සෞඛ්‍යරක්ශිතව ගෙදරදීම රෝස්ට් පාන් පහසුවෙන් හදමු/ Sri Lankan Roast Paan Recipe

#waruniskitchen #roastpaan
පාන් පිටි 500g
යීස්ට් 7g
ලුණු තේ හැදි 1 1/2යි
සීනි තේ හැදි 2යි
වතුර 300ml
බටර් 15g
තැවරුම සදහා
පොල්තෙල් 25ml
පාන් පිටි 25g

Пікірлер: 382

  • @nethuhansi6191
    @nethuhansi61914 жыл бұрын

    ඇත්තට කියන්න ඕන පලවෙනි වතාවට හැදුවේ නියමෙටම ආව හරියට ලන්කාවෙන්ම කෑව වගේ ඔබට ගොඩාක් පින් පිටරටවල ඉන්න අපිවගේ අයට මේවගේ දේවල් කියලා දෙනවට 😍😍😍🙏🙏🙏

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ස්තුතියි ඔබ‍ට.. 🥰

  • @malanigunasekara9638
    @malanigunasekara96384 жыл бұрын

    දැක්කාම ආසයි රට අපිට මෙ විඩියෝ එක ගොඩක් වටිනව නංගා ඔයාට ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ස්තුතියි ඔබ‍ට.. පරිස්සමින් 🥰

  • @canon1000ra
    @canon1000ra4 жыл бұрын

    මගෙ බිරිද ඉයෙ රොස්ට් පාන් හැදුවා.ඇත්තටම ඔබ බොහොම සරලව පාන් හදන විදිය තෙරුම් කරනවා.හදපු පලමුවතාවෙන්ම නියම විදිහටම රොස්ට් පාන් සාර්තකව හැදුනා.ස්තුති!

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ස්තුතියි ඔයාටත්.. පරිස්සමින් ඉන්න. 🥰

  • @swarnageeth6172
    @swarnageeth61724 жыл бұрын

    හරිම ෂෝක්. ඔයා හොදට පැහැදිලිව සරලව සවිස්තරව කියලා දෙනවා. මම ඔයාගේ රෙසිපි වලට හරි කැමතියි. ඒ වගේම ඔයාටත් කැමතියි. මමත් කොහෝම හරි හදනවා. ඔබට ගොඩාක් ස්තුතියි. නැවත හමුවෙමු. බුදුසරණයි

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    sthuthi.....🧡👍

  • @anjurashi2778
    @anjurashi27784 жыл бұрын

    නියමයි වරුනි අක්කා.... තෑන්ක්ස්....

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ස්තුතියි ඔයාටත්.. පරිස්සමින් ඉන්න. 🥰

  • @dilhara4148
    @dilhara41484 жыл бұрын

    නිවරැදි ව සියලුම දේ කියල දෙනවා.මමත් මුලින්ම අද් තමයි රෝස් පාන් හැදුවේ .හරිම රසයි.thank you very much

  • @sudeerakelum3258
    @sudeerakelum32584 жыл бұрын

    ලංකාවෙ ඉන්න අපිට උනත් හරිම වටිනව. හරිම සරලව කියා දෙන එක ගොඩක් වටිනව. ගොඩක් ස්‍තුතියි

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ස්තුතියි ඔයාටත්.. පරිස්සමින් ඉන්න. 🥰

  • @kanishkasujannandradi3075
    @kanishkasujannandradi30754 жыл бұрын

    I tried you recipe and it came out beautifully.. it's really useful for roast paan lovers who are living abroad.. Thank you very much

  • @casildarajaratnam9108
    @casildarajaratnam91084 жыл бұрын

    Thanks Waruni. Very well explained. Will definitely try and let you know how it came out. Tc stay safe gbu

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Thanks a lot and stay safe 🥰

  • @dilethniabeysinghe751
    @dilethniabeysinghe7514 жыл бұрын

    වරුනි,මම ඔයාගෙ රෙසිපි එකට රෝස් පාන් හැදුවා ..හරිම රසයි.Thank you very much...

