මෙච්චර ලේසියෙන් හදන්න පුළුවන් පාන් එකක්,මීට කලින් හදල නැතුව ඇති. Super easy ,and Soft No Knead Bread

කොච්චර හොඳ රෙසිපියකට වුනත් බේකරි කෑම හදන්න බය අයට, පිටි අනන්න අකමැති අයට ගැලපෙනම රෙසිපි එකක් අරන් ආවා.
පිටි අනන්නෙ නැතුව හදන පාන්
Easy No knead Bread
ඒ විතරක් නෙමේ කිරි, බටර්, බිත්තර කිසි දෙයක් නොදා හදන නිසා අනිත් පාන් වලට වඩා ගොඩක් අඩු වියදමක් තමා යන්නෙ. අච්චු මොනවත් නැතුව මේ වගේ කැමති හැඩයකට හදා ගන්නත් පුළුවන්.
කැමති ඔයාලට හදන විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන් .
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 213

  • @cookingwithchefshani
    @cookingwithchefshani Жыл бұрын

    මම කියද්දි වතුර 100ml කියල කියන්නෙ වැරදි ල. ඔයාලා රෙසිපිය දීල තියෙන විදිහට වතුර 250ml- 300ml අතර ගන්න. අපහසුතාවයක් වුනා නන් සමාවෙන්න. 🙏🥰

  • @roinamarasinghe6096

    @roinamarasinghe6096

    Жыл бұрын

    Thanks Shani.

  • @nelumkumari8540
    @nelumkumari8540 Жыл бұрын

    පහසු වෙන් හදනහැටි කියාදුන්නට ස්තුතියි.පාන් හදන්න බයේ හිටියෙ වරදි කියල.තෙරුවන් සරණයි.

  • @sanjeewaniperera3349
    @sanjeewaniperera3349 Жыл бұрын

    මමත් මේ පාන් එක හදලා බලනවා. හරිම ලේසියි මම කවදාවත් හිතුවෙ නෑ මෙච්චර ලේසියෙන් පාන් හදන්න පුළුවන් කියලා.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Me eka kramayak witharai..🥰

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Жыл бұрын

    ඔයා හදන කෑම, ගෙදර හදලා කාලා අපේ ගෙදර අය දැන් මහත් වෙලා චෙෆ්....😁😁 එනි වේ....තෑන්ක්ස් මේ දේවල් කියලා දෙනවට.....😊😊💐💐

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Hapoi..🥰 kamak na ane man wage marunath kalane kiyala hitha hada ganna..💐

  • @madhuranathunga9169

    @madhuranathunga9169

    Жыл бұрын

    @@cookingwithchefshani අනිවාර්යයෙන්ම .....👍👍💪💪😁😁😂😂

  • @rangaprasad3546

    @rangaprasad3546

    Жыл бұрын

    😂

  • @lathasirilatha6655
    @lathasirilatha6655 Жыл бұрын

    🙏🙏🙏 ගොඩක් ස්තුතියි නංගියි ඔයාට හරිම ලේසියි

  • @-xxx527
    @-xxx527 Жыл бұрын

    පහසු වෙන් පාන් හදන හැටි කියා දුන්නට ඔබට ගොඩක් ස්තුතියි!

  • @saralam.a4695
    @saralam.a4695 Жыл бұрын

    මමත් ගෙදර පාන් හදනව ඒත් තාම හිතේ හැටියට හරියට පාන් එක ආවෙ නෑ දවසක් පහු උනාම වේලෙන ගතියක් එනව . මේ විදියටත් හදල බලන්නම් ඔයාට බොහොම ස්තූතියි.❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Ehema wenawa, api bakery wala wage kal thiyanna wagema, bread soft karana dewal nodana nisa. hulan nowadinna wahala thiyanna ethakota hari..

  • @seetharangoda3781
    @seetharangoda3781 Жыл бұрын

    Harima lasiyata kiyala dunna hadela balamu. Thank you very much. Budu sarani.

