No video

ඔන්න අදත් සාලිය වැව පැතුම් බබා බලන්න ගියා | REPORTER Dambulla | Kumara Ihalagedara | Saliya Wewa SL

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter
#dambulla #kumaraihalagedara
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • ඔන්න අදත් සාලිය වැව පැ...

Пікірлер: 101

  • @karona..8265
    @karona..82655 ай бұрын

    ගොඩාක් පින් උදාවු කරපු සියලු දෙනාටම කුමාර මහතාටන් ගොඩාක්ම පින් මෙ කරන සෙවයෙට තව තව සක්තිය දහිරිය ලැබේවා තෙරැවන් සරනයි ❤❤❤

  • @itsb2619
    @itsb2619 Жыл бұрын

    ඒ අම්මගෙ ඒ දරුසෙනෙහස ලෝකෙටත් වඩා විශාල ය් උතුම් මවක්❤️

  • @siriyasiriya5849
    @siriyasiriya5849 Жыл бұрын

    උදව් උපකාර කරන සියලුම දෙනාට බේවින්ම පිං🙏 ඒ සැමට නිදුක් නිරෝගී භාවයත් දිර්ඝායු ලැබේවා තව තවත් වැඩි වැඩිය සියලු සැප සම්පත් ලැබේවා කුමාර මාත්මයටත් ⁣බේවින්ම පිං 🙏 බුදු සරණයි සියලුම දෙනාට

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Жыл бұрын

    ධම්මිකා නංගි ඹයාට ගොඩාක් පිං උදවු උපකාර කර හැමෝටම ගොඩාක් පිං නිදුක් නිරෝගි බාවය ලැබේවා ❤️❤️❤️🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Жыл бұрын

    ජාති බේද නැතිව සලකන්න පිහිට වෙන්නේ ඇත්තටම රත්තරන් හදවත් ඇති මනුස්සයෝ.. හැමටම නීරෝගීසුව ලැබේවා ..❤❤❤❤❤❤❤❤

  • @sl-lm1ig
    @sl-lm1ig Жыл бұрын

    ඔබ තුමන්ලා කරන මේ සත් ක්‍රියාව නිසා අසරණ වෙලා සිටින මේ අම්ම කොයි තරම් සතුටකින්ද ඉන්නේ.එ් පිනෙන් ඔබලාට යහපතක්ම වේවා.තවත් මෙවැනි සත් ක්‍රියාවන් කිරිමට ශක්තිය ලැබේවා.🙏🙏🙏🙏

  • @diyanasamaraweera3313

    @diyanasamaraweera3313

    Жыл бұрын

    🙏🙏🙏

  • @diane427

    @diane427

    Жыл бұрын

    ❤❤❤😮😮

  • @shinestar1589
    @shinestar1589 Жыл бұрын

    අනේ ගොඩක්ම පින් හැමදෙනාටම පින් ඔබතුමන්ලා ට 🙏🏼🌹🙏🏼

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Жыл бұрын

    අනෙ එ අම්මගෙ සතුට .අම්මා ලස්සන වෙලා .උදව් කර සියලු දෙනාටම ගොඩක් පින්

  • @ceylonuk6250
    @ceylonuk6250 Жыл бұрын

    ජයවේවා.... ජයවේවා🌺🌺❤❤

  • @jayanthianradi7502
    @jayanthianradi7502 Жыл бұрын

    තෙරුවන් සරණයි🙏 අනේ ඔයාගෙ සියලු පැතුම් සාර්ථක වේවා¡🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    උදව් උපකාර කළ හැමෝටම niwanin නිවී sanasewa theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏

  • @samphone3301
    @samphone3301 Жыл бұрын

    ඔබ තුමන්ලta තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා සියළු දෙවියන්ගේ පිහිටයි

  • @palithadisanayake2867
    @palithadisanayake2867 Жыл бұрын

    කුමාර මහත්මයා සහ සියලුම දෙනාට අපගේ ගෞරවණීය ප්‍රණාමය!

