මොසරැල්ලා චීස් ලේසියෙන්ම ගෙදර හදාගමු|How to make Mozzarella Cheese at home|Very easy

#RasalokayawithAmaa
මොසරැල්ලා චීස් ලේසියෙන්ම ගෙදර හදාගමු|How to make Mozzarella Cheese at home| Rasa lokaya with Amaa🧀🧀🧀
මොසරැල්ලා චීස් එක හදන්න අවශ්‍ය ද්‍රව්‍ය:
*එළකිරි හෝ යොදය සහිත ෆ්‍රෙශ් මිල්ක් 1L
*විනාකිරි 100ml
-----------------------------------------------------------------------
❤️හැපිකව් චීස් රසටම චීස් ගෙදර හදන විදිය
👉 • 🧀හැපිකව් චීස් රසටම චීස...
❤️රසට සොසේජස් ෆ්‍රයිඩ් රයිස් හදන විදිය
👉 • Sausages fried rice re...
❤️මොසරැල්ලා චීස් හදන විදිය(සම්පූර්ණ විඩියෝව)
ලින්ක් එක👉 • මොසරැල්ලා චීස් ලේසියෙන...
❤️චිකන් චීස් පීසා ලේසියෙන්ම හදමු
(සම්පූර්ණ විඩියෝව)
ලින්ක් එක👉 • රසවත් චිකන් චීස් පීසා ...
❤️පිරිසිදුවට රසට යෝගට් හදමු👇
• පිරිසිදුවට රසට යෝගට් හ...
***********************************************
රස ලෝකය with Amaa මගේ යූටියුබ් චැනල් එකට සාදරෙන් පිළිගන්නවා.මගේ කෑම විඩියෝ බලන ඔයාලට ගොඩක් ස්තූතියි.😍දිගටම රස ලෝකය with Amaa යූටියුබ් චැනලයත් එක්ක රැදී ඉන්න.තාම යූටියුබ් චැනල් එක Subscribe කරලා නැත්නම් අමතක නොකර දැන්ම Subscribe කරන්න.බුදුසරණයි !!
youtube link-
youtube.com/@rasalokayawitham...
Our social media platforms👇
facebook- Rasalokaya?m...
TikTok-www.tiktok.com/@rasalokayawit...
KZread-youtube.com/@rasalokayawitham...
Mozzarella cheese |Mozzarella cheese recipe |Making Mozzarella cheese at home |How Mozzarella cheese is made |Mozzarella cheese |How to Made|Mozzarella At Home |how make mozzarella cheese at home |how make mozzarella cheese sticks |how make mozzarella sticks | how make mozzarella | hot to make mozzarella sticks | cheese recipe | how to make cheese | homemade cheese
#mozzarella #mozzarellacheese #homemademozzarellacheese #cookingchannel
#MozzarellaSimpleRecipe#srilankanrecipes
#Simple #cheese #HowMozzarellaIsMade#cheeserecipe
Music: Coin Op
Musician: Josh Woodward
URL: www.joshwoodward.com/

Пікірлер: 406

  • @RasaLokayawithAmaa
    @RasaLokayawithAmaa6 ай бұрын

    මගේ විඩියෝ නරඹන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි .ඉතිං ඔයාලා තාම මගේ චැනල් එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට එහා පැත්තෙ තියෙන bell icon එකත් ක්ලික් කරලා තියා ගන්න.එතකොට අලුත් විඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලන්න පුලුවන්.❤ youtube.com/@rasalokayawithamaa?si=L3XVmCHd7_pLBtpU

  • @nilushakumari4507

    @nilushakumari4507

    5 ай бұрын

    මගෙ එක කැලි කැලිවට කැඩුනා එ ඇයියෙ

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    5 ай бұрын

    විනාකිරි දාලා ගොඩක් හැදි ගෑවොත් චීස් එක එකතු නොවී කැඩෙන්න පුලුවන් @@nilushakumari4507

  • @uapalirajapaksha4493
    @uapalirajapaksha4493 Жыл бұрын

    Thanks 👍❤️

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe356211 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔයාට හරිම ලේසි ක්‍රමයක් මේක

