ටී බනිස් 💗 තේ වෙලාවට ඉක්මනින් හදන්න - ලේසියි පහසුයි Soft T Buns - No Kneading Quick & Easy Method -

ටී බනිස් 💗 ඉක්මනින් හදන්න ලේසිම පහසුම පිටි මිශ්‍රණය අතින් පිටි අනන් නෑ හැන්දෙන් සාමාන්‍ය විදිහට මිශ්‍ර කරල ගොඩාක් වෙලා පිපෙන්න තියන් නෑ කිරි බිත්තර බටර් දාන්නෙ නැතුව සොෆ්ට් විදිහට පිරිසිදුවට රසට හදාගමු 💗
හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ~
පාන් පිටි ග්‍රෑම් 500
මද උණුසුම් වතුර මිලි ලිිටර් 260
යිස්ට් තේ හැදිි 2
සීනි ග්‍රෑම් 75 - හෝ 80
පොල් තෙල් ⁣මේස හැදිි 2 1/2 ( හෝ බටර්, මාගරින් ග්‍රෑම් 50 එකතු කරගන්න
ලුණු තේ 1 1/2
බනිස් උඩ ආලේප කිරිමට කිරි මේස හැදිි 2
බිත්තර කහ මදයක්
බටර් ස්වල්පයක්
💗Ingredients ~ For Super Soft Tasty No Kneading Easy Bun Dough Recipe ~
500g Bread Flour
260 ML Lukewarm water
2 Tsp Yeast
75g Sugar
2 1/2 Tbsp Coconut Oil Or 50g Butter - Margarine
1 1/2 Tsp Salt
2 Tbsp Milk - 1 Egg York , Some Butter

Пікірлер: 212

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz5 ай бұрын

    අදයි දැක්කෙ හරිම ලේසි රෙසිපියක් ස්තුති සොයුරිය ❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    ආදරණීය සොයුරිය ඔබටත් බොහොම ස්තුතියි !❤❤😊

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi12074 ай бұрын

    Niymai ane hadal.kalama rasa kiynnam thanks❤❤

  • @WanniarchchigeSandayani
    @WanniarchchigeSandayani5 ай бұрын

    බොහොම ස්තූතියි ලස්සනට ඒක හැදුවා. දැක්කහම මාස හිතෙනවා ක්

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    හරිම සතුටුයි 😊ඔබටත් බොහොමත්ම ස්තුතියි 🙏❤❤

  • @dewmithathsarani2876
    @dewmithathsarani2876 Жыл бұрын

    මේක නම් ලේසි වගෙයි .Tnx.ඔයාගෙ voice එක ලස්සනයි

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    එහෙමද 😊 බොහොම ස්තුතියි 🌹❤️

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs932510 ай бұрын

    බොහොම ස්තුතියි .හදන්නම ඕන

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    10 ай бұрын

    Sure 😊 ස්තුතියි ඔබටත් ♥️

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q5 ай бұрын

    ස්තුතියි. ඔයාට ❤️❤️❤️👍👍👍

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    බොහොමත්ම ස්තුතියි ❤❤😊

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya293810 ай бұрын

    නියමයි ,,ලේසියි ..👌👌👌👍💖💖💖

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    10 ай бұрын

    බොහොම ස්තුතියි !

  • @DiscussionM
    @DiscussionM11 ай бұрын

    Oyage recipe harima lesi.e wagema therena vidiyata kiyanawa.sthuthi godak.eggwash karanakota ekaka milk dannama onida?egg vitharak madida? Anz ekak oni dear

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    11 ай бұрын

    Aniwaryen 👍 egg witharak gewama athi dear ♥️

  • @kulasiripathirana1789
    @kulasiripathirana1789 Жыл бұрын

    👍👍WooW...Superb 👌oyage resipi' s harima lassanai,hari pehadili hadannat pahasui,oyata godak thanks,,☕☕

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Thank you ,💗👍

  • @dammikapremachandra8466
    @dammikapremachandra84664 ай бұрын

    නියමයි 👍👍👍

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    බොහොම ස්තුතියි ❤❤😊

  • @user-ic9ro6lf6k
    @user-ic9ro6lf6k5 ай бұрын

    🎉🎉

  • @mangalapathiraja5312
    @mangalapathiraja53124 ай бұрын

    Thank you so mush

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    You're most welcome dear ❤❤😊

