හාල් කෝප්පෙන් පාන් ගෙඩියක් 😮 කිසිම පිටි වර්ගයක් නැතුව 👌 Gluten FREE Rice Bread Recipe - Bandifull

#focacciabread
කිසිම පිටි වර්ගයක් නැතිව හාල් දාලා හදන Rice bread recipe එකක් අරන් ආවා. ඔයාලට මේක ගොඩාක් වැදගත් වේවි
#breadrecipe #dinnerrecipe #bandifull
****************************
අමුද්‍රව්‍ය
හාල් 400g
කාමර උෂ්ණතත්වයේ වතුර 200ml
යිස්ට් තේ හැදී 1.1/2
සීනි මේස හැදී 2
තෙල් මේස හැදි 3
ලුණු තේ හැදි 2
Ingredients -
Rice 400g (soaked for 2 hours)
water 200ml
Yeast 1.1/2 tsp
Sugar 2 tbsp
Salt 1.1/2 tsp
Oil 3 tbsp
****************************
We hope you enjoy the Simple FOCACCIA BREAD recipe we just made for lazy day dinner recipes sinhala. This recipe is specially made for lazy peoples and busy day breakfast idea.
I'm Sure will make your this roti using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the this super easy egg paratha with your friend and family.
bread recipe,homemade bread,easy bread recipe,roast paan,roast paan recipe,FOCACCIA BREAD,focaccia bread recipe,homemade bread recipe,dinner recipes,dinner recipes sinhala,roast bread,roast bread recipe,pan hadana hati,dinner ideas,easy dinner ideas,sri lankan recipe,breakfast recipes,breakfast recipes sinhala,easy breakfast recipes sinhala,easy breakfast ideas,recipe in sinhala,sinhala cooking,sinhala recipes,bandi full recipe,bandifull
****************************
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
*****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
*******************************
අවන් එක 220 ප්‍රී හීට් කරලා විනාඩි 20-25ක් කාලයක් බේක් කර ගන්න.
අවන් නැති අයට ලිපේ කේක් හදනවා වගේ ලොකු භාජනයක් තියලා ඒකේ ඇතුලෙන් ට්‍රේ එක තියලා හෝදටම අඩු ගින්දරේ විනාඩි 45-50ක් බේක් කර ගන්න

Пікірлер: 436

  • @Bandifull
    @Bandifull Жыл бұрын

    අවන් එක 170 ප්‍රී හීට් කරලා විනාඩි 20-25ක් කාලයක් බේක් කර ගන්න. අවන් නැති අයට ලිපේ කේක් හදනවා වගේ ලොකු භාජනයක් තියලා ඒකේ ඇතුලෙන් ට්‍රේ එක තියලා හෝදටම අඩු ගින්දරේ විනාඩි 45-50ක් බේක් කර ගන්න අමුද්‍රව්‍ය හාල් 400g කාමර උෂ්ණතත්වයේ වතුර 200ml යිස්ට් තේ හැදී 1.1/2 සීනි මේස හැදී 2 තෙල් මේස හැදි 3 ලුණු තේ හැදි 2 Ingredients - Rice 400g (soaked for 2 hours) water 200ml Yeast 1.1/2 tsp Sugar 2 tbsp Salt 1.1/2 tsp Oil 3 tbsp

  • @Naduniiii_94

    @Naduniiii_94

    Жыл бұрын

    rice cooker eke tynwa nm khmda

  • @Santhush_palawathththa6969

    @Santhush_palawathththa6969

    Жыл бұрын

    Thank you akkiyooo 😍🥺❤️

  • @dehemiparindaya5321

    @dehemiparindaya5321

    Жыл бұрын

    Rice cooker eke barida akke

  • @chandimalwaththa3268

    @chandimalwaththa3268

    Жыл бұрын

    රයිස් කුකර් එකේ කොහොමද හදන්නෙ.ස්ටිම් කලාම හරිද ?

