✔හරි විදියට රෝස්ට් පාන් (ක්‍රම 2කට) Roast Paan by Apé Amma (roast bread)

roast paan ape amma
Ape amma Roast Paan
බේක් කරන ක්‍රමය.
1.අවන් එක පාන් දාන්න කලින් සෙල්සියස් අංශක 200ට රත් කරලා තියාගන්න.
2. ඊටපස්සේ විනාඩි 12ක් සෙල්සියස් අංශක 200ට බේක් කරගන්න.
3. දැන් අවන් එක අරින්නේ නැතුව උශ්ණත්වය සෙල්සියස් අංශක 175ට අඩු කරලා විනාඩි 20ක්(ලොකු අවන් එකේ) බේක් කරන්න.
පොඩි අවන් එකේ විනාඩි 15ක් බේක් කරන්න. (එක එක අවන් වෙනස් නිසා ලඟට වෙලා බලාගන්න)
4. බේක් වුනාට පස්සේ. පාන් ටික ගලවලා වෙන් කරලා සෙල්සියස් අංශක 175ට විනඩි 10ක් උඩම රැක් එකේ බේක් කරන්න.
5. ඊටපස්සේ සෙල්සියස් අංශක 200ට වැඩි කරලා විනාඩි 5ක් බේක් කරගන්න.
6. එළියට අරගෙන අයින් පාන් දෙක පැත්තක තියන්න.
7. දැන් අනිත් පාන් වල අමු පැත්ත සෙල්සියස් අංශක 200ට විනාඩි 5ක් උඩම රැක් එකේ තියලා අරගන්න.
බේකරි රෙසිපි බලලා හරියට හදාගන්න මෙතන ක්ලික් කරන්න. • Bakery items බේකරි කෑම
Like "Apé Amma" fan page.
/ apeammafans

Пікірлер: 36

  • @lakithagomes7427
    @lakithagomes74274 жыл бұрын

    Mama dakka hodama guruwariya

  • @Hirukashortz
    @Hirukashortz4 жыл бұрын

    ගොඩක් ස්තුතියි අපේ අම්මා.ඔයාගෙ පාන් රෙසිපි එකෙන් තමයි මම පාන් හදනෙ.ගොඩක් කෑම ජාති අම්මගෙන් තමයි හදන්න ඉගන ගත්තෙ .දැන් රෝස්ට් පාන් හදන්නත් පුලුවන්

  • @helinisomaratne5728
    @helinisomaratne57284 жыл бұрын

    I tried this recipe last night, came out beautifully, crunchy edges and smells just like authentic Sri Lankan Roast Pan 😍😍😍 highly recommend this recipe to everyone. Thank You Ape Amma for your clear instructions and valuable tips, quantity of every ingredient is spot on 🙏🏻

  • 4 жыл бұрын

    බේක් කරන ක්‍රමය. 1.අවන් එක පාන් දාන්න කලින් සෙල්සියස් අංශක 200ට රත් කරලා තියාගන්න. 2. ඊටපස්සේ විනාඩි 12ක් සෙල්සියස් අංශක 200ට බේක් කරගන්න. 3. දැන් අවන් එක අරින්නේ නැතුව උශ්ණත්වය සෙල්සියස් අංශක 175ට අඩු කරලා විනාඩි 20ක්(ලොකු අවන් එකේ) බේක් කරන්න. පොඩි අවන් එකේ විනාඩි 15ක් බේක් කරන්න. (එක එක අවන් වෙනස් නිසා ලඟට වෙලා බලාගන්න) 4. බේක් වුනාට පස්සේ. පාන් ටික ගලවලා වෙන් කරලා සෙල්සියස් අංශක 175ට විනඩි 10ක් උඩම රැක් එකේ බේක් කරන්න. 5. ඊටපස්සේ සෙල්සියස් අංශක 200ට වැඩි කරලා විනාඩි 5ක් බේක් කරගන්න. 6. එළියට අරගෙන අයින් පාන් දෙක පැත්තක තියන්න. 7. දැන් අනිත් පාන් වල අමු පැත්ත සෙල්සියස් අංශක 200ට විනාඩි 5ක් උඩම රැක් එකේ තියලා අරගන්න. පාන් රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න. kzread.info/dash/bejne/f653ubSKmZXAabw.html

  • @naushadusoof8171
    @naushadusoof81714 жыл бұрын

    Kelath unanawa. I am going to try today. Greetings from Melbourne. Thank you

  • @ahamadnilam4062
    @ahamadnilam40624 жыл бұрын

    fantastic great job thank you sister godaak stutiy

  • 4 жыл бұрын

    ✔සුපිරි බේකරි චිකන් බ්‍රෙඩ් Chicken Bread by Apé Amma kzread.info/dash/bejne/X3Z2tNmaYN3Tf5M.html ✔ Bread rolls කිරි රසැති බ්‍රෙඩ් රෝල්ස් (පාන් බට්ටෝ) Dinner rolls(‍Super Soft) by Apé Amma kzread.info/dash/bejne/emaGm66Deaa-gps.html ✔ බිත්තර බන් එක සමග පිරවුම ගෙදරදී සාදමු! Homemade Egg buns by Apé Amma kzread.info/dash/bejne/aa2VprZxiZWuoLQ.html