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    11 ай бұрын

    විඩියෝ එක නැරඹුවාට බොහොම ස්තූතියි 🥰

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Жыл бұрын

    මොසරැල්ලා චීස් මිල අධික නිසා ගෙදරදි හදාගන්න ක්‍රමයක් හොය හොයා හිටියෙ අද තමයි මේක දැක්කෙ. ඔයාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ! ❤

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි විඩියෝ එක නැරඹුවාට .මගේ විඩීයෝ දිගටම නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න🥰❤️

  • @farzananaleem2924

    @farzananaleem2924

    Жыл бұрын

    @@RasaLokayawithAmaa gf hg h

  • @senurihansani6549

    @senurihansani6549

    10 ай бұрын

    Mehema hadala fridge eke dala tyaganna puluwanda? Kotchara kalayak ehema tyaganna puluwanda

  • @Shanubotheju471

    @Shanubotheju471

    8 ай бұрын

    ​@@senurihansani6549සෙලෝපේන් කොලේකින් හොඳට ඔතලා air tight container එකක දාලා අරන් තියන්න

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    4 ай бұрын

    ​@@senurihansani6549masa 1 1/2k vage🥰

  • @PriyanthikaManike
    @PriyanthikaManike Жыл бұрын

    ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතියි

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    බොහොම ස්තූතියි දිගටම මගේ වීඩියෝ නරඹන්න

  • @chandraathukorala3442
    @chandraathukorala344211 ай бұрын

    2 paratath baluwa vidio eka...thank you wery much

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    11 ай бұрын

    බොහොම ස්තූතියි 🥰

  • @anushalakmini9579
    @anushalakmini95792 жыл бұрын

    Thanks miss godak watina vidio ekak.

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    Video eka baluvata thank you.😍

  • @niranjalasajee6215
    @niranjalasajee6215 Жыл бұрын

    බොහොම ස්තුතියි ❤

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    🥰🥰

  • @LakshithaViduranga-fd9uc
    @LakshithaViduranga-fd9uc6 ай бұрын

    Thanks

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    6 ай бұрын

    🥰❤️

  • @sagarawijayapriya980
    @sagarawijayapriya9804 ай бұрын

    Thanks dr

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    4 ай бұрын

    🥰🥰

  • @nimashasewwandi5511
    @nimashasewwandi55113 ай бұрын

    Thank you so much.meka hadala kochchara kalayak thoya ganna puluwamda

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    3 ай бұрын

    Masa 1 1/2k vage puluwan🥰

  • @user-zd2vr8fk5g
    @user-zd2vr8fk5g5 ай бұрын

    Very Teste Thank you

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    5 ай бұрын

    Thank you for watching🥰

  • @dulanjalaiprithikelum3576
    @dulanjalaiprithikelum35763 ай бұрын

    ගොඩාක් වටිනව .හොය හොයා හිටියේ tanks

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    3 ай бұрын

    විඩියෝ එක නැරඹුවාට බොහොම ස්තූතියි.අනිත් අයටත් බලන්න share කරන්න🥰

  • @DinushsDinusha
    @DinushsDinusha3 ай бұрын

    Tanks

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    3 ай бұрын

    🥰🥰

  • @dinushadinu71
    @dinushadinu715 ай бұрын

    Vinakiri dana nisa pregnt ayata sudusuida dear.

  • @prasannathalagala4310
    @prasannathalagala431011 ай бұрын

    Godak thanks harima watinawa❤

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    11 ай бұрын

    බොහොම ස්තුතියි වීඩියෝ එක නැරඹුවාට 🥰

  • @beautyofnature.360
    @beautyofnature.36011 ай бұрын

    Wow

  • @nirohsasubasini1959
    @nirohsasubasini1959 Жыл бұрын

    Thankyou

  • @amaajayathilake34

    @amaajayathilake34

    11 ай бұрын

    ❤🥰

  • @desilva8536
    @desilva8536 Жыл бұрын

    Lipa off kerala vinegar dammata passe, aye lipa onkaranawada? Nathtam, kiri eke rassneta kiri ekathu wenawada dear?