  • @hashini5889

    @hashini5889

    Жыл бұрын

    Hal piti ganna barida

  • @prasadimonarawila2918
    @prasadimonarawila2918 Жыл бұрын

    Thank you so much nangi 💐💐💐 මේ කාලෙ හැටියට ඉතාම වටින, අපි මග බලාගෙන හිටපු රෙසිපි එකක්... 👍🏻💐

  • @thanu6082
    @thanu6082 Жыл бұрын

    පාන් පිටි නැතුව පාන් හදන්න රෙසපි එකක් හොයා හොයා හිටියෙ.. අද දැක්කෙ මේ විඩියෝ එක.. නියමයි 😍.. ගොඩක් ස්තුති ඔනා උන රෙසපි එක දුන්නට..

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 Жыл бұрын

    මේක නම් හොදම හොද රෙසිපියක්. පාන් ගෙඩියක් දැන් රු.300 ලු. මාත් හදනවා ඉක්මනටම. ස්තූතියි 🙏 🙏 🙏 බන්ඩියෝ.

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    බොහොම ස්තුතියි😍

  • @saman8021

    @saman8021

    Жыл бұрын

    හාල් 1 kg එකත් එ ගනන් නේද

  • @ruwiniabeysinghe6600

    @ruwiniabeysinghe6600

    Жыл бұрын

    කැකුලු හාල් කිලෝ එකක් 200- 250 විතර වෙනවා. කිලෝ එකෙන් පාන් දෙකක් හදන්න පුලුවන්. කරන්ට් එක ටිකක් යනවා . ගුනය අතිනුත් හොදයි.

  • @chethanabalasuriya6792

    @chethanabalasuriya6792

    Жыл бұрын

    අනිවාර්යයෙන් heta hadanawa

  • @saman8021

    @saman8021

    Жыл бұрын

    හදන ගැනු ලමයෙක් මටත් දෙනවද, Man අසරණ komlek

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 Жыл бұрын

    තිරිඟු පිටි නැති උනාට දේශීය සහල් මගින් පාන් කෑම ඇරඹිය යුතුයි

  • @wasanafernando2079
    @wasanafernando2079 Жыл бұрын

    ඔයාට ස්තූතියි දුවේ..මේ දවස්වලට වටිනාම රෙසපියක් දුන්නාට්..❤️❤️මමත් හදලා බලන්නම්කෝ...😄😄

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 Жыл бұрын

    අද මම හාල්පිටි පාන් හැදුවා ..හොදට තිබුනා . .ඔබට ස්තුති . කඩේ පාන් වගේ නැතත් අපේ දේශීය රසයක් දැනුනා ..වෙනසකට හොදයි ..අපි කැමති කරියක් එක්ක හරිම රසයි..පරිප්පු ,මස් ,හෝ එලවලු ඕනෑ දෙයක් එක්ක කන්න පුලුවන් ..හැබැයි මගෙ අවන් එකේ උශ්නත්වය 170 මදි ..මම 200 ට විනාඩි 25 ක් විතර බේක් කලා ..රසය,මුදු බව ,පාට හොදයි ...අපි කැමති නම් කුරක්කන් ,ඉරිගු,වගේ පිටි මිස්‍ර කරන්න පුලුවන් වෙයි .ඔයාලා ත් හදලා බලන්න

  • @sehansithum3139

    @sehansithum3139

    Жыл бұрын

    මෙ ඔයාට පාං ගෙඩියෙ දේශීය රසක් අාව කිව්වා නෙ...... පොඩිඩක් කියනවද දේශීය රහ මොන වගේද කියලා

  • @awanthipradeepika5647

    @awanthipradeepika5647

    Жыл бұрын

    @@sehansithum3139 🤣🤣

  • @sumithraku.a1180

    @sumithraku.a1180

    Жыл бұрын

    @@awanthipradeepika5647 56547kjbggu

  • @sujeewasampath6454
    @sujeewasampath6454 Жыл бұрын

    කොහෙන්ද අප්පේ මේවා හොයා ගන්නේ ❤️🌼 , නියමයි අක්කේ , පානුත් දැන් ගනන් එකේ මේක නම් මාරම වටිනවා , ❤️🌼 බුදු සරනයි අක්කේ 🙏❤️🌼

  • @kmii5003
    @kmii5003 Жыл бұрын

    Came out very well. Added 1tbs of butter to the mixture. Thank u so much dr

  • @gamingvortexff
    @gamingvortexff Жыл бұрын

    ඔයා හොඳට පැහැදිලි කරනවා.ඔයාගේ කෑම හුගක් මම හැදුවා .thank u !budu sarani !

