No video

දරු තිදෙනා සමග මිහින්තලේ අතරමන් වුන අම්මා || REPORTER Dambulla || Kumara Ihalagedara || Sri lanka

කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
#reporter #dambulla #subscribe
#kumaraihalagedara #youtube #channel #subscribe
#ilk
දරු තිදෙනා සමග මිහින්තලේ අතරමන් වුන අම්මා
• දරු තිදෙනා සමග මිහින්ත...
* දරු තිදෙනා සමග මිහින්තලේ අතරමන් වුන අම්මා
ඔහුන්ගෙ තොරතුරු පහතින් සදහන් කර ඇත.
* අම්මා - ප්‍රියංගනී අනුරාදා වයස 40
* දුව ලොකු - චතුමිණී නෙත්සිකා වයස 10
* දුව - තරුෂි දෙව්මිණී වයස 06
* පුතා - උවිදු නෙත්සර වයස 01
* ලිපිනය - දිවුල් ගහා ගෙදර , කුඩා සට්ටම්බිකුළම
නුවර පාර මිහින්තලේ
* දුර කථන අංකය - 078 620 9466
* ගිණුම් අංකය - 5025790 ලංකා බැංකුව ශාකාව ලේනදොර .
* වාර්ථාකරු කුමාර ඉහළ ගෙදර - 077 34 71 745
⭕Our Website: reporter dambulla
⭕ My Social media platforms: / kumara.ihalagedara
🌐 Facebook Group:
🌐 My Facebook Profile: / kumara.ihalagedara
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Comment
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon.
Thanks for watching
[ ⭕ Subscribe me : / @reporterdambulla
[ ⭕ Video Link : • දරු තිදෙනා සමග මිහින්ත...

Пікірлер: 104

  • @sujeewasilva655
    @sujeewasilva6558 ай бұрын

    මොනව උනත් හොද සහෝදරයෝ ටිකක් ලැබලා තියනවා හරිම සතුටුය් ඒ ගැන

  • @dilhanid7593

    @dilhanid7593

    8 ай бұрын

    ඇත්තමයි...

  • @sumithrahearth

    @sumithrahearth

    8 ай бұрын

    ඔව් ඒක ඇත්ත 🙏❤️

  • @chithrapriyangani5144

    @chithrapriyangani5144

    8 ай бұрын

    එ්ක ඇත්ත වගේම එයාලගේ බිරිදෑවරැත් හොඳ ඇති නේද

  • @lalithananyakar161
    @lalithananyakar1618 ай бұрын

    ඔබතුමා ට ගොඩක් ස්තුතියි සහ පින් අසරණ අයට උදවු කරනවා ට ගොඩක් ගොඩක් පින් ඔබගෙ නාලිකාව මම හැමදාම බලනවා ❤❤❤👍👍

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    8 ай бұрын

    Godak pin udau kala samata harima siriyawantai daruwo me daruwanta kisima deyakin adu pahadu noweva balaporothtu itu weva god bless

  • @renuka243
    @renuka2438 ай бұрын

    හරිම දුකයි අසරණ දරුවන් .උදවු උපකාර කරන සියලු දෙනාටම තෙරුවන් සරණියි දෙවි පිහිටයි .මල්ලි නංගී බොහොමයක් පින් හැමදාම