  • @user-sj6wf9kh7v
    @user-sj6wf9kh7v5 ай бұрын

    😊😊😊 bohomastuthi

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    ස්තුතියි ❤

  • @kumarihami421
    @kumarihami4215 ай бұрын

    නියමෛ

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    බොහොම ස්තුතියි ❤❤😊

  • @deepanisilva5509
    @deepanisilva5509 Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Your welcome 💗👍

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd10 ай бұрын

    හදලා බලන්නම්.. 👍

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    10 ай бұрын

    😊 අනිවාර්යයෙන් .. හදල රස බලන්න

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Жыл бұрын

    ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    You are welcome,💗 තෙරුවන් සරනයි ඔබටත් !

  • @NadeenPushpakumara-sz8fq
    @NadeenPushpakumara-sz8fq10 ай бұрын

    Lassenai

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    10 ай бұрын

    Godaakma sthuthiy obata ❤️

  • @nandawathiwalisingha
    @nandawathiwalisingha11 ай бұрын

    I saw happl going to make.thank u

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    11 ай бұрын

    Welcome ..thank you !

  • @maalikk6964
    @maalikk6964 Жыл бұрын

    නියමයි. ස්තුතියි

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Welcome thank you too 💗

  • @slbuy830
    @slbuy830 Жыл бұрын

    Thank you Niyamai niyamai niyamai

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Welcome ! Thank you so much 💗👍

  • @domingohazel1592
    @domingohazel1592 Жыл бұрын

    Obathumiyage recipe's onima kenekuta harima lasiyen hadanna pahasui. Mama T banis dough eka hadana gaman. Godak isthuthi.. 👍

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Thank you so much 💗👍

  • @priyanipriyani6862
    @priyanipriyani6862 Жыл бұрын

    ගොඩාක් ස්තුයි යි ඔබට .

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Your welcome dear 💗🙂

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 Жыл бұрын

    හරි ම පහසුය .

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    බොහොම ස්තුතියි 💗👍

  • @nimalprasanga8351
    @nimalprasanga8351 Жыл бұрын

    බොහොම ස්තූතියි .

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    You are welcome ❤️

  • @sharminifernando480
    @sharminifernando480 Жыл бұрын

    So valuable recipe thanks dear 💕

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Your welcome , thank you 💗👍

  • @umarkhan-im1ur
    @umarkhan-im1ur4 ай бұрын

    Superb 👍 ❤️❤️❤️❤️❤️❤️❤️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Thank you so much 🙏❤😊

  • @geethanifrenando5089
    @geethanifrenando50895 ай бұрын

    Harema shoke thanks

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    Bohomathma sthuthiy dear ❤😊

  • @zeenooo4069
    @zeenooo4069 Жыл бұрын

    Its soooo easy. Your recepies are so easy. We like to tryout n kids will love it. We can put SME sugar on top. Thank u so much Roshi. Quick n easy.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    I'm very happy for your mention thank you so much ❤️❤️

  • @indradesilva1278

    @indradesilva1278

    Жыл бұрын

    ❤ ​@@cookingwithroshi799 eyr .😮 yll😊 😊ට්ි අවේ ව්ර්ස්

  • @niranjlala1233
    @niranjlala123310 ай бұрын

    Thank you so much

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    10 ай бұрын

    You're welcome

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 Жыл бұрын

    Thank You So Much.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Your welcome 💗👍

  • @mohamedluthfi2111
    @mohamedluthfi2111 Жыл бұрын

    Sha supiri sister very nice thank you

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Your welcome 💗👍

  • @isharasandamali3124
    @isharasandamali3124 Жыл бұрын

    බොහෝම ස්තුතියි 💕

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ආදරෙන් පිලිගන්නව 💗👍

  • @khairoonnisa8075

    @khairoonnisa8075

    7 ай бұрын

    Best

  • @shanthijayalath4517
    @shanthijayalath4517 Жыл бұрын

    Thank You...