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    ඇගිල්ල කිරි එකට දාගෙන ඉන්න පුලුවන් තරමට රත් වුනාට පස්සෙ ලිප off කරලා විනාකිරි එකතු කරන්න😊

  • @srimaarambawatta4793
    @srimaarambawatta479311 ай бұрын

    Thank you....somuch...❤👍👌

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    11 ай бұрын

    🥰🥰

  • @roshandesilva567
    @roshandesilva567 Жыл бұрын

    Niyamama niyamai obata stuuthiiii

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    🥰

  • @bonkacat
    @bonkacat10 ай бұрын

    Mekata ganna nawum ela kiri (amu kiri) boil karanna orna nadda?? Boil karala niwena welawata winakiri daala hadanna puluwanda?

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    10 ай бұрын

    Video eka sampurnayen balanna.oya ahapu prasneta uththare thiyenva.🥰samharawita massege eken terum ganna bari wenna puluwan😊

  • @sudarmaherath8037
    @sudarmaherath8037 Жыл бұрын

    ❤Mamat haduwa...godak hodai thanks

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    Oyatath godak thanks video eka baluvata🥰

  • @anomabaddevithana686
    @anomabaddevithana6862 жыл бұрын

    Tks අනෙ හරිම වටිනවා......

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    Thank u mis❤

  • @tashinipramodya981
    @tashinipramodya981 Жыл бұрын

    Fresh milk witharay da pavichchi karnna puluwn pitikiri bada

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    යොදය සහිත පිටිකිරි ගන්න.නමුත් ගොඩක් සාර්ථක ප්‍රතිඵලය බලාපොරොත්තුව ටිකක් අඩුයි

  • @nayananandani1694
    @nayananandani1694 Жыл бұрын

    Niyamai

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    Thank you❤️

  • @vihanga489
    @vihanga4899 ай бұрын

    Thank you video aka dunnata Harima rahata awa ♥️😛

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    9 ай бұрын

    Bohoma sathutui.digatama mge video blanna🥰

  • @samankumara8269
    @samankumara82698 ай бұрын

    Oyaa maarai sahodari... ❤❤❤❤❤❤❤❤ thank you.....!

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    8 ай бұрын

    බොහොම ස්තූතියි විඩියෝ එක නැරඹුවාට🥰

  • @user-lv6gm7mx5f
    @user-lv6gm7mx5f10 ай бұрын

    ekata white vinegarmada ganna one dr.. ? 🤔 samanye pol vinakiri use karanna barida

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    10 ай бұрын

    Puluwan aluth vinakiri ganna

  • @inokasadamali167
    @inokasadamali16710 ай бұрын

    Mame kaden ganawe fresh milk akakin haduwa akete vinakire damate set una nahane ai a

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    10 ай бұрын

    වෙළදපොලේ තියෙන බොහෝ fresh milk වල යොදය අඩුයි.යොදය සහිත හොද වර්ගයෙ fresh milk එකක් ගන්න

  • @merlinannesta3752
    @merlinannesta37526 ай бұрын

    Godak sthuthiy 🙏🙏

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    6 ай бұрын

    Video eka baluvata bohoma sthuthi🥰

  • @sonitakodithuwakku3859
    @sonitakodithuwakku38595 ай бұрын

    බොහොම ඉස්තුතියි ❤❤

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    5 ай бұрын

    විඩියෝව නැරඹුවාට බොහොම ස්තූතියි 🥰

  • @RasaLokayawithAmaa
    @RasaLokayawithAmaa8 ай бұрын

    පිරිසිදුවට රසට යෝගට් හදන විදිය|Yogurt recipe විඩියෝ එක මෙතනින් බලන්න 👇kzread.info/dash/bejne/f4udpM6HiJu-oMY.htmlsi=dqY8PKaB9vHxO4Uw

  • @ayeshasadamali4552
    @ayeshasadamali45522 жыл бұрын

    👍👍👍

  • @amiyarapper1563
    @amiyarapper1563 Жыл бұрын

    Mekata ganne kruthima winakiridha / pol ra winakiridha akka...?