  • @mx4-rw279

    @mx4-rw279

    Ай бұрын

    ❤❤❤🇸🇦🇸🇦🇸🇦🇱🇰😮🇱🇰🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️😭😭😭😭😭😭🙏

  • @crazyworld461
    @crazyworld4618 ай бұрын

    ඇත්තටම හරිම සතුටුයි මේ වගේ උදව් කරන පිරිස් තාමත් ඉන්න එකට උදව් කරපු හැමෝටම ගොඩක් පින් සිද්ධ වෙනවා.. කුමාර මහත්තයටත් පින් සිද්ද වේවා.. ඒ වගේම මේ දරුව හරිම පින් පාටයි.. අම්මා හරි උත්සහ වන්තයි... අනාගතය සුභ වේවා... ඒ වගේම මේ දෙයට මග පෙන්වූ අර නැගනියට බොහොම පින්.. මේ සමාජේ එහෙම අය හරිම අඩුයි... ඇය හිත හොද කෙනෙක් ඇයටත් දුශ්කර කාලයක් තිබෙන්නට ඇති හරිම සන්වේදි කාන්තාවක්.. ඇයට මගේ පූර්ණ ගෞරවය හා උපහාරය පුද දෙමි.. අනෙක් සියලු දෙනාටත් එලෙසමය.. ඇයට උපහාරයක් පුද දිය යුතු නොවේද 🎉🎉🎉🎉🎉

  • @menikeweerasinghe5305
    @menikeweerasinghe53058 ай бұрын

    හොඳ සහෝදර යෝ ටිකක් ලැබිලා තියෙනවා

  • @georgevinitia1502
    @georgevinitia15028 ай бұрын

    මෙතුමියත් දරුවනුත් ලස්සන නිවසක් හැකි අයුරින් සදාදී ජීවත්වීමට සලස්සලා ආහාර ඇඳුම් පැලඳුම් දී ඔවුන් පෝශනය කරමින් රැකබලාගන්නා ඇයගේ සහෝදරයන්ටත් එම බිරින්ඳෑවරුන්ටත් එම කල්‍යාන මිතුරියටත් නිදුක් නිරෝගී බව සතුට සැනසීම ධනය හැමදේම ලැබෙන්නඕන ! යහපතක්ම වෙන්නඕන ! කෙතරම් භාග්‍යයක් ද එවන් පිරිසක් ලැබීම ! ඔබතුමා ඇතුලු පව්ලේ සැමටත් උදව් උපකාර කරන සැමටත් මේ පිරිසටත් යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි 🙏💐🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht8 ай бұрын

    පව් අප්පා පැටවු කුමාර පින් ඉතින් .සොයා බලා පුලුවන් අයගෙ උදව් අරගෙන මේ කරන සත්කාර පින් බුදු සරණයි

  • @kifranando8458
    @kifranando84588 ай бұрын

    අම්මා හරිම උත්සාහයක් ගන්නව ජිවත් වෙන්න ....දුවලා දෙන්න හරිම සතුට්න් නැති දෙවල් කිව.. කව්රු.හො..උදව් කර ය් බුදු සරනයි ..

  • @kkww3805
    @kkww38058 ай бұрын

    උදවු කරන සහෝදරයෝ හතර දෙනාටත් හුඟාක් පිං. මේහේම සහෝදරයෝ දැන් නැහැ.

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n8 ай бұрын

    ඔබතුමාට ගොඩක් ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි ඔයාට ජය ජය ජය ලැබේවා

  • @mallikamallika7093
    @mallikamallika70938 ай бұрын

    අනේ කුමාර මහත්තයා ආවා කියන්නේ දෙවි කෙනෙක් වැඩියා වගේ ඔයාලාගේ බලපොරොත්තු ඉටු උනා කියලා හිතා ගන්න පුතේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mx4-rw279

    @mx4-rw279

    Ай бұрын

    ❤❤❤❤🇸🇦🇸🇦🇱🇰🙏🙏🙏🌹🌹🌹🌹😍😍😍😍👌🙏

  • @badrawijetunga414
    @badrawijetunga4148 ай бұрын

    දයාබර ආදරනීය සහෝදරයො. යෙහෙලිය ගොඩක් දුක අදුනන කෙනෙක් ඔබලා සැමටම බුදුසරණයි .🙏🙏🙏

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795Ай бұрын

    මොන දුක තිබුනත් ලෝකයක් වටින හිනාව කෝටි ගානක් සම්පත් ලැබෙන්න ඕනි 🙏🙏🙏🙏🙏😭

  • @nelkaperera4045
    @nelkaperera40458 ай бұрын

    කොච්චර හොද යාලුවෙක්ද අද ගැහැනියක් ගැන මෙහෙම හිතන්නේ කලාතුරකින් තවත් ගැහැනියක්

  • @andyandy7194

    @andyandy7194

    Ай бұрын

    ඇත්තටම ඇය ඉතාමත්ම හොද යෙහෙළියක් ඒ වගේම සහෝදරයෝ.