  • @khemahettiarachchi636
    @khemahettiarachchi6365 ай бұрын

    ❤️❤️ උතුමි මවි සෙනෙහස බුදුසරනයි

  • @manikemenike6435
    @manikemenike6435 Жыл бұрын

    උදවු කර අයට ගොඩක් .පින් .😍❤️

  • @kumuduperera8351
    @kumuduperera8351 Жыл бұрын

    මේ සහෝදරීට යෝධ බලයෝධ ශක්තියම ලැබේවා

  • @PunyalathaRanasinghe
    @PunyalathaRanasingheАй бұрын

    මේවා තමයි නියම දන්සල්.ඔඛ තුමාලට ගොඩක් පිං

  • @faizamohammed5989
    @faizamohammed59895 ай бұрын

    God Bless All help with Good

  • @MangalikaJayalath-wi9be
    @MangalikaJayalath-wi9be26 күн бұрын

    කුමාර මහත්තයා ටත් එ අම්මට උදව් කරපු සියලුම දෙනාට දලදා සමිදු පිහිටයි ගොඩක් පින් ❤❤❤❤

  • @jayam1429
    @jayam1429 Жыл бұрын

    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Жыл бұрын

    මේ අම්මා නම් රත්තරන් අම්මා කෙනෙක්..❤❤❤ තෙරුවන් සරණයි .🙏

  • @violetsriyalatha

    @violetsriyalatha

    Жыл бұрын

    The

  • @jayashrimalakanthi5202
    @jayashrimalakanthi5202 Жыл бұрын

    Dammika nangi oyata godak pin

  • @kifranando8458
    @kifranando8458 Жыл бұрын

    උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං බුදු සරනයි ❤❤❤❤

  • @sithuminiprarthana2567
    @sithuminiprarthana2567 Жыл бұрын

    අම්මට සක්තියක් උන සමට පින්

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 Жыл бұрын

    ඔය තරම් හාල් දෙන්න එපා...ගුල්ලො හැදෙනවා...ඒ වෙනුවට හාල් ගන්න මුදල් දෙන්න ...ධාන්‍ය වර්ග වැඩි දවසක් තියාගන්න බැහැනෙ ...අපතේ දාන්න වුනොත් දීපු අයගෙ මුදල් අපරාදෙ නේද මල්ලි ...

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    Жыл бұрын

    කොහොඹ කොළ දානවා.සුදු ලූණු එක්ක.එතකොට ගුල්ලො එන්නෙ නෑ

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 Жыл бұрын

    Ane godak pin obalata madam and sir

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 Жыл бұрын

    Ammmo godak pin oyalata 😢❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Жыл бұрын

    තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි අම්මේ ආදරෙයි ගොඩක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    ❤❤❤ගොඩාක් පිං

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Me patum babatat ammatat uduupakara Kala siyaluma pinwanta oba samata godak pin godak istuti me daruwata udukala ape Muslim shodariyata godak pin godak istuti me Ramadan mase oba Kala me pin alladeviyange phita asirwada labi kisiduvipatak karadarayak Novi obage wadakatayutu sartaka wewa!!!🙏🙏🙏 uduupakara Kala hamadenatat Kumara shodaraya sha biridatat teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐

  • @garmallika8060
    @garmallika8060 Жыл бұрын

    Mekarana upakara walata kohoma thanks karanne ehamadenatama godak thanks karanawa harima watinawa karanaupakar walata ane ape rata aya monathara duk vidalada mehema upakara karanne jesupihitai oya hama kenektama

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    තෙරුවන් සරණයි සැමටම ඉතින් අපිට දෙන්න තියෙන්නේ පින් පින් පින් සම්මාසම්බුදු සරණයි