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    දෙවර්ගයම පුලුවන් 😇🥰

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage98685 ай бұрын

    බොහොම ස්තූතියි

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    5 ай бұрын

    ස්තූතියි විඩියෝ එක නැරඹුවාට 🥰

  • @RasaLokayawithAmaa
    @RasaLokayawithAmaa3 ай бұрын

    අවන් ඕනෙ නෑ...ලේසියෙන්ම රසට පීසා ලිපේ හදන විදිය පහල ලින්ක් එකෙන් බලන්න.👇🥰 kzread.info/dash/bejne/a45lo6atqq3Zl5c.htmlsi=c8NxNXqnwLCbYoTE ඒ වගේම තාම ඔයා මගේ චැනල් එක subscribe කරලා නැත්නම් subscribe කරලා එහා පැත්තෙ තියෙන bell එකත් click කරලා තියා ගන්න❤

  • @satiraweerasinghe6253
    @satiraweerasinghe62532 жыл бұрын

    Keep up the good work ✌️

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    Thank u

  • @damithmadusanka8294

    @damithmadusanka8294

    Жыл бұрын

    Thanks

  • @RasaLokayawithAmaa
    @RasaLokayawithAmaa8 ай бұрын

    හැපිකව් චීස් රසටම චීස් ගෙදර හදමු|how to make cheese at home වීඩියෝ එක මෙතනින් බලන්න👇 kzread.info/dash/bejne/mYqd0tegc5uae7A.htmlsi=pPjMtaTAwCFPZCSu

  • @chamilachathurani1445
    @chamilachathurani1445 Жыл бұрын

    👍

  • @dhamithunadeesara5337
    @dhamithunadeesara5337 Жыл бұрын

    Good work♥️

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    Thank you🥰

  • @nayanadilrukshi5682
    @nayanadilrukshi56822 жыл бұрын

    😍😍😋😋

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    🧀❤

  • @user-mx6eo7dl6h
    @user-mx6eo7dl6h11 ай бұрын

    Godak.watinawa

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    11 ай бұрын

    Thank you🥰

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv9 ай бұрын

    Bohoma sthuthi oyata hadala balamuko 💗💗💗💗💗💗💗💗

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    9 ай бұрын

    Hadala balala kohomada kiyla kiyanna🥰

  • @annann9957
    @annann99572 жыл бұрын

    Me chees ekata sudu vinakiri witarada miss danne normal eka danna barida

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    Ow normal eka dannat puluwan.aluth vinakiri danna❤

  • @nimashamadushani4073
    @nimashamadushani4073 Жыл бұрын

    ❤🎉

  • @dilrukshichandrathilake9634
    @dilrukshichandrathilake963410 ай бұрын

    Meka vinakiri dana nisa Meti bajanayaka hadanna onada? Kochchara kal thiya ganna puluwanda?

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    10 ай бұрын

    Masa 1 1/2k thiya ganna puluwan

  • @dilrukshichandrathilake9634

    @dilrukshichandrathilake9634

    10 ай бұрын

    Thank you

  • @fawazanafeez1428
    @fawazanafeez14284 ай бұрын

    What kind of vinegar using ?

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    4 ай бұрын

    Artificial vinegar or coconut vinegar🥰

  • @shiraniunamboowe3368
    @shiraniunamboowe33682 жыл бұрын

    Vinakiri daalakochchara wela yanawada kati gahenna

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    Vinadi 2,3k vage😇

  • @jayalalfernando4712
    @jayalalfernando47122 жыл бұрын

    Kiri 1 liter eken gram kiyak Hada ganna puluwanda

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    චීස් 120g පමණ කිරි 1L කින් පුලුවන්

  • @kaushalyadissanayake9389
    @kaushalyadissanayake93895 ай бұрын

    Artificial vinegar gaththata kamak nadda akke

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    5 ай бұрын

    Kamak ne😊

  • @ympriyangani3388
    @ympriyangani3388 Жыл бұрын

    Apita vinakiri wenuwata dehi usha bavitha karanna barida

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    දෙහි දැම්මාම අඹුල් රසක් එනවා චීස් එකේ🙂