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    You're welcome 🥰

  • @christinemarylandersz388
    @christinemarylandersz3882 жыл бұрын

    Wow. Looks so good. Thank you for the recipe. Will try it out today. Will let you know the results.

  • @rawindranrawindran742
    @rawindranrawindran7424 жыл бұрын

    වැදගත් video akak akki.thanks .oyaga recipe godak පැහැදිලි

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    thank you nangiii...😍🧡🧡🧡

  • @harshaniwickramasinghe6156
    @harshaniwickramasinghe61564 жыл бұрын

    මේක දැක්කම හදන්නම හිතෙනව .හෙට හදනව . 😍 හරිම පැහැදිලි කියල දෙන විදිය...

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    hadala kiyanda....😍😍🧡🧡

  • @thusharithushari2471
    @thusharithushari24713 жыл бұрын

    Godak පැහැදිලි විදියට oya kiyala denawa akke.math hadanawa oyage vidiyo eka balala rost pana.budusaranai

  • @savdesilva359
    @savdesilva3592 жыл бұрын

    I made dinner buns from this recipe , the best buns ive ever tried, thanks a bunch

  • @shakilaprasadini1459
    @shakilaprasadini14594 жыл бұрын

    ලස්සනයි අක්කි ඔයාගේ රෝස්ට් පාන් ටික ඔයාගේ Videos ඔක්කොම මං බලනවා Thanks ඔයාට පැහැදිලිව කියලා දෙනවට 👍👍👍❤️❤️

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ස්තුතියි 🥰

  • @nishanimallawaarachchi5497
    @nishanimallawaarachchi54974 жыл бұрын

    Oyanm kyla wadak na ane.thank you very much.balagena gyama apita monawthma kaden ganna ona wena ekak na.pirisiduwata rasta gunata gedrama hadagaththaki.thank you very much akki

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ow ..eka aththa nangi..😍😍🧡

  • @lakshikafernando4119
    @lakshikafernando41194 жыл бұрын

    Wow good job waruni 👍

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    thanks dear👍👍🧡🧡

  • @inokafernando340
    @inokafernando3404 жыл бұрын

    ගොඩාක් ස්තුතියි . පරිස්සමින් ඉන්න ජෙසු පිහිටයි ...👍👍❤️❤️

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ස්තුතියි.. පරිස්සමින් ඔයත් 🥰

  • @sandyde6864
    @sandyde68643 жыл бұрын

    Hi dear Waruni, I tried this recipe , 👌 it came so well and my family loved it 😋😘

  • @ansibasi786
    @ansibasi7864 жыл бұрын

    OMG... this makes my mouth watering... thanks Waruni for fantastic recipe... keep uploading more tasty recipes and God and triple gem bless your family and stay safe.... 👍

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    You're welcome 🥰

  • @jayaminirathnayake
    @jayaminirathnayake4 жыл бұрын

    Thank you so much waruni...! I was waiting for this for a long time. Love from Brisbane....💖

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Thanks a lot. Stay blessed and safe.

  • @tharshayoga8118
    @tharshayoga81184 жыл бұрын

    I really love this one 😍 thank you so much 🤩 if you don’t mind little suggestion, if you can leave all the recipes in English too that will be really appreciate it.😍

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka51984 жыл бұрын

    Wow niyamai👍👍👍

  • @priyanthaedirachcharige5491
    @priyanthaedirachcharige54914 жыл бұрын

    Waruni can we use instant yeast? And same procedure let it grow in the warm water or just add it to the flour?❤

  • @vijibarnard9135
    @vijibarnard91354 жыл бұрын

    Wow varuni great job😘👍

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    thanks dear 🧡👍👍

  • @senekagoonewardene3552
    @senekagoonewardene35524 жыл бұрын

    Thank you dear Waruni, I tried your recipe, The taste was good but some of them, split in to two.