  • @user-go3ri1cj5w
    @user-go3ri1cj5w11 ай бұрын

    බුදු සරණයි නංගී කවදාවත් වරදින්නේ නැ පරිස්සමින් ඉන්න ❤❤😂😂

  • @redflass6705
    @redflass6705 Жыл бұрын

    Amme me lokaye dakapu charitha athara nubawan manussayek ada wanathuru mihipita naa..nubata sama karanna kisiwek naathuwa athi me kala horawe...❤

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 Жыл бұрын

    තේරැවත් සරණයි අමිමෙි ඔයාට

  • @palithadisanayake2867
    @palithadisanayake2867 Жыл бұрын

    සියලු සතුන් සුවපත් කරමු!

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 Жыл бұрын

    Udauu karanna siyalu dennata godak pin

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b Жыл бұрын

    ගොඩක් පින් නහා

  • @abeykoonrani7622
    @abeykoonrani7622 Жыл бұрын

    Godak pin puthay oyata

  • @difislslls1580
    @difislslls1580 Жыл бұрын

    Udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @dayarathnayake3988
    @dayarathnayake3988 Жыл бұрын

    Meyata උදව් කරන සියලුම දෙනාට උතුම් chathurarya saththaya ධර්මය අවබෝධ වීමෙන් නිවන් මගේ දොරටු viwara වේවා

  • @nisanthanisantha9196
    @nisanthanisantha9196 Жыл бұрын

    ඉහතඅත්මවල කරපු පවු දැන් පින් කරන්න පවුනොකරන්න

  • @ranjanik9774
    @ranjanik9774 Жыл бұрын

    Oya ammage detata siyaluma Devi rakawarani 🙏 Yoda hala Yoda shaktiya labewa 🙏 patum putata satuta nirogi bawa labewa🙏 Budu saranai 🙏💞💞💞💞💞

  • @anulabathi6088
    @anulabathi6088 Жыл бұрын

    Gamin gamata gihilla me karana pina nam oyaata kiyala nima karanna be mallita godak pin oyaata budu saranai 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @niroshadilhani4552
    @niroshadilhani4552 Жыл бұрын

    Pin godak

  • @manjulakenny7862
    @manjulakenny7862 Жыл бұрын

    මමත් එනව ඔයා බලන්න

  • @kusumadelpe7686
    @kusumadelpe7686 Жыл бұрын

    යුටියුබි එකෙන් කරන😢ඝත්කිුුයාවටඝ්තුතියි

  • @yenulisenulya1919
    @yenulisenulya1919Ай бұрын

    බුදු සරණයි ඉක්මනින්ම සනීප වේවා

  • @DamekaA
    @DamekaAАй бұрын

    අම්ම කියන්නේ උඹ ට තමයි බුදුසරණ යි

  • @priyaliyanage7161
    @priyaliyanage7161 Жыл бұрын

    තෙරැවන් සරනයි

  • @jayashrimalakanthi5202
    @jayashrimalakanthi5202 Жыл бұрын

    Godak pin obalata

  • @frlalithperera7397
    @frlalithperera73975 ай бұрын

    All the best repoter Dambulla

  • @hemamalani1381
    @hemamalani1381Ай бұрын

    ආධාර උපකාර කරන සියලුම පින්වත් පිරිසට සහ රිපෝටර් සියලුම පින්වත් අයට ජාතිජතිත් මේ පින නිවන් මගට උපකාර වේවා.

