No video

තනියෙන්වත් ජීවත් වෙන්න බැරුව හිටපු අම්මා අද පවුල් හතරක් ජීවත් කරවන හැට් | REPORTER Dambulla | SL

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter #dambulla
#kumaraihalagedara
#ilk #subscribe
තනියෙන්වත් ජීවත් වෙන්න බැරුව හිටපු අම්මා අද පවුල් හතරක් ජීවත් කරවන හැට්
• තනියෙන්වත් ජීවත් වෙන්න...
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • තනියෙන්වත් ජීවත් වෙන්න...

Пікірлер: 216

  • @latasalan4900
    @latasalan4900 Жыл бұрын

    පැතුම් පුතාගේ අම්මාට දළදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගි සුවයත් දිඝායුෂ ලැබේවා කරන කියන වීයාපර සියල්ලම සර්තකවේවා

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    හරිම සතුටුයි එහෙම තමයි අම්මේ, කෙනෙක් උදව්වක් තල්ලුවක් දුන්නාම අපිත් උනන්දු වෙලා උත්සාහයෙන් නැගිට්න්ඩ ඕනෑ.. ඔබේ සියළු කටයුතු සාර්ථක වේවා

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    මේ අම්මා ගේ කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත හැමෝම මෙහෙම උත්සහයක් තියෙනවා නම් කාට උනත් උදව් උපකාර කරන්න හිතෙනවා.. බුදු සරණයි පරිස්සමින් වැඩ කරන්න

  • @milanimotomaski8303

    @milanimotomaski8303

    Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @chathuranadeesha6581

    @chathuranadeesha6581

    5 ай бұрын

  • @MalaniFernando-yd3sx

    @MalaniFernando-yd3sx

    5 ай бұрын

    😊L😊😊9999o 😊 7:00 ​@@chathuranadeesha6581

  • @dilhanirownie6924

    @dilhanirownie6924

    Ай бұрын

    අනිවාර්යයෙන්

  • @dilhanirownie6924

    @dilhanirownie6924

    Ай бұрын

    කම්මඇලි නැතුව ජිවත් වෙන්න දගල්ලන්නෙ අම්මා තෙරුවන් සරණයි ඔයාට ❤❤❤

  • @abcefg2024al
    @abcefg2024al5 ай бұрын

    යකඩ ගැහැනියක්...❤ තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාද රැකවරනය නිරන්තරයෙන්ම ලැබේවා...🙏🙏🙏

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 Жыл бұрын

    මමත් හරීයට අභියෝග මzදින්ම ජය ගත්ත කෙනෙක් අzත්තටම හරීම සතුටුයි තව තවත් ධයිර්‍ය ශක්තිය ලzබි සියලුම දෙනාට නිදුක් නිරොගි සුවයම ලzබි සවුභාග්‍යයෙන් සපිරුනු වාසනාවන්ත අනාගතයක් උදා වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි චිරාත් කාලයක් සාමයෙන් සතුටින් ජිවිත් වේවා !

  • @anupushpakumara36

    @anupushpakumara36

    Жыл бұрын

    ඒ දේවල් මතක් වෙනකොට ඔයා අද ඉන්න තැන ගැන ඔයා සතුටින් නේද

  • @latawickrama1232
    @latawickrama1232 Жыл бұрын

    මටනම් හරිම ආඩම්බරයි මේ සොහොයුරිය ගැන හිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා. ජේසු පිහිටයි සොහොයුරිය ❤❤

  • @priyanthathilakasiri8967
    @priyanthathilakasiri8967 Жыл бұрын

    රජයෙන් දෙන දීමනාවල් අරන් ඊලග මාසෙ එනකන් බලන් ඉන්න අපේ මිනිස්සුන්ට හොද ආදර්සමත් කාන්තාවක් ❤ දැක්කද කුමාර මල්ලි සල්ලි දෙනකොට දීපු ඒව ඇති කීව..හරියන්න ඕනෙ මේ වගේ අයට පැලෙන්ට..