  • @shanu7594
    @shanu75944 жыл бұрын

    thankyou very much for the receipe dr. dr apita foil paper wenuwata use karanna puluwn wena deyak nadda....me dawasa wala situation eka anuwa foil paoers ganna widihak na...ekai dr...

  • @mamasrecipesbysafrinafairo9655
    @mamasrecipesbysafrinafairo96554 жыл бұрын

    Hari pehadhiliyata kiyalazunna sis thanks for sharing

  • @dhammikafernando6099
    @dhammikafernando60994 жыл бұрын

    Excellent! Very nice and clear instructions.

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    thankssss...🧡🧡🧡🧡

  • @dimuthusuranga2999
    @dimuthusuranga29994 жыл бұрын

    Nange well Done 👍 so nice

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    thank you..👍

  • @ayesha-jd1gz
    @ayesha-jd1gz4 жыл бұрын

    Thank you so much nangi man Ada haduwa. Shork ekata awa. Rasama rasaaaaaaiiiiii😘😘😘

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara62023 жыл бұрын

    Woooow niyamai dekkama kanna hithuna ...mamath hadanna ona ...thank you dear...

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh3 жыл бұрын

    හදලා කන්නත් ලෝභයි...හරිම ලස්සනයි ...ස්තුති ඔයාට ...😍😍

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    Thanks dear 😄❤️

  • @chinthabalasuriya4317
    @chinthabalasuriya43174 жыл бұрын

    Thanks you very much for ur recipe and ,nice explanation i made roast paan and it was successful

  • @jayanthisahabandu
    @jayanthisahabandu4 жыл бұрын

    ඔයාගේ රොස් පාන් ලස්සනයි 🌷 හදලා බලලා කියන්නම් ස්තූතියි 🌷🌷💐🌷

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    aniwaryen kiyanna,,, mama balan innawa...🧡🧡🧡

  • @sarahjay2134
    @sarahjay21343 жыл бұрын

    Very useful waruni Thanks We arecurrently residing far away from SL So would love to kanna rose paaan 🤗

  • @traveldiary1207
    @traveldiary12074 жыл бұрын

    1 St comment magen Akke niyamai 🙏🙏🇱🇰🇱🇰🇰🇷🇰🇷

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Thanks 🥰

  • @piyuminipunika987
    @piyuminipunika9874 жыл бұрын

    Thanq ur recipe. Harima rasi kyl qwa hamoma mama try kala❤️

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    thats good to hear.... 🧡🧡

  • @nimmiehowpage3602
    @nimmiehowpage36022 жыл бұрын

    Thanks a lot for sharing your knowledge with us

  • @Meera-qt3gn
    @Meera-qt3gn4 жыл бұрын

    Superb dear ❤️

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    තැන්ක්ස් 🥰

  • @ivanthikakumarasingha2126
    @ivanthikakumarasingha21264 жыл бұрын

    මත් හැදුවා අක්කි.thanx ❤️❤️❤️

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Thanks nangi 🥰

  • @geethaillangage5404
    @geethaillangage54044 жыл бұрын

    Thanks waruni dear. Very useful recipe. 🥰 love from perth.

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    You're welcome 🥰

  • @nimaliliyanage4613
    @nimaliliyanage46134 жыл бұрын

    නියමයි නියමයි 👍👍👍👍👍

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    thank you..,

  • @kumudusew6381
    @kumudusew63814 жыл бұрын

    You are so smart akka.. great works..