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Your welcome 💗👍

  • @deenmohamad1261
    @deenmohamad12615 ай бұрын

    බිත්තර ගන්නෙ නැතුව හදන්න බැරිද.. වෙජිටේරියන් අයට.. ස්තූතියි ❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    Dear, කිරි ටිකක් ගාන්න ..

  • @marinadamayanthi6077
    @marinadamayanthi6077 Жыл бұрын

    හෙටම හදනව.හරිම පැහැදිලියි.ස්තුතියි

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Thank you 💗👍

  • @ranjanimaya2027

    @ranjanimaya2027

    Жыл бұрын

    ස්තුතියි නංගි ඔයාට පැහැදිලිව කියා දුන්හ

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    You are welcome dear 💗👍🙂

  • @wasanthalakshmi6323
    @wasanthalakshmi632311 ай бұрын

    Me widiyata haduwa. Lipe haduwe. Uda bake une aduwen..ai danne na.. rasai. Thank you.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    11 ай бұрын

    godak sathutui, Thank you too dear, bake wenakota bajanaye ushnathwaya eliyata pita unahamath banis wala uda paththa bake wenawa adui..

  • @madukadesilva6900
    @madukadesilva6900 Жыл бұрын

    👍👍👍👍

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    💗 👍 🙂

  • @changunchangun2556
    @changunchangun2556 Жыл бұрын

    ❤❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    👍❤️

  • @janatj3030
    @janatj3030 Жыл бұрын

    👌👌👌❤️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    💗🙂

  • @monicaetugala3091
    @monicaetugala3091 Жыл бұрын

    Thanks 👍

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Welcome ❤️

  • @chamaraanu9754
    @chamaraanu9754 Жыл бұрын

    Mage laga thiuena gas oven eke eka parakata uda ho yata deken ekai paththu karanna puluwan.mekata mama mokakda karanna oni.yatin witharak paththu karoth uda bake wenne nethi weida.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ඔව්නේ.. dear, me wage dewal back karanakota uda yata depaththama ushnathwaya samanawa denna onane.. ithin mokada karanne.. Lipeth hadanna puluwan ne dear ..❤️❤️

  • @chamaraanu9754

    @chamaraanu9754

    Жыл бұрын

    @@cookingwithroshi799 thanks.mama Karala balala kiyannamko

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Ok.. 👍👍❤️

  • @yellowgarnet7976
    @yellowgarnet7976 Жыл бұрын

    So good😋keep it up dear👍👍

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Thank you 💗👍

  • @buddhikalifestyle4855
    @buddhikalifestyle485510 ай бұрын

    Akki ane kiyannako ara cake flour packet tiyenne kadawal wala eken hadanna puluwanda banis?

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    10 ай бұрын

    Ane.. dear mama ehema Cake flour bunis hadala nahene..oya dear, bread flour use karan nadda..

  • @sujathadamayanthi3549
    @sujathadamayanthi3549 Жыл бұрын

    Thanks

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Welcome 💗

  • @samanfernando1670
    @samanfernando1670 Жыл бұрын

    today i made t buns thanks sister

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Your welcome.. Im so happy about that.. 💗😊

  • @samanfernando1670
    @samanfernando1670 Жыл бұрын

    dear sister. i like bakery big round super soft sweet butter buns

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    I will present that video in a future day..👍

  • @hansirathnayaka-oh9qg
    @hansirathnayaka-oh9qg11 ай бұрын

    Parchment peper nati welawata use karanna puluwan deyak tiyanwada.meka hadanna hadisi ane.ekai

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    11 ай бұрын

    Parchment pepper venuwata pavichchi karanna puluwan oil pepper warga, hada ganna widihath Internet eke thiyanawa dear poddak balanna, ♥️

  • @mumtazabdeen89
    @mumtazabdeen89 Жыл бұрын

    🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️

  • @nasikanayomi7036
    @nasikanayomi70364 ай бұрын

    👍👍👍👍❤️❤️❤️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    👍😊❤❤

  • @SamadhiSamanmali-fw5yx
    @SamadhiSamanmali-fw5yx11 ай бұрын

    Anoma miss ge kata hada nedad me

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    11 ай бұрын

    Ae.. kata handa hari lassanai.. adaraniyai..😊

  • @chandramalani6001
    @chandramalani60014 ай бұрын

    ටොප් ටොප්

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    බොහොම ස්තුතියි ❤😊

  • @dorinelowe4111

    @dorinelowe4111

    3 ай бұрын

    Niyami niyamai thank you

  • @Ayeshastests-
    @Ayeshastests- Жыл бұрын

    Dr watura wenuwata kiri dammoth hodaida

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Owu dear kiri danna puluwan rasayath wedi wei,👍❤️❤️