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Welcome😃

  • @kaveeshasharindi4031
    @kaveeshasharindi4031 Жыл бұрын

    පාන් මිල ගණන් වැඩි වෙනකොටම මරු රෙසිපිය අක්කි😘😘😘😘

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😍😍

  • @mathslover5879

    @mathslover5879

    Жыл бұрын

    Ane oya paka kanavata vada kaden ganna eka labai 😂😂 මහ ලොකු ලාභයක් ඇත්තෙ නෑ 😆😆

  • @srimalihasanie4471

    @srimalihasanie4471

    Жыл бұрын

    @@mathslover5879 p

  • @shenalipanditha5440
    @shenalipanditha5440 Жыл бұрын

    බොහොම ස්තුතියි ඔයාට 💖💖💐💐අද කාලයට හරිම වටිනා recipe එකක්👌🌼🌼🌼🌼

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😊😊

  • @menakamadushani4211
    @menakamadushani4211 Жыл бұрын

    අනේ ඒක බොහෝම ස්තූතියි මැණික..🙏♥️

  • @manelsubashini2915
    @manelsubashini2915 Жыл бұрын

    Eka nam me kaleta watina රෙසිපි ekak... 😊😊👍👍👍 Thanku akka... 😊😊😍😍

  • @shashimekhala1709
    @shashimekhala1709 Жыл бұрын

    මමත් හැදුවා මේ පාන් එක. ගොඩක් ස්තුතියි .හරි ම soft .හාල් පිටිවලින් ද කියලා හිතාගන්න බෑ.හරිම සතුටුයි .හැබැයි මගේ පාන් එකේ වටේ ඔයාගෙ වගේ brown colour වුනේ නෑ .වැඩිපුර විනාඩි 5කුත් තිබ්බා .ඒකට මොකක්ද කරන්න පුළුවන්

  • @sachinisewwandi6439
    @sachinisewwandi6439 Жыл бұрын

    ඔයාගේ recipe ගොඩක් මං try කරලා තියෙනවා අක්කේ.ඔයාට ගොඩක් ස්තුති

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😍

  • @jeevscreations7900
    @jeevscreations7900 Жыл бұрын

    Godak hondayi putha...stutiyi... Haal piti walin Saha aatya walin karana recipes tikak karanna puluwannam godak hondayi... Jayawewa...

  • @malkanthifernando817
    @malkanthifernando817 Жыл бұрын

    Aththata harima watinawaa 👍

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 Жыл бұрын

    Kurakkan bread ekkuth hadana widiha kiyala denn akke mekath superb 🤩🤩🤩🤩🤩 mn hoyapu resipe ekk 😋😋

  • @CookingWithYvonne
    @CookingWithYvonne Жыл бұрын

    Great recipe, I recommend to those who didn’t try recipe , to make it

  • @ashenmunasinghe3158
    @ashenmunasinghe3158 Жыл бұрын

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් ගොඩාක් වටිනවා 😍

  • @indramalani1658
    @indramalani1658 Жыл бұрын

    Godak වටිනවා බොහොම ස්තුති

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 Жыл бұрын

    ඊට පස්සෙ මෙන්න මෙහෙම දකුනු අතින් පාන් පෙත්ත අරගෙන කටින් කැල්ලක් කඩා ගන්නව..ඊට පස්සෙ හක්කෙ කෘන්ථක දතෙන් හපනව…ඊට පස්සෙ ගිලිනව ..දෙපාරකට ගිලිනවනම් වඩා හොදයි🤩

  • @mcbond6162

    @mcbond6162

    Жыл бұрын

    😆😆💖

  • @chandrasiri9119

    @chandrasiri9119

    Жыл бұрын

    Mru hbai😂😂

  • @rashmijeewan1923
    @rashmijeewan1923 Жыл бұрын

    අවශ්‍යම වෙලාවට අවශ්‍යම රෙසිපිය.thank you akke oy family member knk wge ape.❤️❤️❤️

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😍

  • @amiththilakarathna2836
    @amiththilakarathna2836 Жыл бұрын

    අක්කේ meka rice cooker එකෙන් hadanna බැරිද ?

