ලිපේ පාන් හදමු 🍞 (අවන් සහ පාන් තැටි නැතිව) Home Made Bread Without Oven & Tray Sinhala By Gangani
Тәжірибелік нұсқаулар және стиль
අවන් සහ 🍞පාන් තැටි නැතිව🍞 පාන් හදමු - Home Made Bread Without Oven And Tray In Sinhala By Gangani
Ingredients
2 1/2 cup of all-purpose flour (320g)
1 cup of look warm milk (250ml)
2 1/4 tsp of yeast (10g)
1 1/2 tbsp sugar(10g)
2 tsp of salt(10g)
1 tsp of butter(25g)
1 tbsp of milk powder(10g)
#HomeMadeBreadWithoutOvenAndTrayInSinhalaByGangani #daddiesrecipe #gangani #HomeMadeBreadWithoutOvenAndTrayInSinhala #HomeMadeBreadWithoutOvenAndTray #HomeMade #HomeMadeBreadWithoutOven #HomeMadeBread #howtomakebread #bread #daddiesrecipebread #homemadebreadsinhala #breadsinhala #breadwithoutoven
Пікірлер: 254
Very nice dear .thank you .ගොඩක් වටිනවා
ගොඩක් ස්තුතියි. කාලයට ඔබින වීඩියෝ එකක්. ඒවගේම හරිම පැහැදිලියි. තවදුරටත් මෙවැනි වීඩියෝ කිරීමට සුභපතනවා 🍞🍞🍞🥪🥪🥪🥪🥪
Hi, can bake other bakery items also by using the same method . And butter cake too ?? Thanks
ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක .ඔයාට ගොඩක් ස්තුතියි හොදට පැහැදිලිව කියා දුන්නට❤
Godaaak watinawa. Akkiyooo. Awan nathi ayata.... Thanks akki patiyoooo... 😘😘🌷🌷💐💐🌺🌺🙏🙏🌹🌹
Thank u so much, mag mehema video ekak even, paan thati nethuwa gedara hadana vidiya heuwe mag mey vidiyata hadala balanna try karanawa
නියමයි හරි ම ලේසි.බොහොම ස්තුතියි..
Shah... shahh... marune... Oyta goda ගොඩාක් ස්තුතියි.. මන් හෙටම හදනවා පාන්..
Very ckearly explaining.thank you
Harima pahadeli thank you. Budusaranai
👏👏👏👏 👍 ගොඩක් හොඳයි
Mata tray 1 nati Nisa net eke receip bala bala hitiyata kawadawat pan haduwe na. Eye me widiyata Tray 1 hadagena pan haduwa nangi. Thank u. Meka nam godak watinawa.
🙏 බොහොම ස්තුති හරිම පැහැදිලිවට කියල දුන්නට. ගෙදරම හදපු පාන් කොච්චර හොදද! 🙏🙏🙏💓THANK YOU!!
Oyata godak thanks, kurakkan pan ekak hadana receipi ekak danna puluwannam loku deyak .
හොඳ අදහසක් thank you
හරිම වටිනවා .ස්තුති.oven eke hadanawanm රස්නේ කොයිතරම් ද c අන්සක.වෙලාවත් කොයිතරම් තියන්න ඕනිද
Super clear instructions
ගොඩාක් වටින විඩියෝ එකක් සහෝදරිය මටත් පාන් හදන්න ටේරේ එකක් නැතුව හිටියෙ ගොඩාක් සතුටුයි තෙරුවන් සරණයි
Godak hoda deyak thanks akki bs
මේ දවස්වල ගොඩක් දෙනෙකුට වටිනව ,මොකද චුන්පාන් මහත්මයා ගෙන් මේ වගේ කෑම ගන්න එකත් දැන් අවදානම් නිසා ,ඔයාට ස්තුතිවන්ත වෙනවා නංගී ...
A good video. Thank you.
ස්තුතියි මෙවැනි දේවල් ගැන දැනුවත්කලා,මේකෙන් කේක් හදන්නත් පුළුවන්ද?