  • @jkmalani1544
    @jkmalani15448 ай бұрын

    ඔබතුමා ආගමන දේවතා එලියක් දැක්වේ නාලිකාව මහතාටත් පවුලේ අයටත් සියලු දෙනාට ත් සියලු දෙව් රැක වරනය්

  • @praneethmadushan7149
    @praneethmadushan71498 ай бұрын

    හැමෝම පව් පව් කියලා commenකමෙන්ට්ස් දමනවාට වඩා රුපියල් දහස බැගින් වත් දෙනවනං දෙනවා නම් කොච්චර හොඳයිද

  • @chandraherat1706
    @chandraherat17068 ай бұрын

    නිර්.බිත.දරුවෝ දෙන්නෙක් .බුදු සරනයි

  • @nishaperera4878
    @nishaperera48788 ай бұрын

    මේ..දරෑවන්ගේ..හිතේ..තියෙන ..බලාපොරොත්තු ..අපි..සියලුම දෙනාම....එකතුවේලා....උදව් කරමූ....පුළුවන් ව්දීයට හැමොම එකතුවේලා..රැපියලකින්..හරී..සහබාගීවේලා..පිහිට වෙමු....බුදු සරනයී සියලුම දෙනාටම ..හැමදෙනාගෙම.....උදව් උපකාර ලැබෙවා ..බුදු සරනයී ..❤❤❤❤

  • @Kassa959
    @Kassa9597 ай бұрын

    අනේ අසරණ පවුලකට උදව් කරන්න තියෙනවා නම් කොච්චර ලොකු පිනක්ද... ( ඔබ තුමාට ගොඩක් පින්)

  • @dammidamayanthi3968
    @dammidamayanthi39688 ай бұрын

    මට හරි ආදරේ හිතෙනවා චුටි කෙල්ල ට ❤ පුළුවන් කෙනෙක් උදව් කරන්න pau ❤️🙏🙏

  • @sumithrahearth

    @sumithrahearth

    8 ай бұрын

    මට‍ ලොකු දුවට අසා හිතුන සබකොලේ නැ හොදට කතා කරනවා බුදුසරණයි 🙏🙏🙏❤

  • @dammidamayanthi3968

    @dammidamayanthi3968

    8 ай бұрын

    එකනේ... පොඩි කෙල්ල ගේ හිනාව බලන්න කෝ හරිම අහිංසකඊ 🙈

  • @lalithananyakar161
    @lalithananyakar1618 ай бұрын

    ඔබතුමා ට කියන්ට දෙයක් තියෙනවා අසරණ family ක් ඉන්නවා උදවු වක් ඉල්ලනවා කිරිබත්ගොඩ පැත්තෙ

  • @nayanapadmini1226
    @nayanapadmini12268 ай бұрын

    ඇත්ත වශයෙන්ම මේ වගේ සහෝදරයෝ දකින්නේ කලාතුරකින් අනේ ඒයාල ගොඩක්ම පින්සිද්ද වෙනවා ජාති ජාතිත් උදව් උපකාර කරන සියලුම දෙනාටම ගොඩක්ම පිං කොහොමද මෙයාලට උදව් කරන්නේ ❤️🙏🇶🇦

  • @dantidanti1017
    @dantidanti10178 ай бұрын

    තෙරුවන් සරණයි සැමට 😭😭😭😭😭😭😭😭

  • @malikam7925
    @malikam79258 ай бұрын

    Siyaluma Denage Pihita Labewa 🙏 Kumara Mahathma Giya Kiyanni Devi Kenak Wedaiya Ha Samani, 💗💗Ära Sudu Nangi Ada Adaa Kiyaddi Math Aduwa,😭😭😭

