අවන් එකක් නැතිව ඒ විදිහටම සීනී බනිස් හදමු/අඩු වියදමින් පිටි 220g කින් බනිස් 08ක් හදන හැටි

Тәжірибелік нұсқаулар және стиль

අවන් එකක් නැතිව තවත් රෙසිපි
💗අඩුම අඩු වියදමකින් අවන් එකේ හැදුව විදියට රසට නිවැරැදිව එලවළු බනිස් හදන හැටි/Vegetables Buns Recipe
• අඩුම අඩු වියදමකින් අවන...
💗ඉතිරි කෙසෙල් වලින් ලිපේ හදන රසවත් බනානා කේක් /Banana Cake Without Oven /Banana Bread recipe
• ඉතිරි කෙසෙල් වලින් ලිප...
💗චීස් නැතිව චීසී පීට්සා හදමු 🍕 / චීස්,අවන්,‍යීස්ට් නැතිව හදන පීට්සා/Pizza Without Cheese,Yeast,Oven
• චීස් නැතිව චීසී පීට්සා...
💗හොදි හදන සාස්පානේ ලිපේ හදන ටී බනිස්,කිරි පාන් /Soft Milk Bread in Sauce Pan/ Without Oven Recipe
• හොදි හදන සාස්පානේ ලිපේ...
💗පැනි නැතිව සීනි වලින් ලිපේ හදන පොල් කේක්.. සාම්ප්‍රදායික රසටම/Sri Lankan Coconut Cake /Bibikkan
• පැනි නැතිව සීනි වලින් ...
💗ගොඩක් අඩු වියදමකින් රසවත් චොක්ලට් කප් කේක් හදමු/බටර්, බිත්තර , අවන්,මෆින් ට්‍රේ මොකුත් නැහැ
• ගොඩක් අඩු වියදමකින් රස...
Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link / warucooking
රෙසිපි
පාන්පිටි 220g
යීස්ට් 5G
ලුණු තේ හැදි 3/4යි
වතුර(මද උණුසුම් ) 140ml(නැවුම් කිරි හෝ කිරි පිටි දියකර ගත් කිරි නම් වඩාත් සූදුසුය)
පොල්තෙල් මේස හැදි 02යි (බටර් නම් 20g පාවිච්චි කරන්න)
සීනී 30g
කිරිපිටි මේස හැදි 03යි
බිත්තර 01යි (පිටි මිශ්‍රණය සදහා මේස හැදි 1 1/2යි ඉතිරිය එග් වොශ් සදහා කිරි තේ හැදි 01ක් සමග)
උඩින් ඉසීමට සීනී

Пікірлер: 310

  • @sinalisulaknaa7311
    @sinalisulaknaa73113 жыл бұрын

    Aniii thank u aunty 😄 pare dan chun pan uncle yanneth na .... dan gedarama hadanna puluvan 😍

  • @shanalifdo577
    @shanalifdo5773 жыл бұрын

    Thanq dr oyage kiyala dena godak kama warga man hadanawa..goodak rasai.👍👍.❤️❤️❤️🌹🌹

  • @priyankasamarasinghe6737
    @priyankasamarasinghe67373 жыл бұрын

    godakma pahadili una. Thanks

  • @saranageemunashinghe2965
    @saranageemunashinghe29653 жыл бұрын

    Thank you Stay safe & blessed

  • @wgltravelchannel6994
    @wgltravelchannel69943 жыл бұрын

    බොහොම අගෙයි ඕනකෙනෙකුට හදා ගන්න පුළුවන් විදිහට කියලා දෙනව ගොඩක් ස්තුතියි බුදු සරණයි

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha45203 жыл бұрын

    හරිම ෂෝක් .... පැහැදිලි හොදටම. Thank you ❤️❤️

  • @k.p.kdisanayaka9670
    @k.p.kdisanayaka96702 жыл бұрын

    අවන් එකක් නාති අපි වගෙ අයට ගොඩක් වට්නව.

  • @tharakatharaka2789
    @tharakatharaka27893 жыл бұрын

    Thank you nangi 🌹🌺

  • @chandramanike2218
    @chandramanike22183 жыл бұрын

    Godak watina deyak ediripath kale nodannadeyak danagaththa thank you

  • @wajiratharangani9281
    @wajiratharangani92813 жыл бұрын

    Oya me hamadema kiyala denne godaak pahadiliwa.godak watinawa eka.❤️

  • @disulagamage1085
    @disulagamage10852 жыл бұрын

    අපි අද හදනවා රසට තියෙයි.... thnx you

  • @sandamaliranathunga85
    @sandamaliranathunga853 жыл бұрын

    හරිම ප්‍රයෝජනවත්❤️පිලිවෙලට පැහැදිලිව කියා දෙනවා♥️

  • @brijetfernando9833
    @brijetfernando98333 жыл бұрын

    Sok apitt hadala balannm Tahnks❤❤🌹🌹🌹👍👍👍

  • @dulminihettiarachchi6826
    @dulminihettiarachchi68263 жыл бұрын

    Excellent 👍 I will try as soon as possible ..