  • @sagarikamali-vd2tx
    @sagarikamali-vd2tx Жыл бұрын

    Meammanam niyama ammekadariuturanva budundakina ammawaru

  • @erandifernando444
    @erandifernando444 Жыл бұрын

    godak pin udau kala siyaluma denata 🙏🙏

  • @user-ko1bp9rh3f
    @user-ko1bp9rh3fАй бұрын

    අනේ මහත්මයා මේ කරන උදව් වලට බුදුන් දැක නිවන් දකින්න ඕන ඕන ඕන උදව් කරන අයට

  • @koolhooho5439
    @koolhooho54396 ай бұрын

    Ane.udawkerapu.oyalate.godakpig.methamai..ammala.❤❤❤👍

  • @user-hq8or7yh1r
    @user-hq8or7yh1r10 ай бұрын

    Ane.malli.oyatat.udawu.karana.ayata.godak.pin.balana.yanakota.lankawen.hataren.tunakatama.udawu.karannaweyi.me.anduwa.tiyanakam.alut.anduwK.enakam.balan.imu.aluten.pat.wena.anduwawat.rata.hadala.goda.ganiyida.kiyala.oyala.keedenekuge.bada.puronawada❤❤❤

  • @ranuka23ranu92
    @ranuka23ranu92 Жыл бұрын

    Udau karapu hamotama godak pin taruwan saranai

  • @hirushasamarasinha867
    @hirushasamarasinha867 Жыл бұрын

    Obathumata me wage pinkam kirimata dewiyange arakshawa lebewa.asara minisunge gindara niwana obathumata kisima dinaka dukak karadarayak nowewa.udau karana hemotamath dewa araksawa lebewa.sithana pathana hema dema ituwewa.

  • @claudiacrozer7473
    @claudiacrozer7473 Жыл бұрын

    🌹🙏

  • @sumanasumana306
    @sumanasumana306Ай бұрын

    යෝද බලය ලැබෙිවා උතුමි අමිමා ඔයා අපිත් අමිමලා නමුත් ඔබ තරමි කැප කිරිමක් කවුරැත් කරන්නේ නැහැ මැණික ජේසු පිහිටයි ඔයාට

  • @user-oz6wk4mi7f
    @user-oz6wk4mi7f5 ай бұрын

    Ikman.suwaya.lebewa.

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 Жыл бұрын

    Pau ඒ ළමයා ඉක්මනින් සුව වේවා

  • @fnews6904

    @fnews6904

    Жыл бұрын

    ඔය ළමයාට තිබෙන්නෙ සුව වෙන ලෙඩක් නෙවේ

  • @Umeiraahamed1980

    @Umeiraahamed1980

    Жыл бұрын

    @@fnews6904 ai එහෙම කියන්නේ pau ඒ අම්මට දුක hithei ඉක්මනට හොද වෙන්ට කියලා ප්‍රාර්ථනා කරන්ට

  • @diliniperera9016

    @diliniperera9016

    Жыл бұрын

    ​@@fnews6904 eka ehema unath ,mehema maadayaka daanna epa,, Gabsa karala marala,,daruwo mara daana ammala inna samajeka me amma uththareetharai,,, Budu wenna paarami puranne me amma wage ammala😢 I

  • @kumarihassan7885

    @kumarihassan7885

    Жыл бұрын

    ​@@fnews6904අනෙ එම කියන්න එපා එ දරැවාට ඉක්මනින් සුවය ලැබේවා කියා ප්‍රර්තනා කරනවා පුතා බුදු සරණයි 🙏🙏🙏

  • @mishennethru6328

    @mishennethru6328

    Жыл бұрын

    ​@@diliniperera9016 Ththaritharai kiyala jeevithema karuma gevannaya..gabsa kirima thama hodama ..mehema daruvan hambenavata vada

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    Me vidio fb shear karata kamak nadda,mokada thawath kenekuge netha gatenna.puluwan aurin parithyaga karavi kauru ho thawa thawath.. Theruwan saranai 🙏🙏 oyala hamotama.

  • @reporterdambulla

    @reporterdambulla

    Жыл бұрын

    ok prasnayak ne .. 🙏🙏

  • @theruwansaranai6124
    @theruwansaranai6124 Жыл бұрын

    සුසුන්නාව.සන්බන්දව.වෙදකමක්කරන්න.හොරීවීල.දබුල්ලටකීට්ටුනේ.හොරීවීලවෙදමහතාගේ.දරැවන්වෑදකමකරනවා..ඵතැනටඵක්කයන්න.මල්ලී

  • @samsungmo2117
    @samsungmo2117Ай бұрын

    Oba semata godaķ pìñ lebeawa. Siyalumà devì pihitaì.

