ඒ රසටම චීස් ගෙදරදි හදාගමු🧀🧀|How to make cheese at home-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Ойын-сауық

#sangeethvlogs #Sangeethsatharasinghe #howtomakecheese #cheese
Website - 1xlanka.com/
promocode - MVP7
ලියාපදිංචි වීමේදී ප්‍රොමෝ කෝඩය භාවිතා කර පළමු තැන්පත් මුදල දෙගුණ කරගන්න අමතක කරන්න එපා!
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 636

  • @monikabalasooriya2588
    @monikabalasooriya25883 жыл бұрын

    පුතා හරිම විදිහට එක හදලා තියනවා හරිම සතුටුයි තුන්දෙනාම හොද අදර්ශමත්අය කියලා මටනම් නිතරම හිතෙනවා පුතා හැමදෙටම හරිම දක්ෂයානේ ජයවෙවා

  • @halahakoneroshi6660
    @halahakoneroshi66602 жыл бұрын

    පව් නේද මල්ලියො අපි රසට එළකිරි බොනවා චීස් කනවා ඒත් මිනිස්සු ඒ සතාගෙ මස් කන එක නවතා නෑ මව් කිරි අපි කවුරුත් බොන්නෙ අවුරුදු 6ක් විතර නමුත් එළදෙන ජීවිතකාලයම අපට කිරි දෙනවා.

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi57233 жыл бұрын

    Notification eka apu gaman ada baluwa.niyamai watina deyak 👌👌❤️❤️😋😋😋

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk3 жыл бұрын

    අමිමි වගෙම පුතත් හපනා හැමොටම ආදරෙයි සතුටෙන් ඉන්න තුනුරැවන් සරනයි මම කුවෙටි

  • @travelwithfamily2551

    @travelwithfamily2551

    3 жыл бұрын

    kzread.info/dash/bejne/eqlrmMqSlqmzkZc.html NEW CHALLENGE FOR SRI LANKA

  • @vimansumiyuru8003

    @vimansumiyuru8003

    2 жыл бұрын

    Hi.

  • @manishapriyathilaka9459
    @manishapriyathilaka94593 жыл бұрын

    හරිම වටිනවා.thank you Malli.👍🌼

  • @nipusathsarani
    @nipusathsarani3 жыл бұрын

    Math try karala balanna oni . Super 👍 thanks putha & Ammi.

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka11643 жыл бұрын

    සිරියාවන්ත පවුලක්❤️. ඔයාලගෙ හැම Video එකක්ම බලන්නෙ අපිත් හිනාවෙවී 💪❤️.

  • @susanthadias4894

    @susanthadias4894

    2 жыл бұрын

    ooo..

  • @dilrukshidilrukshi8924
    @dilrukshidilrukshi89243 жыл бұрын

    Wooow rasata athi. Aniwaryenma hadanna oni thanku ayya.love u all.budu saranai hemotama

  • @gorgeouslady7389
    @gorgeouslady73893 жыл бұрын

    ඔයා ආදරනීය හිත් ලක්ශෙට යන්න තව පොඩ්ඩයි....හරිම ආසාවෙන් බලන් ඉන්නවා...වීඩියෝ බැලුවට අද කමෙන්ට් එකක් දාන්න හිතුවේ..."අම්මි කැමරාව අල්ලලා මට පොඩි සපෝට් එකක් දෙන්න"කිව්වනේ.....💐 අම්මලා හැමදාම දරුවෝ වෙනුවෙන් හිටියා..අයියේ...ඉතින් ඔයාගෙ අම්මට,තාත්තට,මගෙ අම්මට,තාත්තට...මේ ලෝකේ හැම දරුවෙක්ගෙම අම්මට,තාත්තට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ.දරුවන්ට යහපතම පතන්න🥰🥰💐💐🙏🙏🙏

  • @limayalokani9108
    @limayalokani91083 жыл бұрын

    Thanks a lot for this recipe. This is very useful to us

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy62052 жыл бұрын

    Wowwww!!!!!! Sangeeth this was awesome you finally made it weldone thanks for caring and sharing great job Congratz my friend

  • @sandyaperera4414
    @sandyaperera44142 жыл бұрын

    It's so delicious 😋 tank you.