  • @salanikumarathunga1184
    @salanikumarathunga11843 жыл бұрын

    👍harima lassana video ekk tnx oyt bs

  • @user-hc6dt4do1z
    @user-hc6dt4do1z2 жыл бұрын

    Harima rasai apit haduva 👌👌👌

  • @ashaweerakkody2659
    @ashaweerakkody26593 жыл бұрын

    Good Recipe Thank you 🥰🥰

  • @nayomidilsharyrodrigo8504
    @nayomidilsharyrodrigo85043 жыл бұрын

    Niyamai, thank you.waruni,kiri piti wenuwata apita monada use karanna puluwan ? Please reply

  • @pushpagamage3190
    @pushpagamage31903 жыл бұрын

    හරිම පැහැදිලිව කියල දුන්න.ගොඩාක් ස්තූතියි....🙏

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි 💗💗

  • @kalpaniasangika6351
    @kalpaniasangika63513 жыл бұрын

    Niyamai akke,,thanq

  • @anudisamarasinghe4050
    @anudisamarasinghe40503 жыл бұрын

    Thanks akki❤️😍

  • @kumariheenatigala6192
    @kumariheenatigala61923 жыл бұрын

    ගොඩාක් ස්තුතියි .ඔයාට

  • @dinushanishani3996
    @dinushanishani39963 жыл бұрын

    Thank you very much ❤️🌹❤️

  • @arachchigejayaweera2080
    @arachchigejayaweera20803 жыл бұрын

    Hariama weadagath hodin pehadiliyi thanks

  • @anomajayawardana6178
    @anomajayawardana61783 жыл бұрын

    Lovely.l ll try.

  • @ishakashawani9901
    @ishakashawani99013 жыл бұрын

    Oya kiyala depu wedehata elawalu banes haduwa.hodatama awa.thank you sistar

  • @sriyanifdo9138
    @sriyanifdo91383 жыл бұрын

    Harima vidiyata kiyala denawa 🌷🌷🌷

  • @pushpalongisland9824
    @pushpalongisland98243 жыл бұрын

    Oyata සම්මා සම්බුදු සරණයි!!! ඔයා හොඳට කියලා දෙනව. හරිම ලස්සනයි. Good Luck 👍 and God bless your family

  • @gangaperera542
    @gangaperera5423 жыл бұрын

    Thanks manika❤️🥰😘

  • @deduanusha7658
    @deduanusha76583 жыл бұрын

    tnx nango harema pahadeliwa keyala denWa

  • @fathimashamila5920
    @fathimashamila59202 жыл бұрын

    Thanks dear Very easy way

  • @indikajanaki8933
    @indikajanaki89333 жыл бұрын

    Mmm .niyamai akki mekath hadanw aniw .

  • @jkini878
    @jkini8782 жыл бұрын

    හරිම සසයි

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake74963 жыл бұрын

    Oven ekak nethi nisa mehema ewa hadaganna baruwa hitiye..thanks dear....aniwaryen hadannam

  • @bhagyamahanama6570
    @bhagyamahanama65703 жыл бұрын

    Thank you akka.mage babatath hadala fenna puluwani.godak thank you.

  • @chinthakakumara3240
    @chinthakakumara32403 жыл бұрын

    Harima පැහැදිලි Baking gana kisima deyak danne nathi mt gdk useful

  • @Sikamai
    @Sikamai3 жыл бұрын

    දිනෙන් දින දිනේවා .. ජය 😍

  • @asankaiddamalgoda2675
    @asankaiddamalgoda26753 жыл бұрын

    Great idea well done🤗

  • @neetasumali5130
    @neetasumali51302 жыл бұрын

    ගොඩාක් ස්තුති ඔබට

  • @chatuthanushi3413
    @chatuthanushi34133 жыл бұрын

    Tnx akki

  • @PasanNivasa
    @PasanNivasa3 жыл бұрын

    Great idea Nangi 🙏

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake74963 жыл бұрын

    මම මේ vedio එක බලලා දැන් තමා bun හැදුවේ ...හොදට තිබුනා පොඩ්ඩක් විතර අඩිය කර් උනා ඒ උනාට හොදට තිබුනා..අනේ මම මේ පලවෙනි පාරට මෙහෙම දෙයක් හැදුවේ..ඔයාගෙ cake recipe මම try කරා.හොදට ආවා..ගොඩාක් ස්තූතියි ..පාන් හදන විදියත් කරන්න

