කිඹුලා බනිස් හදන්න මෙච්චර ලේසිද?,Kimbula Banis / Suger coated bun,Kibula banis, Crocodile Buns.

එන්න අපි ගෙදරදීම රසට
කිඹුලා බනිස්
Kimbula Banis / Suger coated bun
හදමු.
බේකරි කෑම ගනන් කාලෙ , මුදලත් ටිකක් ඉතුරැ කරගෙන , පවුලෙ අයට පිරිසිදුවට ගෙදරදීම හදල දෙන්න.
අවන් එකේ වගේම ලිපේ හදන හැටිත් කියල දීල තියෙනව.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 596

  • @seethapadmini6132
    @seethapadmini61322 жыл бұрын

    මමත් හදන්න කැමතිම දෙයක් දැනුත් පිටි මිශ්‍රණයක් හදල පිපින්න තියලා තමා දුවගේ අලුත් වීඩියෝ එක බලන්න ගත්තෙ ඔයා පැහැදිලිව කියලා දෙන නිසා දන්නේ නැති ඕනෙම කෙනෙකුට හදාගන්න පුලුවන් ස්තූතියි

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Ane bohoma pin amma, hamadama math ekka innawata..me adareta..❤️❤️

  • @hthanuja3267
    @hthanuja326721 күн бұрын

    Mamath ada heduva harima rasayi thank you dear...❤😊

  • @awanthiperera7278
    @awanthiperera72782 жыл бұрын

    I made this. Came out perfectly.thank u darling❤️

  • @dcpilesinghe1920
    @dcpilesinghe1920 Жыл бұрын

    I made kimbula buns as the fist time. It came out perfectly .Thank u so much chef shani.

  • @chandwim
    @chandwim2 жыл бұрын

    Marvelous explanation .. thank you..!!

  • @manelpeiris1258
    @manelpeiris12582 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @piyumisasanga1419
    @piyumisasanga1419 Жыл бұрын

    Atthatama godak pahadiliwa kiyala dunna . Godak ස්තුතියී ....❤️❤️❤️

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 Жыл бұрын

    මම හැදුවා නියමයි thank you dear

  • @samanthikakumari6927
    @samanthikakumari69272 жыл бұрын

    හරිම රස පාටයි. 👌👌

  • @kalpanidilini9201
    @kalpanidilini9201 Жыл бұрын

    ගොඩක් ස්තූතියි වෙෆ් ,අද මම හැදුවා හරිම රසයි 👍 .පලවෙනි වතාවෙම හරියටම හරි ගියා .හරිම රසයි.👌

  • @wdswds8595
    @wdswds8595 Жыл бұрын

    හොද. රෙසපි. එකක්. ස්තූතියි. පැහැදිලිව. කියල. දුන්න

  • @priyankawijesingha4522
    @priyankawijesingha45222 жыл бұрын

    Thankyou ,chef shani💐💐💐💖

  • @shiromanirodrigo8476
    @shiromanirodrigo8476 Жыл бұрын

    මිස් ඔයා කියලා දුන්න විදියට හැදුවා.හරිම රසයි❤️❤️❤️ බොහොම ස්තූතියි .

  • @Dilhara_K
    @Dilhara_KАй бұрын

    Made this today. Came out perfectly 👌 Thank you so much for the clear instructions 🙏

  • @shanthi72
    @shanthi72 Жыл бұрын

    Thank you chef 😍😍

  • @hashiniiddamalgoda1911
    @hashiniiddamalgoda19117 ай бұрын

    අනේ මන් මේක හැදුවා 🥺❤️ හරියටම ආවා 🥺 මට හරි සතුටුයි.. ඔයාට ගොඩාක් පිං මේ වගේ වීඩියෝ අපිට දෙනවාට 🙈♥️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    7 ай бұрын

    🥰

  • @kanthiweerasingha2259
    @kanthiweerasingha22592 жыл бұрын

    Thank you❤️

  • @fernandoshehara4118
    @fernandoshehara4118 Жыл бұрын

    මාත් හැදුවා රසට ආවා.ඔයාට බොහොම ස්තුතියි.

  • @hiranshenuka126
    @hiranshenuka126 Жыл бұрын

    So nice..well explained..thanks a lot chief..god bless ur hands..🙏

  • @markwickremasinghe3514
    @markwickremasinghe35142 жыл бұрын

    Thank you for sharing, my Favorite ..... will definitely try this.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    👍💐

  • @sudarshanimanike6955
    @sudarshanimanike6955 Жыл бұрын

    ගොඩාක් ඉස්තූතී

  • @kamanigangaperies159
    @kamanigangaperies159 Жыл бұрын

    මම අද හැදුවා හොඳටම රසට තිබුණා .බොහොම ස්තුතිය ඔබ තුමියට.

