ලිපකුයි තැටියකුයි තියෙනවද?තේ වෙලාවට සුපිරි රස සීනි සම්බල් බනිස් Seeni Sambol Bun without oven Kusala

ලිපකුයි තැටියකුයි තියෙනවද? තේ වෙලාවට සුපිරි රස සීනි සම්බල් බනිස් Seeni Sambol Bun without oven Kusala's Simple Life

Пікірлер: 205

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 Жыл бұрын

    ලයිට් බිල වැඩි නිසා අවන් එක පැත්තකට දාල තියෙන්නේ. ගොඩක් වටිනවා මේ වීඩියෝ එක. අදම ට්‍රයි කරනවා මේක.

  • @piumakatugampala6710

    @piumakatugampala6710

    Жыл бұрын

    1

  • @rohiniperera8991
    @rohiniperera899110 ай бұрын

    හොද රසවත් කැමක් සරලව සාදා පෙන්චු මිස්ට ගොඩක් ස්තුතියි .

  • @KanthiWijesinghe-bs9rq
    @KanthiWijesinghe-bs9rq9 ай бұрын

    මමත් ඔය බන් හැදුවා රසට හොදට ආවා ගොඩක් ස්තූතියි ඔබට

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 Жыл бұрын

    හරිම පැහැදිලි ව කියලා දුන්නා .👍

  • @indraniyapa5809
    @indraniyapa5809 Жыл бұрын

    හරිම පැහැදිලිව කියා දුන්නාට බොහොම ස්තූතියි ඔබට .

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Жыл бұрын

    නියමයි ,ලස්සනට තියනව ..👌👌👌❤❤️❤❤️🤗

  • @kalanisubodika229
    @kalanisubodika229 Жыл бұрын

    Thank you miss oya harima saralawa pahadiliwa kiyala denawa🎉🎉🎉

  • @user-gh5ng4mj5v
    @user-gh5ng4mj5v7 ай бұрын

    හදන්න කියලා මග බලන් ඉදල ඉදල ඊයෙ තමා හදන්න වෙලාවක් ආවෙ. හරිම ලස්සනට හරිම රසට ආවා. ගෙදර හැමෝගෙම හොද කමෙන්ට් තිබුනා...ස්තුතියි ඔයාට ❤️❤️

  • @ashokjayasekara9615
    @ashokjayasekara9615 Жыл бұрын

    ඇත්තටම, බොහොම සරලව කියලා දුන්නා. ළගදි ම හදනවා. ස්තූතියි.

  • @champashirani2046
    @champashirani2046 Жыл бұрын

    ගොඩාක්ම ස්තූතියි අදත් ඔයාගේ වීඩියෝ එකට. හරිම අගෙයි ඔයා කියා දෙන විදියට හොදටම තේරුම් ගන්න පුළුවනි . ස්තූතියි ❤ ❤ 😍 😍 . මමත් හදලා බලන්නමි . 🙏🙏

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 Жыл бұрын

    ඔයා කියලා දෙන හැමදේම මෙච්චර වටිනවා කියා ගන්න පරිමාණයක් නැතුව මං ගොඩාක් දුකෙන් ඉන්නෙ රත්තරං , ඇත්තටම ඔයා අපේ හිමාලෙටත් වඩා උස කුසල් ගොඩක්, කාර්ය බහුල වර්තමානයේ ඔයා නම් දේවතාවියක් 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖

  • @krishanthifernando5613

    @krishanthifernando5613

    11 ай бұрын

    Thanks

  • @user-fk3oo9ud5w
    @user-fk3oo9ud5w Жыл бұрын

    ගොඩක් වට්න වීඩියෝ එකක් thanks

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Жыл бұрын

    හරිම වටිබව දුවේ❤ ස්තුතියි ..

  • @bernysarma7881
    @bernysarma7881 Жыл бұрын

    Nicely came and it’s so superb and yummy 🙏

  • @user-rw3kj8of2w
    @user-rw3kj8of2w11 ай бұрын

    ඔයාගෙ කැම මං ගොඩක් හදනවා අක්කේ .තෙරැවන් සරණයි.

  • @wpdswarnalatha9735
    @wpdswarnalatha973511 ай бұрын

    හෙදයි 👍 රස පාටයි.අපිට ඉතින් වෙලා වක්.තමයි නැත්තේ ටැංකි බුදුසරණ 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt11 ай бұрын

    ඔයාගේ වීඩීයෝ හරීම වටිනවා අක්කී...බෝහෝම ස්තුතිය

  • @K6sra1
    @K6sra1 Жыл бұрын

    Aththatama sathutui....godak vatina adahas tikak.....