  • @annmessi2216
    @annmessi22162 жыл бұрын

    Godak thanks akki...mamath haduwa lassanata hadaganna puluwn Una godak godak pinn Akkita...tawth me wage video karanna suba pathanawa god bless you ❤️❤️❤️

  • @shihanashihana1742
    @shihanashihana17423 жыл бұрын

    Thank you very much

  • @akilachathurangianthony5044
    @akilachathurangianthony50442 жыл бұрын

    Thank you so much 👍

  • @aviya8296
    @aviya82963 жыл бұрын

    Aduma pahasukam yatathe unath oya kama hadanna kiyala denawa... godak sthuthie me kapawimata...jaya

  • @shironpathirana
    @shironpathirana2 жыл бұрын

    Waw... super !!❤️

  • @fatimashabrina9435
    @fatimashabrina94353 жыл бұрын

    Nice how did you measure 5g yeast ?

  • @nithyanithya5991
    @nithyanithya59913 жыл бұрын

    Thank you so much

  • @dammikatishera3335
    @dammikatishera33353 жыл бұрын

    Godak pahadili oya kiyala denswa.❤

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon50753 жыл бұрын

    Man asama kemak akke

  • @dilankasubashinie3244
    @dilankasubashinie32443 жыл бұрын

    foil kolayak,baking paper ekak thiyennama onida ?

  • @mohammadnashdy9077
    @mohammadnashdy90773 жыл бұрын

    Very nice akki❤️❤️

  • @nirosha5864
    @nirosha58643 жыл бұрын

    Akki apita eliyata yanna ba. Gedara east nane. Bakinpowder danna bari weida akki?

  • @seetharanjani7745
    @seetharanjani77453 жыл бұрын

    Aney waruni නියමයි .

  • @d.d.m.4438
    @d.d.m.44382 жыл бұрын

    Rasai ehema

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma80223 жыл бұрын

    ඔයාගෙ රෙසිපි හරිම සරළයි.. ඒ වගේම රසයි..ස්තුතියි ඔබට ...

  • @ashikaganga3533
    @ashikaganga35333 жыл бұрын

    Thanks dear

  • @Mr.TechDrop
    @Mr.TechDrop3 жыл бұрын

    Thanks sooo much

  • @r.dhasithaudayangani2959
    @r.dhasithaudayangani29593 жыл бұрын

    ඔයා ට ගොඩක් ස්තුතියි

  • @thejavikramasinghe9905
    @thejavikramasinghe99053 жыл бұрын

    Oyage kama mama nitharama hadanawa okkoma hodai oya harima hitha hoda kenek Thank you

  • @Thisara8859
    @Thisara88593 жыл бұрын

    සුපිරියි ❤️

  • @salmasarif9202
    @salmasarif92023 жыл бұрын

    ස්තුතියි

  • @nisaldinuraka3652
    @nisaldinuraka36523 жыл бұрын

    Thanks akke..

  • @gagalichamathka7272
    @gagalichamathka72723 жыл бұрын

    Thank you akke

  • @priyangaabeysuriya4950
    @priyangaabeysuriya49502 жыл бұрын

    Well done. Budusaranai for you all.

  • @lakshanujitha8846
    @lakshanujitha88463 жыл бұрын

    Thanks 👍👍👍👍

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya25293 жыл бұрын

    Wow... මේකනං හරිම ප්‍රයෝජනවත් .. thank you so much 😊

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya74803 жыл бұрын

    මම ඔයා කියලා දිපු විදියටම ඊයේ recipe එකට pan cake හැදුවා .super soft හරිම රසයි ..thanks ❤️😘

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    එහෙමද..ගොඩක් ස්තුතියි 💗💗

  • @shiraniweerasinghe472
    @shiraniweerasinghe4723 жыл бұрын

    Excellent recipe. Thank you Waruni. Please send more, suitable for family weekends.

  • @thakshiladesilva300
    @thakshiladesilva3003 жыл бұрын

    Eththatama arsawen balana ekama KZread channel eka.. Thanks

  • @somasoma9332
    @somasoma93323 жыл бұрын

    ස්තුතියි. මිස්. අද හදන්න ඔනී බුදුසරණයි. ඔයාට 👍👍👍👍❤❤❤👌👌👌🌹🌹

  • @permawathi1741
    @permawathi17412 жыл бұрын

    Thank you.duwa.mama.inne.kuweit. Mamath.hadnnnmkoo Budu.sranaiii.