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 Жыл бұрын

    හරිම සතුටුයි උදව් කරපු සියලුම දෙනාට ගොඩක් පින් කුමාර මහත්තයා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් ගොඩක් පින්

  • @anupushpakumara36

    @anupushpakumara36

    Жыл бұрын

    යකඩ ගැහැණියක්

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 Жыл бұрын

    මේ නන්ගි හොදය්.වෙන අයට කොච්චර දුන්නත් ඇතිවීමක් නැ.හොදින් සතුටින් ඉන්න.උදව් කරපු අයටත් පින්.

  • @c.k.b.443
    @c.k.b.443 Жыл бұрын

    ආදරෙයි අම්මා .❤❤❤: ගොඩාක් සතුටුයි දකිද්දි..පරිස්සමින් ඉන්න අම්මා බුදු සරණයි❤❤❤

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    Жыл бұрын

    Samahara ayata monatharam lebunath.saaheemata pathwenawa adui me amma utsaha wanthai satutui

  • @thanujakumari8495
    @thanujakumari8495 Жыл бұрын

    ආදරෙයි අම්මෙ දිීර්ඝායුස ලැබේවා ❤❤❤❤❤

  • @anupushpakumara36

    @anupushpakumara36

    Жыл бұрын

    පිරිමියෙකුට වඩා හයියක් ගැහැණියක්ගෙ හිතේ තියෙනවා.හිතිවොත් ඕනම දෙයක් කරනවා

  • @harshanimadumali2853
    @harshanimadumali2853 Жыл бұрын

    Thava thavath දියුණුව වේවා අම්මේ .නිරෝගී සුව පතනවා.බුදුසරණයි

  • @suniljayantha8106
    @suniljayantha8106 Жыл бұрын

    දිරිය කාන්තාවක් හරිම සතුටුයි මම මුල ඉදලම මේ සොයුරිය සමඟ රිපෝටර් දඹුල්ල කුමාර මහතා කල සියලුම වීඩියෝ බැලුවා .. හැමදාම නැතිබැරිකම් කිය,කියා කම්මැලි කමට කාලෙ කන ගැහැනු, විශේෂයෙන් පිරිමින්ට හොඳම ආදර්ශයක් ගන්න පුලුවන් මේ සොයුරියගෙන් .. සොයුරිය ඔබට වරදින්නෙ නැහැ ..ජයෙන් ජයම වේවා.. කුමාර මහත්මයා ඔබ කරන සමාජ මෙහෙවර අගය කරමි.. උදව් උපකාර කල සියළුම දෙනාට බොහොමත්ම පින් .. ⁣තෙරුවන් සරණයි ..!!!

  • @titiit5403
    @titiit5403 Жыл бұрын

    දහිරිය වන්ත කාන්තාවක් හරිම සතුටුයි දවසින් දවස දියුනු මග පෙනේවා

  • @isuripriyadarshani16
    @isuripriyadarshani16 Жыл бұрын

    ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් අම්මෙ. ඔයාව ආදර්ශයක් කරගෙන මං මගෙ පවුල් ජීවිතේ ලස්සන කරගන්නව. සත්තයි

  • @jeewanimunasingha5464
    @jeewanimunasingha5464 Жыл бұрын

    ඔහොම තමයි දියුණු වෙන්න ඕනෑ කන්න ගෙනත් දෙන දෙයක් කලා ආය කන්න neha කිය කියා ඉන්නව ta වඩා ඔහොම ඔබ වගේ හැමෝම හිතනවා nam ගොඩක් හොඳයි ඔබ ගොඩක් ussha වන්ත කෙනෙක් තෙරුවන් සරණින් සෑම දෙයක්ම සාර්ථක වේවා ❤

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 Жыл бұрын

    පවි දෙය්යනේ ❤❤❤❤❤දුක හිතෙනවා නේද. ආදරෙයි අක්කේ.