  • @calistafernando4108
    @calistafernando4108 Жыл бұрын

    ලේසියෙන් හදන හැටි කියලා දුන්නා ස්තුතියි හදලා බලමු 😄😄😄😄😄🌹🌹🌹🌹🌹

  • @shiranipathiratne1931
    @shiranipathiratne1931 Жыл бұрын

    ඉතා අගනා දෙයක් දැනගැනීම පිණිස බෙදා දීම ස්තුතිය chef 💐💐💐💐

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 Жыл бұрын

    ස්තුතියි ඔබතුමියට ❤️❤️❤️

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 Жыл бұрын

    බොහොම පින්. තෙරුවන් සරණයි.

  • @kandygunathilaka1880
    @kandygunathilaka1880 Жыл бұрын

    ස්තූතියි පහසු පාන් ගෙඩියක් හදල බලනව

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 Жыл бұрын

    1st comment. ඊයේ ගාලික් නාන් හැදුවා රෑට . නියමෙට ආවා චෙෆ්. Thank you so much chef.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Harima sathutui ❤️

  • @ajantharupesinghe7478
    @ajantharupesinghe7478 Жыл бұрын

    Thank you Chef Shani. Please bring us more videos like this. Thanks

  • @nayanawalpita6360
    @nayanawalpita6360 Жыл бұрын

    කාලයට ඔබින recipe එකක්. ස්තුතියි. breudher හදන හැටිත් කියා දෙන්න.

  • @jesminjauffer9314
    @jesminjauffer9314 Жыл бұрын

    Harima pahasu vidihata kiyala dunna. Dan hittha hithaa inna one naha,awashya dewal tika gaththa haduwa. Godak thanks oyata. God bless

  • @dumeerasureshrajasinghe7749
    @dumeerasureshrajasinghe7749 Жыл бұрын

    සුපිරි chef. 👍👍👍

  • @ahmedram7542
    @ahmedram7542 Жыл бұрын

    ගොඩාක් වටිනාවා

  • @piyasiliperera6836
    @piyasiliperera6836 Жыл бұрын

    අැත්තටමලේසිස්තුතියි❤❤👌👌

  • @kamalachandranijayasundara8081
    @kamalachandranijayasundara8081 Жыл бұрын

    Oba thumiyage watina wedagath recipes denaganna thawa thawa apita wasanawa labewa oba thumiyatath a sadaha siyalu shaktiya deergausha labewa!!!

  • @swarnafernando9316
    @swarnafernando9316 Жыл бұрын

    very good recipe. I'll try to make this. Thank you.

  • @kumarisarathchandra9153
    @kumarisarathchandra9153 Жыл бұрын

    Thanks chef. Good job.

  • @carmengomes3641
    @carmengomes3641 Жыл бұрын

    Thank you so much for your recipe will try as it is easy to make

  • @nayanasenarathne2303
    @nayanasenarathne2303 Жыл бұрын

    Mamath haduwa fresh milk DALA hondatama thibba rasai sthuthi oyata. ❤️♥️❤️🙏👌

  • @tataoooo6525
    @tataoooo652517 күн бұрын

    oyage kata hada wagema oyat godaak lassanai aha gena inna asai e wagema oyage kema recipi 👍👍👍 miss🎉🎉🎉🎉🎉❤❤❤

  • @samanthifernando2284
    @samanthifernando2284 Жыл бұрын

    ඇත්තටම ලේසී..මටත් අනන එක තමයි අමාරුම ...අදම හදන්න ඕන...🤪🤪🤪🤪🤪💖💖💖😋😋

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Kammali kama..🥰🥰🥰

  • @samanthifernando2284

    @samanthifernando2284

    Жыл бұрын

    @@cookingwithchefshani 😃😃😃

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    ඇත්තටම ලෙහෙසි ක්‍රමයක් ගොඩක් ස්තුතියි chef...ඕනම කෙනෙකුට හදාගන්න ලෙහෙසයි.❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️🥰

  • @kusumdarmawardane7180
    @kusumdarmawardane7180 Жыл бұрын

    Man balaporottu una recipe ekak.ikmaninma man ataflour walin try karannam.bohoma stutie duwa.

