ඉලාස්ටික් වගෙ ඇඳෙන පදමට ගෙදරදීම මොසරැල්ලා චීස් හදාගන්න හැටි|How to make homemade mozzarella cheese

Пікірлер: 56

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 Жыл бұрын

    ගොඩක් ස්තුති ❤

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    😊😊

  • @deepamalkanthi8467
    @deepamalkanthi846724 күн бұрын

    Thanks ❤

  • @surathiramzee9847
    @surathiramzee98475 ай бұрын

    Thanks for the video sister. Good explanation. 🎊🎊🌹

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    5 ай бұрын

    Welcome dear, thanks for watching 😊

  • @amilaprebath4463
    @amilaprebath4463 Жыл бұрын

    Math ada heduwa. Hariyatama awa. Thnx for the recipe...

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    😊😊

  • @shamalashamala5823
    @shamalashamala5823 Жыл бұрын

    Thank you sister

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    😊😊

  • @aadranasinghe3333
    @aadranasinghe3333 Жыл бұрын

    thank you Dear

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    Welcome 😊

  • @kumariperera1065
    @kumariperera1065 Жыл бұрын

    Thank you

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    😊😊

  • @anushafernando1737
    @anushafernando1737 Жыл бұрын

    Thanks dear

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    Welcome 😊

  • @sathayakarshi2895
    @sathayakarshi2895 Жыл бұрын

    ස්තුතියි

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    😊😊

  • @sujathadamayanthi3549
    @sujathadamayanthi3549 Жыл бұрын

    Fresh milk walin hadanna puluwanda .

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    දොවාගත් එළකිරි වඩා සුදුසුයි. නැත්නම් ෆුල් ෆැට් ෆ්‍රෙශ් මිල්ක් ගන්න.

  • @gangaganga9187
    @gangaganga9187 Жыл бұрын

    Natana unu wathura ekata redi kallaka othala pogawanna baruda akki Chee's eka

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    පුළුවන්.

  • @gangaganga9187

    @gangaganga9187

    Жыл бұрын

    Thank you akki ,mn Ada haduwa hariyatama awa

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    සතුටුයි ඩියර් 😊

  • @amilaprebath4463
    @amilaprebath4463 Жыл бұрын

    Ane akka man dewani paratath heduwa eth elastic wage une NE kudu kudu wage helenawa. Palaweni paranam hariyatama awa. Ai ehema wenne

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    හීට් එක පොඩ්ඩක් වැඩි උනාම කුඩු වෙන ගතියට එනව

  • @amilaprebath4463

    @amilaprebath4463

    Жыл бұрын

    @@rukiskitchenandlifestyle2582 mm eka thamai ehenam.. poddak Kiri eka rath Una wedi Una mage athin. Thanks akka

  • @warnakulasuriyagesudahini533
    @warnakulasuriyagesudahini533 Жыл бұрын

    Gedara pavichchi Karana vinakirida danne?

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    ඔව්...පොල්වතුර විනාකිරි

  • @gimaproductions9732
    @gimaproductions9732 Жыл бұрын

    ♥️👌

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    😊

  • @sanalirajapakse6865
    @sanalirajapakse6865 Жыл бұрын

    Fridge ඒකෙ freezer කොටසේ දාන්න ඕනේ නැද්ද? Normal කොටසේ දාලා තියන්න පුළුවන් ද?

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    සතියක් ඇතුලත මම ගන්න නිසා normal කොටසෙ දානවා. වැඩි දවසක් තියාගන්නවනම් freezer කොටසෙ දාන්න

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 Жыл бұрын

    ස්තූතියි මිස්

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    😊😊

  • @harshanimadhuwanthi5472
    @harshanimadhuwanthi5472 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    😊😊

  • @Lakshani530
    @Lakshani5302 ай бұрын

    මී කිරි ගන්නත් පුලුවන්ද

  • @madumadu6590
    @madumadu6590 Жыл бұрын

    ❤️❤️❤️❤️ ❤️❤️❤️❤️

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    😊😊

  • @samanthifernando2284
    @samanthifernando2284 Жыл бұрын

    ඔහොම හොදට ඇදෙන සුලු ගතියට ආවෙ නැ..මොකක් හරි වරදින්න ඇති...බෝලේ වගේ ආවා.රසත් හොදයි...ආයේ හදනවා හරියනකම්..👍👍👍ස්තූති ඔයාට..

