බේකරියෙ පාන් දර ලිපේ හදන විදිය 🍞 Bread recipes without oven & loaf pan by Kusala's Simple Life

බේකරියෙ පාන් දර ලිපේ හදන විදිය 🍞 Bread recipes without oven & loaf pan by Kusala's Simple Life
Wheat flour 600g
Instant yeast 1.5 tsp
Sugar 1.5 tsp
Butter or margarine 2 tbsp
Salt 1 tsp

Пікірлер: 468

  • @malaniweerasekara526
    @malaniweerasekara526 Жыл бұрын

    🤩😀 හරිම රසවත් ඇති. පියවරෙන් පියවර කියාදෙන. ආකාරය හරිම ලස්සනයි.ඒ වගේම ඕනෑම කෙනෙකුට තේරෙනවා.ඇස්වහ කටවහ වදින්න එපා. තෙරුවන් සරණින් ඔබ සුවාපත්ම වේවා.!!!

  • @samanrosa4262

    @samanrosa4262

    Жыл бұрын

    Sha....niyamai

  • @chathurakodithuwakku2116

    @chathurakodithuwakku2116

    Жыл бұрын

    Aplomb

  • @zuhairamuthaliph981

    @zuhairamuthaliph981

    Жыл бұрын

    Wonderful....! You have demonstrated in a way that any pne can who does'nt have the necessary things can can do it. Suwapath wewa..!

  • @jayanthisiriwardana1707

    @jayanthisiriwardana1707

    Жыл бұрын

    මම හැදුවා හරිම ලස්සනට අාව

  • @armcstmr1826

    @armcstmr1826

    Жыл бұрын

    @@samanrosa4262 h

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 Жыл бұрын

    සුපිරි ඒකනම්..ඇත්තටම ඔයා හැමතිස්සෙම බලන්නෙ දුප්පත් අය ගැන. ඒකට මගේ හදපිරි ගෞරවය 🌺🌺

  • @renukadamayanthi7341

    @renukadamayanthi7341

    Жыл бұрын

    Owu eka atta thans oyata

  • @sothumviraj7211

    @sothumviraj7211

    Жыл бұрын

    ඒකනෙ අපි මෙ තරම් ආදරේ .. චැනල්වලින් එයාලගෙ ලොකුකම පෙන්නන අයයි ගොඩක් ඉන්නෙ

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    බෙහෙවින් ස්තුතියි

  • @wanojasilva3490

    @wanojasilva3490

    Жыл бұрын

    Ane attatama watina vidio ekak oyata b s

  • @achinijayasooriya5582

    @achinijayasooriya5582

    Жыл бұрын

    ඒක ඇත්ත.ගොඩක් youtube channel වලින් එයාල ගත්ත බඩුයි shopping කරපු හැටියි පෙන්නන එක තමයි කරන්නෙ.ඕවට මොනවත් කිව්වොත් අපේ ඊර්ෂ්‍යාවයි කුහක කමයි කියනව.ඒ අතර අද කාලෙ හැටියට හැමෝ ගැනම හිතල මේ වගෙ vedio දාන kusalas simple life එකට ගොඩක් ස්තූතියි

  • @WasanthaKumara-mt6hm
    @WasanthaKumara-mt6hm Жыл бұрын

    බොහොම හොඳ වැඩක් මෙි ලේසි ක්‍රම කියලා දෙන එක.අක්කෙ ඔයාලා වගේ අය මේ රටේ සම්පත් .

  • @dinu7298
    @dinu7298 Жыл бұрын

    සරලව පැහැදිලිව නිවැරදිව කියලා දුන්නට ගොඩක් ස්තුතියි 🙏💐💐💐💐

  • @gayanperera214
    @gayanperera214 Жыл бұрын

    දුප්පතාගේ හිතවතී.ඔබ නම් දෙව්දුවක්.ඔබව හැදූවැඩූ දෙමාපියන් ටත් විශාල පුන්ය කර්මයක් අත් වෙනවා. දුවට ජේසු පිහිටයි බුදු සරණයි .

