✔️ කඩේ ගිනි ගනන් බලන්නෙ නැතිව පවුලේ හැමෝටම බඩපිරෙන්න කන්න පාන් ගෙදරම හදන්න ❤ Homemade Bread | Chammi
Тәжірибелік нұсқаулар және стиль
#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi #lockdown_recipes
✔️ කඩේ ගිනි ගනන් බලන්නෙ නැතිව පවුලේ හැමෝටම බඩපිරෙන්න කන්න පාන් ගෙදරම හදන්න ❤ Homemade Bread
Ingredients
1. 300g of Plain flour
2. 1/2 tsp of Salt
3. 1.25 tsp of Yeast
4. 1/2 tbsp of Sugar
5. 200 ml of Lukewarm water
6. 1 tbsp of Oil
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 300
2. ලුනු තේහැදි 1/2
3. ඊස්ට් තේහැදි 1.25
4. සීනි මේසහැදි 1/2
5. මද උනුසුම් වතුර මි ලී 200
6. තෙල් මේසහැදි 1
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird
Пікірлер: 120
ඔබ නමි අපට ගැළවුම් කාරියක්.ජයම වෙවා,යහපතක්ම වෙවා.මෙ දෙන teaching ,recepies පිටරදි හදා දරුවන් පුදුම කරවමි, බොහොම ස්තුතියි පින් ,ඔබට.💓👍💓💓💓💓💓💓💓💓👍👍👍💓💓💓💓💓
ග්‍රාමිය ජනයාටත් මෙය පහසුයි. ස්තුතිය
Super Chammi..man oyage godak recipes heduwa.ewa godak watinawa.budu saranae oyata!
Harima rasai...thank you very much
Math හැදුවා akke oyage recipe akta. Hrima rasai.
Very use full video ... Thanks 👌
මමත් හැදුවා අක්කේ ලිපේ මාරම රසයි 🎉
අනිවාර්යෙන් හදනවා 👍👍👍👍♥️♥️♥️♥️ස්තුතියි අක්කි
හොඳටම පාන් එක heduna .thanks
සුවපත්වෙත්වා 🙏
Ammeee itin mat haduwa.thank u akkiyo.niyamaetama awa.aye itin kaden genne ne.thanks
Thank-you chami aata piti walin Bari Wei da mn inne Dubai God bless you
I like polsambal with bread 🍞🇧🇪🇱🇰 ,😘😘 love you from Germany
Thank you so much 👍🏼❤️❤️🙏
Thanks for the recipe 😌
Thanks, taruwansaranai !
Oyanam supiri akke. Jaye veva😍
Creative idias good luck !!
Thanks dear
Thank you akka 😊🙏
Thanks akke ❤️❤️
Thank you
Bohoma sthuthie duwe
Superb 👌
thank you
Akke 1kg cake ekak icing karanna awashya butter, icing sugar kiyannako please mekata riplie oni
Thank you so much
man haduwa me widiyata, kade pan wagemai, eth usa nm adui, usa wadi karaganna kramayak puluwan nm danuwath karanna bohoma sthuthi 😍
තෙරුවන් සරණයි ඔයාට
Oyage recipe 1ta man heduwa Niyamai.need karanna one ne kiyapu nisa niroge recipe 1k heduwa den pana giya
Oyanam niyamai enne koheda oyage kema anaum karanna puluvannda
Woow
අනිවාර්යයෙන්ම හදලා කියන්නම් පුතේ
හොද අදහසක් ජේසු පිහිටයි
බොහොම ස්තුතියි.හොදින් කියා දුන්නා .
ඔයාගෙ වටිනාකම කියල වැඩක් නැහැ. කියල දෙන ආකාරයට හැමදේම හදල බලන්න ආස හිතෙනව.
Ane maru akki pipe hadanna puluwan kema warga thawa kiyannako.mama saku..
Tanks
I made bread from your recipe and it is wonderful .very useful in a time like this. Thank you
Lipe haduwama pan eke uda lassana patata enne nahane. Eai
Thawa sini tikak demmothin rasa wenawa neda 😘😘😘😘
Kurakkan paan hadanna barida dr.
Meka kochchara wela knead karanna onid?