  • @ympriyangani3388

    @ympriyangani3388

    Жыл бұрын

    Ok

  • @shane5014
    @shane50149 ай бұрын

    Thank you ❤️

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    8 ай бұрын

    Welcome🥰

  • @lakmalbamunuarachchi5374
    @lakmalbamunuarachchi53742 жыл бұрын

    😋😋😋

  • @madarajayarathna-fq6gy

    @madarajayarathna-fq6gy

    Жыл бұрын

    Kiri aka cool natiwa ganna oneda.natnam cool tibunata kamak nadda

  • @justshorts7926
    @justshorts79266 ай бұрын

    othana aulak tiyenawa neda milk eka pasterized wela nathi nisa

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    5 ай бұрын

    Ne dr😊

  • @user-yv4tr3ni6h
    @user-yv4tr3ni6hАй бұрын

    බොහොම ස්තූතියි ❤️.. බුදු සරණයි දුවේ ඔයාට

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Ай бұрын

    ස්තූතියි විඩියෝ එක නැරඹුවාට.බුදුසරණයි🥰❤️

  • @isurudasanayaka5360
    @isurudasanayaka53602 жыл бұрын

    මේකනම් වටිනවා, අපිත් හැදුව නියමෙට ආව. Thanks 🙂🔥✌️❤️

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    Thank u❤

  • @nadeesha3630

    @nadeesha3630

    2 жыл бұрын

    ඔයාලා හැදුවේ එළකිරි වලින්ද fresh milk වලින්ද

  • @metharanelindi6046

    @metharanelindi6046

    Жыл бұрын

    Al

  • @kanchanagunawardana6172

    @kanchanagunawardana6172

    Жыл бұрын

    ​ ❤

  • @kanchanagunawardana6172

    @kanchanagunawardana6172

    Жыл бұрын

    ​ ❤

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka11672 жыл бұрын

    Oya widiyta hadapu cheese dala baked pasta hadala pennannako

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    Aniwaryenma lagadima dawasaka dannam❤️

  • @sasikabasnayaka1167

    @sasikabasnayaka1167

    2 жыл бұрын

    @@RasaLokayawithAmaa OK akki. Mm subscribe kra oywa.

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    Thank you❤

  • @pubudu4587
    @pubudu45872 жыл бұрын

  • @bshvhegc3455
    @bshvhegc345511 ай бұрын

    Godak sthuthi

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    11 ай бұрын

    🥰

  • @MaludhuPaavan-fp4mq
    @MaludhuPaavan-fp4mq8 ай бұрын

    😀😀

  • @hrcvoice3920
    @hrcvoice39202 жыл бұрын

    චිස් ගෙදරදිම 🤗👌

  • @nayanawikramage4341
    @nayanawikramage434111 ай бұрын

    what a nice nail art.

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    11 ай бұрын

    🥰🥰

  • @vihangabasuru
    @vihangabasuruАй бұрын

    බොහොම ස්තූතියි 🙏❤

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Ай бұрын

    ගොඩක් ස්තූතියි විඩීයෝ එක නැරඹුවාට 🥰

  • @Marydias35
    @Marydias359 ай бұрын

    Thanks dear ❤

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka11672 жыл бұрын

    Akki samanyen kaden gnna cheese wala gana kohomada paramanath ekkma kiynna

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    Mozzarella cheese 200g rs450k vage wenawa dr.eka eka cheese wargavala mila ganan wedi tikak.

  • @sasikabasnayaka1167

    @sasikabasnayaka1167

    2 жыл бұрын

    @@RasaLokayawithAmaa thanks akki😘😘

  • @indeewariliyanage228
    @indeewariliyanage228 Жыл бұрын

    Man haduwa hari giye ne.. curdle une ne hariyata ... mokakda hethuwa kiyala kiyanna puluwanda... cheese eka diya wenawa collect karanna be hariyata

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    රත් වීම වැඩි වීම නිසාත් එහෙම වෙනවා.ඒ වගේම අලුත් විනාකිරි අවශ්‍යයි . විනාකිරි දාලා ගොඩක් වෙලා හැදි ගෑවාම හරියට එන්නෙත් නෑ.😊

  • @indeewariliyanage228

    @indeewariliyanage228

    Жыл бұрын

    @@RasaLokayawithAmaa Rath unahama agilla dala baluwa ... eeta passe vinegar damma .. habei eka aluthma ne... lime walinuth e widiyatama enawada... man gaththe 500ml of fresh milk n 50ml of vinegar... eken chuttai awe eka stretch wenne... eth man apu tika fridge qta damma...

