තාමත් වැඩිදෙනෙක් කෑමට ගන්නෙ නැති, හරිම ගුණදායක ටෝෆු, අපේ රසට මෙහෙම හදන්න.Sri Lankan Tofu Curry .

ටෝෆු කියන්නෙ ප්‍රෝටීන අධික ආහාරයක්.
ශ්‍රී ලාංකිකයන් අතර තවමත් වැඩි ප්‍රසිද්ධියක් නොලැබුවද, ඔබ නිර්මාංශ හා සෝයා රසයට කැමති කෙනෙක්නම් අනිවාර්‍යෙන්ම ප්‍රිය කරන ආහාරයක් වනු ඇත.
ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහල ටෝෆු,ඔබේ ආහාර වේලට එකතු කරගැනීමට හැකිනම් එය ඉතා වටී .සමතුලිත ඇමයිනෝ අම්ල ,තන්තු, පොටෑසියම්, මැග්නීසියම්, යකඩ යන පෝෂන වල එකතුවක් විදිහට ටෝෆු හදුන්වන්න පුලුවන්. කෙටියෙන්ම කියනවනන් හරිම ගුණ කෑමක්.
ටෝෆූ එසේත් නැතිනම් බීන් කර්ඩ්, සෝයා කිරි වලින් සැකසන ලද ආහාරයකී.ස්වභාවය අනුව
ටෝෆූ වර්ග කීපයකින් අපට වෙළදපොලේදී දැකගන්න පුලුවන් වගේම සාමාන්‍ය ආහාරයක් ලෙසම විවිධ ක්‍රම වලට සකස් කරගනිමින් ඔබේ ආහාර වේලට එකතු කර ගත හැකිය.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
500g Tofu ටෝෆු
150g-200g of Cabbage ගෝවා
1/2 big Onion ලූණු
5 cloves of Garlic සුදුලූණු
Curry Leaves කරපිංචා
Cinnamon කුරුඳු
1/2 tspTurmeric Powder කහ
1 1/2 tsp Chilli powder මිරිස් කුඩු
1 tsp Curry powder තුනපහ කුඩු
Coconut milk පොල්කිරි
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 98

  • @shermiladealwis3034
    @shermiladealwis30342 күн бұрын

    ගොඩක් පින් කියල දුන්නට. හදන්න දන් නැතුව හිටියේ ❤❤❤❤

  • @viharioshara6894
    @viharioshara6894Күн бұрын

    අපේ පවුලේ අය හරි ම 😘 එකක් තමයි අද හදලා තියෙන්නේ ඒත් මමනම් මේ විදිහට කවදාක්වත් try කරලා නෑ මේ විදියට හදන්න බලන්න ඕනේ. තැන්කියු චෙෆ්

  • @nimalimadushika9777
    @nimalimadushika97772 күн бұрын

    අනිවාර්යයෙන් හදන්න ඕන.මගෙ හබීට කන්න කියලා තියෙන කෑමක්,හදන්න දන්නෙ නැතිව හිටියෙ.තෑන්ක්ස් අක්කී❤❤

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482Күн бұрын

    Thanks වෙනස්ම විදියක්

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe2 күн бұрын

    Wow super sonic fantastic yummy recipe Thank U so much Chef today im going to try this recipe 💯👍👌🤩😋🙏🤗

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq2 күн бұрын

    හැම තිස්සේම හොද දේවල් කියලා දෙනවට ස්තුතියි දුව බුදුසරණයි ....💕

  • @user-rx7tp8xg9v
    @user-rx7tp8xg9v2 күн бұрын

    මම හැදුවා..රසම රසයි..

  • @manelr6912
    @manelr69122 күн бұрын

    Very very useful Thank you so much

  • @janakaperera1452
    @janakaperera14522 күн бұрын

    Super market make dakala thiyenawa.adai hadanna egenagaththe.Thanks nangi 🎉

  • @sugaththenuwara-gt3dn
    @sugaththenuwara-gt3dn2 күн бұрын

    බොහොම ස්තුතියි

  • @anojasudarshani198
    @anojasudarshani1982 күн бұрын

    ගෝවා දාලනම් හදලා නෑ චෙෆ්,හදලා බලන්නම් කො👌👌

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena91492 күн бұрын

    Excellent recipe.