  • @prabhakumari1420
    @prabhakumari1420 Жыл бұрын

    Apith haduwa harima rasai thanks

  • @hiranshenuka126
    @hiranshenuka126 Жыл бұрын

    Well explained.. thank u chief..u are super!!👍

  • @Dilhara_K
    @Dilhara_KАй бұрын

    මම හැදුවා. නියමයි. හරියටම ආවා. සතුටුයි. ස්තුතියි ඔබට 💗

  • @wijayanandaihalagamage4600
    @wijayanandaihalagamage4600 Жыл бұрын

    Great explainantion thanks

  • @anushasenanayake6852
    @anushasenanayake68522 жыл бұрын

    Thanks. I'll try to make.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    👍🥰🥰

  • @w.s.k.fernando6695
    @w.s.k.fernando669510 ай бұрын

    මමත් ඔයාගේ රෙසපි එකට කිඹුලා බනිස් හැදුවා .හරිම රසයි . ඔයාට බොහොම ස්තූතියි ❤❤

  • @kalyanipushpa9540
    @kalyanipushpa95402 жыл бұрын

    Thank you for sharing this recipe❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️

  • @user-iv4xc8tz8y
    @user-iv4xc8tz8y Жыл бұрын

    මම ඊයේ ව්ඩියෝ එක බැලුවේ අද හැදුවා හරියට ම ආවා thank you ම්ස් ❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Hari shok ne ,harima sathutui..❤️

  • @yohanlakmal1537
    @yohanlakmal1537 Жыл бұрын

    අද උදේ කෑමට මම කිඹුලා බනිස් හැදුවා. මගේ අවන් ඵකේ විනවිනවිනා15න් බේක් උනා.මගේ පුතාලා 2 හරිම ආසාවෙන් කෑවා උනුවේන්ම. ඔයාට ගොඩක්ම ස්තූතියි පහසුවෙන්ම හදාගන්න කියල දුන්නට.

  • @rishanowsar5583
    @rishanowsar55838 ай бұрын

    Oya lassanata pehadiliyata kiya dunna...thank you ..😊

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman61782 жыл бұрын

    Thank s අක්කි

  • @randunumanike2468
    @randunumanike24682 жыл бұрын

    Thank you

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 Жыл бұрын

    Kibula ban kanna asai. hithuwe godak amarui kiyala. Kiya dena vidiya nam harima pehedili. Thx chef shani 💐

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 Жыл бұрын

    Thnak s,........for resapie.good bayi

  • @mayurandathidissanayake6840
    @mayurandathidissanayake68409 ай бұрын

    Nice recipe. Tried n came out really well. Thanks for sharing.

  • @gayanimadushika-go2je
    @gayanimadushika-go2je Жыл бұрын

    කියලා දෙන දේ පැහැදිලිව කියලා දෙනවා.ඒ වගේම ඔයාගෙ වීඩියෝ බලලා කෑමත් හදනවා.ස්තූතියි ❤

  • @sajaniwithanage
    @sajaniwithanage8 ай бұрын

    This is a perfect recipe. Turned out so well

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen82672 жыл бұрын

    It’s perfect and good explanation thanks 🙏 👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️

  • @champrikagallage5077
    @champrikagallage50772 жыл бұрын

    Superb athtatama hadanawa kohomahari Mata iyest Eka Thama hoda Ekak ganna prashne thiyenne thank you very much good luck 👍👍👍👍💖💖💖💖

  • @misriyafallil3712
    @misriyafallil3712 Жыл бұрын

    Thanks Chef 🙏This turned out perfect. Made 8 from this quantity. Looking forward for your sausage rolls demonstration in the near future.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    That's awesome 👌

  • @sumamahapitiya9260
    @sumamahapitiya92602 жыл бұрын

    Thanks nangi…

  • @merum3634
    @merum36343 ай бұрын

    Hi Shani. I love this recipe and it is my family's favvvvv.. I have made this around 10 to 15 times and each time we all enjoy it with tea. Even my 2 year old grandson loves it. Thank you for sharing the recipe. Hoping to try more of your recipes soon..

