මෙයොනීස් විනාඩි 5න් ගෙදරදිම හදමු Easy & Quick Mayonnaise sauce

මෙයොනීස් Mayonnaise sauce

Пікірлер: 245

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Жыл бұрын

    ඇත්තටම පුතා ඔයා පිරිමි දරුවෙක් වෙලත් අපි ගැනත් හිතල අඩු වියදමකින් පුතාගේ නමටම හරි යන යමක් කියලා දෙන එක ගොඩක් පින් පුතේ ඕව මේ වෙලේ සල්ලි වලට ගන්න අපි කාටත් අමාරුනේ පුතේ හැම වෙලේම මේ වගේ අඩු වියදමකින් අපිට දෙයක් හදා ගන්න කියලා දෙන්න පුතේ පුතාගේ සියලු පැතුමන් ඉටුවේවා ආදරෙයි පුතේ තෙරුවන් සරණයි

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    Жыл бұрын

    ඒක නම් ඇත්ත 🙏🙏

  • @travelpriyadarshani9844

    @travelpriyadarshani9844

    8 ай бұрын

    ❤️ ❤️

  • @user-fv7th2zq7k
    @user-fv7th2zq7k7 ай бұрын

    නොදන්නා රස කෑම දැනුම් සම්බාරයක් ඔබගේ වීඩියෝ තුලින් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි දිනෙන් දින දියුණුවට පත් වේවා..

  • @nayananikini5318
    @nayananikini5318 Жыл бұрын

    බොහොම සිතුතියි.මම හොය හොයා හිටියෙ මයෝනිසි හදන හැටි.තෙරැවන් සරනයි දරැව

  • @danugunarathna4359
    @danugunarathna4359 Жыл бұрын

    ගොඩක් ස්තුති ඔයාට .අපේ ළමයි ආස දේයක් දැන් අපිටත් හදලා දෙන්න පුලුවන් .කඩේට ගිහින් බෝතලේ ගාන බලලා තියලා එන්න ඕනේ නැ.😍😍😍😍

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Жыл бұрын

    ෂා ආසම දෙයක් බොහොම ස්තුති

  • @anuradulgala4946
    @anuradulgala4946 Жыл бұрын

    ඇත්තෙන්ම නියමයි ඹයාට බොහොම ස්තුතියි.

  • @user-fk6vb5qf8t
    @user-fk6vb5qf8t Жыл бұрын

    ගොඩක් වටින video එකක් ❤️❤️❤️

  • @nishuperera7725
    @nishuperera7725 Жыл бұрын

    ඇත්තට මල්ලියෝ එක ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ඔයාට 🙏

  • @Ama30893
    @Ama3089311 ай бұрын

    අනේ පුතේ හරිම වටින දෙයක් ඔයා අපිට කියලා දුන්නේ මොහොම ස්තුතියි පුතේ මම අනිවාර්යයෙන්ම හදනවා❤ බුදු සරණයි පුතාට පරිස්සමින් ඉන්න ගුඩ් නයිට් ❤❤❤

  • @yvonnesteelman3833
    @yvonnesteelman38338 ай бұрын

    Woow මෙකත් නියමයි ගොඩක් වටිනවා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Жыл бұрын