  • @malikam7925
    @malikam79258 ай бұрын

    Siyaluma Denage Pihita Labewa 🙏 Kumara Mahathma Giya Kiyanni Devi Kenak Wedaiya Ha Samani, 💗💗Ära Sudu Nangi Ada Adaa Kiyaddi Math Aduwa,😭😭😭 Adanna EPA Nangiya Kumara Mahathma Awa Kiyane Ayalata Hari giya Thamai🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py8 ай бұрын

    සහෝදර යො ඉන්න එක මහා පිනක්❤❤❤

  • @nalen1589
    @nalen15898 ай бұрын

    බුදු සරණයි

  • @Usman-jl7mg
    @Usman-jl7mg8 ай бұрын

    පව් දෙවියනේ

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe41738 ай бұрын

    පින් සිදු වෙනවා මේ ගැහැනු දරුවනගේ මුහුනු පෙන්වන්න එපා. කල හැකි උදව්වක් කරන්න . ගැහැනු දරුවන් ට අනතුරක් වෙන්න පුලුවන් .

  • @indranikumarihami8793
    @indranikumarihami87938 ай бұрын

    මටත් 😂සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @sardarathnayaka2578
    @sardarathnayaka25788 ай бұрын

    ඔබ තුමාගේ අවන්ක හදවත රත්තරන්

  • @arunakanchanajayasinghe-xc3vi
    @arunakanchanajayasinghe-xc3vi8 ай бұрын

    Lokuduwa harima pin patai ,,budusaranai parissamata inna,,

  • @user-lt9mv1vl9h
    @user-lt9mv1vl9h8 ай бұрын

    දුවලස්සනට.කතකරනවා.බුසරනයි❤

  • @chandraherat1706
    @chandraherat17068 ай бұрын

    අනෙ පව්දෙයියනේ

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy85968 ай бұрын

    Balanna HODA lassana family ekac,agahiga kam tibunata NANA hadawahinma katta karanawa.congratulations 🙏🙏🙏🙏🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮

  • @user-kf2wh8oq8d

    @user-kf2wh8oq8d

    2 ай бұрын

    Ana.nangei.mata.duwa.danna.bada.mata.lamaei.na.ma.ma.dan.rata..mama.tawa.masa.9.anawa.mama.hodein.balagannam.davanei.duwa.danna.nangeiiii

  • @dayanideepani5412
    @dayanideepani54128 ай бұрын

    hoda sahodarayo tikak innawa aniwaryen me daruwanta udaw labenawamai budu saranasi

  • @user-yd6se8lo6v
    @user-yd6se8lo6v8 ай бұрын

    මිහින්තලේ, අනුරාදපුරේ බලය ආපු උන් සාමාන්‍යමිනිහා ගැන බැලුවෙත් නැහැ.මිනිස්සු උන්කරන රැවටීම තේරැම් ගත්තෙත් නැහැ.ඒ නිසාම දරැවොපවා දුක්විද්නව.මේ වගේ කවුරැ හෝ ආවෙ U-Tube තිබුනු නිසා.ඒකත් පාලකයන්ට ප්‍රස්නයක්.

  • @chitrakumarikumari888
    @chitrakumarikumari8888 ай бұрын

    Obatumata.udau.karana.siyaluma.denata.godak.pin.budusarani.🙏🙏🙏♥️♥️♥️

  • @manelsirisena6167
    @manelsirisena61678 ай бұрын

    Kumara malli oyata godak pin.kenekuge duka ahannatharam oba karunikai.

  • @user-sb6bj5ui5q
    @user-sb6bj5ui5q8 ай бұрын

    අපෙ පැත්තෙත් ඉන්නවා පව්ලක් උදව් කරන්න සර්

  • @user-sb6bj5ui5q

    @user-sb6bj5ui5q

    8 ай бұрын

    මන් අම්පාරෙ එයාලා අපේ ගෙවල් ගාව සර්...එයාලට හරියට කන්නවත් නැ සර්

  • @difislslls1580
    @difislslls15808 ай бұрын

    Harima dukai meyala gene , kaga hari udauwak labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33248 ай бұрын

    තෙරුවන් ආශිර්වාද වේවා ❤

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc8 ай бұрын

    Hoda sahodarayoo jesu phitai

  • @menikeugd441
    @menikeugd4418 ай бұрын

    Mewage.sahodarayo.labanne Pen.karala Thiyanawa.budusaranayi.