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 Жыл бұрын

    පිටි අනන්නේ නැති නිසා හොඳ ඇති හදලා බලන්නම් thanks නැවතත් අලුත් කෑමකින් හමුවෙමු 👍😀

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @lalithapremarathna5319

    @lalithapremarathna5319

    Жыл бұрын

    )

  • @sanjeewanidilhariweragoda2305
    @sanjeewanidilhariweragoda2305 Жыл бұрын

    Ibba paan...maru maru..isthuthi!

  • @dnd4411
    @dnd4411 Жыл бұрын

    කලින් පාන් එකත් හැදුවා .මේකත් හදන්න ඕන 😊👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    💐💐💐

  • @dehanmewnaka1036
    @dehanmewnaka1036 Жыл бұрын

    මරු 👌

  • @neetaguruge2865
    @neetaguruge2865 Жыл бұрын

    ස්තුතියි ඔබතුමියට ජේසු පිහිටයි !!

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🙏🙏🙏

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 Жыл бұрын

    Wow very easy recipe thank you sharing budu s

  • @sunandiabekoon6633
    @sunandiabekoon6633 Жыл бұрын

    Thanks mama ada heduwa hodata awa

  • @suranganisilva9522
    @suranganisilva9522 Жыл бұрын

    Thank you so much this recepi

  • @dilhaniupawardana5338
    @dilhaniupawardana5338 Жыл бұрын

    Thanks for you 👍👍

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 Жыл бұрын

    Wow chef shani I like very good recipe gonna make it today thanks ❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👍🥰🥰

  • @nilanthibalasuriya4434
    @nilanthibalasuriya4434 Жыл бұрын

    Thanks chef

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 Жыл бұрын

    Looks very easy. Useful too. Shall definitely try. Thank you

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Yes very easy compared to the other recipes ❤️

  • @chamilaperera791
    @chamilaperera791 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @carmenperera4693
    @carmenperera4693 Жыл бұрын

    Thank you

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 Жыл бұрын

    Thank you for sharing this recipe . ❤️😍 I made your garlic naan came out well

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Awesome 👌

  • @nilushi8203
    @nilushi8203 Жыл бұрын

    Chef, please give chocolate moose recipe.❤️😊

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 Жыл бұрын

    Godak pin oba tumiyata danuwath kalata pinb s d 💯💯💯💯💯🌹🌹🌹❤❤❤❤💞💞💞🙏🙏🙏🙏👍👍

  • @ramahinda5825
    @ramahinda5825 Жыл бұрын

    Niyamai thenk you so much adama hadanawa 👍👍👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👍

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 Жыл бұрын

    නියමයි.පිං

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    Thank for sharing my friend

  • @merinjayathilaka1398
    @merinjayathilaka139811 ай бұрын

    Thanks

  • @charmainenelson7258
    @charmainenelson7258 Жыл бұрын

    Thank you so much. That was an easy recipe to follow. I'll definitely try it out. I like the way you explained the method. So simple. Thanks

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure ❤️

  • @kumaridissanayake4702
    @kumaridissanayake4702 Жыл бұрын

    Obe videos balimen labena danumata bohoma sthuthi. 💐💐💐💐

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    💐💐💐

  • @vinoshamalani82
    @vinoshamalani82 Жыл бұрын

    Budu saranai. Thanks

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 Жыл бұрын

    Most of the time I love your recipes. Thanks

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you 😊

  • @maleedesilva6061
    @maleedesilva6061 Жыл бұрын

    සුපිරි තවත් ක්‍රමයකට මමත් පාන් හදපු වීඩියෝ තියෙනවා .ඔයාගෙත් වැඩේ නියමයි ජය වේවා

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @MrGuido63
    @MrGuido63 Жыл бұрын

    Shani, Another easy recipe for me to try. Thanks a bunch 🙏🙏

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    yeah to keep u all busy..😂😂🥰

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l Жыл бұрын

    ඔයාට ගොඩක් ඉස්තුතියි පිලිවලට හැමදෙම කියලා දෙනවා

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    💐

  • @nayananandani5353
    @nayananandani5353 Жыл бұрын

    Thank you 💕🌹

  • @kimsoyon9384
    @kimsoyon9384 Жыл бұрын

    Niyamay

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 Жыл бұрын

    Thanks for sharing this video. Can make this recipe.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    💐❤️

