Garlic නාන් රොටී ලෙහෙසියෙන් හදමු.How To Make Garlic Naan Roti(Cooking Show Sri Lankan chef)
Тәжірибелік нұсқаулар және стиль
Hosted by Chef Desha Paranavithana
Subtitles by Udara Jayawardena
Edited by Isira Perera
Shot on cannon EOS 90 D
Garlic naan
Plain flour 500g
Yeast 2 tsp
Yogurt 2 tbsp
Salt 1tsp
sugar 1tsp
Warm water 150ml
Warm milk 150 ml
Garlic mince 2tsp
To spread on the naan
Butter or ghee 4 tbsp
Garlic mince 2 tsp
Coriander leaves chopped
Пікірлер: 361
චෙෆ් කෙනෙක්ගෙයි අනිත් අය කෑම හදන්ණ කියලා දෙන විදියෙයි වෙනසක් තියෙනවා.චෙෆ් හැම දෙයක්ම දාන්න හෙතුව කියලා දෙනවා.හැම දෙයක්ම කරන්න හෙතුව කියලා දෙනවා.අනිත් අය නිකන් රෙසිෆි කිනවා.අනිත් එක මං දැක්ක ලෙසිම විදියට හදන විදිය කියලා දුන්නෙ චෙෆ්💪
@TravelWithChef
3 жыл бұрын
Thank you
@sujathaalu5960
3 жыл бұрын
Very good recipe and well explained thank you
@user8-ANIMAN_LK
2 жыл бұрын
බොහෝම ස්තූතියි
@rajashilpagemallika5165
2 жыл бұрын
@@sujathaalu5960 පැහැදිලිව සරලව කියල දුන්නට බොහොම ස්තූතියි
@uoosaithambykirupairetnam7574
Жыл бұрын
2221
ඔබගේ සුන්දර හිනාවටත් ප්‍රියමනාප බවට මම හරිම කැමතියි. සුබ පතනව ඔබට
@TravelWithChef
3 жыл бұрын
Thank you
@ranimalkanthi5809
3 жыл бұрын
Thank u.i am not eating yoghurt. So how to make it
@gedarakaama9479
3 жыл бұрын
m.kzread.info/dash/bejne/mGR8j5V9f5C3XcY.html
@kamal6737
2 жыл бұрын
@@ranimalkanthi5809 add curd
ඔබගේ recipes මං හැමදාම බලනව බලනවා ඒ උනාට කවදාවත් කමෙන්ට් කරලා නැහැ ඇත්තටම recipes බලන්ඩ හිතෙන්නේ ඔබගේ සිනහවයි ඒ නිහතමානී ව උගන්වන ඒ නිසයි කිසිම ආඩම්බරයක් නැතුව හරිම ලස්සනට කියලා දෙනවා බොහොම ස්තූතියි .
@TravelWithChef
3 жыл бұрын
Thank you 👍
මම දැන් හැදුවා අැත්තටම හොද රසක් තියනවා එ් වගේම මාරම සුවදයි.මම යෝගට් මිකිරි දාන් නැතුව හැදුවේ තිබුනේ නැති නිසා එේ වෙලේ එ්ත් මාරම රසයි ස්තුතියි චෙෆ්.කොත්තමල්ලි කොලත් තිබුනේ නැති නිසා මම මුරැංගා කොල හිනියට කපලා දැම්මා.
චෙෆ්, මන් මෙ විඩියො එක බලාගෙන දැන් නාන් රොටි හැදුවා. ගෙදර අයත් කිව්වා හරිම සොෆ්ට්, මාරම රසයි කියල . මෙ වගෙ ලේසි රෙසිපි අපිට තව දෙන්න .❤ thank you so much ❤
@TravelWithChef
8 ай бұрын
Ok, thank you
I made it today... It came very tasty😍 I used curry leaves instead of coriander leaves😊😊😊.Thank you so much❤
Thanks ever so much. You are a plecent great chef.
Chef, can I cook or bake naan using my cast iron ? Thank you so much.
Happy new year 🎉 thank you God bless you fantastic 👌
Godak asawen hitiya receipe ekak chef. Thank you very much...
Thank you so much for your demonstration i will try
Wow. Thanks lot. හෙටම හදන්න පුළුවන්.
Plain.yogurt na nikan kade thiyana yogurt dammoth taste eke wenasak wenawada?
I made this . It's very tasty .thank you chef.🍔
බොහොම ස්තුතියි චෙෆ්. හරිම පැහැදිලියි.
Made this naan my son and his friend enjoyed thank you so much chef
Great recipe chef 👩🍳 thank you
Thanks..chef...rasa patai hadanawa hetama.
Me dough eka stand mixter eke ananna pulwnda? Dough hook eka dala ?
මිලියන ගනන් සබ් තීන චැනල් අතරේ වැඩේ හරියට කියලා දෙන එකම කෙනා...... Thank you.....! මමත් ගොඩක් දේවල් හරියට ඉගෙනගත්ත.
@TravelWithChef
3 жыл бұрын
Thank you
චෙෆ් special චොප්සි රයිස් එකක් හදන හැටි හරියටම කියලා දෙන්න ..වටිනවා 💓✨️
@gedarakaama9479
3 жыл бұрын
m.kzread.info/dash/bejne/mGR8j5V9f5C3XcY.html
Thank you hadala kalama balala rasa kiyannam....bs
Ekath maru.Man hoya hoya hitiye.Thank you chef
Perfect recipe....i made several times and evey time i made it it turned out to be Perfect ..thanks a lot Cheff
Thanks, you are very good teacher
හරිම පහසුවෙන් හදන්න කියල දෙන්නෙ.ස්තුතියි ඔබට..