  • @anushierandika6806
    @anushierandika68063 жыл бұрын

    ඒක නම් නියමයි මල්ලි .අනිවාර්යයෙන් හදලා බලන්න ඕන 💐

  • @shonubro4917
    @shonubro49173 жыл бұрын

    තාත්තා ඉන්නවා දැක්කොත් ඉස්සරා පොටොස් එකෙ අනිවා බලනවා 😘😘😘😘 සන්ගිත් බ්‍රොරො

  • @nimanthaperera6646

    @nimanthaperera6646

    3 жыл бұрын

    එකෙන්ම 💪🏻

  • @saumyaashan3557
    @saumyaashan35573 жыл бұрын

    Sha...fav 🤭🤪... thank u aiye hadana hati pemmuwata... ammige hinwa... 💕💕💕

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama22093 жыл бұрын

    Cheese 🧀 Oyala Haduwa Niyamai Malli. Expensive Natnan Cheese Mama Asama 1 . Nice ❤️ ❤️ ❤️

  • @dilinithalagala6176
    @dilinithalagala61763 жыл бұрын

    බලන්න කලින්ම like කළා ඔන්න ❤❤❤

  • @madusha7318
    @madusha73182 жыл бұрын

    Thank you.. recipe ekata💐💐💐

  • @subashineperera9061
    @subashineperera90612 жыл бұрын

    I will try to do that very soon ☺️☺️

  • @philomenafernando3362
    @philomenafernando33622 жыл бұрын

    Thank you for the great recipe

  • @rscreation6566
    @rscreation65663 жыл бұрын

    මේකනම් හදනවා අනිවා...👍👍👍👍❤️❤️❤️❤️

  • @imalkaliyanage7289
    @imalkaliyanage72893 жыл бұрын

    ඔයාගේ වීඩියෝ බලන්න දැන්නම් අබ්බැහි වෙලා.😍 ෆැම්ලි එක ලස්සනයි ඒ සතුට ආදරේ හැමදාම තියන්න කියලා විශ් කර්නවා.😍.

  • @adithyanirmani7414
    @adithyanirmani74143 жыл бұрын

    Ohoma hadla rasai thamai math hadanawa harima rasai

  • @sandaludulpahan8062
    @sandaludulpahan80622 жыл бұрын

    Harima lassana paulak...e amma hinawechcha gamanmai inne...adarei 3denatama

  • @gememar6593
    @gememar65933 жыл бұрын

    අම්මි වගේම පුතත් 👌මරු තෙරුවන් සරණයි! පවුලටම

  • @nadeeshalakshan6200
    @nadeeshalakshan62003 жыл бұрын

    Welcome to sangeeth vlogs....😋godak adarei .well done

  • @hashinihashi2064
    @hashinihashi20643 жыл бұрын

    me recipe ekakth hadala kiyannam...aiya oyage chocolate cake recipe ekakth mn try kara cake eka niyameta awa thank u aiyah..✨

  • @dilinipriyanthika7827
    @dilinipriyanthika78272 жыл бұрын

    Good job.I try it😊 all the best ❤️

  • @awishkashayini241
    @awishkashayini2413 жыл бұрын

    ප්‍රයෝජනවත් වීඩියෝ එකක් . අපි හැම වීඩියෝ එකක්ම බලනවා. 😊🙂🙂 බුදු සරණයි.

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp3 жыл бұрын

    ෂා නියමයි මල්ලී 🧀 ඒක නම් අනිවාර්යයෙන්ම හදන්න ඕනේ thanks ❤️

  • @srimathirupasinghe
    @srimathirupasinghe3 жыл бұрын

    Thank you sangeeth recipe ekata👍👍adarei oyalata ❤️❤️budusranai🙏🙏

  • @rithunidahamsa3982
    @rithunidahamsa39823 жыл бұрын

    Thak you aiya apita cheese hadana akaraya kiyala dunnata,ammitath godak adarei

  • @chanukaabesinghe5700
    @chanukaabesinghe57003 жыл бұрын

    Niyamai 🔥🔥 palaweni comment eka magen ❤

  • @deruninanayakkara4948
    @deruninanayakkara49483 жыл бұрын

    Ammage ath une mallitath ehemama avith athi. Aththatama super. 3denatama adarei. ❤️❤️❤️❤️