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 Жыл бұрын

    Bohoma watina video ekak.jaen jaya.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰🥰

  • @achinisandareka416
    @achinisandareka416 Жыл бұрын

    Thank you ❤❤❤

  • @sharminifernando480
    @sharminifernando480 Жыл бұрын

    Very important recipe thanks dear 😊

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👍🥰

  • @ruwansanjeewa9444
    @ruwansanjeewa9444 Жыл бұрын

    Chef, oyage bread recipe eka niyamai. Thanks.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Bohoma isthuthi ❤️

  • @fathimanooriya2267
    @fathimanooriya2267 Жыл бұрын

    Thanks for your easy and valuable recipe

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 Жыл бұрын

    මම අද මේ පාන් එක හැදුවා. හරි .... ශෝක් එකට ආවා. 👌👏👏👏ඔයාට ගොඩක් ස්තූතියි chef shani ඔයා ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගන්නවට. 🥰❤🤗

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Harima sathutui 🥰

  • @ritafaber4063
    @ritafaber4063 Жыл бұрын

    Thanks dear! Very useful recipe.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️

  • @saramadal3824
    @saramadal3824 Жыл бұрын

    Hi.sis.u.r.recipi.veryeasy.thank,s.god.bless.u.r👍⭐🌹🤛💯🌲🤲

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰🥰👍

  • @ruhanifonseka2054
    @ruhanifonseka20548 ай бұрын

    Woooooow❤️

  • @ushaniharshani6991
    @ushaniharshani6991 Жыл бұрын

    Good

  • @chandranidesilva370
    @chandranidesilva370 Жыл бұрын

    Wel done dear

  • @kasakaramudiyanselageindra4659
    @kasakaramudiyanselageindra4659 Жыл бұрын

    Good job

  • @Nizz134
    @Nizz134 Жыл бұрын

    මේ පාන් එක කන්න හරිම ආස උනාට හදන හැටි දැක්කෙ අද.. thank you shani for the great and easy recipe ♥️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Oya hithan inne meka Sour dough kiyala nan, me eka neme..habai mekath rasata kanna puluwan ❤️🥰

  • @nadeenadee8037
    @nadeenadee8037 Жыл бұрын

    niyami

  • @jayalalfernando4712
    @jayalalfernando4712 Жыл бұрын

    Oyage garlic pickle ekata apple cider vinegar dammata kamak nadda mama langha loku bottle ekak thiyenawa.eka sudusu nathinum kiyanawada please.obata Jesugema pihitai.Nilmini

  • @kavishkamandara1233
    @kavishkamandara1233 Жыл бұрын

    Thenak akkiyo mama ada thamai me pan eka hadanna hadanne

  • @nuwanchamara6748
    @nuwanchamara6748 Жыл бұрын

    Super thank you so much!

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰

  • @anitathambirajah8536
    @anitathambirajah8536 Жыл бұрын

    Thanks I am going to try this. Please let me know the gas mark.

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 Жыл бұрын

    Thank you so much for your recipe 😊

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️💐

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 Жыл бұрын

    Thanks lot for your precious videos 😘❤🌹🦁🇱🇰

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure 🙏 ☺️

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 Жыл бұрын

    Great.Thank you

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    💐🥰

  • @gayanishanika9119
    @gayanishanika9119 Жыл бұрын

    That's chef God bless you 🙏🙏🙏🙏

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🙏🙏🙏

  • @madurathilakaranna6465
    @madurathilakaranna6465 Жыл бұрын

    Bunis ,pan bake karanakota oven eke fan eka danavada eganath kiya dennako

  • @udayanganichampika3173
    @udayanganichampika3173 Жыл бұрын

    Thank you chef shani❤️🥰

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👍🥰

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 Жыл бұрын

    I made Garlic parata came out well all said it was tasty.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👍🥰🥰 Awesome 👌