ගොඩක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️
Me pan eka multi cooker eka hadanna kohomada
multi cooker eke hadanna barida
Anith eka thama mama cake haduwata usata enne na ekata hethuwa kiyannako
තෙල් වෙනුවට බටර් පාවිච්චි කරන්න පුළුවන්ද?🍞
@kamaninawagamuwa2136
2 жыл бұрын
ස්තූතිය
ඉස්සෙල්ලා දවසේ හවස අනලා තියලා පහුවදා උදේ බේක් කරන්න පුලුවන්ද
Oven eke baking time and temperature kohomada
👍
man haduwa hidatama awa thanks akke piti 400g gannawa name ist kochcharak danna onida kiyannakoo
Ikmanatama hadanna asahituna wadi walwataram na awshyade pamanai kiyanna ehinda oyage kema tamai mama hadannema
Mata oya vage pan ekak Nene akke,monavadha karanne.oven ekak thiyanava
👍👍👍
👌👌👌👌
Mis.panpiti.gem.300. Adu.koppa.kiyada
Thank you 😊
EST kiyannea aappa sodada
👌👌👌👌👌❤❤
Lipe hadanakota yata bajaje pichchrnne needs dr
Mokadda e trey eke nama akka
මන් හැදුවා පාන් හොදට ආවා..........සමහරක් දවසට පාන් පිපෙන්නෙ.නැ.............නිකන් රොටිය වගේ දුව ...........එහෙම වෙන්නේ ඇය් .😰😰😰
Yeast venuvata baking powder danna puluvanda ?
@harshisamarasinghe680
2 жыл бұрын
Puluvanda ?
අවන් එකේ උශ්නත්වය දාන්නෙ කීයටද..⏰ කීයක් තියන්න ඕනද..කිය්න්නකො
👍👍👍👍
💐❤️
Lipe hadanne komada
👍👍👍👍👍❤
දර ලිපේ කොහොමද හදන්නේ කියන්න පුලුවන් ද .
congratulations 1million subscribe family.. akkiii mn tharu..
😊😊😊😊😘
💚
මෙක අතින් නැතිව beater එකේ beat කරන්න පුලුවන් ද
Sthuthi ඔබට
Aata pitiwalin barida
Akke hadala kanna apa bada ridey apinam danne na.sambal haduva pennuve nsne😂😂
ඇල් වතුර demmta kmk nedda
Thel hendi 2k demmata kamak nedda
වතුර වෙනුවට බටර් ගාන්න හොඳනැද්ද
රයිස් කුකර් එකේ හදන විදිය කියල දෙන්නකො අක්කෙ😔
Akki meka air fryer ake hadanna puluwanda??
@light.333.
2 жыл бұрын
Air fryer ekak thiyanawa mata eth use karanna dannane
කොච්චර කාලයක් "නීට්" කරන්න ඕනිද
මේ ට්‍රේ එක වෙනුවට පාවිච්චියට ගන්න පුලුවන් මොනත් නැද්ද ?
වීඩියෝ එකේ නම් හොදට තියෙන වා රසත් ඇති කියල හිතෙනවා 👍
තෙල් වෙනුවට බටර් ගන්නම්ද මිස්
අක්කෙ පාං පිටි 300 යට පාං ගෙඩියද හදන්න පුලුවන්
දර ලිපේ බැරිද අක්කා
ඊස්ට් එක්කම ලුනු දැම්මම ඊස්ට් වල ක්‍රියාකාරිත්වය අඩු වෙන්නෙ නැද්ද .
@shamilasenanayaka7990
2 жыл бұрын
ඔව්
@kamal6737
2 жыл бұрын
@sumithra ඊස්ටි මැරෙනවා ලුණු දැමිමම හොදට prove wenne ne
,👍❤️
Cake එකක ස්වරුපය අවෙව් ඇයි. හොදින් පිපුනේ නැහැනේ. හේතුව කියලා දෙන්න. ස්තුතියි
ඊස්ට් වෙනුවට පාවිච්චි කරන්න දෙයක් නැද්ද?😋🍞
Neyamane
🙏🙏🙏👍👍👍❤️❤️❤️
Pipila awe nane pan ai e
Udata gindara danna ona neda epada
Kaleta galapena video ala akke
අවන් එකේ දාන්න ඕන සෙල්සියස් අංශක ගාන කියාද
@s.p.m.karunarathne8390
2 жыл бұрын
200 කියලා වීඩියෝවේ කියනවා
💕💕💕💖💖💖💖🙏🙏🙏🙏🙏
Pen ekak nene.wisadumak kiyannako.