✔️ කඩෙන් රෝස්පාන් 8 ක් ගන්න දැන් කීයක් යයිද? ගෙදරදීම සුපිරි රෝස් පාන් ටිකක් ලාබෙට හදමුද? ❤Roast paan

Тәжірибелік нұсқаулар және стиль

✔️ කඩෙන් රෝස්පාන් 8 ක් ගන්න දැන් කීයක් යයිද? ගෙදරදීම සුපිරි රෝස් පාන් ටිකක් ලාබෙට හදමුද? ❤Roast paan
Ingredients
1. 600g of Plain flour
2. 2 tsp of Salt
3. 2 tsp of Yeast
4. 2 tbsp of Sugar
5. 2 tbsp of Coconut oil
6. Some water
1. 1 tbsp of Plain flour
2. 2 tbsp of Coconut oil
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 600
2. ලුනු තේහැදි 2
3. ඊස්ට් තේහැදි 2
4. සීනි මේසහැදි 2
5. පොල්තෙල් මේසහැදි 2
6. වතුර අවශ්‍ය තරමට
1. පාන් පිටි මේසහැදි 1
2. පොල්තෙල් මේසහැදි 2
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird

Пікірлер: 284

  • @nilaniranasinghe2173
    @nilaniranasinghe21738 ай бұрын

    මිස් මම කීප සැරයක් හැදුවා ..සුපිරියටම ආවා .යාලුවො ඔක්කොම මිස් ගෙ recipe එක ඉල්ලුව .දුන්න..ඒ අයත් රසට හැදුවා .මිස් ගෙ recipe ,වලින් තමයි මම කෑම හදන්නෙ.හරියට ම එනවා.thanks a lot.God bless you❤❤

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne57262 жыл бұрын

    හරිම පැහැදිලියි ,අනවශ්‍ය දේ නැතිව ඉක්මනින් පැහැදිලිව කියලා දෙනවා.ගොඩාක් ස්තුතියි

  • @madukadasanayaka7992
    @madukadasanayaka79922 жыл бұрын

    ඔයාට ගොඩක් ස්තුතියි මෙිවගේ කෑම වර්ග අපට කියලා දෙනවට

  • @nilanibalasooriya8141
    @nilanibalasooriya81412 жыл бұрын

    අද කාලයේ හැටියට වටිනාම යුතුකමක් ඔයා කලේ.මේ ලබා දුන් දැනුමට ඔයාට ගොඩක් පින්.

  • @banchamanawadu7316

    @banchamanawadu7316

    2 жыл бұрын

    L

  • @anomasamarasinghe1579
    @anomasamarasinghe15792 жыл бұрын

    thank u.. හරිම පැහැදිලියි. Short and sweet .. ❤️❤️❤️

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon12392 жыл бұрын

    ගොඩාක් ස්තුතියි හරිම වැදගත් .....

  • @sandyajayasundara9527
    @sandyajayasundara95272 жыл бұрын

    අනිවාර්යයෙන්ම හදනව. බොහොම ස්තූතියි ඔබට.❤️❤️

  • @menikfernando3465
    @menikfernando34652 жыл бұрын

    ඔයාගේ කෑම කාලෝචිතයි .ගොඩාක් ස්තුතියි.දරලිපේ හදන කෑමත් දාන්න.👍👍👍👍

  • @shamashaama7110

    @shamashaama7110

    Жыл бұрын

    ٠

  • @malkanthipdr8384
    @malkanthipdr83842 жыл бұрын

    ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි 🙏

  • @dilshamika7230
    @dilshamika72302 жыл бұрын

    ඔබට බොහෝ ස්තුතියි ,

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi14622 жыл бұрын

    ඒක නම් හරිම ලස්සන යි..වැදගත් ..ස්තුතිය්..

  • @sammaniviwanya3711
    @sammaniviwanya37112 жыл бұрын

    ගොඩක් ස්තුති .🙏🙏🙏

  • @sandayakumari5065
    @sandayakumari50652 жыл бұрын

    ස්තුතියි 😘😘😘😘

  • @hansamalifernando4087
    @hansamalifernando40872 жыл бұрын

    ගොඩක් ස්තුතිය

  • @pradeepkumara5850
    @pradeepkumara5850 Жыл бұрын

    නියමයි ස්තුතියි

  • @shiromipriyangika1053
    @shiromipriyangika10532 жыл бұрын

    Wooooow 😋😋😋😋😋😋 හරිම ලස්සනයි පාන් ටික ❤️❤️ Thanks you soo much ❤️❤️

  • @nihandakalpana5787
    @nihandakalpana57872 жыл бұрын

    Thank you for the recipe. As most bakeries and shops are closed this would be a good help. I'll try this before they increase electricity unit price.😃😃😃