  • @himalimadushani9230
    @himalimadushani9230 Жыл бұрын

    akke pan eka awan nathuwa lipe hadanna barida?lipe hadanawanam kohomada hadanne?😊😊🤔

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 Жыл бұрын

    Thank you very much ❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰💐

  • @shanthimangalika8973
    @shanthimangalika8973 Жыл бұрын

    Sthuthi oyata

  • @nisansalashanika2149
    @nisansalashanika2149 Жыл бұрын

    අනේ @ akkiyo meka nm supiri. Ara paan hadadi anala anala appo paan epa vela hitiya. Athat ridanava. Akke udeta meka hadanda ba ne nusaray ganiyanda babata. Ithin meka kalin davase hadala tubbot aul yai da .. plz reply karanda akke

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Rata anala thiyala udeta hadanna..naththan bake karala , niwnata passe hulan nowadinna wahala thiyanna..❤️

  • @yvonnedesilva1802
    @yvonnedesilva1802 Жыл бұрын

    Wathura wenuwata fresh milk damanne nathiwa polkiri ganna barida?

  • @indranisubasinha6267
    @indranisubasinha6267 Жыл бұрын

    වැඩේනම් සුපිරියි 🙂අවන් නැතුව හදන්න බැරිද ?

  • @prabhathrathnakumarapremac92

    @prabhathrathnakumarapremac92

    11 ай бұрын

    KZread එකේ තියෙනවා පොඩිවට දර පොරනු හදන ක්‍රම එවා උත්සහ කරන්න මේ කාලේ අවන් නැති එකම හොදයි කරන්ට් බිල නිසා

  • @tharushikeshla2508
    @tharushikeshla2508 Жыл бұрын

    කඩවල් වල බටර් පාන් තියෙනවා හරි රසයි ඒ රසට බටර් පාන් ගෙඩියක් හදන්න කියල දෙන්න

  • @kkwijesingha536

    @kkwijesingha536

    Жыл бұрын

    matath asai

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Butter ganan nisa me wage recipe genne.kamak nadda..? onema nan hadamu..👍❤️🥰

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    @@kkwijesingha536 ❤️

  • @tharushikeshla2508

    @tharushikeshla2508

    Жыл бұрын

    @@cookingwithchefshani ඔයාගේ කෑම රෙසපි මම ගොඩක් හැදුවා ඒවා ගොඩක් හොඳයි. කියන්න මොකද මම පිටරට ඉන්නේ ඒ නිසා මේ රටවල කෑම බීම බඩු වලින් කිසිදු අඩුවක් නැහැ ඔයා කියලා දෙන්න ස්තුතියි ඔයාට

  • @darmasiridarma7393

    @darmasiridarma7393

    Жыл бұрын

    ​@@kkwijesingha536

  • @cetaceta8203
    @cetaceta8203 Жыл бұрын

    Maru

  • @lakmalikarunathilaka6391
    @lakmalikarunathilaka6391 Жыл бұрын

    Thnk you

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️🥰

  • @shanehiru3925
    @shanehiru3925 Жыл бұрын

    Me dough eka multicooker eke hadanna pluwnda?

  • @nishajayarathne8824
    @nishajayarathne8824 Жыл бұрын

    Thanks ❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️

  • @wanasinghamudiyanselaghesh3915

    @wanasinghamudiyanselaghesh3915

    Жыл бұрын

    Thanks.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Жыл бұрын

    Godak hodai.❤️❤️❤️❤️❤️😋👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️

  • @sriyafernando8711

    @sriyafernando8711

    Жыл бұрын

    මට තියෙන ප්‍රශ්නේ මගේ අවන් එකේ වතුර තියන්නෙ කොහොමද කියලාTrimax Akak thiyennae

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    @@sriyafernando8711 Microwave ekath ekkada?

  • @shalomi2014
    @shalomi2014 Жыл бұрын

    Super

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you bro❤️

  • @pushpashiva8549
    @pushpashiva8549 Жыл бұрын

    Can I bake this in a loaf pan

  • @dinukfernando4246
    @dinukfernando4246 Жыл бұрын

    Is this bread call farmers loaf chef

Келесі