  • @Pabasara555
    @Pabasara5554 жыл бұрын

    Niyamai akke🥰🥰🥰

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    thnaks

  • @yellowpenguins7989
    @yellowpenguins79894 жыл бұрын

    ම්ම්....හරිම ශෝක් අනෙ..ලස්සනයි, පිලිවෙලයි..රසත් ඒ වගේම ඇති..හදන්නම්කො...ස්තුතියි ඔයාට වරුනි.. වෙල්වට් කේක් එක හදන හැටි කියලා දෙන්න පුලුවන් ද අපිට ?🙏🙏🙏

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Sure.. ඉක්මනින් දෙන්නම් 🥰

  • @nushc4510
    @nushc45104 жыл бұрын

    Thanks ane. Very nice idea

  • @saradhamuthusamy9408
    @saradhamuthusamy94084 жыл бұрын

    Explain clearly. and your voice is cute.

  • @sachinipriyanka2744
    @sachinipriyanka27444 жыл бұрын

    Thank you so much very useful recipe

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    you're welcome...🧡🧡🧡🧡

  • @anthonyarocky2328
    @anthonyarocky23284 жыл бұрын

    Hi thanks 🙏 very good I happy 😃

  • @kishj141
    @kishj1414 жыл бұрын

    Thank you & all the best dear.

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    You're welcome 🥰

  • @pathmarajanikangesu267
    @pathmarajanikangesu2672 жыл бұрын

    It was great yours vidio

  • @traveldiary1207
    @traveldiary12074 жыл бұрын

    Super akke budu Saranay 🙏🙏🇰🇷🇰🇷🇱🇰🇱🇰

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    thanks malli...

  • @sheshapatali2849
    @sheshapatali28493 жыл бұрын

    Oyage roast pan recipe ekata math haduwa akki godak rasai

  • @mahamarakkalageperera146
    @mahamarakkalageperera1464 жыл бұрын

    Godaaak watinawa roospaan Gedarama hadanna puluwan dan ithin👍

  • @arunishanika5145
    @arunishanika51454 жыл бұрын

    It's a very useful video akki . You are explaining very clearly and in a nice manner as we can clearly understand.i am proud of your talent akki. Be careful be safe always . God bless you and family akki . Please be safe

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Thanks Nangi... your words encouraging me... that's my expectation..cheers🧡🧡👍👍

  • @SheelaSheela-ch3gm
    @SheelaSheela-ch3gm4 жыл бұрын

    Very nice thanks for learning

  • @niroshapriyadarshani6795
    @niroshapriyadarshani67954 жыл бұрын

    Harima lassanai bohoma stutei

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    thanks oyatath 🧡

  • @wbalasuriya2043
    @wbalasuriya20434 жыл бұрын

    Thank you so much .godak lassanai godak apita watinawa.thank you .asai

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    u r welcome....👍

  • @sandrafernando3237
    @sandrafernando32374 жыл бұрын

    Thank you very much for the recipe

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    you're welcome...🧡🧡🧡🧡

  • @rosemarykulasena4300
    @rosemarykulasena43004 жыл бұрын

    Great job

  • @hemalathasudu5458
    @hemalathasudu54582 жыл бұрын

    අද තමයි මිස් ව දැක්කේ ❤️❤️❤️

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi34544 жыл бұрын

    ස්තූතියි ඔබට තුමියට!!!👌👏👏 බුදු සරණයි!🙏

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    sthuthi obatat...🧡🧡🧡🧡

  • @pintosamantha7502
    @pintosamantha75024 жыл бұрын

    Woooow 🍞🍞super akke thanks j.p

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    thanks...

  • @auradonotlie3962
    @auradonotlie39624 жыл бұрын

    Very good Thank you very much.

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    u r welcome...👍👍🧡🧡

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi24074 жыл бұрын

    ගොඩක් ස්තුතියි .තෙරැවන් සරණයි !!!