  • @brahmanageshantha9342
    @brahmanageshantha934211 ай бұрын

    අහන්න සතුටුයි... නිදුක් නීරෝගී සුවය ලැබේවා ..❤❤❤❤❤❤❤❤❤

  • @ChandraChandra-nl4gq
    @ChandraChandra-nl4gq Жыл бұрын

    පැතුම් බාබා ගෙ අම්මාට බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි දළදා සමිදු පිහිටයි ජෙසු පිහිටයි ගොඩක් ආදරෙයි

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 Жыл бұрын

    හරිම ..හරිම සතුටුයි ලොකු ගමනක් යන්න පුලුවන් .සර්ටත් ඔබටත් උදව් කරන සැමට උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏 5:03

  • @wasanthiweerasinghe2715
    @wasanthiweerasinghe2715 Жыл бұрын

    මාරයී එයා හරීම අවංක කෙනෙක්....ඔබදුන් සහයෝගයේ නියම ප්‍ර්‍ර්‍ර්‍රයංජනගත් කෙනෙක්

  • @suwarnalatha6019
    @suwarnalatha6019Ай бұрын

    මෙඅක්කාගේ මෙරටට සම්පතක් දිරිය කාන්තාවක් දරැවගේ වැඩත්කරගන තවත් පවුල් තුනක්නඩත්තු කරන ඔයාට අක්කේ යෝද බලයෝධ ශක්තිය ලැබේවා හරිම අඩම්බරයි පැතුම්පුතාගෙ අම්මේ...

  • @kifranando8458
    @kifranando8458 Жыл бұрын

    හරිම සතුටුයි බුදු සරනයි ...❤❤

  • @kanaka9693
    @kanaka9693 Жыл бұрын

    හරිම සතුටුයි ජයෙන් ජයම වෙිවා බලන් ඉන්න ආසයි බුදු සරණයි

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh Жыл бұрын

    යෝද බල යෝද සක්තිය ලැබේවා ඔබතුමියට

  • @rishinishi7442
    @rishinishi74429 ай бұрын

    අම්මෝ මල්ලීයෝ ඔයාට ත් ඔයා ව හදා වඩා උස් මහාත් කල දෙමවුපියන්ට අනේක වාර්‍යක් පින්🙏🙏🙏

  • @rashiniashika2627

    @rashiniashika2627

    4 ай бұрын

    My oh rum lapCo would cop

  • @nayanapriyadarshani7570
    @nayanapriyadarshani7570 Жыл бұрын

    මේ තමයී අපේ රටේ දිරිය කාන්තාවෝ. මේ තමයී ලංකා මාතා අපේ කාන්තාවෝ දුප්පත් නැහැ තියෙන්නේ නිවැරදි මග පෙන්වීමක් නොමැතිකම තමයී දුප්පත්කම...

  • @LalaniSriyanthi-mp1kc
    @LalaniSriyanthi-mp1kc Жыл бұрын

    හරිම ධෛර්යවන්ත ගැහැනියක්හරිම සතුටුයි අම්මේදවසින් දවසදියුණු වේවාඔයා ඔයාගේ ශරීර සෞඛ්‍යය ගැන හිතන්න අම්මේපුළුවන්නම් මේසන් හැන්දක් පාවිච්චි කරන්න ඔයාගේ ඔය නිරෝගිව තියාගන්න අම්මේ ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවාඒ වගේම කුමාර මහත්තයාටත් පවුලේ සියලුම දෙනාටත් ජේසුගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා🙏😘

  • @pgwijesiri
    @pgwijesiri5 ай бұрын

    සම්මා සම්බුදු සරණයි 🙏

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔයාට යහපතක්ම වේවා දිරිය කාන්තාවක් ජය වේවා

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 Жыл бұрын

    හිතේ හයියක් තියේනම් කරන්න බැරි දෙයක් නැහැ උත්සාහ ගොඩක් වටිනවා

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl4 ай бұрын

    Oba තුමාගේ පවුලේ සැමට සියලුම දෙවියන්ගේ පිහිටයි e උපකාර kala සියලුම දෙනාට විස්ස bala sakthiya lebawa නිදුක් නිරෝගී සුවය lebawa දීර්ඝ ausa lebawa බුදු saranai හැමෝටම

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Жыл бұрын

    ඇත්තටම ගොඩක් සතුටුයි හදවතින්ම සුබ පැතුම් දහිරියවන්තියක් දියුනුවෙන් දියුනුවට එන්න මගේ හදවතින්ම ප්‍ර්‍රර්තනා කරනවා