  • @ushaniharshani6991
    @ushaniharshani6991 Жыл бұрын

    Good

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Thank you ❤️👉

  • @kalikasilva9376
    @kalikasilva9376 Жыл бұрын

    මගේ බව්වො හරිම පෙරෙතයි බනිස් කන්න . මට දැන් හැමදාම දෙන්න පුලුවන් . ගොඩක් thanks

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ආදරෙන් පිලිගන්නව ඔයාව ,❤ගොඩාක්ම ගොඩක් හොඳ කෙනෙක් ඔයා Dear ❤ 🐕🐈🐄🐜...😊

  • @lalithasooriarachchi3834

    @lalithasooriarachchi3834

    5 ай бұрын

    888jj😊j😊k😊8kk8k😊8k😊k😊k8​@@cookingwithroshi799 ..

  • @ChinthakaPerera-ye4yc

    @ChinthakaPerera-ye4yc

    5 ай бұрын

    ​@@cookingwithroshi799❤k7

  • @mahindahewa4311
    @mahindahewa4311 Жыл бұрын

    Udin kiri biththara gannama oneda

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Ganne nathuwa puluwan hebei lassana patak nathiwei dear 💗🙂

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 Жыл бұрын

    Ane haduwahama tika welawakin gal banis wage ne

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Piti moliya hari padamata mix wela naha, hodata soft wenakan mix karala wahala thiyanna ona dear ..

  • @rakrak6955
    @rakrak6955 Жыл бұрын

    Stute,maneka💖💖💖💖💖

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    welcome 💗

  • @mahindahewa4311
    @mahindahewa4311 Жыл бұрын

    Microwave eke hadanna puluwanda

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Dear sorry.. mamanam thama me resapi eka microwave eke hadala naha.. 💗🙂

  • @senakitchen5560
    @senakitchen5560 Жыл бұрын

    Nice 🔔

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Thank you 💗👍

  • @edmsongs9812
    @edmsongs98126 ай бұрын

    East wenuwata backing powder danna puluwanda

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    6 ай бұрын

    Yeast awashyai dear , mokada baking powder walin me quality eka ganna baha, soft naha, godak haiyai,

  • @sarath711
    @sarath711Ай бұрын

    Rasama Rasa patai thava oil adu karanna barida ❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Ай бұрын

    Mehemai dear ..me buns Recipe ekata api kiri biththara butter ekathu karan nehane,medaya aniwaryen awahamai me wage dewal hadanakota.. oil mesa hedi 1,1/2 withara dala dough eka hodatama soft wenakan anaganna , kemathinam biththara danna..

  • @dillrukshiwijesiri1544
    @dillrukshiwijesiri15448 ай бұрын

    Yeast wenuwata baking powder danna barida

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    8 ай бұрын

    Dear, backing powder walata me t buns me wagema soft ekata ganna apahasui.

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 Жыл бұрын

    Any way you are add egg?

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Yeah.. I forgot to tell about that 💗👍

  • @emilyperera5884
    @emilyperera5884 Жыл бұрын

    Saspanata wathura danne nathuwada miniththu 12 rath karanne. Kara wenne nedda.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Kara wenne naha dear.. Lipe mada ushnathwaya gindara wedith nathuwa aduwatamath nathuwa mada gindaren back karanna.. poddakwath karagadak wath enne naha..