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    sthuthi obattah.....😍😍👍

  • @anujakarunaratne7262
    @anujakarunaratne72624 жыл бұрын

    I made it and came out delicious Thanks a million

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    You're welcome.., 🥰

  • @ramyaliyanage919
    @ramyaliyanage9194 жыл бұрын

    Thanks duwa. Godak prashnawalta pilithuru labuna.. oya hari creative. Godak sathutui. Mama hamadama oyata . Chammita godak adarei . Garu karanawa oyalage talentswalata. Penuma wagema oyalage hithath godak lassanai. Very kindfull. Kawadawth munanogasunath me loke jeewathwena manussaduwak. 🙏 daring and love 💗 you lot. 😌

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    thank you a lot...🧡💖

  • @kamarunnisasahibjan3200
    @kamarunnisasahibjan32004 жыл бұрын

    Hai waruni today I will try this where r u from srilanka or other country

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    thanks dear..im Sri Lankan but located in Australia...👍👍🧡

  • @shironpathirana
    @shironpathirana2 жыл бұрын

    තෑන්ක්ස් වරුණි. you are doing best 👍

  • @WarunisKitchen

    @WarunisKitchen

    2 жыл бұрын

    Thanks dear❤️

  • @shironpathirana

    @shironpathirana

    2 жыл бұрын

    @@WarunisKitchen නේද.. අපිටම නිවසේදි පහසුවෙන් සෞඛ්‍ය ආරක්ශිතව මේ කෑම වර්ග සකසාගන්න පුලුවන්. ඉතින් ඒ ගැන අපව දිරිමත් කරන ඔබට.. හදපිරි තුති ප්‍රණාම !! සුබ පැතුම් තවත් හොදින් කරන් යන්න ❤️

  • @tharindikarawita9606
    @tharindikarawita96064 жыл бұрын

    I tried this today... Since the lockdown commencing, this is very useful. it was really good. Thank you for giving all the tips. Those are very helpful. Thank you Waruni once again....keep up the good work.. God bless and Wish you very happy New Year.......❤❤

  • @nimalchandrasiri8867
    @nimalchandrasiri88674 жыл бұрын

    thank you very much, madam

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    thanks nimal....👍👍👍

  • @renukadaviddavid8069
    @renukadaviddavid80694 жыл бұрын

    Thank you dear❤❤❤

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    You're welcome 🥰

  • @sadaruwnvilym3017
    @sadaruwnvilym30174 жыл бұрын

    Good 😛😛😛

  • @PNKJAYA
    @PNKJAYA4 жыл бұрын

    ලස්සනට තියෙනවා

  • @subashiniokamura5118
    @subashiniokamura51183 жыл бұрын

    Bohomasuthi Mama haduwa harima rasai

  • @nishanimallawaarachchi5497
    @nishanimallawaarachchi54974 жыл бұрын

    Akki mn haduwa.niyameta awa.

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ehemada ...sathutui godak 😘

  • @rajithanaresh5647
    @rajithanaresh56473 жыл бұрын

    Very nice. Looking great. can you please do Srilankan round sugar bun ( sangili bunis). I m searching all Srilankan channels but not to be seen.

  • @sasindunethsara2835
    @sasindunethsara28353 жыл бұрын

    Good job very nice

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    🥰🥰

  • @prasadiniileperuma5242
    @prasadiniileperuma52424 жыл бұрын

    Is it possible to do this in microwave ms waruni

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Should be.. but i don't think we could get nice edge's roasted in a way it happened with in a normal oven.

  • @hassanaa9694
    @hassanaa96944 жыл бұрын

    ගොඩක් හොඳයි awan eiki යට uda dakama pattu කරන්න ඕනි da nagi rasa dananawa බුදු සරණයි tawat oyawagi වීඩියෝ danna man කැමති amu ros කන්න ai sarayak awan eikata danni natiwa batar mhi tiyanawani

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ow ehema karanda oni... hadla balanna...🧡

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon32164 жыл бұрын

    ආසයි කන්න හදන්න ඕනෑ

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    aniwaryen hadanna... hadala kiyannako...😘