  • @ramindupavani9792
    @ramindupavani97923 жыл бұрын

    ඒක මරුනේ

  • @ddfggv886
    @ddfggv8863 жыл бұрын

    Thanks akkiyo

  • @Imasha_Welivita
    @Imasha_Welivita3 жыл бұрын

    Thanks ❤

  • @ushani9571
    @ushani95713 жыл бұрын

    Thank you

  • @nandinidilani3676
    @nandinidilani36763 жыл бұрын

    Godak watina video akak . Harima lassani banis tika oven ake wagei .thank you ❤

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි 💗💗

  • @shahanarihan3696
    @shahanarihan36963 жыл бұрын

    I like your voice Akke.recipies also good👍

  • @BeautifulLife382
    @BeautifulLife3823 жыл бұрын

    Harima rasata awa. Thanks dear for this recipe ❤

  • @sosose5389
    @sosose53892 жыл бұрын

    Harima lassanai

  • @anuththaranadeeshani2234
    @anuththaranadeeshani22343 жыл бұрын

    Mama haduwa supiriyatama awa.rasath niyamai.

  • @malka9030
    @malka90303 жыл бұрын

    thanks duwa God bless

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    You’re welcome ආන්ටි💗💗💗

  • @jayanthibotheju715
    @jayanthibotheju7153 жыл бұрын

    Aththatama harima watinawa math ohoma tamai hadanne .eth nodanna dewal godak danagaththa thanks god bless you ,💜💜💜💜💛💛💚💚💚💚💚

  • @anomaepa5756
    @anomaepa57563 жыл бұрын

    ගොඩක් ස්තූතියි. හරිම පැහැදිලි යි

  • @sashisenadhipathi8140
    @sashisenadhipathi81403 жыл бұрын

    Akka math haduwa hodatama awa bun eka hoda soft 😍

  • @villagenaturegirl8914
    @villagenaturegirl89143 жыл бұрын

    Akke meka awan eke thiynm kochrchr wel thiynn oned kiynko

  • @gatpriyantha7819
    @gatpriyantha78193 жыл бұрын

    Oyge hema video ekakma mnbalanawa...hema resepiyakma try krl blnw..oyt thnk

  • @WarunisKitchen

    @WarunisKitchen

    3 жыл бұрын

    ගොඩක් ස්තුතියි 💗💗💗

  • @uththarathantrewatta6651
    @uththarathantrewatta66513 жыл бұрын

    මෙවැනි බේකරි ආහාර සඳහා යීස්ට් වෙනුවට භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය ක් තිබේද...?

  • @NDS-ed9bt
    @NDS-ed9bt3 жыл бұрын

    Oya witharai wathura gena hendunuwe.anika aye kiyanne wathura api danne nahe al wathurada rasniyada kiyala .kiripiti danne nathiwa berida hadanna?

  • @coolcat759
    @coolcat7593 жыл бұрын

    හරිම පැහැදිලිව කියල දුන්නා.අක්කි.ඔයාට ගොඩාක් ගොඩාක් 🙏 ......

  • @anushkaboteju3394
    @anushkaboteju33943 жыл бұрын

    මමත් හැදුවා හොඳටම soft එකට ආවා. Thank you akki

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi66083 жыл бұрын

    Thank u

  • @lakshiwanasinha4628
    @lakshiwanasinha46283 жыл бұрын

    Harima rasai

  • @travelaanthayacompany6285
    @travelaanthayacompany62853 жыл бұрын

    ඊස්ට් නැතිව හදන්න පුලුවන් විදියක් තියනවද? බේකිං පවුඩර් වගේ දාල හදන්න බැරිද?

  • @n.pkumudutusharatushara139

    @n.pkumudutusharatushara139

    3 жыл бұрын

    බැ

  • @nuwansampath1227
    @nuwansampath12272 жыл бұрын

    Tanks

  • @priyanweeraratne7493
    @priyanweeraratne74933 жыл бұрын

    අවන් එකේ බේක් කරන්නෙ කොහොමද නංගී

  • @kanagavallimuthulingam2054
    @kanagavallimuthulingam20542 жыл бұрын

    Hi Waruni can we make without adding eggs will the result be the same

  • @slriyasewana5388
    @slriyasewana53883 жыл бұрын

    Supiri akke🙏🙏🙏

  • @fransicrsdarshan7863
    @fransicrsdarshan78632 жыл бұрын

    Godak sthuthiy me vage deval apata yomu karana ekats budu saranai

Келесі