  • @deepikakahandawala883
    @deepikakahandawala8838 ай бұрын

    ඒ ආත්මශක්තිය කවදා හරි ඔබතුමිය ජීවිතය ජයගන්නවා, number එක දාන්න

  • @user-me1ne3ix9k
    @user-me1ne3ix9k8 ай бұрын

    Taruwan.saranai.oyala.hamotama🙏🙏🙏

  • @user-lv7md5io8s
    @user-lv7md5io8s8 ай бұрын

    Mahattaya,lassanai,e,vagema,gedarat,matiunata,harima,pilivelai,pirisidui,avatat,pirisidui

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838Ай бұрын

    Mta harema dukai oyala hamotama budu sarni 😢😢😢😢😢😢😢😢😢anea mta pon nobaera aeka danna

  • @indikapriyandani8213
    @indikapriyandani8213Ай бұрын

    තෙරුවන් සරණයි🎉🎉🎉🎉

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy85968 ай бұрын

    Man call karannam obatumata.api me ayata HELP karamu.pau ahinsakayan 🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮ane e duwalata palamuwen Toilet eka hadala demu.

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qrАй бұрын

    බුදු සරණයි 🙏❤️❤️❤️❤️❤️

  • @sheherasilva7118
    @sheherasilva71188 ай бұрын

    ❤❤❤

  • @user-ke6re4wc5h
    @user-ke6re4wc5h8 ай бұрын

    Loku duwa hodata Katha karanawa ane me ayata heki ayage udaw upakara lebewa.

  • @sagarbangla8555
    @sagarbangla85558 ай бұрын

    අනේ පවු ...🙏🙏🙏

  • @sarojinifernando7245
    @sarojinifernando72458 ай бұрын

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sriyanigamage9859
    @sriyanigamage98598 ай бұрын

    හනේ mam ඉන්නේ colaba කෝමද ගෙනල්ලා දෙන්නෙ දරුවනේ ...සුදු redith teyanwa

  • @user-fq4rt6co7d
    @user-fq4rt6co7d4 ай бұрын

    Hamogenma 100k gane ho labewa

  • @niroshadilhani4552
    @niroshadilhani45525 ай бұрын

    Oba thumata pin sidu venawa me wada valata

  • @chamiyt355
    @chamiyt355Ай бұрын

    👍👌🙏🙏🙏🙏❤

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f8 ай бұрын

    පවුලස්සනකොල්ලෙක්එයාගේමහත්තයාදුකයීදෙවීයනේ

  • @sumithrahearth

    @sumithrahearth

    8 ай бұрын

    ඔව් අනේ පවු 😭😭

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha32348 ай бұрын

    Katu mati gedara unata marama lassanai piliwelai ane geyak haduwath a ge kadanna epa Mara lassanai cool mata asai rata viruwo udaw karai

  • @sarojinifernando7245
    @sarojinifernando72458 ай бұрын

    😢😢😢😢

  • @chandraalwis3874
    @chandraalwis38748 ай бұрын

    😢😢😢😢🙏🙏🙏🙏🙏

  • @TharuDula-by6zo
    @TharuDula-by6zo27 күн бұрын

    Marma mahaththayek kumara sir ඔයා දෙවි කෙනෙක්

  • @yakaa3402
    @yakaa34028 ай бұрын

    Hodata loku wela amma, akkla balaginn puthe

  • @amkchandrika987
    @amkchandrika9878 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢

  • @praneethmadushan7149
    @praneethmadushan71498 ай бұрын

    නන්ගි ඔබගෙ ගිණුමක් තියනවනම් නම ගිණුම් අන්කය බැන්කුවෙ නම බැන්කුව තියන් තැන දන්වන්න වෙන කෙනකුගෙ ගිණුමක් එපා ඔබට පුන්චි ආදාරයක් කරන්නම්