  • @emilyperera5884

    @emilyperera5884

    Жыл бұрын

    What a talented lady. Thank you.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Thank you too 🌷

  • @maneljayasinha4276

    @maneljayasinha4276

    Жыл бұрын

    Kiyannako

  • @alponsusilva985
    @alponsusilva985 Жыл бұрын

    අවන් එක ඔන් කරන්නේ උඩ යට දෙකම ද thank you god bless

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Welcome .. ඔව් Dear , අවන් එකේ උඩ යට දෙකම ඔන් කරන්න ඕන 💗👍

  • @alponsusilva985

    @alponsusilva985

    Жыл бұрын

    @@cookingwithroshi799 thank you

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Your welcome 💗👍

  • @lalithahettiwatta3254
    @lalithahettiwatta3254 Жыл бұрын

    Good looking.thanks

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Thank you too❤️

  • @pathminihallalaarachchi1391
    @pathminihallalaarachchi1391 Жыл бұрын

    Kalayaaduvanpahadilikablatathankez

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Your Welcome 💗🙂

  • @vinithakularathna3884
    @vinithakularathna3884 Жыл бұрын

    Oya lesiyen hadanawa eth mama hadanna gatthoth veredenawa ai e

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Kiyanna puluwanda dear, monada une kiyla.. palaweniyata hoda east wargayak ganna ona, e lagata piti moliya hodatama mishra karanna ona Vinadi 6 withara piti moliya soft wenakan, ita passe pipenna thiyala winadi 15 kin withara aayemath dough eke wayu bubulu iwath karala tikak mishra karala nawatha pipenna thiyanna ona ethakota dough eka hoda soft gathiyata enawa me dewal hariyata thibunoth weradenna widihak naha dear 💗

  • @dukekandy4679

    @dukekandy4679

    Жыл бұрын

    මටත් ඒකමනෙ වෙන්නේ

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    @@dukekandy4679 අවශ්‍ය ද්‍රව්‍ය ටික එකතු කරල පිටි මෝලියෙ ගනත්වය අඩුවෙලා හොඳට සොෆ්ට් වෙනකන් මික්ස් කරන්න dear, මික්ස් කරල පළවෙනි වතාවේ වීඩියෝ එකේ පේන ප්‍රමාණයට පිපෙනකන් තියන්න.. එහෙම පිපුනට පස්සෙ පිටි මෝලියෙ වායුබුබුලු ඉවත් කරල තව ටිකක් මික්ස් කරන්න දෙවෙනි වතාවට ආයෙමත් පිපෙනකන් වීඩියෝ එකේ දිස්වෙන ප්‍රමාණය වෙනකන් පිපෙන්න තියන්න එතකොට තමයි එ පෙන්නන විදිහෙ හොඳ සොෆ්ට් පිටි මෝලියක් සහ හොඳ ලස්සන බනිස් ටිකක් හදාගන්න පුලුවන් වෙනනෙ...Dear.

  • @mahindahewa4311
    @mahindahewa4311 Жыл бұрын

    oya hondai e welawema reply karana nisa

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Your welcome ..thank you 💗

  • @lahirunuwan3408
    @lahirunuwan3408 Жыл бұрын

    Kade vage soft ekata enne nane

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    dough eke gluten agaya wardanaya wela hodata soft wenakan knead karanna,

  • @nayanimadhu6726
    @nayanimadhu6726 Жыл бұрын

    Yeast wenuwata baking powder beida

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Puluwan .. dear , me quality ekama balaporoththu venna beha,

  • @vijithaashoka6285
    @vijithaashoka6285 Жыл бұрын

    බනිස්වල උඩ ගන්න කිරි නැත්නම් කහමද විතරක් ගන්නද

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ඔව් පුලුවන් Dear කහ මදයට වතුර තේ හැන්දක් විතර කලවම් කරල ගාන්න, 💗👍

  • @C4D...
    @C4D... Жыл бұрын

    බනිස් ගෙඩියෙ උඩින් ඉරිතලලා පුපුරන්නෙ මොකද අක්කෙ

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ⁣එහෙම වෙන්න හේතු කීපයක්ම තියනව dear, ekak..Oyage piti moliya hodata anala naha. Adu ushnathwayen wedi welawak awan eke thibunoth.. piti moliya ganathwayen wadi unoth.. me wage hethu gananawak thiyanawa,

  • @user-gu3zk9jg5l
    @user-gu3zk9jg5l11 ай бұрын

    ඉස්ට් වෙනුවට බෙකින් පවුඩර් දාන්න බැරි ද

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    11 ай бұрын

    Puluwan, namuth yeast walin thamai me quality ekata me padamata hodata hadaganna puluwan venne dear ,