  • @emadkwt1833
    @emadkwt18332 жыл бұрын

    Niyanai👍👍👍theruwansrani oyalata Hamadama sathutin Nina♥♥♥

  • @maryantony6117
    @maryantony61172 жыл бұрын

    Thankyou take care God bless your family

  • @srimathifernando8495
    @srimathifernando84953 жыл бұрын

    Wow ....video enakan balagena hitye 👍👍

  • @virajpathirana8682
    @virajpathirana86823 жыл бұрын

    Thanks putha.Hetam hadanawa balanna.mam chitra.

  • @suveniweera4388
    @suveniweera43883 жыл бұрын

    Looks very good lets try and inform you

  • @travelmelbourne7623
    @travelmelbourne76232 жыл бұрын

    තාත්තිගෙ විහිලු කතා මරු...හරිම පැහැදිලියි කතන්දර👌🏻👌🏻❤️❤️

  • @wasanarathnayake5339
    @wasanarathnayake53392 жыл бұрын

    Mara watina vedio ekak. Thanks a lot mallio.

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara81413 жыл бұрын

    Ada video aka niyamaii aiya amme ada lassanaiii love you so much. Parissamen sathutin inna Budhu saranaii.

  • @punsaralakshani3164
    @punsaralakshani31643 жыл бұрын

    මරු ඒකනම්...හදන්නිත් ලේසි...රසත් ඒ වගේම ඇති...😋❤️👌

  • @sriyalathaadhikari2565
    @sriyalathaadhikari25652 жыл бұрын

    හරිම වටිනවා ස්තූතියි මමත් හදන්නම්

  • @swarna.gamage8355
    @swarna.gamage83553 жыл бұрын

    Niyamai.rasada.

  • @dulahansi9790
    @dulahansi97903 жыл бұрын

    Niyamai harima lesi, mamath hadanawa

  • @florencemaliska726
    @florencemaliska7263 жыл бұрын

    Aadarei oyalata hamadamath. Oya wage sathutin inna. Jesu pihita aarakshawa nirathuruwama labewa!

  • @cobraedits1866
    @cobraedits18663 жыл бұрын

    Lassanayi ayiye oyaalage paulata harima kamathi🥰🥰😍

  • @udaraudaram9583
    @udaraudaram95833 жыл бұрын

    Mn asama aiya katha karana vidiyata aiye

  • @fathimazainab...5177
    @fathimazainab...51773 жыл бұрын

    ඔයාලා නම් හරිම ශෝක් අනේ..බලන්නත් කම්මැලි නැහැ...ඇත්තටම ගොඩක් දන්නැති දේවල් ඉගෙන ගත්තා.thank you...ඔයලාට..

  • @lalithananyakar161
    @lalithananyakar1613 жыл бұрын

    ලස්සනයි ගොඩක් ❤️❤️ ස්තුතියි ඔබට ජයවේවා

  • @mithilashashanka1577
    @mithilashashanka15773 жыл бұрын

    Wooww.❤️❤️niyamaii Sangeetha aiya🌹🌹🌹tawa watina video oni....budu saranaii punchi paulata..adareiii🥰🥰🥰🥰

  • @Ashen_sudda
    @Ashen_sudda3 жыл бұрын

    Noti apu gaman set una කට්ටිය ko 😇😎😎😎

  • @jayanthiginige7216
    @jayanthiginige72163 жыл бұрын

    Nice to see the way you demonstrate the way you make the cheese ,Can see that you are well experienced in cooking like your parents ,While in lock down in Australia i watch each and every video whenever i can, All the best to the three of you ,Stay safe from corona .

  • @sandunsavinda8743
    @sandunsavinda87433 жыл бұрын

    Annneee meke hadanne one... thanks...