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    කිරි පොඩි ප්‍රමාණයකින් මුලින්ම හදල බලන්න.

  • @dineshmadushanka3379

    @dineshmadushanka3379

    2 ай бұрын

    අක්කි නටන උනු වතුරෙ දාන්න ඕනෙද

  • @senanikulasingha7742
    @senanikulasingha7742 Жыл бұрын

    එළකිරි ප්‍රමානය වැඩි වෙද්දි විනාකිරි මේස හැදි ප්‍රමාණය වැඩි කරන්න ඕනිද..

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    6 ай бұрын

    ඔව්... ඒ ප්‍රමාණයට වැඩි කරල ගන්න

  • @sheelakumarasingha1198
    @sheelakumarasingha11987 ай бұрын

    සීතල වතුරින් පොගවන්න ඕන නේද

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    5 ай бұрын

    අවශ්‍ය නැහැ. මේ විදිහට කරල බලන්න.

  • @namalisamararathna5329
    @namalisamararathna5329 Жыл бұрын

    තුන්පාරක් හදන්න try කරා තුන් පාරෙම මේහෙම කැටියට එන්නෙ නෑනෙ කුඩු වෙනව

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    මුලින්ම කිරි පොඩි ප්‍රමාණයකින් හදන්න. කුඩු ගතිය එන්නෙ රස්නෙ වැඩි උනාම..

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 Жыл бұрын

    හැදුවා ma කුඩු කුඩු වෙනවා ai a dr

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    රස්නය වැඩි උනාම

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Жыл бұрын

    මොසැරැල්ලා චීස් හදාගන්න පැහැදිලිවම කියලා දුන්නේ ඔයා තමයි. මම කලින් හදලා තියෙනවා ඒත් රස්නේ වැඩි වුනා කියලා හිතනවා. මම ඒකෙන් ක්‍රීම් චීස් හැදුවා. මොසැරැල්ලා එකට ලුණු රස ගන්න, කිරි එක කැට වුනාට පස්සේ ලුණු ටිකක් දැම්මොත් මොනවා වෙයිද? Freezer එකේ කොපමණ කල් තියා ගන්න පුළුවන් වේවිද? ඒ වගේම ගන්න පුළුවන් විනාකිරි ගැන පොඩ්ඩක් කියන්න. ස්තූතියි! 🙏

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    1. මම දන්න තරමින් වෙනම උණු වතුරකට ලුණු එක්කර කීපවරක් චීස් එක මිරිකගත්තම තමයි ඉලාස්ටික් පදම වඩා හොඳින් ගන්න පුළුවන් වෙන්නෙ. 2.ෆ්‍රීසර් එකෙ මාස 11/2-2 අතර මම තියාගෙන තියෙනව. 3.මම ගත්තෙ ස්වභාවික පොල් රා විනාකිරි (එඩින්බරෝ බ්‍රෑන්ඩ් එකෙ)

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ඩියර්. 😊😊

  • @nazreenfarook1388

    @nazreenfarook1388

    Жыл бұрын

    @@rukiskitchenandlifestyle2582 ප්‍රශ්නයට උත්තර දීලා දැනුවත් කලාට කබොහොම ස්තූතියි! 🙏💐💐

  • @ayeshamadushani5857
    @ayeshamadushani5857 Жыл бұрын

    කූඩු වෙනවා විතරනේ 😞😞😞

  • @rukiskitchenandlifestyle2582

    @rukiskitchenandlifestyle2582

    Жыл бұрын

    මුලින්ම කිරි පොඩි ප්‍රමාණයකින් හදන්න. කුඩු ගතිය එන්නෙ රස්නෙ වැඩි උනාම..

Келесі