රටෙහි තත්වය අනුව මේ දින වලට ගැලපෙන වීඩියෝ එකක්.ගොඩක් ස්තුති 🙏
@prasannasiriwrdhana
2 жыл бұрын
හීඉ
Duppath ayata godak watinawa apita awan ne theti ne harima watinawa duwata bohoma Pinsidu Wewa
ගොඩක් වටිනවා
ගොඩාක් tx
super.. mama haduwa.. harima lassanata awa paan gediya🤩
Butter venuwata polthel pavichchi karanna barida
හොඳ වටිනා දෙයක් ගැන ඔයා කියලා දුන්නේ ගොඩක් ස්තූතියි
@DaddiesRecipe
4 жыл бұрын
bohma sthuthiyi
Gdk watinwa.Oya bavita karana tre wargayata kina nma kinna puluwanda
Thanks akke
බුදුසරණයි බොහෝම ස්තුතියි
@DaddiesRecipe
3 жыл бұрын
bohma sthuthiyi.
akke me widihata anith dewal cake/ banis/piza wage dewal haduwoth uda hondata karaweida.oven eke wage
ශා නියමයි ස්තුති ඔබට
Woow මරු අදමයි දැක්කේ ජයවෙිවා බොහොම thank අක්කේ මෙිවැනි video එකක් දැම්මාට
Very nice. Good ideas.
ලෙහෙසියි හදන්න.ඇත්තටම ස්තූතියි
@DaddiesRecipe
3 жыл бұрын
🥰🥰🥰
නියමයි නේ අක්කී තැනක් යු.බුදු සරණයි
Thanks a lot
Godak watinawa dear den chun pan ge gas balannath one nehe😘😘😘😘
නියමයි මාලු පාන් මෙ විදියට හදන්න කියලා දෙන්න බැරිද ගංගා
Niyamai akke
yeast nathnam monada danna puluwan adeshaka?
Please mekata ganna kiri monawada kiyanna puluwanda.
කාලයට ගැලපෙන වීඩියෝ එකක්.thanks ...
Akki mona kiri da pavichchi karanna oni
Bohoma apurui. Godak sthuthi.
Thank you
Oyata thank's.danne nathi ayata lehesiyenma hada ganna puluwan.🥰🥰🥰🙏🙏🙏
@DaddiesRecipe
3 жыл бұрын
bohma sthuthiyi.
Thank you very much
@DaddiesRecipe
3 жыл бұрын
🥰🥰🥰
👍👍👍 තෙරුවන් සරණයි ..
Milk powdera nathuwa anith siyalu de athuwa hadanna barida ???
Eka nan maru akki..🙏🙏🙏
කිරි වෙනුවට පිටිකිරි/පොල්කිරි බැරිද? එලකිරිම ඕනෑ ද?
Wow looks good du, and thanks for the lovely idea the shoe box bread pan 👍🙏💖
@theresawickramathilaka6537
Жыл бұрын
Can we make it without milk powder?
Godak hodai theruwansaranai
Waooo akke mekanam niyamai👌👌
Elakiri wenuwata pitikiri ganna barida?
Milk powder and milk nathuwa hadanna puluwan neda ? Mokada vegan aya ta me paan kanna bari nisa . Watina video wak medawas wala lanka ayata . Thank you sis .😘
Good aidiyas thanks
@DaddiesRecipe
3 жыл бұрын
බොහොම ස්තුතියි.
