✔️ ලෝකෙ තියෙන සුපිරිම පාන් වර්ග ගෙදරදිම හදන්න පුරුදු වෙමු. ලාබම ලාබයි රසම රසයි ❤️ New Homemade Bread
#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi
✔️ ලෝකෙ තියෙන සුපිරිම පාන් වර්ග ගෙදරදිම හදන්න පුරුදු වෙමු. ලාබම ලාබයි රසම රසයි ❤️ New Homemade Bread
Ingredients
1. 300g of Plain flour
2. 1.5 tsp of Yeast
3. 1.5 tsp of Sugar
4. 1/2 tsp of Salt
5. 200 ml of Lukewarm water
අවශ්‍ය ද්‍රව්‍ය
1.පාන් පිටි ග්‍රෑ 300
2. ඊස්ට් තේහැදි 1.5
3. සීනි තේහැදි 1.5
4. ලුණු තේ හැදි 1/2
5. මද උණුසුම් වතුර මි. ලී 200
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird
Instagram
/ chammibird
Пікірлер: 83
ලේසියෙන්ම හදාගන්න පුලුවන් වගේ .ගොඩක් වටිනව dear ❤️❤️❤️❤️Good job
හරිම පැහැදිලිව කියලා දෙනවා.බොහෝම ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️
ඔයාගේ කෑම වටිිටෝරැ ඔයා ලස්සනට කියලා දෙනවා ගොඩක් ස්තුති ඒවා කාලෙ තාලෙට හදන්නත් පහසුයි..
Ohhhhh wonderful . Thank u dear
Thanks duwa
Dara lipe hadana widiya kiyala dennako
ශෝක් අනේ ගොඩක් ස්තුතියි ❤️🙏
Thanks hadala balannam
Thankyou 😍😍
ගොඩක් වටින Video එකක්
Thank you so mcuh
Thank you
Shaaaaaa ඒ පාන් එක දැක්කත් බඩ පිරූනා..ලස්සනයි ..පුලුන් වගෙ..අනේ..මමත් හදනවා..හැබැයී ලිපේ🔥
Thanks dear
නියමයි 👍
බොහොම ස්තූතියි 💓 නියමෙටම පෙන්නනවා පැහැදිලිව, පාන් මිල පාලනයකින් තොරව යන කාලයෙ මෙය මහගු සෙවාවක් ,ස්තුතියි.💓👍❤️
Wow superb .
Excellent 😍❤️
Thank you very much hoda dewal hamadama denawa
හරිම ලස්සනයි ඔයාගෙ හඩ වගේම වැඩ. Mamath හදනවා Thanks නංගා.
Thanks oyata
wow
Niyamayine..
harima hodai
Eka nam niyamaii
Math හැදුවා .shoi ane.thank u
Wow very nice
Good
නියමයි නන්ගි අද කාලෙට වටිනවා..👍👍👍
Well done
Math haduwa hodata awa. thanks😊😊😊
Supiri👍👍👍👍👍
හරිම පහසුයි වගේ.මට මුලින් වැරදුනත් ආයෙ උත්සාහ කලා.දැන් පුලුවන් .ඇත්තටම මේ කාලෙ උනන්දුව තියෙනවා නම් අපේ වියදම් අඩු කරන්න අපිට පුලුවන් ..මේ හැඩේට හදල බලන්නම්..ගොඩක් ස්තුතියි ... ❤❤❤❤❤❤
Nice video 💓
Hi thanks a good recipe. Pls can you tell from where I could get those measuring spoons you hve that you measure your ingredients like Yeast Sugar Flour. Pls tell the place .
බුදු සරණයි ......💕💕🙏🙏
ඔයා ලස්සනට කියලා දෙනව ඔයාට ගොඩාක් ස්තුතියි ❤
👍👍
😋
Godak wedagath jiwiteta awassiya resipi dana ape nangata devi pihitai semada paule semaath.....suba dawasak wewa
ඒක නම් 👌
@wanasinghamudiyanselaghesh3915
Жыл бұрын
දැන්.කාලය.හැටියට.ගොඩක්.වටිනවා.බොහොම.ස්තුතයි.
Real
👍👍😍
1st comment😍thank you
ම්ම්ම්ම්♥️
Meka beater eken ananna puluwada akke
❤️
Ekanam maru hadala kiyannam
Rice cooker eke hadanna berida oven ekak nene.
ස්තුතියි වස්තු .මාත් හදන්න හැදුව හරි ගියෙ නෑ මම තෙල් දැම්ම ඒක වෙන්න ඇති.ඔයාගෙ වීඩියෝ එක විදියටම හදනව අනිවාර්යයෙන් .මම ඕමාන් වලින් .
Woww iam 1st comment ❤️👍
Bread mould size pls
Akka idsa kiyanna bakin sodatha
Please chammi let us know how to make bread without yeast or baking powder baking soda. It will be a great help for gastritis patients. Thank you
@sarathrajarathna5743
6 ай бұрын
😊
Neyamay akke
@dilshaniwijekoon6414
Жыл бұрын
Me vidihatama dara lipe hadanna puluwanda?
Unu wathurada niwna wathurada ganne☺☺☺
Microwave oven එකක නන් කොච්චර වෙලාවක් බේක් කරන්න ඕනද
Maru akki. Me pan eka lipe hadanna puluwanda.hadana widiya dannako. Pizz
👍 .නියමයි.කඩේට වඩා පිරිසිදුයි .🤝
මේක් ලිපෙත් bake කරගන්න පුලුවන්ද නංගී ?
ලිපෙ හදන්න පුලුවන්නද
👍 නංගි වතුර වෙනුවට පොල්කිරි පාවිච්චි කරන්න බැරි ද
Pan hadaganna ganna පිටි vargayak heyanavada ganna
Gas lipe හදන්න බැරිද දුවේ
Pre heat කරන්නේ කොච්චර වේලාවක් ද
අපිට අවන් එකක් නැහැ ලිපේ හදන විදිය කියලා දෙන්නකෝ
@rubeena123.
Жыл бұрын
බාජනයක් අරන් එකෙන් පාන් මිශ්‍රනෙ තියලා උඩින් වහලා උඩින් අගුරු දාන්න යටිනුත් මද රස්නෙන් ගින්දර දාන්න
Est wenuwata appa soda danna bada
Pan hadanna thatiyak naa. Ganna tanak kiyanawada
මාගරින් හෝ බටර් දාන්න හැකි ද
මද රස්නය වතුර ඕන නැති ද reply please
ඊස්ට් ganna khomada
පාන් පිටිත් නැහැ කඩේ.. ආය පාන්පිටි එන්නෙත් නැහැ... 😯😔
Oven nee. Achchu ne kohomda hadanne pan kana eka heenayk pan hadanda oya oven gniddi pan 500k Wei Mila
ඊස්ටි දාපු නිසා මද රස්නෙ වතුරද දාන්න ඕන අක්කේ...
එතකොට බේකරි රස්සාවක් කරලා දරු පව්ල් රකින මිනිස්සු කන්නේ වහද?
මට කියන්න ඔය ඩෝ එක බීටරයට ලැබෙන කූරුබ්දෙකෙන් අනන්න බැරිද මම ඔයාගෙ රෙසපි තමයි හදන්නෙ මම ආසම ghanakatha රෙසපි එකට
ගැස් ලිපෙ හදන්න බැරිද අපිට අවන් නැ😢😢
@vihangichamody2831
Жыл бұрын
Dara.lipa.puluwan
Thank you