  • @fathifathi2836
    @fathifathi28364 жыл бұрын

    Ane thanq ape amma... most awaited video. Thanx alot... we live away from srilanka. So waiting to try this... And i never knew cooking until i started watching your vidoes... god bless you ape amma♥️

  • @jayasenakp2552
    @jayasenakp2552 Жыл бұрын

    බොහෝම ස්තුතියි පැහැදිලිව කියල දෙනව ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @khaliqsadoon9408
    @khaliqsadoon94084 жыл бұрын

    It came really well . Thank you

  • @warunawijesooriya7130
    @warunawijesooriya71304 жыл бұрын

    Thank you ape amma. I tried so many recepies of you ..those are perfect ..waited your rost paan recepi.thanks alot

  • @sudheshkanniya5723
    @sudheshkanniya57234 жыл бұрын

    Very super ape amma

  • @pradeepabogoda7155
    @pradeepabogoda71554 жыл бұрын

    Very good apa amma channel

  • @vasukisarabanadarajan6531
    @vasukisarabanadarajan65314 жыл бұрын

    I was waiting for this recipe long time .Thank you so much ma

  • @mohammedfazy1986
    @mohammedfazy19864 жыл бұрын

    Ur recipe ‘s are very useful ,

  • @rasikaniroshani1231
    @rasikaniroshani12314 жыл бұрын

    Godaak hondai ape amma, maath hadala balannam ⚘😘

  • @mohideensiyahudeen5874
    @mohideensiyahudeen58744 жыл бұрын

    Hi kohamadha mang hemadhama oyage recipy balalai hadhanne tanx appe amma😍oyage method easy tanx harry tasty 😋😋😋

  • @sheranfernando8201

    @sheranfernando8201

    4 жыл бұрын

    ලස්සනයි නියමයි ගොඩක් ස්තුතියි

  • @ruthruth5894
    @ruthruth58944 жыл бұрын

    අනේ..ගොඩක් ස්තූති ..හැමදාම වගේ හරිම වටිනා වීඩියෝ එකක් ..🙏🙏🙏

  • @shaniranasinghe450
    @shaniranasinghe4504 жыл бұрын

    we tried this recipie today. Came out really well and crispy. Thanks.

  • @shamalrodrigo6830
    @shamalrodrigo68304 жыл бұрын

    Niyamaiii

  • @sunetraharangala9967
    @sunetraharangala99673 жыл бұрын

    Best teacher.

  • @dinushaudayangi1881
    @dinushaudayangi18814 жыл бұрын

    Ape amma loba nathuwa hamadema ugannanawata godak sthuthi

  • @minugaweerasekara2628
    @minugaweerasekara26283 жыл бұрын

    Thank you very much 👍

  • @subashirudayam6803
    @subashirudayam68034 жыл бұрын

    Awesome Mother...... We love ur cooking methods... Dey look so delicious 😋... May God bless you with good health and wellness

  • @ruwaninadisha734
    @ruwaninadisha7344 жыл бұрын

    Looks great ape amma, thank you so much for the recipe!

  • @najlaazeez2001
    @najlaazeez20014 жыл бұрын

    Thank you for your clear instructions!

  • @shakthidananjaya6066
    @shakthidananjaya60664 жыл бұрын

    Thank you

  • @tharanganiishara2964
    @tharanganiishara29644 жыл бұрын

    Thank you amma.....

  • @kamaniindrakanthi4099
    @kamaniindrakanthi40994 жыл бұрын

    Thank you ape amma . 🤗

  • @shajeefarahbubby9483
    @shajeefarahbubby94834 жыл бұрын

    Waaawww

  • @appriyantha5210
    @appriyantha52104 жыл бұрын

    Mamath adama pan hadanawa

  • @darshaniefaizer8848
    @darshaniefaizer88484 жыл бұрын

    Thank you so much

  • @piyuusansala1747
    @piyuusansala17474 жыл бұрын

    Ape ammage kema hadanna asa hithenawa mkd hema dema pehediliwa kiyala denawane

  • @iroshsthenuwara6035
    @iroshsthenuwara60354 жыл бұрын

    අමිමා.කැම.හොඳ ට.කියලා.දෙනවා.හොදට.පැහැදිලි .මම.රට.ඉන්නේ

  • @maladamayanthi1645
    @maladamayanthi16454 жыл бұрын

    Thank you

Келесі