  • @Jan-lr8iy
    @Jan-lr8iy6 күн бұрын

    Anith aya wage boru hurathal widiyata katha karanne nathi itha lassana idiripath kireemak. ahan innath asai balan innath asai. Isthuthi.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    6 күн бұрын

    Bohomathma sthuthiy dear .. godaak watinawa mata obage agaima... mage hada piri sathuta! Good Luck !🙏❤❤

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe5 ай бұрын

    ලිපේ හදනකොට භාජනය ට වතුර දාන්නෙ නැද්ද ..වතුර නැතිව අවුලක් නැද්ද

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    බාජනයට වතුර දාන්⁣නෙ නැහැ Dear, මද උෂ්ණත්වයකින් බේක් කරගන්න ඕන..

  • @sammaniewijesinghe

    @sammaniewijesinghe

    5 ай бұрын

    බොහොම ස්තූතියි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka220610 ай бұрын

    වතුර වෙනුවට කිරි දාන්න බැරිද?

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    10 ай бұрын

    අනිවාර්යෙන් පුලුවන්, එතකොට බනිස් ටිකනම් තවත් රස වැඩි වෙයි..😊

  • @dulipasanka1277
    @dulipasanka12778 ай бұрын

    Haduwe eknm hduwa deiyane hari giye ne akke😢

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    8 ай бұрын

    Ane..hari dukai eth thawa wathawak heduwoth.. ilaga paara waradin naha oyata hadanna puluwan malli.. 👍👍🙂

  • @crickupdates716
    @crickupdates716 Жыл бұрын

    බනිස් වල උඩ බටර් ගාන්නෙ නැතුව බෑද

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Puluwan .. softness eka poddak adu wei, hodatama niwenakan wahala thiyana ..

  • @wanniaarchchigunadasa3229
    @wanniaarchchigunadasa3229 Жыл бұрын

    ර කේබ හින්නේ අයි කියන්න

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    I'm Sorry dear .. ප්‍රශ්නය පැහැදිලි නැහැ නෙ..

  • @lahirunuwan3408
    @lahirunuwan3408 Жыл бұрын

    Uda potta haiya ai akki

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Dough eka knead wela madi dear, back karala oven eken gaththa gaman banis wala uda butter tikak gaala tikak wela wahala thiyanna ethakota hodata soft wenawa..

  • @lahirunuwan3408

    @lahirunuwan3408

    Жыл бұрын

    Thank u akki

  • @sumanawathi3125
    @sumanawathi3125 Жыл бұрын

    මම පොල්තෙල් දෑම්මෙ සීනි දාපු වෙලාවෙ.දෑන් මගෙ මිශ්‍රණය තදයි අනේ මගේ බනිස් වලට මොනා වෙයිද ,බයයි😥😰.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    බය වෙන්න එපා Dear.. මෙහෙම කරන්න පිටි මිශ්‍රණය ⁣විනාඩි 8 විතර හොඳට අනන්න හොඳට සොෆ්ට් වෙනකං.. ඊට පස්සේ පිටි මෝලියෙ තද ගතිය අඩු වෙයි.. 👍♥️♥️

  • @sumanawathi3125

    @sumanawathi3125

    Жыл бұрын

    thanks akki oyata

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Welcome ♥️

  • @user-wj2ln9ll8f
    @user-wj2ln9ll8f5 ай бұрын

    ඇස්ට්‍රා යි කිරි යි ඕනිමද ? අනේ ඉක්මනට කියන්නකෝ

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    Sorry Late unata, නැහැ පිටි මෝලිය අනනකොට මම පාවිච්චි කරන්නෙ පොල් තෙල් නෙ.. කිරිත් අවශ්‍යම කියල නැහැ බිත්තර විතරක් ආලේප කරන්නත් පුලුවන් Dear..

  • @ParamiKoshila
    @ParamiKoshila5 ай бұрын

    ඊස්ට් nethuw bedh

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    යිස්ට් නම් අවශ්‍යම වෙනව Dear .

  • @mahindahewa4311
    @mahindahewa4311 Жыл бұрын

    And eka diya wedi e ganatama wathura demme.den mokada karanne

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Pahadili madi.. dear, piti moliya diya wedi kiyalada oba me kiyala thiyenne ?