  • @sulochanamadu798
    @sulochanamadu798 Жыл бұрын

    දියුණු වේවා

  • @AmithaNilmini
    @AmithaNilminiАй бұрын

    ගොඩක් ම ආඩම්බරයි අම්මා..මේ කරන මහගු සේවය ට ගොඩක් පින් අයියා 🙏🙏🙏❤❤

  • @georgevinitia1502
    @georgevinitia1502 Жыл бұрын

    ලංකා මාතාවගේ උදාර ආදර්ශමත් දුවණියක්! නිකංම ඔක්කොම බලාපොරොත්තුවන අයගෙ නෙත් විවරවේවා ! යහපතක්ම වේවා !තෙරුවන් සරණයි ! ඔබතුමාටත් පවුලේ සැමටත් උදව් උපකාරකල ආශීර්වාද කල අයටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි !ජේසු පිහිටයි !🙏💐❤🇱🇰

  • @chandifernando548
    @chandifernando548 Жыл бұрын

    තතව තවත් වැඩ කටයුතු කරගන්න ශක්තිය ධෛර්ය ලැබෙිිවා තෙරැවන්සරණයි දිර්ඝ ආයුෂ ලැබෙිිවා 🙏👍❤️

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Жыл бұрын

    තෙරුවන් සරණයි රිපෝටර් දඹුල්ල පවුලේ සියලුම දෙනාටමත් ..මේ සහෝදරියටත් ..ජයවේවා යකඩ ගැහණියටත්....🌹🌹🌹🌹🌹

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl4 ай бұрын

    බුදු saranai හැමෝටම oba දිරිය කාන්තාවන් වීම හරිම සතුටුයි නිදුක් නිරෝගී සුවය lebawa දීර්ඝ ausa lebawa

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Жыл бұрын

    පැතුම්ගේ අම්මා ගැන තොරතුරු ගෙනෙන කල් බලන් හිටියේ 😃. තෙරුවන් සරණින් නිදුක් නිරෝගිව දියුණු වේවා! 💐🙏🙏

  • @latawickrama1232
    @latawickrama1232 Жыл бұрын

    උත්සාහවන්ත මවක් ජයෙන් ජයම වේවා❤❤ ජේසු පිහිටයි හැමෝටම♥️🙏🙏🙏

  • @sheetasitha8781
    @sheetasitha8781 Жыл бұрын

    තව තවත් වැඩි දියුණු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💐💐 හරිම සතුටුයි ඔයා ගැන.... අස්වැසුම ගන්න දුවන අයට හොදම දසුනක්... කාට කාටත් මේ කාන්තාව දිරිය කාන්තාවකවගෙ මේවා දැකලා හරි දෙයක් කරන්න උත්සාහ කරන්න 💐💐🙏🙏🇸🇬🇱🇰

  • @SkyShine73
    @SkyShine73 Жыл бұрын

    අපිට දවසක උදව් කරන්නේ අපි හිතන්නෙවත් නැති මිනිස්සු

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn5 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම ❤️❤️❤️තව තවත් ශක්තිය ලැබේවා ජයවේවා හරිම සතුටුයි ❤❤❤❤

  • @indraniindrani4335
    @indraniindrani4335 Жыл бұрын

    දිරිය මාතාවක් බුදු සරණයි ඔයාට 🙏🙏🙏

  • @anupushpakumara36

    @anupushpakumara36

    Жыл бұрын

    පිරිමියෙකුට වඩා හයියක් ගැහැණියක්ගෙ හිතට තියෙනවා.හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    අනේ ලොකු මඩුවක් ගහල දෙන්න තියනවනම් මෙයාට ගොඩාක් වටිනව❤❤❤❤ ඉතාම හොද කතක්

  • @monicajanz2576
    @monicajanz2576 Жыл бұрын

    ඒ ආදරනීය අම්මාට යෝධ බල සක්තිය ලැබේවා ..🙏🙏🙏. නිදුක් නීරෝගී වේවා ..🙏🙏🙏

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r Жыл бұрын

    ඇත්තෙන්ම මේ අම්මා ට ඇස් වහක් කට වරක් ලැබෙන්ඩ එපා..

