ක්නීඩ් නොකර ගෙදරම පාන් හදාගන්න | no knead- homemade bread recipe | පාන් හදන හැටි | loaf bread recipe

Тәжірибелік нұсқаулар және стиль

පාන් පිටි ග්‍රෑම් 500න් උණු උණු තඩි පාන් ගෙඩි 2ක් ගෙදර හදමු. ක්නීඩ් කරන්නේ නෑ. පාන් හදන්න මෙච්චර ලේසිද. හරිම සොෆ්ට් පාන්. ඩෝ එක චුට්ටක්වත් පදම් කරන්නේ නෑ. ලේසි පාන් රෙසපිය. How to make loaf bread recipe. how tomake bread at home, home made bread recipe, 500g flour loaf bread
pan hadana hati
lesi pan gediyak
unu unu pan gedara hadamu
1, • ආප්ප මිශ්‍රනය හදන රහස්...
2. • විනාඩි 10න් ආප්ප වලට ව...
3. • පිටි අනන්නේ නැතුව විනා...
#homemade_loaf_bread #no_knead_bread_recipe #pan_hadana_hati #knead_nokara_pan_hadamu #lesiyen_pan_gediyak_hadamu

Пікірлер: 34

  • @niraSrecipes
    @niraSrecipes10 ай бұрын

    1.පිටි කෝප්ප 2 විනාඩි 10යි තේ වෙලාවට ලේසි එලවළු රොටී වගේ දෙයක් | elawalu roti | vegetable roti recipe kzread.info/dash/bejne/pmuAt49rkpunXbw.html 2.පිටි අනන්නේ නැතුව විනාඩි 10න් ලේසි එලවළු රොටී | elawalu roti hadana hati | vegetable roti sinhala kzread.info/dash/bejne/a4WaqrSnmaS7lsY.html

  • @Subadra-lp2ux

    @Subadra-lp2ux

    9 ай бұрын

    😅

  • @mihirasalk
    @mihirasalk10 ай бұрын

    ගොඩක් ස්තූතියි මෙවැනි වටිනා දැනුවත් කිරීමක් අරන් ආවට...දැන් පාන් ගෙදරම හදාගන්න පුලුවන් ...

  • @SadyaPunchi
    @SadyaPunchi25 күн бұрын

    ම්ම් කටට කෙල ඉනුවා හරි රස ඇති හදන්නම ඕනේ 😍

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi659810 ай бұрын

    wow duwe eka nam asa hithenawa

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari122710 ай бұрын

    Thank you so much..👍👍🌹🌹👍👍

  • @methlishanika4791
    @methlishanika479110 ай бұрын

    Niyamai

  • @suranji31
    @suranji3110 ай бұрын

    Thanks

  • @rmyrj8585
    @rmyrj858510 ай бұрын

    Thank you so much, 👍😂

  • @jumatism
    @jumatism9 ай бұрын

    සුපිරි චරිතයක් තමයි ඔයත් 😊😊

  • @niraSrecipes

    @niraSrecipes

    9 ай бұрын

    ❤️

  • @rasi4200

    @rasi4200

    19 күн бұрын

    Pan size

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga646610 ай бұрын

    🙏💜👍

  • @nandinidilani3676
    @nandinidilani367610 ай бұрын

    ❤❤❤👍👍👍

  • @shanti3203
    @shanti320310 ай бұрын

    ❤️❤️🙏🙏🙏

  • @sithijaperera784
    @sithijaperera78410 ай бұрын

    shok ane

  • @anushaliyanage7395
    @anushaliyanage739510 ай бұрын

    Thank you Grams walin nathuwa cup walin manina widiya kiyanna barida?

  • @niraSrecipes

    @niraSrecipes

    10 ай бұрын

    සබ්ටයිට්ල් බලන්න

  • @VipulaWeerakkodi-xh6oh
    @VipulaWeerakkodi-xh6oh2 ай бұрын

    Akke mama laga tiynne 1kg cake thatiyak eke puluwanda thank you

  • @niraSrecipes

    @niraSrecipes

    2 ай бұрын

    ඔව්

  • @lifewithlatha710
    @lifewithlatha71010 ай бұрын

    👍

  • @sithijaperera784
    @sithijaperera78410 ай бұрын

    ada havasata aniva hadanava

  • @niraSrecipes

    @niraSrecipes

    10 ай бұрын

    හදමු

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana949810 ай бұрын

    ඔච්චර දගලලත් පාන් 2යි ද,,,,,

  • @niraSrecipes

    @niraSrecipes

    10 ай бұрын

    ඔව්

  • @chathurikapriyadarshani5786
    @chathurikapriyadarshani578610 ай бұрын

    අක්කේ ස්වයං රැකියාවක් විදිහට ඔයා කියලා දුන්න බිස්කට් හැදුවට කමක් නැද්ද Plz Reply....

  • @niraSrecipes

    @niraSrecipes

    10 ай бұрын

    Homemade biscuits කියන්නේ මේ රටවල නම් බොහොම ජනප්‍රිය දෙයක්. නෑගම් යනකොටත් එයාලම හදාගන යන්නේ. ඔයාට බොහොම රසට පොල් බිස්කට් එක මාකට් කරන්න පුලුවන්. උපරිම දවස් 7 කල් තියාගන්න විදිහට මාකට් එකට දාන්න. කල් තබාගන්න ද්‍රවය දාන්න එපා. ඔව් ඔයාට පුලුවන් ඒක කරන්න

  • @chathurikapriyadarshani5786

    @chathurikapriyadarshani5786

    10 ай бұрын

    🙏බොහොම ස්තුතියි අක්කේ 🙏 ගොඩක් පින් අක්කේ 🙏

  • @jms.kumari5067
    @jms.kumari506710 ай бұрын

    පිටි පන්සියට ඊස්ට් වැඩ් නැද්ද ඊස්ට් වැඩ්වුනාම ගෑස්ටික් වගේ උගුරට එනවා නේද.මට හිතුන නිසා දැම්මෙ හොදද ඔයාගේ ගාන හරි ඇති ❤❤❤❤

  • @niraSrecipes

    @niraSrecipes

    10 ай бұрын

    මේක තමා රෙසපියේ ගාන. ඔයා අඩුවෙන් දාන්න. හැබැයි පිපෙන එක අඩුවෙලා පාන් එකේ මැද මැටි වගේ වේවිද දන්නේ නෑ

  • @jms.kumari5067

    @jms.kumari5067

    10 ай бұрын

    @@niraSrecipes Thanks දැනුවත් කලාට ❤️❤️❤️❤️

  • @CGRCOOL

    @CGRCOOL

    10 ай бұрын

    ​@@niraSrecipesතරහ ගන්න එපා මනුස්සයෙක් දෙයක් ඇහුවාම.

  • @niraSrecipes

    @niraSrecipes

    10 ай бұрын

    කොහෙද මම තරහා අරන් තියෙන්නේ. අනෙක් චැනල් වල ප්‍රශ්නයක් ඇහුවම ඔයාලට උත්තරවත් ලැබෙනවද? 😄 ඔයා මනුස්සයෙකුගේ අදහසක් දිහා වැරදියට බලන්න එපා. මෙතන තියෙන්නෙ ඔයා බලපු විදිහ වෙනස@@CGRCOOL

  • @CGRCOOL

    @CGRCOOL

    9 ай бұрын

    @@niraSrecipes විහිළුවක් කරාම ඔච්චර සීරියස් ගන්නත් එපා 🤣🤣🤣

Келесі