  • @theruwansaranai6124
    @theruwansaranai6124 Жыл бұрын

    මල්ලී.මොදරැවා.සිංහලවෙදමහතෙක්ලගටයොමුකරන්නකෝ

  • @nirmalasushanthi3150
    @nirmalasushanthi3150Ай бұрын

    බුදු සරණයි ඔබතුමාට මට පුලුවන් පොඩි උදවිවක් කරන්න බැන්කු නෙමිපරය දනවද

  • @palithadisanayake2867
    @palithadisanayake2867 Жыл бұрын

    ඒ අයගේ සතුටට, අපේ ඇස් වලට කඳුලු පිරෙනවා. අම්මෙකුට දරුවන්ගේ අගය, "උම්මා එකක් දෙන්න " කියනවා. විදෙස් ගතව සිටියත්, මව් බිම දිහා බලන් ඉන්න දෙවිවරු වැනි අයගේ පරිත්‍යාගයන් ගැන වගේම එයාලගෙ අදහස් ගැන ඇහෙද්දී කඳුලු එනවා. අපි ඉස්සර අහල තියෙනවා , අපේ අම්මා එහෙමත් කියනවා, "ගහක් ගලක් උඩ හිටියත් නුඹලට හරියන්න ඕන" කියලා. එය සත්‍යම සත්‍යයයි. නුඹලා සියළුම දෙනාටත් එලෙසම, ගහක් ගලක් උඩ හිටියත් හරි යනවාමයි. ඒකාන්තයි. ඒ "සොබාදහමේම" ස්වභාවය හැර, අන් කිසිවක් නොවන බවද, විශ්වාස කරනවා.

  • @tmalani1120
    @tmalani1120 Жыл бұрын

    Amma oyage puthawa deviyan wahanseta bara karanna Jesus wahansege namayen suwaya illanna udaw kaarana hamotama godak sthuti darwawa suwa karanna puluwan deviyan wahanseta pamanai adahillen deviyan wahansgen illanna Jesu pihitai

  • @sumedasamankumari7107

    @sumedasamankumari7107

    Жыл бұрын

    බොරු කියලා මිනිස්සු මුලා කරන්න එපා. දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නෑ. එයාලා අදහන සම්බුද්ධ ධර්මය අදහා ගනියි. ඔයා කියන දෙවියන් වහන්සේ ට කියලා ඔයාගෙ ආගම අදහන අසරණ අයට සුව කරගන්න. කොච්චර පල්ලි ළග මෙයාටත් වඩා රෝගී දරුවන්, වැඩිහිටියන් ඉන්නවාද. එයාලට සුව කරගන්න. මෙයාලට මෙහෙම ලැබෙන්නේ බුදු දහම නිවැරදි ලෙස අදහගන නිවැරදි ජීවිතයක් ගත කරන නිසා. දරුවත්,මවත් පෙර ආත්ම භාවයක් තුළ කරපු පාපකර්මයක් තමයි මේ ගෙවන්නේ. ලබන ආත්ම වල මෙවැනි සෝචනීය සිදුවීම් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු අපි හැමෝම එකතුවෙලා. ඔයත් ඔය මුළාවෙන් එළියට එන්න. නිවැරැදි දේ කරන්න.❤

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Жыл бұрын

    Oyala samata pin patum babata udaw kalata

  • @dismimaheshika3770
    @dismimaheshika37706 ай бұрын

    අවසන්කතවහරිමදුකයි

  • @madushaniwarnakulasuriyawa4556
    @madushaniwarnakulasuriyawa4556 Жыл бұрын

    Ana Manda daviy na pau

  • @hashiniperera3713
    @hashiniperera3713 Жыл бұрын

    Mee wage duppath eyata udau karana hamotama pin

  • @sujanisujani8703
    @sujanisujani8703 Жыл бұрын

    Menna ammal.