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z Жыл бұрын

    අනිවාර්යයෙන් හදනවා.....මේ පාන් එකනම් චූන්පාන් එව්වටත් වඩා රස ඇති....💛😍

  • @malishadananjaya661
    @malishadananjaya661 Жыл бұрын

    අනේ බොහොම ස්තූතියි...! ඔයා දාන මේ හැම එකක්ම මම කොහොමහරි හදලා බලනවා.. ඒ හැම එකක්ම අති සාර්ථකයි... මේ හැම එකක්ම පැහැදිලිවම කියලත් දෙනවා.. හදන්න ආසත් හිතෙනවා..යිස්ට් ෆ්‍රිජ් එකේ දාන්න එපා කියලත් කිව්වා පිපෙන්නේ නැති නිසා ස්තූතියි ඒ වගේ දේවල් කියලා දෙනවට... 👍👍👍

  • @omanmuscat8273
    @omanmuscat8273 Жыл бұрын

    තෙරුවන් සරණයි පුතා මහත්මියට ඇත්තටම ඇත්තටම හරිම වටින වීඩියෝ එකක් පියවරෙන් පියවර හරිම පැහැදිලිව කියා දුන්නා මේ විදිහට කාටත් හදාගන්න පුළුවන් බොහොම ස්තූතියි ඔබතුමියට පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා

  • @VictoryVision138
    @VictoryVision138 Жыл бұрын

    හොඳයි..,හරිම ලස්සනට, පැහැදිලිව,පිළිවෙළට කියල දුන්නා. මමත් හදන්න ලෑස්තියි.

  • @wasanthakumari5876
    @wasanthakumari58767 ай бұрын

    Saralawa kiyala dunna balan Inna asai.thank you 🙏🙏❤️🇱🇰🇱🇰

  • @sanudavidarshana1016
    @sanudavidarshana1016 Жыл бұрын

    හොදට පැහැදිලි ව කියල දුන්න. බොහොම ස්තුතියි .

  • @piumiapsara3657
    @piumiapsara3657 Жыл бұрын

    හැමෝටම තේරෙන විදිහට කියලා දෙනවා. ගොඩක් ස්තුතියි ඔයාට

  • @tiktoklanthe191
    @tiktoklanthe191 Жыл бұрын

    මමත් හැදුවා හරියටම ආවා අක්කේ තැන්කියු 🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @wsnsathsarani1133
    @wsnsathsarani1133 Жыл бұрын

    හරිම රසයි අනේ මරු videos එක තව riply videos එකක් ඕනි maru❤️😊

  • @muthuhliyanage3047
    @muthuhliyanage3047 Жыл бұрын

    මමත් හැදුව රසට ආව ගොඩක් ස්තූතියි

  • @sithuminibandara7920
    @sithuminibandara7920 Жыл бұрын

    යේ............ පාන් හැදුවැකී....... බෝඩිමට වෙලා ඉන්න අපි වගේ අයට අක්කිගෙ රෙසිපි තමයි ...... නියමයී ....... බුදු සරණයි ......❤️‍

  • @dammalankarathero4732

    @dammalankarathero4732

    Жыл бұрын

    Ethaa hodoi

  • @dammalankarathero4732

    @dammalankarathero4732

    Жыл бұрын

    Kesel kolaya hodai gunai

  • @ushalushal8140
    @ushalushal8140 Жыл бұрын

    Harima watinawa me kiyala de dewal.hema kenek genama hithala thiyenawa.obata sthuthii.obe siyalu katauthu saarthaka wewaa.devi pihitai..

  • @wasanthamataraarachchi4017
    @wasanthamataraarachchi4017 Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට .

