අරාබි ක්‍රමයට රොටි හදමු || Arabic bread recipe || kubus recipe

Тәжірибелік нұсқаулар және стиль

#kubusrecipe #arabic_recipe_recipe #maleedesilva
අරාබි ක්‍රමයට රොටී හදමු Arabic bread recipe kubus recipe
ආයුබෝවන් යාලුවනේ, අද ඔයාලට ගෙනාවා පහසුවෙන් අඩු වියදමින් අරාබි රොටී රසට හදන හැටි පියවරෙන් පියවර . ඕනැම දෙයක් එක්ක මෙය කන්න පුලුවනි.හදල රස බලන්න තවත් කෙනෙකුට බලන්න ශෙයාර් කරන්න ස්තුතියි
අවශය දේවල්;
සුදු පාන් පිටි 250 g
දුඹුරැ පිටි 250 g
ලුනු කුඩු තේ හැන්දක්
බේකිං පවුඩර් තේ හැන්දක්
ඔලිව් තේල් තේ හැදි 2
ෆුල් ක්‍රීම් කිරි කෝප්ප 1
යෝගට් කෝප්ප 1
ඉට්ස් තේ හැදි 1
මද රස්නය සහිත වතුර කෝප්ප 1/4
සීනි තේ හැදි 1
බේකිං පවුඩර් තේ හැදි 1
මිශ්‍රනයට අතුරාගැනීමට කුකින් තෙල් හෝ ඔලිවි තෙල් ටිකක්
.Ingredients :
250 g of white bread flour
250 g of brown flour
1 teaspoon of salt powder
1 teaspoon of baking powder
2 teaspoons of olive oil
1 cup of full cream milk
1 cup of yogurt
1/4 cup of lukewarm water
1 teaspoon of sugar
1 teaspoon of yeast
for garnish some oil
more bread recipes:
Homemade Bread and pizza video: • Homemade Bread and piz...
arabic food recipe
අරාබි කෑම;
Arabic Recipe අරාබි කෑම: • Arabic Recipe අරාබි කෑම
• Stuffed Arabic bread ...

Пікірлер: 205

  • @shesanthS2
    @shesanthS211 ай бұрын

    අක්කේ ඒක නියමයි .. කෑම හදන හැටි විතරක් නෙවෙයි අරබික් බාසාවත් ඉගෙනගන්න පුලුවන් 👍

  • @maleedesilva6061

    @maleedesilva6061

    11 ай бұрын

    ස්තුතියි මල්ලි

  • @manishsundararaj2010

    @manishsundararaj2010

    10 ай бұрын

    Super thank you dear ❤

  • @sahanandchathu-pq4ij
    @sahanandchathu-pq4ij11 ай бұрын

    අදත් හොඳ පැහැදිලි කිරීමත් සමගින් හොඳ රෙසිපි එකක්

  • @MonikaSenadeera
    @MonikaSenadeera2 ай бұрын

    Oyata godak thank you akki godak dewal eganagaththa

  • @sumithradewage8554
    @sumithradewage85547 ай бұрын

    Very nice

  • @nirmalajayakody1677
    @nirmalajayakody167710 ай бұрын

    හරිම පැහැදිලියි ❤🎉

  • @thanujatharangani7388
    @thanujatharangani738810 ай бұрын

    👌

  • @helansriani6283
    @helansriani628310 ай бұрын

    👍👍👍

  • @ganjlikc9291
    @ganjlikc929111 ай бұрын

    තවත් රසවත් කෑමක් 😋😋😋

  • @sajeewanimendis2181
    @sajeewanimendis218111 ай бұрын

    හරිම වටිනවා ... අදමයි මම මේ චැනල් එක දැක්කේ....