  • @pathmaranjani4389
    @pathmaranjani43898 ай бұрын

    දිරිය ගැහැණියක්.පිරිමියෙකුට වඩා ශත්තිය වීරිය ඇති කෙනෙක් හැම විටම අනුන් ට අතපානවට වඩා තමන් ගෙ දාඩිය වල සුවද. දැනෙන කොට මොන තරම් සතුටක් ලැබෙනවද ඔබට උදවු කරන අයට ත් ඔබ සැමටත් තෙරුවන් සරණයි

  • @dantidanti1017
    @dantidanti1017 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔයාට

  • @user-ju3on6pr3m
    @user-ju3on6pr3mАй бұрын

    හරි සතුටුයි කුමාර අයියේ.ඒ අක්කා ගැන..❤❤❤❤❤

  • @D.l.l.sadkelumKelum
    @D.l.l.sadkelumKelum Жыл бұрын

    මගේ රටේ සියලු දෙනාගේ නෙත ගැටෙමින් මේ දිරිය මවට ශක්තියක් ලබා දෙන්න හැකි නම් එය වටිනවා

  • @mangalikapriyadarshani5156
    @mangalikapriyadarshani5156 Жыл бұрын

    තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා❤

  • @samanthiekanayaka1050
    @samanthiekanayaka1050 Жыл бұрын

    Aththamma haremapudumai adam ma amma heteya videyata ada harema sathuten inna wa godak pin maammatath babatath udaw උපකාර කරපු සියලුම දෙනාට ත් ඔබතුමාටත් තෙරුවන් සරනයි .❤

  • @lattaethupia7250
    @lattaethupia7250Ай бұрын

    අනෙ අක්කාට යොද සත්තිය ලැබෙවා මම හරිම සතුටුයි ඔයාගෙ වැඩ ❤❤❤❤

  • @malanieindra123
    @malanieindra123 Жыл бұрын

    තෙරුවන් සරණයි සොහොයුරිය දිනෙන් දින දියුණු වේවා. යෝධ බල යෝධ වීර්ය ලැබේවා. මල්ලි ඔයාටත් ගොඩක් පිං ඇති අයගෙන් ඉල්ලා පිහිට වූවාට තෙරුවන් සරණයි

  • @ceylonuk6250
    @ceylonuk6250 Жыл бұрын

    Jasu Pehitai Amma... 🌺👏 UK

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y Жыл бұрын

    ගොඩක්ම පින් දිරිය කාන්තාවට උදවූ කරපු හැමෝටම පින් ගොඩක් අය හිගමන්යදිනව හොරකම් කරනව මෙවන් අයට තමයි උදවූ කරන්න ඕනැ කුමාර මහත්මය වගේම මේ මහත්මියටත් පින් බුදූ සරනයි දාඩිය මහන්සිය තමයි කොයි තරමක් මහන්සි වෙනවද පවූ

  • @weerasekaraweerasekara4263
    @weerasekaraweerasekara4263Ай бұрын

    බුදු සරනයි. අම්මාට

  • @kusuma3180
    @kusuma31802 ай бұрын

    වීර මාතාවක්.ඔයාගේ ධෛර්යය තවතවත් දියුනු වේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    ඔයාග උත්සාහය හරිම අගෛ සොයුරිය යෝද බල යෝද සක්තිය ලැබේවා විශ්වයේ ආශිර්වාදයෙන් සියළුම කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏🙏❤❤❤

  • @MadumiNilanga
    @MadumiNilangaАй бұрын

    බුදු සරණයි අම්මා

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 Жыл бұрын

    මෙ වගේ සත්තිමත් ගැහැණියක් දාලගිය මිනිහ මොනතරම් මොඩයෙක්ද.මම බලාපොරොත්තුවෙන් හිටියෙ

  • @anupushpakumara36

    @anupushpakumara36

    Жыл бұрын

    සමහරවිට ඒක මේ ගෑනු කෙනාගෙ වාසනාවට උනා වෙන්න පුලුවන් නේද

  • @SkyShine73

    @SkyShine73

    Жыл бұрын

    පිරිමි බයයි දැන් පවුලක් නඩත්තු කරන්න .