  • @ruparathnayake2798
    @ruparathnayake2798 Жыл бұрын

    ස්තුතියි ඔබට 🌸🌸🌸 ගොඩක් පින්

  • @naliniperera612
    @naliniperera612 Жыл бұрын

    සරළ පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔබට

  • @roicefernando1857
    @roicefernando1857 Жыл бұрын

    ගොඩක් ස්තුතියි කුසල ඔයාට හදල බලන්නම් kiyannamko

  • @sasnulasasnula7395
    @sasnulasasnula7395 Жыл бұрын

    Oyage kramaya hari saralai.godak sthuthi oyata me widiyata kyl denawata.harima lesi.

  • @r.harshani5429
    @r.harshani5429 Жыл бұрын

    හරිම නිහතමානී සොයුරියක්..

  • @dilakshishani65
    @dilakshishani65 Жыл бұрын

    හොද උත්සාහයක්..හැමදාම වගේම අලුත් දෙයක් දැන ගත්තා..ඒත් චූන් පාන් එකෙන් ගන්න එක මට ලේසී වගේ😋😍හපොයි.👍👍❤️❤️

  • @pahandiahinsa3100
    @pahandiahinsa3100 Жыл бұрын

    අනේ ගොඩාක්ම ශෝයී ඒක වටිනා රෙසිපි එකක්..ස්තූතියී අක්කා..බුදුසරණයී ඔයාට

  • @kadnhperera6062
    @kadnhperera60629 ай бұрын

    ඔබතුමියට ස්තූතියි,ඉතා හොදින් පැහැදිලි උනා. තෙරුවන් සරණයි...

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 Жыл бұрын

    Thank you ඔයාට.මේ පාන් ගිනි ගණන් කාලෙ ගෙදර හදාගන්න කියලා දුන්නට.

  • @hemaliyanage546
    @hemaliyanage546 Жыл бұрын

    ඔබ ඉතාමත්ම හොඳින් කරුනාවෙන් සැමදෙයක්ම ඉදිරිපත් කිරිම ගැන මගේ සතුට ❤️❤️❤️

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක් දුව..ඕනෑම අයෙකුට ලේසියෙන් හදාගන්න පුලුවනි..හරිම ලසිසනයි❤️💐

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ස්තුතියි බෙහෙවින්

  • @shanthimangalika8973

    @shanthimangalika8973

    Жыл бұрын

    Harima pahadiliyi duwa godak vatinava

  • @UpRamyalatha

    @UpRamyalatha

    8 ай бұрын

    😢

  • @freeeducation3587
    @freeeducation3587 Жыл бұрын

    හොඳට පැහැදිලි කලා, ගොඩක් ස්තුතියි

  • @merilfernando2883

    @merilfernando2883

    Жыл бұрын

    පිටි නැහැ අනේ හදන්න

  • @scorpionmobile8372
    @scorpionmobile8372 Жыл бұрын

    මමත් හැදුවා...රසට තිබ්බා..ඉස්තුතී අක්කා

  • @ashahemage7610
    @ashahemage7610 Жыл бұрын

    හරිම ෂොක් මාත් හදන්නමි ඹය විදිහට. ස්තූතියි ඹයාට

  • @premaadhikari8576
    @premaadhikari8576 Жыл бұрын

    හරිම වැදගත් වීඩියොවක්

  • @VictoryVision138
    @VictoryVision138 Жыл бұрын

    ගොඩක් ඉස්තුති.ලස්සනට.පැහැදොලීලීව,පිළිවෙළට,කියල දුන්නට.

  • @chethanasevwandi2081

    @chethanasevwandi2081

    Жыл бұрын

    👍

  • @hashantharuka1939
    @hashantharuka193910 ай бұрын

    ගොඩක් වටින video එකක් thankyou 😊

  • @anomagamage801
    @anomagamage801 Жыл бұрын

    ඔබතුමියට ගොඩක් ස්තුතියි .