  • @rashkumarasinghe2335
    @rashkumarasinghe23353 жыл бұрын

    cute family..anyway alway be happy and safe all

  • @chamu6373
    @chamu63733 жыл бұрын

    Happy api cheese 😋 රස පාටයි

  • @niroshabalasuriya2834
    @niroshabalasuriya28343 жыл бұрын

    Mamath hadanawa. Harima shork

  • @dilinikodikara4803
    @dilinikodikara48033 жыл бұрын

    Ammagei puthagei adare.budusaranai.

  • @MegaCHINTHA
    @MegaCHINTHA2 жыл бұрын

    Wowww

  • @mallikamendis1430
    @mallikamendis14303 жыл бұрын

    Thank u good nihht

  • @keerthimalli3504
    @keerthimalli35043 жыл бұрын

    Ammi kiyanna wage malli hapana, niyamai malla, Aniwaryenma hadanawa, thank's sooooo much, budu saranai devi pihitai love you All stay safe 👌👌👌❤❤❤❤😘😘😘😊😊😊

  • @anushakumari8820
    @anushakumari88203 жыл бұрын

    Tikak parakku una..ane .budusaranai malli.hemadamat adaren satuten inna

  • @kumudusamanali1248
    @kumudusamanali12483 жыл бұрын

    ගොඩක් ආදරෙ කරන පවුලක් බුදුසරනයි ඔයාලා සියලුම දෙනටම ❣️❣️❣️❣️

  • @sudeshraweendra6881
    @sudeshraweendra68813 жыл бұрын

    Supirimai.theruwan saranai ammatamai godak adare hithenne.harima nirwajya awanka siriyawantha,hinawak ammita thiyenne

  • @ganganikawushalya3401
    @ganganikawushalya34012 жыл бұрын

    Wow 😀😀 oya daksaine. Very Beautiful 🥰🥰🤩🤩 hamadamth sathutin Inna.

  • @ushanikavindika3221
    @ushanikavindika32212 жыл бұрын

    සුපිරි අයියේ.... ආදරෙයි අයියගේ නිහතමානීකමට ❤❤

  • @maleeshahansamali1997
    @maleeshahansamali19973 жыл бұрын

    Aiya oya kiyala dunnu chocolate cake aka haduwa patta rasaiiii.. aiya kiwwa wdytma awa godakkkk thanks..📷 tiya gatta mn cake akeee..parissmta inna paule hamomaa

  • @kumariykumariy9903
    @kumariykumariy99033 жыл бұрын

    tenks apita kiya dunnata soos kohomada hadanne kiyannako

  • @nadeshalakmali9699
    @nadeshalakmali96993 жыл бұрын

    කාපු විදියට අදම හදන්න හිතුනා.බොහෝම ස්තුති ඔයාලට.බුදු සරණයි ....!

  • @renu3070
    @renu30703 жыл бұрын

    😋😋😋yum yum yum yummy 😋 yummy 😋

  • @diliniwijekoon7586
    @diliniwijekoon75863 жыл бұрын

    Oyanam sabama dakshayek malli. Adaei godak thundenatama . Theruwan saranaiii

  • @ravindimunasinghe4832
    @ravindimunasinghe48323 жыл бұрын

    ඔයාගේ වීඩියෝස් හැමදාම බලනව අයියේ අපි ආස කරන කෑම හැමදාම හදනවට බොහොම ස්තූතියි පරිස්සමින් ඉන්න 🥰😍🙏

  • @cheythi
    @cheythi2 жыл бұрын

    අනේ මරු අය්යේ 🥰 රස පාටයි මමත් හදල බලන්න ඕන... පරිස්සමට ඉන්න ජේසු පිහිටයි ✝️ ආදරෙයි ❤️ 🌼

  • @dinudiweerasinghe3764
    @dinudiweerasinghe37642 жыл бұрын

    Superb👍🎉

  • @gowridias6979
    @gowridias69793 жыл бұрын

    Budusarani oyalata 🙏

  • @chathurikamadushani4626
    @chathurikamadushani46263 жыл бұрын

    Api wage ayt loku adarshyk ayye.oyage life ganna dewal gdk thiyenw.chef sangeethgen cheese😋😋

  • @damithidissanayake6953
    @damithidissanayake69533 жыл бұрын

    Ammi dan maruwata video karanawane ❤️ aiyata thinne dan kussiya baragena ammita camera eka denna thama 😃❤️❤️