  • @vinujiperera633
    @vinujiperera633 Жыл бұрын

    Thank you chef. I made 8 buns. It came out perfectly. Taste also good.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    👍

  • @dilu6384
    @dilu63842 жыл бұрын

    Thank you akki.❤️❤️❤️👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️

  • @dlchandrani2497
    @dlchandrani2497 Жыл бұрын

    Harima pehadili. Godak thanks

  • @sakunthalaairangani7995
    @sakunthalaairangani7995 Жыл бұрын

    Godak Thanks Oyata. 💐🌹

  • @tharuridmani
    @tharuridmani4 ай бұрын

    Thank you Chef Shani. I was surprised with the softness and taste of the buns. It’s perfect ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    4 ай бұрын

    ❤️🙏

  • @anushacroos60
    @anushacroos602 жыл бұрын

    ගොඩාක් ස්තුතිය දැනුවත් කළාට හරිම .රස පාට පේනවා ❤👌👌

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Oyatath bohoma sthuthi ❤️

  • @shanishania3917
    @shanishania3917 Жыл бұрын

    Thank you so much... Nice

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🧡❤️

  • @theajweerasinghe4902
    @theajweerasinghe49022 жыл бұрын

    Thanks nice

  • @ayesamandis2659
    @ayesamandis26592 жыл бұрын

    Thanks

  • @nadeeshanibandara021
    @nadeeshanibandara021 Жыл бұрын

    Chef ගේ recipe එකට හැදුවා. ඇත්තටම හරිම soft bun එක නම්... Thank you ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    🥰❤️

  • @ranilsamaradeera509
    @ranilsamaradeera509 Жыл бұрын

    ගොඩාක් ස්තුති

  • @nishuperera5969
    @nishuperera59692 жыл бұрын

    ගොඩක් ස්තුතියි මේ වගේ හදන්න කියලා දුන්නට ගොඩක් පින්

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ⚘️⚘️⚘️

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe38292 жыл бұрын

    ඔබතුමියට බොහොමත්ම ස්තුතියි . හරිම වටිනා වීඩියෝවක් . විස්තර කිරීම සහ කැමරාව මෙහෙයවීම හරිම අගෙයි .

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma isthuthi obata ❤️

  • @Darmasi
    @Darmasi2 жыл бұрын

    ගොඩක් පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🙏🙏🙏

  • @mtv6766
    @mtv67662 жыл бұрын

    Thank you darling.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @asankahettiarachchi4051
    @asankahettiarachchi40512 жыл бұрын

    Thank you chef

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage70202 жыл бұрын

    Niyamai👍thanku

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    💐

  • @chandranidesilva370
    @chandranidesilva3702 жыл бұрын

    Thanks chef

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    My pleasure

  • @ushani9571
    @ushani95712 жыл бұрын

    Thank you mis

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️

  • @difikaperera3805
    @difikaperera38052 жыл бұрын

    ගොඩක් hoda ඔබට ගොඩක් thanks

  • @difikaperera3805

    @difikaperera3805

    2 жыл бұрын

    💘💘💘💘💘💘💘🌹🌹🌹🌹

  • @rathnahabarakada5955
    @rathnahabarakada59556 ай бұрын

    Thankyou for your recipe

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    6 ай бұрын

    My pleasure 😊

  • @r.aishanka2886
    @r.aishanka2886 Жыл бұрын

    Math haduwa.kade wagema hodata rasata thibba.thanks godak

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri74172 жыл бұрын

    Very good .

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 Жыл бұрын

    මං අද දෙවෙනි පාරටත් හැදුවා….නියමයි….නියමෙටම එනවා…තුතිවේවා ඔබට…..

  • @nayanaweerasinghe9506
    @nayanaweerasinghe95062 жыл бұрын

    Math hadnavami,obata thanks. Saha kila. Denavata pin.

  • @roshanichampika9619
    @roshanichampika9619 Жыл бұрын

    පිරිසිදුටට පැහැදිලිවට මේ වියන් රෝල් හදන්න කියලා දුන්න ඔබතුමියට ගොඩක් ස්තූතියි

  • @jayabalansashini3730
    @jayabalansashini3730 Жыл бұрын

    රසම රසයි😋

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe5692 жыл бұрын

    This is the wonderful recipe so yummy go ahead thanks chef shani ❤️💐🌹

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🙏🙏

  • @srimaligunapala5048
    @srimaligunapala50482 жыл бұрын

    හරිම ලස්සනට කියලා දෙනවා oyyata godak thanks

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you 😊

  • @gimanthasathsara1561
    @gimanthasathsara1561 Жыл бұрын

    Thankyou akke man haduwa .hodata awa.lassanai,rasai.