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw2 күн бұрын

    Mn harima kamati kemak. Et godak dwsakin kanna beri una. Oyge recipe eka dakkamath bada piruna. Thank u 💓

  • @niroshi2257
    @niroshi22572 күн бұрын

    My style. Thank you Chef !!😊

  • @renukare8154
    @renukare81542 күн бұрын

    කාලත් නෑ හදලත් නෑ දැකලා තියෙනවා.හදලා බලන්නම් thank u

  • @meniksenaratne3546
    @meniksenaratne35462 күн бұрын

    Thank you very much !👍❤

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn2 күн бұрын

    බොහොම ස්තූතියි ❤

  • @randi_085
    @randi_0852 күн бұрын

    Mama adthe thamai Danna ❤️🥰. Thank you Nangi kiyala dunata ❤️🙏. ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @RoSiLife80
    @RoSiLife8016 сағат бұрын

    Thank you for sharing this ❤

  • @OscarWijewickrama
    @OscarWijewickrama2 күн бұрын

    Thank you so much

  • @user-mp2zk8el8h
    @user-mp2zk8el8hКүн бұрын

    Looks very delicious.. I love it..❤❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo67262 күн бұрын

    Thanks

  • @sithariperera9312
    @sithariperera93122 күн бұрын

    Thank u mn asama kamak

  • @roshanieinoka3144
    @roshanieinoka31442 күн бұрын

    Good job 👏👏

  • @swm121
    @swm1212 күн бұрын

    Rasa patai. Hadannama one. Paneer curry ekakuth hadannako.

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake18132 күн бұрын

    ❤❤❤❤නියමයි.

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala67762 күн бұрын

    මගේ දූ මස් මාඵ කන්නෙ නැති නිසා එයා එක එක විදිහට හදනව.ස්තූතියි

  • @Nizz134
    @Nizz1342 күн бұрын

    Looks yummy 😍😍😍

  • @thamarajayasiri416
    @thamarajayasiri4162 күн бұрын

    මම ටෝෆු කරි එකක් හැදුවා.ඒකෙ කිසිම රසක් නෑ කියලා හිතුණා.අද දුව කියලා දුන්න විදිහට හදලා බලන්නම්.ස්තුතියි කියලා දුන්නාට.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Күн бұрын

    @@thamarajayasiri416 ඕක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ගන්න වර්ගය, උයන විදිහ අනුව. ඒක නිසා මෙහෙම නෙමේ කොහොම ඉව්වත් ගන්න ටෝෆු එක හරි නැත්තන් රස නෑ..❤️

  • @sajinirathsara5345
    @sajinirathsara5345Күн бұрын

    Sweet voice ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    18 сағат бұрын

    😀😀🥰

  • @user-pj2py2hi2b
    @user-pj2py2hi2b2 күн бұрын

    Please give butter chicken recipe. Thank you.

  • @dineshbandara272
    @dineshbandara2722 күн бұрын

    Lankawe kohenda ganna thiyenne akke

  • @udenisamanthi283
    @udenisamanthi2832 күн бұрын

    මම කන්න කැමතියි කෑමක් ,ස්තුති .තව කම කියලා දෙන්න

  • @kumarimishal7231

    @kumarimishal7231

    2 күн бұрын

    කොයි වගේද රස....කොහින්ද ගන්නෙ..කාගීල්ෆුට්සිටි වල තියනවද..

  • @tharushikasewminiwickramas1598
    @tharushikasewminiwickramas15982 күн бұрын

    Thank you tofu kana Eka atahara Dala hitiye man ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Күн бұрын

    @@tharushikasewminiwickramas1598 ඕක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ගන්න වර්ගය, උයන විදිහ අනුව. ඒක නිසා මෙහෙම නෙමේ කොහොම ඉව්වත් ගන්න ටෝෆු එක හරි නැත්තන් රස නෑ..❤️

  • @mangalikasooriya9863
    @mangalikasooriya98632 күн бұрын

    Putha mama oyata message ekak damma peýskata kalin namuth oyage comments box ekke nae video eka vena ekkata yawala fantastic recipe elak budu saranai putha oyata ❤❤❤

  • @Komari-dv1bt
    @Komari-dv1bt2 күн бұрын

    Ane monada me tofu kiyanne

  • @DamayanthiPeiris-pf8or
    @DamayanthiPeiris-pf8orКүн бұрын

    මිස් ටොපු හදන වෙනත් ක්‍ර්ම කියලා denna....

  • @ajithpeiris2379
    @ajithpeiris2379Күн бұрын

    What is the brand ?