  • @Nalin...21
    @Nalin...218 ай бұрын

    මිහින්තලේ කොයි හරියෙද මෙයා ඉන්නෙ

  • @senarathkarunadasa3615

    @senarathkarunadasa3615

    8 ай бұрын

    නුවර පාර මිහින්තලේ ❤

  • @shyamapriyangika2375

    @shyamapriyangika2375

    Ай бұрын

    මන් මිහින්තලේ මිහින්තලේ කොහෙද? නම්බර් 1ක්‌ දාන්න පුළුවන්ද?

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375Ай бұрын

    මන් මිහින්තලේ කොහෙද? නම්බර් 1ක්‌ දාන්න පුළුවන්ද

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hkАй бұрын

    Aththama..mama mehema kiyana aka waradida danne na lankawe dawadata bara ganan wiyadam karala joliy karana nalu niliyoo..danawathu pin sidu wei mee wage ayata udau karanna...

  • @AjithAththaragama
    @AjithAththaragama8 ай бұрын

    Mhema,,hoda,,ne nala,lebennath,pin,karala,tiyenna,,one

  • @AjithAththaragama
    @AjithAththaragama8 ай бұрын

    Ettatama,,gedara,metiyen,unath,,Amma,,lassanata,,,,gedara,,,,,,Awata,,lssanata,,tiyagena,,innawa,,,,Ac,,N,,Ekak,,satahan,,karanawanam,,,,lokudeyak,,Api,,duppath,,aeunath,,Apitath,,suluweb,,hari,,upakarayak,,karanna,,puluwan

  • @nadeeshabandara7143
    @nadeeshabandara71438 ай бұрын

    Hari unandu dariwantha ammek, salli illanawa wenuwata illanne " mata negitinna atha denna job karaganna, hemadama anith ayagen yepenawata kemathi ne" podi Babala hitiyath harima pirisidui, me ammatath geyak hadala, toilet hadala denna puluwannam hodai,

  • @maduraranga3346
    @maduraranga33468 ай бұрын

    😂😂😂😂😂😂😂😂

  • @deepikakahandawala883

    @deepikakahandawala883

    8 ай бұрын

    ඇයි ???

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672Ай бұрын

    M.ata eyalage no denna

  • @user-hk9bc9re6p
    @user-hk9bc9re6p7 ай бұрын

    💔💔💔💔

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b8 ай бұрын

    අනේ පවිදෙයියනේ

  • @ChanakaMahesh-kn1fr
    @ChanakaMahesh-kn1frАй бұрын

    Mall api mihinthale kattiyata udau karamu

  • @user-fq4rt6co7d
    @user-fq4rt6co7d4 ай бұрын

    Eyage hithawathiyage kadula pin wanthai

  • @Bcg4453-hd9sc
    @Bcg4453-hd9sc5 ай бұрын

    Apita gedara sambanda karaganna berida

  • @user-fq4rt6co7d
    @user-fq4rt6co7d4 ай бұрын

    Loku daruwage wensh daksa kamak penawa

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159Ай бұрын

    Wateta waga kara gana elawalu tekak

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er5 ай бұрын

    Ane paw me pawlata udaw karanna hemoma

  • @anomaanuma3926
    @anomaanuma3926Ай бұрын

    Paw puthe oya kiyana ewata ess walin kandulu awe mata vitgarada..oyalata udaw karanna kohmada..ac.ekak wath nedda

  • @BangaliBangali-ts1jg
    @BangaliBangali-ts1jgАй бұрын

    And. Paue. Me. Pauelata. Uedaw. Karana. Ayatamai. Godak. Pian

  • @kranjanie196
    @kranjanie1968 ай бұрын

    Miaammtaudwkarannaharimautsawanti❤❤

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672Ай бұрын

    Nomber 1 dennako

  • @deepikakahandawala883
    @deepikakahandawala8838 ай бұрын

    එයාලගේ telephone number එක දාන්න

Келесі