Godak sthuthi budu saranai
akko oy mold ek oven eke demmoth giniganida
සාස්පාන ගෑස් ලිපේද තියන්න ඕනි.cokker ektama dala current ekta ghnna barida
කාලෙකින් ඔයාගේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධවෙන්න ලැබුනේ .....පසුගිය ටිකේම තිබුණු නොසන්සුන්තාවයත් එක්ක ..වීඩියෝ බලන එකත් එපා වෙලා තිබුනේ ..විදේශගතව ඉන්න අපි හැම පැත්තකින්ම තනිවෙලා වගේ දැනෙන්නේ ....කොහොම වුනත් ආතතිය දුරුවෙන්නත් එක්කලා ආයෙත් ආවා ඔයාලගේ වීඩියෝ බලන්න ...මේ දිනවල කිහිප දෙනෙක් පාන් හදන රෙසේපි දාලා තිබුනා දැක්කා ...ඒ ඔක්කොටම වඩා ඔයාගේ පාන් හදන වීඩියෝ එකනම් හරිම සුපිරියි ...විශේෂත්වය වන්නේ අවන් එකක් සහ පාන් තැටියක් නැතිව නියම ප්‍රමිතියට පාන් එකක් හදාගන්නා අකාරය ඉතාම ප්‍රශංසනීයයි ..අපිටනම් මෙහෙ පාන්වල හිඟයක් නැති වුනත් ලංකාවේ අයටනම් මේක බොහොම වැදගත් ...ඉතාම වටිනා වීඩියෝවක් ...ඔයාගේ හැම වීඩියෝ එකක්ම වාගේ මම ඩවුන්ලෝඩ් කරගන්නවා මේකත් එහෙමයි ..සරල පැහැදිලි කිරීම් නිසාම හැමෝටම තේරුම් ගන්නත් හරි පහසුයි ...බොහොමත්ම ස්තුතියි ....තව තවත් අලුත් රෙසේපි තුලින් ඔයාව දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
Wow Very much useful Really like to try it. is there a amount of salt that we have to use? Please reply . Thank you very much
Thanks
අන්ලයික් කරලා තියෙන්නේ පාන් හදන්න උපාදි ගහපු උන්ද🤣🤣
@mysrilankawithwasu4367
4 жыл бұрын
😁😁😁😁😁😁😁
@newid5373
4 жыл бұрын
දැක්කාම අාසයි.
@hirannyaekanayaka3806
4 жыл бұрын
😂😂
@sumithranasinghe951
3 жыл бұрын
නෙවේ යකෝ කිරිපිටි එකතු කරන්නේ kekvalatane mekitapissuda කොහෙද mama danna tharamata panvalata thirigu pitii iiiiisui lunui pamanai ganne
ane akka Mona kirida ganna ona kiyala kiyanna
Me widiyt oven eke thynnth puluwn da
Please how to muck whole wheat 🍞 bread please,please
Nice 1🤩🤩🤩🤩
පට්ට රහයි මන් හදලා බැලුවා ඔයාට ස්තුති අක්කි
@DaddiesRecipe
3 жыл бұрын
harima santhosayi. bohoma sthuthiyi,
Godak watinawa mis bs
@DaddiesRecipe
3 жыл бұрын
Bohoma sthuthiyi
සුපිරි වැඩක්
Milk powder nathuwa hadanna barida?
Very useful at this time of need, Thank you
apita me tray eka oven ekata danna berida ?
පාන් පිටි වෙනුවට කුරක්කන් පිටි ගන්න පුළුවන් ද? ප්‍රමාණය න් දෙන්න පුළුවන් ද? ස්තුතියි..
Athtamma godak ඉස්තරම් mewalawa oyata godak isthuthi
Superbbb..........
attatama vatina vadasatajanak mea harima karunavanata kenek vage hoda lamayek oyata jesu plitai duve
කිරි පිටි ඕනෙමද?!
මේ හදාගන්න බොක්ස් එක අවන් දාන්න බැරිද ඩියර්
ගොඩාක් ස්තුතිය 👍👍👍👍👍👍🌹🌹🌹🌹
@DaddiesRecipe
4 жыл бұрын
Bohoma sthuti
good. aidia. Thanks. 👍💗
@DaddiesRecipe
3 жыл бұрын
බොහොම ස්තුතියි.
Oya lunu nawatha pawechche karanna bareda
Really great work love it thank u so much
දැනුවත් කළාට තෙරුවන් සරණයි ඔබතුමියට
@nirmalaakuratiyagamage2593
2 жыл бұрын
Harima.hodai.thanks
ස්තූතියි ඔයාට....තෙරුවන් සරණයි...
@aurasiewijesinghe6976
4 жыл бұрын
දැනුවත් කරාට ඔබට පිං
Ai wet cloth ekakin wahanne akki
mise-un-place lassanata aragena tiyenawa
Godak vatinava. May vaylavay.THANK you. Tray akk ma laga naha.
Ela kirida pol kirida ganna oni akke
Akke yeast nattam wikalpayak nadda
නියමයිනේ
Me widiyata oven eke hadanna barida.
Thank U Sister, after saw your video Wish to try.
ස්තුති ස්තුති .....😘😘😘😘👍👍👍👍🤤🤤🤤🤤🤤
මේ විදියට ම මේ බොක්ස් එක රයිස් කුකර් එකෙ හදගන්න බැරිද
Watinawa awan natiwa hadapu aka gana