    ආසම දේ.ස්තුතිය ඔබට

  • @malinandani3412
    @malinandani3412 Жыл бұрын

    ගොඩක් ස්තුති මල්ලී ..ඔයා හැමදේම ගොඩක් හොදින් කියලා දෙනවා ...👍

  • @omanmuscat8273
    @omanmuscat8273 Жыл бұрын

    බොහොම ස්තූතියි පුතා පුතා සොය සොයා හිටපු රෙසපිය දීඝායු වේවා

  • @geethaliyanage651
    @geethaliyanage651 Жыл бұрын

    Supiri wadak. Maruwata hada gatta.Harima sathutui

  • @rinozashashika7082
    @rinozashashika7082 Жыл бұрын

    දැන්නම් කඩේන් ගන්න බැහැ ගොඩාක් ස්තුතියි 💝

  • @yashintharanuka9247
    @yashintharanuka924710 ай бұрын

    ඇත්තමයි පුතෙ ඔයාට ගොඩාක් ස්තුති මෙි වගෙ දෙවල් කියලා දෙනවට

  • @shanag5752
    @shanag5752 Жыл бұрын

    ආදරෙයි අනේ ලේසි recipe ගේනවට ❤️

  • @mashudapackeer1257
    @mashudapackeer1257 Жыл бұрын

    Thanks for this recipe. Very useful for home use

  • @user-od4fz1zj9q
    @user-od4fz1zj9q2 жыл бұрын

    වැඩේ මරු අයීයේ. 😍😍

  • @sirisenavidanagamage1805
    @sirisenavidanagamage180511 ай бұрын

    Thanks for your excellent service ❤

  • @vindhyatissera6495
    @vindhyatissera649511 ай бұрын

    Looks great! Thank you

  • @girlsr2614
    @girlsr2614 Жыл бұрын

    Mallo niyamai.katha godak saralawa kiyala dunna thanks oyata budusaranai

  • @nethmasayurangi5657
    @nethmasayurangi5657 Жыл бұрын

    ගොඩක් හොදයි මම හැදුවා බොහොම ස්තුතියි පුතා

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan79749 ай бұрын

    ඉතාම ආසාවෙන් බැලුව ඉතාම හොඳයි ❤වතින්ම ස්තූතියි ඔයාට ✴️🎂❤

  • @simplewalker459
    @simplewalker459 Жыл бұрын

    Tnx for this easy recipe👍👍

  • @sunethrajayathilake9923
    @sunethrajayathilake9923 Жыл бұрын

    Thank.u හදලා බලන්නම් .ආයේ කඩෙන් ගන්නෑ.තෙරුවන් සරණයි.

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi19084 ай бұрын

    Ane man harima adawen hitye mayonis hadana vidiha danaganna. Oyage video balanna gaththe adani man. Harima watinawa oyage video. Harima sathutui. Sthuthi sthuthi bohoma sthuthi, Harima watinawa. Adareee godaaak, ❤❤❤

  • @dcthirimanne7657
    @dcthirimanne7657 Жыл бұрын

    Harima pahadili wediya oya awankawa keya dunna putha oyata jayayan jayama wewa godak thanks God bless you

  • @nalikaperera2870
    @nalikaperera2870 Жыл бұрын

    Mn haduwa ada attama ek e widihatama awa thank you sooooo much oyala me recipe ek aniwarenma try karanna it was soooo good

  • @lyricsmaster726
    @lyricsmaster726 Жыл бұрын

    ගොඩක් ස්තුතියි..මල්ලි

  • @user-ql5uo6nn1h
    @user-ql5uo6nn1h11 ай бұрын

    Clearly explained. Thanx a lot

  • @naomielainemeadows8760
    @naomielainemeadows876011 ай бұрын

    Thanks your recipes are so simple cheap using what we have @ home compared to other types Tks once again chef for giving us Apeyma deval Ithama pahasui

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 Жыл бұрын

    ගොඩාක් ස්තුතියි මල්ලි

  • @zeenathharoon6485
    @zeenathharoon6485 Жыл бұрын

    Great ...thank u 🙏 so much for the recipe .God Bless U son.

  • @berniehamer4917
    @berniehamer4917 Жыл бұрын

    I will try it chef thank u .

  • @jeewaneedamayanthi2606
    @jeewaneedamayanthi26069 ай бұрын

    Thank you ,very useful it.

  • @slvibes4706
    @slvibes4706 Жыл бұрын

    Thank you very much Puthe Oyata

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 Жыл бұрын

    ඔයාට ස්තුතියි හරිම පැහැදිලියි.සුසු මල්ලිඔයාට පුලුවන්සද.ටෙස්ටි.කලඩ.හදාගන්න.හරිම විදිහකියලා දෙන්න

