වෙනස්ම ක්‍රමයකට සීනි සම්බෝල බන් ලේයර් ගොඩක් හිටින්න🥐fluffy bun with onion❤️

Тәжірибелік нұсқаулар және стиль

වෙනස්ම ක්‍රමයකට සීනි සම්බෝල බන් ලේයර් ගොඩක් හිටින්න🥐fluffy bun with onion❤️
Indulge in the exquisite flavors of our Sini Sambal Bun with Onion! This delightful bun features a perfect blend of spicy sambal and savory onion, creating a taste sensation that will tantalize your taste buds. Enjoy it as a snack or pair it with your favorite beverage for a satisfying treat. With its irresistible aroma and mouthwatering taste, our Sini Sambal Bun with Onion is sure to become your new favorite snack! and breakfast
මේ තරම් ලේසියෙන් සිනිදුවට 🤪 if you have some flour you can made this
• මේ තරම් ලේසියෙන් සිනිද...
මැක්ඩොනල් රසටම ඩිනර් රෝල්💯how to make dinner rolls recipe
• මැක්ඩොනල් රසටම ඩිනර් ...
පරාතා බන් රෑට හදලා උදේට පුච්චමු😋 puff pastry spicy recipes.
• පරාතා බන් රෑට හදලා උදේ...
චීන ක්‍රමයට පරාට බන් ‍restaurant ගියා වගේ කන්න, make chinese burger bun recipe at home
• චීන ක්‍රමයට පරාට බන් ...
බුබුළු පිරෙන්න නාන් රොටිය ඊස්ට් නැතිව👩‍🍳how to make soft naan roti recipe
• බුබුළු පිරෙන්න නාන් රො...
#OnionBun #SavoryTreat #FoodieDelight #CulinaryMasterpiece

Пікірлер: 53

  • @rangikanadee9556
    @rangikanadee95562 ай бұрын

    වාව් කියල වැඩක් නෑ අනේ මම අද ඔයාගේ රෙසපියට සිනි සම්බෝල බන් හැදුවා හදපු ගමන් අපේ ගෙදර සීනි සම්බෝල බනිස් ටික ඔක්කොම ඉවර වුණා😂❤❤thanks a lot

  • @malijayaraj7130
    @malijayaraj71302 ай бұрын

    ඇත්තටම හරිම ලස්සනයි පැහැදිලිව කියල දුන්නට ගොඩක් ස්තුතියි මමත් හදනවා අනිවාර්යයෙන් ❤

  • @helenfernando1528
    @helenfernando152826 күн бұрын

    Thanks dear නංගී ..jesu පිහිටයි

  • @rangikanadee9556
    @rangikanadee95562 ай бұрын

    නියමයි අනේ රසට ඇති.පෙනුමනං හරිම සොෆ්ට් එකට රසට තියෙන බව පේනවා.

  • @rupachandani5288
    @rupachandani52882 ай бұрын

    හොදයි හරිම ලස්සනයි මම ඊයේ ඔයාගෙ චපාති රොටිත් හැදුවා ඔය බනිස් එකත් හදනවා ස්තුතියි

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman25332 ай бұрын

    Tnx a lot. Very clear.bring sme more good new recipes like this

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen82672 ай бұрын

    Looks awesome thanks for sharing ❤

  • @jayanthimallika2762
    @jayanthimallika27622 ай бұрын

    Godak hoda අලුත් recipe akak Thanks

  • @surathiramzee9847
    @surathiramzee98472 ай бұрын

    Thank you very much for the video sister. Good explanation. Allah bless you and your family. Cheers 🇱🇰😁👍🏼👍🏼👍🏼👍🏼🌹🌷🌷

  • @user-sd3iv1zf9v
    @user-sd3iv1zf9v2 ай бұрын

    Godak watinawa thank you very much

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644Ай бұрын

    මම මේ channel එක දැක්කේ පසුගිය සතියේ. අද මම මේ bun එක හැදුවා. හරිම ලස්සනට soft එකට ආවා ඔයා පෙන්වා දීලා තියෙන විදිහටම. 👌😍 ගොඩක් ස්තූතියි හරිම විදිහට කියලා දුන්නාට. 🙏

  • @ITALYNADEE

    @ITALYNADEE

    Ай бұрын

    ගොඩක් සතුටුයි,❤❤

  • @dilaniweerasinghe5529
    @dilaniweerasinghe5529Ай бұрын

    හොඳ විස්තර කිරීමක්❤❤

  • @slbuy830
    @slbuy8302 ай бұрын

    Niyamai lassanai.....

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120Күн бұрын

    Well done

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr2 ай бұрын

    නියමයි

  • @mashudapackeer1257
    @mashudapackeer1257Ай бұрын

    Looks nice and extraordinary nice

  • @user-on3pc7iv1l
    @user-on3pc7iv1l2 ай бұрын

    ඔයාගේ කෑම මමත් හදනවා , හරිම රසට හැම හදන කෑමම තියෙනවා.