  • @chamodi9153
    @chamodi9153 Жыл бұрын

    Oyanam marai akka.hamdetama vikalpa kiyanawa.thank you so much ❤️

  • @rohithaekanayake2047
    @rohithaekanayake2047 Жыл бұрын

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්..ස්තූතියි ඔබතුමියට මෙවනි වටිනා වීඩියෝ එකක් ගෙන ආවාට..

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ස්තුතියි බෙහෙවින්

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Жыл бұрын

    Creative work for everyone. Thanks 👍🙏

  • @user-fq2nc4qv2z
    @user-fq2nc4qv2z2 ай бұрын

    ගොඩක් ඉස්තුති කියලා දුන්නාට

  • @user-xg2ci9so2e
    @user-xg2ci9so2e8 ай бұрын

    අදම හදනවා ඔයාට ස්තුති

  • @navaneethamnithiyakalanava8543
    @navaneethamnithiyakalanava8543 Жыл бұрын

    Very easy and simple but useful Thankyou

  • @Hewagej
    @Hewagej Жыл бұрын

    ඔන්න අපිත් හැදුනා ස්තුතියි

  • @damithsampath2200
    @damithsampath2200 Жыл бұрын

    ඇත්තටම හරි ලේසියෙන් හදාගන්න පුළුවන් විදියට ඔයා කියල දෙනවා ඔයා ගොඩක් ස්තුති බුදු සරනයි

  • @nimalimaheshika2379
    @nimalimaheshika2379 Жыл бұрын

    මාත් හැදුවා..හොදටම ආවා..ස්තුතියි ඔයාට❤️🙏

  • @user-rl8zf3jt8b
    @user-rl8zf3jt8b8 ай бұрын

    මම ආසයි 🎑️🎊️🎑️🎉️

  • @aparnaishani9997
    @aparnaishani9997 Жыл бұрын

    ගොඩක් ස්තුතියි🌷

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 Жыл бұрын

    Aththatama harima agei bohoma sthuthi jesu pihitai

  • @merinafdo6813
    @merinafdo6813 Жыл бұрын

    Great thanks a lot Nov bread is so expebsive. Good Job great

  • @sharminifernando480
    @sharminifernando480 Жыл бұрын

    Valuable recipe thanks 😋

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 Жыл бұрын

    Thanks dear You always concern on every one 😘

  • @nilukapriyadarshani2422
    @nilukapriyadarshani2422 Жыл бұрын

    Math hadala balanawa godak sthuthi oba thumiyata.

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 Жыл бұрын

    පාන් හදන්න හොඳ ටම කියල දුන්නා. 💐💐💐👍

  • @sarathw5740
    @sarathw5740 Жыл бұрын

    Great video. Simple and practical instuctions.

  • @hiranshenuka126
    @hiranshenuka126 Жыл бұрын

    Thanks for ur nice explanation..its great!!.. soecially fo those who cant afford to get a oven..its really worth..thank u so much👍

  • @wijesinhalakshika4808
    @wijesinhalakshika4808 Жыл бұрын

    Thank you miss hoda vistra kirimak

  • @kuwait1609
    @kuwait1609 Жыл бұрын

    මෙය කියලා දුන්නට ගොඩක් ස්තුතිය ති බුදු සරණයි

  • @manelmanel7518
    @manelmanel7518 Жыл бұрын

    Godak sthuthi haryata watinawa

  • @samantennakoon3739
    @samantennakoon3739 Жыл бұрын

    ස්තුති ඔබට ලස්සනට කියලා දෙනවා

  • @blackpinkdance1101
    @blackpinkdance1101 Жыл бұрын

    අනේ ඇත්තටම ගොඩක් හොඳ වැඩ සටහනේ ඔබතුමියට බොහෝ බෙහෙවින්ම ස්තුතියි

  • @sunetraharangala9967
    @sunetraharangala9967 Жыл бұрын

    Sha....thanks Kusala.onama velavata dunna.