  • @ranuthiaradana5013
    @ranuthiaradana50133 жыл бұрын

    ආදරෙයි ගොඩක් ඔයාලාට මම ආසම ච්ස් 😊🤗🤗🤗❤️🥰😍

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya44863 жыл бұрын

    Wooow ayye niyamay..digatama resepi danna.hodata kiyala denawa.😍😍😍

  • @kumaridias2610
    @kumaridias26103 жыл бұрын

    Putha hapana adarai godak hemotama budusaranai

  • @shirmilaperera1588
    @shirmilaperera15883 жыл бұрын

    Wow seems yammy Love you all ❤ ❤ ❤

  • @sudeerawijesekara724
    @sudeerawijesekara7243 жыл бұрын

    අම්මෝ බර වියදමක් අඩු කර ගත්තා... ගොඩාක් පින් ආ .... 🙏🙏🙏වැඩේ මරේ👍👍👍👍 මරු... තාත්තිත් පට්ට ආතල් දෙනව...අපිටත් හිනා......... 😃😃😃😃බුදු සරණයි ❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage50773 жыл бұрын

    Perfect Chef good luck parissmata inna Bs 🌺👍🌹👍 reply Oney

  • @himayamadushani3993
    @himayamadushani39932 жыл бұрын

    Aiye oyage Hama video akakma api balanava harima lassanai 💗💗💗

  • @dilrukshidev5737
    @dilrukshidev57373 жыл бұрын

    Good job👍

  • @nehansatv3717
    @nehansatv37173 жыл бұрын

    Wow

  • @sltechnology2845
    @sltechnology28453 жыл бұрын

    super

  • @ridmikaharankahawa9420
    @ridmikaharankahawa94203 жыл бұрын

    Everything was clearly explained 👍

  • @doladola4890
    @doladola48903 жыл бұрын

    Godak.hodai.thanks..theruwan.saranai.

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne31102 жыл бұрын

    අනේ ෂෝක් පුතේ ඔයාගේ අම්මාගේ රසට හදන කැම.එතුමිය අනිත් අම්මලාට හොඳ පණිවිඩයක් මේ දෙන්නේ ,අම්මිගෙ,තාත්තිගේ රත්තරන් පුතා ලොකු උනාට පොඩි කාලේ වගෙයි ඉන්නේ .දෙමාපියන්ට ගොඩාක් ආදරෙයි නේද පුතේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිටයි හැමදාම සතුටින් ඉන්න .

  • @sanathpremasiri4459
    @sanathpremasiri44593 жыл бұрын

    Mmmm maru අම්මයි puthai budu සරනයි 😍😘

  • @charuniwijethunga3065
    @charuniwijethunga30653 жыл бұрын

    Aadaraniya amma kenek.godak aadare hithenawa. Harima wasanawantha paulak.budusaranai ❤️‍🔥😘😘😘

  • @shashikumarasinghe98
    @shashikumarasinghe983 жыл бұрын

    Congratulations brother ❤️ 100k ❤️ keep it up ❤️

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala84883 жыл бұрын

    oyanam marai aiye, super, ☺️

  • @raneisujata8623
    @raneisujata86233 жыл бұрын

    හරිම ලස්සනයි අම්මා සහ තාත්තා සහ පුතා ඔයාලාට තෙරැන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤❤❤❤🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻💋💋💋💋🌸🌸🌸❤❤❤❤

  • @hirushiranasinghe3966
    @hirushiranasinghe39663 жыл бұрын

    Oyage vedios mn hri asawen balanne aiya..❤️ ඇත්තටම oya hri nihathamani ane....

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi19843 жыл бұрын

    තව චුට්ටයි ලක්ෂෙට..... 💪💪❤️

  • @gayaniudawatte9218
    @gayaniudawatte92183 жыл бұрын

    අනේ ෂෝයි.....හදන්න ඕන බලන්න..පරිස්සමින් ඉන්න බුදුසරණයි ..!

  • @ranirunrani8067
    @ranirunrani80673 жыл бұрын

    Good job...👍👍👌🏼👌🏼👌🏼👌🏼❤❤❤❤

Келесі