fc
    @srihani-sd5fc Жыл бұрын

    🎂🎂🎉🎉🙏🙏

  • @anomaattanayake346
    @anomaattanayake346 Жыл бұрын

    Godak pin.

  • @amkchandrika987
    @amkchandrika987 Жыл бұрын

    🎉🎉🎉🎉🎉

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d Жыл бұрын

    Subamasubaupandenayakwawa

Келесі