  • @ajithperera1530
    @ajithperera1530 Жыл бұрын

    Harima pAhadili nodanna kenekuta wade karagana yanna asa hitenawa oya ge pahadili kirematama, thanks miss

  • @chandramahagodage410
    @chandramahagodage4107 ай бұрын

    This is very easy I think thank you so much

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    7 ай бұрын

    You are welcome 😊

  • @asokabalage
    @asokabalage2 жыл бұрын

    Looks very delicious and very clear guidance without too much jargon. Excellent! Will give it a go.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you 😊 yes why not, you won't be disappointed 😍

  • @wanasinghamudiyanselaghesh3915

    @wanasinghamudiyanselaghesh3915

    Жыл бұрын

    බොහොම.ස්තුතියි.

  • @dammikacooray4123
    @dammikacooray41232 жыл бұрын

    Very clear explanation, good job

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you..❤️

  • @sriyasriya985
    @sriyasriya9852 жыл бұрын

    ස්තූතියි

  • @chandrikadissanayaka5977
    @chandrikadissanayaka59772 жыл бұрын

    Thanks miss

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @yashintharanuka9247
    @yashintharanuka92472 жыл бұрын

    හරිම පැහැදිලි ව කියලා දෙනවට ස්තුති

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena91492 жыл бұрын

    Loved it. 👍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️

  • @chamindisewwandika1907
    @chamindisewwandika190710 ай бұрын

    මන් හැදුවා ඩියර් මේක බලන්.. ඇත්තටම ඒ විදියටම ආවා❤ thank you for the recipe

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    10 ай бұрын

    Harima sathutui

  • @dinethgodagedara5761
    @dinethgodagedara57612 жыл бұрын

    Thanks good luck

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️❤️

  • @suramyapeiris7644
    @suramyapeiris7644 Жыл бұрын

    All your recipes are very nice tried many of them. You explain very well. Thanks.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    My pleasure 😊

  • @salmafalin4621
    @salmafalin46212 жыл бұрын

    Thank you for your useful video Allah bless you ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you too 🙏🙏🙏

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe28108 ай бұрын

    Thanks for sharing .. u are super .

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    8 ай бұрын

    So nice of you

  • @mohamedwaseem1070
    @mohamedwaseem10702 жыл бұрын

    Very nice

  • @ramahinda5825
    @ramahinda5825 Жыл бұрын

    මම මේ 2 පාර හදන්නේ හරිම රසවත් ගොඩක් ස්තුතියි තව ව්ඩියො එවන්න නියමය් 👍😋😎😍😀😋😎🍔🥪🍫

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon29839 ай бұрын

    ගොඩක් පිං

  • @niroshahewawasam3211
    @niroshahewawasam32112 жыл бұрын

    I always enjoy yr recepies chef. You are so great...

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you so much

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon50752 жыл бұрын

    මං බලපු හැම රෙසපියකින්ම ලේසිම රෙසපිය ඔබ තුමියගේ.....පැහැදිලියි....ලේසියි...ගොඩක් ස්තුතියි...

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    ❤️

  • @irshadirshad7033
    @irshadirshad7033 Жыл бұрын

    Wow super. 👍👍

  • @micheledirckze6668
    @micheledirckze6668 Жыл бұрын

    Very practical and all can make this even if they don't have an oven.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare73212 жыл бұрын

    godak asawen balan hitapu recipe ekak .oya godak isthuti.❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    👌👌👍👍👍❤️❤️❤️

  • @fathimariyani352
    @fathimariyani3522 жыл бұрын

    Oyage godak recepe mama try kala pahasu kramyata kuyala denwa godak thanks sister

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🙏🙏🙏

  • @paulinematthias3169
    @paulinematthias3169 Жыл бұрын

    Miss, thanks for your recipe. You didn’t say specifically whether you add any sugar to the dough. Thankful if you could clarify.

  • @zizu6297
    @zizu62972 жыл бұрын

    I made this ,as usual very accurate recipe. Thank you shani with lots of ❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    I'm so glad to hear that ☺️

  • @malaniefernando743

    @malaniefernando743

    2 жыл бұрын

    කිඹුල කියන්නේ මහා බියානක සතෙක් අනේ දැන් කිඹුල බනිස් දකිද්දිත් හරි ම බයක් එනවා.

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya15167 ай бұрын

    Bohoma sthuthi jesu pihitai

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    7 ай бұрын

    😘♥️

  • @jananiepa3089
    @jananiepa30892 жыл бұрын

    Thank U Somuch

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you too

Келесі