  • @pdvwalk584
    @pdvwalk58411 ай бұрын

    Delicious arabic bread dear friend very good work stay safe and healthy always Godbless happy weekend🌹👍🙏🏻full watching video

  • @maleedesilva6061

    @maleedesilva6061

    11 ай бұрын

    Thanks for sharing

  • @pdvwalk584

    @pdvwalk584

    11 ай бұрын

    Your welcme dear thanks to and happy weekend 🙏🙏🙏

  • @MonikaSenadeera
    @MonikaSenadeera2 ай бұрын

    Akki man enna Dubai oyaga resapi Mata godak watinna kema hadanna oyata thnkyou godak

  • @delmafernando1906
    @delmafernando19069 ай бұрын

  • @sosilla4530
    @sosilla453022 күн бұрын

    🌷 තෙරුවන් සරණයි ඔබට බොහොමත් ස්තූතියි 👍

  • @-lankaweapi8600
    @-lankaweapi860011 ай бұрын

    Venas rasawath kamak Niyami video aka ❤️❤️

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille910910 ай бұрын

    Looks Delicious ❤

  • @wasanthikumari4728

    @wasanthikumari4728

    8 ай бұрын

    Akke චපාති hadana hati dannko

  • @sigithisigithi
    @sigithisigithi11 ай бұрын

    හොඳයි හොඳට පැහැදිලි කරලා දෙනවා ස්තුතියි

  • @kavimx3698
    @kavimx369810 ай бұрын

    ❤❤

  • 11 ай бұрын

    Bom dia, amiga! Ótima receita

  • @HarlavanisPanagiotis
    @HarlavanisPanagiotis11 ай бұрын

    Amazing bread recipe dear sister, have a blessed weekend ❤

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8oxАй бұрын

    Oya koi rateda. Nangi inne. Harima wadagath program ekak

  • @DamithAsanka-ro8pl
    @DamithAsanka-ro8pl11 ай бұрын

    Niyamai niyamai

  • @chitrakumarikumari888
    @chitrakumarikumari88811 ай бұрын

    Mamath.hadanawa.harima Rasai.Rasnen.Thank.you.❤❤❤❤

  • @MarcaoJogando
    @MarcaoJogando11 ай бұрын

    More delicious treats from my friend Malee!! Happy Saturday, my dear

  • @alexjoanvlog6061
    @alexjoanvlog606111 ай бұрын

    Thanks for sharing your yummy bread recipe

  • @user-bb8rl1cu5t
    @user-bb8rl1cu5t9 ай бұрын

    Hodai, ,satutui

  • @udeniperera1261
    @udeniperera126110 ай бұрын

    ❤❤❤

  • @iranganimangalika7176
    @iranganimangalika717610 ай бұрын

    ගොඩාක් හොඳයි

  • @user-ns9yc3kh6b
    @user-ns9yc3kh6b11 ай бұрын

    Niyamy bohoma sthuthiy

  • @ranjithadikaram5766
    @ranjithadikaram576610 ай бұрын

    Thanķ you dear

  • @TV-kz7fk
    @TV-kz7fk11 ай бұрын

    요리솜씨 최고입니다 👍 💕

  • @hikangs4K
    @hikangs4K11 ай бұрын

    LIKE 96 👍 Looks like absolutely delicious and yummy 🍖🍹🧋 Nicely prepared and presented 🌟 Thanks for sharing this useful arabic bread recipe 🥘🍜🥮 Greetings from KOREA 🇰🇷

  • @user-if2yq5zu3c
    @user-if2yq5zu3c7 ай бұрын

    ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u9 ай бұрын

    Theruwan saranay ❤❤❤🎉🎉

  • @nilusvlogs
    @nilusvlogs11 ай бұрын

    හැමදාමත් වගේ අපට අලුත් කෑමක්. ස්තූතියි😁👌Like 82

  • @KumuduSubodhani-hz9jz
    @KumuduSubodhani-hz9jz10 ай бұрын

    Thanks

  • @raneisujata8623
    @raneisujata862311 ай бұрын

    අනේ නියමයි ගොඩක් රසයි 👍👍

  • @mallypithirana2979
    @mallypithirana297911 ай бұрын

    Thankyou sister mama Harima kamathi oyage video balanna..