  • @anupushpakumara36

    @anupushpakumara36

    Жыл бұрын

    @@SkyShine73 එහෙමයි කියල තමන්ගෙ පවුලට දරුවන්ට කන්න බොන්න නොදී පැනල යනවනම් ඌ පිරිමියෙක් වෙයිද ?

  • @chandradk8578
    @chandradk8578 Жыл бұрын

    තෙරුවන්සරණයි ඔබ තුමියට

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 Жыл бұрын

    හරිම සතුටයි තව තවත් දිරිය සක්තිය ලැබේවා. බුදුසරණයි.. 💞

  • @sdsaskia7188
    @sdsaskia7188 Жыл бұрын

    දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @isharasenarath8937
    @isharasenarath89374 ай бұрын

    බුදු සරණයි මේ අම්මට🙏

  • @user-wm6om5ju7m
    @user-wm6om5ju7mАй бұрын

    බුදුසරණයි අම්මේ 🌹❤️

  • @jeewanthigunasinghe4223
    @jeewanthigunasinghe4223 Жыл бұрын

    රටට වැඩක් ඇති චැනල් එකක් ❤

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk Жыл бұрын

    Budu saranai❤❤❤ thawa thawath diunuwenna sakthiya dairya yoda bala yoda maha sakthiya lebewa g thaeruwan sarnai

  • @chandralk-di2tr
    @chandralk-di2tr Жыл бұрын

    බුදු.සරනයි

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci Жыл бұрын

    තව තවත් ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ධනා කරනවා

  • @user-sw1wt5jh8m

    @user-sw1wt5jh8m

    Жыл бұрын

  • @user-qk4lt2ls5p
    @user-qk4lt2ls5p4 ай бұрын

    බලපු සමාජසත්කාර වලින් කැමතිම මෙකට එයා ගොඩා උත්සහ වන්තයි මම නමි හරිම ආසයිලෙඩක් දුකක් කරදරයක් නොවෙිවා මගේ තාත්තා කරපු රස්සාව❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    සක්තියම තව තව ලැබේවා ඒ මවට කැලුම් පුතුනේ වාසනාවන් තෙරුවන් සරණයි

  • @MalakaFranando-sq1uy
    @MalakaFranando-sq1uy Жыл бұрын

    දිරිය කාන්තාවක් ඔබ‍ට බුදුසරණයි ජයවේවා දිනෙන් දින දියුණු වේවා

  • @Rania-rv2fz
    @Rania-rv2fz Жыл бұрын

    God bless you Amma. Very proud of you

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh Жыл бұрын

    ඇත්තටම අක්කේ ඔයානම් දිරිය කන්තාවක් ඔයාටත්දරැවටත් නිදුක් නිරොගි සුවය ලැබේවා යොදබල යොද සක්තිය ලැබේවා අක්කේ ඒ වාගේම රිපොට දඹුල්ල ඒමහතාටත් හැදු වැඩු දෙමාපියන්ටත් දිර්ගායුස ලැබේවා තව තවත් දිරිය සක්තිය ලැබේවා 🙏🙏🙏🙏❤❤❤ආදරේ අක්කේඒ වාගෙම පැතුම්.බාබාටත් නිදුක් නිරොගි සුවය ලැබේවා කිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි

  • @damayanthikumari6621
    @damayanthikumari6621 Жыл бұрын

    Amme oya kawadawath ai wetenna denne na hamogema ashirwadaya nisa.oya wetunath api oyath samaga ennawa.siyalu deviyo oyath daruwath rakiwa theruwan saranai

  • @jmmallikajmmallika8496
    @jmmallikajmmallika8496 Жыл бұрын

    තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සුවය ලැබේවා ජයවේවා

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Жыл бұрын

    💞🌹🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ස ලැබේවා ආදර නිය අම්මා ට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🌹🌹