  • @kusumrathnayaka6089
    @kusumrathnayaka60894 жыл бұрын

    Hodai thanks hadala balannanko

  • @maalbandarabandara3961
    @maalbandarabandara39614 жыл бұрын

    Thank you .💐💐💐💐💐💐💐

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    You're welcome, 🥰

  • @dermasaudi9393
    @dermasaudi93934 жыл бұрын

    Thanks sister❤️🌹🌹🌹

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    You're welcome 🥰

  • @sriyanthagamage6839
    @sriyanthagamage68394 жыл бұрын

    Ane. Nongiyo. Oya. Hodata. Pahadiliwa. Kiyala. Denawa godak. Hodai. Thanks

  • @kalaniwijesinghe3759
    @kalaniwijesinghe37594 жыл бұрын

    me dawas walata godakma watina video ekak akki..thanks..👍👍unsalted butter wenuwata salted butter hari margarine hari pavichchi karanna puluwanda..? pan piti wenuwata ata piti pavichchi karanna.. puluwanda..?

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ow puluwan nangiyoo...👍🧡🧡🧡

  • @chrisneeperera
    @chrisneeperera4 жыл бұрын

    Mama asama kamak thank u dear. Ape duwala denata udauwata enawa oyage petiya wage😀❤

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    aneee ehemada.... harima shoi...🧡💖😘

  • @prasadchinthaka5534
    @prasadchinthaka55344 жыл бұрын

    Oyage voice eka godak lassanai ☺️

  • @kaushalyaliyanasooriya2881
    @kaushalyaliyanasooriya28814 жыл бұрын

    thank you akke♥🌺

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    You're welcome 🥰

  • @malarsera160
    @malarsera1604 жыл бұрын

    Waruni can you tell me can I bake this bread without oven.

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Try this method, no need to put salt. kzread.info/dash/bejne/eJl30K1pf9zRY6Q.html

  • @lekanayaka3348
    @lekanayaka33484 жыл бұрын

    Thank you akkiiiii love you....parissamin inna

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    you r welcome....🧡

  • @priyankaperera7269
    @priyankaperera72694 жыл бұрын

    Thanks madam.

  • @anushiliyanaaracchi1090
    @anushiliyanaaracchi10903 жыл бұрын

    Ane akkiyo mama ada haduwa oya widiyatama awa.mata godak satutui.hamoma satutin kawa.oyata godak gaodak thank you

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    එහෙමද..මටත් සතුටුයි එහෙනම්❤️❤️

  • @chamilam.p8217
    @chamilam.p82174 жыл бұрын

    Math asai ain 🍞 walata👍👍👍👍

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ha ha ... thats true,,

  • @rinoshan3155
    @rinoshan31554 жыл бұрын

    Rose paan ekata moliya hadagena deguna wenakam tibba neda. Ehama tiyanna ona ne. E welennma kirala bola hadala tibba nam lesi, anith eka bolaya wahala tiyanna ona ne, eka ibeennma pipenawa. Mathu pita aalepanayata piti samaga wathura ekatu kera neda, e wenuwan butter + oil+ chuttak wage piti dala hada gathanam tawath rasa wedi wenawa.

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    Dough එක උඩින් වහන්නේ මතු පිට වියාලෙන එක වලක්වා ගැනීම ට සහ උෂ්ණත්වය හොදින් පවත්වා ගැනීමට.. Paste එකට වතුර නෙමේ එකතු කලේ virgin coconut oil... හොදින් video එක බලන්න 😊🤗

  • @thusharialwis7672
    @thusharialwis76724 жыл бұрын

    Akki loaf tray ekk nthuwa normal cake tray ekaka hadnna barida?

  • @gunarathnayake7840
    @gunarathnayake78404 жыл бұрын

    👌👌👌👌👌👌super

  • @charunyagayathri3584
    @charunyagayathri35844 жыл бұрын

    Math hadannamkooooo.....lagadima.....❤ ❤ ❤

  • @WarunisKitchen

    @WarunisKitchen

    4 жыл бұрын

    ow ow hadanna... hadala kiyannako...❤❤

Келесі