  • @user-kf2te1vr8b
    @user-kf2te1vr8bКүн бұрын

    ටෝපු හදන්නේ මොනව ගෙන්ද කිරි වලින් ද ආදරෙයි හැමදාම ඔයාගෙ වීඩියෝ වලට❤❤❤

  • @desilvachandrika2271

    @desilvachandrika2271

    Күн бұрын

    සෝයා වලින්

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c2 күн бұрын

    මම දවසක් හැදුවා.රස නෑ චුට්ටක්වත්.සේරම විසි කලා.ආයෙනම් ගේන්නෙ නෑ කියලා හිතපු දෙයක්.ඔයා කියපු විදිහට හදලා බලන්නම්කො. Thank you..❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Күн бұрын

    @@user-yu3pl2og7c ඕක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ගන්න වර්ගය, උයන විදිහ අනුව. ඒක නිසා මෙහෙම නෙමේ කොහොම ඉව්වත් ගන්න ටෝෆු එක හරි නැත්තන් රස නෑ..❤️

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464Күн бұрын

    ❤️💐

  • @rupadissanayake988
    @rupadissanayake9882 күн бұрын

    I newa had tofu bicouse no taste I will try thanks

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Күн бұрын

    @@rupadissanayake988 ඕක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ගන්න වර්ගය, උයන විදිහ අනුව. ඒක නිසා මෙහෙම නෙමේ කොහොම ඉව්වත් ගන්න ටෝෆු එක හරි නැත්තන් රස නෑ..❤️

  • @manelpremarathna1286
    @manelpremarathna12862 күн бұрын

    මෙච්චර ගුනදායක විදියට කෑම හදල කන ශානි දුවටත් දියවැඩියාව හැදුන කිව්ව ම පුදුම වුනා . නිදුක් වේවා නිරෝගි වේවා දීර්ඝායුෂ ලැබේවා .

  • @user-cm9zt8xo9l

    @user-cm9zt8xo9l

    2 күн бұрын

    😂😂😂

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 күн бұрын

    දියවැඩියාව හැදෙන්නෙ කෑම නිසාම නෙමේ අම්ම, විවිධ හේතු තියෙනවා. ඒකනෙ පුංචිම දරුවන්ටත් හැදෙන්නෙ. කොච්චරවත් කෑම හැදුවට, මම කිසිම කෑමක් බඩජාරිකමට කන කෙනෙක් නෙමෙයි , ඒ වගේම මට හැදුනෙත් ගොඩක් තරුණ කාලෙදි. හැබැයි හැදුනට පස්සෙ කෑමෙන් පරිස්සන් වෙන්න ඕනෙ. ඉන්සියුලින් ගන්නවට වඩා .♥️ හැබැයි ඉතින් මම අනවශ්‍ය විදිහට ඒ ගැන කරදර වෙන්නෙ නෑ. ගුණට කනව , පරිස්සන් වෙනව වගේම, හිතුණ දෙයක්, ආස දෙයක් නොකා ඉන්නෙ නෑ. ඒක නිසා ලොකු අව්ලකුත් නෑ.♥️

  • @wow2337

    @wow2337

    Күн бұрын

    ඇත්තටම

  • @wow2337

    @wow2337

    Күн бұрын

    Thanks Shani, මම බලාගෙන හිටිය එකක්.

  • @ramanifernando4901

    @ramanifernando4901

    5 сағат бұрын

    ගෝවා වෙනුවට දාන්න පුළුවන් ආදේශකයන් වර්ග මොනවාද..ස්තුතියි 🙏🙏🙏

  • @CGayani
    @CGayani2 күн бұрын

    😋👍

  • @roshanroshan1522
    @roshanroshan15222 күн бұрын

    Tofu kiyanne monada

  • @kanthicaldera1361
    @kanthicaldera13612 күн бұрын

    ❤❤❤

  • @asankasampath7626
    @asankasampath76267 сағат бұрын

    Tofu koheda thiyenne

  • @mychild4315
    @mychild43152 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi12362 күн бұрын

    තෑන්ක්ස් නංගි ❤❤❤ මාසෙ ග්‍රොසරි ෂොපින් ගියාහම දකිනව ටෝෆු තියනව ඒත් හදන්න දන්නේ නැති නිසා ගන්නෙ නෑ දැන් දන්නවනෙ ගෙනත් හදන්නම ඕනේ ආදරෙයි ඔයාලට ❤️❤️❤️👍👍👍🥰🥰🥰

  • @kumarimishal7231

    @kumarimishal7231

    2 күн бұрын

    ටොෆූ කියන්නෙ මොනාද..කොයි වගේද

  • @lonelyheart2650

    @lonelyheart2650

    2 күн бұрын

    @@kumarimishal7231 මේ වීඩියෝ එකේ පෙන්නන්නේ ටෝෆු තමා. හරියට බැලුවනං පේනෝ. මොන වගේද කීල

  • @kumarimishal7231

    @kumarimishal7231

    Күн бұрын

    @@lonelyheart2650 හ්ම්ම් ඒක තමයි නෙහ්

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn549712 сағат бұрын

    මිස්, ටෝෆු වල අමුතු ඇඹුල් ගතියක් එනවනෙ..ඒක ඉවත් කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවනම් කියන්නකො..