Chef curd plain yogurt hoyaganna na, apita a wenuwata monada add karanna puluwan ?
I made these for the dinner very tasty 😉😉Thanks chef👍😋😋
Chef, please teach us how to make dhal makhani as naan goes ver well with it
I found that the liquid component was too much and added another cup of flour to balance it (750g in total). The naans tasted exactly like you’d taste at a restaurant - very tasty! Thank you 😊
Godak watinawa.chef oba kiyala dunna buriyani eka heduwa.hodata awa.thank
I also made this.best recipe.Thank you
Thank u so much, I wii try make naan
Real garlic naan.super
අමිමො චෙිප් මම මෙක බලන තුන් වෙනි වතාව අදනමි කොහොම හරි හදකවා
Thanks ,Budusarani, 🌹🌹🌹🌹
Budusaranay chef thanks very much 💗💗💗
Looks awesome
Chfe ස්තුතියි ඔයාට .හදන විදිහට රසයිනෙ. ඇස්දෙකෙන් කන්න පුළුවන් .සැරට මාළු ,මස් තක්කාලි මස්කරි වගේ හදල නියමයි 👍 .නමුත් මම සත්ව කෑම කේක් වත් කන්නෙ නැහැ .අද හදනව මම Chfe ඔයාට හොඩක් ගොඩාක් තෑන්ක්ස් 👍
Great recipe l will make the nan roti Thank you very much .👍👍👍👍
මි😝මි😝මි,රස දැනෙන වා බලන් ඉන්නකොට 😝දෑනූවත් කිරීම ගැන 😆 පින් තෙරුවන් සරණයි 🤣🌹🌅
Chef I made it I had put only100ml water dough became sticky so I didn't put all is it o . from Sri Lanka
Instant yeast danava nam kohomada danna ona danna ona pramanaya kohomada
Will make this tonight.
These garlic naans turned out really well. Super soft, tasty and easy to make. Thank you chef
Great recipe 👍👍👍😍.
Great chef 🙂 👍thank u
Thank you chef
Thanks chef i like you a recipe
woww superb
Thanks Chef .Bless you 😀
I made galic naan it came out very well
මම හොය හොයා හිටපු රෙසිපි එකක්. සුපිරියි .
Amazing... 👍👍🏆🏆🏆
I made it. It was superb
රසයි තමා ඔක මම කලා තියෙනවා ලංකාවට ගිය දවසෙ මිනුවන්ගොඩ පාරෙ තියෙනවා රෙස්ටුරන්ට් එකක් එකෙන් 2019/9.27 පොටෝ එකකුත් තියෙනවා ඒ කපු තැන ස්තුති චෙෆ් 😍😍😍
Super yammi taste thanks you
Thanks a lot chef.... balagena innawa.
Thank you so much chef
Thank You Chef
Thank you very much cheff
Kadalapiti walin hadanna berida
👍👌I made these for the breakfast and came out wonderfully. Thanks Chef Desha. 😉👌👍😊
Hi Who to make sri Lankan beef bistek
Thank u very much chef bs
Thank you very mach..
supiri hadanda one niyamai jayaweewa
Mama lankawe newei inne, me ratawala restaurant wala nan roti hadanne me widiyata thamai, chef kenek nisa niyama rasaya, restaurant rasa niyama widiyatama thiyenawa,
Good Job chef 💐
Mmmmmm rasata athi. Mama danne nathuwa hitiye.mama meka hadanawa chef.lassanata kiyala denawa.thanks.
Very nice thank you so much
Sthuthi.. Oba thumata.. 🙏❤️👍
Thank you Very much
MAMA eka dawasakath haduwa harima rasayi suwadayi onna adath hjadanna yanne thank u chef
Thanks you god bless
Happy New Year Chef !!. Thank you for the lovely reciep. Have you got a recipe for paper dosa ?
@gedarakaama9479
3 жыл бұрын
m.kzread.info/dash/bejne/mGR8j5V9f5C3XcY.html
Thank you so much.👍
Chef නං kanna curry eakak hadana vidihath kiyala denna puluwanda thanks chef
බොහෝම ස්තුතියි.
Thank you so much
Thanks you chef
බොහොම ස්තූතියි. නාන් එක හදලා ඉවරවෙලා කඩල පෙන්නුවා නං වඩාත්ම හොඳයි ඒකෙ තියෙන soft layered ගතිය පෙන්වීමට
අද හැදුවා . Supersoft and very tasty. Thank you chef.
Godak pin obata. Kanna Asa hithenawa dekkama Theruwan saranai devi pihitai obata!
It's good to see a srilankan chef doing a channel .
@TravelWithChef
3 жыл бұрын
Thank you buddhika 🙌
I made these for the dinner very tasty
ම්ම්ම්ම්ම්ම්ම් රසට ඇති.දැක්කම බඩ පිරෙනවා.
දයාබර Chef. ඔබගේ recipes මා ඉතා අගය කරනව. ඔබට ස්තුතියි.
Hodata peahadielieva kieyala deanava. Budusaranai
oven eken hadanna barida?
I will try
GOOD LUCK Budusaranai
This demonstration worth a million Mr Chef thank you so much
@TravelWithChef
Ай бұрын
You are very welcome
Thank you 😊
Oh, yammy I wii try to make it. Now , I make vegetable Roti perfectly. Thank you very much.
Thanks chef 🙏
අද අපිත් හැදුවා චෙෆ්..රසට හොදට ආවා.බොහොම ස්තූතියි❤❤
Thank you 👩🍳
Thank you verymuch.
චෙෆ්ගේ ආප්ප රෙසිපි එක මම හැමදාම හදනවා නියමයි