  • @anuraranaweera2683
    @anuraranaweera26832 жыл бұрын

    මෙ ඔබ කරන ජාතිය වෙනුවෙන් කරන උදාර මෙහෙවරක්.,❤️👍ගොඩක් ස්තුතියි ගොඩක් පින් දිර්ගායුෂ නිරෝගී සුවය ලැබේවා .❤️🙏❤️

  • @fshs1949
    @fshs19492 жыл бұрын

    Really taste with coconut sampol. Thank you.

  • @kanthiwijesinghe7448
    @kanthiwijesinghe74482 жыл бұрын

    Wow, It came out very very good. Easy recipe. My family really enjoyed it after about 10 yrs. Thank you for the recipe.

  • @shafrasmuhammed2794
    @shafrasmuhammed27942 жыл бұрын

    Wooow super Mang godak aasai oyage recepies valata harima lesi vidihata kiyala denava thank you so much sister Zaara zaara .

  • @pushpaperera982
    @pushpaperera982 Жыл бұрын

    ගොඩක් ස්තුතියි පහසු වෙන් හදාගන්න kathawen සරලව කියලා දෙන ඔයාට තෙරුවන් සරණයි 🌹🌹🌹👍

  • @isurangirajapakshs8190
    @isurangirajapakshs81902 жыл бұрын

    ඔයා අනිවාර්යෙන් හරි යනවා . ඒ නිසා මේකත් හදලා හදලා බලන්නම ඕනේ.👌👌

  • @prashanthagunasekara7735
    @prashanthagunasekara77352 жыл бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා. ගොඩාක් ස්තුතයි

  • @anneperera1684
    @anneperera16842 жыл бұрын

    හරිම වැදගත් 👍❤️🙏✝️

  • @pawangunasekara
    @pawangunasekara2 жыл бұрын

    The way it was performed is good..feeling like testing it..

  • @casildarajaratnam9108
    @casildarajaratnam91082 жыл бұрын

    Very nice and very clearly instructed video. Thanks Chammi. Keep up the good work

  • @sumia626
    @sumia6262 жыл бұрын

    බොහොම ස්තූතියි මිස්. හරිම වටිනවා මේ වගේ දේවල් ගෙදරම හදාගන්න වනම් පිරිසිදුව ඇති වෙන්න කෑම හදා ගන්න පුළුවන්. හරිම වටිනවා. ගොඩක් පින් ඔයාට. තව තවත් මේ වගේ වටිනා වීඩියෝ බලාපොරොත්තු වෙන් ඉන්න නම්. සුබ දවසක් වේවා.🙏🙏🙏💓

  • @leelaperera1700
    @leelaperera17002 жыл бұрын

    ලෝබ නැතුව ලබාදුන් දැනුමට බෙහෙවින් ස්තූතියි. තෙරුවන් සරණයි

  • @samanthirajapakse723
    @samanthirajapakse7232 жыл бұрын

    Thanks for you the recipe. Could you please let me know whether I can it in the rice cooker