  • @pasindupasiya7611
    @pasindupasiya7611 Жыл бұрын

    රසවත්.කෑමක්.ගොඩක්.ස්තූතියි

  • @anulabathi6088
    @anulabathi6088 Жыл бұрын

    Thanks ❤❤❤godak watinawa me video eka thanks

  • @user-jd3pc9vq5k
    @user-jd3pc9vq5k7 ай бұрын

    හරිම රසට තිබුනා .මම අද හැදුවා බොහොම ස්තුතියි නංගි

  • @neetharohinig3317
    @neetharohinig3317 Жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඔයාට , කරන්ට් බිල් වැඩිකාලෙ මෙහෙම දේවල් කියල දෙනවට. තෙරුවන් සරණයි ❤

  • @neetagamage1820
    @neetagamage182011 ай бұрын

    I make it soon. Very nice and easy dr.Thank you daughter. ❤

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 Жыл бұрын

    නියමයි. Thank You So Much .

  • @malijayaraj7130
    @malijayaraj7130 Жыл бұрын

    ඇත්තටම නියමයි ඔයාට ගොඩක් ස්තුතියි. පුලුවන් නම් ආටා පිටි වලින් හදන්න කියල දෙන්න. සුදු පිටි මගේ මහත්තයට හොද නෑ ❤

  • @radhavimoksh
    @radhavimoksh Жыл бұрын

    ස්තූතියි ඔයාට අදහස් දීම වෙනුවෙන්.❤

  • @user-mi4nn6pn2m
    @user-mi4nn6pn2m Жыл бұрын

    ගොඩක් පැහැදිලිවම කියලා දුන්නා...ගොඩක් රස පාටයි ...ගොඩක් ස්තූතී ඔයාට .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤

  • @hariyathandugala4397
    @hariyathandugala4397 Жыл бұрын

    Mam heduwa harim rasai hodaid oyat tanks mewage videos genawat

  • @user-fk1fg8ox4v
    @user-fk1fg8ox4v11 ай бұрын

    ඔබට ගොඩක් ස්තුතියි හොඳින් පැහැදිලි කර දෙනවා.❤

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 Жыл бұрын

    ඔයාගෙ වැඩ ලස්සනයි 👍👍 සුපිරි තෙරුවන් සරණයි

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    හොඳයි අපි හදලා බලනවා❤️ බොහෝම ස්තූතියි 💐

  • @dilinianuradhawijewardena8859

    @dilinianuradhawijewardena8859

    Ай бұрын

    1111111

  • @wasanaboxing
    @wasanaboxing Жыл бұрын

    Good job

  • @fathimashamla7709
    @fathimashamla7709 Жыл бұрын

    Thank u akki mm meka ada haduwa hodata aawa🌹

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd9 ай бұрын

    ලේසි ක්‍රමයක් හදලා බලමු ඔයාට ස්තූතියි දුව👍

  • @desilva381
    @desilva381 Жыл бұрын

    හදලා බලන්න ඕනේ

  • @jayanijaya2638
    @jayanijaya2638 Жыл бұрын

    Oyata kohoma thanks karannada ❤❤❤man haduwa, niyamai ❤❤❤

  • @user-tb8sx2ie4r
    @user-tb8sx2ie4r3 ай бұрын

    අද මමත් හදනවා ඔයාගෙ සීනිසමිබල් බනිස් ස්තුතියි

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3llАй бұрын

    හරිම ෂෝක් ❤

  • @dildil5599
    @dildil55998 ай бұрын

    Ane oya kiyapu විදියටම හැදුව.......supiriyata ava mata maarama sathutui akke.......ane බොහොම isthuutiy.....මහත්තයා asaven keva......

  • @nalaniliyanage1751
    @nalaniliyanage17518 ай бұрын

    Thanks harema pahadeli

  • @Dewmiimasha817
    @Dewmiimasha817 Жыл бұрын

    Mama haduwa harima rasai.

  • @StellaStellaindrani
    @StellaStellaindraniАй бұрын

    Godak watina vedyo ekak thanks oyata hadala balanawa aniwarayenma b s.