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 Жыл бұрын

    Very good and success inventory thanks too much.

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 Жыл бұрын

    හොද අදහසක් ස්තුතියි 👍🙏

  • @RajKumar-je7os
    @RajKumar-je7os Жыл бұрын

    ලස්සනයි පාන් ගෙඩිය. ස්තුතියි ඔයාට 🥰💐👍පාන්පිටි වලින් හදන් නත් පුලුවන්ද

  • @sandunlakshitha4669
    @sandunlakshitha4669 Жыл бұрын

    Mn meka haduva toaster eke man haduve pan piti ekath harima rasata awa thanks nandiyo😋😘👍

  • @lakeeshakalpani7078
    @lakeeshakalpani7078 Жыл бұрын

    Thankuu akkkiooo hamadama aluth healthy kama recipe idiripath karanwata

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😍😍

  • @wdswds8595
    @wdswds8595 Жыл бұрын

    අනෙ. ගොඩක්. වටිනව. වීඩියො. එක

  • @sanduniimasha1795
    @sanduniimasha1795 Жыл бұрын

    අක්කි රයිස් කුකර් එකේ හදන්න පුලුවන් නේද

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 Жыл бұрын

    ඉක්මනින් හදාගන්න පුලුවන් රෙසිපි එකක් .රසයි වගෙ .මෙ දවස්වල හොද යි අක්කා .මේ රෙසිපි එක .බොහොම ස්තුතිය .❤️❤️😘

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😍

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 Жыл бұрын

    ගොඩක් වටිනව . බොහොම ස්තුතියි ඔබට . ❤️❤️❤️

  • @mnm6244
    @mnm6244 Жыл бұрын

    Can I know which yeast (which brand)you used? It has to be gluten free. I have been trying to find out gluten free yeast In Sri Lanka for years. I’m so great full if you let me know the brand you used.

  • @sriyanifernando4377
    @sriyanifernando4377 Жыл бұрын

    මේ කාලෙට ගැලපෙන video එකක් thanks

  • @priyanipriyani6862
    @priyanipriyani6862 Жыл бұрын

    ගොඩාක් වටිනවා

  • @tachinisilva9138
    @tachinisilva9138 Жыл бұрын

    Vedio eka hodai godak. 👍💖අක්කෙ, යීස්‍ට් ටික ඇක්ටිව් වෙන්න ලා රස්නෙ උණුවතුර ද පාවිච්චි කරන්න ඕනෙ ....? 😊

  • @lushinitharunya878
    @lushinitharunya878 Жыл бұрын

    Harima watina recipe ekk me kalee akki thank you😍

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Welcome😃

  • @ruwiniweerarathne8136
    @ruwiniweerarathne8136 Жыл бұрын

    Thank u sooooo much oyata..lipe haduwoth awul yana ekak na neda..oven eka kadila mage.

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 Жыл бұрын

    Thank you so much great very healthy recipe

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Welcome😃

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    හරිම වටිනව

  • @Meteorub916
    @Meteorub916 Жыл бұрын

    Wheat flour awashma natha thank you for the ideas ; passatha wheat flour wenuwatha kanna wenne Insects lagen sahitha ahara!!!!

  • @user-ss2lj3bz3x
    @user-ss2lj3bz3x Жыл бұрын

    tank u akka 💖ane ratu kakulu hal ganna puluwanda

  • @HaroonSamsudeen
    @HaroonSamsudeen Жыл бұрын

    As someone with Coeliac disease, it's very hard to find gluten free food in Sri Lanka, this was really helpful! Thank you!