  • @ayodhyafernando8761
    @ayodhyafernando87612 жыл бұрын

    Thank you soo much. Math haduwa lassanata rasata awa

  • @ahmedram7542
    @ahmedram7542 Жыл бұрын

    ගොඩාක් ස්තුති යි ඔබතුමියට..වටිනාවා ගොඩාක්

  • @chandrikafernando781
    @chandrikafernando7812 жыл бұрын

    Thank You again Chammi very useful

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana47182 жыл бұрын

    Thank you nangi 🌷

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm2 жыл бұрын

    Harima lassanai rasath ea wagema athi godak ස්තුති oyata

  • @sudu6841
    @sudu68412 жыл бұрын

    දැක්කාම ආස හිතුන.හරිම ලස්සනයි. 👌👌

  • @kts4741
    @kts47412 жыл бұрын

    ගොඩක් ස්තූතියි අක්කේ😍😍😍

  • @chandragamage2299
    @chandragamage2299 Жыл бұрын

    හරිම අසවෙින් බලනව ස්තුතියි ❤️

  • @jandrajandra5712
    @jandrajandra57122 жыл бұрын

    ගොඩක් රසයි දුවේ ජය නියතයි 👍

  • @kanthikanthi358
    @kanthikanthi3582 жыл бұрын

    Thanks ...🙏🙏🙏

  • @annerodrigo8044
    @annerodrigo80442 жыл бұрын

    Great job thanks 😊 🙏

  • @sujeewadesilwa6315
    @sujeewadesilwa63152 жыл бұрын

    නියමය්.හරිම.ලේහේසියි..👍👍👍

  • @nirosharanathunga5659
    @nirosharanathunga56592 жыл бұрын

    කාලෙ හැටියට ගොඩක් වටිනවා

  • @roshiniejayawardena7922
    @roshiniejayawardena7922 Жыл бұрын

    It came very nicely, thank you so much

  • @thamarafernando8623
    @thamarafernando86232 жыл бұрын

    ඔයා කැම හදන්න කියලා දේන විදිහ හරිම පැහැදිලියි ඒ වගෙම ලේහෙසියි thank you ❤️🎊

  • @madubhashiniamali1569

    @madubhashiniamali1569

    2 жыл бұрын

    Thanks for your

  • @brendaperera760
    @brendaperera7602 жыл бұрын

    Oyage kema man hadanawa ewa hariyata ennawa thaxs oyata.🙏❤️

  • @swarnafernando9316
    @swarnafernando93162 жыл бұрын

    Thank you. 💖💖💖

  • @padmavithana5319
    @padmavithana53192 жыл бұрын

    Thank you !

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Thanks dear

  • @kingtamila
    @kingtamila2 жыл бұрын

    Very good recipe sis. I will try this thanks.

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath69952 жыл бұрын

    වටිනා vidio එකක් thenks ඔයාට

  • @apsarasapumali7728
    @apsarasapumali7728 Жыл бұрын

    Thank you !!

  • @samadararajapaksha7348
    @samadararajapaksha7348 Жыл бұрын

    Thank you...

  • @kalyanimarasinha9871
    @kalyanimarasinha98712 жыл бұрын

    Thanks a lot

  • @cytasetha8655
    @cytasetha86552 жыл бұрын

    Godak watinawa thank you

  • @thiranjayagamlath25
    @thiranjayagamlath25 Жыл бұрын

    Thank u very much

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk6 ай бұрын

    its good idea.thank u

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e2 жыл бұрын

    ස්තුතියි අක්කී

  • @ranirajasekara7728
    @ranirajasekara7728 Жыл бұрын

    බොහොම ස්තුතිය දුව හරි අගෙයි

  • @vjvvhavec9089
    @vjvvhavec90898 ай бұрын

    දැනුවත්.කරාට.ඔයාටත්.ගොඩක්..ස්තුතියි..

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe39012 жыл бұрын

    Obathumiyata godak pin .

  • @rajithanaresh5647
    @rajithanaresh56472 жыл бұрын

    Wonderful....

  • @santhaalex2598
    @santhaalex25982 жыл бұрын

    Thanks

  • @neetasumali5130
    @neetasumali51302 жыл бұрын

    Thank you

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen82679 ай бұрын

    Thank you so much for this vedeo it’s so useful👌

  • @indranividanaralalage8471
    @indranividanaralalage84712 жыл бұрын

    hadanna kalin rasa denuna...thanks💪💪💪

  • @fyncook8598
    @fyncook85982 жыл бұрын

    Wow! Amazing share 👍

  • @srimathiliyanage8721
    @srimathiliyanage87215 ай бұрын

    I made Roasted bread very nicely. Thank you so much giving the recipe properly

  • @anuruddhalogin
    @anuruddhalogin2 жыл бұрын

    Supiri Recipie ekak !

  • @69lastman
    @69lastman2 жыл бұрын

    පොල් සම්බෝල එක්ක උනු රෝස් පාන් ගෙඩියක් නියමයි😋

  • @suranganisilva9522
    @suranganisilva95222 жыл бұрын

    Thanks oyata me wage wadagath dewal kiala denawata

  • @antanyantany6782
    @antanyantany67822 жыл бұрын

    ලස්සනයි හොඳයි

  • @chandrikafernando781
    @chandrikafernando7812 жыл бұрын

    Iam going to make Tank youuu Chammi Stay safe.

  • @dinushapriyangani7769
    @dinushapriyangani77692 жыл бұрын

    හරිම පැහැදිලි...❤️..Thank you

  • @chanrachanra9883
    @chanrachanra98832 жыл бұрын

    සුපිරි ලස්සනයි

  • @fathimarueenasalihhashim4242
    @fathimarueenasalihhashim42422 жыл бұрын

    Thank you very much great teaching I love Roast Parn I couldn't eat for about 35years InshaAllah I will make this lovely my Ceylon Srilanka ROAST PARN congratulations to you my dear sister

  • @harshanisudunono5057
    @harshanisudunono50572 жыл бұрын

    Oya hodata kiyala denawa akka godak hodai .