  • @SAJIABRO
    @SAJIABRO11 ай бұрын

    ගොඩක් ලස්සනයි video එක නැන්දේ තෙරුවන් සරණයි 🥰❤❤❤

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l8 ай бұрын

    ඔයාට ගොඩක් ඉස්තුතියි

  • @gawriy9289
    @gawriy928911 ай бұрын

    Wooooow

  • @TravelWithJuliya98
    @TravelWithJuliya9811 ай бұрын

    අදමයි ඇහුවේ අක්කි මැණික 😮 හරිම පැහැදිලිව කියලා දුන්නා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤

  • @vikumdilakshana
    @vikumdilakshana10 ай бұрын

    අනේ ඒක නියමයි

  • @bntoursing
    @bntoursing10 ай бұрын

    බොහෝම ස්තූතියි නංගී.අපේ අළුත් කට්ටිය ට ගොඩාක් වටිනා වීඩියෝ එකක් .

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen627010 ай бұрын

    Niyami akka 😋

  • @maryjoyce7310
    @maryjoyce731010 ай бұрын

    Thank you dear

  • @wasanaboxing
    @wasanaboxing11 ай бұрын

    Ekenma හොඳ video එකක් අක්කේ ..❤

  • @jcpcarlosjcpcarlos6705
    @jcpcarlosjcpcarlos670511 ай бұрын

    Excelente apresentacion no canal Silva e família sessão Gourmet magnífic looks delicius 😋HUUU God Bless 🙏🙋‍♂️

  • @Hotkitchen1
    @Hotkitchen111 ай бұрын

    නියමයි අක්කෙ. අපි නොදන්න අරාබි කෑම අපිට කියලාදෙනවට ගොඩක් ස්තූති

  • @nihalseneviratne3424
    @nihalseneviratne342410 ай бұрын

    Excellent

  • @sunethrajayasinha6505
    @sunethrajayasinha650510 ай бұрын

    Tanks you

  • @sat901
    @sat90111 ай бұрын

    නියමයි 👌 හරිම රසවත් චීස් එක්ක❤❤

  • @Athimale_Janaka
    @Athimale_Janaka11 ай бұрын

    නියමයි 😍

  • @leelapinnawala1055
    @leelapinnawala105511 ай бұрын

    ස්තුතියි ඔබට

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv238910 ай бұрын

    ❤❤❤ niyamai akke ❤❤

  • @LifeWithMike85
    @LifeWithMike8511 ай бұрын

    Your bread looks delicious! God bless you! 😊

  • @virajniroshan4430
    @virajniroshan443011 ай бұрын

    ගොඩක් රසයි 😋😋👍

  • @laiyamadu4208
    @laiyamadu42086 ай бұрын

    ❤කුබුස් hadana vidi thwa tynwda .

  • @aseas2429
    @aseas242910 ай бұрын

    💐💐💐💐💐💐💐💐

  • @yamuna1178
    @yamuna117810 ай бұрын

    Thanks man harima asai Arabic food walata Thawa oya Danna DeWal apita kiyala denawada Oyata devi pihitai

  • @maleedesilva6061

    @maleedesilva6061

    10 ай бұрын

    ගොඩක් අප්ලොඩි කරල තියෙන චැනල් එකේ Arabic recipe කියල ප්ලේ ලිස්ටි එකෙන් බලන්න ස්තුතියි

  • @amrit894
    @amrit89411 ай бұрын

    Nice presentation sweety recipes❤

  • @maleedesilva6061

    @maleedesilva6061

    11 ай бұрын

    Thanks dear

  • @vilmamoraisvilminhasorriso
    @vilmamoraisvilminhasorriso11 ай бұрын

    Good Afternoon my friend ❤❤👍❤🇧🇷🇧🇷

  • @nilushinilushi5707
    @nilushinilushi570711 ай бұрын

    Akke oyata godak istuti mewage arabi recipe walin apiwa danuwat Kalata teruwansaranin deviphiten niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏💓💓💓💓💓🤲🤲🤲🤲👌👌👌👌👌👌akke Mata kamir breads hadanna recipe ekat mekata hadupu ala missanayat video ekk danna.