  • @kanthi1038
    @kanthi1038 Жыл бұрын

    ෂා.........ෂෝක්නෙ .💐💐💐

  • @florafrance8834
    @florafrance8834 Жыл бұрын

    නියමයි 👍👏👏

  • @anomadesilva9699
    @anomadesilva9699 Жыл бұрын

    Love it. 👍❤️

  • @shanthijayalath4517
    @shanthijayalath4517 Жыл бұрын

    බොහොම පින් ඔයාට.. මේවාගේ වටිනා දේවල් අපිට කියා දෙනවට.. තෙරුවන් සරනයි. ❤❤

  • @lakshanramidu5569
    @lakshanramidu5569 Жыл бұрын

    Supiri

  • @sithis3419
    @sithis3419 Жыл бұрын

    Me දැන් හදන ගමන් thanks

  • @madusharoshini1629
    @madusharoshini1629 Жыл бұрын

    Godak ස්තුතිය ඔයාට 🙏

  • @rosearachchige1852
    @rosearachchige1852 Жыл бұрын

    ස්තුතියි ඔයාට 🙏 . කාලයට ත්, පසුම්බියට ත් දෙකටම ගැලපෙන සරල අදහසක් .

  • @anojanishani1331
    @anojanishani1331 Жыл бұрын

    මමත් හෑදූවා හරිම රසයි

  • @malinidissanayake9709
    @malinidissanayake970910 ай бұрын

    ගොඩක් ස්තුතියි .

  • @rupikakalyani781
    @rupikakalyani78110 ай бұрын

    Woah❤ eka nam shoi

  • @hemalathahemalatha1465
    @hemalathahemalatha1465 Жыл бұрын

    මමත් හැදුවා හොදයි ඔයාට තෑන්ක්කස් ගොඩක්ම

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne85244 ай бұрын

    Looks good

  • @mashudapackeer1257
    @mashudapackeer12578 ай бұрын

    Knead the dough well. Seem a good method

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 Жыл бұрын

    Thànks you so much.

  • @kumarijayamanna2508
    @kumarijayamanna2508 Жыл бұрын

    Thank you very much

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 Жыл бұрын

    අද නම් හොඳ ට තේරුම් කරලා දුන්නා .වචන පවා..තෑන්ක්ස් ..ඔන්න ඔහොම ඉන්න එපෑයෑ ...

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @wijesingherajapakse856

    @wijesingherajapakse856

    Жыл бұрын

    Godak hondai,kneed nemai knead hari.

  • @thashi2009
    @thashi200911 ай бұрын

    Keep it up 💝❤️

  • @vasanilasanthi2808
    @vasanilasanthi2808 Жыл бұрын

    Thank you ❤

  • @chamiladeepthika1526
    @chamiladeepthika1526 Жыл бұрын

    හදන්න ආස හිතෙන විදිහට හරිම පැහැදිලි ව කියලා දුන්නා. ස්තූතියි ඔයාට ❤

  • @9vvhobi334

    @9vvhobi334

    8 ай бұрын

    Harima hodata kiyala Dunn'a godak sthuthi

  • @jacinthacorea7528
    @jacinthacorea752811 ай бұрын

    It s easy and tasty thanks

  • @user-wc9dp7gv6f
    @user-wc9dp7gv6f2 ай бұрын

    Niyamai

  • @kusumherath5762
    @kusumherath57624 ай бұрын

    Mama oyage video balanawa hamadama lassanata kiyala dannawa hadana widiya good luck❤❤ sister

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9ycАй бұрын

    MamAth hadanawa akka thanks

  • @nadineannmarie160569
    @nadineannmarie160569 Жыл бұрын

    පිටි moliya kalin dawasay රෑ හදලා තියාගන්න බැරිද?

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 Жыл бұрын

    Thank you

  • @premaseeliamarasinghe-op2uu
    @premaseeliamarasinghe-op2uu Жыл бұрын

    Thank you very much ❤

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen Жыл бұрын

    නියමයි බොහොම ස්තූතියි අක්කා ගොඩක්ම වටිනා රෙසපි එකක්

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ස්තුතියි මල්ලි

  • @sumanadissanayaka80

    @sumanadissanayaka80

    11 ай бұрын

    වටිනා උපදෙස් දෙන ඔයා මම හැමදාම අගය කරනවා ස්තුතියි

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara97349 ай бұрын

    Thanks godak videoeka❤❤❤

  • @wajiraniPaththinige-nj3cy
    @wajiraniPaththinige-nj3cy10 ай бұрын

    Ekanam maru 😊

  • @nayananandani5353
    @nayananandani5353 Жыл бұрын

    Thank you 💕🌹

  • @W.G.Wimala
    @W.G.Wimala5 ай бұрын

    🎉Hodatha terum karala dunnata bohoma pin oytha budu saranai

  • @nandaniperis9537
    @nandaniperis9537 Жыл бұрын

    හරිම වටිනා vedio එකක්.හොඳට තේරුම් කර දෙනවා.මමත් ඉක්මනින්ම හදනවා .මේකට මාලු දැමූ filling එකක් දාන්න පුලුවන්ද දුවේ .