  • @chanchalagunasekara9240
    @chanchalagunasekara9240 Жыл бұрын

    Ammala unata hemooma Ammala nemei onna ammala

  • @dismimaheshika3770
    @dismimaheshika37706 ай бұрын

    අනුරාදපුරෙඅප්ප්ච්ච්ලගටගියොත්සුවකරගන්නබැරිද

  • @DamekaA
    @DamekaAАй бұрын

    හොද වෙලාවට මෙ දරුවාට මේ අම්ම ව ලැබුනෙ නැත්තම් දරුවා පරණ

  • @NiroshaKumari-vp7jh
    @NiroshaKumari-vp7jhАй бұрын

    🙏🙏🙏🙏

  • @GhdGgj-dk1ve
    @GhdGgj-dk1veАй бұрын

    ඒ බබාට මොකක් වෙලාද

  • @smhinmanike178
    @smhinmanike178 Жыл бұрын

    Godak pen oyalata

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823Ай бұрын

    OBA THUMA HAMOMA DIPU MUDAL PILIWALATA DENAWA HARIYATA GAANA KIYALA SAMAHARU GANAN KIYANNE NE

  • @user-lt5xv8rx8r
    @user-lt5xv8rx8r Жыл бұрын

    මෙතෙක් කල් මේ ගෑනී කරපුව යූටියුබ් පේස්බුක් වල තිබෙනවා ඒනිසා ඒ සෙරම අරගෙන උඹට අපි දෙනාව ගමකට බහින්න බැරි වෙන්න ඇයි උඹ මීට ඉස්සර දුන්න ඒවා කතා කරන්නෙ නැත්තෙ එතකොට උඹට ආයෙ හම්භ කරන්න බැරුව යනවානේ ඒක නේද

  • @slmusicvideo9657

    @slmusicvideo9657

    Жыл бұрын

    ඒ මනුස්සයා කියලා තියෙනවා නේද උදව් කරපු අය ගැන ..ඒ මනුස්සයා ලමයට පම්පස්නේ ඉල්ලලා තියෙන්නේ වෙන මොකුත් නැනේ.මෙකෙ අස්සෙ කමෙන්ට් දදා වැලලෙන්නේ ගිහින් මුනට හම්බෙලා කතා කරහන්නො ප්‍රශ්න ඉවරනේ.උදව් කරන හැම මනුස්සයෙක්ටම අකුල් හෙලන මේ වගෙ අපතයො ඉන්නවා..ඔයා අවදානෙද ඉල්ලන්නේ

  • @arunisamadara4991

    @arunisamadara4991

    Жыл бұрын

    Patta kuhakai නේද oya pau e මනුස්සයා

  • @beragalawindchillcottage1699

    @beragalawindchillcottage1699

    Жыл бұрын

    දුන් දේ සුවදයි.කෑ දේ ගන්දයි සහෝ.ඒ මනුස්සයා ඒවා කියන්න ඕන කියලා එකෙක් නෑනේ .දුන්න නම් කියව කියව යන්න ඕන නෑ සහෝ.මෙ කොමෙන්ට් එක අව්ල්

  • @julianaperera7743

    @julianaperera7743

    Жыл бұрын

    Aiyo me Mona coment ekakda.paw Katha karanna epa

  • @KumariPathmini-bb8ir

    @KumariPathmini-bb8ir

    Ай бұрын

    Obatumanta..karana..stkriyawata..bohomat..stuti.godak..pin..petumbabata.pina.nisaiobtumal.a....mungehune.aya..perapinak..obala..samaga..udaw..upakara..labadena.sematat...stuti.pin.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

Келесі