  • @user-su4wp1gi3b
    @user-su4wp1gi3b9 ай бұрын

    ❤️❤️❤️❤️🌹

  • @sumithradammi6841
    @sumithradammi6841Ай бұрын

    thank you so much tawa recipe danna

  • @kurikokaleidoscope
    @kurikokaleidoscope11 ай бұрын

    Fabulous ❤❤

  • @DrawingByJacksonNayak
    @DrawingByJacksonNayak11 ай бұрын

    Thank you for sharing 😮

  • @yurang-studio
    @yurang-studio11 ай бұрын

    Fantastic job ☕

  • @maleedesilva6061

    @maleedesilva6061

    11 ай бұрын

    Thanks dear

  • @yviahbatachannel
    @yviahbatachannel11 ай бұрын

    Nice ❤

  • @EasySwimwithSam
    @EasySwimwithSam11 ай бұрын

    Looking delicious

  • @kumaripuspara9102
    @kumaripuspara910210 ай бұрын

    බොහොම ස්තුතියි සහෝදරිය ඔබට දිනෙන් දින අලුත් අලුත් කෑම වර්ග ගෙනඒමට හැකි වේවා කියා මම ප්‍රාර්ථනා කරමි ඔබට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🇰🇼🙏🌹🙏🌹🙏🌹🙏🌹🇱🇰

  • @Rrj2751
    @Rrj275110 ай бұрын

    Sook ❤

  • @LIDIMARPEREIRADESOUSA
    @LIDIMARPEREIRADESOUSA11 ай бұрын

    Bom dia muito bom gostei muito

  • @apelakbima4755
    @apelakbima475511 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ansalamfernando8700
    @ansalamfernando870010 ай бұрын

    නියම kukkenek❤❤❤❤ adambarai

  • @frinhndogeetha1534
    @frinhndogeetha153410 ай бұрын

    Wow mat hoya hoya unne me rote hadane කොහොමද කියලා thanks obata

  • @vikasithalokayacricket2278
    @vikasithalokayacricket227811 ай бұрын

    අරාබි රෙසපියක් නම් ඉතින්...... මාලි අක්කා තමයි.. සුභ දවසක්

  • @nayanapadmini1226
    @nayanapadmini122610 ай бұрын

    කොච්චර හොඳද දිර්ඝ ආයුෂ ඔබ තුමියට පරිස්සමට ඉන්න බුදුසරණයි🙏💕❤️❤️🇶🇦 බලන්න කොච්චර වැදගත්ද කියල අලුතින් එන අයට ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට

  • @maleedesilva6061

    @maleedesilva6061

    10 ай бұрын

    ගොඩාක් ස්තුතියි

  • @Luanaviana_
    @Luanaviana_11 ай бұрын

    Amiga bom dia , querida receita maravilhosa ❤

  • @user-hl6lp7wi4n
    @user-hl6lp7wi4n11 ай бұрын

    Gulf eke my favorite rotty eka.😋.oyage explain eka superb.

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans572110 ай бұрын

    අක්කේ හදවතින්ම සතුටුයි 10k ගත්තට අපට අපට මුල සිටම උපරිම සහයොගයක් අක්කා දිලා තියෙනවා යමු අක්කේ අලුත් ⁣ආරාබි රෙසිපි හදාගෙන ඉදිරියටම ....ජයම වේවා

  • @maleedesilva6061

    @maleedesilva6061

    10 ай бұрын

    ගොඩක් ස්තුතියි මල්ලි අපේ පරන කට්ටිය තවම අපි එක්ක ඉන්න එක ගැනත් හරිම සතුටුයි

  • @chandradayaratne6452
    @chandradayaratne645210 ай бұрын

    thanks you so much ..