  • @thushankaabeygunasekara2745
    @thushankaabeygunasekara2745 Жыл бұрын

    මම හැදුව හොදටම ආව thank you

  • @hmanula3691
    @hmanula369111 ай бұрын

    අද කාලෙ හැටියට ගොඩක්වටීනවා ඔබට පිං.

  • @malarck5798
    @malarck57982 жыл бұрын

    ගොඩක් හොද receipe එකක් අක්කේ. මේ රොස් පාන් ටික microwave එකේ හදාගන්න පුලුවන්ද ?

  • @asokabalage
    @asokabalage6 ай бұрын

    Very nice! Will Try it out!

  • @malijayaraj7130
    @malijayaraj71302 жыл бұрын

    ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක. ඇත්තටම මම හරිම ආසාවෙන් හිටියේ රෝස් පාන් ගෙඩියක් කන්නේ කොහොමද කියල මේ විඩීයෝ එකට ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට. ඔයා අපිව නොදන්නා හැම දෙයකින්ම දැනුවත් කරනවට බුදු සරණයි ඔයාට හරිම පිලිවෙලට හරිම නීටි එකට කියල දුන්න.

  • @achilaprabath3239

    @achilaprabath3239

    2 жыл бұрын

    Unļnj

  • @pereramrsperera837

    @pereramrsperera837

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමියට හදලම බලන්නම්කො

  • @padminihettiarachchi9683

    @padminihettiarachchi9683

    2 жыл бұрын

    Stinghooper

  • @monicaetugala3091
    @monicaetugala30912 жыл бұрын

    Thanks for sharing 👍

  • @ranisirilanka5812
    @ranisirilanka58122 жыл бұрын

    සුපිරි ❤️

  • @srilankacat1526
    @srilankacat15262 жыл бұрын

    API haduwa Ada godak lassnata rasata awa .bohom sthuthui

  • @kanchanamalasirimanna1893
    @kanchanamalasirimanna1893 Жыл бұрын

    Godak sthuthi 🌹❤️

  • @srimathirupasinghe
    @srimathirupasinghe2 жыл бұрын

    Niyama video ekak ada thank you 🙏❤️

  • @lfmgroup2162
    @lfmgroup21622 жыл бұрын

    Niyamai Chammi dan thiyana පාන් kiyagannawath bari welawe.hodai.laabeta පාන් kamu.

  • @kulathungaarchchigenandika6122
    @kulathungaarchchigenandika6122 Жыл бұрын

    Oyata godak sthute.mudalnathewa dukwedena ayata Loku sahanayak Meka.

  • @nuwansrilal2013
    @nuwansrilal20132 жыл бұрын

    ෂා නියමයි සුපිරි වැඩක්

  • @sumiperera4066
    @sumiperera40662 жыл бұрын

    Very good idea

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka51982 жыл бұрын

    Wow niyamai

  • @wckfrenando7303
    @wckfrenando7303 Жыл бұрын

    ගොඩාක් වටින වීඩියෝව ක් ❤❤❤👍👍👍

  • @r.tmusicproduction6702
    @r.tmusicproduction67022 жыл бұрын

    Very nice I will try

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi22422 жыл бұрын

    Thank s dear .......පිටි හා අනෙකුත් දේවල් grams වලින් නැතුව cup වලින් දෙන්න .😘❤️

  • @damithjayamanna2943
    @damithjayamanna29432 жыл бұрын

    Maru. Parchment kola wenuwata monawada ganna puluwan

  • @padminipadmini9169
    @padminipadmini9169 Жыл бұрын

    Aththamai oyata godak pin me wage lasewata kema hadana wedha kiyala danawata

  • @rameezfawzy
    @rameezfawzy2 жыл бұрын

    Excellent 👍👍👍👌

  • @siyumisudeshika779
    @siyumisudeshika7792 жыл бұрын

    වාව් එක නම් සුපිරියි අක්කෙ. අදම හදනව. ඔන්න මුල්ම කමෙන්ට් එක මගෙන්.

  • @nimalisuranga813
    @nimalisuranga8132 жыл бұрын

    Harima lassanata haduwa niyamie nanga bs 😍😍😍

Келесі