  • @surathiramzee9847
    @surathiramzee9847 Жыл бұрын

    Thank you very much for the video Sir. So sweet you explained.Very nice. 🎉🌹🌹👍

  • @maleeha.1426
    @maleeha.1426 Жыл бұрын

    ඒකනම් කෑදර ෆුඩ්ස්ම තමයි. මමත් ✔ ආසයි මයෝනියස්. තෑන්ක්ස් රෙසිපි එකට

  • @hiranshenuka126
    @hiranshenuka126 Жыл бұрын

    Thank u soo much..i was looking for dis ...myoneese so expensive..i will surely try..👍

  • @galaxykuw3637
    @galaxykuw3637 Жыл бұрын

    God bless you daruwo Thank you so much

  • @somasiridashapriya887
    @somasiridashapriya887 Жыл бұрын

    Dear Son! U have taught very simply very expensive sauce. Thanks a lot.

  • @naliniperera612
    @naliniperera612 Жыл бұрын

    ස්තුතියි!

  • @chandranisenaviratna315
    @chandranisenaviratna315 Жыл бұрын

    Thank you so much young man so clever you taught us to save money god bless you putha

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 Жыл бұрын

    Niyamai 👍😋

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Жыл бұрын

    Thank U so much Dear its very useful for us

  • @menakashanthi9146
    @menakashanthi9146 Жыл бұрын

    Mama haduwa mayonisesause aka kudu kudu wage una akata hethuwa kiya denna

  • @shiromidealwis4769
    @shiromidealwis4769 Жыл бұрын

    Putha mama oya kiyala deepu vidiyata chilly paste heduwa hoda rasata awa oyta godak isthuthi yesu pihitai

  • @kalyanipathma7853
    @kalyanipathma7853 Жыл бұрын

    බොහෝ ස්තුති කරනව ❤

  • @paramiparami6572
    @paramiparami6572 Жыл бұрын

    Wedikathawak ne wenna onade saralawa ketiyen kiyanawa godak asa resipi ekak gedara giyama aniwaryen hadanawa hodapehedili kirimak obata suba anagatayak budusaranai saudi sita

  • @user-em5te5yk4v
    @user-em5te5yk4v4 ай бұрын

    Thank u putha,hoda wadak oya karanne,bs

  • @devikkumari1582
    @devikkumari1582 Жыл бұрын

    niyamair thanks

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Жыл бұрын

    Godak sthuthi budusarani oyata 🙏💗🇦🇪🌷

  • @kamalasaranasekara9181
    @kamalasaranasekara9181 Жыл бұрын

    Thank you very much

  • @pabasarafernando4221
    @pabasarafernando42218 ай бұрын

    Wow

  • @user-fv7th2zq7k
    @user-fv7th2zq7k7 ай бұрын

    Excellent service

  • @gaminikarunadasa7448
    @gaminikarunadasa7448 Жыл бұрын

    Excellent putha

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 Жыл бұрын

    ඇත්‍තටම ගොඩාක් ස්තුතියි කඩේ මයෝනිස් ගොඩාක් ගනම් බුදු සරනයි

  • @nilunilu4025
    @nilunilu4025 Жыл бұрын

    Api rata gihin sudu loonut dala hadanawa putha

  • @bwnishanthakumarakatugampa1660
    @bwnishanthakumarakatugampa1660Ай бұрын

    Farm oil hodaida

  • @darshanaajith5196
    @darshanaajith51964 ай бұрын

    thanks a lot ❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    නියමයි

  • @m.a7562
    @m.a7562 Жыл бұрын

    Superb

  • @pyumimalisa3259
    @pyumimalisa3259 Жыл бұрын

    Thank you so nuch.❤❤❤

  • @lasannimthaka4235
    @lasannimthaka423510 ай бұрын

    ❤❤❤

  • @Hihi20039
    @Hihi20039 Жыл бұрын

    Niymai

  • @lalithaambepitiya
    @lalithaambepitiya Жыл бұрын

    Thanks somuch!

  • @kusumweerasooriya7741
    @kusumweerasooriya77412 ай бұрын

    Thanks.