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    විනාකිරි හෝ දෙහි යුෂ දාලා ටිකෙන් ටික හැදි ගාන්න.එක දිගට හැදි ගන්න එපා.තව දෙයක් තමයි විනාකිරි දාද්දි ලිප off කරලා එකතු කරන්න උෂ්නත්වය බලලා☺️.

  • @samalisewwandi4831
    @samalisewwandi48312 жыл бұрын

    Meka kochchr kal tya gann puluwanda

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    Hodata cover karala masa 1 1/2k vge thiya ganna puluwan.wathura gawanna epa

  • @samalisewwandi4831

    @samalisewwandi4831

    2 жыл бұрын

    Thank you

  • @anushkawijerathne8733
    @anushkawijerathne87339 ай бұрын

    Raththi kiri piti gannawa nam kohomada hadanna one ane reply karanna

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    9 ай бұрын

    Man kiri pitivalin hadala ne.kiri pitiwalin hadanawa nam yodaya sahitha kiripiti ganna.

  • @anushkawijerathne8733

    @anushkawijerathne8733

    9 ай бұрын

    Hari Dr😊😊

  • @susilamalkanthi7810
    @susilamalkanthi78102 жыл бұрын

    ❤❤❤

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

  • @ranjithpremanath8486
    @ranjithpremanath8486 Жыл бұрын

    Elakiri ek uthurawala aran neweida aye rath karanne

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    Ne dr

  • @Ovinika
    @Ovinika2 жыл бұрын

    me cheese ekata lunu ekathu karagnne nadda?

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    Wathura ekakata lunu tikak dala cheese bole ekata dala mirikanna.video eka sampurnenma balanna😇❤

  • @fahimbaksh
    @fahimbaksh11 ай бұрын

    Well explained.👍👍

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    11 ай бұрын

    Thank you🥰

  • @kaviartandcraft83
    @kaviartandcraft835 ай бұрын

    Akki meka kochara kal thiyaganna puluwand

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    5 ай бұрын

    Masa 1 1/2k vage freezer dala puluwan🥰

  • @kaviartandcraft83

    @kaviartandcraft83

    5 ай бұрын

    @@RasaLokayawithAmaa ok akki thanks ♥️🍁

  • @user-tk4ry2yo9q
    @user-tk4ry2yo9q8 ай бұрын

    😊❤❤

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    8 ай бұрын

    🥰

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya797011 ай бұрын

    ස්තුති 🙏 තෙරුවන් සරණයි

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    11 ай бұрын

    වීඩියෝ එක නැරඹුවාට බොහොම ස්තූතියි

  • @thusithakumara5294
    @thusithakumara5294 Жыл бұрын

    Kothmale kiri petti walin beda..?

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    Puluwan dr

  • @ranjenia1160
    @ranjenia1160 Жыл бұрын

    ❤❤❤❤👍

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    😇🥰

  • @MashInspire
    @MashInspire2 жыл бұрын

    ♥️

  • @kpushpa255

    @kpushpa255

    Жыл бұрын

    Thank you

  • @chamikaweerasekara6565

    @chamikaweerasekara6565

    5 ай бұрын

    Kochara kalayak theya gana puluwanda..

  • @gamagemahanama5143
    @gamagemahanama51439 ай бұрын

    kade thiyena Fresh milk ekenuth hadanna puluwanda

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    9 ай бұрын

    Ow puluwan.yodaya sahitha fresh milk ganna

  • @mohamedhamdan3411
    @mohamedhamdan3411Ай бұрын

    Fresh milk ambewela hodaida

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Ай бұрын

    ඔව්.හැබැයි නැවුම් එළකිරි තරම් උකු නෑ

  • @PremalathaPremalatha-kk7iw
    @PremalathaPremalatha-kk7iwАй бұрын

    ❤❤❤❤

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Ай бұрын

    🥰❤️

  • @muthunehara1727
    @muthunehara17279 ай бұрын

    Kiri 1L cheese g kiyak hadanna puluwanda

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    9 ай бұрын

    චීස් 120g

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake660511 ай бұрын

    ස්තූතියි 👍ඉතාමත් පැහැදිලියි 👌.