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    You're most welcome😃

  • @uththaradilini1572
    @uththaradilini1572 Жыл бұрын

    Wow😍 අනේ හරිම ශෝක්🤗🤗

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😊

  • @samudrikafernando4344
    @samudrikafernando4344 Жыл бұрын

    Excellent

  • @ruwankumara8206
    @ruwankumara8206 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි වට්නා ව්ඩ්යො එකක්

  • @Dreamygirl2005
    @Dreamygirl2005 Жыл бұрын

    niyama dawase dmme akke video eka panuth mila giyane ape blender ekth kduna ada me mishranaya grind krnn widiyk nedda akke wena kramayak

  • @thesuccessfulone7430
    @thesuccessfulone7430 Жыл бұрын

    Akki what is the brand name of your oven?

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 Жыл бұрын

    රස පාටයී 😍😋

  • @sumuvlogs1
    @sumuvlogs1 Жыл бұрын

    ඒක නම් හරිම රස පාටයි

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Thank you❤️

  • @matsonichongkong4618
    @matsonichongkong4618 Жыл бұрын

    This is best experiment....... congratulations

  • @gimandisa123
    @gimandisa123 Жыл бұрын

    Wow😍

  • @catty3703
    @catty3703 Жыл бұрын

    Akki steam karala hadana hati kiyanako oven nathuwa

  • @manjulawasanthi7004
    @manjulawasanthi7004 Жыл бұрын

    Meken oya gulajamun vage deval hadanna puluvanda?

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Жыл бұрын

    Superb

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    Excellent video

  • @apsarananayakkara4392
    @apsarananayakkara4392 Жыл бұрын

    ❤️ නියමයි අක්කී

  • @niroshikahgniroshika9765
    @niroshikahgniroshika9765 Жыл бұрын

    ගොඩක්ම වැදගත් උනා අක්කෙ 😘 ගොඩක් ස්තූතියි ඔයාට 😋♥️

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😊

  • @shehaniweerasingha9227
    @shehaniweerasingha9227 Жыл бұрын

    Akka oven eke udin da yatinda heat wenna danna ona meka bake karaddi?

  • @priyankabandara7909
    @priyankabandara7909 Жыл бұрын

    Thank you so much for your great recipy

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Welcome😃

  • @ravindiapsara1216
    @ravindiapsara1216 Жыл бұрын

    මරු රෙසිපි එකක්😋🥰👍

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Thank you❤️

  • @chanaka_madhushan.
    @chanaka_madhushan. Жыл бұрын

    පාන් පිටි 100 ක් වගේ කවලම් කරලා හැදුවොත් හොද වෙයි ද?

  • @anjanajayasinghe8758
    @anjanajayasinghe8758 Жыл бұрын

    ඔයා නම් මාරයි හොදේ❤️

  • @oviniuresha3824
    @oviniuresha3824 Жыл бұрын

    ඒක නම් නියම රෙසිපිය හොදේ. ස්තූතිය නගෝ

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😊

  • @rasikajayanthi7333
    @rasikajayanthi7333 Жыл бұрын

    මම ඔයගේ පොල්කිරි චොකලට් අයිස් ක්‍රීම් එක හැදුවා.රසටම තිබුනා.මගේ පුතාලා දෙන්නා රස කර කර කෑවා.ඔයාට ගොඩක් 🙏 ......

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    බොහොම ස්තුතියි😍

  • @sandyakumari1241
    @sandyakumari1241 Жыл бұрын

    akke mega rise cookar eke hadanna puluwanda

  • @gimzwow1035
    @gimzwow1035 Жыл бұрын

    Thank you for this yummy recipe. It came out really well❤🍞

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Welcome😃

  • @Reinolds_Recipes
    @Reinolds_Recipes Жыл бұрын

    Going to try this next weekend :) very tasty! Love your channel… I’m subscribed! 😀

  • @nimali6055
    @nimali6055 Жыл бұрын

    ඔයාගෙ රෙසිපි න්ම් කියලා wadak na නියමයි අක්කි සුපිරි

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😊😍

  • @nalijay9461
    @nalijay9461 Жыл бұрын

    පාන් කියා ගන්න බැරිව ඉන්න මේ කාලේ මේක මරු ♥️♥️

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    ,ස්තුතියි😍

  • @asankananayakkara1437

    @asankananayakkara1437

    Жыл бұрын

    Hal piti wenuwata paan piti walin barida blender karala

  • @k.m.j.c1806
    @k.m.j.c1806 Жыл бұрын

    Sure hadanva your are amazing akkkiiib❤💖💖😊

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Thank you❤️

  • @priyanthakusum6030
    @priyanthakusum6030 Жыл бұрын

    ලිපේ හදාගන්නවන් කොච්චර වෙලාවක් bake කරනවද

  • @marinaroberts1617
    @marinaroberts1617 Жыл бұрын

    Can I bake the mixture on the gas stove.