  • @hiranshenuka126
    @hiranshenuka126 Жыл бұрын

    Very good and effective demonstration!! Im watching dis many times..its soo useful..thanks..

  • @indirajayakuruppu6430
    @indirajayakuruppu64307 ай бұрын

    සරලව ඉදිරිපත් කර , සාමාන්‍ය මුළුතැන් ගෙයකදි හදාගන්න කියාදිම ගැන ස්තුති යි

  • @madushaninilushika30
    @madushaninilushika309 ай бұрын

    නියමයි.. ඇත්තටම පාන් හදන වීඩියෝ බැලුවත් එක එක අඩු පාඩුකම් මැද කර ගන්න් අමාරු උනා.. ඒත් ඔයා මේ හැමදේකටම අපිට විසඳුම් එක්කම මේ කියලා දෙන විදිහ හරිම අගෙයි... ගොඩාක් ස්තූතියි.. මේ වගේ තවත් වටිනා රෙසිපි ගොඩාක්‍ ගෙන එන්න ඔයාට තවත් ශක්තිය ධහිර්‍ය නොඅඩුව ලැබේවා...!!! තෙරුවන් සරණයි...!!! 🙏💐👍🥰💖💖💖

  • @tgunathilakagunathilaka.5554
    @tgunathilakagunathilaka.5554 Жыл бұрын

    Ekanam patta,thanks madam,

  • @ranjanigunasekara1870
    @ranjanigunasekara1870 Жыл бұрын

    දුප්පතාගේ හිතවතිය.ඔබට බෙහෙවින් ම ස්තූතියි

  • @chathuminirangikac2734
    @chathuminirangikac2734 Жыл бұрын

    Thank You Very Much Miss....❤️❤️

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 Жыл бұрын

    ගොඩක් ඉස්තුතියි ඔයාට තෙරුවන් සරණයි

  • @Mr.waster1234
    @Mr.waster1234 Жыл бұрын

    I try ur recepys. U explain very simple and attractive manner. I tried keselmuwa curry, cabbage curry,pumpkin dewal.very tasty. Thank you very much.

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    Thanks dear

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    හරිම වටිනා වීඩියෝ එක ඔයාට ගොඩක් ස්තුතියි මෙවැනි දේ කියා දෙනවට❤

  • @chithraramani-bc6eq
    @chithraramani-bc6eq Жыл бұрын

    Thanks for your introduce

  • @pushparaniweerasinghe782
    @pushparaniweerasinghe782 Жыл бұрын

    ! අතිශයින්ම ස්තූතියි ඔබට..

  • @kumarkllgds691
    @kumarkllgds69110 ай бұрын

    මෙවැනි වටිනා වීඩියෝ ගෙනෙන ඔබ තුමියට ස්තුති මමත් අනිවාර්යයෙන්ම හදලා බලන්නම් බුදුසරනයි

  • @zareenadeane3238
    @zareenadeane3238 Жыл бұрын

    Thank you very much ♥️

  • @sangeethaherath6919
    @sangeethaherath6919 Жыл бұрын

    Thank you nangi ❤️❤️❤️

  • @tharuvindi1939
    @tharuvindi1939 Жыл бұрын

    Niyamai pan ganan kale hadalamarasa balannam

  • @krishanthiudeshika2416
    @krishanthiudeshika2416 Жыл бұрын

    Thiyena dewal walin hithe kahatak nethiwama uparima prayojane ganna heti kiyala dena ekanam hugakma watinawa me kale...oyata bohoma sthuthi akka...❤️❤️❤️❤️❤️❤️ budusaranai....