  • @lovelynovels
    @lovelynovels Жыл бұрын

    ඇත්තටම ගොඩාක් හොඳ වැඩක්. මෙතරම් පහසුවෙන් හදාගන්න පුලුවන් කම තිබියදී මේවා ගිනි ගනන් දීලා වෙළඳ සැල්වලින් ගන්න වෙලා තියෙන්නේ නොදන්නා කම නිසානෙ. ස්තූතියි පුතේ මේ දැනුවත් කිරිම ගැන . තෙරුවන් සරණයි ඔයාට . ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම . සතුටෙන් පරෙස්සමෙන් ඉන්න හැමදාම . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට . 🙏🌺🌺👌👌👌❤️❤️❤️❤️

  • @Kadarafood

    @Kadarafood

    Жыл бұрын

    ගොඩක් ස්තුති මාව දිරිමත් කරාට

  • @sriyanihewage2344
    @sriyanihewage2344 Жыл бұрын

    thanks putha.

  • @vinoshamalani82
    @vinoshamalani822 жыл бұрын

    Suba aluth awuruddak. Wewa..😄. Jaya. Wewa.

  • @p.s.sperera3950
    @p.s.sperera3950 Жыл бұрын

    Thank you very much for the your methed

  • @mrsgbeka4134
    @mrsgbeka4134 Жыл бұрын

    ස්තුතිය 🙏🙏🙏

  • @priyanthakumara1402
    @priyanthakumara1402 Жыл бұрын

    Good job

  • @asokapeeris4582
    @asokapeeris45827 ай бұрын

    Thank you ❤

  • @travelpriyadarshani9844
    @travelpriyadarshani98448 ай бұрын

    Excellent

  • @champikayeswijerathna6328
    @champikayeswijerathna6328 Жыл бұрын

    Hodata kiyala denwa 👍👍

  • @shriyaniperera7035

    @shriyaniperera7035

    Жыл бұрын

    Gods bless you great thanks ♥️🙏

  • @FathimaShifaza
    @FathimaShifaza8 ай бұрын

    Thanks for sharing

  • @user-fv7th2zq7k
    @user-fv7th2zq7k7 ай бұрын

    Best service

  • @jankitennakoon189
    @jankitennakoon189 Жыл бұрын

    Thank you puthaee.

  • @nirmalajayawardhana1878
    @nirmalajayawardhana1878 Жыл бұрын

    Thanks dear ❤

  • @danu5748
    @danu5748 Жыл бұрын

    ජයවේවා 🥰🥰🥰🥰

  • @manikemanike1320
    @manikemanike1320 Жыл бұрын

    Thank you 💐💐💐

  • @jayanthichandrasekara3828
    @jayanthichandrasekara3828 Жыл бұрын

    Thank you..

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 Жыл бұрын

    Very nice 👌

  • @jayanisurendra4495
    @jayanisurendra44952 жыл бұрын

    Good job 🧡

  • @priyahudeni3779
    @priyahudeni3779 Жыл бұрын

    ස්තුතියිබුදු සරණයි

  • @tkcgamini1588
    @tkcgamini158810 ай бұрын

    Thanks puthe

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 Жыл бұрын

    Thank you putha 👍❤️❤️❤️❤️

  • @alomajayamaha8114
    @alomajayamaha8114 Жыл бұрын

    ස්තුතියි

  • @hansikamadhuwanthikodagoda9677
    @hansikamadhuwanthikodagoda9677 Жыл бұрын

    ගොඩක් වටිනා recipe එකක්

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma802210 ай бұрын

    Thanks bro..

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Жыл бұрын

    Thanks obata

  • @roshanperera3202
    @roshanperera32023 ай бұрын

    Sir Creamy Garlic Sauce Recipe

  • @surupipriyadarshani5367
    @surupipriyadarshani5367 Жыл бұрын

    Thanks putha❤

  • @achiniranasingha8550
    @achiniranasingha85507 ай бұрын

    Good job ❤ keep it up ❤

  • @kumuduwin6017
    @kumuduwin60173 ай бұрын

    Good job son🎉

  • @francisdes3454
    @francisdes3454 Жыл бұрын

    Use olive oil instead regular oil then much tastier

  • @dihansaaberathne117
    @dihansaaberathne11710 ай бұрын

    Thanks 👍👍

Келесі