  • @thusithshehanmadhushanka5874
    @thusithshehanmadhushanka5874 Жыл бұрын

    අක්කට හෙම්බිරිස්සාව හැදිලා වගේ 🥰❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Жыл бұрын

    හරිම අගෙයි ❤️❤️

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    ස්තුතියි😍

  • @vasanthichristy5622
    @vasanthichristy5622 Жыл бұрын

    Looks delicious

  • @rbbentertainment2963
    @rbbentertainment2963 Жыл бұрын

    Great umwahhhh 🥰🙏

  • @lldisna4409
    @lldisna4409 Жыл бұрын

    හාල් ගන්නෙ නැතුව කෙලින් ම හාල්පිටි ගන්න පුලුවන් ද?

  • @studywithisu1108
    @studywithisu1108 Жыл бұрын

    😍😍😍Akke ,බිස්කට් හදන ලේසිම විදිය කියල දෙන්නකො💓🌼

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    හදමු 😍

  • @studywithisu1108

    @studywithisu1108

    Жыл бұрын

    @@Bandifull 😍

  • @anushadamayanthi9454
    @anushadamayanthi9454 Жыл бұрын

    Rice cooker eke hadanna berida akka.

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 Жыл бұрын

    Wow.

  • @thilininiwanthika2827
    @thilininiwanthika2827 Жыл бұрын

    Wow ane niyama🌹🌹🌹

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😍

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Жыл бұрын

    Thank you dear

  • @prasannaajith3028
    @prasannaajith3028 Жыл бұрын

    Rice cooker eke steam karala hadanna barida

  • @nrsgouzz2957
    @nrsgouzz2957 Жыл бұрын

    Miss ඔය bread mauled එක කොහෙන් ද ගත්තේ ... මම පිටකොටුවේ හැම තැනම වගේ හෙව්වා හම්බඋනේ නෑ

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 Жыл бұрын

    අද වීඩියෝ එකනම් වටිනො මගෙ අක්කෙ 🥺❤️🥰

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Thank you😊

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Жыл бұрын

    නියමයි වැඩේ ......... පාන් පිටි ටිකක් දැම්මොත් මීට වඩා ටිකක් පිම්බිලා එයි ද .......... ? 👍🌹

  • @ranisirilanka5812
    @ranisirilanka5812 Жыл бұрын

    සුපිරි

  • @samanthiudayangani4995
    @samanthiudayangani4995 Жыл бұрын

    මමත් හදලා බලනවා දැන් පාන් පිටිත් මිලයිනෙ ගොඩක් හොඳ රෙසිපියක්

  • @ashikaganga3533
    @ashikaganga3533 Жыл бұрын

    Great woman

  • @madhuamarathunga3727
    @madhuamarathunga3727 Жыл бұрын

    Meka rice cooker eke hadanna barida?

  • @champajanaki228
    @champajanaki228 Жыл бұрын

    හොඳයි සුපිරි

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😍

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 Жыл бұрын

    සුපිරි නංගී

  • @judysworldofanimals6111
    @judysworldofanimals6111 Жыл бұрын

    Very helpful

  • @aa.d.jranasingha8512
    @aa.d.jranasingha8512 Жыл бұрын

    Nice one

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😊

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 Жыл бұрын

    akke apita barid eka parama oven eke ekmajathiye dishes dekk bake karagann

  • @ilanginilupa396
    @ilanginilupa396 Жыл бұрын

    Meka microwave eke hadanna puluwan da?

  • @isu7437
    @isu7437 Жыл бұрын

    Akke rice noodles gedara hadanna widiyak kiyala dennako.....

Келесі