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    11 ай бұрын

    බොහොම ස්තූතියි වීඩියෝ එක නැරඹුවාට 🥰

  • @lakshikasamaranayake6605

    @lakshikasamaranayake6605

    11 ай бұрын

    @@RasaLokayawithAmaa හොඳ දෙය අගය කළ යුතුමයි. ඔබ‍ට 👸ඉදිරියට යෑමට දහිරිය ශක්තිය ලැබේවා 🙏💐හැමදාමත් අගයමි 🫶.

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    11 ай бұрын

    ගොඩක් ස්තූතියී ඔබට.😊විඩියෝ නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම චැනල් එකත් එක්ක රැදි ඉන්න අලුත් රෙසිපි ගේනවා.අනිත් අයටත් ශෙයාර් කරන්න🥰

  • @rathnajayaweera211
    @rathnajayaweera2112 жыл бұрын

    Bohoma stutie.

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    Thank you❤

  • @imashavihangi5240
    @imashavihangi524010 ай бұрын

    Piti kiri walin hadanna barida?

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    10 ай бұрын

    යොදය සහිත පිටි කිරි ගන්න

  • @thusharapriyadarshana9552
    @thusharapriyadarshana955211 ай бұрын

    Hadala balannam ko.thanks ❤

  • @swarnakirinde7894
    @swarnakirinde789410 ай бұрын

    Thank you

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    10 ай бұрын

    Welcome🥰

  • @nirohsasubasini1959
    @nirohsasubasini1959 Жыл бұрын

    Akki mona vinakirida ganna

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    සුදු විනාකිරි ගන්න😇

  • @asankasampathkumara5954
    @asankasampathkumara5954 Жыл бұрын

    Fresh milk leeter ekakmA onada

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    Ehema ne.oyta kemathi pramanayakin hada gnna puluwan.

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 Жыл бұрын

    Very nice

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    Thank you😇

  • @kauminidilrukshi7872

    @kauminidilrukshi7872

    Жыл бұрын

    @@RasaLokayawithAmaa hi kohomada

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    @@kauminidilrukshi7872

  • @smperera
    @smperera Жыл бұрын

    wow aluth video ekak oniiii 😀😁

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    Aniwaryenma😍

  • @vihangichamody2831
    @vihangichamody283121 күн бұрын

    ❤❤❤❤❤

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    21 күн бұрын

    🥰🥰

  • @NilminiAriyalatha-hh3fy
    @NilminiAriyalatha-hh3fy11 ай бұрын

    Mama hebuwa aedena gathiua awe nehe

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    11 ай бұрын

    Rasne pitin kaddi cheese adenne.niunama cheese eke adena gathiya kohomath adui😊

  • @A.HRanjani-ps7up
    @A.HRanjani-ps7up5 ай бұрын

    ඔයාට බොහෝමත්ම ස්තූති ❤

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    5 ай бұрын

    ❤️🥰

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    good work ❤💫

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    Thank u

  • @madarajayarathna-fq6gy

    @madarajayarathna-fq6gy

    Жыл бұрын

    මම හැදූවා හරි ගියේ නැ

  • @praba975
    @praba9754 ай бұрын

    Meka pannureer neada

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    4 ай бұрын

    Ne dr

  • @kajanikajani9978
    @kajanikajani99782 жыл бұрын

    Fridge eke dala dawasakma tibba. Hai une ne burulata tiyenne. Grate karanna be.mokada karanna ona?

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    2 жыл бұрын

    Cheese eke athule tyena wathura gathiya ath deken hodata mirikala ivath kranna oni.wathura gathiya thibbama cheese eka hai wenne ne dr.video eka balanna😊

  • @kajanikajani9978

    @kajanikajani9978

    2 жыл бұрын

    @@RasaLokayawithAmaa thanks

  • @adleyfiona5628
    @adleyfiona562810 ай бұрын

    How many days can be stored?

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    10 ай бұрын

    About 1 1/2 months

  • @anuragunasingha5610
    @anuragunasingha5610 Жыл бұрын

    Kochchara kal thiyaganna puluvanda

  • @RasaLokayawithAmaa

    @RasaLokayawithAmaa

    Жыл бұрын

    Defrezer dala masayak masa 1 1/2k vge puluwan dr❤

  • @anuragunasingha5610

    @anuragunasingha5610

    Жыл бұрын

    @@RasaLokayawithAmaa thanks

Келесі