  • @himadarideepika8171
    @himadarideepika8171 Жыл бұрын

    කෙසෙල් කොලේ හදන්න ඕන.😍

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 Жыл бұрын

    ස්තූතියි ඔබතුමියට ලේසි පහසු කෑම රෙසිපි ගෙනඑන වලින් දැනුවත් කිරීම නිසා 🙏✝🌞🌲🌹🍁💌🌹🌹🌹🌹🌹🌹👍

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 Жыл бұрын

    මරැ..මරැ.ඉක්මනින්ම හදලා කියන්නම්කෝ...👍👍👍❤️❤️

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka Жыл бұрын

    Harima watinava Bohomathma sthoothyi Good luck

  • @thakshilasamanmalee5310
    @thakshilasamanmalee5310 Жыл бұрын

    ගොඩාක් රස ඇති ස්තුතියි ඔයාට,ආදරෙයි ඉතින් ❤️❤️

  • @cheyanya
    @cheyanya Жыл бұрын

    Thank you very much

  • @chanukumee2189
    @chanukumee2189 Жыл бұрын

    කියාදෙන විදිහට ආදරෙයි ගොඩාක් , හැමකෙනා ගැනම හිතන ඔයානම් පුදුම කෙනෙක් . 🙏🙏🙏 බුදුසරණයි ඔයාට

  • @nawodchathu2639

    @nawodchathu2639

    Жыл бұрын

    Godak watinawa akke...oya hodatama kiyala denawa ....thank you....

  • @tainyfernando2333
    @tainyfernando2333 Жыл бұрын

    Harime lassanate thiyenawa math hadanneoni

  • @kalpisubaweera330
    @kalpisubaweera330 Жыл бұрын

    Bohoma isthuthi..apith kewa oya hadapu eka .harima rasai😍😍😍😍😍

  • @hiranshenuka126
    @hiranshenuka126 Жыл бұрын

    U are a great lady..super talents..its great da way u think of da pepple who can not afford..excellant explanation..thank u madame..may god bless u abundantly..🙏👍

  • @ajanthashymali3163
    @ajanthashymali3163 Жыл бұрын

    ස්තුතියි ස්තුතියි

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 Жыл бұрын

    බොහොම ස්තුතිය ඔබතුමිගෙ කැම හරිම හොදයි..ඔනිම තරාතිරමක කෙනෙකුට හදාගන්න පුළුවන් ස්තුතිය

  • @sudathmahinda5059
    @sudathmahinda5059 Жыл бұрын

    බොහෝම හොඳයි පැහැදිලි

  • @fiyazasaibo9319
    @fiyazasaibo9319 Жыл бұрын

    Thank you so much ❣️

  • @user-tb8sx2ie4r
    @user-tb8sx2ie4r5 ай бұрын

    ඔයාගෙ දර ලිපේ පාන් මම හැදුවා හරිම රසයි දුවේ

  • @mayurikanchana4539
    @mayurikanchana4539 Жыл бұрын

    Mamath ada pan haduwa lassanata rahata thibba. .oyata thanks ❤❤❤

  • @nethmikaushalya6409
    @nethmikaushalya6409 Жыл бұрын

    නියම විඩියේ එකක් 🌹🌹

  • @asankapradeep9916
    @asankapradeep9916 Жыл бұрын

    එකනම් සුපිරි 💜️💜️

  • @theresagregory1137
    @theresagregory1137 Жыл бұрын

    Kusala Miss , Obata istuthiye uchchama stanaya pirinamanawa, pan ganan kale meya mahath upakarayaki!

  • @maddumagechandani9652
    @maddumagechandani9652 Жыл бұрын

    Ane aththata harima hoda deyak akke.akkage video eka godak dawasakata passw baluwe.godak isthuthi akke.bs

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Жыл бұрын

    thank you miss

  • @user-gm2gk8ze6m
    @user-gm2gk8ze6m Жыл бұрын

    මම දර ලිපේ හදන එකක් එන කමි හිටියේ ඉස්තුතියි අක්කෙ තව ටිකක් දුබුරු පාට උනත් හොදයි බුදු සරනයි

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll21 күн бұрын

    බොහොම ස්තුතියි ❤

Келесі