  • @mrmedirisuriya1904
    @mrmedirisuriya19042 ай бұрын

    Wow 👍💗

  • @Lakshani.
    @Lakshani.2 ай бұрын

    අහම්බෙන් දැක්කෙ❤ subscribed❤

  • @ITALYNADEE

    @ITALYNADEE

    2 ай бұрын

    ❤️

  • @kumarialwis8127
    @kumarialwis81272 ай бұрын

    Yummy 😋

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l2 ай бұрын

    සුපිරි බුදු සරණයි

  • @user-il9eq8xq1f
    @user-il9eq8xq1f2 ай бұрын

    Very nice

  • @DoreenSuriyaarachi
    @DoreenSuriyaarachi8 күн бұрын

    ❤🎉

  • @nimaliperera7514
    @nimaliperera75142 ай бұрын

    Lasagna penuma rasa athi❤❤❤❤❤❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN2 ай бұрын

    😋🙂

  • @awanthiperera7278
    @awanthiperera7278Ай бұрын

    Meka apita neat karanna beater eka use kranna puluwan neda akke.. beater eke neat karana huk deka daala?

  • @ITALYNADEE

    @ITALYNADEE

    Ай бұрын

    බීටර් එක පාවිච්චි කරන්න පුළුවන් නමුත් සාමාන්‍ය කේක් හදන බීටර් එකේ නම් ටිකක් අමාරුයි මොකද බීටර් එක පවර්ෆුල් නැත්නම් කැඩෙන්න බලයි.

  • @malkanthimerian3532
    @malkanthimerian35322 ай бұрын

  • @n.n.ccompany6800
    @n.n.ccompany68002 ай бұрын

    කියන hemadema grams walin කියන එක හරි වටිනවා. 🎉🎉🎉🎉🎉

  • @rajithanaresh5647
    @rajithanaresh56472 ай бұрын

    Very soft and new version seeni sambola buns. Looking very nice. Can you please prepare same style sweet big srilankan round bunis

  • @ITALYNADEE

    @ITALYNADEE

    2 ай бұрын

    Sure 👍

  • @rajithanaresh5647

    @rajithanaresh5647

    2 ай бұрын

    @@ITALYNADEE please upload...waiting

  • @kavinduanjana7055
    @kavinduanjana70552 ай бұрын

    Pehedili karanawa hodata

  • @susanthajayalath2641
    @susanthajayalath26412 ай бұрын

    මම හැදුවා රහට අාවා😂❤

  • @shanthapremanatha9072
    @shanthapremanatha90722 ай бұрын

    නියමෙට කියා දෙනවා

  • @edirisinghekumar7349
    @edirisinghekumar73492 ай бұрын

    ❤❤❤❤❤

  • @bisomanika1354
    @bisomanika1354Ай бұрын

    Akke awneke ude yate dakema on karelade.danne oni

  • @ITALYNADEE

    @ITALYNADEE

    Ай бұрын

    ඔව් දෙපැත්තම ඔන් කරන්න ඕනේ

  • @lakshmimuthukumarana1947
    @lakshmimuthukumarana19472 ай бұрын

    සීනි banis oyawage hadanna puluwan neda

  • @ITALYNADEE

    @ITALYNADEE

    2 ай бұрын

    පුළුවන්❤

  • @shanewilliam8409
    @shanewilliam84092 ай бұрын

    🌹❤🌹❤🌹❤

  • @rupachandani5288
    @rupachandani52882 ай бұрын

    මම හැදුවා මට කිරි ml 250 ටිකක් මදිඋනා ඉන් පසු මද රස්නය වතුරදාල අනාගත්තා පිටි වෙිලෙන නිසා ඩබල් සයිස් වනතුරු තියන්න උඩින් තෙල් ටිකක් ගාල වහල තිබිබා ඊට පසු ඔයා කියපු විදියට සේරම කලා බෙික් වූවාට පසු අවන් එකෙන් අරගෙන බටර් ගාලා රෙද්ද කින් ටික වෙිලාවක් වහල තියලා ගත්තේ ඒත් නිවෙන විට ටිකක් තදගතියක් තිබෙනවා ඒ ඇයි තෙරැවන් සරණ්‍යි

  • @ITALYNADEE

    @ITALYNADEE

    2 ай бұрын

    සමහර විට බේක් වුනු කාලය වැඩිවෙන්න පුළුවන් සමහර අවන් වල විනාඩි 25 කාලය විනාඩි විස්සකදී බේක් වෙනවා වෙනවා. ඊළඟ වතාවේ විනාඩි 20කට බේක් කරලා බලන්න. හේතුව වෙන්න ඕනේ අවන් එකේ කාලය.

  • @rupachandani5288

    @rupachandani5288

    2 ай бұрын

    ස්තුතියි

  • @nipulihansika8767
    @nipulihansika87672 ай бұрын

    මොන කිරිද ගන්නේ

  • @ITALYNADEE

    @ITALYNADEE

    2 ай бұрын

    එළකිරි හෝ පිටිකිරි දිය කරලා අරගන්න පුළුවන් පුළුවන්. එහෙම නැත්තං වතුරෙන් අනන්නත් පුළුවන්.

  • @nipulihansika8767

    @nipulihansika8767

    2 ай бұрын

    @@ITALYNADEE thank you akke

  • @dilrukshijayalath877
    @dilrukshijayalath8772 ай бұрын

    Apoooo epa mama siiinisambola biilunu dala hadana kama kanna

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9lАй бұрын

    බටර් නැතිනම් මාගරින් ගන්න පුලුවන්ද

  • @ITALYNADEE

    @ITALYNADEE

    Ай бұрын

    පුළුවන් කැමති දෙයක් කරගන්න❤😊

  • @malkanthimerian3532
    @malkanthimerian35322 ай бұрын

    නියමයි

Келесі