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    ❤ Theruwan saranai 🙏💐💛👍👏👏..iye me Ammawa mathak una vitharai,ada vidio 1kak... Aththamai Malli,me Amma thama balapu vidio walin sakthimathma kanthawa,eyata harinam Sammanayak diya yuthui... Dawasaka balan innawa eyawa balannama enna.. jayama wewa oyalata.godak pin..💐🙏🇱🇰🇮🇹👍👏👏

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr6 ай бұрын

    Me අම්මා වගේ උදව් ගත්තු අනිත් අයත් මේ විදියට උනන්දුවෙන් උත්සාහයyen වැඩ කරලා ජීවිතය dinana විදිය pennuwoth උදව් කරපු හැමෝටම සතුටු hithei.....දෙවියෝ rakiwa..

  • @iranganimangalika7176
    @iranganimangalika7176 Жыл бұрын

    හිත සක්තිමත් කාන්තවක්

  • @kumarioman3084
    @kumarioman30845 ай бұрын

    මම.ඒකනෙ කීවෙ කවදා හරි එයාට හරි යනවා කියලා නිකන් ලැබේ න දෙ කිලා උඩ බලන් හිටියයෙ නැහැ දිරිය කාන්තාවක් ❤ හැම කාන්තාවටම ආදර්ශ යක් ජය සුකුරැයි තෙරුවන් සරණයි 😢

  • @nilminimalani2078
    @nilminimalani2078 Жыл бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Oyage kathawa ahuwaham puduma Sathutak mata nam daanune dergayu Saha nirogi sampath labewar theruwan saranai 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nalen1589
    @nalen1589 Жыл бұрын

    බුදු සරණයි

  • @Sama-op1ut
    @Sama-op1ut Жыл бұрын

    Ane harima sathutui thava thavath diyunuwenna sakthiya dahirya labeva theuvan saranai devi pihitai deergau labeva oba thumatath udau upakara kara siyalooma denatath me diriya mathavatath e puthatath paule siyalooma denatath deergau labeva ❤❤

  • @surangasudarshani2341
    @surangasudarshani2341 Жыл бұрын

    Budusaranai oyata

  • @isurutharanga9018
    @isurutharanga90185 ай бұрын

    ගොඩාක් පින්

  • @elizabethtownharsha3906
    @elizabethtownharsha3906 Жыл бұрын

    May God bless you!very proud of you. 🙏🙏❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @kalyaniudakanda5058
    @kalyaniudakanda50584 ай бұрын

    🇱🇰❤️❤️🙏🙏 තෙරුවන් සරණායි🙏🙏

  • @shamakelum6752
    @shamakelum6752 Жыл бұрын

    බුදුසරණයි සහොදරිය දිරිය මවක් ජය වෙවා

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Жыл бұрын

    තෙරැවන් සරනයි පුතේ නිරෝගි සුව ලැබෙවා 🙏🙏🙏🙏

  • @ranjulameghawarna2392
    @ranjulameghawarna2392 Жыл бұрын

    ජයවේවා මල්ලි ඔයාට බුදුසරණයි

  • @inu-lw4br1pd3u
    @inu-lw4br1pd3u Жыл бұрын

    යෝධ බල යෝධ ශක්තිය තව තවත් ලැබේවා අම්මෙ🙏🙏🙏බුදු සරණයි...

  • @shalishali7234
    @shalishali7234 Жыл бұрын

    අම්මෙ ඔයාට තෙරුවන් සරණයි.කඳුලු ආව සතුටට.මේ අම්මට උදව් කරපු අයට අද කොච්චර සතුටු ඇතිද.❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    ❤❤❤ඉතාම වටිනව

  • @vilashniekanayake48
    @vilashniekanayake48 Жыл бұрын

    God bless you all.

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zgАй бұрын

    කම්මැලි නැතිව දෙන උදව්වලින් නැගිටින්න ඕනේ මේ සැමට ආදර්ශයක්

  • @ishaisha4037
    @ishaisha4037 Жыл бұрын

    වාසනාවන්ත අම්මා කෙනෙක් තවත් ශක්තිය ලැබේවා

Келесі