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l2 күн бұрын

    කාල නෑ මම නම් 😊

  • @kumarimishal7231

    @kumarimishal7231

    2 күн бұрын

    මාත් ..දැකලත් නෑ 😢😢

  • @user-cv4jh2zi9l

    @user-cv4jh2zi9l

    2 күн бұрын

    @@kumarimishal7231 මාත් දැකල නෑ.සුපර් මාකර්ට්වල තියෙනවලු

  • @user-cv4jh2zi9l

    @user-cv4jh2zi9l

    2 күн бұрын

    @@kumarimishal7231 මාත්

  • @vidushikadesilva5453
    @vidushikadesilva54532 күн бұрын

    Tofu kiyanneth soya bean curd neda chef?

  • @vidushikadesilva5453

    @vidushikadesilva5453

    2 күн бұрын

    Description box baluwa chef, thank you❤

  • @mithukimithuki3726
    @mithukimithuki3726Күн бұрын

    ලංකාවේ මේව තියනවා දකොහෙද

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et2 күн бұрын

    ටෝපු මොනගෙන්ද හදන්නේ මිස්

  • @ioannamotiti3136

    @ioannamotiti3136

    2 күн бұрын

    Soya beans

  • @jayanijaya2638
    @jayanijaya26382 күн бұрын

    ලංකාවේ ටෝFපු වල ඇඹුල් රසක් එනවා, විනාකිරි නිසා,

  • @mithukimithuki3726
    @mithukimithuki3726Күн бұрын

    ලංකාවේ නම මොකද්ද.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Күн бұрын

    @@mithukimithuki3726 ටෝෆු කියලම තමයි කියන්නෙ..❤️

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara47882 күн бұрын

    ලංකාවේ මේවා ගන්න තියනවද

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 күн бұрын

    අම්මෝ තියෙනවා, ගෙදරම හදා ගන්නත් පුලුවන්..❤️

  • @sriyaninanayakkara4788

    @sriyaninanayakkara4788

    2 күн бұрын

    @@cookingwithchefshani අනේ මම දැකලාවත් නැහැ රට ඉන්නකොට නම් කෑවා හරිම රසයි

  • @sumalthadalpathadu6241

    @sumalthadalpathadu6241

    2 күн бұрын

    සුපර් මාකට් බලන්න.ඒවා තියෙනවා කාලයක් මම සෝයා ඇට ගෙනල්ලා ගෙදරම හැදුවා ටෝfපු .❤❤❤❤

  • @mangalikasooriya9863

    @mangalikasooriya9863

    2 күн бұрын

    Mama hadalama nae putha òya kiyala dunnata isthuthi baba budu saranai ❤❤❤

  • @nimalimadushika9777

    @nimalimadushika9777

    2 күн бұрын

    Foodcitywala thiyenawa

  • @JayamangalikaChandrani-pg8ry
    @JayamangalikaChandrani-pg8ry2 күн бұрын

    මම. ආසාවෙන්. හදන. කෑමක්. ඔය. විදියට. හදන්නේ. ගෝවා. දාලා නම් නැහැ

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath55292 күн бұрын

    මම කාලම නෑ😂😂

  • @user-cv4jh2zi9l

    @user-cv4jh2zi9l

    2 күн бұрын

    මාත්

  • @nayanajayaweera7952

    @nayanajayaweera7952

    2 күн бұрын

    මමත් එහෙමයි ..දැන් සුපර් මාකට් වලින් අරගෙන හදන්න ඕනි...ස්තුතියි ..🙏🙏🙏

  • @kaweeshadahampath5529

    @kaweeshadahampath5529

    2 күн бұрын

    @@nayanajayaweera7952 ඔව් අරන් හදමු

  • @kumarimishal7231
    @kumarimishal72312 күн бұрын

    අනේ ටෝෆු කියන්නෙ මොනාද අක්කො...

  • @vidushikadesilva5453

    @vidushikadesilva5453

    2 күн бұрын

    Description box balanna, eke wisthara daala thiyenawa Chef Shani.

  • @kumarimishal7231

    @kumarimishal7231

    2 күн бұрын

    @@vidushikadesilva5453 thanks

Келесі