  • @mahindahewa4311

    @mahindahewa4311

    Жыл бұрын

    @@cookingwithroshi799 ow.henden gaththata oya hadana vidiyata athin hada ganna be elenawa

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    @@mahindahewa4311 samahara welawata piti wala thiyana ganathwaya anuwa wathura adu wedi wenna puluwan, piti moliya hodata mix karala pipenakan wahala thiyanna eta passe soft wenawa dya wedinam thawa piti chuttak ihala polthel chuttak ihala atheth gaala padama hada ganna ethakota athe alen nathi wei..

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Eka eka piti warga thiyanawa ganathwa wenas Recipe eke thiyana wathura athi wenna puluwan madi wennath puluwan, ithin eka nisa thamai piti walata wathura tika okkkoma eka parama daganna hoda naha mamath wathura tika tika dada thamai mix karanne.. padama bala bala wathura tika tika demma nam piti moliya diya wenne naha ..💗🙂

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake793911 ай бұрын

    Pan hadanna.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    11 ай бұрын

    පුලුවන් ..

  • @pushpawikramanayake7939

    @pushpawikramanayake7939

    11 ай бұрын

    @@cookingwithroshi799 me moliyenma pan hadanna puluwanda.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    11 ай бұрын

    Owu.. dear, me dough eken hoda soft bread hadaganna puluwan 👍

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi86595 ай бұрын

    අනේ..මට.ඕනෑ..බනිස්..දකිනකොට..ආසයි.අපි..හදද්දි..චොර.වෙයිද😢😢😢

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    අනේ එහෙම වෙන්නෙ නැහැ Dear, හරියටම හදාගන්න පුලුවන් කියල ඉතාමත් ඉවසීමෙන් සුබවාදීව හිතල හදන්න.. අනිවාර්යයෙන්ම සාර්ථකයි 🙏👍❤😊

  • @suveneethaseuwandi2031
    @suveneethaseuwandi2031 Жыл бұрын

    මට තියෙන ප්‍රශ්නේ මගේ oven එකේ ඉලක්කමි නෑ නේ.. ඒක නිසා කොහොමද දැනගන්නේ මට තියෙන්නේ ගෑස් ලිපත් එක්ක තියෙන අවන් එකක්.. මට හරිම ප්‍රශ්නයක් ඒක... 170 කියන්නේ ගින්දර අඩුද, වැඩිද ,නැත්තමි මධ්‍යම ප්‍රමාණය ද

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    මධ්‍යම ප්‍රමාණය, සාමාන්‍යයෙන් අපි පාන් වගේ දේවල් බේක් කරන්නෙ 170 - 180 උෂ්ණත්වයෙන්නෙ Dear 👍💗

  • @janpeiris1376
    @janpeiris1376 Жыл бұрын

    හරීම පැහැදිලියි මිස්ගෙ බනිස හොදය

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ස්තුතියි ගොඩාක්ම 💗

  • @hiruu859
    @hiruu85910 ай бұрын

    Hariyt awe na ayyo aparade ape salli

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    10 ай бұрын

    Ane.. piti moliya hodata soft wenakan winadi 7-8 anagana pipenna thiyala pipunata passe aye mx karala rest eke thiyala pipunata passe banis tika hadala aye pipenna thiyala gaththahama banis soft ekata hadaganna puluwan dear ❤

  • @hiruu859

    @hiruu859

    10 ай бұрын

    @@cookingwithroshi799 ha mage waradda wenna athi sorry

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    10 ай бұрын

    @@hiruu859 sorry karanna deyak naha ane..ehema hithanna epa dear .. ayeth oyata waradin naha.. 👍🙂❤️❤️ .

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi120710 ай бұрын

    Niymai.hadanaw.mai❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    10 ай бұрын

    Sthuthiy ❤️

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 Жыл бұрын

    බොහෝම ස්තුතියි ❤️🌹

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    You are welcome ..💗👍

  • @user-of5ue4xc1e
    @user-of5ue4xc1e5 ай бұрын

    Rice cooker eke bake krgnne kohmda

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    Ane dear .. Rise cocker eka .. wathura nathuwa heat karnne nahane .. ❤❤

Келесі