  • @randahatta8873
    @randahatta887311 ай бұрын

    Niyamai mamath hadana oni

  • @vilmamoraisvilminhasorriso
    @vilmamoraisvilminhasorriso11 ай бұрын

    Muito boa sua receita de pão parabéns ❤👍👍🇧🇷🇧🇷💋

  • @salonserendib3802
    @salonserendib380210 ай бұрын

    Thanks habeebi ❤❤❤❤❤

  • @mahindasirimanne8366
    @mahindasirimanne836610 ай бұрын

    Arabi gabsa batha hadamuda ? Thanks

  • @kkmixsong3026
    @kkmixsong302610 ай бұрын

    ඔයාට බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @omanquriyat8986
    @omanquriyat898610 ай бұрын

    Harima ❤❤❤❤❤❤

  • @renukarenuka9881
    @renukarenuka988110 ай бұрын

    Hodi akke .oya koheda inne .jaya wewa,

  • @maleedesilva6061

    @maleedesilva6061

    10 ай бұрын

    ❤👈kuwait නංගියෝ

  • @deepikakahandawala883
    @deepikakahandawala88310 ай бұрын

    Mn inne Switzerland ..කුඹුස් gana ahala thibbata ada thamai dakke ..Thanks 🙏❤️

  • @maleedesilva6061

    @maleedesilva6061

    10 ай бұрын

    Thanks

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz6 ай бұрын

    ⁣රොටිි එර්ගාද් හදන හැටි දාන්න අක්කේ❤

  • @user-kp6lg8pc8m
    @user-kp6lg8pc8m10 ай бұрын

    අප්ප හදන හැටි පිරිමි අපිට වෙනම video එකකින් දාල පෙන්නන්නකෝ? කන්න ආසම කෑමක් 😁😊😊😊😊

  • @maleedesilva6061

    @maleedesilva6061

    10 ай бұрын

    Ok

  • @user-kp6lg8pc8m

    @user-kp6lg8pc8m

    10 ай бұрын

    @@maleedesilva6061 🥰 thk මන් එක පාරක් ආප්ප එකක් පිච්චුව ඒත් මිස් මැද හොදට එන්නේ නෑ තදයි මුලින් හරියටම ආව? දිගටම දානකොට හයියයි වටේ ගොඩක් කර වෙනවානේ 😂ඇයි ඒ

  • @MonikaSenadeera
    @MonikaSenadeera2 ай бұрын

    Akkiyo Ala resapiya dannako

  • @Priyanthi-cf4qx
    @Priyanthi-cf4qx10 ай бұрын

    Akke roti kanna haduea curry. Eka danawada

  • @hemarathnayake2606
    @hemarathnayake260611 ай бұрын

    Thank you

  • @CCcreativeGallery
    @CCcreativeGallery5 ай бұрын

    Subapathum oyata. Mamat youtube channel ekak karanawa. Kawadahari mama me video eka karanawa mage channel eke.

  • @senakitchen5560
    @senakitchen556011 ай бұрын

    Like ✝️🎁

  • @user-ei8zy1hu6f
    @user-ei8zy1hu6f2 ай бұрын

    Akke mt puri hadana wediya danna ko

  • @user-zc2hu9wc5w
    @user-zc2hu9wc5w2 ай бұрын

    Puluwannam arabi ratawala hadana loku irani roti eke resipiya dannako.. Pls. Tennor eke tamai eka hadanne. Oya dannawa athi. Ara රවුම් kotte tiyala hadanne.

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka296211 ай бұрын

    Like 🌎🌷🎀

  • @NilminiDharmasiri-xt5ud
    @NilminiDharmasiri-xt5ud10 ай бұрын

    බොහොම ස්තුතියි සොයුරිය ඔබට ජයවේවා ❤❤

Келесі