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    ඔව් පුලුවන්

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe633511 ай бұрын

    Thank you dear

  • @panchayt8606
    @panchayt8606 Жыл бұрын

    Oya nam marai.supiri eacy kama

  • @sithijaperera784
    @sithijaperera78411 ай бұрын

    oven ake nethuva ova lioe hadana aka hariyanne ne

  • @deepanisilva5509
    @deepanisilva5509 Жыл бұрын

    ඇත්තටම එක ගොඩක් හොඳයි , den banis ගෙඩියක් කීය ද , බොහොම වටිනවා , ඔබට බොහොම ස්තුතියි

  • @nimalijayaneththi6050
    @nimalijayaneththi6050 Жыл бұрын

    බොහෝම ස්තූතියි ඔයාගේ පැහැදිලි කිරීමට , තුනපහ ගැන මං මීට කලින් ඉදිරිපත් කල ප්‍රශ්නයකට උත්තර දීලා තිබුනා .ඊට ත් ස්තූතියි .පිටි නොහලා ගත්තොත් මොකද වෙන්නේ .2)කිරිත් දාලා, වතුර වෙනුවට පොල් වතුර ටිකක් දැම්මොත් කමක් නැද්ද ?සුභ පැතුම් ,ඔයාට !❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KusalasSimpleLife

    @KusalasSimpleLife

    Жыл бұрын

    පිටි හලන්නේ ගුල්ලො එහෙම ඉඳියි කියල .. කමක් නෑ පොල්වතුර දැම්මට

  • @sadu442
    @sadu4425 ай бұрын

    Baking powder Danna puluwan da eest wenuwata

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi4 ай бұрын

    මම අද හදනවා අක්කේ

  • @preethikafernando2557
    @preethikafernando255710 ай бұрын

    Thank you ❤️👌

  • @ChandimalManoj
    @ChandimalManoj Жыл бұрын

    ❤❤❤❤

  • @indraniferando5492
    @indraniferando549210 ай бұрын

    Woooow

  • @chamariebasnayaka821
    @chamariebasnayaka8219 ай бұрын

    ස්තුතිය කුසලා ❤

  • @geethageekiyanage2597
    @geethageekiyanage2597 Жыл бұрын

    Thanks ඔයාට හදලා බලන්න oni

  • @ruwanidesilva969
    @ruwanidesilva969 Жыл бұрын

    රස පාටයි.හදලා බලනවා.ගොඩක් ස්තූති ඔයාට.මේ විදියට ඩෝනට් හදන හැටි කියලා දෙන්න පුලුවන්ද?

  • @gunendramalkanthi7623
    @gunendramalkanthi76239 ай бұрын

    Good hodai mama balanawa oyage kama

  • @Karthelis
    @KarthelisАй бұрын

    👍

  • @shanthirathugamage7127
    @shanthirathugamage7127 Жыл бұрын

    👍❤️

  • @user-xn6iv7wn2n
    @user-xn6iv7wn2n5 ай бұрын

    Thank you.

  • @anuradisanayaka9972
    @anuradisanayaka99729 ай бұрын

    Ane avn eke komda hadanne

  • @UdumbaraEhelepola-rh9jl
    @UdumbaraEhelepola-rh9jl11 ай бұрын

    Thanks dear

  • @mangalikaperera5111
    @mangalikaperera5111 Жыл бұрын

    Mama oyage seenisambal pan hadanawa dan.niyanai ane 😂thanku.

  • @princycyprus2239
    @princycyprus2239 Жыл бұрын

    Okay 👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️

  • @harshani-sp1on
    @harshani-sp1on Жыл бұрын

    Mata hana ata bonne komada kiyanna dr man godak mahatai pyage parana video ekk dekka nikam tambala biuvata kamk nadda

  • @anithawijetunge2871
    @anithawijetunge28718 ай бұрын

    😊

  • @stellamiss2618
    @stellamiss2618 Жыл бұрын

    Godak sithuthi math hadanawa hetama b s.oyata.

  • @inininnus2644
    @inininnus2644 Жыл бұрын

    👌🏽👌🏽👌🏽👌🏽👌🏽👌🏽